Derana Tharu Waranaya ( දෙරණ තරුවරණය ) | 13th April 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2023
  • Derana Tharu Waranaya ( දෙරණ තරුවරණය ) | 13th April 2023
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 196

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 ปีที่แล้ว +14

    දමිත්‍රි නිසා මේ ප්‍රොග්‍රම් එක බලපු අය කෝ එන්න මේ paththa ට 💘

  • @yomal..1485
    @yomal..1485 ปีที่แล้ว +20

    දමිත්‍රිගෙ හරි අහින්සක ලස්සනක් තියෙන්නේ...හිනාවෙද්දි එහෙම මාර ලස්සනයි....😍😍❤️❤️❤️

  • @dileepkumara6345
    @dileepkumara6345 ปีที่แล้ว +174

    අනා තමයි සුපිරි එයා එයාට ලැබෙන දේ perfect කරනවා.. ආදරේයි අනා හැමදාමත්❤️❤️❤️

  • @gyaaa653
    @gyaaa653 ปีที่แล้ว +183

    දමිත්‍රි 😍 ඒ තේරීම ගොඩක් සාධාරණයි ♥️😍 හරිම සුන්දර නිළියක්

  • @subadrahalwala1043
    @subadrahalwala1043 10 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි දමිත්‍රි අක්කි.
    ගොඩක් ලස්සනයි.
    සුරන්ගනාවියක් වාගේ ලස්සනයි අක්කි.

  • @varnaudayangani415
    @varnaudayangani415 ปีที่แล้ว +15

    අනා තමා මරු ශොයි අනේ එයා❤️🥰එයාට කැමති අය ඉන්නවද😋

  • @dilkianushka4321
    @dilkianushka4321 ปีที่แล้ว +109

    දමිත්‍රී තමා ලස්සන ම....😍😍😍❤️❤️

  • @dinusharajapaksha9460
    @dinusharajapaksha9460 ปีที่แล้ว +5

    දෙරණ වැඩක් කළොත් ඒක සුපිරිම තමයි ඉතින්👍

  • @shanewijaranagana2140
    @shanewijaranagana2140 ปีที่แล้ว +77

    හරිම ලස්සනයි දමිත්‍රි අක්කි

  • @nimashanimashachethani7996
    @nimashanimashachethani7996 ปีที่แล้ว +25

    හරිම දෙන්නා තෝරලා තියනවා. දමිත්ත්‍රි අක්කි කැලුම් අයියයි තමා ගොඩක්ම ලස්සන. අනිත් අයත් ලස්සනය 😍ි

  • @Prarthana774
    @Prarthana774 ปีที่แล้ว +71

    අනා ගොඩාක් ලස්සනයි අනේ 😍😍

  • @dinumadushani8165
    @dinumadushani8165 ปีที่แล้ว +9

    දෙරණේ අවුරුදු වැඩසටහන් සියල්ලම වාගේ ලස්සනයි .ඒවගේම ඒ ඇදුම් මාර ලස්සනයි ,චාම්.

  • @idunilis8646
    @idunilis8646 ปีที่แล้ว +5

    නිහතමානී අවංක චරිතයක් මං දැකපු ලස්සනම නිලියක් හොද ගමනක් යන්න සු‍ය පතනවා ඔයාට ආදරෙයි හැමදාමත්

  • @sethu585
    @sethu585 ปีที่แล้ว +49

    මේ පාර එක නම් මරු සුපිරියි එවගේ ලස්සනයි 🧚💝🤩 ටීනා අක්කත් ලස්සනයි නැටුමත් ලස්සනයි ♥️🥵

  • @nawodasandeepana7375
    @nawodasandeepana7375 ปีที่แล้ว +20

    දමිත්‍රි..ලස්සනයි එ වගෙද ඇදුම් අදිද්දි බාගෙට අදින් නැ.හරි ලස්සනයි..

  • @sandalidewindi2539
    @sandalidewindi2539 ปีที่แล้ว +65

    නයෝමි ,තුලංගා ලස්සනයි❤
    අනිත් අයත් ගොඩක් ලස්සනයි

  • @SlKorealife
    @SlKorealife ปีที่แล้ว +21

    අනා ට තමයි මම ආසා

  • @VashilaNagodavithana
    @VashilaNagodavithana ปีที่แล้ว +23

    Hariyatama thorala thiyenawa Damithri ❤ Kalum
    Damithri gen passe, ita wada lassana sundara derana awrudu kumariyk bihi une na athi tharam. Damithri kiyanne full package ekak godak dakshai hamadetama❤

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +30

    දමිතුි ෂෝයි හරිම තේරීම

  • @isharaishara3456
    @isharaishara3456 ปีที่แล้ว +28

    කැලුම් ශ්‍රී🌝♥️

  • @mallikaranaweeramallikaran9517
    @mallikaranaweeramallikaran9517 ปีที่แล้ว +15

    දම්ත්‍ර තමයි ලස්සනම ආදරෙයි මැණික

  • @udeniariyawansha2878
    @udeniariyawansha2878 ปีที่แล้ว +27

    දමිත්‍රි අක්කිි තමයි ලස්සනම ❤️❤️

  • @bimsarasuga
    @bimsarasuga ปีที่แล้ว +47

    එතන නලු නිලියන්ටත් ඇස් දෙකක් ඔලුවක් තියෙනව නේද ? හරිම තේරීම දමිත්‍රි ❤❤❤

  • @secretambition3239
    @secretambition3239 ปีที่แล้ว +9

    අනා😂😂😂😂❤️❤️❤️සුපිරී

  • @shashikalageekiyanage995
    @shashikalageekiyanage995 ปีที่แล้ว +2

    Dimitri..❤ Kalum..❤

  • @chathunishamika4291
    @chathunishamika4291 ปีที่แล้ว +3

    Damithri akki♥️

  • @user-tb7mv7qh3r
    @user-tb7mv7qh3r ปีที่แล้ว +2

    අනා ගිය තැන පට්ටම ආතල් තමයි ලොකුගේ කතාවේ තමයි අනා ඔයා පට්ටම ආදරෙයි 😍😍🙏🙏😍😍🙏😍😍🙏

  • @dasunudara2836
    @dasunudara2836 ปีที่แล้ว +21

    තරුවරණය පලවෙනිම එක තරම් දැන් ලස්සන නෑ එකෙ සින්දු ටිකෙ ඉදලම පිස්සුවක් මේක බලද්දි ඒක මතක් උනා ඒ විඩියො එක චැනල් එකෙ නෑ 😥❤️💥

  • @dishaniatigala8305
    @dishaniatigala8305 ปีที่แล้ว +10

    Harima lassanaii hodama therima karala thiyenne damithri akkao kelum aiyai dennama lassanaii ♥️💖✌️

  • @sachikalatharangani2631
    @sachikalatharangani2631 ปีที่แล้ว +5

    නිවැරදි විනිශ්චය ක් .කැළුමි අයියා මාර ලස්සනයි .දමිත්‍රි අක්කා රෝස 🌹 වගේ

  • @princessishu6330
    @princessishu6330 ปีที่แล้ว +38

    ප්‍රමෝද් , සමාධි නියම ගැළපීමක් , තේරිම නම් හරි දමිත්‍රි අක්කා තමා ❤

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +4

    අනා තමා ලස්සනම ආසම කෙනා..❤️

    • @dinumadushani8165
      @dinumadushani8165 ปีที่แล้ว +1

      කවුද අනා කියන්නේ 🤔

  • @uththaraishani5274
    @uththaraishani5274 ปีที่แล้ว +8

    අනා නම් මරු අනේ ❤❤

  • @user-tb7mv7qh3r
    @user-tb7mv7qh3r ปีที่แล้ว +1

    අපේ ටිචර් නියම තෙරිමක් සාදරනයි තෙරිම නිහතමානී චරිතයක් අපේ ඉස්කොලෙ ටිච

  • @TharuM3
    @TharuM3 ปีที่แล้ว +4

    අනා ශෝයි අනේ ❤❤❤❤

  • @user-mu6lx5mk3m
    @user-mu6lx5mk3m ปีที่แล้ว +2

    හරිම ලස්සනයි දමිත්‍රි අක්කී

  • @maashimadusha8633
    @maashimadusha8633 ปีที่แล้ว +7

    තුලංගා ලස්සනයි ❤

  • @udaniimalsha3721
    @udaniimalsha3721 ปีที่แล้ว +14

    Ane අනා 🍀❤

  • @physics4education
    @physics4education ปีที่แล้ว +5

    මරු❤

  • @withanagedinushika9040
    @withanagedinushika9040 ปีที่แล้ว +2

    අනා නිසාමයි බැලුවේ

  • @nipunithaudari2977
    @nipunithaudari2977 ปีที่แล้ว +6

    මරූ ලස්සනයි ❤️❤️🖤

  • @user-cg5ei3ss1m
    @user-cg5ei3ss1m ปีที่แล้ว +1

    අනා දැකලා මෙක බලන්න අවේ😂

  • @harshisrathnayakage4028
    @harshisrathnayakage4028 ปีที่แล้ว +3

    අනා මරු 👌

  • @achalagimsara6888
    @achalagimsara6888 ปีที่แล้ว +10

    Godaak lassanai ❤❤❤

  • @poornimafernando8517
    @poornimafernando8517 ปีที่แล้ว +5

    සුධීක්ෂා සමාධි ලස්සනයි ❤️

  • @manjumu8879
    @manjumu8879 ปีที่แล้ว +1

    දිලුස්සි මම ගොඩාක් අස කරන නිළියක් අදත් ලස්සනයි

  • @HH-fs3pz
    @HH-fs3pz ปีที่แล้ว +6

    කැලුමි ශිු මරැ❤❤❤❤

  • @iroshifernando703
    @iroshifernando703 ปีที่แล้ว +5

    Hariytama thorala😍 damithri & kalum❤️congratz

  • @mashi7981
    @mashi7981 ปีที่แล้ว +2

    විශ්ව අනා දෙනුවන් ශෝයි අනේ😂😂❤

  • @dinumadushani8165
    @dinumadushani8165 ปีที่แล้ว +2

    අපේ බබාත් තේරුවේ එයා.මන් ඇහුවා ලස්සනම කවුද කියලා.එතකොට එයා පෙන්නුවා දමිත්‍රිව

  • @sasinduhasanka5842
    @sasinduhasanka5842 ปีที่แล้ว +16

    kadawasam kumara,lassanama kumariya-harima sadarana vinishchyak 🔥💐 suba pathum Kalum aiya,Damithri akka

  • @jayamansumanasana1331
    @jayamansumanasana1331 ปีที่แล้ว +12

    ලස්සනයි පට්ට

  • @dulanjalilakmali7652
    @dulanjalilakmali7652 8 หลายเดือนก่อน

    Ana nisa beluwa බුදු සරණයි

  • @amanthadissanayaka8825
    @amanthadissanayaka8825 ปีที่แล้ว +2

    අනා තමයි හොඳටම කරේ 😊😊😊

  • @Randuu_V8548
    @Randuu_V8548 ปีที่แล้ว +17

    Damithri 😘

  • @Lihii-oi8uy
    @Lihii-oi8uy ปีที่แล้ว +3

    ගොඩා....ක් ලස්සනයි 😍❤❤❤

  • @kasuncool8408
    @kasuncool8408 ปีที่แล้ว +5

    මන් හිතපු දෙන්නා

  • @malikaliyange9587
    @malikaliyange9587 ปีที่แล้ว +3

    ජයවේවා සුභ අලුත් අවුරුද්දක් වේවා 🎂🎂🎂🎂

  • @babybunny3711
    @babybunny3711 ปีที่แล้ว +2

    සමාධි අක්කි 🥺❤

  • @saneeshadewmini7103
    @saneeshadewmini7103 ปีที่แล้ว +2

    හැමෝම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 ปีที่แล้ว +16

    අනා😍🥰♥️

  • @senurinehara6364
    @senurinehara6364 ปีที่แล้ว +4

    lassanaii🥰❤

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 ปีที่แล้ว +4

    අනේ හරි ලස්සනයි 💕🎀

  • @chamohansi2738
    @chamohansi2738 ปีที่แล้ว +1

    අනා එයා චෝයී 😍

  • @bulugahapitiyatharanga7172
    @bulugahapitiyatharanga7172 ปีที่แล้ว +4

    කැලුම්ට වඩා ලස්සන කොල්ලෝ හිටිය 🤣

  • @chamindueranga8700
    @chamindueranga8700 ปีที่แล้ว +1

    දමිත්‍රි ❤❤🎉

  • @Madushani-ul7lc
    @Madushani-ul7lc หลายเดือนก่อน

    දමිත්‍රී අක්ක තමයි ලස්සනම❤❤❤❤❤

  • @nimashakavindi6420
    @nimashakavindi6420 ปีที่แล้ว +16

    Aww maru anee godaak lassnai me airudu program eka

  • @Madushani-ul7lc
    @Madushani-ul7lc หลายเดือนก่อน

    දමිත්‍රී අක්ක තමයි ලස්සනම❤❤❤❤

  • @priyanthiudurawana9641
    @priyanthiudurawana9641 ปีที่แล้ว +1

    We are in UK watched the programs on TH-cam.Vishva you are an assets to Derana and Sri Lankans. We hope Derana will give you due recognition in your carrier.

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 ปีที่แล้ว +2

    නයෝමි ගොඩක් ලස්සන යි❤❤❤❤❤

  • @sitharasithara4719
    @sitharasithara4719 ปีที่แล้ว +1

    Damithri kiyanne ettatama lassanama lassana aurudu kumariyak 🥰🥰

  • @lahiruprasad8736
    @lahiruprasad8736 ปีที่แล้ว +3

    Pattai aaa♥️♥️♥️

  • @sajifernando3862
    @sajifernando3862 ปีที่แล้ว +2

    කැලුම් හැන්සම්😍❤

  • @sureni5779
    @sureni5779 ปีที่แล้ว +5

    Hodama therimak damithri kiyanne ...❤️❤️

  • @heshanioshadhi9721
    @heshanioshadhi9721 ปีที่แล้ว +8

    ❤❤

  • @apsaramaduwanthi4786
    @apsaramaduwanthi4786 ปีที่แล้ว +13

    Godaak lassanai ..❤❤❤

  • @dhimasha7347
    @dhimasha7347 ปีที่แล้ว +7

    ❤❤❤

  • @gayankanishka5552
    @gayankanishka5552 ปีที่แล้ว +5

    දැන්නම් ලස්සනයි

  • @ashikahansani9834
    @ashikahansani9834 ปีที่แล้ว +3

    අනා ❤️❤️❤️❤️

  • @geethanihansamali6902
    @geethanihansamali6902 ปีที่แล้ว +4

    Damithri ❤️❤️❤️

  • @ishuishu5965
    @ishuishu5965 ปีที่แล้ว

    අමෝ හිනා වෙලාම පණ ගියා මරු අනෙහ්😂😂❤

  • @manoharigunasekara2750
    @manoharigunasekara2750 ปีที่แล้ว +5

    Lassanai Damithri akkee

  • @shehanAqua
    @shehanAqua ปีที่แล้ว +2

    සුදු ටික උරා බීලා ඒක මරු

  • @i.binoka4169
    @i.binoka4169 ปีที่แล้ว +1

    Lassanayi 💙💙💙💚💚💚

  • @Udboy365
    @Udboy365 ปีที่แล้ว +1

    දමිත්‍රි අක්කි මාරම ලස්සනයි❤

  • @malshakumari1171
    @malshakumari1171 ปีที่แล้ว +2

    Dewani wataye Adum harima lassanai

  • @nimalsenavirathna45
    @nimalsenavirathna45 ปีที่แล้ว +5

    💟💟

  • @sarath3086
    @sarath3086 ปีที่แล้ว +2

    ලස්සනයි ටනාසා

  • @priyangikumari7467
    @priyangikumari7467 ปีที่แล้ว +5

    Nayomi akka ගොඩක් ලස්සනයි 💗💗 congratulations all 🙏🙏🙏🙏💗

  • @ishaniadithya1514
    @ishaniadithya1514 ปีที่แล้ว +2

  • @supunsankalani9393
    @supunsankalani9393 ปีที่แล้ว

    සුපිරි okkoma darana kohomat සුපිරි

  • @wageeshatharuki-mh6uc
    @wageeshatharuki-mh6uc ปีที่แล้ว +2

    Thulanga ❤dev maru❤

  • @saneeshadewmini7103
    @saneeshadewmini7103 ปีที่แล้ว +5

    අනා සුපිරි 🔥

  • @dewsanju
    @dewsanju ปีที่แล้ว +4

    තුලංගා අක්කියි, දමිත්‍රි අක්කියි perfect anith ayath harima lassanai ......💓

  • @sachikalatharangani2631
    @sachikalatharangani2631 ปีที่แล้ว +2

    අනා තමයි මරුම 😂😂

  • @life-gq8ul
    @life-gq8ul ปีที่แล้ว +1

    ආනා 👍👍

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 ปีที่แล้ว +2

    ,seramala lassanai

  • @geethachandani8783
    @geethachandani8783 ปีที่แล้ว +2

    Damitri

  • @mdmuhibula3934
    @mdmuhibula3934 ปีที่แล้ว +3

    Anata❤❤❤❤❤❤❤❤supiri