ඒකි ළිදට ගියේ නෑ | Siril | Live Performance - Britishway Popular Awards 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2023
  • සිරිල් කිව්වොත් ඉතින් කියන්නේ 2014 කවීතා final round එකේ මගේ performance එක. ඒකෙන් තමයි කට්ටිය මාව අදුන ගන්නේ. කොටින්ම මගේ channel එකට නම ගන්නෙත් ඒකෙන්. ඉතින් popular awards එකේදිත් මට ඕනේ උනා සිරිල් කියන නමින්ම ඒ act එක කරන්න. ඒක නිසා මේකත් ඒ විදියටම plan කරා. අලුත් comedy ගොඩක් එක්ක එකම එක කුණුහරුපයක් වත් නැතුව අපි ඒක regenerate කරා. බලලා අදහස් කියන්න 😍😍😍
  • ตลก

ความคิดเห็น • 1.8K

  • @NilanFernando
    @NilanFernando 8 หลายเดือนก่อน +725

    කුනුහරප වචනයක් නැති මම දැකපු හොදම comedy drama එක ❤️ Siril Ayya 👌🤍

    • @ActressandModels
      @ActressandModels 8 หลายเดือนก่อน +2

      Man me comment eka danna awe

    • @jayanthisadamali1196
      @jayanthisadamali1196 8 หลายเดือนก่อน

      🤛🤛👋👋👋👋👋👋👋👋👍👍👍👍

    • @DasuniHirimuthugoda
      @DasuniHirimuthugoda 8 หลายเดือนก่อน

      Yes❤

    • @sithijaakash-qc1zg
      @sithijaakash-qc1zg 7 หลายเดือนก่อน

      Attac

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 7 หลายเดือนก่อน +1

      ඒකනම් ඇත්ත උගතගෙ වෙනස ඒකට අපේ කලාකාරයො...

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 8 หลายเดือนก่อน +1954

    අවුරදු ගානකට පෙර මොරටුව කැම්පස් එකේ ඉංජිනේරු උපාධි ගත්ත දෙන්නෙක්. විශිෂ්ඨයි.

  • @AnuradhaPerera
    @AnuradhaPerera 8 หลายเดือนก่อน +257

    සිරිල් කිව්වොත් ඉතින් කොමඩි තමයි ❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 8 หลายเดือนก่อน +283

    මේ වගේ සම්භාවනීය තැනකට සිරිල් අයියාටත් ආරාධනයක් ආවා කියන්නේම වසරේ විශිෂ්ටතම සම්මානය ලැබුවා හා සමානයි.

    • @supunchamara2591
      @supunchamara2591 4 หลายเดือนก่อน +2

      😂😂😂😂 paka

    • @Nadithl
      @Nadithl 22 วันที่ผ่านมา

      Dekkada lankawe ganikawo okkoma hitiya

  • @sankanalinnalin2425
    @sankanalinnalin2425 8 หลายเดือนก่อน +1979

    මොලේ තියෙන එවුන් සෙට් එකක් ජෝක් එකක් කලත් ඒකත් සුපිරියටම කරනව👍

    • @maheeshaudari6731
      @maheeshaudari6731 8 หลายเดือนก่อน +28

      Siraa 👌

    • @lakdinudewansith1703
      @lakdinudewansith1703 8 หลายเดือนก่อน +13

      True

    • @mrdeskcoop
      @mrdeskcoop 8 หลายเดือนก่อน +47

      අඩෝ එහෙම කියන්න එපා ඕයී,මොලේ තියෙන උන් නැති උන් කියලා කොටස් දෙකකට කඩල හිතන්න එපා ✋🙂

    • @sihalayoutubechannel-youtubech
      @sihalayoutubechannel-youtubech 8 หลายเดือนก่อน +7

      ඇත්ත කතාව

    • @sihalayoutubechannel-youtubech
      @sihalayoutubechannel-youtubech 8 หลายเดือนก่อน +30

      @@mrdeskcoop එහෙනම් උබ මොලේ නැති එකෙක් ශුවර් එකට

  • @sandarusathsaramusic
    @sandarusathsaramusic 8 หลายเดือนก่อน +937

    සිරිල් කිව්වොත් ඉතින් ❤

    • @mithunchamika1195
      @mithunchamika1195 8 หลายเดือนก่อน +9

      හිනා තමයි ඇ😂

    • @nadeeralakmal8881
      @nadeeralakmal8881 8 หลายเดือนก่อน +8

      porak thma

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 8 หลายเดือนก่อน +8

      සදරු සත්සර කියන්නේ ත් වෙනම BRAND එකක් ❤❤

    • @MadurangaSirisena
      @MadurangaSirisena 8 หลายเดือนก่อน +12

      13:17 - Even clowns laughs

    • @Dimuthu_K
      @Dimuthu_K 8 หลายเดือนก่อน +2

      @@MadurangaSirisena another sirisena here💀

  • @shanfernando458
    @shanfernando458 8 หลายเดือนก่อน +237

    අනිත් අයගේ හිනාව මැද්දේ තමන් හිනා නොවී අනුන් හිනස්සන අමාරු වැඩක්. නියමයි සිරිල් ටීම් එකටම.

  • @roshankulathissa192
    @roshankulathissa192 8 หลายเดือนก่อน +96

    සිරිල්ගෙ විහිළුවලට හිනාවෙන සිරී දැක්කම තවත් හිනාගියා...

  • @crazybro2597
    @crazybro2597 8 หลายเดือนก่อน +592

    සජීවීව රඟපෑම වෙනම හැකියාවක්. සුපිරියටම කලා ❤🎉

    • @LifeDisc
      @LifeDisc 8 หลายเดือนก่อน +3

      අභින මතක් උනා❤

    • @crazybro2597
      @crazybro2597 8 หลายเดือนก่อน

      @@LifeDisc එකෙන්ම

    • @randeshlilushan7142
      @randeshlilushan7142 7 หลายเดือนก่อน

      dahas ganank kalkaruwan hinsassn eka wenam level ekak

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 8 หลายเดือนก่อน +536

    සම්මානේ කවුරු ගත්තත් මතක හිටින්න වැඩක් කාලා. ඒකයී සිරිල් අයියලා ගේ වෙනස. ❤❤🎉

    • @srilankagemstones5685
      @srilankagemstones5685 8 หลายเดือนก่อน +1

      Patta ,joke nam joke

    • @user-vz4ci6eg4z
      @user-vz4ci6eg4z 8 หลายเดือนก่อน +1

      Wada une Melo rahak nathi unta award dunna aka

    • @nuwankumara2664
      @nuwankumara2664 7 หลายเดือนก่อน

    • @ridermalli2560
      @ridermalli2560 5 หลายเดือนก่อน

      ​@@user-vz4ci6eg4zකාටද දුන්නේ?

  • @PointofPavithra
    @PointofPavithra 8 หลายเดือนก่อน +99

    හදවතේ සම්මානේ උඹටයි සිරිල් අයියේ.. ජයවේවා!! 🙌

  • @nayanatharanadeeshani4339
    @nayanatharanadeeshani4339 8 หลายเดือนก่อน +121

    මෑත කාලයේ ලංකාවේ බිහිවුණු සුපිරි comedians set එකක් තමා ඉතින් ❤

    • @ishan8721
      @ishan8721 8 หลายเดือนก่อน

      මෑත කාලයෙත් නෙමේ හැබැයි.

  • @daysofisha
    @daysofisha 8 หลายเดือนก่อน +414

    සජීවී රංගනය හැමෝටම කරන්න බෑ.වැඩ්ඩොන්ට විතරයි.මෑත කාලේ දැක්ක සුපිරි චරිත..❤️

    • @user-vu5bs6mk6s
      @user-vu5bs6mk6s 26 วันที่ผ่านมา +1

      Heli liyanna epa .Api aka dannawa

    • @daysofisha
      @daysofisha 26 วันที่ผ่านมา

      @@user-vu5bs6mk6s ඒක හෑල්ලක් ද? 😃

  • @SUMALLIIYA
    @SUMALLIIYA 8 หลายเดือนก่อน +187

    සිරිල් අයියව ගොඩක් ප්‍රසිද්ධ වෙන්න කලින් ඉදන් මම දන්න හැමෝටම පෙන්නුවා කාලකට කලින් .අද ඉන්න තැන ගැන සතුටුයි

  • @yasithasiri
    @yasithasiri 8 หลายเดือนก่อน +51

    හැකියාවයි, මොලෙයි දෙකම top එකට ආවම එන product එක ගැන ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ.. පට්ට බන් ❤

  • @nishanthakangara7255
    @nishanthakangara7255 8 หลายเดือนก่อน +53

    ආගමි වලට අපහාස කරමින් මිනිස්සු හිනස්සවන්ට දගලන එලුවන් අතරෙ ඇත්තටම මොවුන් නලුවන්....සුපිරි

    • @srilalbandara3220
      @srilalbandara3220 3 หลายเดือนก่อน +3

      සිරාව්ටම ඇත්ත කතාව ❤👍👍🙏

    • @user-vl8hv7yv6s
      @user-vl8hv7yv6s 2 หลายเดือนก่อน +2

  • @ruwanchamara9042
    @ruwanchamara9042 8 หลายเดือนก่อน +172

    කුණුහරප කිය කියා මිනිස්සුන්ව බලෙන් හිනස්සන්න හදන ජෝකර්ලා අතර සිරිල් අයියා කියන්නෙ පොරක් තමයි. ❤❤

  • @dinushshehan9331
    @dinushshehan9331 8 หลายเดือนก่อน +309

    සම්මාන ඕන් නෑ.. අපි තමා සිරිල් අයියගෙ සම්මානෙ.. ❤❤

  • @dilummadhawa4081
    @dilummadhawa4081 8 หลายเดือนก่อน +109

    ඇත්තට අපේ භාශාවෙන් කියනවනම් වැඩ්ඩෝ දෙන්නෙක්. Live performance එකක් කරන්න හැමෝටම බෑ.ආඩම්බරයි.සුබම සුබ ගමනක් තියෙනවා ඔයාලට.❤❤❤

  • @janakakumara3878
    @janakakumara3878 7 หลายเดือนก่อน +17

    එකම වීඩියෝව නැවත නැවත වැඩිම වාරයක් බැලුවානම් මේක තමයි. තවමත් බලනවා. ❤ සුපිරි

  • @Sinna-SL
    @Sinna-SL 8 หลายเดือนก่อน +197

    බලපු දෙවනි පාර.😂😂😂
    සජීවීව විහිළු කරලා මිනිස්සුන්ව හිනස්වන එක, වෙනමම හැකියාවක්.💯❤❤❤

  • @wacskumara6960
    @wacskumara6960 8 หลายเดือนก่อน +84

    පාලිතත් හිටියනං තමා මරු...😊😊😊ඩබල හොදට කරා ඈ..😊

  • @onlife2055
    @onlife2055 8 หลายเดือนก่อน +81

    කුණුහරුප කියන්නේ නැතුව අලුත්ම විදිහකට මිනිස්සු හිනස්සන්න හැමෝටම බෑ... ඒක සිරිල් කෙරුවා 😍😍😍

  • @dild3732
    @dild3732 7 หลายเดือนก่อน +9

    අන්තිම කෑල්ල දැක්කහම හොඳටම හිනා ගියේ ...අපේ හිටන් සර් 😂

  • @DinuraRukshanOfficial
    @DinuraRukshanOfficial 8 หลายเดือนก่อน +108

    විනාඩි 13.30 මෙක බලන්ම ඉන්න පුලුවන් කියන්නෙ live බලපු අයට කොහොම ආතල් ඇතිද පට්ට සිරිල් අයියා 🤣

  • @SAN70996
    @SAN70996 8 หลายเดือนก่อน +84

    සවුන්ඩ්ස් අවුලක් තියේ හැබැයි සද්දේ වැඩි කරලා හරි ඇහුවා ,ඒක පට්ට,මුල්ම කවිතා එකේ කතාවම උනත් මේක අසාවෙන් බැලුවා 🔥

  • @travelwithjayraa2553
    @travelwithjayraa2553 8 หลายเดือนก่อน +17

    හම්බේ ඉල ඇට ඇඹරුනා. හදවතින් ප්‍රාර්ථනා කරනවා ඉදිරි අනාගතේ සුපිරි කොමඩි නළුවෝ වෙනවා❤️❤️❤️

  • @Vgchathu
    @Vgchathu 8 หลายเดือนก่อน +15

    ගොඩක් අය කියලා තියෙනවා සිරිල් අයියගේ සුපිරිම එක මේක කියලා.. නෑ මීට වඩා ඒව තිබ්බා.. මොරටු කැම්පස් එකේ ඉන්න කාලේ කරපු ටික තමයි සුපිරිම ටික.. නොබලපු උන් ඒ ටික කොහමහරි හොයාගෙන බලන්න.. තාමත් ආදරෙයි සිරිලාගේ ඒ වීඩියෝ ටිකට.. ❤️❤️❤️

  • @Edith230
    @Edith230 8 หลายเดือนก่อน +106

    ගොන් ජෝක් නෑ කුණුහරප නෑ පට්ට❤

  • @busclubofshana_1
    @busclubofshana_1 8 หลายเดือนก่อน +112

    හිනා කාලා මැරෙන්න සිරිල් අයියා පුදුමයි නේද?😂👍♥️

  • @LAnKANCHEMISTRY
    @LAnKANCHEMISTRY 8 หลายเดือนก่อน +8

    සිරිල් අයියා ඔයාලා හරිම creative විදිහට අපේ හිටපු ජනපතිවත් අවසාන ජවනිකාවට සහභාගී කරගෙන තිබුනා .ඒක නම් මාර creative ❤

  • @shanmaduranga5354
    @shanmaduranga5354 8 หลายเดือนก่อน +11

    ඉස්සර ඉදන් බලපු ආදරණීය කතාව..හිනා සයුර ..කවිතා ❤😘 මතක

  • @chamilprasad5859
    @chamilprasad5859 8 หลายเดือนก่อน +79

    ඒකනම් මෙතෙක්කල් කරපු හොඳම එක සුපිරි සුපිරි

  • @malithprasad
    @malithprasad 8 หลายเดือนก่อน +203

    සිරිල්ගෙ දෙරණෙද කොහෙද චැනල් එකේ කරපු පරණම නාට්‍යක් ❤ කොච්චර ආයෙ ආයෙ බැලුවත් එකම කන්ටෙන්ට් එපා නොවෙන ලංකාවේ එකම කෙනා සිරිල් අයියා❤😂

    • @_vasiyo7683
      @_vasiyo7683 8 หลายเดือนก่อน +7

      කවීතා ටැලන්ට් එකේ..රියලිටි ෂෝ එකක් ඒක දෙරනේ තිබුන

    • @sidathanuradha834
      @sidathanuradha834 8 หลายเดือนก่อน +3

      meka ekama nemei wenas

    • @bhanukaweerasinghe8857
      @bhanukaweerasinghe8857 8 หลายเดือนก่อน +1

      +Nacoto also

    • @malithprasad
      @malithprasad 8 หลายเดือนก่อน

      @@bhanukaweerasinghe8857 nataco hell yah ❤️

    • @kaveeshavlogs1397
      @kaveeshavlogs1397 8 หลายเดือนก่อน

      @@bhanukaweerasinghe8857 aththa kathawa

  • @user-je9zk5wc8d
    @user-je9zk5wc8d 4 หลายเดือนก่อน +19

    විජේනන්දසිරි මහත්තයා මතක් වෙනවා සිරිල් අයියගෙ දෙබස් ඇහෙද්දී 🥺❤

  • @GayanSameera-ec9vv
    @GayanSameera-ec9vv 6 หลายเดือนก่อน +7

    කොච්චර බැලුවත් එපා නොවෙන හිතක් මොහොතකින් සන්තෝස කරන සුපිරි රන්ගනයක්. ජය වේවා දෙන්නටම

  • @sampathc.pathirana7852
    @sampathc.pathirana7852 8 หลายเดือนก่อน +90

    නලුවෝ කියලා කියාගන්න ජෝකර්ලා ස්ටේජ් එකෞඩ නැගලා කුනුහරප කියලා මිනිස්සුන්ව හිනස්සන්න හදනකාලෙක මොලේ කල්පනා කරලා මිනිස්සුන්ට හිනාවක් ගේන team එකක්.. keep it up bro.. Wish You all the best🎉

  • @J......M
    @J......M 8 หลายเดือนก่อน +37

    අනේ තව තිබුනානම් කියලා හිතුනා අප්පා.. හැම දෙබසෙම හිනා වෙන්න දෙයක් තිබුණා අම්මෝ 😂❤

  • @user-ke4ek1pj2k
    @user-ke4ek1pj2k 6 หลายเดือนก่อน +6

    කොච්චර බැලුවත් ...ආයෙත්
    බලනවා.........

  • @JPromo
    @JPromo 8 หลายเดือนก่อน +24

    අද ඉන්න තැන දැක්කහම සතුටුයි සිරිලෝ... ජයවේවා සෙට් එකටම ❤

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 8 หลายเดือนก่อน +38

    ඉන්ජිනේරු සෙට් එකනෙ සුපිරි ❤❤

  • @LimitsInfinity
    @LimitsInfinity 8 หลายเดือนก่อน +142

    Modify කරල තියන විදිය මරු❤❤❤මේක පට්ට ඕයි.!අන්තිමට සිරිසේනගෙ හිනාව😂😂😂

  • @somethingtothinkaboutlife4247
    @somethingtothinkaboutlife4247 8 หลายเดือนก่อน +133

    රංජන්ට හීනා යන්නේ නෑ. පොරගේ jokes වලට අපිට හීනා යන්නේ නෑ වගේ

    • @producter_5282
      @producter_5282 7 หลายเดือนก่อน +20

      නෑ...ඌ හිතන්නෙ, මටත් මේ වගේ දක්ශ නලුවෙක් වෙන්න තිබ්බා නම් කියලා.😂

    • @damia499
      @damia499 5 หลายเดือนก่อน +9

      මටත් නෝට්වුනේ ඒක. පොරගෙ මෝඩ ජෝක් මතක්වෙලා ලැජ්ජා හිතෙන්න ඇති..

    • @ChathuuPerera-gj2hx
      @ChathuuPerera-gj2hx 5 หลายเดือนก่อน +4

      ඇත්ත කතාව, 😊

    • @surangahemachandra
      @surangahemachandra 4 หลายเดือนก่อน +1

      😂😂

    • @gayansahitha4065
      @gayansahitha4065 4 หลายเดือนก่อน +1

      Ammoooo😂

  • @antonpramesh-fy6cv
    @antonpramesh-fy6cv 3 หลายเดือนก่อน +4

    මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. සුපිරි

  • @Laiya
    @Laiya 8 หลายเดือนก่อน +52

    වීඩියෝ එකේ අන්තිමට ලෙජන්ඩ් කෙනෙක්ව පෙන්නනවා 😍❤️

    • @surangithiranagama
      @surangithiranagama 8 หลายเดือนก่อน +2

      අන්න එයාත් join කරගත්ත නම් 😂😂😂

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 8 หลายเดือนก่อน +30

    පොඩි මල්ලි චූටි මල්ලිලාගෙන් පස්සෙ බිහිවුනු සුපිරිම ඩබලක් ❤☺️

  • @niliyaaproductions
    @niliyaaproductions 8 หลายเดือนก่อน +15

    එකනම් කතාකරන්න දෙයක් නෑ පට්ටම.ලංකාවේ සුපිරි වැඩ්ඩො තමයි.❤❤❤

  • @dharadhara1615
    @dharadhara1615 8 หลายเดือนก่อน +6

    Anesly birty ට පස්සෙ හරියටම ඒ පරපුර ඉස්සරහට ගෙනියන අපේ සිරිල් මල්ලිට ... හදවතින් ම ❤❤❤❤❤❤❤

  • @susa3082
    @susa3082 8 หลายเดือนก่อน +11

    අඩෝ ජේශ්ඨ කියන නලුවන්ටවත් බෑ රියල් වේදිකාවේ ලයිව් මෙහෙම ආතල් එකක් දෙන්න ❤ උනුත් පැලෙන්න හිනා. ලංකාවේ හොදම කොමඩි චැනල් එක. 🔥

  • @prasannarandika-zs6io
    @prasannarandika-zs6io 8 หลายเดือนก่อน +56

    හිටපු උන්ට සුපිරි සැපක් දුන්න.. නියමයි.. සිරිලෝ stand up comedy වලට ආවොත් මොකද??👍

  • @pubudupraboth9444
    @pubudupraboth9444 8 หลายเดือนก่อน +13

    මේ තමයි හාස්‍ය රංගනය. රංගනයේ විශිෂ්ට තැනක් තමයි හාස්‍ය එය උපරිමයෙන් තිබ්බා. කියන්න වචන නැහැ අති විශිෂ්ටයි. 🥺❤️💯🤘

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 7 หลายเดือนก่อน +9

    ජනප්‍රිය විකට නළුවො පරාදයි ඒ වගේමයි පිටපතත් 😊😊

  • @akilaperera1209
    @akilaperera1209 8 หลายเดือนก่อน +19

    පුද්ගලිකව ලංකාවේ හිනාඋනා එකම චැනල් එක😂😂😂

  • @user-fc3fv6ub1y
    @user-fc3fv6ub1y 8 หลายเดือนก่อน +34

    කුන හර්ප විහිළුවට ගන්න ලංකාවේ ආතල් විතරක් විහිළුවට ගන්න එකම සෙට් එක හොදේ... 😂 සිරිල් අයියේ පට්ට

  • @mahindawijesekara4550
    @mahindawijesekara4550 7 หลายเดือนก่อน +9

    අද කාලෙ දකින කුනුහරප විහිළු එක්ක බැලුවම උඹල විශිෂ්ඨයි

  • @samraj9305
    @samraj9305 8 หลายเดือนก่อน +9

    ඔයාලගෙ චමයි මම දකින හොඳම Concept එක තියෙන්නෙ...වචන දෙකක් නෑ..අති විශිෂ්ටයි❤

  • @uniform5982
    @uniform5982 8 หลายเดือนก่อน +22

    අඩේ මුලු හෝල් එකක්ම හිනාවෙන් පුරෝන එක ෆට්ට අමාරු වැඩක්.. සිරිල් අයියා ඒක ලේසියෙන්ම කරපු අපූරුව.. ශ්‍රි ලංකන් නො වන්.. ආයේ දෙකක් නෑ ❤

  • @mr.liteacewbgp5781
    @mr.liteacewbgp5781 8 หลายเดือนก่อน +18

    අද කාලෙ හැටියට සුපිරියටම ගැලපෙන සුපිරි සිරිල් අයියා ජයවේවා ❤

  • @thilinimolagoda264
    @thilinimolagoda264 8 หลายเดือนก่อน +5

    සිරිල් මල්ලී campus එකේ යස ඉසුරු පිරුණු තැනාක් සින්දුවට කරපු dance එක මතක් උනා. එදා මම හිතුවේ ඔයා engineer කෙනෙක් උනේ අපරාදෙ කියලා. ඒත් දැන් තමා ඒක මෝඩ අදහසක් කියලා හිතෙන්නේ. Well done මල්ලී. කොහොම උනත් මෙතන සමන් uncleට රගපාන මල්ලීව විශේෂයෙන් අගයන්න ඕන. මොකද live performance එකකදී සිරිල් කරන විහිලු වලට හිනා නොවී රගපාන. එකට.❤❤

  • @slbestfriend456
    @slbestfriend456 8 หลายเดือนก่อน +65

    ලංකාවේ සුපිරිම සිරිල් number 01 පාලිත ඉක්මනින් ඔනේ 😂😂😂

  • @isurudananjaya6009
    @isurudananjaya6009 8 หลายเดือนก่อน +14

    ජෝක් නම් සිරිල් තමයි ඉතින්.. සුපිරි ❤❤❤. විනී/සිරිල්/ලකා සිකා තුනම සුපිරි❤❤❤. තව ලස්සන ලස්සන වීඩියෝස් ඕන. ✨ 🎀 ගුඩ් ජොබ් & බෙස්ට් ඔෆ් ලක් 🎉🎉🎉🎉❤❤❤❤

  • @kavindunethsara11
    @kavindunethsara11 8 หลายเดือนก่อน +10

    සිංදු කියන කට්ටියටද මෙහෙත් නළුකම දෙන්නෙ හිමීට දෙරනෙ කන අත ගාණව 😂❤

  • @lasathrandika96
    @lasathrandika96 8 หลายเดือนก่อน +25

    Look at these how far you guys came all over the years. Super proud of you guys. Huge fan since 2016❤

  • @nimalbandara3573
    @nimalbandara3573 8 หลายเดือนก่อน +16

    Blok & Dino ආවනම් උන් live joke කියලා කරන්නේ ඉංග්‍රීසියෙන් කුනුහරුප කියන එක😂 මේවා ඒ අතින් advance

  • @shehanaravinda2525
    @shehanaravinda2525 8 หลายเดือนก่อน +27

    ඔක්කොටම වඩා හිනා ගියෙ අන්තිමට හිටං දැක්කම😂

  • @maliya3927
    @maliya3927 8 หลายเดือนก่อน +12

    එක කුනුහරපයක් නැතුව දුන්න ආතල් එක කොහොමද? ❤️
    ඉගෙන ගත්තු නලුවො ❤️❤️✌️

  • @indunilsampath359
    @indunilsampath359 8 หลายเดือนก่อน +5

    මම මේක බලන 10 පාර වගේ මේ.

  • @NURANLIYANAGE
    @NURANLIYANAGE 8 หลายเดือนก่อน +31

    සිරිල්ගෙ එතෙක් මෙතෙක් බලපු සුපිරිම එක ❤❤❤

  • @LashithaMadhusanka-gf3tp
    @LashithaMadhusanka-gf3tp 8 หลายเดือนก่อน +7

    සුපිරිම සුපිරි. වේදිකාවේ ඔහොම වැඩදාන්නේ සුපිරිම දක්ශයෝ.. ❤ පාලිතයයි, මැන්ඩියයිත් ඕනේ

  • @elijahisaacnapoleon9545
    @elijahisaacnapoleon9545 8 หลายเดือนก่อน +12

    පලිත නැති අඩුව නම් සැහෙන්න දැනේනවා....❤❤😊

  • @memememes3682
    @memememes3682 8 หลายเดือนก่อน +18

    විහිලු කාරයින් අතර සහජ හැකියාව. 🎉🎉

  • @cfdProptrader
    @cfdProptrader 8 หลายเดือนก่อน +17

    මිලියනයක්වත් මේකට views එන්න ඕනි . " ඕකි ළිදට ගියේ නැහැ " " ඕකි ළිදට ගියේ නැහැ " 4:30 7:15 8:11 12:25

  • @ravishankaedirisinghe9113
    @ravishankaedirisinghe9113 8 หลายเดือนก่อน +11

    😂 මේ සතියේ video එකක් දාපු නැති එකට පොඩි excuse එකක් දෙන්න පුළුවන් 😂 ඉල ඇදෙන්න හිනා වුණා. Thamks මචංලා. තව ඉස්සරහටත් සුපිරි video ගෙනත් ඊළඟ award එක ගන්න ලැබෙන්න කියලා wish කරනවා 🎉
    අනිවා ඊළඟ එකටත් vote කරනවා එකෙන්ම

  • @MareProductions
    @MareProductions 8 หลายเดือนก่อน +14

    සජීවී රංගනය හැමෝටම කරන්න බෑ.වැඩ්ඩොන්ට විතරයි.මෑත කාලේ දැක්ක සුපිරි චරිත..

  • @TripPisso
    @TripPisso 8 หลายเดือนก่อน +6

    සිරිල් 💪

  • @kavindubhagya3534
    @kavindubhagya3534 8 หลายเดือนก่อน +7

    කොපිකිරිලි නැතිඅපේ සෙට් එක කවදත් කරේ quality content මයි...ආදරෙයි පැලෙන්න...❤❤❤

  • @bodima8179
    @bodima8179 8 หลายเดือนก่อน +76

    වීඩියෝ එකේ අන්තිමටම තමා හොදම නලුව පෙන්නුවෙ😂😂😂😂😂

    • @vinushasilva9179
      @vinushasilva9179 8 หลายเดือนก่อน +2

      සිරාවට 😂

    • @shashkzn6433
      @shashkzn6433 8 หลายเดือนก่อน +1

      අඩෝ ඔව්මයි 😅

    • @pramudiamarakoon
      @pramudiamarakoon 8 หลายเดือนก่อน

      My3😅😅

    • @lahirulasantha5570
      @lahirulasantha5570 3 หลายเดือนก่อน

      Ado sirawatama😂😂😂

  • @CHANGE-df2fs
    @CHANGE-df2fs 2 หลายเดือนก่อน +2

    මම මේක 100ය වතාවකට වඩා බැලුවා ඒත් එපා වෙන්නේ නෑ.. එකම කුනුහරපක්වත් වෙනත් කෙනෙකුව නෝන්ඩි නොකර සුපිරියටම කරපු විහිළුවක්.. අනර්ගයි විෂිෂ්ටයි සම්භාවනීයයි.. මේවගේ විහිලු දුර්ලභයි

  • @indunilsampath359
    @indunilsampath359 8 หลายเดือนก่อน +6

    හරිනම් හොදම සම්මානේ මේකට දෙන්න ඕන...මරු

  • @alienlk
    @alienlk 8 หลายเดือนก่อน +11

    ඇත්තටම හිනා ගියා... නලුව කිව්වොත් ඉතින් සිරිල් තමා ❤❤

  • @MusicVlog9
    @MusicVlog9 8 หลายเดือนก่อน +12

    මේ තරම් හොඳට Live Perform කරනවා කියන්නෙ දෙන්නම් වැඩ්ඩෝ එකෙන්ම. විජය නන්දසිරි / ටෙනිසන් කුරේ කලාකරුවන්ගේ අඩුව පුරවන්න පුළුවන් වෙයි ඉස්සරහට ❤

  • @tharindudilshanpathirana3582
    @tharindudilshanpathirana3582 8 หลายเดือนก่อน +4

    Live performance එකක්... ඉන්ජිනේරුවන් දෙදෙනෙකුගෙ විශිෂ්ට ඉදිරිපත් කිරීමක්.. මිල්ටි ටැලන්ටඩි

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 8 หลายเดือนก่อน +4

    බස් එකේ යනගමන් බැලුවේ තනියම හිනාවෙනකොට මිනිස්සු හිතන්ඩ ඇති මට පිස්සු කියලා පට්ටම සුපිරි 😍😍

    • @BalloonsHut
      @BalloonsHut 8 หลายเดือนก่อน

      බස් එකේ යන ගමන් නම් මේක බලන්න බෑ 😊

  • @susa3082
    @susa3082 8 หลายเดือนก่อน +6

    සුපිරි වැඩ්ඩො දෙන්නෙක් තමා පාලිතයත් හිටියනම් 😢 එකෙන්ම වැඩ්ඩො

  • @sachithimanka8289
    @sachithimanka8289 8 หลายเดือนก่อน +9

    දුන්නා සුපිරියට වදින තැන් වලට වදින්න..පට්ට

  • @harshagunawardhana
    @harshagunawardhana 8 หลายเดือนก่อน +6

    සිංදු අහනවා වගේ එක දිගට බලනවා එපා වෙන්නෙ නෑ❤❤❤❤

  • @kingroy9442
    @kingroy9442 7 หลายเดือนก่อน +4

    මම මේක කීපාරක් බැලුවද කියලා මටම හිතාගන්න බැහැ. කීපාරක් බැලුවත් බලන හැම සැරේටම මට හිනා යනවා...... එක තත්පරයක්වත් අපතේ යවන්නේ නැතුව හරිම තාත්විකවම සුපිරියටම රැඟුවා. ❤😂

  • @tharakamadushan_official
    @tharakamadushan_official 8 หลายเดือนก่อน +8

    කුණුහාරප නෑ..මෙන්න joks ❤😅

  • @apsarakasthuriarachchi3880
    @apsarakasthuriarachchi3880 8 หลายเดือนก่อน +4

    පාලිතයි කනේ පාරයි තිබ්බා නම් සම්පූර්ණයි. ජය වේවා සිරිල් අයියා

  • @priyamanthitennakoon7015
    @priyamanthitennakoon7015 8 หลายเดือนก่อน +11

    This is called real comedy 🤣....
    So good in every way .
    So satisfied 😌 👏

  • @manulamalaka1368
    @manulamalaka1368 8 หลายเดือนก่อน +6

    Nxt Level ❤ පාලිතත් හිටිය නම් තව කොහොම වෙයිද

  • @thushariperera3998
    @thushariperera3998 8 หลายเดือนก่อน +4

    ඒකනම් පිස්සුවක් වගේ දෙපාරක් බැලුවා සුපිරි ජයවේවා දෙන්නටම ❤❤🙏

  • @gihankavishka5097
    @gihankavishka5097 8 หลายเดือนก่อน +9

    සිරිල් කිවුවොත් ඉතින් Next level තමා❤❤❤

  • @seriousliveband2018
    @seriousliveband2018 8 หลายเดือนก่อน +11

    සජීවීව කරනව කියන්නේ ඒක පට්ට ලෙවල් එකක් ❤❤❤

  • @madushandileep4378
    @madushandileep4378 7 หลายเดือนก่อน +6

    සිරා දැක්කම තවත් හිනා ගියා😂

  • @rajiveransiva6337
    @rajiveransiva6337 8 หลายเดือนก่อน +6

    අන්තිමට පෙන්නපු එක තමයි ඉතා රසවත්

  • @thilankaprabhath477
    @thilankaprabhath477 8 หลายเดือนก่อน +47

    සිරිල් නම් හිනා තමා😂❤ සුපිරියක්

  • @Jhaizztv
    @Jhaizztv 8 หลายเดือนก่อน +5

    10 පාරකට වඩා බැලුවා මචං, ලබන සතියෙත් බලනවා සත්තයී ❤️

    • @Jhaizztv
      @Jhaizztv 6 หลายเดือนก่อน

      අදත් බැලුවා 😅

  • @renushyamali8308
    @renushyamali8308 2 หลายเดือนก่อน +1

    සිරිල් අය්යානම් ඇත්තටම දක්ශයි .හරිම ලස්සනට කරන්න කරනවා.කොහොමත් මාරම හැකියාවක් තියෙන්නෙ..

  • @ishanpriyadarshana7243
    @ishanpriyadarshana7243 8 หลายเดือนก่อน +6

    සිරිල් දෙනවා අම්මට සිරි වෙන්න❤❤😁