Raini Charuka Goonatillake | මං කාලයක් හිතුවා කවදාහරි වින්ඩිව මරනවා කියලා | NETH FM MA BALA KALE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2024
  • ජනප්‍රිය ගායන ශිල්පිනී රයිනි චාරුකා
    සම්පූර්න වීඩියෝව - • Raini Charuka Goonatil...
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #mabalakale #rainicharuka
  • บันเทิง

ความคิดเห็น • 59

  • @chathrikachandramali4892
    @chathrikachandramali4892 25 วันที่ผ่านมา +15

    මෙයාල දෙමවිපියන්ගේ සිංදු කිවිවට තමන්ගේම සිංදු කියලා තමන්ගේම කැන හදාගත්ත දක්ෂ ගායිකාවෝ

  • @mrsred5806
    @mrsred5806 หลายเดือนก่อน +54

    රයිනිගේ අදහස් ප්‍රකාශ කිරීම හරි අවංකයි. ඒ වගේම හරි සුන්දරයි.

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 28 วันที่ผ่านมา +14

    හරිම අවංක විදිහට අදහස් ප්‍රකාශ කරනවා , වැදගත් දෙමාපියන් ගේ , හොද දරුවන් , ඔබේ දෙමාපියන් මේ රටේ පුරාවෘතයන් .❤❤❤❤❤♥️❤❤❤❤

  • @nadeekaamarathunga589
    @nadeekaamarathunga589 26 วันที่ผ่านมา +7

    කතාව හරිම සරලයි..

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 หลายเดือนก่อน +36

    පුදුම සරලයි හරි අවංකයි ආදරෙයි රෛනියා❤❤

  • @yamunadarmasena2021
    @yamunadarmasena2021 หลายเดือนก่อน +18

    සරල චාම් චරිතයක් ආදරෙයි

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb หลายเดือนก่อน +31

    පොඩි කාලෙ අක්ක නංගි ටිකක් ඊරිසියාව තියෙනව. නංගිලා කොහොමත් කේලං කියන්න කැමතිනෙ.😂😂😂

  • @sheelaalfred5267
    @sheelaalfred5267 หลายเดือนก่อน +25

    හරිම සරලයි අවංකයි සුන්දරයි Good Luck රයිනි ආදරෙයි

  • @chandrikakariyawasam2424
    @chandrikakariyawasam2424 หลายเดือนก่อน +13

    හරිම අවංක යි ❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน +13

    ඔයා මාරයි නෙ හලෝ 🌹❤️🌹

  • @nilukaliyanage4080
    @nilukaliyanage4080 หลายเดือนก่อน +5

    හදවතේ ගායිකාව මගේ රෛයිනි මිස් 🙏⭐️❤️‍🩹😘

  • @antonperera1436
    @antonperera1436 หลายเดือนก่อน

    GOD bless you and your family forever...I love your parent's nice songs very much ...👩‍🎓🙏🖐🎁🌾💐💐💐

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 28 วันที่ผ่านมา +2

    A genuine personality. Both Raini and her sister are nicely brought up by their parents ❤❤

  • @NuwanthikaFernando
    @NuwanthikaFernando 27 วันที่ผ่านมา +2

    මම ආසම චරිතයක් ❤

  • @piyuminethsarani8113
    @piyuminethsarani8113 หลายเดือนก่อน +5

    Oya harima hodine ❤

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne978 26 วันที่ผ่านมา +1

    U are so lovely R..❤❤❤

  • @piumiperera5717
    @piumiperera5717 หลายเดือนก่อน +2

    wish the convo were longer and she's purely genuine

  • @leenafernando7276
    @leenafernando7276 หลายเดือนก่อน +2

  • @thusharifernando9999
    @thusharifernando9999 หลายเดือนก่อน

    ❤❤

  • @csgunasekara7912
    @csgunasekara7912 หลายเดือนก่อน

    🥰😇

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 หลายเดือนก่อน

    😊😊😊😊😊😊

  • @user-ug8ih5fl7w
    @user-ug8ih5fl7w หลายเดือนก่อน

    😮😮

  • @sanuwijesuriya7375
    @sanuwijesuriya7375 27 วันที่ผ่านมา

    Windyta wada godak hoda honest talented strong kenek oya.Good luck Rainie

  • @TravelWithUdari
    @TravelWithUdari หลายเดือนก่อน +3

    එයාත් උදාරීද, මාත් උදාරීනේ 😉

  • @lathagamage1320
    @lathagamage1320 หลายเดือนก่อน +8

    පොඩි නිසානෙ එහෙම කියන්නෙ දෙන්නම පොඩියි

  • @SanjanaMallwaththage
    @SanjanaMallwaththage หลายเดือนก่อน +14

    යොහානි ට කින්ඩිඩියට හිනා උනෙ වින්ඩි මරන්න බැරි නිසා ද 😅😅😅😅😅

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i หลายเดือนก่อน +1

    දැන් නම් ටිකක් නිහතමානී වෙලා යමක් තේරිලා වගේ

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 หลายเดือนก่อน

    A genuine character

  • @nethuugirl858
    @nethuugirl858 หลายเดือนก่อน +2

    එතකොට අර අනිත් අක්කා කවුද තුන් දෙනෙක් ඉන්නවා නේද

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 หลายเดือนก่อน +8

    අලුත් ෆේරන්ස් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන මම ..😊

    • @ChamindaSiriwardana-ou8fe
      @ChamindaSiriwardana-ou8fe หลายเดือนก่อน +2

      යකෝ උඹටත් කල්පනා උන එක මම මේ බැලුවෙ,ඇත්ත නෙවෙන්නම්

  • @wcccricketmatches7153
    @wcccricketmatches7153 27 วันที่ผ่านมา +1

    මම ඔයාට කැමති මමත් ඔය වගේ නිසා

  • @damai4603
    @damai4603 หลายเดือนก่อน +6

    ව්න්ඩි වෙනුවට වෙන කෙනෙක් මැරැවා 😁

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage หลายเดือนก่อน +1

      යොහානි

    • @damai4603
      @damai4603 23 วันที่ผ่านมา

      නැහැ එයාගෙ husband මම අදහස් කලෙ 😁

  • @roshankarunarathna7143
    @roshankarunarathna7143 หลายเดือนก่อน

    Ae

  • @samadharasadamali1722
    @samadharasadamali1722 หลายเดือนก่อน

    🎉🎉❤❤❤❤❤💐💝💐💝💐💝💐💝💐💝💐💝💐💝💐💝💐

  • @user-tf9cy4pb7i
    @user-tf9cy4pb7i หลายเดือนก่อน

    Puduma akka kenek. Podikaale nangi kenek maeranawa kiyala kiyanna wath puluwanda ? Mama me ehema napuru akka kenek ahalwath naha. Mekiwa dusta napuru geniyek.

    • @fai3379
      @fai3379 หลายเดือนก่อน

      Eka hari

    • @fai3379
      @fai3379 หลายเดือนก่อน +5

      Oka eya podi kale kiyapu ekak.hama lamayekma eka wage n na ammata thawa duwek hari puthek labunama demapiyan awadane denne e kenata wadimal.lamayata irisayawak enna puluwan.
      Anika itin podi lamayek ta kawahai maranawa kiyana eke therumak thiyenawada nane
      Wanchene ahila ehema kiynna athi.

    • @sanjeewanirajapaksha6336
      @sanjeewanirajapaksha6336 หลายเดือนก่อน

      ​@@fai3379Ekanam aththa

    • @lkkbcc650
      @lkkbcc650 28 วันที่ผ่านมา +3

      ඔව් මමත් පොඩි දවස්වල මගේ නංගිව මරන්න ප්ලෑන් කලා අයියත් එක්ක එකතුවෙලා අම්මා කියනවා නංගිව බලාගෙන ඉන්න නංගිගෙ තොටිල්ල පද්දන්න කියලා අපි දෙන්නට සෙල්ලම් කරන්න යන්න ක්‍රමයක් නැති නිසා අපි නංගිව මරන්න ප්ලෑන් කළා නමුත් ප්ලෑන් කරලා විනාඩි 5ක් යන්න ඉස්සර වෙලා අම්මා නංගි ලඟට ආවා ඒක නිසා නංගි බේරුනා

  • @ruckyg3177
    @ruckyg3177 หลายเดือนก่อน +49

    ටිකක් විතර ජලස් මෙයා යොහානි එක්ක

    • @seun-gri7268
      @seun-gri7268 หลายเดือนก่อน +6

      😂

    • @ishankalakmali4177
      @ishankalakmali4177 หลายเดือนก่อน +13

      oya danna tharama yohanita lan wennath puluwanda

    • @priyanthialwis8811
      @priyanthialwis8811 หลายเดือนก่อน +25

      But this girl sing better than yohani. I like windy and her voice god bless dear 😊😊

    • @rmekhalaweerasinghe9563
      @rmekhalaweerasinghe9563 หลายเดือนก่อน +5

      Meka godak parana video ekak.meya me interview eka karana kale yohani famous wela na😂

    • @vidulidulla4339
      @vidulidulla4339 หลายเดือนก่อน +22

      රයිනිගෙ ලගින්වත් තියන්න බැහැ යොහානිව.අනුන්ගෙ සිංදු හොරා

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 หลายเดือนก่อน +12

    මෙම මහා මිනිස් ලෝකය තුල
    සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් දෙකක් තියෙනව.
    මහා පිංවන්ත මහා වාසනාවන්ත
    සොභාවික චරිත
    💚💚💚💚💚💚
    අංක 01.
    අති උතුම් සොභාවික පෙම්වතිය.
    අංක 02.
    අති උතුම් සොභාවික පෙම්වතා.
    අංක 03.
    අති උතුම් සොභාවික මව.
    අංක 04.
    අති උතුම් සොභාවික පියා.
    අංක 05.
    අති උතුම් සොභාවික ගොවියා .
    අංක 06.
    අති උතුම් සොභාවික
    සොභාවික කම්කරුවා .
    අංක 07.
    අති උතුම් සොභාවික වෛද්‍යවරයා .
    අංක 08.
    අති උතුම් සොභාවික රණවිරුවා .
    💚💚💚💚💚💚💚
    -----------------------------------
    මහා පව්කාර මහා කාලකන්ණි
    අස්වාභාවික චරිත
    අංක 01.
    මහා පව්කාර මහා කාලකන්ණි අරගලකාරයා.
    අංක 02.
    මහා පව්කාර මහා කාලකන්ණි
    දිසාපාමොක් හෙවත්, අස්වාභාවික ගුරුවරයා.
    අංක 03.
    මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ.
    අංක 04.
    මහා පව්කාර මහා කාලකන්ණි පූජකයා.
    අංක 05.
    මහා පව්කාර මහා කාලකන්ණි ධනපතියා.
    අංක 06.
    මහා පව්කාර මහා කාලකන්ණි
    දේශපාලකයා.
    අංක 07.
    මහා පව්කාර මහා කාලකන්ණි කලාකාරයා.
    ත්‍රස්තවාදීයා පාතාලයේ සොල්දාදුවා සහ ඒකාධිපතියා මෙම අස්වාභාවික චරිත වල අතුරු ඵල වෙනව.
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සොභාවික චරිත රගපාන අයට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
    ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනවා .
    ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා .
    අස්වාභාවික චරිතය රගපාන අයට,
    මැරෙන තුරුම මෙලොවත් විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා .
    ඔබ ලද මෙම වාසනාවන්ත මිනිස් ජීවිතය සුන්දරව බුක්ති විදින්නට කැමති නම්,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
    සොභාවික චරිත පමනක් රගපාමින්
    සොභාවික මාතෘමූලික පවුල් සහ සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන සතුටින් ජීවත්වීමට පුරුදු පුහුණු වෙන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

    • @user-mt1tp2go7u
      @user-mt1tp2go7u หลายเดือนก่อน +1

      ඔබට බෙහෙවින් ස්තූතියි...🙏🙏

  • @SakuniPabasara-vp2xr
    @SakuniPabasara-vp2xr 23 วันที่ผ่านมา

    ❤❤

  • @j.m.a.t.kjayakody5533
    @j.m.a.t.kjayakody5533 หลายเดือนก่อน