ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අදනම් හරිම ලස්සනයි. සාරංගගෙ අම්මා දිරිය කාන්තාවක් මම හුගක් ආස චරිතයක්. රටක් වටින පුතෙක්ව තනියම උස් මහත් කරලා දක්ෂ කලාකරුවෙක් රටට දුන්නා ❤ නර්මදාත් අද වැඩසටහනේ විදිහට තැන්පත් ඒක හුගක් හොදයි. සියලුම අම්මාවවරුන්ට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා ❤❤️❤️❤️
Ow ada Narmada harima lassanai.....❤
නර්මදා අද ලස්සනයි ඔහොම එන්න.අද ඉන්න හැමෝටම ආදරෙයි .තිලක ඇන්ටිගේ හඩට පොඩිකාලේ ඉදන් ආසයී ....ගීතා ඇන්ටි. ,මානෙල් ඇන්ටිත් එහෙමයි.
Zya o@@MangalaHennayake
මේ හැම අම්මම හරිම ආදරණීය අහිංසක අම්මලා. ඒ දරුවන්ට ඒ අම්මලා හුගාක් වටිනවා. හෙවනැල්ල වගේ දරුවො එක්ක හිටිය අම්මලා. බුදු සරණයි අම්මලාටත් දරුවන්ටත්
වැඩ සටහන ලස්සනයි . ඔක්කොටම සුභ අම්මා වරුන්ගෙ දිනයක් වේවා.ආදරෙයි. බුදු සරණයි
අපෙ කාලා ෂිල්පින්ගෙ අම්මලා හරිම ලස්සනයි ඉසුරු අයියාගෙ අම්මා දැකැලා නැ අනිත් අම්මාලානම් අපි හැමැදාම වාගෙ දකිනවා නිහතමානි අම්මාලා තුන්දෙනෙක් ඉසුරු අයියාගෙ අම්මාත් එවාගෙ හරිම හොඳ කෙනෙක් ඔය අම්මාලා හතර දෙනාටත් මෙ ලොකෙ සියලුම අම්මාලා වරුන්ටත් නිදුක් නීරොගි දීර්ඝයුෂ ලැබේන වාසනාවන්ත මවු වරුන්ගෙ දිනයක් වෙවා කියලා මුලු හදවතින් ආසිර්වාද කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මානෙල් මහත්මිය දැකීමත් ගොඩක් සතුටුයි. ආදරෙයි ❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
මෙතනදි මම දැක්ක ලස්සනම දෙයක් තමයි ජනිත්ගෙ අම්මට සින්දුව කියන්න ටිකක් අපහසු වුන වෙලාවෙ සාරංග පිටිපස්සෙ ඉදන් තාලය අල්ලලා දීලා උදව් කරපු එක ❤️❤️ ඒකෙන් ඒ අම්මට සංගීතයට අනුව සින්දුව කියන්න පුලුවන් වුනා 🙏
Ok
Ow ❤
මාත් දැක්කා ඒ සිදුවීම ලස්සනයි
❤❤❤❤❤
Tyhetha😮😮😅😮❤❤@@iranganipadmakanthi9600
සාරංග නිහතමානී දක්ෂතා රැසක් ඇති ප්‍රබුද්ධ කලාවට සම්බන්ධ මව් පිය යුවලකට උපන් වැදගත් චරිතයක් ❤❤❤
සාරංග දැකලා බලන්න ආවෙ මගේ ආසම නලුවා ❤මව්වරු හැමෝටම නිදුකි නිරෝගි සැපවත් ජීවිත ලැබේවා!
තිලකා රණසිංහ මහත්මිය මම ගොඩක් ආස කෙනෙක්. අම්මගෙ ලස්සන හිනාවම තමයි පුතාටත් තියෙන්නෙ ❤❤
Ow eka nm atta.e ahinsaka hinawami
සාරංග සින්දුව කියද්දී ඇහෙන්නේ නාරද දිසාසේකර මහත්මයාගේ කාටහඩමයි
@@thilakabh4565 ow ekanm atta e katahadamai
ඉස්සර සෙන්ටි රසපැන කරා සාරංගගෙ අම්ම අපි ඉස්සර බලනවා
😘😘😘
සාරංගට තියෙන්න හරිම නිවෙන කටහඩක් ලස්සනයි ,හැමෝට ම ❤❤❤❤❤
වාසනාවන්ත අමිමල.. ආදරණිය පුතාල... ❤🙏 මෙි රගපැමක් නොවන බව හිතට දැනෙනවා ....
Rtrg
කාවින්ග මල්ලි ඔයා දුක්වෙන්න එපා මට දැනෙනවා ඔයා දුකින් කියලා අම්මාකෙනෙක් නැතිදුක හෙදටම දැනෙනවා ❤❤❤❤ මල්ලි
එතකොට උෘ හප්පලා මරලා දරැපවුලක් අසරණ කලෙ 😢 එයාලා පව් නැද්ද
අනේ ෂෝයි අද ඉසුරුගේ අම්මා දැක්ක අනිත් හැමෝම දැකල තියෙන්නේ හැම අම්මටම බුදුසරණයි ♥️♥️
ලස්සනයි ......අම්මලා ළඟ නැති අපි කොහොම බලන්නද ඇස් නොතෙමී.....🥺🥺
Kavingath ehemai 😢 oya dawasaka hariyanna onee , Puthe Kavinga.
එදා වගේමයි අදත් තිලකගෙ ලස්සන.අමිමගෙයි පුතාගෙයි ගායනය මම Australia වල සිට රසචින්දා.තිලකා ඔයා හරිවාසනාවන්තයි සාරංග වගේ කලාවට දක්ශ පුතෙක් ලබන්න
සාරංග වගේ පුතෙක් ලැබෙන හැම අමිමා කෙනෙක්ම ගැහැණියක්ම වාසනාවන්යි මාරම ලස්සන පෞර්ෂයක් තියෙන්නේ මොනනාද බැරි දිනක්ෂි පුතේ ඔයාටත් ගොඩාක් පිං මෙිවාගේ චරිතයක් අගේට මෙහෙයනවාට
මටත් හිතුණා.. හරිම smart චරිතයක් පෙණුමින් වගේම හැකියාවලින් සාරංග.. ❤
Sabme ekanm aththha dinaksshi niusa hemoma sathutin inme..
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි💜️💜️ ඔයාගෙ අම්මට නිදුක් නීරෝගී තිර ජීවනයම ලැබේවා .අනිත් සියලුම අම්මාවරුන්ටත් දීර්ඝායුශ ලැබේවා බුදුසරනයි 💜️💜️💜️💜️
I8ljgswry
මිත්තණිය රැකි ලෙසම , මවත් අපි හැම රැක්ක...අපේ මව විලසින්ම , අපිත් අපේ දරු රැක්ක...දරුවන්ගේ යහපතම හිතින් හැමදා දැක්ක...ඔබත් තව එක් මවෙකි, දිවි දිනන දරු එක්ක....දරුවන්ගේ හිනාවෙන් , තුන්සිතම පිනවුනා..උන්ගේ දුක් කදුලු ලග නිදි නැතිව වැලපුනා..බෝ මලුවේ වැලි ගානේ උන්ට සෙත ඉල්ලුවා..මහ මෙරට වඩා දුක් උන් නමින් ඉවසුවා.....හොද නරක කියාදී , හරි මගම පෙන්නුවා...දොසක් වෙන හැමතැනම ,එරෙහි වී නැවතුවා...දරු අතින් උනු වැරදි , මෙත් සිතින් ඉවසුවා..දිවි දිනන දරු බලා , හදවතින් හිනවුනා..කුසට ආ දා ඉදන් සෙනෙහසින් දරු රකින...දරුවන්ව හුස්ම සේ දිවිතුරා නිති බලන..උන් නිසා දිවියේ හැම දුක් රිදුම් විද දරන...."" ඔබයි ඒ උතුම් මව"" මතුත් හැම දරු පතන....🌷❤🌷💜️🌷🧡🌷🩵🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤ඉසුරැ ෙග අමිම හරිම අහිංසකයි අනිත් අය ෙග අමිලත් එ ෙහමයි මම ඉසුරැට අාසයි අාසම නලු ෙවික් සියලු ෙද්නාටම බුදු සරනයි
Copy chet නොබලමි.ඒත් අද බලන්න හිතුනා 🎉🎉🎉❤❤
අනේ ඉසුරුගේ අම්මා ලස්සනයි...එයාට ආසයි.
අම්මා කියන්නේ මහා මෙරක් ......අපේ අම්මා මිය ගිහින් මේ මාසේ 14 වැනිදාට මාස 4 ....වචන වලින් කියා ගන්න බැරි තරම් ..අම්මා මහා මෙරක් ....❤❤❤❤❤❤ ලෝක වාසි සියලු අම්මා වරුන්ට උපහාර වේවා ...
ඉසුරු ගෙ අමිමා අහිංසකයි බුුදුසරනයි සරනයි අමිමෙි
හරිම ලස්සණයි වැඩ සටහන උතුමි අමිමාවරැන්ගේ දිනයේ දරැවන්ට ඉතාම සුන්දර අනාගතයක් උදාකර දුන් ආදරනිය අමිමලා තමයි අද පැමින සිටින්නේ සුබ සුබ අමිමාවරැන්ගේ දිනයක් වෙිවා තෙරැවන් සරණයි නර්මදා අද හරිම ලස්සනයි චාමිලෙස ලස්සන ඇදුමක් ඇදලා ආදරෙයි
මම දැකපු සංවේදීම වැඩසටහනක් ජනිත් කියපු කතාව මම අනුමත කරනව සෙවනැල්ලත් තමාට නැතිඋන දවසටත් අම්මා කෙනෙක් හැම දරුවෙක් ලගම ඉන්නව කාවිංග පටන් ගනිද්දී කියපු දේට ගොඩාක් දුකයි ඔක්කොම අම්මල ආශීර්වාද කරනව පුතා ඔයාට
❤
Saranga පුදුම දරුවෙක් ....පුදුම ආදරයක් දැනෙනවා
ජනිත් මල්ලි ගොඩක් හොද දරුවෙක් කියලා අපිට දැනෙනවා ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤කවිග නර්මදා ගොඩක් පින් මමත් අම්මා කෙනෙක් මගේ අම්මා මගේ ලෝකේ ගොඩක් පොඩ් කලේ තමයි මගේ අම්මා අපි හය දෙනෙක් ට අහිම් උනේ අයෙත් එන්න අපේ අම්මේ ❤❤❤❤❤
ආසම නිරහංකාර චරිත දෙකක් තමයි සාරංග අයියයි තිලකා නැන්දයි. ඒ හින්දමයි බලන්න ආවෙ. තිලකා අම්මා කොපි චැට් ප්‍රොග්‍රෑම් එකේ දැක්ක පලවෙනි වතාව 😍😊❤
අද වැඩසටහන ගොඩාක් ලස්සනයි 💜️💚💛
😂
😢
) ❤❤❤
ගීතා.කාන්ති.ජයකොඩි.පබෝදා.සංදීපනී.ආදරෙයි.අම්මටයි.දුවටයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනිත්.කලාකරුවන්ටත්.ආදරෙයි.🎉🎉🎉🎉🎉🎉
Sarange thank you manel ammate help kerate❤️❤️🇮🇹
ඇත්තටම මේ පාර වැඩසටහන හරිමහරිම ලස්සනයි..දැන් නම් ටිකක්..නර්මදා සංවර විදියට අඳිනවා.ඒම හොඳයි එයත් අම්මා කෙනෙක්නේ.ඇත්තටම අපි කුවේට් රටේ ඉඳලා මේක බලන්නේ..අපි වගේ අයට තියෙන එකම සැනසීම.සතුට.youtube එකෙන්..මේ වගේ සජීවී වැඩසටහන් ටෙලි නාට්‍ය.බැලීම තමයි..උඹ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි❤❤❤❤❤❤
Excellent Mr Kavinga and Mrs Narmada today copy chat love so much all of them Good luck Happy mother's day God bless all of you ❤❤❤❤❤❤❤❤❤❤
පුතාල ගොඩක් වෙලාවට ආදරය එළිපිට නොපෙන්නුවට කොච්චර හැඟුම්බරද ආදරණීයද කියලා දැනුණා.තෙරුවන් සරණයි!!! සැමට
කාවිංග ඔබට වගේම මටත් අම්මා නෑ ඒත් මොනවා කරන්නද ඔබටත් මට වගේම වේදනාවක් දැනෙනවා ඇති😢😢
මටත් එහෙමයි. මගෙ අම්මා මාව දාලා ගිහින් දැන් අව්රුද්දයි... 🥺
කාවින්ග ඔයාගෙ මූනෙ එ දුක්බර බව පේනවා .🎉🎉❤❤
හරිම ලස්සනයි අදත් 👍👍👍👍👍 බූදූ සරණයි හැමෝටම 🙏🌹💖🌹💖🌹💖
අදමව්වරුන්ගෙ දවසනෙ සුපිරිමේ ලෝකෙ සියලුම අම්මලාට බුදු සරණයි එක දිනකට සීමා කරන්න බැ අම්මගෙ ආදරේ පව් කාව්ංග හිනා වෙලා ඉන්නව දුක හංගංන් මගෙ ඇස් දෙකින් කදුලු ආව මගේ අම්ම නෑ ති නිසා
❤❤❤
ඇත්තටම ඉසුරු ලොකු හෙටිගේ ඉතාමත් ජනප්‍රිය රංගන සිල්පියෙක් ඉතිං ඒ පුතාගේ අයිති කාරුවන් වන අම්මා තාත්තා අපි දැකලා තිබුණේ නැහැ ඉතිං අම්මව මේ වැඩ සටහන තුළින් දැක ගන්න lebuna ඉතිං සතුටුයි ඉතිං ඇත්තටම අනික් අම්මලා නම් අපි නිතර දකිනවා ඉසුරුගේ අම්මා නිසා ඇය කවුද කියලා දැන ගන්න වැඩ සටහන ඉක්මනින් බලන්න උනා ස්තුති අම්මා වරුන් නිමිත්තෙන් මෙම වැඩ සටහන සංවිධානය කලාට සහ අපිට බලන්න අවස්ථාව දුන්නාට
ඉසුරුගෙ සින්දු හරිම ලස්සනයි ... එයා විජේගෙ සින්දුමයි කියන්නෙ ඒවා හොඳට මැච් වෙනවා ❤❤
අද හරිම ලස්සනයි thank කාවිංග
නර්මදා අද හරිම චාම්, ලස්සනයිකාවිංග" ආදර දෑසක් " හැමදාම,ඉසුරුට ජනිත්ට අම්මලා දෙන්නගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න 2024හැකිවේවා.සාරංග ආදරණීය පුතෙක් තිලකා රණසිංහ මහත්මිය මම කැමතිම කෙනෙක්.රෂි පබා, ගීතා කාන්ති අම්මා දුව හරිම ආදරණියයි,ඉතින් අද ලස්සනම දවසක්.
ජනිත් පුතා ගෙ එම අම්මා ගැන හැදින්වීම සත්‍යයක් මයි.❤❤
ඉසුරැ අයියා සුපිරියක් ඕයි තමුසේ ❤❤ එකෙන්ම ආදරෙයි
Saranga and his mother ❤Happy mothers day 🥰
සාරංග අම්මත් එක්ක සින්දුව කියද්දි දැණුනෙ නාරද දිසාසේකර එතන සින්දුව කියනව වගේ ❤❤❤❤
ඉසුරැට බොහොම බර ජවසම්පන්න කටහටක් තියෙනවා . පුරැදු පුහුණු උනොත් දක්ෂ ගායකයෙක් අපේ සංගීත ක්ෂේරත්‍රයට දායාද වේවි.
අද වැඩසටහන හරිම ලස්සනයි .සියලුම දෙනා හරිම ආදරණීයයි.
අනිත් අම්මලා ඔක්කොමලම දැකලා තියේ ❤ඉසුරු අයියගෙ අම්මා අනේ එයා දකින්නෙ පලමු වතාවට ආදරෙයි ආම්මා නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා අම්මා බුදු සරණයි! ආදරෙයි ගොඩාක්
මගෙ ඇස් දෙකටම කදුලු ආවා හරිම අදරනීයයි මටත් ඉන්නවා saranga වගෙම පුතෙක් හරිම ලස්සනයි කට්ටිය ම ජය වේවා ❤❤
හරිම සරලව වැඩසටහන තිබුන එක සාමාන්‍ය වචන 😂😂 හරිම සරලයි ❤❤❤❤
සියළුම අම්මාවරුන්ට දිර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤❤
සාරංග හරිම ආදරණීය චරිතයක් ... එයාව අපහසුතාවට පත් කරන්න එපා කාවිංග ඔයාගෙ ගොං ජෝක් වලින්
One of the most sensitive programmes ever.....❤❤❤❤❤❤❤
සාරංග ඔයා නම් අපූරුයි. ❤❤❤❤❤
සාරංග අයියාට රගපාන්න වගේම ලස්සනට සින්දු කියන්නත් පුලුවන්නේ බුදුසරනයි
Saranganam harima adaraniyai❤❤❤
Sarangai, ammai denna balanna oni nisa copychat baluwe.Harima adaraneeya dennek🎉❤
හරීම ලස්සනයි අද වැඩ සටහන ❤.ආදරෙයි හැමෝටම .
ඉසුරු..අයියෙ..ඔයා..හදවතින්ම..එ.සින්දුව..කියනවා..ආදරෙයි..ඔයට..අපි.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
සියලුම අම්මාවරුන්ට සුබ අම්මාවරුන් ගේ දිනයක් වේවා .
Saranga 🙏janithge ammat udau kara githaya gayana karanna🙏🙏🙏
Copy chat ඉතිහාසයේ ලස්සනම program එක ❤️🔥❤️🔥❤️🔥
2024/6/12 මම මේ වැඩ සටහන බලන්නේ හරිම ලස්සනයි හැමෝම සහභාගි වුණු විදිය සහා කතා බහා මානෙල් වානගුරු මහත්මිය ට පොඩි සහයක් වුන සරංග හරිම ලස්සනයි වැඩසටහන 💐
හරිම ලස්සනයි. ඉවර වෙනකන්ම බලන් ඉන්න ආස හිතෙනවා ❤❤❤❤
ඇත්තටම අද නම් හරිම ලස්සන වැඩ සටහනක් කාව්න්ග නර්මදා ඔයා අද ලස්සනයි හැමදාම ඔය වගේ ඉන්න දීර්ඝ ආයුෂ ලැබේවා සියලුම අම්මා වරුනට සුබම සුබ අම්මා වරුගෙ දිනයක් වේවා තෙරුවන් සරනයි ඔයාල හැමදෙනාටම ❤❤❤❤❤
අම්මා කියන වචනෙට අර්තයක් දෙන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් සමත් නැහැ
සාරංගගෙ අම්මා අහිංසක චාම් ලස්සනක් තියන අම්මෙක් ❤
ජනිත්ගෙ අම්මා ආදරයේ උල්පත වූ අම්මා සින්දුව බැරි බැරි ගාතෙ කියද්දි සාරංග දුන්න බැකප් එක ❤❤ඒ සින්දුව සාරංගට සම්පූර්ණෙම්ම කියන්න එකපාරක් හරි ඉඩ දෙන්න්කෝ❤❤❤❤❤
සාරංග අයියා ❤ ඔයාගෙ අම්මා හරි අහිංසකයි අනේ ආදරේ හිතෙනවා 🥺❤එයාට හුගක් සතුටු ඇති
ඉසුරුගෙ අම්මා මගේ අම්මා වගේ හරි අහින්සකයි ❤❤❤.🌸🌸🌸
Oyala hamotama deergayusha lebewa❤❤❤❤Adaraneeya Ammawaru harima lasssanai ❤❤❤❤🙏🙏🙏🙏
Mata Ari duka ithuna kaligata කොච්චර දුක හිතෙන්න ඇත්ද ඇත්ද කාලිංගට මොනා හිතෙන්න ඇද්ද ❤❤❤
Lassanai.ada.copichat.awith.enna.ammawaruta.niduk.nirogimath.suba.mawwarunge.dinayak.wewaaa.esuru.mardar.adamai.dekke.budusaranai❤❤❤❤❤
Sarangha putha du wagemai..onama sinduwakatha edagena hare nathanawa😊😊budu saranaii ❤❤❤ammala du putuntha🎉🎉🎉🎉🎉
වැඩ සටහන හරිම ලස්සනයි සියලුම අමිමලට නිරෝගිමත් සුබම සුබ උපන් දිනයක්ම වේවා
❤ana ma hamoma harima adara niyae God bless you all ❤
Thilaka mahathmiyage sinduwata mama harima kemathi ❤
Isuru ge penuma amma wagemai❤❤❤❤❤❤
සාරංග❤
Ada Thamai copi chat wadasatahana baluwe. Saranga oya niyama aadaraniya daruwek❤❤
හරිම ලස්සන වැඩ සටහනගොඩාක් ස්තූතියි හිරැ ටීවිඒකට කවින්ග අයියේ ඔයා දුක් වෙන්න එපා ජිවිතේ හැටි ඔහොම තමයි ඔයා මවත් පියත් කොහේ තැනක බලාගෙන ඇති අයියේ ඔයාගේ ජිවිතේට ආදරෙන් ඉන්න අමිමා වාගේ කෙනෙක් ලැබෙන්න කියලා සුභ පතනවා
saranga you are great 👍❤ 💯
තිලකා අම්මා හරිම ආදරණීයයි❤
Samahara nalikawala pisso pissu nataddi .. hiru nm maru wedak meka❤❤ ..❤
Harima adaraneeya programme akak.
සියලුම අම්මාවරුන්ට සුබ මව්ව්වරුන්ගේ දිනයක් වේවා. අද වැඩසටහන ලස්සනයි
Adana iwara una dannema ne harima lassanai avith inna hamotama godak adarei budu saranai ❤❤❤❤
Thilaka akke attatama lassanai oya.anith ammalath e wagema lassanai ❤❤❤❤❤❤❤
Rahase.dukvidapuDaruwo.RajakarapuOtununati.RajinaAmma..🙏🙏🙏
සියලු දෙනාටම බුදු සරණයි 🙏❤️
ආදරෙන් රසවින්දා. හරිම ලස්සනයි program එක. 😍
Wooooooow harema lassanai
❤❤❤❤❤බලපු වාර ගනන කියක්ද කියන්න බැහැ ...හරි ලස්සනයි එ ආදරය
සාරංග අයියේ ආදරෙයි ❤❤❤
හරිම ලස්සනයි programme එක.සාරංග දකිනකොට දිනක්ෂිව මතක්වෙන්නෙ❤❤❤
මම කැමතිම💜️ තෙනෙක් තමයි සාරංග❤ එයානිසයි බැලන්න අවෙි ජනිත් මානෙල්වානගුරු කියන්නෙත් කැමති දෙපලක්
මමනම් ඔය වගේ රන්ඩුවෙන්නෙ තාත්ත එක්ක මොකද අම්ම නැති නිසා...අම්ම කෙනෙක්ගෙ අඩුව හොදටම දැනෙන කෙනෙක් මම....හරිම ලස්සනයි අද නම්....🥰🥰🥰
සාරංගටයි තිලකා රණසිංහ මහත්මියටයි සුභ පතනවා
අදනම් හරිම ලස්සනයි. සාරංගගෙ අම්මා දිරිය කාන්තාවක් මම හුගක් ආස චරිතයක්. රටක් වටින පුතෙක්ව තනියම උස් මහත් කරලා දක්ෂ කලාකරුවෙක් රටට දුන්නා ❤ නර්මදාත් අද වැඩසටහනේ විදිහට තැන්පත් ඒක හුගක් හොදයි. සියලුම අම්මාවවරුන්ට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා ❤❤️❤️❤️
Ow ada Narmada harima lassanai.....❤
නර්මදා අද ලස්සනයි ඔහොම එන්න.අද ඉන්න හැමෝටම ආදරෙයි .තිලක ඇන්ටිගේ හඩට පොඩිකාලේ ඉදන් ආසයී ....ගීතා ඇන්ටි. ,මානෙල් ඇන්ටිත් එහෙමයි.
Zya o@@MangalaHennayake
මේ හැම අම්මම හරිම ආදරණීය අහිංසක අම්මලා. ඒ දරුවන්ට ඒ අම්මලා හුගාක් වටිනවා. හෙවනැල්ල වගේ දරුවො එක්ක හිටිය අම්මලා. බුදු සරණයි අම්මලාටත් දරුවන්ටත්
වැඩ සටහන ලස්සනයි . ඔක්කොටම සුභ අම්මා වරුන්ගෙ දිනයක් වේවා.ආදරෙයි. බුදු සරණයි
අපෙ කාලා ෂිල්පින්ගෙ අම්මලා හරිම ලස්සනයි ඉසුරු අයියාගෙ අම්මා දැකැලා නැ අනිත් අම්මාලානම් අපි හැමැදාම වාගෙ දකිනවා නිහතමානි අම්මාලා තුන්දෙනෙක් ඉසුරු අයියාගෙ අම්මාත් එවාගෙ හරිම හොඳ කෙනෙක් ඔය අම්මාලා හතර දෙනාටත් මෙ ලොකෙ සියලුම අම්මාලා වරුන්ටත් නිදුක් නීරොගි දීර්ඝයුෂ ලැබේන වාසනාවන්ත මවු වරුන්ගෙ දිනයක් වෙවා කියලා මුලු හදවතින් ආසිර්වාද කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මානෙල් මහත්මිය දැකීමත් ගොඩක් සතුටුයි. ආදරෙයි ❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
මෙතනදි මම දැක්ක ලස්සනම දෙයක් තමයි ජනිත්ගෙ අම්මට සින්දුව කියන්න ටිකක් අපහසු වුන වෙලාවෙ සාරංග පිටිපස්සෙ ඉදන් තාලය අල්ලලා දීලා උදව් කරපු එක ❤️❤️ ඒකෙන් ඒ අම්මට සංගීතයට අනුව සින්දුව කියන්න පුලුවන් වුනා 🙏
Ok
Ow ❤
මාත් දැක්කා ඒ සිදුවීම ලස්සනයි
❤❤❤❤❤
Tyhetha😮😮😅😮❤❤@@iranganipadmakanthi9600
සාරංග නිහතමානී දක්ෂතා රැසක් ඇති ප්‍රබුද්ධ කලාවට සම්බන්ධ මව් පිය යුවලකට උපන් වැදගත් චරිතයක් ❤❤❤
සාරංග දැකලා බලන්න ආවෙ මගේ ආසම නලුවා ❤
මව්වරු හැමෝටම නිදුකි නිරෝගි සැපවත් ජීවිත ලැබේවා!
තිලකා රණසිංහ මහත්මිය මම ගොඩක් ආස කෙනෙක්. අම්මගෙ ලස්සන හිනාවම තමයි පුතාටත් තියෙන්නෙ ❤❤
Ow eka nm atta.e ahinsaka hinawami
සාරංග සින්දුව කියද්දී ඇහෙන්නේ නාරද දිසාසේකර මහත්මයාගේ කාටහඩමයි
@@thilakabh4565 ow ekanm atta e katahadamai
ඉස්සර සෙන්ටි රසපැන කරා සාරංගගෙ අම්ම අපි ඉස්සර බලනවා
😘😘😘
සාරංගට තියෙන්න හරිම නිවෙන කටහඩක් ලස්සනයි ,හැමෝට ම ❤❤❤❤❤
වාසනාවන්ත අමිමල.. ආදරණිය පුතාල... ❤🙏 මෙි රගපැමක් නොවන බව හිතට දැනෙනවා ....
Rtrg
කාවින්ග මල්ලි ඔයා දුක්වෙන්න එපා මට දැනෙනවා ඔයා දුකින් කියලා අම්මාකෙනෙක් නැතිදුක හෙදටම දැනෙනවා ❤❤❤❤ මල්ලි
එතකොට උෘ හප්පලා මරලා දරැපවුලක් අසරණ කලෙ 😢 එයාලා පව් නැද්ද
අනේ ෂෝයි අද ඉසුරුගේ අම්මා දැක්ක අනිත් හැමෝම දැකල තියෙන්නේ හැම අම්මටම බුදුසරණයි ♥️♥️
ලස්සනයි ......අම්මලා ළඟ නැති අපි කොහොම බලන්නද ඇස් නොතෙමී.....🥺🥺
Kavingath ehemai 😢 oya dawasaka hariyanna onee , Puthe Kavinga.
එදා වගේමයි අදත් තිලකගෙ ලස්සන.අමිමගෙයි පුතාගෙයි ගායනය මම Australia වල සිට රසචින්දා.තිලකා ඔයා හරිවාසනාවන්තයි සාරංග වගේ කලාවට දක්ශ පුතෙක් ලබන්න
සාරංග වගේ පුතෙක් ලැබෙන හැම අමිමා කෙනෙක්ම ගැහැණියක්ම වාසනාවන්යි මාරම ලස්සන පෞර්ෂයක් තියෙන්නේ මොනනාද බැරි දිනක්ෂි පුතේ ඔයාටත් ගොඩාක් පිං මෙිවාගේ චරිතයක් අගේට මෙහෙයනවාට
මටත් හිතුණා.. හරිම smart චරිතයක් පෙණුමින් වගේම හැකියාවලින් සාරංග.. ❤
Sabme ekanm aththha dinaksshi niusa hemoma sathutin inme..
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි💜️💜️ ඔයාගෙ අම්මට නිදුක් නීරෝගී තිර ජීවනයම ලැබේවා .අනිත් සියලුම අම්මාවරුන්ටත් දීර්ඝායුශ ලැබේවා බුදුසරනයි 💜️💜️💜️💜️
I8ljgswry
මිත්තණිය රැකි ලෙසම , මවත් අපි හැම රැක්ක...
අපේ මව විලසින්ම , අපිත් අපේ දරු රැක්ක...
දරුවන්ගේ යහපතම හිතින් හැමදා දැක්ක...
ඔබත් තව එක් මවෙකි, දිවි දිනන දරු එක්ක....
දරුවන්ගේ හිනාවෙන් , තුන්සිතම පිනවුනා..
උන්ගේ දුක් කදුලු ලග
නිදි නැතිව වැලපුනා..
බෝ මලුවේ වැලි ගානේ
උන්ට සෙත ඉල්ලුවා..
මහ මෙරට වඩා දුක් උන් නමින් ඉවසුවා.....
හොද නරක කියාදී , හරි මගම පෙන්නුවා...
දොසක් වෙන හැමතැනම ,
එරෙහි වී නැවතුවා...
දරු අතින් උනු වැරදි , මෙත් සිතින් ඉවසුවා..
දිවි දිනන දරු බලා , හදවතින් හිනවුනා..
කුසට ආ දා ඉදන් සෙනෙහසින් දරු රකින...
දරුවන්ව හුස්ම සේ දිවිතුරා නිති බලන..
උන් නිසා දිවියේ හැම දුක් රිදුම් විද දරන....
"" ඔබයි ඒ උතුම් මව"" මතුත් හැම දරු පතන....
🌷❤🌷💜️🌷🧡🌷🩵
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤ඉසුරැ ෙග අමිම හරිම අහිංසකයි අනිත් අය ෙග අමිලත් එ ෙහමයි මම ඉසුරැට අාසයි අාසම නලු ෙවික් සියලු ෙද්නාටම බුදු සරනයි
Copy chet නොබලමි.ඒත් අද බලන්න හිතුනා 🎉🎉🎉❤❤
අනේ ඉසුරුගේ අම්මා ලස්සනයි...එයාට ආසයි.
අම්මා කියන්නේ මහා මෙරක් ......අපේ අම්මා මිය ගිහින් මේ මාසේ 14 වැනිදාට මාස 4 ....වචන වලින් කියා ගන්න බැරි තරම් ..අම්මා මහා මෙරක් ....❤❤❤❤❤❤ ලෝක වාසි සියලු අම්මා වරුන්ට උපහාර වේවා ...
ඉසුරු ගෙ අමිමා අහිංසකයි බුුදුසරනයි සරනයි අමිමෙි
හරිම ලස්සණයි වැඩ සටහන උතුමි අමිමාවරැන්ගේ දිනයේ දරැවන්ට ඉතාම සුන්දර අනාගතයක් උදාකර දුන් ආදරනිය අමිමලා තමයි අද පැමින සිටින්නේ සුබ සුබ අමිමාවරැන්ගේ දිනයක් වෙිවා තෙරැවන් සරණයි නර්මදා අද හරිම ලස්සනයි චාමිලෙස ලස්සන ඇදුමක් ඇදලා ආදරෙයි
මම දැකපු සංවේදීම වැඩසටහනක් ජනිත් කියපු කතාව මම අනුමත කරනව සෙවනැල්ලත් තමාට නැතිඋන දවසටත් අම්මා කෙනෙක් හැම දරුවෙක් ලගම ඉන්නව කාවිංග පටන් ගනිද්දී කියපු දේට ගොඩාක් දුකයි ඔක්කොම අම්මල ආශීර්වාද කරනව පුතා ඔයාට
❤
Saranga පුදුම දරුවෙක් ....පුදුම ආදරයක් දැනෙනවා
ජනිත් මල්ලි ගොඩක් හොද දරුවෙක් කියලා අපිට දැනෙනවා ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤කවිග නර්මදා ගොඩක් පින් මමත් අම්මා කෙනෙක් මගේ අම්මා මගේ ලෝකේ ගොඩක් පොඩ් කලේ තමයි මගේ අම්මා අපි හය දෙනෙක් ට අහිම් උනේ අයෙත් එන්න අපේ අම්මේ ❤❤❤❤❤
ආසම නිරහංකාර චරිත දෙකක් තමයි සාරංග අයියයි තිලකා නැන්දයි. ඒ හින්දමයි බලන්න ආවෙ. තිලකා අම්මා කොපි චැට් ප්‍රොග්‍රෑම් එකේ දැක්ක පලවෙනි වතාව 😍😊❤
අද වැඩසටහන ගොඩාක් ලස්සනයි 💜️💚💛
😂
😢
) ❤❤❤
ගීතා.කාන්ති.ජයකොඩි.පබෝදා.සංදීපනී.ආදරෙයි.අම්මටයි.දුවටයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනිත්.කලාකරුවන්ටත්.ආදරෙයි.🎉🎉🎉🎉🎉🎉
Sarange thank you manel ammate help kerate❤️❤️🇮🇹
ඇත්තටම මේ පාර වැඩසටහන හරිමහරිම ලස්සනයි..දැන් නම් ටිකක්..නර්මදා සංවර විදියට අඳිනවා.ඒම හොඳයි එයත් අම්මා කෙනෙක්නේ.ඇත්තටම අපි කුවේට් රටේ ඉඳලා මේක බලන්නේ..අපි වගේ අයට තියෙන එකම සැනසීම.සතුට.youtube එකෙන්..මේ වගේ සජීවී වැඩසටහන් ටෙලි නාට්‍ය.බැලීම තමයි..උඹ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි❤❤❤❤❤❤
Excellent Mr Kavinga and Mrs Narmada today copy chat love so much all of them Good luck Happy mother's day God bless all of you ❤❤❤❤❤❤❤❤❤❤
පුතාල ගොඩක් වෙලාවට ආදරය එළිපිට නොපෙන්නුවට කොච්චර හැඟුම්බරද ආදරණීයද කියලා දැනුණා.තෙරුවන් සරණයි!!! සැමට
කාවිංග ඔබට වගේම මටත් අම්මා නෑ ඒත් මොනවා කරන්නද ඔබටත් මට වගේම වේදනාවක් දැනෙනවා ඇති😢😢
මටත් එහෙමයි. මගෙ අම්මා මාව දාලා ගිහින් දැන් අව්රුද්දයි... 🥺
කාවින්ග ඔයාගෙ මූනෙ එ දුක්බර බව පේනවා .🎉🎉❤❤
හරිම ලස්සනයි අදත් 👍👍👍👍👍 බූදූ සරණයි හැමෝටම 🙏🌹💖🌹💖🌹💖
අදමව්වරුන්ගෙ දවසනෙ සුපිරිමේ ලෝකෙ සියලුම අම්මලාට බුදු සරණයි එක දිනකට සීමා කරන්න බැ අම්මගෙ ආදරේ පව් කාව්ංග හිනා වෙලා ඉන්නව දුක හංගංන් මගෙ ඇස් දෙකින් කදුලු ආව මගේ අම්ම නෑ ති නිසා
❤❤❤
ඇත්තටම ඉසුරු ලොකු හෙටිගේ ඉතාමත් ජනප්‍රිය රංගන සිල්පියෙක් ඉතිං ඒ පුතාගේ අයිති කාරුවන් වන අම්මා තාත්තා අපි දැකලා තිබුණේ නැහැ ඉතිං අම්මව මේ වැඩ සටහන තුළින් දැක ගන්න lebuna ඉතිං සතුටුයි ඉතිං ඇත්තටම අනික් අම්මලා නම් අපි නිතර දකිනවා ඉසුරුගේ අම්මා නිසා ඇය කවුද කියලා දැන ගන්න වැඩ සටහන ඉක්මනින් බලන්න උනා ස්තුති අම්මා වරුන් නිමිත්තෙන් මෙම වැඩ සටහන සංවිධානය කලාට සහ අපිට බලන්න අවස්ථාව දුන්නාට
ඉසුරුගෙ සින්දු හරිම ලස්සනයි ... එයා විජේගෙ සින්දුමයි කියන්නෙ ඒවා හොඳට මැච් වෙනවා ❤❤
අද හරිම ලස්සනයි thank කාවිංග
නර්මදා අද හරිම චාම්, ලස්සනයි
කාවිංග" ආදර දෑසක් " හැමදාම,
ඉසුරුට ජනිත්ට අම්මලා දෙන්නගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න 2024හැකිවේවා.
සාරංග ආදරණීය පුතෙක් තිලකා රණසිංහ මහත්මිය මම කැමතිම කෙනෙක්.
රෂි පබා, ගීතා කාන්ති අම්මා දුව හරිම ආදරණියයි,
ඉතින් අද ලස්සනම දවසක්.
ජනිත් පුතා ගෙ එම අම්මා ගැන හැදින්වීම සත්‍යයක් මයි.
❤❤
ඉසුරැ අයියා සුපිරියක් ඕයි තමුසේ ❤❤ එකෙන්ම ආදරෙයි
Saranga and his mother ❤
Happy mothers day 🥰
සාරංග අම්මත් එක්ක සින්දුව කියද්දි දැණුනෙ නාරද දිසාසේකර එතන සින්දුව කියනව වගේ ❤❤❤❤
ඉසුරැට බොහොම බර ජවසම්පන්න කටහටක් තියෙනවා . පුරැදු පුහුණු උනොත් දක්ෂ ගායකයෙක් අපේ සංගීත ක්ෂේරත්‍රයට දායාද වේවි.
අද වැඩසටහන හරිම ලස්සනයි .සියලුම දෙනා හරිම ආදරණීයයි.
අනිත් අම්මලා ඔක්කොමලම දැකලා තියේ ❤ඉසුරු අයියගෙ අම්මා අනේ එයා දකින්නෙ පලමු වතාවට ආදරෙයි ආම්මා නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා අම්මා බුදු සරණයි! ආදරෙයි ගොඩාක්
මගෙ ඇස් දෙකටම කදුලු ආවා
හරිම අදරනීයයි මටත් ඉන්නවා saranga වගෙම පුතෙක් හරිම ලස්සනයි කට්ටිය ම ජය වේවා ❤❤
හරිම සරලව වැඩසටහන තිබුන එක සාමාන්‍ය වචන 😂😂 හරිම සරලයි ❤❤❤❤
සියළුම අම්මාවරුන්ට දිර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤❤
සාරංග හරිම ආදරණීය චරිතයක් ... එයාව අපහසුතාවට පත් කරන්න එපා කාවිංග ඔයාගෙ ගොං ජෝක් වලින්
One of the most sensitive programmes ever.....❤❤❤❤❤❤❤
සාරංග ඔයා නම් අපූරුයි. ❤❤❤❤❤
සාරංග අයියාට රගපාන්න වගේම ලස්සනට සින්දු කියන්නත් පුලුවන්නේ බුදුසරනයි
Saranganam harima adaraniyai❤❤❤
Sarangai, ammai denna balanna oni nisa copychat baluwe.Harima adaraneeya dennek🎉❤
හරීම ලස්සනයි අද වැඩ සටහන ❤.ආදරෙයි හැමෝටම .
ඉසුරු..අයියෙ..ඔයා..හදවතින්ම..එ.සින්දුව..කියනවා..ආදරෙයි..ඔයට..අපි.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
සියලුම අම්මාවරුන්ට සුබ අම්මාවරුන් ගේ දිනයක් වේවා .
Saranga 🙏janithge ammat udau kara githaya gayana karanna🙏🙏🙏
Copy chat ඉතිහාසයේ ලස්සනම program එක ❤️🔥❤️🔥❤️🔥
2024/6/12 මම මේ වැඩ සටහන බලන්නේ හරිම ලස්සනයි හැමෝම සහභාගි වුණු විදිය සහා කතා බහා මානෙල් වානගුරු මහත්මිය ට පොඩි සහයක් වුන සරංග හරිම ලස්සනයි වැඩසටහන 💐
හරිම ලස්සනයි. ඉවර වෙනකන්ම බලන් ඉන්න ආස හිතෙනවා ❤❤❤❤
ඇත්තටම අද නම් හරිම ලස්සන වැඩ සටහනක් කාව්න්ග නර්මදා ඔයා අද ලස්සනයි හැමදාම ඔය වගේ ඉන්න දීර්ඝ ආයුෂ ලැබේවා සියලුම අම්මා වරුනට සුබම සුබ අම්මා වරුගෙ දිනයක් වේවා තෙරුවන් සරනයි ඔයාල හැමදෙනාටම ❤❤❤❤❤
අම්මා කියන වචනෙට අර්තයක් දෙන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් සමත් නැහැ
සාරංගගෙ අම්මා අහිංසක චාම් ලස්සනක් තියන අම්මෙක් ❤
ජනිත්ගෙ අම්මා ආදරයේ උල්පත වූ අම්මා සින්දුව බැරි බැරි ගාතෙ කියද්දි සාරංග දුන්න බැකප් එක ❤❤
ඒ සින්දුව සාරංගට සම්පූර්ණෙම්ම කියන්න එකපාරක් හරි ඉඩ දෙන්න්කෝ❤❤❤❤❤
සාරංග අයියා ❤ ඔයාගෙ අම්මා හරි අහිංසකයි අනේ ආදරේ හිතෙනවා 🥺❤
එයාට හුගක් සතුටු ඇති
ඉසුරුගෙ අම්මා මගේ අම්මා වගේ හරි අහින්සකයි ❤❤❤.🌸🌸🌸
Oyala hamotama deergayusha lebewa❤❤❤❤Adaraneeya Ammawaru harima lasssanai ❤❤❤❤🙏🙏🙏🙏
Mata Ari duka ithuna kaligata කොච්චර දුක හිතෙන්න ඇත්ද ඇත්ද කාලිංගට මොනා හිතෙන්න ඇද්ද ❤❤❤
Lassanai.ada.copichat.awith.enna.ammawaruta.niduk.nirogimath.suba.mawwarunge.dinayak.wewaaa.esuru.mardar.adamai.dekke.budusaranai❤❤❤❤❤
Sarangha putha du wagemai..onama sinduwakatha edagena hare nathanawa😊😊budu saranaii ❤❤❤ammala du putuntha🎉🎉🎉🎉🎉
වැඩ සටහන හරිම ලස්සනයි සියලුම අමිමලට නිරෝගිමත් සුබම සුබ උපන් දිනයක්ම වේවා
❤ana ma hamoma harima adara niyae God bless you all ❤
Thilaka mahathmiyage sinduwata mama harima kemathi ❤
Isuru ge penuma amma wagemai❤❤❤❤❤❤
සාරංග❤
Ada Thamai copi chat wadasatahana baluwe. Saranga oya niyama aadaraniya daruwek❤❤
හරිම ලස්සන වැඩ සටහනගොඩාක් ස්තූතියි හිරැ ටීවිඒකට කවින්ග අයියේ ඔයා දුක් වෙන්න එපා ජිවිතේ හැටි ඔහොම තමයි ඔයා මවත් පියත් කොහේ තැනක බලාගෙන ඇති අයියේ ඔයාගේ ජිවිතේට ආදරෙන් ඉන්න අමිමා වාගේ කෙනෙක් ලැබෙන්න කියලා සුභ පතනවා
saranga you are great 👍❤ 💯
තිලකා අම්මා හරිම ආදරණීයයි❤
Samahara nalikawala pisso pissu nataddi .. hiru nm maru wedak meka❤❤ ..❤
Harima adaraneeya programme akak.
සියලුම අම්මාවරුන්ට සුබ මව්ව්වරුන්ගේ දිනයක් වේවා. අද වැඩසටහන ලස්සනයි
Adana iwara una dannema ne harima lassanai avith inna hamotama godak adarei budu saranai ❤❤❤❤
Thilaka akke attatama lassanai oya.anith ammalath e wagema lassanai ❤❤❤❤❤❤❤
Rahase.dukvidapu
Daruwo.Rajakarapu
Otununati.Rajina
Amma..🙏🙏🙏