🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 05 - 11 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ค. 2024
  • 🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 05 - 11 | Siyatha TV
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #Srilanka #Cricket

ความคิดเห็น • 296

  • @kavishkamalshan4455
    @kavishkamalshan4455 22 วันที่ผ่านมา +112

    විශ්ව කොඩිකාර නිසාම පෝග්‍රෑම් එක බලපු අය මේ කොනට

    • @Sheeli12
      @Sheeli12 19 วันที่ผ่านมา +7

      අපෝ ඊය ගොන් ජෝකර්😂

    • @user-wm6qj1wy8o
      @user-wm6qj1wy8o 18 วันที่ผ่านมา +1

      ඉරිසියව

    • @user-dm1ku6ky4x
      @user-dm1ku6ky4x 15 วันที่ผ่านมา +1

      මම

    • @UKBossa
      @UKBossa 6 วันที่ผ่านมา

      PIXUWAK THIYEYA mechchara hondha aya iddi eyawa balanna hahaha

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 22 วันที่ผ่านมา +57

    කවුරු කොහොම මොන දේවල් කිව්වත් අමල් පෙරේරා කියන්න බ්‍රැන්ඩි එකක් ❤ ඒ වගේම විශ්ව ඇතුළු අනෙකුත් හැමෝමත් අතී දක්ෂයෝ ආදරෙයි හැමෝටම එච්චරයි ❤❤

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 21 วันที่ผ่านมา +58

    සසන්ති ජයසේකර,ආදරය කල, රංගන ශිල්පිනියක්, සුභ පතනවා ඔබට හදවතින්ම...දැකිමත් සතුටක්

  • @anupamaamarasinghe653
    @anupamaamarasinghe653 24 วันที่ผ่านมา +73

    මම ආසම නලුවා විශ්ව...අදනම් සම්පූර්ණ වැඩසටහන බැලුවා...සිනාවෙලා පන ගියා...සියලු දෙනාගෙම වැඩකටයුතු සාර්ථක වේවා...❤❤

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 11 วันที่ผ่านมา

      අමල් පෙරේරා විශ්ව අැතුලු සැමටම ගොඩක් අාදරෙයි.රංගන ඔයා ලස්සනට පොු්ගෑුමිඑක කරනවා.සැමට සුබ පතනවා.

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 24 วันที่ผ่านมา +31

    අද හරි ම ලස්සනයි ව්ස්ව අමල් පෙරේරා නයනා ගොඩක් හිනා උනා ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි බුදුසරණයි ❤

  • @shndrhal7402
    @shndrhal7402 23 วันที่ผ่านมา +32

    කොපි චැට් එකේ ඉදන්ම මේ වෙනකම්ම රංගන අයියගෙ වැඩසටහන් හැමදෙයක්ම බලනවා ජයවේවා ඔයාට 🙏🙏

  • @rinorino3635
    @rinorino3635 23 วันที่ผ่านมา +31

    විශ්ව සුපිරියටම කියනව.සිංදුව.
    විජේගේ කටහඩමයි තියෙන්නේ.

  • @sherinaasanthi174
    @sherinaasanthi174 23 วันที่ผ่านมา +25

    Wow විශ්වට තියෙන්නේ විජය කුමාරතුංග මහත්මාගෙ කටහඬ ලස්සනයි , ❤

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 24 วันที่ผ่านมา +23

    හෂිණිකා කරලියද්ද....සසන්ති ජයසේකර රගපෑ......කුලියාපිටියේ රූගත කල ටෙලිනාට්‍යයේ නම .....කඩතිර....බිමල් ජයකොඩි ...ලියෝනි කොතලාවල ..ජී.ආර්.පෙරේරා .....හේමසිරි ලියනගේ ...සංජය ලීලාරත්න වැනි ප්‍රවීණ නලුනිලියෝ රැසකගේ දක්ෂ රගපෑම්....වැඩසටහන සුපිරි ...හැමෝම ලස්සනයි .ස්තුතියි රංගන .

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 24 วันที่ผ่านมา +32

    විශ්ව අයියා සිංදුව දෙනවා ඒ වගේමයි සුපිරියටම 🥰🥰💞💞

  • @user-el4ny3om4f
    @user-el4ny3om4f 24 วันที่ผ่านมา +24

    අද ඇවිත් ඉන්න හය දෙනා ටම එක් වගේම කැමතියි..සසන්ති දකින්න ලැබිම සතුටක්.. ගොඩක් හිනා උනා.. හරිම ලස්සනයි... රංගනට ස්තුතියි ❤❤

  • @thakshila6770
    @thakshila6770 22 วันที่ผ่านมา +15

    ඇත්තටම, හරිම වාසනාවන්ත පිරිසක් කලා කාරයෝ කියන්නේ, කිසිම ඇත්තටම ඒ අයට හිනා වෙන්න මොනා හරි දෙයක් තියෙනවා,.. මුල ඉදන්ම මම හිටියේ හිනා මුනෙන් ම. ඔක්කොම අමතක වෙනවා.. ලොකු පිනක් ඔයලා කරන ප්‍රෝග්‍රෑම් එක.
    රංගනaiya අති විශිෂ්ටයි

  • @ShiranthiLakmali-ed6mo
    @ShiranthiLakmali-ed6mo 23 วันที่ผ่านมา +14

    අද නම් හිනා වෙලා ඉවරයක් නැ.අමල් අයියගෙ, විහිලු නිසා.සසන්ති ගොඩක් කාලෙකින් දැක්කේ.ජීවිතය තව තවත් ජයෙන් ජයම වෙන්න ඕනා.අනිත් සියලු දෙනටත් ජය වේවා.රන්ගන ඔබටත් ජය වේවා.❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹👍👍👍

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu 22 วันที่ผ่านมา +19

    විශ්ව. තමයි ආදරණීය... ❤❤❤❤❤

  • @user-uc4bf5jn2r
    @user-uc4bf5jn2r 22 วันที่ผ่านมา +28

    ඇත්තටම විශ්ව විජේ කුමාර තුංගගේ කට හඩ බුදුසරණයි 💛💛❤️ලස්සනයි ගොඩක් ලස්සනයි සින්දු 💛💛💛💛💛

    • @LeelaLeela-hj2jz
      @LeelaLeela-hj2jz 14 วันที่ผ่านมา

      Sasanthi goda kalekin dakke wishwanam issara wagema thamai oyala hamotama suba pathanawa...❤️

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 23 วันที่ผ่านมา +23

    විෂ්ව මල්ලි නිසා ගොඩාක් ආසාවෙන් බැලුවා ඔයා ඉන්නෙ කොතනද හිනාවෙලා පන යනවා. පොඩි ළමෙක් වගේ අනේ ඔයා. 😂😂❤❤

  • @user-lv6mr4ht9e
    @user-lv6mr4ht9e 23 วันที่ผ่านมา +63

    විශ්ව කොඩිකාර ඉන්න වැඩ සටහන් බලන්න හරි ආශයි

  • @KelumAnuranga
    @KelumAnuranga 23 วันที่ผ่านมา +21

    අමල්..විශ්ව ඉන්නවා නම් chat programs පට්ට

  • @chaminilakmali2652
    @chaminilakmali2652 24 วันที่ผ่านมา +24

    විශ්ව ඉන්නවා නම් සිනා සාගරයක් ,අමල් පෙරේරත් එහෙමයි ,අද හැමෝම නියමයි

  • @raniqween1009
    @raniqween1009 22 วันที่ผ่านมา +18

    අදනම් වැඩසටහන හරිම ,ලස්සනයි හිනාවෙලා පන යනවා අමල් පෙරේරා ඉන්නවා කියන්නෙම හිනා යනවා තමයි ඉතිං විශ්ව ඇතුලු අනිත් අයත් හොඳයි සැමටම සුබ පතනවා ,ලස්සනම වැඩසටහන ❤

  • @KumariMalasingha-fy5rr
    @KumariMalasingha-fy5rr 24 วันที่ผ่านมา +56

    උදේ නැගිටපු වෙලාවෙ ඉදන් මැෂින් වගේ වැඩකරන මැදපෙරදිග ඉන්න අපට රංගන මල්ලි ගෙ වැටසටහන් බැලුවම හිතට පුදුම සතුටක් ආස්වදයක් ලබන්නෙ ❤අද වැඩසටහන මාරම ලස්සනයි❤කදුලු එනකන් හිනාඋනා❤ආදරෙයි❤

    • @manelmalkanthi2799
      @manelmalkanthi2799 23 วันที่ผ่านมา +1

      Aniwaren

    • @irukaishani6792
      @irukaishani6792 23 วันที่ผ่านมา +1

      Wadagath deewal na
      Anunge ooopa duupa
      Eeth ohe ahan innawa paaluwa nathi wenna….

    • @kkumari7101
      @kkumari7101 23 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @ruckyg3177
      @ruckyg3177 22 วันที่ผ่านมา

      ⁠@@irukaishani6792හැම වැඩසටහනම ඉගෙන ගන්න යමක් තියන, පන්ඩිත අධ්‍යාපනික වැඩසටහන් වෙන්න ඕන නැහැ. මේ වගේ වැඩසටහනුත් තියෙන්න ඕන. මේව තමයි ඇත්තටම මහන්සි වෙලා වැඩ කරන ගොඩක් අය බලන්නෙ

    • @disnaranasinghe8307
      @disnaranasinghe8307 21 วันที่ผ่านมา

      Harima lassanai kattiya niyamai oyala hemotama .Teruwan saranai

  • @chaminilakmali2652
    @chaminilakmali2652 24 วันที่ผ่านมา +24

    අනේ සසන්ති මන් ආසම කෙනෙක්.ඉස්සර වගේම ලස්සනයි ,ලස්සනට රගපෑව නිලියක්

  • @kkumari7101
    @kkumari7101 24 วันที่ผ่านมา +19

    රංගන ලස්සනයි අදත් වැඩසටහන. විෂ්ව ඉන්න ඉන්න නිසා අද නම් හිනහ වෙන්න පුලුවන් ඇති තරම් අද ඇවිත් ඉන්න හැමෝටම සුභ පතනවා තෙරුවන් සරණයි

  • @rasaputhradilini9596
    @rasaputhradilini9596 23 วันที่ผ่านมา +11

    කාලෙකට පස්සේ හොඳ කට්ටියක් ගෙනල්ලා මේ වගේ පරන අය ගෙන්නන්න ඉදිරියටත් කොයි program එක බැලුවත් ඉන්නෙ අලුත් අය බලන්න හිතෙන්නෙත් නැ

    • @manoriwidanagama2631
      @manoriwidanagama2631 21 วันที่ผ่านมา +2

      එකගයි ඔබේ අදහසට

  • @SheroFern-sf6ti
    @SheroFern-sf6ti 24 วันที่ผ่านมา +18

    අමල් ගයත්‍ර නයනා අපේ විශ්ව ❤❤❤❤

  • @eatingandcookingshow5330
    @eatingandcookingshow5330 22 วันที่ผ่านมา +10

    සුපිරි සෙට් එකක් තමයි අද ඇවිල්ල තියෙන්නෙ

  • @chandanifernando7456
    @chandanifernando7456 23 วันที่ผ่านมา +9

    හරිම ලස්සනයි අදනම් ,❤ආදරනීය සසන්ති ගොඩක් කාලෙකින් දැක්කෙ ,❤❤

  • @user-je3nw9zj4u
    @user-je3nw9zj4u 21 วันที่ผ่านมา +7

    විශ්ව අමල් හිනා සාගරයක්.... විශ්ව ඉන්න ප්‍රෝග්‍රෑම් හරිම අසාවෙන් බලන්නේ.. ආදරණිය කළාකරුවෙක් ❤❤❤❤❤

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 24 วันที่ผ่านมา +16

    Vishwa ඉන්න නිසා බැලුවේ... 😅😂😂😂නියමයි රංගන අයියේ program එක, 🇰🇼

  • @chutichuti9068
    @chutichuti9068 18 วันที่ผ่านมา +4

    විශ්ව අයියා අමල් අයියා ආසම වරිත ලස්සනයි වැඩසටහන අදත් ❤රoගන අයියා thank you ❤

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 24 วันที่ผ่านมา +15

    අමල් අයියා විශ්ව අයියා ඉන්නවා කියන්නේ ඉතිං සුපිරියක් තමයි ඉතිං ආදරේයි හැමදාමත් 🥰🥰

  • @nilukapriyadarshani1647
    @nilukapriyadarshani1647 24 วันที่ผ่านมา +11

    අමල් අය්යේ ..ඔය හඩට සම කල හැකි වෙන හඩක් බිහි වෙයිද දන්නෙ නැ..ඒ තරම් ලයාන්විත ..මිහිරි හඩක්..හරිම ලස්සන යි..

  • @enokadilani404
    @enokadilani404 20 วันที่ผ่านมา +5

    විශ්ව ඉන්න හින්දා බැලුවේ ❤💐💐💐

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 23 วันที่ผ่านมา +5

    මේ මැද පෙරදිග ගෙවන කාර්යය බහුල ජීවිතෙන් ටිකක් මිදි සතුටක් ලබනවා ස්තුතියි රංගන මහත්තයා❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-rl3mu5fv6q
    @user-rl3mu5fv6q 21 วันที่ผ่านมา +7

    සසන්ති නිසාමයි ප්‍රෝග්‍රෑම් එක බලන්න ආවේ...හරිම ලස්සනයි ..සසන්ති වෙනදා වගේ සාරියකින් සැරසී ආවනම් ගොඩාක් සංවරයි...ඉදගතත්...හිටගත්තත් අනවශ්‍ය විදියට කැපී පෙනෙනවා ....ඒක කැතයි

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 19 วันที่ผ่านมา +1

      ඔව් ඒකිගෙ බඩ පහළට එල්ලා වැටිලා හිලත් වැහෙන තරමට

  • @user-vd2wd9hl9p
    @user-vd2wd9hl9p 23 วันที่ผ่านมา +17

    ආවි විස්ව ඉන්නවා මම කැමතිම චරිතයක්

  • @user-bc5mk1uf6i
    @user-bc5mk1uf6i 23 วันที่ผ่านมา +4

    ඇවිත් ඉන්න තරු ඔක්කොම අයට ආදරෙයි රංගන ඔයාටත් අදනම් සුපිරියි මම කුවේට් ඉදන් පෝන් එකෙන් තමයි බලන්නේ ජයවේවා ඔයාලට

  • @chamindafenando3790
    @chamindafenando3790 23 วันที่ผ่านมา +5

    අමල් පෙරේරා මගේ ආසම චරිතයක් හිනා වෙලා පාන යනවා ආදරෙයි හැමොටම ❤❤

  • @KumariMalasingha-fy5rr
    @KumariMalasingha-fy5rr 24 วันที่ผ่านมา +14

    රංගන මල්ලි ඔයාගෙ හැම වැඩසටහනක් ම මං කොහොම හරි බලනව පෝන් එකෙන් බලන්නෙ මං ඉන්නෙ කුවේට් වල නිසා❤ආදරෙයි හැමදාමත් ❤

  • @user-nq1cm5ud5o
    @user-nq1cm5ud5o 22 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි අදත් . ගොඩක් හිනාවුනා. රංගන ඔයාටත් ඇවිත් හිටපු හැමෝටම ආදරෙයි ❤❤❤❤❤ බූදූ සරණයි 🙏

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 20 วันที่ผ่านมา +4

    හෂිණිකා කරලියද්ද.... සසන්ති ජයසේකර මම කැමති දෙන්නෙක් හරිම හොඳයි ❤❤❤

  • @icgwd9788
    @icgwd9788 24 วันที่ผ่านมา +5

    මන් හරිම අසා වැඩසටහන බලනවා මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී රංගන පුතාට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ❤❤👍👍👍

  • @thegamerslife5951
    @thegamerslife5951 23 วันที่ผ่านมา +4

    හැමෝටම ආදරෙයි.. අමල් අයියා කියන්නේ රස සාගරයක්..❤❤❤

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 5 วันที่ผ่านมา

    නියමයි අද වැඩසටහන . 👌 superb ... සසන්ති ආදරෙයි පැටියෝ

  • @evon-ze6nw
    @evon-ze6nw 21 วันที่ผ่านมา +4

    ඇත්තටම ලස්සනයි වැඩ සටහන අද මම ආසම අය ඉන්නවා ♥️♥️♥️♥️♥️♥️♥️

  • @madushakarunarathne8069
    @madushakarunarathne8069 20 วันที่ผ่านมา +2

    මන් පොඩි කාලේ සසන්ති ව ඇත්තට දැකලා තියෙනවා මට තාම මතකයි අපේ school එකේ උත්සවයකට අවා. Cute ලස්සන හරි හොඳ කෙනෙක් වගේ මතක. අද මේ program එක දැක්කම මතක් වුණා. ♥️

  • @user-je3nw9zj4u
    @user-je3nw9zj4u 21 วันที่ผ่านมา +7

    හෂිනිකා නංගි... බලන්න වැදගත් විදියට හැසිරුනා ලස්සනයි නිහතමානී වැදගත් කෙනෙක්.... ඒකට ගයත්‍රී. අපෝ ආසම නැ

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 24 วันที่ผ่านมา +7

    රංගන මහත්තයෝ ඔයා ගේ හැම වැඩ සටහනක්ම බලනවා.❤❤❤අමල්, විශ්ව, ආදරෙයි හදවතින්ම අනෙක් අයට තෙරුවන් සරණයි හැමදෙනාටම cyprus❤❤

  • @nilmifernando6439
    @nilmifernando6439 22 วันที่ผ่านมา +6

    රංගන හැමෝගෙම දේවල් හොයාගන්නවනෙ. ඒක නිසා අපිත් රංගනගෙ දෙයක් හොයාගත්තා😂. ඔයාගෙ කොන්ඩෙ වෙනසක් පේනවා. Wig එකක් දාලද ? නැත්නම් කොන්ඩෙ හිටවලාද ? 😀😀

  • @ish-nn9my
    @ish-nn9my 23 วันที่ผ่านมา +3

    අද program එක ගොඩාක් ලස්සනයි....❤❤❤❤

  • @MMala-tj7ry
    @MMala-tj7ry 22 วันที่ผ่านมา +9

    විශ්ව අමල් ඉන්නවා කියන්නෙ පාලු නැහැ❤❤❤❤❤ හැමොටම අාදරෙයි❤

  • @kwid728
    @kwid728 24 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි අදත්

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 21 วันที่ผ่านมา

    Beautiful show, as always enjoyed very much! Thank you to all our super stars 🥰💞💕♥so great and talented ♥💕💞🥰very lively and natural, humours and exciting 🥰💕💞🤩😍🥰Rangana's shows are very entertaining and awesome to watch at all times 🤩😍🥰Thank you 💝💖💗💓💞💕❤Thank you to all the participants ❤💖💗💝💕💞💓very amazing ❣Loved it 💝💖💗❤

  • @ryanthorpe1211
    @ryanthorpe1211 24 วันที่ผ่านมา +1

    Great to see you dear sas looking absolutely awesome from Christine xxx

  • @perera9535
    @perera9535 14 วันที่ผ่านมา

    සියලු දෙනාටම බුදු සරණයි ....නිදුක් නිරෝගී ජීවිතය කට සුභ පතමි .......❤❤❤❤❤❤❤👍

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 24 วันที่ผ่านมา +4

    මවුවරුන්ගේ දිනය වෙනුවෙන් වැඩසටහනක් කරන්න තිබුණේ අද රංගන අයියා 😔😔

  • @sherinaasanthi174
    @sherinaasanthi174 23 วันที่ผ่านมา +5

    ගයත්‍රිගෙ ශිලාචාරකම පේනවද, ලෝකයක් බලාගෙන ඉන්නවා , අන්ඩ උඩ තියගෙන ඉන්න කැත, ලස්සනට වාඩි වෙලා ඉන්න බැරිද ගෑනියෙක් විදිහට , අනිත් අය ඉන්නෙ ලස්සනට ,

  • @janakabandarajanakabandara6475
    @janakabandarajanakabandara6475 23 วันที่ผ่านมา +1

    අදත් ලස්සනයි රංගන අයියේ සියලුමදෙනාටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DIMOXIST
    @DIMOXIST 24 วันที่ผ่านมา +7

    අමල් - 😂
    "මොනවද බන් විලිලැජ්ජාවේ පණ යනවා කැරපොත්තන්ටයි මීයන්ටයි බය පිරිමි " 😂

    • @SUMALLIIYA
      @SUMALLIIYA 22 วันที่ผ่านมา

      ගෑනුන්ට බය පිරිමි ඉන්න රටෙ ඕක මොකක්ද බංක්😂

    • @DIMOXIST
      @DIMOXIST 21 วันที่ผ่านมา +1

      @@SUMALLIIYA ඔය වගෙ උන් තමා ගෑනුන්ට කොහොමත් බය 😂😂

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 19 วันที่ผ่านมา +1

    මීයන්ට බය වෙන්න එපා විශ්ව. ඔය බය නැති කරගන්න ඔයා පෙට්ශොප් එකකින් ගිනිපිග් කෙනෙක් අරන් හදාගන්න එතකොට ඒ පුන්චි කඳුළු පිරුණ ඇස් දකිද්දී ආදරේ හිතෙනවා එයාලට❤❤

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 23 วันที่ผ่านมา +3

    ලස්සනයි ❤❤❤

  • @damiyanteanoma6615
    @damiyanteanoma6615 24 วันที่ผ่านมา +6

    Vishwa ඉන්න ලස්සනයි ඔබට ❤❤❤❤❤❤අදර්‍ය්

  • @shanthidesilva1428
    @shanthidesilva1428 22 วันที่ผ่านมา +1

    අද වැඩසටහන හරිම ලස්සනයි ම්හිරි යි අපිත් සතුටූඋනා සියලු දෙනාට ම 🎉❤ස්තුතියි

  • @wasanaalwis2841
    @wasanaalwis2841 24 วันที่ผ่านมา +5

    Ayiyah induwara sooriyabandra Sachin liyanage gayan gunawardena poojani bhgaya Amanda jayarathna meyalawa genna ❤🙏

  • @preethikafernando2557
    @preethikafernando2557 23 วันที่ผ่านมา

    Thank you mr Amal perera lassene kerate💕💕💕

  • @FaizCareem-lx1zd
    @FaizCareem-lx1zd 22 วันที่ผ่านมา

    I was in full moody thanks everybody I enjoyed

  • @m.a7562
    @m.a7562 20 วันที่ผ่านมา

    Beautiful your program thank you keep up the good work

  • @jenniferwickremage8606
    @jenniferwickremage8606 23 วันที่ผ่านมา +1

    I agree with you Sasanthi about what you said ! It hurts their feeling . . Love you all ❤️
    Beautiful program Rangana ❤️

  • @PriyanthaKumari-rf9vc
    @PriyanthaKumari-rf9vc 19 วันที่ผ่านมา +2

    විශ්ව කොඩිකාරට නම් තනිකරම විජයගෙ කටහඩ තියෙන්නෙ,සුභ පැතුම් ඉදිරියටත් සින්දු කියන්න විජයගෙ ,

  • @ishanuthpala2341
    @ishanuthpala2341 18 วันที่ผ่านมา +2

    අමල් පෙරේරා නිසා බැලුව අය කෝ

  • @Dilransi
    @Dilransi 11 วันที่ผ่านมา +1

    අමල් ඉන්න නිසාමයි බැලුවෙ. එයා ඉන්න තැන හිනා සාගරයක්.

  • @yyy-ye3ln
    @yyy-ye3ln 21 วันที่ผ่านมา +1

    ගයාත්‍රි ❤❤❤❤❤❤❤
    ඔයා මාර සුන්දර ආත්මයක්. යකඩ ගැහැණියක්.❤❤❤❤❤❤❤❤
    මම එහෙම කීවෙ මේ නිසයි.දැනට අවුරුදු ගණනකට කලින් මම මාධ්‍යවෘත්තියෙ ඉන්න කාලයෙ චන්න අයියා මුණ ගැහුනා ලිපියකට. එයා අදහස් දැක්වූවෙ ඔයාගෙ මහරගම සැලෝන් එකෙ ඉඳන්. හැමතැනම තිබුණේ ඔයාගෙ මහන්සිය.
    කැපවීම,එයා ඔයාව දාලා තිබ්බේ තැන ඒ කාලයෙදීම මම දැක්කා.වචන කීවෙ ඔයාට අවලාද හැටියට.නමුත් ඔයාගේම මහන්සිය පාවිච්චි කරකර. ඒවා ඇහිලත් ඔයා වෙනසක් නැතිව හිනාවෙලා හිටියා හැමොම එක්ක. ඔයාගෙ ගමන මොන වගෙ දුකක් වෙයිද කියලා එදා මට තේරුණා. කලකිරීම නිසා මම එදා ලිපිය පල කලෙ චන්න අය්යාගෙ වචන කීපයක් විතරයි.
    දැන් අවුරුදු ගානක්
    තවමත් ඔයා සුරංගනාවියක් වගෙ හිනා වෙලා ඉන්නවා.කඳුළු ආවා මට.ආදරෙයි❤මේ ටික ලීවෙ ඔයා ගැන තේරුම්ගන්න ගතයුතු අයට.
    සුන්දර චරිත එකතුවෙ සතුට වින්දා අසීමිතව❤

  • @user-vi1fr9kh5u
    @user-vi1fr9kh5u 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤ෙමි වැඩ සටහන මම බලන් ෙන රට ඉදන් හරිම ලස්සනයි අමල් මහත්තයා ගායනව වි ෙනාදය සැම ෙදම ඔබ තුමාට ජ ෙයන් ජයම ෙවිවා

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 24 วันที่ผ่านมา +1

    God bless you everybody🙏

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu 19 วันที่ผ่านมา +1

    ලස්සන ගායනයක් විශ්වගේ .....ඔබ නිසාමයි ප්‍රෝග්‍රෑම් එක බැලුවේ

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 16 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක් ලස්සනයි ඉවර වෙනකම්ම මටනම් හිනා ගොඩක් ස්තුති රංගන අයියේ

  • @MdKashem-wi1pb
    @MdKashem-wi1pb 24 วันที่ผ่านมา +2

    ada hari lasssanai aiye wasasatahana ❤️❤️❤️

  • @yvonnethomas380
    @yvonnethomas380 24 วันที่ผ่านมา +2

    Amal , Gayathri 🌹❤ lots gods blessings always 🙏

  • @NilankaNila-zf7rs
    @NilankaNila-zf7rs 17 วันที่ผ่านมา +1

    විශ්ව මල්ලී❤❤❤❤❤

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 19 วันที่ผ่านมา

    Well said Sasanthi……very True…..👍❤❤❤

  • @youlearn4769
    @youlearn4769 20 วันที่ผ่านมา +1

    Oh wow! Sasanthi….. so good to see you. ❤

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤👍👍🇸🇦🇱🇰♥️♥️♥️ සියලුම දෙනාට බුදු සරණයි. 🙏🙏

  • @hfv2751
    @hfv2751 24 วันที่ผ่านมา +4

    Vishva aiyyage hinawa niyami lokayak tharam❤❤❤❤❤❤
    avith sitina siyalu denatama adari godak❤❤❤❤❤❤❤🙏🙏🇦🇪

  • @dilz103
    @dilz103 22 วันที่ผ่านมา +5

    අනේ නයනා අක්කෙ,,hair එක ඔහොම දාන්න එපා. ඔයාට හරිම කැතයි.පෝනිටේල් එකක් දාන්න ලස්සන වෙයි.

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 24 วันที่ผ่านมา +2

    මම බලන්නෙ ඩුබායි ඉදල ❤❤🌹

  • @perera9535
    @perera9535 14 วันที่ผ่านมา

    ගයාත්‍රී ගෙ කට හඩ අද mai ඇහුණේ .❤

  • @dillperera
    @dillperera 24 วันที่ผ่านมา +6

    Vishwa aiya ❤

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 19 วันที่ผ่านมา +4

    සසන්ති කැත ඇඳුමක් ඇඳන් ආව නිසා ලොකු හීනමානෙකින් හැසිරෙන්නෙ

  • @priyanthihewagamage5125
    @priyanthihewagamage5125 19 วันที่ผ่านมา

    Wow very nice 🙏❤️🙏

  • @damiyanteanoma6615
    @damiyanteanoma6615 24 วันที่ผ่านมา +1

    නිය❤❤❤

  • @LalaniDilrukshi-lu8nn
    @LalaniDilrukshi-lu8nn 23 วันที่ผ่านมา

    Ada supirima program eka❤❤

  • @nithyanithya5991
    @nithyanithya5991 23 วันที่ผ่านมา +2

    Ammooo Amalui... wishwai innawa kiyanne jeewithe malma thamai.. hama sathutui.. siyalu prasna mohothakata amathaka wenawa.. jayawewaaa..❤❤❤❤❤❤ cyprus sita.

  • @ayomiewijeratne8036
    @ayomiewijeratne8036 23 วันที่ผ่านมา +1

    අද නම් වැඩසටහන හරිම ලස්සනය්

  • @jayanthiliyana683
    @jayanthiliyana683 24 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 24 วันที่ผ่านมา +3

    හැමොටම ආදරෙයි කියන්න ❤❤❤🎉🎉🎉

  • @renukwt2482
    @renukwt2482 24 วันที่ผ่านมา +1

    ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Vindhyexploreonline
    @Vindhyexploreonline 13 วันที่ผ่านมา

    This episode is superb and best ❤❤❤❤❤ nice people ❤❤❤

  • @babayattalgods2144
    @babayattalgods2144 21 วันที่ผ่านมา +2

    Rangana aya lassana hadawatak vishwa aiya hemadama adarei eda idan ekama vidihata inna dennek oyala denna budusaranai

  • @surangijayasekara-jj8vt
    @surangijayasekara-jj8vt 20 วันที่ผ่านมา

    ගොඩක් කාලයකීන් ලස්සන වැඩක්. සතුතින් බැලුව ❤️❤️

  • @dilhanperera4505
    @dilhanperera4505 15 วันที่ผ่านมา +1

    අමල් අයියා ❤