රුසියානු හමුදාවෙන් මිදී අද උදෑසන ලංකාවට ආ ලංකාවේ විශේෂ බලකායේ සෙබලා කියන කතාව | Talk with Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ค. 2024
  • රුසියානු හමුදාවෙන් මිදී අද උදෑසන ලංකාවට ආ ලංකාවේ විශේෂ බලකායේ සෙබලා කියන කතාව | Talk with Chatura
    #adaderana #adaderana24 #chatura #chaturatlakrussia #talkwithchatura #alwis #foryou #country #news #foryou #fortnite #foryoupage #trending #trendingvideos #trendingvideos @TVDeranaOfficial @AdaDeranaNews @AdaDerana_24

ความคิดเห็น • 4K

  • @hasankapanditha6641
    @hasankapanditha6641 25 วันที่ผ่านมา +1558

    තමන්ගේ එවුන් ගැන ලොකු කැක්කුමක් තියෙන හොද කො⁣ල්ලෙක්. උඹට ජය.

    • @GLOBALCEYLON-dk7gg
      @GLOBALCEYLON-dk7gg 25 วันที่ผ่านมา

      th-cam.com/channels/38ce7moI86TLgd8Oq4z8fA.html

    • @user-vr4jr7fn2p
      @user-vr4jr7fn2p 25 วันที่ผ่านมา +27

      දෝශපාලූවෝ මේවාට වග කිව වාද

    • @janathmendis
      @janathmendis 25 วันที่ผ่านมา +9

    • @konarakarunarathna6561
      @konarakarunarathna6561 25 วันที่ผ่านมา +31

      මෙයාගෙ moral එක නිසා ආවා මිසක් ලොවෙත් මුං එන්න දෙන්නෑ.......

    • @geethamala7835
      @geethamala7835 25 วันที่ผ่านมา +6

      "" ETHTHA HELI KARAPU NISA THAWATH EKA GEWITHAYAK HARE BERA GANNA PULUWAN.🙏🏻🙏🏻🙏🏻 """

  • @naveensampath8092
    @naveensampath8092 24 วันที่ผ่านมา +395

    මම මැරිලා හරි කමක්නෑ
    මගේ බිරිදට ලමයට හෙටක් තියෙන්න ඕනි
    පිරිමි කවද්ද තමන් ගැන හිතුවේ. . .🙂🥀

    • @groundzero5708
      @groundzero5708 23 วันที่ผ่านมา +2

      ow nei u uganath tawa tikak hituwan. monava hari aluthen deyak igena gena jeewithe gata gahnnava

    • @dammikadammika-xj9qw
      @dammikadammika-xj9qw 22 วันที่ผ่านมา +11

      ඒක ඇත්ත

    • @Dark_night211
      @Dark_night211 22 วันที่ผ่านมา +4

      Pension ekath athi samanya widiyata jiwath wenne, echchara wath Salli pension ekak wath hambenne nathi minissu kochchara innawada

    • @SanthaPremarathna
      @SanthaPremarathna 22 วันที่ผ่านมา +1

      🥺

    • @samanthavijitha4714
      @samanthavijitha4714 20 วันที่ผ่านมา +1

      ❤❤❤❤

  • @nishadikawshalya9411
    @nishadikawshalya9411 21 วันที่ผ่านมา +115

    මගෙ අයියත් රුසියන් හමුදා වෙ, දුවුරුදු 27 යි.ජීවිත අවදානමක බුදු සරණයි සියළු ජීවිත රැකේවා ඉක්මට ලංකාවට එන්න ශක්තිය ලැබේවා .

  • @Everything_in_short2024
    @Everything_in_short2024 23 วันที่ผ่านมา +57

    හරිම වේදනාවක් දැනෙන්නේ ලෝකයක් හමුවට රටේ අභිමානය සහ වීරත්වය පෙන්වා දශක 30 ක යුද්ධයක් අවසන්කල රණවිරුවන් මෙතරම් අවාසනාවන්ත තත්වයට ඇදදැමූ පාලකයිනි තොපිට ශාපවේවා.

  • @yasooma4858
    @yasooma4858 25 วันที่ผ่านมา +190

    ඔයා පන බේරගෙන ආපු එක ගැන දෙවියන් වහන්සේට ස්තුතියි බුදුසරණයි මේවා අහන කොට සිතට විශාල වෛ්දනාවක් පවු අපේ රට බේරාගත්ත සොල්දාදුවන් විදින දුක එයාලටත් ඉතා ඉක්මනින් ලංකාවට එන්න වාසනාව ්උදාවේවා. සැමට බුදු සරණයි

    • @darshanasilva622
      @darshanasilva622 24 วันที่ผ่านมา

      This would be political agenda of Chathura and Dilip if this is true he should go to police or CID..Chathura is absolute Dog shit..so wait and wait

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 25 วันที่ผ่านมา +481

    ජය වේවා සහෝදරයා . හිත හොද කොල්ලෙක්. උඹට වරදින්නෙ නෑ සහෝදරයා. පුලුවන් අය මේ කොල්ලට උදව් කරන්න ඉඩම බේරගන්න.

    • @user-kn2rt2uq6w
      @user-kn2rt2uq6w 25 วันที่ผ่านมา +25

      ඉඩම බේරගන්න උදව් කරමු

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 25 วันที่ผ่านมา +4

      Ane ow

    • @VisitMelb
      @VisitMelb 25 วันที่ผ่านมา +13

      උදයංග වීරතුංග සම්බන්ධ ඇති ලොවෙත් මේ කුපාඩි වැඩේට

    • @irukaishani6792
      @irukaishani6792 25 วันที่ผ่านมา

      Aniwaaaa

    • @lionalperera9875
      @lionalperera9875 25 วันที่ผ่านมา +5

      අව්‍යාජ කඳුළු දකිමු,❤හද❤වතින්

  • @rajithamadusanka4876
    @rajithamadusanka4876 21 วันที่ผ่านมา +131

    මූ සිංහයෙක්ම තමයි ❤

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 15 วันที่ผ่านมา +10

      මූ හොඳ සිංහලයෙක් බං.

    • @as89528
      @as89528 15 วันที่ผ่านมา +4

      සුපර් කොල්ල

    • @Nandasiri-by6ky
      @Nandasiri-by6ky 14 วันที่ผ่านมา +1

      26:30

    • @chinthaaltmeyer6999
      @chinthaaltmeyer6999 18 ชั่วโมงที่ผ่านมา

      ​@@yakdehiarachchigeravindra9421ඇයි ඔබ ඒ පුද්ගලයාට ඔහොම ලියන්නෙ? මූ?????

  • @SamaMuthu
    @SamaMuthu 16 วันที่ผ่านมา +16

    ❤❤❤ මල්ලි ඔයා කරගත්තෙ ලොකු පිනක් රටේ මිනිස්සු වෙනුවෙන්..👏👏👏👏👍🙏🙏🙏

  • @prashanidilothma2988
    @prashanidilothma2988 24 วันที่ผ่านมา +169

    මේ රණවිරුවා ගැන හරිම ආඩම්බරයි.ඒ වගේම බයයි ඇත්ත කතා කරන නිසා මේවට සම්බන්ධ අපරාධ කාරයින්ගෙන් ගැලවීමක් නැතිවෙයි කියල.අනන්ත වූ බුදුගුණ බළයෙන් මේ රණවිරුවාටත් ඒ වගේම අසරණ වෙලා ඉන්න අපේ අනිත් රණවිරුවන්ටත් කිසිම කරදරයක් නොමවේවා!!

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 25 วันที่ผ่านมา +205

    ස්තූතියි....මේවා සමාජයට මුදාහැරීම සම්බන්ධව.

    • @user-ph1dp4ik9y
      @user-ph1dp4ik9y 18 วันที่ผ่านมา

      Meka derana advertisement ekak

  • @SamaMuthu
    @SamaMuthu 16 วันที่ผ่านมา +11

    මේ අපේ රටේ රණවිරුවෙක්..ඒකට මුලින්ම ආචාරය සහ ආදරය 🙏❤ ඒ වගේම එඩිතරකමට සහ බුද්දිමත් කමට ආචාරය..👋👏💐

  • @hittop2180
    @hittop2180 22 วันที่ผ่านมา +56

    ⚔️ යුද්ධ කරල රටක් බේරාගත් එකල හිටපු වීරයෙක්... ඒ තියෙන ශක්තිය ගැන ආඩම්බරයි

  • @aroshandewendra3847
    @aroshandewendra3847 25 วันที่ผ่านมา +151

    සුපිරි කොල්ලෙක්.. ඔබේ එඩිතරකම අගයකරනවා.. රටේ මිනිස්සු දැනුවත් කිරීම වටිනවා.. ඒකට ඔබ‍ට ගොඩක් පිං. 🙏

  • @ayeshmaduranga727
    @ayeshmaduranga727 25 วันที่ผ่านมา +603

    මේ සහෝදරයගෙ බැංකු ගුනුම් විස්තර හෝ දුරකතන අංකයක් ලබා දෙන්න අපි පුලුවන් උදව්වක් කරන්නම් මේ වෙලාවෙ ඒක ලොකු හයියක් වේවි.අපේ රනවිරුවො මේ ❤️

    • @irukaishani6792
      @irukaishani6792 25 วันที่ผ่านมา +32

      Account number ekak daanna hamoota ma peenna ekathu wenna 100 kin hari ekwemuuu udaww karamuu gee beerala denna

    • @PrinsiSilva
      @PrinsiSilva 25 วันที่ผ่านมา +2

      Bnkwnmba...akadnna...kwrwho..udwkri

    • @user-yl6fq3jc8l
      @user-yl6fq3jc8l 25 วันที่ผ่านมา +67

      පුතා උබගෙ කතාව මාව ඇඩෙව්වා. බිරිඳ දරුවො වගේම සමස්ත රට වැසියෝ ගැන එක ලෙසම හිතන මිනිහෙක්. තමන්ට උන කරදරය තව කෙනෙකුට නොවෙන්න තමන්ගේ වගකීම හරියටම කරා.ලංකාවෙ සැබෑම යුධ වීරයෙක්. උබලා වගේ දරුවන්ට දවසක හරියන්නම ඔින. Respect පුතා.

    • @PilipDissanayake
      @PilipDissanayake 25 วันที่ผ่านมา +2

      😢

    • @hasithawijethilake7390
      @hasithawijethilake7390 24 วันที่ผ่านมา +6

      Pin sidda wenawa a වචන tikatama

  • @sakvithibandara3702
    @sakvithibandara3702 22 วันที่ผ่านมา +32

    තමන්ගේ සහෝදර සොල්දාදුවන් ගැන ලොකු හැගීමක් තියෙන එඩිතර හොඳ කොල්ලෙක්, ඔබට ජය ...

  • @YouVision-SL
    @YouVision-SL 22 วันที่ผ่านมา +19

    ස්තූතියි චතුර මේ හෙළිදරව්ව කළාට මේ දේවල් ගැන කතා කිරීම අතිශය වැදගත්.

    • @user-ph1dp4ik9y
      @user-ph1dp4ik9y 18 วันที่ผ่านมา

      Chathura I deranai next week idan Russian army ekata kattiya yawanwa

    • @user-ph1dp4ik9y
      @user-ph1dp4ik9y 18 วันที่ผ่านมา

      Chathura helidaraw karapu peni bipu minissu thama aye

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of 23 วันที่ผ่านมา +162

    රුසියාවේ ඉදගෙන මේක මෙහෙයවන ලන්කාවෙ එවුන් දෙන්නව සේරමටම ඉස්සර අල්ලාගෙන එන්න ඕනේ ☝️

    • @chandanachandana2780
      @chandanachandana2780 22 วันที่ผ่านมา +4

      Yes

    • @thilinicreation6291
      @thilinicreation6291 21 วันที่ผ่านมา

      තමන්ගෙ එවුන්ට කෙලවන ජාතියක් මේ රටේ ඇර වෙන කොහෙවත් නෑ.අම්ම හරි විකුනලා කන කාලකන්නි ජාතියක්.

    • @niroshantharanga5070
      @niroshantharanga5070 21 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම ...

    • @chaniranaweera2054
      @chaniranaweera2054 20 วันที่ผ่านมา +8

      ඔව් උන්ව හොයන්න ඕනේ. මගේ මස්සිනත් රුසියන් ආමී එකට ගියා. ආගිය අතක් නැහැ දැන් 😢

    • @nirmalaherath1227
      @nirmalaherath1227 19 วันที่ผ่านมา +2

      අනිවර්‍යෙන්ම ..

  • @sampathperera5953
    @sampathperera5953 25 วันที่ผ่านมา +589

    තානාපති සේවා හරහා රුසියානු රඡයට දන්වමු....

    • @ThilakKumara-un6xj
      @ThilakKumara-un6xj 25 วันที่ผ่านมา +73

      විකාරද බං රුසියානු රජය ඹය හැම දෙයක්ම දන්නවා මෙක ඉන්න එවුන් කියන්නේ පූටින් වැඩ්ඩො කියලනෙ

    • @YulanNimdiyaEkanayaka106
      @YulanNimdiyaEkanayaka106 25 วันที่ผ่านมา +28

      රුසියානු රජයට මුකුත් කරන්න බැ, මුං යන්නේ කුලී හමුදාවකට, agreement sign karata passe මුකුත් කරන්න බැ

    • @maheshabadrajith290
      @maheshabadrajith290 25 วันที่ผ่านมา +12

      @@YulanNimdiyaEkanayaka106 රුසියානු රජයට අවශ්‍ය නම් පුලුවන් Wagner Group එක තහනම් කරන්න. ඒත් මන් හිතන්නේ කරන එකක් නෑ Plausible Deniability නිසා'

    • @YulanNimdiyaEkanayaka106
      @YulanNimdiyaEkanayaka106 25 วันที่ผ่านมา +9

      @@maheshabadrajith290 රුසියාව wagner group එක තහනම් කරන්නේ නැ kiyakatavath, western forces avoth wagner එකට දරා ගන්න අමාරු උනොත් vitharai russian national forces යුද බිමට එන්නේ

    • @PamuduKumarasinghe
      @PamuduKumarasinghe 25 วันที่ผ่านมา +24

      ​@@ThilakKumara-un6xjපුටින් උගෙ එවුන් මරාගනීද කුලී හමුදා දාන්න පුලුවන්කම තියෙද්දි?😅

  • @kumaraishan4141
    @kumaraishan4141 22 วันที่ผ่านมา +125

    මිනී මරන්න බය නෑ ,හැබැයි මම කැමති නෑ මගෙ රටේ මිනිස්සු මරන්න ..ඒ ගැම්ම ....❤❤❤ආදරෙයි අයියා❤🎉

    • @dameprasa4614
      @dameprasa4614 19 วันที่ผ่านมา +2

      ඔයාට ලොකු වැරදීමක් මල්ලී පසුගිය කාලෙ යුද්ධ සමය මැරුණේ අපේ රටේ මිනිස්සු නෙමෙයිද

    • @shortsforlonglife
      @shortsforlonglife 19 วันที่ผ่านมา +7

      ​@@dameprasa4614ත්‍රස්තවාදීන් අපේ රටේ මිනිස්සු කියලා සලකන්න බෑ.ඔහොම මන්ද මානසික වෙන්න එපා

    • @user-gk7fm9bp7w
      @user-gk7fm9bp7w 19 วันที่ผ่านมา +1

      ​@@dameprasa4614ethanadi meyaa pahadiliwa kiwwa eeka. Oyaata therila naa. Yuddeta yanne meyageth jeewithe paraduwata thiyala karana satanak nisaa. Lankawe pathale orders wlata, nirayudha minissu maranna ba kiyala kiwwe.

    • @dameprasa4614
      @dameprasa4614 19 วันที่ผ่านมา +1

      @@shortsforlonglife එකෙකුට විරුද්ධව තව එකෙක් නැගී සිටිනවා නම් බලය ඇති එකා අනිකා ත්‍රස්තවාදියා ලෙස නම් කරනවා එදා 1947 නිදහස් අරගලය වෙලාවේ සුද්දෝ අපි ත්‍රස්තවාදින් ලෙස නම් කරන්න ඇති එහෙමනං අසුවට අසූ නමය කාලෙදි ජනතා විමුක්ති පෙරමුණත් ත්‍රස්තවාදී කණ්ඩායමක් නමුත් කවුරුත් ත්‍රස්තවාදී කියලා නම් කළත් රටේ ජාතිකත්වය ඒ මිනිස්සුන්ගේ අහිමිවෙන්නෙ නෑ ඔයාට අන්න එතනයි වැරදුනේ

    • @dameprasa4614
      @dameprasa4614 19 วันที่ผ่านมา

      @@user-gk7fm9bp7w ඇයි ඔයා ඔච්චර හැඟීම්බර වෙන්නේ යුද්ධයට යන්න කලින් එයාට ඒ දේ තේරුනේ නැද්ද යුද්ධයකදී ජීවිත හානි වෙන එක හමුදාවේ සේවය කරපු මහත්මයෙක් හැටියට එයාට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඒත් මෙයා මේ කරන්නේ එයා බලාපොරොත්තු උන දේවල් ලැබුන නැති නිසා ලංකාවට ඇවිත් සමාජයෙන් එල්ල වෙන විවේචන නැති කරගන්න වැරැද්දට අයිසින් දානවා හැබැයි ඉතින් ඔය කියපු විදිහට මෙයාට එහි පුරවැසිබාවය හම්බෙලා මුළු පවුලම ගෙන්න ගන්න පුළුවන් වුනා නං මෙයා කවදාක්වත් ලංකාවට එන්නෙත් නෑ මෙයාගේ මේ ධර්ම ටෝක් අපට අහන්න වෙන්නෙත් නෑ රණවිරුවෝ රණවිරුව කියලා කරන හැම දෙයක්ම අනුමත කරන්න එපා යමක් දිහා මනසින් නෙමේ බුද්ධියෙන් සිතන්න

  • @rajithapathirana7855
    @rajithapathirana7855 16 วันที่ผ่านมา +8

    නියම සින්හල ලේ තියන කොල්ලෙක්...ජයවේවා සහෝදරයා

  • @abhayarawanawickramasinghe2702
    @abhayarawanawickramasinghe2702 25 วันที่ผ่านมา +96

    කරුණාකර මේ සියල්ල මෙරට රුසියානු තානාපති දැනුවත් කිරීමට පියවර ගන්න.

    • @MohamedzaheedZaheed
      @MohamedzaheedZaheed 23 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම

    • @user-ph1dp4ik9y
      @user-ph1dp4ik9y 18 วันที่ผ่านมา

      Rata gihin awa ekek nam kiyanna puluwan. Derana add mewa

  • @lahiruben2539
    @lahiruben2539 25 วันที่ผ่านมา +129

    ඇත්තටම පව් මේ කොල්ලෝ 😢. මේව නීත්‍යානුකූලව කරන්න තිබ්බ නම් හරි .මේ රටේ මිනිස්සුන්ට වටින කමක් දෙන්න මේ බූරු පාලකයො ඉන්න කන් හම්බ වෙන්නේ නැ

  • @thilankarumesh8936
    @thilankarumesh8936 20 วันที่ผ่านมา +16

    චතුර උබලත් ඕවට වගකියන්න ඕන. උන් ඇයි pention ගිහිල්ලත් වෙන රටවලට වැඩට යන්නෙ. රට කාපු උන්ට උබල දැනුත් උදව් කරනවා ඕව නිසා තමා මිනිස්සු අසරණ😞

    • @user-ph1dp4ik9y
      @user-ph1dp4ik9y 18 วันที่ผ่านมา

      Mu rata giya ekek nemei. Russia yawannam minissunwa polabawana advertisement ekak lu meka. Derane business eka thama lankawe minissunwa Russia yuddeta yawana eka

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 21 วันที่ผ่านมา +46

    රත්තරන් කොල්ලා තමන් බේරිලා අහක බැලුවේ නැහැ.ජීවිතය ගැන නොහිතා අත්දැකීම් කියලා අන් අයගේ බේරා ගැනීම ගැනත් සැලකිලිමත් වෙනවා.විශිෂ්ටයි ඔබ.රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි පියවරක් ගත යුතුයි ඔබ ජනාධිපති තුමනි.මේ සහෝදරයා ට නිවස ඉඩම බේරා ගැනීමට අරමුදලක් පිහිටුවා අපි පිහිට වෙමු.දෙරණින් අරමුදලක් පිහිටුවමුකෝ.දෙරණින්ම මේ ගැන හොයලා රටට කියන්න.

    • @user-ph1dp4ik9y
      @user-ph1dp4ik9y 18 วันที่ผ่านมา

      Mu rata giya ekek nemei. Russia yawannam minissunwa polabawana advertisement ekak lu meka. Derane business eka thama lankawe minissunwa Russia yuddeta yawana eka

  • @ranjithperera736
    @ranjithperera736 25 วันที่ผ่านมา +175

    හොද පපුවක් තියෙන පුද්ගලයෙක් ❤

    • @Romina-ib7uy
      @Romina-ib7uy 24 วันที่ผ่านมา

      Hoda papuwak thiyena hindada salli walata thawath rataka minissu maranda yanne

    • @laksithaiguruwaththa1290
      @laksithaiguruwaththa1290 24 วันที่ผ่านมา +2

      මේ මිනිස්සු තෝ පයගහලා ඉන්න රට බෙර ගන්නත් ගිහින් තියෙනවා ඒකත් පැත්තකින් මතක තියාගනින් ,උද්දයකදී මිනිස්සු මැරෙනවා එක ඒ රටවල් වල නයකයො බලා ගන්න ඔනි දෙයක් මිසක් අපි මොනවා කරන්නද,මේ දුප්පත් රටේ ඉපදුනු මිනිස්සු දුප්පත්

    • @LahiruSampath-we8cq
      @LahiruSampath-we8cq 24 วันที่ผ่านมา +3

      එකයි කියන්නේ ශ්‍රී ලංකාවේ එඩිතර රන විරුවො කියල යුද්ධයක් නිමා කෙරුවත් මේ රටේ පාලකයන් නිසා දුකම විතර උරුම එක ජනතා ටොට්ටාසයාක් මේ 👍👍👍👍👍

    • @dasunsilva8296
      @dasunsilva8296 23 วันที่ผ่านมา

      ​@@Romina-ib7uyඋබ දන්න පුක

  • @gulfstarmanpower4580
    @gulfstarmanpower4580 24 วันที่ผ่านมา +112

    දක්ෂ එඩිතර රණවිරුවෙක් 🙏
    මේ සහෝදරයාගේ ඉඩම බේරලා දීලා ඔහුට උපකාර කරන්න හැමෝම දැනුවත් කලාට ගොඩක් පිං 🙏

    • @musicdude6939
      @musicdude6939 20 วันที่ผ่านมา

      හා

    • @dameprasa4614
      @dameprasa4614 19 วันที่ผ่านมา

      ඔබ ගොඩාක් හැඟීම්බර සත්පුරුෂයෙක් බවනම් පේනවා මම හිතනවා පාරේ ඉන්න සතෙකුට කෑම ටිකක් අරගෙන දුන්නනම් මීට වැඩිය වටිනවා කියලා

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb 22 วันที่ผ่านมา +24

    බලදාරින්.මේවා.බලත්වා.මොහුට.අපේ රටේ මිනිසුන් වෙනුවෙන් ආඔබට.ගොඩාක් ස්තුතිය

    • @user-ph1dp4ik9y
      @user-ph1dp4ik9y 18 วันที่ผ่านมา

      Meka derana advertisement ekak

  • @sandaruvlogs9530
    @sandaruvlogs9530 13 วันที่ผ่านมา +3

    Respect සහෝදරය..අපේ උන් හැමෝටම බේරෙන්ඩ ලැබේවා..තෙරුවන් සරණයි 🙏

  • @geethikagamage2712
    @geethikagamage2712 25 วันที่ผ่านมา +134

    SF....වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේනම් යක්කුම තමා...❤❤❤❤

    • @snrajapaksha7890
      @snrajapaksha7890 24 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

    • @groundzero5708
      @groundzero5708 23 วันที่ผ่านมา +3

      puka tama putinma tama ohoma munwa gonata andala isssarahata ywala marwananwa ,anthimata mungei daruwanta munuth naha sallith naha

    • @DilanKarunarathna-gx2qo
      @DilanKarunarathna-gx2qo 23 วันที่ผ่านมา

      Sf kiwata eya sr

    • @naveendahanayake647
      @naveendahanayake647 23 วันที่ผ่านมา

      SR unata hodama un tama sf ganne

    • @issaqcoleman7739
      @issaqcoleman7739 21 วันที่ผ่านมา

      පකේ යකා 😂

  • @siripalacooray1495
    @siripalacooray1495 22 วันที่ผ่านมา +20

    ඔබේ එඩිතර කම ගැන ආඩම්බරයි ,ඔබ සැමට තෙරුවන් සරණයි .

  • @thamarasirimalwatha4449
    @thamarasirimalwatha4449 21 วันที่ผ่านมา +7

    ඔයා හොඳ එඩිතර අවංක හිතක් තියෙන දරුවෙක් ඔයාට බුදු සරනයි .

  • @pereraperera2100
    @pereraperera2100 24 วันที่ผ่านมา +135

    දරුවන් තමන්ගේ බිරියන් දෙමව්පියන් වෙනුවෙන් මැරෙන්න හරි කැමති මොරාල් එක ආඩම්බරයි ආදරෙයි වීරයා .❤

    • @akaperera53
      @akaperera53 22 วันที่ผ่านมา

      තොට මෝල් ද උත්තෝ ? තමන්ගේ දරුවටයි ගැනිටයි රුසියාවේ settle වෙන්න කියල මූ ගිහින් තියෙන්නේ වෙනත් රටක කුලියට මිනී මරන්නනේ.. වෙනත් රටක අම්මෙක් දරුවෙක් තත්තෙක්ව මරන්නනේ.. අපට මොනවා කලාටද? තමන්ගේ රටේ යුද්දේ ඉවර කරලා වෙනත් රටක රස්සාවට ගියා නං අන්න ඌ great .. මේ මොක්කුද?

    • @user-ph1dp4ik9y
      @user-ph1dp4ik9y 18 วันที่ผ่านมา

      Meka derana advertisement ekak

  • @slshadow6617
    @slshadow6617 25 วันที่ผ่านมา +88

    උඹලා අපේ එඩිතර කොල්ලො, අදත් උඹ අපේ හමුදාවෙ ගැම්ම පෙන්නුවා, උඹට වරදින්නෙ නෑ ජයවේවා සහෝදරයා.💪❤

    • @dilshanadikari21
      @dilshanadikari21 25 วันที่ผ่านมา

      ඒකද ඇඬුවේ.😂

    • @ChandanaKumara-vt5fm
      @ChandanaKumara-vt5fm 25 วันที่ผ่านมา +4

      Ubata puduma puke amaruwakne thiyenne.manussayek unama adanawa thamayi yako.uniform ekak andata unuth manussayo.ubata kadulu enne Nathi nam ubata loku ledak.check karaganin doctor kenekta kiyala.

    • @dilshanadikari21
      @dilshanadikari21 25 วันที่ผ่านมา

      @@ChandanaKumara-vt5fm අඬ අඬ යුද්ද කරන්න ගිය උන් පැනලා ඇවිත්.🤣

    • @sdkarokeproduction
      @sdkarokeproduction 24 วันที่ผ่านมา +4

      ​@@dilshanadikari21mona ponnayekda bn uba

    • @dilshanadikari21
      @dilshanadikari21 24 วันที่ผ่านมา

      @@sdkarokeproduction ඇත්ත කිව්වම රිදෙනවද පොන්සියෝ.🤣

  • @NilukaNiluka-gr5xl
    @NilukaNiluka-gr5xl 21 วันที่ผ่านมา +4

    Aiye oya nam pattai❤❤ budusarani aiye oba samada dinewa

  • @thilinaprashad4322
    @thilinaprashad4322 22 วันที่ผ่านมา +8

    දැනට සක්‍රීය සේවය රාජකාරී කරනු ලබන යුද හමුදා සාමාජිකයෙක් හැටියට හදවතින්ම ගරු කරනවා ඔයාගේ තියන ගැම්මට මොරාල් එකට බුදු සරණයි ඔයාට

  • @dahampasala4734
    @dahampasala4734 24 วันที่ผ่านมา +126

    හරි වැටුප් දුන්නනම් මුන් ගහනව සුපිරි ගේමක් ....❤️
    ජයවේවා..!❤️🇱🇰👍

    • @surekasureka8450
      @surekasureka8450 23 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @prtech7805
      @prtech7805 22 วันที่ผ่านมา +6

      ඔයා හිතන තරම් සුන්දර Battlefield එකක් නෙවෙයි මචං ඔතන තියෙන්නේ 😂
      ලොකයේ යුධමය අතින් බලවත්ම රටවල් දෙක හැප්පෙන්නේ.
      තියෙන්නේ Tecnical අතින් බලවත්ම ආයුධ බං, සරලම Techinical Warfare එකක්.
      IFV එකක ගියත් මරණයට අත වැනීමක්.

    • @dinushaneranjan
      @dinushaneranjan 22 วันที่ผ่านมา

      Salli walata wunath mokatada wena ratawal wenuwen merenna yanne. Ape niyama wiruwo Yudda kale thamange rata jathiya wenuwen misaka salli wenuwen neme

    • @oalwis3738
      @oalwis3738 22 วันที่ผ่านมา

      (Pl​@@prtech7805😮

    • @yashodhapiyasekara3662
      @yashodhapiyasekara3662 19 วันที่ผ่านมา +1

      @@prtech7805සිරාවටම කවදාවත් දැකල නැති ගැහිල්ලක් ගහගන්නෙ

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 25 วันที่ผ่านมา +144

    ඔබ වීරයෙක්. ඔබත් බේ‍රිලා අන් අයවත් මුදා ගන්න හදනවා😊
    රූසියානු තානාපති කාර්යාලයට යන්න
    පුටින් ජනාධිපතිතුමාට දැනුම්‍ දෙන්න
    අපේ රටේ‍ ජනතාව අරමුදලක් ආරම්‍බ කරලා මේ‍ සහෝදරයින්ට පිහිට වෙන්න
    සියලු දෙනාටම නිරුපද්දිරිතව ලංකාවට ඒමට හැකිවේ‍වා!
    විශ්‍රාම යන සබල සොයුරන් එකතුවෙලා යම්‍ නිශ්පාදන කර්මාන්තයක් අරඹන්න
    ස්තූතියි චතුර 💐
    තෙරුවන් සරණයි!🙏
    අන්අය මෙවන් කරදර වලට පත් නොවේ‍වා!

    • @Sampa93
      @Sampa93 24 วันที่ผ่านมา +9

      පුටිංට රෙවිලා ඉන්නේ බන් පුටිං සුටිං වෙලා ඉන්නේ😂..ඌට ඔවා අහන්න වෙලාවක් නැ. යුද්ධය නවත්තන්න බැරිව ඉන්නේ ලැජ්ජාවට

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 23 วันที่ผ่านมา +1

      😂😂

    • @user-re8uq1rb2c
      @user-re8uq1rb2c 23 วันที่ผ่านมา +1

      මොන වීරයෙක්ද? අනුන්ගේ රටවල කුලියට මිනිමරන එවුන් වීරයෝද බං? විකාර

    • @salilasday8486
      @salilasday8486 23 วันที่ผ่านมา

      ​@@user-re8uq1rb2cවීඩියෝ එක හරියට බලල කතා කරපං නූගතා

    • @heladaruwa9033
      @heladaruwa9033 23 วันที่ผ่านมา +3

      ඇයි පුටින් මේව දන්නෙ නැද්ද පුටින් බබා ද ඔය පරයා තමයි මේ සේරටම මුල

  • @SLKalaaBoy
    @SLKalaaBoy 22 วันที่ผ่านมา +12

    මිනිස්සු විකුනගෙන කාලා තමන්ගෙ මඩි තරකරගන්න එවුන්ට මොකද්ද කරන්න ඕන?සුපිරි බං අයියෙ ගහපු මැච් එක හොඳටම ඇති ඕක ඔතනින් ඉස්සරාට යන්න ඕන

    • @user-ph1dp4ik9y
      @user-ph1dp4ik9y 18 วันที่ผ่านมา +1

      Mu rata giya ekek nemei. Russia yawannam minissunwa polabawana advertisement ekak lu meka. Derane business eka thama lankawe minissunwa Russia yuddeta yawana eka

  • @SumaliWickramge
    @SumaliWickramge 19 วันที่ผ่านมา +8

    මට නම් කියන්න වචන නෑ.බේරිලා ආව අරුමය නම්.හිතාගන්න බැ.නිර්භිත කම.අනිත් අයටත් ජීවිත බේරාගන්න වාසනාව ලැබේවා😢😢.රජයෙන් මේ අයට පිහිටක් වෙන්න

    • @user-ph1dp4ik9y
      @user-ph1dp4ik9y 18 วันที่ผ่านมา

      Russia army eken penala bus eke awit airport eke plain eke negala awit. Meyata ahu wena un innwane

  • @gayanchamara9823
    @gayanchamara9823 25 วันที่ผ่านมา +50

    ඒ තමයි තාත්තා..❤❤❤

    • @chandrarathnayaka2268
      @chandrarathnayaka2268 24 วันที่ผ่านมา

      Oyage thaththa ,wasana wantha edithara ,viruwek,,

    • @groundzero5708
      @groundzero5708 23 วันที่ผ่านมา

      ane palayan hukanna ukraine janthawa gewal walin elavanna ,aaan uei thaththa

  • @romiyojuliyatediee373
    @romiyojuliyatediee373 25 วันที่ผ่านมา +511

    මෙයාල බිල්ලට දීල සල්ලි හොයපු උන්ට ශාප වේවා

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 25 วันที่ผ่านมา +4

      මෙයාla බුබ්බු 🤣

    • @amilasilva2408
      @amilasilva2408 25 วันที่ผ่านมา +3

      Yakka puththu 😆😆 aye awith 😂😂😂

    • @shuttlespace04
      @shuttlespace04 25 วันที่ผ่านมา +4

      කුලී මිනීමරුවන්ට හොද වැඩේ😂මුං මැරෙන්න තිබ්බෙ😅

    • @champjanlyn8740
      @champjanlyn8740 25 วันที่ผ่านมา +9

      අපේ රටේ රණ විරුවන් ජීවිතය ගියත් යන්නෙ පවුල් ජීවත් කරවන්න. මිනිස්සු අසරණ කරවලා ඒ මිනිස්සුන්ව බිල්ලට දෙනවා කියන්නෙ මේ මිනිස් ජාවාරම කරන්නෙ අපේම මිනිස්සු කියලා හිතෙන කොට...😢

    • @gaminidissanayake1200
      @gaminidissanayake1200 24 วันที่ผ่านมา +1

      නොදන්න්නා මගුල් කියන්නේ නැතිව ඉදපල්ලා

  • @ganeskumara1661
    @ganeskumara1661 23 วันที่ผ่านมา +7

    ඔබ නම් සැබෑම එඩිතර රණවිරුවෙක් 🙏🙏🙏

  • @nuwanmaduranga4506
    @nuwanmaduranga4506 22 วันที่ผ่านมา +13

    මිනිස් ජාවාරම්කාරයෝ කාලකනණි හැත්ත හෙන ගහපිය. උබ සුපිරි වීරයෙක්

    • @user-ph1dp4ik9y
      @user-ph1dp4ik9y 18 วันที่ผ่านมา

      Mu rata giya ekek nemei. Russia yawannam minissunwa polabawana advertisement ekak lu meka. Derane business eka thama lankawe minissunwa Russia yuddeta yawana eka

  • @kmgudayanga3784
    @kmgudayanga3784 25 วันที่ผ่านมา +605

    ලන්කාව මෙ තැනට දාපු අයට තොපි තවත් චන්දෙ දිපියව්. මෙ කොල්ලා පව් 💔

    • @user-rq5dv3df8l
      @user-rq5dv3df8l 25 วันที่ผ่านมา +19

      යකෝ ගොනෝ මෙතන සල්ලි ගහන්නේ ලංකාවේ උන්ද කොහෙද බං. ලංකාවේ උන්ට අහු උනා කියන්නේ උබලගේ ජිවිතේ ඉවරයි.

    • @r0shinijayalath491
      @r0shinijayalath491 25 วันที่ผ่านมา +13

      Kawuda ballo munta harak wage rata yanna kiwe ? Unta hithuna hithuna Dewal karanna giyath ekatath rata Karana unda Pali

    • @IDF662
      @IDF662 25 วันที่ผ่านมา +5

      Ukraine ට ජයවේවා🤩🇺🇦

    • @r0shinijayalath491
      @r0shinijayalath491 25 วันที่ผ่านมา +1

      Gani deepan ethakota hari . Wandi labei

    • @stanlysaputhanthri7369
      @stanlysaputhanthri7369 25 วันที่ผ่านมา +1

      හරියටම හරි

  • @ronenlakshan5731
    @ronenlakshan5731 24 วันที่ผ่านมา +32

    හඳවත හොඳ කොල්ලෙක්.සැලෙන්න එපා.නය ටික බේරගන්න ලැබේවා.බුදුසරණයි

  • @pushpalata9219
    @pushpalata9219 3 วันที่ผ่านมา

    ඇත්තටම ඡීවිතේ බේරගෙන ආවේ.ලොකු. පිනක් තිබ්බ නිසා. දුක් වෙන්න ඵපා. හිතන.පතන.දේ ඒ ආකාරයෙන්ම ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!
    බුදු සරණයි!!! සතුටින් ඉන්න

  • @user-zi8mo9lx9w
    @user-zi8mo9lx9w 22 วันที่ผ่านมา +7

    හිතහොද අපේ කොල්ළෙක්...ජයෙන්ජය කොල්ලෝ...

  • @dilshanjayasekara5727
    @dilshanjayasekara5727 24 วันที่ผ่านมา +192

    විශේෂ බලකායේ නිසාම මූ බේරිලා ආව ජයවේවා සහෝදරයා ❤

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy 25 วันที่ผ่านมา +71

    දක්ශ පුද්ගලයෙක්. එයාගෙ හැකියාවෙන් මොරාල් එකෙන් ප්‍රයෝජනයක් ගන්න අපේ රටේ සම්පත් තිබුනා නම්. මේ වගේ හැමෝම සතුටින් ඉදී❤❤.

  • @HP-kl2qr
    @HP-kl2qr 25 วันที่ผ่านมา +226

    ඇඩෙන්න එනවා අල්ලන් ඉන්නව ඒත්.....යකෙක් බං යකෙක්.....පුහුණුවෙන් ලද ආභාශය❤

    • @dilshanadikari21
      @dilshanadikari21 25 วันที่ผ่านมา +5

      පකේ පුහුණුව.😂 ඇඬෙන්න එද්දි අල්ලන් ඉන්න එක නෙවෙයි බොල වෙන්න ඕන. 😂

    • @goldbean3473
      @goldbean3473 24 วันที่ผ่านมา +1

      Ammata yakek da bn yakek daa. ane palayan yako yanna, gon sipayya

    • @GAGAASH
      @GAGAASH 24 วันที่ผ่านมา +13

      බනින කට්ටිය මේකත් අහගන්න! එදා මේ විරුවො බේරගත්ත මේ රට හොරු කෑවෙ නැත්තන් අද කාටවත්ම රටවල් වල ගිහින් දුක් විදන්න ඕනෙ නෑ👍 අනික අවු,10,15,8 විතර අත්සන් කරල හමුදාවට යන අය විශ්‍රාම ගියාම ඉතුරු කාලය ජීවත් වෙන්න සල්ලි කොහෙන්ද හොයන්නෙ හොද රස්සාවල් තියෙයිද? පාස් පෝට් කන්තෝරු ගාවට ගිහින් බලන්න පොඩ්ඩක් මිනිස්සු රට යන්න පාස් පෝට් හදන තරම. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි තමන්ට කැමති දේ ගන්න බැරි මේ වගේ හොරු විනාස කරපු රටක වේස දේශපාලුවො ඉන්න රටක ජීවත් වෙන්න තියෙන අකමැත්ත විතරයි. ඒ අතරෙ රට යවන හොර එජන්සි කාරයොත් ඉන්නවා. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මේ රට වේස පාලුවො විනාස කරේ නැත්තන් අද කාටවත් රටවල් වල යන්න ඕනෙ නෑ, තමන්ට කැමති දේ ගන්නත් පුලුවන්. එහෙනන් මෙහේ මිනිස්සු රටවල් වල යන්නෙ job කරන්න නෙවෙයි සoචාරය කරන්න හරියට සුද්දො වගේ👍

    • @dilshanpeirs8801
      @dilshanpeirs8801 24 วันที่ผ่านมา +3

      අවන්කෙන් කිව්වොත් ලංකාවේ ආම් උන්ට ඩ්‍රෝන වෙලින් වගේ advance technology එකෙන් කරන war එහෙක පුහුණුවක් දෙන්නේ නැහැ. අපේ උන්ට සෑහෙන්න අමාරුයි එහෙම උනාම😅

    • @nooby223
      @nooby223 24 วันที่ผ่านมา

      Dan sf ake inna oun namata sf

  • @dineshwikramasinhe6794
    @dineshwikramasinhe6794 25 วันที่ผ่านมา +45

    මෙ වගෙ කොල්ලො රැක ගන්න ... හිත හොද කොල්ලෙක්.❤

  • @newphone6430
    @newphone6430 21 วันที่ผ่านมา +5

    මෙ සහොදරය බේරිල ආව මාගෙ හදපිරි ස්තුති .පුලුහම් ඉක්මනින් අපෙ කොල්ලන්ව සහොදරයන් බෙරගන්න .

  • @champikamadukanda4608
    @champikamadukanda4608 25 วันที่ผ่านมา +89

    චතුර අපේ යුද්දෙ ඉවර වුණා තමා දැන් ඉන්න හමුදාවේ මහා එකාලා අහසෙන් පැන පැන ඉන්න එක නෙමේ කරන්ඩ ඕනේ මෙන්න මේ අපේ කොල්ලෝ ටික බලාගන්න ඕනේ උන්ට තේරෙන විදියට වැඩසටහන් මෙහෙයවන්න ඕනේ චතුර

    • @justtry3905
      @justtry3905 23 วันที่ผ่านมา +2

      මෙයා 17.37 විනාඩියේදී දී කියනවා වටිනාම දෙයක් , ඒක තමයි ගෝටාභයට මල් තියලා වඳින්න ඕන තවත් හේතුවක් , ගෝටාභයට පමණක් නෙමේ මහින්ද රාජපක්ෂට පවා . හමුදාවේ සෑම තරාතිරකම කෙනෙක් ට ආණ්ඩුවෙන් වියදම් කරලා IHRA කියන ආයතනයෙන් , කොළඹ විශ්ව විද්‍යාලය කියන නමත් එක්ක ඩිප්ලෝමාවේ සිට MSc එකක් දක්වා අධ්‍යාපනය ලබා දුන්නා . ඔන්න ඔය හේතුව නිසා . හමුදා ජීවිතයෙන් පස්සේ වටිනා කෙනෙක් විදිහට ලංකාවේ හෝ පිට රට යන්න අවශ්‍ය සුදුසුකම ලබාදීම සඳහා , අන්න ඒ කාරනාව නිසා පාතාලයට වගේ දේවල් වලට එකතුවෙන එක අඩුවුනා . හැබැයි යහපාලන ආණ්ඩුව ඒ සියල්ල නතර කලා ! කාලකන්ණි ගෝල්ෆේස් අරගළ බල්ලෝ ටික දැන් බුරපියව් මට

    • @lalantharangana2815
      @lalantharangana2815 23 วันที่ผ่านมา +1

      26:30 අපිත් විශාමික සෙබලු අපිට පමණක් නොව රටේම ජනතාවට මේ තත්ත්වය හැදුවෙ හැදුවේ සක්කිලි දේශපාලුවො. ගෝටල හැම එකාම එකයි. මොන මොංගලයද යකෝ ඔය සක්කිලි හැත්තට වදින්නේ පර වහල

  • @LahiruSampath-we8cq
    @LahiruSampath-we8cq 24 วันที่ผ่านมา +35

    චතුර මේ වටින කතාවක් රැසියාවේ ජනාදිපති දැනුවත් කරොත් අපේ රටේ රණවිරුන්ට එය උපහාරයක්වේ නැවතත් චතුර මේ අපේ රන විරුවෝ මේ දෑත් අල්ලන් දෑස් අරින ඔන කාලයයි ඒ විරුවන් වෙනුවෙන් ඔබ සාදාර්නයක් කැපවීමෙන් කරයි කියා මම බලාපොරොත්තු වෙනවා තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏

    • @waguregamage6863
      @waguregamage6863 23 วันที่ผ่านมา +4

      තාමත් බයි ගතිය ගිහින් නෑ .පුටින් කියන්නෙ කියන තරම් සුන්දර මිනිහෙක් නොවේ

    • @jvpsrilanka389
      @jvpsrilanka389 21 วันที่ผ่านมา

      ​​@@waguregamage6863සෙලනෙස්කිට ඇමරිකාව දිපු ලනුව තමයි. usa කරන්නෙ බලලුන් ලවා කොස් ඇට බාවන එක තමන්ට අභියෝග වන රටවල් විනාශ කරනවා, ලිබියාව හොදම උදාහරණය.

  • @challengerzmusic
    @challengerzmusic 23 วันที่ผ่านมา +65

    හරියට පඩියක් දීලා බදවගත්තනම් අපේ කොල්ලෝ ටික ගිහින් ඕක ඉවර කරලා එනවා..භාෂාවක් නොද්දන්න රටක මෙහෙම පැනලා ආවනම් පුටින්ට තියලා එන එකත් මහ ලොකු දෙයක් නෙවේ🙏🙏🙏😘😘😘😘

    • @g.v.nadeemalakmali7219
      @g.v.nadeemalakmali7219 21 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤

    • @hll_bo9129
      @hll_bo9129 21 วันที่ผ่านมา +11

      පකයා දන්න දේ තමයි😂 පුටින්ට ලං වෙන්න ලේසිනම් මේ වෙද්දි පුටින් මැරිලා අවුරුදු ගානල්

    • @chandimapiyumal3304
      @chandimapiyumal3304 21 วันที่ผ่านมา

      ​@@hll_bo9129 sirawata mu pissu ukannek 🤣🤣

    • @Vrjj129
      @Vrjj129 20 วันที่ผ่านมา

      @@hll_bo9129 sira kathawa

    • @user-gk7fm9bp7w
      @user-gk7fm9bp7w 19 วันที่ผ่านมา

      ​@@hll_bo9129Hangila ne inne uu

  • @banujamadusanka1153
    @banujamadusanka1153 19 วันที่ผ่านมา +4

    ෆට්ටම මොරාල් කොල්ලෙක් උබට වරදින්නෙ නෑ මචං බුදුසරණයි❤

  • @BitterTruth229
    @BitterTruth229 25 วันที่ผ่านมา +158

    උබලට වංචා කරපු උන්ට දීපන් හොද දීමනාවක්... ඒක බලාගෙන අනෙක් උන් ඔය වගේ වංචා නොකරන්න 😡

    • @user-xr9ki3hy4o
      @user-xr9ki3hy4o 25 วันที่ผ่านมา +1

      නියම සහොදරයේක් ...නියම රණවිරුවේක් ..ඔබට ගොඩක් පින් මේ කරපු හෙළිදරව්ට

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 24 วันที่ผ่านมา

      Wedi tibbath kamak na unta eth ratata karana lokuma sewayak

    • @rasikanuwan5216
      @rasikanuwan5216 23 วันที่ผ่านมา

      Aniwa ....eka wennama oni deyak

  • @black_cat898
    @black_cat898 25 วันที่ผ่านมา +100

    මම නම් හිතන් නෑ පුටින් ඔය PMC forces ගැන දන්නෑ කියලා පුටින් තමයි ඕවත් පාලනය කරන්නේ.

    • @sinethkariyapperuma8503
      @sinethkariyapperuma8503 24 วันที่ผ่านมา +1

      Aniva mchn

    • @pulasthibuddika91
      @pulasthibuddika91 24 วันที่ผ่านมา +1

      putin kiyla wenasak na okkoma ekai

    • @sdmdddddddhh
      @sdmdddddddhh 23 วันที่ผ่านมา +4

      ඔිකට සාප වෙන්න ඔිනේ ලංකාවෙි උන්ට කරපුවාට

    • @user-rr3zf6jf3n
      @user-rr3zf6jf3n 23 วันที่ผ่านมา +6

      ඌ ඒකාධිපති යෙක් ලංකාවේ උන් උඩ තියාගෙන හිටියට

    • @CD-lp3fh
      @CD-lp3fh 21 วันที่ผ่านมา +1

      නැතුව ලන්කාවෙ විතරක් නෙමේ ආසියාවේ රටවල් ගොඩක අයට කෙලවෙලා තියෙන්නෙ රුසියාවට ගියපු...චීන්නුත් complain කරනව එහෙ ඉන්න

  • @kamalarajapaksha2602
    @kamalarajapaksha2602 14 วันที่ผ่านมา +1

    සියලුම දෙනාට තම නිවෙස් බලා එන්න වාසනාව ලැබේවා .බුදු සරණයි !!!

  • @user-xj4yz6wq7f
    @user-xj4yz6wq7f 21 วันที่ผ่านมา +2

    අපෙ හමුදාවේ එඩිතර සුපිරි කොල්ලෙක් .අපෙ උන් වෙනුවෙන් හඩ නැගුවේ..මොහුව ආරක්ෂා කල යුතුයි .❤❤❤❤

  • @dumindatharanga1046
    @dumindatharanga1046 24 วันที่ผ่านมา +64

    පුළුවන් විදියට උදව්වක් කරමු මේ අපේ එකා ට 💪💪

  • @chamaranilanga3920
    @chamaranilanga3920 24 วันที่ผ่านมา +22

    අවුරුද්දට දුවට ඇදුමක්වත් අරන් දෙන්න ලැබුනෙ නැහැ... පට්ටම දුකයි ඒ වචන ටික 🥺

    • @SameeraAththanayaka
      @SameeraAththanayaka 23 วันที่ผ่านมา +1

      Eyata witarak newa awrudu padiya hamudawe Ayata dawas15k dunne.may 21wenakam eka manage Kara gannat one.ape daruwonta ehema tamay gdrta adinnat adum genat dunna.kohewat giyat na.hamudawe minissu taram duk widina minissu koi ratakawat natu aty😢

  • @ChandanaBandara-ji9it
    @ChandanaBandara-ji9it 13 วันที่ผ่านมา +1

    හමුදාවෙන් ඉවත් වෙන මේ වගේ සුපිරි මිනිස්සු රටේ සංවර්දනය සදහා යොදා ගන්නා ක්‍රමවත් වැඩපිළිවෙලක් රජය සැකසිය යුතුයි,පරාර්ථකාමීත්වය, අවංක බව, ඉලක්‌කයකට වැඩ කිරීම, අභියෝගවල්ට
    මුහුණදීම, මේ හැමදේම මේ මිනිස්සු ලග තියනවා,

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 24 วันที่ผ่านมา +99

    අපේ රජය ලැජ්ජ වෙන්න ඕනේ සොල්දාදුවන්ට සැලකුව නම් ඔවුන් මෙහෙම යන්නේ නෑ

    • @sampathbandara8403
      @sampathbandara8403 23 วันที่ผ่านมา +4

      රජයට මොකක්ද කරන්න කියන්නේ ? මාසෙකට කෝටි 10 වගෙ දීලා වතුර ලයිට් නොමිලේ දීලා හාල් පොල් ටික මාසෙන් මාසෙට දීල පවුලේ හැමෝටම වාහන දෙන්නද කියන්නේ ?

    • @kalhara264
      @kalhara264 23 วันที่ผ่านมา +7

      ​@@sampathbandara8403 එහෙම දුන්නත් pau නැ බං ඒත් ඒක විඳින්නේ 225 පක්කුනේ

    • @groundzero5708
      @groundzero5708 23 วันที่ผ่านมา +1

      @@kalhara264 ndkinn pin kana sinhala modha hathikarei

    • @kalhara264
      @kalhara264 23 วันที่ผ่านมา +1

      @@groundzero5708 උඹ හරියට ටයිප් කරන්න පුරුදු වෙලා warenko gothaya😂

    • @bisomenike
      @bisomenike 23 วันที่ผ่านมา

      Keeyak deelada danne na me katha karanne.kooto 10 th vehicle ekath epa...Badaginnata kanna dunnoth athi.paw sinhala buddhists lata..Eyala mehe godak duk widinne.Madai me SRMY Malli aa eka wath..

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 25 วันที่ผ่านมา +72

    කිසිවෙක් කිසිවෙකුට වංචා නොකරත්වා. කිසිවෙක් කිසිවෙකුට හිංසා නොකරත්වා. සියළු සත්වයෝ සුවපත්වෙත්වා.

  • @hamadema1052
    @hamadema1052 25 วันที่ผ่านมา +229

    ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ හිටපු කොල්ලෙක්..❤

    • @ricvibesinc1
      @ricvibesinc1 25 วันที่ผ่านมา +3

      Paw apay kollanta wecha iranama..

    • @kandeupul9414
      @kandeupul9414 25 วันที่ผ่านมา +6

      නැහැ විෙශේෂ බළකායේ

    • @hamadema1052
      @hamadema1052 25 วันที่ผ่านมา +6

      4 SLSR
      Cpl pinthu

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 24 วันที่ผ่านมา +1

      Sf kiyala boruda kiyala tiynne?

    • @kkkjdhhgjgseg
      @kkkjdhhgjgseg 24 วันที่ผ่านมา

      ​@@kosalakekulandara8919ආරක්ෂාවට වෙන්න ඇති මචං

  • @Nilu157
    @Nilu157 25 วันที่ผ่านมา +75

    අම්මො අපේ මල්ලිත් යන්න ඕනෙ කිව්වා . අපිනම් යන්න දෙන්නෙ නැ මල්ලිගෙ වයිෆ් කිව්වලු හිඟා කෑවත් යන්න දෙන් නැ කියලා .

    • @SamindaTharaka
      @SamindaTharaka 25 วันที่ผ่านมา +1

      Mokatada thawath yanne .matath yanna set Una .kisima viswasayak nathuwa yanna denna EPA ..

    • @user-lj7pn6cw2e
      @user-lj7pn6cw2e 25 วันที่ผ่านมา +1

      යවන්න නම් එපා ගියොත් සහෝදරකමුත් නෑ කියන්න

    • @dylanliyanage1880
      @dylanliyanage1880 24 วันที่ผ่านมา

      යවන්න එපා...ලංකාවේ පුලුවන් දෙයක්
      කරලා කාලා බීලා ඉන්න.....

    • @groundzero5708
      @groundzero5708 23 วันที่ผ่านมา

      pissuda wesiye ahinsaka ukraine janathawa wedi thiyala unlage country eka akramanaya krnna yawanda . ammata huka ganin

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 23 วันที่ผ่านมา

      පිස්සෙක් ද උ යවන්න එපා

  • @bsnravitv1720
    @bsnravitv1720 24 วันที่ผ่านมา +84

    මෙම වැඩසටහන රුසියානු තානාපති කාර්යාලය රාජකාරියේ නියුතු අයෙකුගේ නෙත ගැටේවා 🙏
    යුද්ධයට මැදි වී සිටින සියලු ශ්‍රී ලාංකිකයින් හට සහනයක් ලැබේවා 🙏
    බුදු සරණයි 🙏

    • @groundzero5708
      @groundzero5708 23 วันที่ผ่านมา +2

      ane hutto un dannawa hodata ,ape ewun gonata andala wadagnna

    • @sumuduperera2805
      @sumuduperera2805 23 วันที่ผ่านมา +5

      රැසියානු රජය මේක දන්නවා ඔවුන් නොදැන මේක කරන්න බැ..

    • @ushanweerakoon802
      @ushanweerakoon802 23 วันที่ผ่านมา

      Rate jiwath wenna puluwan nam derna me viruwo divi ahimi wenna hari rata yanna

    • @nihalepa8174
      @nihalepa8174 22 วันที่ผ่านมา

      නෙත ගැටෙන්න දෙයක් නෑ. ආණ්ඩුවක් තියෙන්නෙ ඕවට මැදිහත්වෙන්න තමා.

    • @rucheeification4945
      @rucheeification4945 22 วันที่ผ่านมา

      උදයංග වීරතුංග වගේ අයටද කියන්නෙ 😂😂

  • @UdayaKumarathunga-gq3ly
    @UdayaKumarathunga-gq3ly 24 วันที่ผ่านมา +22

    ඔයා හොද කෙනෙක් ඔයාට වරදින්නේ නෑ තෙරුවන් සරණයි. ❤️

  • @everythingwillbeok363
    @everythingwillbeok363 25 วันที่ผ่านมา +41

    40+ වෙච්ච ගමං ආමි එකෙන් පැන්ශන් යනක්සෙට් එක එකතු කරල සිකුරිටි සර්විස් කරන කම්පැනි එකක් වගේ එකක් හැදුවනම් සිරාවටම ලෝකෙඕන තරම් සිකුරිටි ෆර්ම් වල සුපිරි පඩියට සුපිරි ජොබ් තියෙනව..,ඇත්තටම මේ මනුස්සය කියනව වගේ ඒවගේ දෙයක් කරානම් ලොකු වටිනව...❤❤❤

    • @yasithmadhushanka2647
      @yasithmadhushanka2647 24 วันที่ผ่านมา +1

      එහෙම එකක් හැදුවා ඇවන්ගාඩ්.

    • @priyasilva5086
      @priyasilva5086 23 วันที่ผ่านมา +1

      නිශ්ශංක සේනාධිපති කලේ එහෙම එකක් තමයි යහපාලකයො ඇවිල්ල ඒක කඩාකප්පල් කරා.මතකද ඇවන්ගාර්ඩ්.ඒකෙ වැඩ කරපු සේරම අනාතයි.මේ රටේ දේශපාලකයො රටටයමක් කරනවට තරහයි..හැම එකාම හිතන්නෙ තමන් කළොත් හරි .වෙන පක්ෂයක් කළොත් වැරදි.කියල.

    • @user-pk3re9rk2p
      @user-pk3re9rk2p 18 วันที่ผ่านมา

      ඒක ප්‍රපෝස් කරනවා පින්තු අයියා.. චතුර ඒක ගැන වචනයක් කියන්නෑ.. ඒක එහෙම කරොත් මේ රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම ප්‍රොජෙක්ට් එකක් ඒක.. ලංකාවේ ආමි එකේ තියන කොලිටිය දැං ඉන්න ආරක්ෂක ලේකම් වත් දන්නෑ.. ඒකයි දුක.. නැත්තං මාස දෙකෙන් කරන්න පුළුවන් වැඩක් ඔය.. මැරීන් සිකියුරිටි එකකුයි.. ලැන්ඩ් එකකුයි දෙකක් හදලා ලංකාවේ නමින් බ්‍රෑන්ඩ් කරානම් මේ පෙන්ෂන් ගිය මිනිස්සු අවුරුදු පහක් රටටත් සල්ලි හොයලා දීලා ඒ මිනිස්සුත් දෙයක් කරගනී... ඕව ඉතිං මේ කාලකණ්නි රටේ හීන තමයි...

    • @everythingwillbeok363
      @everythingwillbeok363 18 วันที่ผ่านมา

      @@user-pk3re9rk2p අනිවාරෙන්ම මචං..👏

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 25 วันที่ผ่านมา +55

    අනේ ඔබ තුමා ට ගොඩාක් පින් සියලු දෙනාට ම එන්න පුලුවන් වේවා උපන් රටේ ජිවත් වෙන්න අපි අසරණ යි❤දෙවියනේ අනේ මේ කට්ටිය ගෙන්න ගන්න ජනාධිපති තුමෝ මෙහෙම කරන්න එපා රත්තරන් සින්හයො මේ අයගෙන් සේවය ක් ගන්න චතුර ගොඩාක් පින් ඔබ තුමා ට

  • @yamunasiriwardane4992
    @yamunasiriwardane4992 25 วันที่ผ่านมา +68

    කාලකන්නි 225 නඩත්තු කරන සල්ලිවලින් මේ මිනිස්සුන්ට උදව් කල යුතුයි

  • @ruvanthimaldeniya4404
    @ruvanthimaldeniya4404 24 วันที่ผ่านมา +150

    ලන්කාවේ අයම තමා ලන්කාවේ මිනිස්සුන්ව අසරණ කරන්නෙ.🥺

  • @dilandhanuka232
    @dilandhanuka232 24 วันที่ผ่านมา +25

    Sri lankan Special Forces එකේ හටියා කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක් මෙයා.බලහංකෝ ඒ තියෙන ගැම්ම ඒ වගේම ලස්සන ❤

    • @abckumara
      @abckumara 22 วันที่ผ่านมา

      බොරු කියන්නේ

    • @musicdude6939
      @musicdude6939 20 วันที่ผ่านมา

      ගැකේ පම්ම

  • @DayaniAthukorala
    @DayaniAthukorala 24 วันที่ผ่านมา +20

    හරිම දුකයි .මව්බිමට ආපු එකම ලොකු වාසනාවක්.අනිත් අයටත් නිදහස ලැබේවා කියලයි මගේ ප්‍රාර්ථනාව .🙏.ඔයාගෙ ප්‍රශ්න වලට ඉක්මනින්ම හිත සැනසෙන පිලිතුරක් ලැබේවා .

  • @isuruinduwara8715
    @isuruinduwara8715 17 วันที่ผ่านมา +4

    කොල්ලා සුපිරි වැඩ්ඩෙක්. හැබැයි පුටින් නොදැන ඔහොම දෙයක් වෙන්න බෑ.මොකද පුටින් බබෙක් නෙවෙයි නෙ.

  • @user-ko1bp9rh3f
    @user-ko1bp9rh3f 22 วันที่ผ่านมา +18

    චතුර මල්ලි ඔයාටත් ගොඩක් ස්තුතියි මේ වැඩසටහන් කරාට

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 25 วันที่ผ่านมา +62

    ඇයි අපේ රටේ මිනිසුන්ට, විශේෂයෙන්ම, හමුදාවේ සිට විශාල සේවයක් කල අයට මෙහෙම ඉරනමකට මුහුන දෙන්න සිද්ද වෙන්නෙ. රටේ පාලනයේ හොදකම තමා.

    • @sarigama9472
      @sarigama9472 25 วันที่ผ่านมา +2

      ආර්ථිකය තමා ගැටලුව..මාසෙ පඩියෙන් රු 1000 ඉතරු කරන්න කියා මාසෙ හිරියට කාලා පවුලක් නඩත්තු කරන්න පුලුවන්ද..එකයි දැං ගොඩක් අයින් වෙන්නෙ

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 24 วันที่ผ่านมา

      bola amma neweida 😜🤑

    • @groundzero5708
      @groundzero5708 23 วันที่ผ่านมา

      modha sinhalaya gonata andala ,anna dn ukraine marenwa ho gala ,dn ididn pirimith adui

  • @soni581
    @soni581 25 วันที่ผ่านมา +70

    කිසිම රටකට නොගිය අයටයි මා මේ ලියන්නේ.❤❤❤
    කිසිම දවසක මා වයිද්‍යවරයෙක් කියා ලියල නෑ. ඒත් අද කියන්නේ අපිත් ගියා රට. විභාගත් කලා..සැප බහුලයි සල්ලි ගොඩයි ඒත් මේ ලංකාවෙ ලෙඩ්ඩු බලනව වගේ දහස් ගුනයක් stress..දුක දැනුනේ එහෙදි..ලංකාවට එනගමනේ උඩ ඉදන් ලංකාව
    පේනකොට මට ඇඩුනා..cabඑකේ එද්දි පාරෙ හිගමන් යදින අය මං දැක්කෙ දෙමව්පියො වගේ.මං දවස් ගානක් සතුට සැමරුවා..
    මොන රැකියාවට උනත් ලංකාවෙ ඇති නිදහස නෑ.24x7වැඩ..එම නිසා මෙහේ ඉදන් ජීවිතේ ගෙනයන්න..සල්ලි හොයල දරුවන්ට සැප දෙන්න ඕනි තමයි.ඒත් මෙහේ මහන්සි වෙලා ඉගෙනගෙන නැත්නම් පුලුවන් විදියට ජීවත් වෙන්න.
    මේ මල්ලිට ආදරෙයි.
    දේශපාලනේ මොනව උනත් අපි අපිව බලාගමු.
    මට නම් අපේ soldiers ලා පේන්නේ දෙවිවරු වගේ.එහේ ඉන්න අපේ අයට අපි පෞද්ගලිකව මොනවා කරන්න ද.
    රජයට මේ දුක් ගැන්විල්ල ඇසේවා.
    Thank you Chatura.

    • @sunethrakusum8189
      @sunethrakusum8189 24 วันที่ผ่านมา +3

      ලංකාවට දහ වතාවක් විතර ඇවිත් තියෙනවා e hema wathawema plane eka පහත් කරන vita ලංකාව dakiddi මට endenawa😢

    • @sunethrakusum8189
      @sunethrakusum8189 24 วันที่ผ่านมา +2

      ඇත්ත

    • @shiranalwis6507
      @shiranalwis6507 24 วันที่ผ่านมา +2

      Im with you 🙏

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 22 วันที่ผ่านมา +2

      ඇත්ත... මේ රටේ නිදහස වෙන රටවල නෑ😢😢

    • @briyankafernando786
      @briyankafernando786 14 วันที่ผ่านมา

      Petarata anna balanna apa,puluwan taram egenagena ratakata ghin ,hambakaran lankawe jewath wenna.mewa ahanskota kochchara dukada.

  • @anushkahattiarachiche6094
    @anushkahattiarachiche6094 21 วันที่ผ่านมา +3

    බුදු සරණයි ඔබ තුමාට,ඔයාවගෙ අය පාර්ලිමේන්තු වෙ හිටියනම් අද අපෙ රටෙ මිනිස්සු ලොකෙ වටෙ හිගාකන් නැ😢

    • @user-ph1dp4ik9y
      @user-ph1dp4ik9y 18 วันที่ผ่านมา

      Chathura wage ayane inne

  • @Jonti576
    @Jonti576 6 วันที่ผ่านมา

    නියම හදවතක් තියෙන , නියම පිරිමියෙක් අයියේ ❤🔥 උබ .. ආඩම්බරයි උබ ගැන... හදවතින්ම සතුටුයි . සියලු දෙනාටම ඉක්මනින් මගේ රටට එන්න ලැබේවා .. ❤️

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l 25 วันที่ผ่านมา +328

    රටකට ගියපු උන්ට කියන්නේ මුලින්ම ලංකාවේ උන්ගෙන් බේරියන් නැත්නම් උබළට කෙළවෙන විදිහ උබල දන්නෙත් නැහැ.

    • @dilinipriyanka3099
      @dilinipriyanka3099 25 วันที่ผ่านมา +5

      Ane ettha..apeayagen tamai parissam wenna oni kohe hitiyath

    • @chamindanishantha9802
      @chamindanishantha9802 25 วันที่ผ่านมา +5

      සහතික ඇත්ත .

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 25 วันที่ผ่านมา +1

      Chamuditha part 2 has been appearing for the robber, murderer, traitor parlimentarians.

    • @shamaranaveera9857
      @shamaranaveera9857 25 วันที่ผ่านมา +3

      හරිම කතාව 👍

    • @ViuSriLanka
      @ViuSriLanka 25 วันที่ผ่านมา +1

      Ow ...prabata thibbe okkotama kelala daanna

  • @naleenlakmalk.a.7466
    @naleenlakmalk.a.7466 25 วันที่ผ่านมา +102

    චතුර හරියට මේ වැඩ සටහන මෙහෙයවන්න නෑ. details පිලිවෙලට ගන්නේ අහන්නෙ නෑ. මොකක් හරි අහලා ඒක කියාගෙන යද්දි ආපහු මැදින් වෙන එකක් අහනවා. කතාවේ මුලක් මැද අගක් නෑ වගේ.

    • @roshanigamage58
      @roshanigamage58 25 วันที่ผ่านมา +5

      Ehma wenath සාකච්ඡාවකදී wage prshna ahnn ba....me manussayata kiynna bari dewal thiynwa...kiynn plwn dewal විතරයි ahnne..anika flight eken bassa gaman e kena awith thiyenne...

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 24 วันที่ผ่านมา +1

      මමත් ඒකමයි හිතුවෙ

    • @sanjayabandara7412
      @sanjayabandara7412 24 วันที่ผ่านมา +5

      චතුර විස්තර ගන්න හදනවා, මෙ කොල්ලා විස්තර දෙන්නේ නෑ වචන ගිලිනවා බන්

    • @Ch-tf3bh
      @Ch-tf3bh 24 วันที่ผ่านมา

      Jawarama karana ayage namuth kiuwane.eyala gena hoyanna thiyenne idiriyata mewa nowenna

    • @countryofhelios9767
      @countryofhelios9767 23 วันที่ผ่านมา +1

      ​@@sanjayabandara7412
      ලබ්බ තමයි. කියන එකවත් කියන්න දෙන්නෑ

  • @shivakolla8513
    @shivakolla8513 23 วันที่ผ่านมา +3

    Respact Sir🌹

  • @priyanjithgs9739
    @priyanjithgs9739 23 วันที่ผ่านมา +4

    මේකේ තියන යථාර්තය දෙකක්,
    1. හරි හැටි යමක් පැහැදිලි නොමැතිව යොමුවීම.
    2. ලැබේන වැටුපට වඩා වියදම්, සහ හීන එක්ක පටලිලා ජිවිතේ පටලවාගෙන.
    අපරාදේ මේ තරුණ ජිවිතේ

    • @user-pk3re9rk2p
      @user-pk3re9rk2p 18 วันที่ผ่านมา

      ඔය කිව්වේ..

    • @SDP204
      @SDP204 13 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @user-kf5jc8mb6b
      @user-kf5jc8mb6b 13 วันที่ผ่านมา

      කට වහන් හිටපං බං

  • @sall8582
    @sall8582 24 วันที่ผ่านมา +35

    ඔබට උත්තමාචාරය සහෝදරයා...
    අපේ රටේ කාලකන්නි පාලකයෝ නිසා අපි කොයිතරම් දුක් විදිනවාද.. මගෙ මහත්තයා අවුරුදු 22ආමි එකේ ඉදලා දැන් පැන්සන්.. එයත් ඔහොම යන්න හැදුවා..එයාගේ හිත හයිය වුනාට ඇග හයිය නැති බව මම දන්න නිසා අද මම සවුදි යේ දුක් විදිනවා.. දරු තුන් දෙනෙක් එක්ක අද තියෙන ආර්ථික යෙන් කොහොම ජීවත් වෙන්නද.. ඔබට ජය වේවා සහෝදරයා...❤❤❤❤

    • @heladaruwa9033
      @heladaruwa9033 23 วันที่ผ่านมา +2

      මයිනනෙ යුද්දෙ ඉවර කලේ ඔයාගෙ මිනිහ මොකෙක්ද ඒකනෙ මයින රටම හූරන් කන්නෙ තව උට පුප දීපියව්

    • @lalantharangana2815
      @lalantharangana2815 23 วันที่ผ่านมา +2

      අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා සහෝදරී. මොන ප්‍රශ්න ආවත් දරුවන් වෙනුවෙන් අවධානමක් ගන්න දැන් බෑ

    • @sall8582
      @sall8582 23 วันที่ผ่านมา +4

      මයිනගේ නෙවෙයි යුද්දේ..යුද්දෙන් දුක් වින්දේ අහිංසක ජනතාවයි, ආමි එකේ කොල්ලොන්ගේ පවුල් වල උදවියයි.. ඔය කියන එක දෙන්න ඕනෙ නම් රටවල් වල ඇවිත් දුක් විදිනවද.. අපේ රටට වුනේ ඔය නැහැදිච්ච , මුල අමතක කමේ ශාපෙ තමයි..

    • @MonikaMonika-xm9oc
      @MonikaMonika-xm9oc 21 วันที่ผ่านมา

      අනෙ දෙයියනේ ලංකාවේ උන් උලතියන්න ඹනෙ බුදු සරණයි පුතාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 25 วันที่ผ่านมา +25

    මෙවන් තරනයන් ජිවිත පරත්‍යගයෙන් පැමිණ කරැනු සත්‍ය හෙලිකිරීමට ඔබතුමා ට පිංසිදුවෙිවා මාධ්‍ය වෙිදියාටත්, වැල්පාලමේ ගොඩ කරේ කාවද? දැංවත් පින්සිද්දවෙයි සත්‍ය තේරැම්ගන්න , පලකයන්ට ඇස්ඇරේවා, ඉතිරි අයත් බෙිරගන්න අවශය කටයුතුකරන්න සිත්පහලවෙිවා, සැමට තෙරැවන්සරණයි ,

  • @weerakoonrathnayake5514
    @weerakoonrathnayake5514 15 วันที่ผ่านมา +1

    ලංකාවේ රජය මැදිහත් විය යුතුයි .රටට වටින මිනිස්සු මේ අයියගෙ දනුම යුද්ධය ගැන.තමන්ගෙ බිරිද දරුවො සහෝදර සොල්දාදුවන් ගැන තියෙන හැගිම.ඔබේ අවන්ක ජිවන ප්‍රතිපක්ති ,ඔබේ හොද බව ඔයාගෙ ජීවිතය බේරා දුන්නා .ඒ විශ්ව ශක්තින්ගේ පිහිටෙන් ඔයාට සෙතක්ම වේවා .

  • @nadeenadee9047
    @nadeenadee9047 13 วันที่ผ่านมา +1

    හරිම දුකයි.ජිව්තය බේරගෙන ආව එක ගැන සතුටුයි .රටට මිනිස්සු ගැන කැක්කුම් තියෙන කොල්ලෙක්.බුදුසරණයි

  • @mirymiry5004
    @mirymiry5004 25 วันที่ผ่านมา +24

    අනේ මහත්තයා ගෙදර යන්න මුලඉදන් පටන් ගනිමින් ගැඩවිලි පොහොර හදන්න පටන් ගනිමින් ජිවිතය ජයගන්න තෙරැවන් සරනයි ඔබතුමාට

  • @prabashinigunathilaka5362
    @prabashinigunathilaka5362 25 วันที่ผ่านมา +14

    පවි අහිංසක ජිවිත තමන්ගෙ දරැවන් ගැන හිතලා දුක් විදිනවා බුදු සරනයි

  • @jayangatransportsevice1097
    @jayangatransportsevice1097 19 วันที่ผ่านมา +3

    වැඩ්ඩෙක් හිත හයිය මිනිහෙක් තෙරුවණ් සරණයි

  • @ravindubathiya877
    @ravindubathiya877 16 วันที่ผ่านมา +3

    හොද සොල්දාදුවෙක් වගේ, හැබයි දේශපාලනේ දන්නෙ නෑ. රුසියානු රජය දන්නෙ නෑ කියන එකෙන්ම තේරෙනව.

  • @AsankaSampath-kr7du
    @AsankaSampath-kr7du 25 วันที่ผ่านมา +19

    අවංකවම සතුටුයි. කියන කතා අහලා රැවටෙන ජාතියක් අපි කියලා දෙරනේ චතුරටම කියපු එකට. චතුරලගේ කතා අහල හොදටම කෙලවගත්තූ ජාතියක් ඉන්නවා මේ කේ. තමන්ගේ රට ජාතිය තමන්ගේ රටේ සහෝදර සගයන් ගැන ලොකු කැක්කුමක් තියෙන සොල්දාදුවෙක්. ඔබට ජය.

  • @RAVANA724
    @RAVANA724 25 วันที่ผ่านมา +25

    හමුදාවේ අපේ විරැවන්ට කල වංචාවට ඒ දේය කල ලාංකික පර බල්ලන්ට හොද පාඩමක් ඉගැන්විය යුතුමයි. විරැවනී ඒය ඔබට බාරයි අනිවාර්යයෙන් ඔවුන්ව සොයා ගන්න අනිවාර්යයෙන් ඒ පහාරයන්ට උගන්වන්න යමක්

    • @groundzero5708
      @groundzero5708 23 วันที่ผ่านมา

      ow ow ukraine janathawa country eka akramanaya krla unlawa gewal walin pannala danna yana kattiya

  • @aselafernado2853
    @aselafernado2853 2 วันที่ผ่านมา

    සුපිරි චරිතයක් ❤හදවතින්ම්ම හරියන්න ඔනි 🙏🙌

  • @rmsenirudulneth4251
    @rmsenirudulneth4251 21 วันที่ผ่านมา

    patta kollek..mechchra antha arthika agadayakata watila jeewite balaporottu salli winasa wela depala ugasata sinna wela inna mohotakath kiwwe waradi wada karanna horakam karanna patala minee marum kontrath karanna ,kudu wikunanna kiyala.idama wikunala hari naya piyawanawa.jeewiten goda enawa kiyala.💐💐💐💐 ubata waradinna bro.oya weeryata wishwayen sadaranayak labenawa sattai.තෙරැවන්සරණයි!සියලු දෙවිරැකවරනයි ඔබට..

  • @khantikhanti2884
    @khantikhanti2884 25 วันที่ผ่านมา +83

    මේ මහත්මයාගේ ඉඩම හරි බේරලා දෙන්න පුලුවන්නම් ලොකු පිනක්🙏🙏🙏🙏🙏

    • @darshanasilva622
      @darshanasilva622 24 วันที่ผ่านมา

      This would be political agenda of Chathura and Dilip if this is true he should go to police or CID..Chathura is absolute Dog shit..so wait and wait

    • @darshanasilva622
      @darshanasilva622 24 วันที่ผ่านมา

      This would be political agenda of Chathura and Dilip if this is true he should go to police or CID..Chathura is absolute Dog shit..so wait and wait

    • @darshanasilva622
      @darshanasilva622 24 วันที่ผ่านมา +2

      Tell him to show passport and Russian Visa first..then help..this was hosted by Derana Chatura..he is an absolute crook

  • @bernardanthony7378
    @bernardanthony7378 25 วันที่ผ่านมา +119

    අපි හැමදාම බොරුවලට රැවටෙන මිනිස්සු.දැන්වත් තේරුම් ගනිල්ලා.මේකෙ යට ඉන්නේ කව්ද.පරන ෂෙට් එකමයි.

    • @user-yc4ft7sy7m
      @user-yc4ft7sy7m 25 วันที่ผ่านมา +1

      මූ Sf ලු . කොත්තු බාස් කෙනෙක් Sf වෙන්නෙ කොහොමද .

    • @uddhikathilanka4559
      @uddhikathilanka4559 25 วันที่ผ่านมา +3

      මේපාර රැවටෙන්නේ ජෙප්පොන්ට....

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 25 วันที่ผ่านมา +1

      ​@@user-yc4ft7sy7mkeybord werayek utto uba

    • @groundzero5708
      @groundzero5708 23 วันที่ผ่านมา

      hutto ahinsaka ukraine janathawa marla danna ape pakayo yanawa

    • @lahirulakshan323
      @lahirulakshan323 23 วันที่ผ่านมา

      මටත් හිතෙන්නෙ මු SF නෙවෙයි. කතන්දර කියනවා .

  • @gayashankaveesha329
    @gayashankaveesha329 18 วันที่ผ่านมา +1

    නිරුපද්‍රිත ව අපේ මිනිසුන් උතුම් තෙරුවනේ අනන්ත ආශිර්වාදයෙන් නැවත මව්බිමට පැමිනේවා 🙏🙏