දුප්පත් අපගේ බයිසිකලේ (Vlog 45)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2024
  • වැඩි විස්තර නම් නෑ රසවිදින්න පළුවන්ද කියලා බලන්න

ความคิดเห็น • 56

  • @priyadarshani2235
    @priyadarshani2235 25 วันที่ผ่านมา +3

    ස්තුතියි සර්. සර් කවදාවත් negative විදියට කතා කරන්නෙ නැ. I motivated from your every video. Most of the time I come to finland next year.

    • @warunaudayanga
      @warunaudayanga  24 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතී අදහස් දැක්වුවාට

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 18 วันที่ผ่านมา

    හරිම සුන්දරයි මහත්තයා අපිටත් ආසයි අපි දුප්පත් අය එන්න අමාර්‍යි තොරතුරු දානවාට ඉස්තුතියි සුන්දරයි නේද

  • @nilanganiwickramasinghe3264
    @nilanganiwickramasinghe3264 8 วันที่ผ่านมา

    හරිම ආදරනීයයි ඔයාලගෙ පවුල.ඔයාලගෙ ජීවිත සාර්ථක වේවා .වාසනාවන්ත දිගු ගමනකට සුබ පතනවා.ජේසු පිහිටයි .🙏❤❤❤❤

  • @dinethkumara
    @dinethkumara 25 วันที่ผ่านมา

    Niyamai ayiya , wenada wagema lassana video ekak

    • @warunaudayanga
      @warunaudayanga  24 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතී අදහස් දැක්වුවාට

  • @dhananjanaedirisinghe6417
    @dhananjanaedirisinghe6417 18 วันที่ผ่านมา

    Thank you for bringing us nice videos ❤❤🎉🎉

  • @Hashini.Nimasha.666
    @Hashini.Nimasha.666 21 วันที่ผ่านมา

  • @GamayasPro
    @GamayasPro 22 วันที่ผ่านมา

    නියමයි . . .ජයවේවා

    • @warunaudayanga
      @warunaudayanga  22 วันที่ผ่านมา

      ස්තුති ....

  • @namaljayaweera8491
    @namaljayaweera8491 23 วันที่ผ่านมา

    ඔබතුමාගේ නිහතමානිකම ඉතාම අගය කරනවා. හැම vedio එකකම දැක්කෙ බොරු ආටෝපකම නැති සරල ජීවිතය. චූටි දුවත් ඔබතුමා වගේම නිරහංකාරයි. පුංචි කාලෙ ඉදලාම හැම දෙයක් ගැනම අවබෝධයෙන් හැදෙන එක හරිම වටිනවා. මේ මහ පොළවෙ පය ගහලා ජීවත් වෙන දරුවො හැදුවම ඔබතුමාට අනාගතේදි ලොකු සැනසීමක් දැනේවි. මේ සත් කාර්ය දිගටම කරගෙන යන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.

    • @warunaudayanga
      @warunaudayanga  21 วันที่ผ่านมา

      සමවෙන්න පිලිතුරු දෙන්න පරක්කු උනාට ඔබගේ දහස් දැක්වීමට ගොඩක් ස්තුතී

  • @PulasthiWijerathnaMusic
    @PulasthiWijerathnaMusic 24 วันที่ผ่านมา

    සෑහෙන කාලෙකින් සර්ගේ video එකක් බලන්න ආවේ. සර්ටයි සර්ගේ පවුලේ අයටයි සුබ පතනවා ඉදිරි අනාගතයට ❤🎉 ලස්සන video එකක්

    • @warunaudayanga
      @warunaudayanga  24 วันที่ผ่านมา +1

      ස්තුති පුතා

  • @ChandrikaKariyawasam-uy9nc
    @ChandrikaKariyawasam-uy9nc 18 วันที่ผ่านมา

    Oo

  • @user-xr4td3qg6q
    @user-xr4td3qg6q 25 วันที่ผ่านมา

    Niyamai ayya 🤩🤩

  • @ImeshPathirana1913
    @ImeshPathirana1913 25 วันที่ผ่านมา +2

    නියමයි ❤️

  • @ganganisurangika5802
    @ganganisurangika5802 25 วันที่ผ่านมา

    Your vlog is really interesting .Enjoyed a lot.

    • @warunaudayanga
      @warunaudayanga  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතී අදහස් දැක්වුවාට

  • @Challenge-nk1rw
    @Challenge-nk1rw 24 วันที่ผ่านมา

    thank you ................. See you again \

  • @suwannaDesing
    @suwannaDesing 24 วันที่ผ่านมา

    Niyamai i enjoy 😊 your video

    • @warunaudayanga
      @warunaudayanga  24 วันที่ผ่านมา

      ස්තුතී අදහස් දැක්වුවාට

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 25 วันที่ผ่านมา

    🎉🎉

  • @wrestlinghub1936
    @wrestlinghub1936 22 วันที่ผ่านมา

    හැමොටම සමතැන ලැබීම,සරල වීම,මානසික නිදහසට හේතුවක් මම හිතන්නෙ.

    • @warunaudayanga
      @warunaudayanga  21 วันที่ผ่านมา

      වෙන්න පුලුවන්

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 24 วันที่ผ่านมา

    ❤❤❤

  • @hansanidias1789
    @hansanidias1789 24 วันที่ผ่านมา

    සර් ඔයාගෙ නිහතමානී කමනම් අගය කරන්නම ඕනෙ. සරලව ජීවත් උනාම ලොකු මානසික නිදහසක් ලැබෙනවා ඒක ඇත්ත.

    • @warunaudayanga
      @warunaudayanga  21 วันที่ผ่านมา

      ස්තුති ඒක ඇත්ත

  • @amilawedikkara2292
    @amilawedikkara2292 24 วันที่ผ่านมา

    Patta

  • @glakruwan9255
    @glakruwan9255 24 วันที่ผ่านมา

    👍🌏✈️

  • @user-zd9ht6pf3d
    @user-zd9ht6pf3d 24 วันที่ผ่านมา

    Very nice baby ❤❤

  • @tharindudarshana2772
    @tharindudarshana2772 24 วันที่ผ่านมา

    Finland wala winter, spring, summer thiyenne mona month walada

  • @erangahansamali3016
    @erangahansamali3016 17 วันที่ผ่านมา

    Summer ekata university vacation denawada?

  • @tv2wins883
    @tv2wins883 24 วันที่ผ่านมา

    Hyva,, 🎉🎉

  • @user-zd9ht6pf3d
    @user-zd9ht6pf3d 24 วันที่ผ่านมา

    You are a private person. Sir ❤

  • @iamknoxpresley
    @iamknoxpresley 24 วันที่ผ่านมา

    මොකද්ද නගරය?

  • @oppriyani5318
    @oppriyani5318 24 วันที่ผ่านมา

    බයිසිකලේ අයිති තැනැත්තා ෆින්ලන්ත කෙනෙක් ද.
    ලංකාවේ සිටියා නම්, නොදන්නා කෙනෙකුට නොමිලේම බයිසිකලයක් දෙන කෙනෙක් ඉදීවිද.
    ෆ්‍රෙන්ඩිලි බව ෆින්ලන්ත වැසියන් ගේ තියෙනවා වගේ නේද.

    • @warunaudayanga
      @warunaudayanga  24 วันที่ผ่านมา

      ඒක ඇත්ත මෙහේ තමන් ට භාවිතා කරන්න අවශ්‍ය්‍ය නැත් නම් අනිවාරයෙන්ම ඒක වෙන කාට හරි දෙනවා

    • @namaljayaweera8491
      @namaljayaweera8491 23 วันที่ผ่านมา

      ඒකට ලංකාවෙ. එහෙම කාටවත් දුන්නොත් බැනුම් අහන්න වෙනවා ඒ අයට. මොකද ඒක අවතක්සේරුවක් කියලා අනිත් අයට. අනේ මංදා ලංකාවෙ මිනිසුන්ට මේ ආකල්ප, අනවශ්‍ය අහංකාර උද්දච්ච දුෂ්ඪ ගති කොහෙන් ආවද කියලා. තව කෙනෙක්ගෙ දෙයක් දැකලා සතුටු වෙන්න දන්නෙ නෑ.

    • @iamknoxpresley
      @iamknoxpresley 21 วันที่ผ่านมา

      ඕක අපේ වගේ ආර්ථික අවපාතයක් තියෙන රටවල නැති උනාට ගොඩක් දියුණු රටවල කරන දෙයක්, එයාල භාවිතයෙන් ඉවත් කරන දේවල් ඔය වගේ තැන්වලට ගෙනත් දානව

  • @PanagodageKumara
    @PanagodageKumara 24 วันที่ผ่านมา