Derana Champion Stars Unlimited | Avurudu Special 2024 | 14th April 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2024
  • Derana Champion Stars Unlimited | Avurudu Special 2024 | 14th April 2024 | TV Derana
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #championstars #championstarsunlimited #singing #dancing #celebrities #TVDerana #DeranaLK #avurudu2024
  • บันเทิง

ความคิดเห็น • 418

  • @lankanmusic1542
    @lankanmusic1542 หลายเดือนก่อน +473

    සචිනි ආය ඕන කියන අය like කරන්න 👍

  • @aksh589
    @aksh589 หลายเดือนก่อน +203

    දිනක්ෂි ශෝක් අනේ...හරිම positive , හිතන, ජීවත් වෙන සැහැල්ලු ජීවිතයක්.. ආදරෙයි 💕💕💕

    • @Nitharanjani-tw8md
      @Nitharanjani-tw8md หลายเดือนก่อน +2

      😂😅😅

    • @Shanrox2003
      @Shanrox2003 หลายเดือนก่อน +2

      🙂💀

    • @difislslls1580
      @difislslls1580 หลายเดือนก่อน +3

      😂😂😂

    • @mihiranvlogs9033
      @mihiranvlogs9033 29 วันที่ผ่านมา +2

      😂😂😂😂

    • @janithadithya3911
      @janithadithya3911 29 วันที่ผ่านมา +5

      බඩු ජීවිතයට positive feedback දෙන , ඕනම තවත් බඩුවකට බඩු ලන්තයේ සැහැල්ලු ජීවිත කියනු ලබයි නංගී ❤❤❤...

  • @kolamunnageramya5839
    @kolamunnageramya5839 หลายเดือนก่อน +63

    ගීත්මගේ කිසිම වැරැද්දක් නෑ.හැම දෙනාම මේ තරම් කියන්නේ සචිනි මේ වැඩසටහනට හරියටම ගැලපෙන කෙනා නිසයි. මේ වැඩසටහන නිෂ්පාදනය අධක්ෂණය කරන අයට මේ දේ තේරුම් ගන්න බැරි නම් දෙරණට අබ සරණයි.

    • @Onis-357
      @Onis-357 25 วันที่ผ่านมา

      මේක තමා ඇත්තම කතාව

  • @menakatharangani1022
    @menakatharangani1022 29 วันที่ผ่านมา +30

    සචිනි හිටියනම් මේ ප්‍රෝග්‍රෑම් එක තව ලස්සනයී .. ඉස්සර හැම ඉරිදාම නොඉවසිල්ලෙන් බලන් හිටියේ champion star බලන්න දැන්නම් බලපු කාලයක් මතක නැති තර.. දෙරණ ප්ලීස් සචිනිව ආයි මේ ප්‍රෝග්‍රෑම් එකට ගේන්න.. 😊😊

  • @user-xf8dv7pr5i
    @user-xf8dv7pr5i หลายเดือนก่อน +103

    සචිනි හිටිය නම් තවත් ගොඩක් ලස්සනයි ❤හැමෝටම සුභ නව වසරක් 🙏🏼🙏🏼🙏🏼🙏🏼😜😜💖💖

    • @sib1212
      @sib1212 25 วันที่ผ่านมา

      Apo epa 🤢🤮😹😹😹☝️

  • @chandika3834
    @chandika3834 หลายเดือนก่อน +211

    දෙරණ ඇයි මෙහෙම තමන්ගෙ channel එකේ programmes වල reach අඩු කර ගන්නේ සචිනිව අයින් කරලා. Champion star programme එක සචිනි නැති නිසා කඩන් වැටිලා. ගීත්මා මේ ඉන්නෙ එයාගෙ talent එකට අනුව නෙගෙැළපෙන තැනක. සචිනි විතරයි මෙතනට 100% ක් ම ගැළපෙන්නෙ ❤

    • @disnajayasundara6726
      @disnajayasundara6726 หลายเดือนก่อน +2

      Sachini maternity leave

    • @user-je3nw9zj4u
      @user-je3nw9zj4u หลายเดือนก่อน +4

      සහතික ඇත්ත..

    • @tharudish5882
      @tharudish5882 หลายเดือนก่อน +5

      Ow. Apith blan ek nwattuw ey nathuw

    • @rasikamudalige532
      @rasikamudalige532 หลายเดือนก่อน +2

      Apita there a eKa subata therenne ne

    • @DuLi705
      @DuLi705 หลายเดือนก่อน

      ඔව්

  • @Nishadi399
    @Nishadi399 หลายเดือนก่อน +103

    දිනක්සි මේ සැරේ හරිම ලස්සන යි හැමතැනම ඒ චාම් කම තියෙනවා නම් ගොඩක් අය ආදරේ යි

  • @surangaonline2520
    @surangaonline2520 หลายเดือนก่อน +28

    සචිනිව ආයෙ ගෙනාවා නම් මීට වඩා happening program එකම❤

  • @Hansikakalpani1993
    @Hansikakalpani1993 หลายเดือนก่อน +165

    Dinakshi so cute❤

    • @TOXICOGAMINGSL
      @TOXICOGAMINGSL 17 วันที่ผ่านมา

      Appa danna den na eth 😢😅

  • @chehanisadeepa6381
    @chehanisadeepa6381 หลายเดือนก่อน +47

    ලස්සනයි අද.ඒත් සචිනි අක්කා නැතුව වැඩක් නෑ.ඇයි සචිනි අක්කා ගෙන්නන්නෙ නැත්තේ.😥😥😥.

  • @user-zw8oj5ui5u
    @user-zw8oj5ui5u หลายเดือนก่อน +25

    තාරුකා ලස්සනයි 🌹🌹 හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏

  • @user-kh7hd3rq4m
    @user-kh7hd3rq4m หลายเดือนก่อน +266

    කවුද දිනක්ෂි නිසා champion stars balanna awee adarei menik❤❤❤❤❤❤❤❤❤❤

  • @namalarana5170
    @namalarana5170 หลายเดือนก่อน +223

    මොනව තිබුනත් සචිනි නැති champions stars වැඩක්නෑ.
    හේතුව සචිනි හිටියොත් තමයි පේශලගෙ උපරිම රසවින්දනත්මක ද්ක්ශතාවය වැඩසටහනට ලැබෙන්නේ.

    • @NethmiAmarathunga
      @NethmiAmarathunga หลายเดือนก่อน +4

      Ow eka aththa

    • @user-je3nw9zj4u
      @user-je3nw9zj4u หลายเดือนก่อน +5

      ඔව් අනේ... සචිනි තමා සෙට්

    • @gayanaberathnaaberathna936
      @gayanaberathnaaberathna936 หลายเดือนก่อน +2

      Aka aththa

    • @mohmediqbal3367
      @mohmediqbal3367 หลายเดือนก่อน +2

      Sachini thama niyama👍👍

    • @kelumsampath5332
      @kelumsampath5332 หลายเดือนก่อน +9

      ඔවි ගිත්මගෙ කෙහෙන්මල් හිනාව අප්පිරියයි

  • @manelhenake9522
    @manelhenake9522 หลายเดือนก่อน +55

    දිනක්ෂි.තාරැකා හරිම ලස්සනයි ගීත්මා පේෂල මාධව ඇතුලු සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤

  • @sarithudana
    @sarithudana หลายเดือนก่อน +12

    සචිනි හිටිය නම් මරු. එයාව ගේන්න බැරිද 😢

  • @lanipatrina2775
    @lanipatrina2775 29 วันที่ผ่านมา +5

    හරිම ලස්සනයි ගොඩක් සතුටින් නැරබුව ඔයාල ඔක්කොටම ස්තුතියි ! දෙරණට තමයි ඒ ස්තුතිය ආදරෙයි 💕💕💕💐💐💐💐

  • @nethminimesha4149
    @nethminimesha4149 หลายเดือนก่อน +27

    සචිනි අක්කව ආයෙත් ගන්නකෝ‍, 🥰

  • @gayshema
    @gayshema หลายเดือนก่อน +8

    තාරුකා ලස්සනයි. පේසල ගීත්මා මඩව ඇතුළු ඇවිල්ලා ඉන්න සියළුම දෙනාට සුභ අලුත් අව්රුද්දක් වේවා ♥️♥️❤️❤️

  • @Tharu..690
    @Tharu..690 หลายเดือนก่อน +80

    බලන්නකො දිනක්ෂිගෙ ලස්සන

  • @thushariperera3998
    @thushariperera3998 หลายเดือนก่อน +36

    දිනක්ෂි හරිම ලස්සනයි සිරියාවන්ත අහිංසක කෙල්ලෙක් ආදරෙයි නංගි බුදුසරණයි ❤❤❤❤

  • @dumaliiresha3459
    @dumaliiresha3459 29 วันที่ผ่านมา +9

    ❤❤❤දිනක්ෂි❤❤❤හරිම ලස්සනයි නංගී

  • @Mashii473
    @Mashii473 หลายเดือนก่อน +36

    අම්මෝ නදීෂා අක්කි 😂 සංගිත පුටු තරගේ මරු😅❤ නිලාන්,සදුන් ,තිවංක ,ටීනා,දිනක්ෂි ආදරෙයි හැමෝටම❤❤❤❤

  • @deneshaden6350
    @deneshaden6350 หลายเดือนก่อน +52

    දිනක්ෂිහරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manjushaa2451
    @manjushaa2451 หลายเดือนก่อน +10

    පේශල ඉන්නවා නම් programs කොහොමත් fantastic 🤗🤗🤗😘😘😘

  • @dahampasala4734
    @dahampasala4734 หลายเดือนก่อน +20

    චැම්පියන් ස්ටාර් චා වෙන්න යන්නෙ ..ගීත්ම හොඳයි ,සචිනි අනිවාර්යයෙන්ම ඕනී....👍❤

  • @kokilafernando1486
    @kokilafernando1486 หลายเดือนก่อน +13

    සචිනිත් එනවා නම් හොඳයි, හැමදාම එන්න බැරි නම් සතියක් ඇර සතියක් වත් .

  • @DileepRathnayaka-bm9mf
    @DileepRathnayaka-bm9mf หลายเดือนก่อน +26

    දිනක්ෂි❤ ලස්සනයි❤සිරියාවන්ත මුහුණ

  • @prabamadu4891
    @prabamadu4891 หลายเดือนก่อน +45

    Sachini akki nathuwa palui anee

  • @kelumsampath5332
    @kelumsampath5332 หลายเดือนก่อน +16

    සචිනි,මාධව,පෙශල තමයි සෙටිම ගිත්මව දාලා චොර වෙලා තියෙන්නෙ වැඩෙි

  • @janithamaduwanthi7350
    @janithamaduwanthi7350 หลายเดือนก่อน +20

    දිනක්ෂි නිසයි බැලුවේ ❤

  • @hirunyaaa2324
    @hirunyaaa2324 24 วันที่ผ่านมา +3

    ගීත්මා හ්හ හ්හා හ්හා ගාලා හිනා වෙනවා විතරයි සැරින් සැරේ ඇහෙන්නෙ😂😂

  • @vindi1309
    @vindi1309 หลายเดือนก่อน +60

    Kauru ආවත් Sachini නැත්නම් වැඩක් නැහැ😢😢😢 Madawa Sachini Peshala කියන 3n දෙනාම තමයි Champion star කියන්නේ 🥺🥺🥺

    • @kelumsampath5332
      @kelumsampath5332 หลายเดือนก่อน

      අනිවාරෙන්

  • @user-nu6sq5dk6h
    @user-nu6sq5dk6h หลายเดือนก่อน +7

    තිවංක අමුතුම ලස්සනක්.. එ කළු පාට පිනට ලැබෙන්නේ

  • @kshu234
    @kshu234 หลายเดือนก่อน +18

    දිනක්ශි නිසා බැලුවෙ ❤

  • @Piyuyoutubechannel
    @Piyuyoutubechannel 29 วันที่ผ่านมา +7

    Dinakshige ලස්සන ❤

  • @m.fernandopercey6718
    @m.fernandopercey6718 หลายเดือนก่อน +51

    සචිනිගෙ අඩුව පුරවන්න ගීත්මට බැහැ නැවත සචිනිව ගේන්න

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 หลายเดือนก่อน +1

      Heymotama akhama dey khranna be githmath ලස්සනයි ❤❤🇱🇰🇦🇪

  • @manorimadumala9843
    @manorimadumala9843 หลายเดือนก่อน +10

    සචිනි තමා ගැලපෙන්නෙ ❤

  • @gunasirimallikarachchge5639
    @gunasirimallikarachchge5639 หลายเดือนก่อน +6

    තාරුකා ලස්සනයි ❤️❤️. පේෂල ගීත්මා මාඩව.සහ ඇවිත් ඉන්න සියළුම දෙනාට සුභ අළුත් අව්රුද්දක් වේවා.. ❤️❤️❤️

  • @SanFerdi
    @SanFerdi หลายเดือนก่อน +33

    අද තමයි දිනක්ෂිව ලස්සනටම පෙණුනෙ ❤

  • @renukarenuka6643
    @renukarenuka6643 26 วันที่ผ่านมา +2

    සච්නි තමා ගැලපෙන්නෙ මේකට ඉස්සර ඉදන්නම...එයා හිටියනම් අද තවත් ලස්සන වෙන්න තිබුනා...හැමෝටම සුභ අලුත් අවුරැද්දක් වේවා .🎉🎉❤❤❤❤❤❤❤❤

  • @Pasiya08
    @Pasiya08 หลายเดือนก่อน +49

    පේශා කොතනද ආතල් එතන.😂

  • @user-sm8sg3ne3r
    @user-sm8sg3ne3r หลายเดือนก่อน +11

    දිනක්ෂිගෙ ලස්සන ❤❤
    ගීත්මනම් සෙට් නෑ😒😒

  • @abeysundarafamily218
    @abeysundarafamily218 21 วันที่ผ่านมา +2

    නදිශා හරිම ලස්සයි.

  • @shehanikalpani4900
    @shehanikalpani4900 หลายเดือนก่อน +11

    Dinakshi, madawa and peshala ❤😂

  • @nimeshawikramasinha5566
    @nimeshawikramasinha5566 หลายเดือนก่อน +50

    ගීත්මගෙ තියෙන්නෙ නිහතමානී හැදියාවක් නියම කෙල්ල

  • @chandaniboralassa846
    @chandaniboralassa846 29 วันที่ผ่านมา +2

    වැඩ සටහන හරිම ලස්සනයි හැමොටම සුභම සුභ අලුත් අවුරැද්දක් වෙිවා ආදරෙයි හැමොටම ❤❤❤❤❤

  • @XncndBdyjs
    @XncndBdyjs หลายเดือนก่อน +17

    Dinakshi so cute

    • @kplsin6438
      @kplsin6438 หลายเดือนก่อน

      🤢🤢🤢🤮🤮 ඊයා... අප්පිරියයි...🤮🤮🤮🤮

    • @difislslls1580
      @difislslls1580 หลายเดือนก่อน

      😂😂😂

  • @nileekadewindi4270
    @nileekadewindi4270 หลายเดือนก่อน +11

    මේකටවත් මේ ගොමතැම්බ අයින් කරල සචිනි ගේන්න තිබ්බෙ😣

  • @ranifrando
    @ranifrando หลายเดือนก่อน +6

    විශ්ව හිටියනමි තව ට්කක්
    හිනා වෙන්න තිබුණ 👍👍

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 หลายเดือนก่อน +4

    අවුරුදු program එක හරිම ලස්සනයි.සියලු දෙනාටම නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා.

  • @lakshikaakalanki693
    @lakshikaakalanki693 หลายเดือนก่อน +21

    Sachini oni. aneee eya nthuwa wadak nhh

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n หลายเดือนก่อน +5

    තාරුකා ❤❤
    තිවංක ❤❤
    ලස්සනයි program එක 🥰🎉💐

  • @lakshikasewwandi3042
    @lakshikasewwandi3042 หลายเดือนก่อน +38

    අදනම් දිනක්ෂි ඉන්න නිසාමයි බැලුවෙ 😍

  • @user-vd2mf3ig7u
    @user-vd2mf3ig7u หลายเดือนก่อน +22

    Dinakshi is very pretty ❤

  • @panikomaduproductions536
    @panikomaduproductions536 หลายเดือนก่อน +12

    සචිනිව ගෙනෙල්ලා..🫣

  • @pinkishanaya9532
    @pinkishanaya9532 28 วันที่ผ่านมา +3

    කතොලික කියලා අවුරුදු නෑ කියන්න බෑනේ, ඒ ආගම නේ, මේ සිංහල අවුරුද්ද, මම කතොලික කියලා වෙසක් සමරන්නැතුව ඉන්න පුලුවන්. ඔයලා සිංහල කතොලික නෙමෙයිද? අපි රාමදාන් හැර හැම හැම උත්සවයක් සමහරනවා.🎉🎉

  • @yamunarathnayaka4483
    @yamunarathnayaka4483 หลายเดือนก่อน +7

    Sachini hitiya nam hari ane..❤

  • @jru440
    @jru440 หลายเดือนก่อน +5

    Wow dinakshi❤❤❤❤

  • @SijiwaSuji
    @SijiwaSuji 22 วันที่ผ่านมา +1

    Dinakci නංගි හ‍රි ම ලස්සනයි ගොඩක් ලස්සනයි ඔයාට නියමෙටමගැලපේන ලස්සන ඔසරිය ඔයා ගොඩක් ලස්සනයි බුදුසරණයි සරන්යා චුට්දෝණිටයි සරන්ග මල්ලිටත් සියළුම දෙව්යන්ගේ පිහිටයි බුදුසරණයි

  • @anushapriyadarshani3031
    @anushapriyadarshani3031 หลายเดือนก่อน +19

    Dinakshige hebema lassana dekke adane shoii ane. Bonikkiyak wage❤️♥️💋😍

  • @user-xh8tk7nj8t
    @user-xh8tk7nj8t หลายเดือนก่อน +19

    Dinaksi so cute ❤

  • @CR-Creation1981
    @CR-Creation1981 หลายเดือนก่อน +6

    ගීත්මාගේ හාහාහාහා 😂 එක මරැ. අනිත් ටික නම් පඹයෙකුට තිබ්බනම් මරැ 😅

  • @sanirukaveeshka3643
    @sanirukaveeshka3643 22 วันที่ผ่านมา +1

    තාරුකා 🔥

  • @sandali5577
    @sandali5577 หลายเดือนก่อน +11

    සචිනිව ආපහු ඕනී

  • @asankimalsha2240
    @asankimalsha2240 29 วันที่ผ่านมา +3

    Anee ai Sachini akkawa genna program ekt... sachini akka natiwa palui.. ... ❤❤❤sachini nipunsala.. ❤❤❤

  • @user-od1ml9zn8z
    @user-od1ml9zn8z หลายเดือนก่อน +11

    ලංකවේ ගම්වල තියෙන නර්තන කන්ඩායම් වලට චැම්පියන්ස් ටා වලින් සින්දුවකට නර්තන අවස්තාවක් දෙන්න පුළුවන් නම් එක හොඳ වටිනා කමක් තියෙන වැඩක් වෙනවා ජය වේවා

  • @nimeshasilva987
    @nimeshasilva987 หลายเดือนก่อน +6

    Geethma ❤❤❤ 👌

  • @dilrukshidisanayaka8998
    @dilrukshidisanayaka8998 29 วันที่ผ่านมา +2

    දිනක්ෂි හරිම ලස්සනයි.. 😍🥰💓

  • @bhagyagunasinghe-bp7lh
    @bhagyagunasinghe-bp7lh หลายเดือนก่อน +8

    Dinakshii😚❤

  • @ranifrando
    @ranifrando หลายเดือนก่อน +6

    තාරුකා ලස්සනයි ❤️❤️

  • @Mauritania1122
    @Mauritania1122 หลายเดือนก่อน +29

    Ai ane me Sachini Nathedan

  • @arunikumari2344
    @arunikumari2344 หลายเดือนก่อน +5

    Dinaksi nangi godak lassanai ❤❤❤❤❤❤❤

  • @vijitakumari
    @vijitakumari หลายเดือนก่อน +4

    Dinakshi akki harima lassanye sariyata a waga adumata godak lassanye ❤❤❤apa anit ayat harima lassanye adum ❤❤

  • @Hinaaa51
    @Hinaaa51 28 วันที่ผ่านมา +2

    dinakshiii akka😩lassanii ane❤😍

  • @namishasajuni7055
    @namishasajuni7055 29 วันที่ผ่านมา +3

    සචිනි කරනකොට ලස්සනයි තමයි,ඒත් ගීත්මත් හොදයි, එයත් ලස්සනට කරනවා ඉතිං, බලන්නකෝ එයාට මාධවලා කියන්නේ ටෙලිනාට්‍ය කලාවේ කදුලු බිංදුව කියලා, ඉතිං ඒ ගිත්මා විදිහටම එන නිසානේ, එයා ඉතිං සචිනි වෙන්න ඕනි නෑ..නි, කාටවත් බනින්නේ නැතුව වැඩසටහන රස විදින එකයි කරන්න ඕනි❤️

  • @naviyaentertainment8089
    @naviyaentertainment8089 หลายเดือนก่อน +3

    1:12:22 අඩේ නිලාන් 😂😂 ආතල් කෝටියයි 😂 තනියෙන් අදින්න ගියේ 😂

  • @chandarane-uz9sl
    @chandarane-uz9sl หลายเดือนก่อน +6

    සුබ අලුත් අවුරුදක්‌ වෙ වා 👍💯

  • @danieaviles576
    @danieaviles576 หลายเดือนก่อน +6

    Dinakchi ❤👌🙇‍♂️❤

  • @KanchanaHerath-bv3do
    @KanchanaHerath-bv3do 29 วันที่ผ่านมา +3

    Dinakshi akki ada oya godak lassanai.. ❤❤

  • @Niishu11
    @Niishu11 หลายเดือนก่อน +4

    Dinakshige lassana . Tharuka nadeeshath godak lassanai ❤

  • @pushparanjani1045
    @pushparanjani1045 25 วันที่ผ่านมา +1

    කවෘ හිටියත් කැම්පියන් ස්ටඍලස්සන මදි missසචින්නැතිව.අපිහිතුවා අවරුද්දට ඒවිකියා

  • @rosecreations7885
    @rosecreations7885 หลายเดือนก่อน +4

    තාරුකා අක්කා අපේ scl එකේ .. එයා 2010 miss Vishaka උනා .. අනේ එයාගේ තියෙන්නේ හිත නිවන ලස්සනක් .. කහ පාට skin එකක් තියෙන්නේ.. ඔය පේනවාට වඩා ගොඩක් ලස්සනයි ..❤

  • @maleeshasha8769
    @maleeshasha8769 หลายเดือนก่อน +4

    Dinakshi harima lassnai ♥️😍

  • @tharushineleesha8487
    @tharushineleesha8487 28 วันที่ผ่านมา +1

    Man dkapu champion star program wlain funny ma program ekamek ❤😂🎉🎉🎉🎉❤😍😍😍

  • @dayakannangara7645
    @dayakannangara7645 หลายเดือนก่อน +8

    Watched this program after a long time because of Dinakshi.❤️. She is absolutely gorgeous in this attire & hair style. 🔥🤩

  • @user-fv9hu2ot3n
    @user-fv9hu2ot3n 29 วันที่ผ่านมา +3

    Dinakshi lassanai ❤❤

  • @user-ol9dd9bz7h
    @user-ol9dd9bz7h วันที่ผ่านมา

    හැමොටම ආදරෙයි ❤❤

  • @raveesha1587
    @raveesha1587 หลายเดือนก่อน +2

    ඔයාලා හැමොටම සුබ අලුත් අවුරැද්දක් වෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-be5ug3sp2u
    @user-be5ug3sp2u หลายเดือนก่อน +6

    Dinakshi ❤

  • @DhanuPavithra
    @DhanuPavithra หลายเดือนก่อน +2

    Aye nadisha akki,dinakshi akki ganna❤❤❤

  • @Anjanatharusha7504
    @Anjanatharusha7504 หลายเดือนก่อน +3

    💝💐😘🥰😍🌹💯💝මේක නම් සුපිරියක් කියන අය මේ පැත්තට 💝💝😍🥰💯😘💐

  • @anjalinavodya-xs1rd
    @anjalinavodya-xs1rd หลายเดือนก่อน +3

    Ammoh dinakshie 😍😍😍😍😍❤️❤️❤️

  • @madushaninayanathara7763
    @madushaninayanathara7763 27 วันที่ผ่านมา +2

    මට තේරෙන්නේ නෑ ඇයි දෙරණ senior management එකට මේකට ගැලපෙන කෙනා සචිනි කියලා නොතේරෙන්නේ කියලා...අනේ මන්දා .... පේශල මාධව ඇතුලු හැමෝම ලස්සනට manage කරා ඒත් අනේ මන්දා 🙄

  • @chathu8204
    @chathu8204 29 วันที่ผ่านมา +4

    Sachini thamai hoda.geethma boruwata hitagena innawa witharai

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez หลายเดือนก่อน +21

    ගිත්මා අක්කි❤❤❤

  • @malikaliyange9587
    @malikaliyange9587 หลายเดือนก่อน +3

    සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤

  • @kalaninavoda9767
    @kalaninavoda9767 29 วันที่ผ่านมา +4

    love you dinakhie❤️❤️✨

  • @NihalSamaraweera-fz2yw
    @NihalSamaraweera-fz2yw 29 วันที่ผ่านมา +2

    දිනක්ෂි ඔයා හරිම ලස්සන යි

  • @CR-Creation1981
    @CR-Creation1981 หลายเดือนก่อน +4

    හම් හම් හම් හම් හම්ම් හම්ම් හම්ම් හම්ම් හම්ම් 😮

    • @user-je3nw9zj4u
      @user-je3nw9zj4u หลายเดือนก่อน +2

      😃😃😂😂😂😂

  • @maalimaali1991
    @maalimaali1991 หลายเดือนก่อน +10

    ගිත්මා දුවා අද හරිම ලස්සන 🙏🙏🙏