වින්ටර් එක ඉවරයි (vlog 42)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2024
  • ඉතින් ඔන්න දැන් වින්ටර් එක ඉවරයි ගස්වල ලස්සන කොල හැදෙමින් පරිසරය ලස්සන වෙමින් වස්න්තයට සුදානම් වෙනවා ඒ අතරේ රවුමක් ගියා තනියෙම ඒ මතකයන් අරන් අවා ඔයාලත් එක්ක බෙදා ගන්න

ความคิดเห็น • 112

  • @kasunsameera3270
    @kasunsameera3270 หลายเดือนก่อน +4

    සර් ලස්සන වෙලා රැවුල කපලා ජයවේවා

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ස්තුති ...

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 หลายเดือนก่อน +6

    අපිත් finland ගියා වගේ.ලස්සණ වීඩියෝ ඵකක්.ජය වේවා 🎉🎉🎉🎉🎉

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ස්තුති ....🎉🎉🎉🎉

    • @user-vp4gr5by5b
      @user-vp4gr5by5b หลายเดือนก่อน

      ලබා dana danumata ස්තුතිය .

  • @HEENAAKURUKARAMU
    @HEENAAKURUKARAMU หลายเดือนก่อน

    lassanayi malli,jaya wewa!!!!

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw หลายเดือนก่อน +1

    tank so much sir good luck

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 25 วันที่ผ่านมา

    හරීම ලස්සනයි ඔබතුමා තමයි ලස්සනම දේවල් බෙන්නන්නේ අපේ රටත් මේවගේ ලස්ස කලානම් අපි දුප්පත් අය මහත්තයා අපිට එන්න මුදල් නැ දරුවෙක් වත් එවනවා දවසක සුන්දරත්වය බලන්න

    • @warunaudayanga
      @warunaudayanga  24 วันที่ผ่านมา

      ඒක ඇත්ත ළමයින්ට හොඳින් උගන්වන්න

  • @PrashanthaKumanayake-rb6fm
    @PrashanthaKumanayake-rb6fm หลายเดือนก่อน

    Aiye video eka lassanai...thank you godak.

  • @kandeharshana824
    @kandeharshana824 หลายเดือนก่อน

    Thank you 🙏 i like to wach your videos..

  • @anjanabrahmana416
    @anjanabrahmana416 หลายเดือนก่อน

    👍👍👍

  • @chathurikanirmani2295
    @chathurikanirmani2295 หลายเดือนก่อน

    Harima lassana ratak

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතී

  • @user-mo6ob1ob1m
    @user-mo6ob1ob1m หลายเดือนก่อน

    Good luck ...

  • @user-zd9ht6pf3d
    @user-zd9ht6pf3d หลายเดือนก่อน

    Sir good luck

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 หลายเดือนก่อน

    Thanks for taking lot of trouble to get this video I can feel that you like to help and encourage others to come to findland good job son God bless your family 🙏🙏🙏

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 หลายเดือนก่อน +1

    සිංහල අපිට අවංකකම, නිහතමානිකම, හා අනුන්ට ගරැකිරිම ඉගෙන ගතයුතුවෙනවා, මෙිවා අප අතර නැතිවිමට හාමුදුරැ බුදුදහම, දාතුවන්දනා ආදි බොරැ ඇදහිලි ව්‍යාසනයක් ලෙස හේතුවි තියෙනවා!

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน +1

      සමහර දේවල් ලංකාවේ දී පැහැදලි කරන්න අමාරුයි අත්දැකිමෙන් තේරෙන්නේ මෙහෙ ආවාම තමයි

    • @sanjeewaperera5731
      @sanjeewaperera5731 หลายเดือนก่อน

      What you told is real truth mr ranasinghe.

    • @sanjeewaperera5731
      @sanjeewaperera5731 หลายเดือนก่อน

      Discipline is the no one, without maintaining it you will never build smart country and amart people.what is Sri Lanka experiencing now...

  • @dinethkumara
    @dinethkumara หลายเดือนก่อน

    Wow maru ayiya

  • @user-yn1xj6dv2q
    @user-yn1xj6dv2q หลายเดือนก่อน

    harima lassanata oya idiripath karanawa. rate, pirisidukama saha piliwela ithaa hondin danenawa. honda hadawathak thiyenna oona minisekuta, ratak diunu kara ganimata. obata saha pawle ayata jayawewaaa. ❤

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති අදහස් දැක්වුවාට

  • @prasannamanoj3758
    @prasannamanoj3758 หลายเดือนก่อน

    Woow👍👍👍

  • @EATHTHA-
    @EATHTHA- หลายเดือนก่อน

    දුකට හුරැ වී, 🍃

  • @user-fv7ey2eh5s
    @user-fv7ey2eh5s หลายเดือนก่อน

    Super Sir

  • @amilawedikkara2292
    @amilawedikkara2292 หลายเดือนก่อน

    Patta

  • @user-ht5vj6qn6c
    @user-ht5vj6qn6c หลายเดือนก่อน

    We are looking forward Ur new episodes.....❤.we also gonna migrate to Finland.....❤❤❤

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      Thanks ....🥰🥰🥰🥰

  • @pglalith893
    @pglalith893 หลายเดือนก่อน

    ❤❤❤

  • @vstudios9639
    @vstudios9639 หลายเดือนก่อน +1

    super🥰🥰🥰

  • @sadunkumara1145
    @sadunkumara1145 หลายเดือนก่อน

    ❤❤

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Kataragama123
    @Kataragama123 หลายเดือนก่อน

    ඒ මලේ නම Tulips & in Finish Tulpaniya❤

  • @Lavinthekindu2244
    @Lavinthekindu2244 หลายเดือนก่อน

    Travelling vlogs onee 😍

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      හරි අරන්න එන්න නම්

  • @Hashini.Nimasha.666
    @Hashini.Nimasha.666 หลายเดือนก่อน

    💖

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      Thanks

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      දන්න තරමින් නම් එහෙම නෑ

  • @weera3945
    @weera3945 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @sadeeshandesilva5982
    @sadeeshandesilva5982 หลายเดือนก่อน +1

    රටක දියුණුව කියන්නේ කොන්ක්‍රීට් බිල්ඩින් ගොඩක් විතරක් හදන එක නෙමෙයි කියන එක හොදටම තේරුම් ගන්න පුළුවන් scandinavian රටවල් දිහා බැලුවාම.sustainable development 🤗

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      Hmmmmm

    • @Taskforce733
      @Taskforce733 หลายเดือนก่อน

      Ahock Laylend බස් පික්කො ටිකක් ගෙනල්ලා දාන්න ඕනෙ ෆින්ලන්තෙට ලස්සනට තියෙයි🎉🎉

  • @nisansalasewwandi339
    @nisansalasewwandi339 29 วันที่ผ่านมา

    Part time hoyagnna amaruida. Man vfs giya. Enna inne oheta family. Websites monahari tiyeinm. English requirements illna part time ndda. Nursing topup eka ta thama enna inne

    • @warunaudayanga
      @warunaudayanga  27 วันที่ผ่านมา

      බැරිවෙන්නේ නෑ ටිකක් කල් යයි කෝකටත් මතක් කරලා සල්ලි ටිකක් අරගෙන එන්න

  • @PrashanthaKumanayake-rb6fm
    @PrashanthaKumanayake-rb6fm หลายเดือนก่อน

    Aiye...Campz ekata Bike eke yana video eka ikmanatama one....❤❤❤❤❤❤❤❤❤❤

  • @sumedhajayalath6697
    @sumedhajayalath6697 หลายเดือนก่อน +1

    Finland giya wage hageemak thiyenne.Thanks a lot

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ස්තුතී ඔබ වෙනුවෙන් විඩියෝ කරන්න ලැබිම සතුටක්

  • @user-qm7xz7hh2g
    @user-qm7xz7hh2g หลายเดือนก่อน

    This kind of service is available in polonnaruwa to visit ruins.I got a bicycle to visit the ruins.Tourists are
    also used the bicycles.Thanks.

  • @chanakaliyanage2385
    @chanakaliyanage2385 หลายเดือนก่อน

    ඔබගේ මෙම වීඩියෝවේ අධ්‍යාපන ගැන පැහැදිලි කිරීම වටිනවා.අපේ රටේත් එම වෙනස අවශ්‍යයි.මේ යන විදිහට පුළුවන් වෙයිද දන්නෙ නෑ.

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ස්තුති ....

  • @user-xq4zi4os8m
    @user-xq4zi4os8m หลายเดือนก่อน

    ජිම් එකේ වීඩියෝ එකක් දාන්න.. බුදුසරණයි

  • @1stgrade343
    @1stgrade343 หลายเดือนก่อน

    Finland වල ගුරුවරයෙක් වෙන්න පුලුවන් විදිහ ගැන කරුණු දැනගන්න ආසයි. Bachelor එකකට ආවොත් ගුරුවරයෙක් දක්වා යන විදිහ.. early childhood degree එකට ආවොත්..

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      මුලින් අවිත් ඉන්න ඕනෑ පස්සේ කමයි බලන්න වෙන්නේ භාෂාව එහෙම හදාගෙන

  • @SudamBandaraTennakoon
    @SudamBandaraTennakoon หลายเดือนก่อน

    ❤♥️❤️💓👏👏💓💓👏💓

  • @Taskforce733
    @Taskforce733 หลายเดือนก่อน +1

    Ahock Laylend බස් පික්කො ටිකක් ගෙනල්ලා දාන්න ඕනෙ ෆින්ලන්තෙට ලස්සනට තියෙයි🎉🎉

  • @nireshakivain4341
    @nireshakivain4341 หลายเดือนก่อน

    Sir, i am planning to come fir September intake wuth my husband and 9yr son. What are the goods we need to bring with us. Pls advise. Thank you

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ඇදුම් ටිකක් සමග අත්‍යවශයය බඩු අරන් එන්න ගොඩක් හොඳයි FB Groupe එකකි කට්ටියගෙන් අහලා බලන්න

  • @piuminisansala3303
    @piuminisansala3303 หลายเดือนก่อน

    Hema bicycle ekkama yanna driving license eka oned?

  • @dineshkoshala5418
    @dineshkoshala5418 หลายเดือนก่อน

    Ayya bus eken bahinakotat card 1ka tap karanna oneda. Bus/tram/train

  • @user-nf8up4rx4u
    @user-nf8up4rx4u 23 วันที่ผ่านมา

    Malli Lankaawe Licence ekata Finland wala Drive Karanna Puluwanda,

    • @warunaudayanga
      @warunaudayanga  21 วันที่ผ่านมา

      පුළුවන් ගැටළුවක් නැ ඇවිත් මාරු කරගන්න පුළුවන්

  • @thilinadhananjaya4755
    @thilinadhananjaya4755 หลายเดือนก่อน

    Chemistry field eka hodaida sir mn enawa lagadimada

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      භාෂාව තමයි අවශයය වෙන්නේ මෙහෙ සුදුසු කමක් හදාගන්න අවශයයි

  • @globaltechmarketing2816
    @globaltechmarketing2816 หลายเดือนก่อน

    Finland yanna AL pass wenna onada,,,OL walin witharak puluwanda

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      මම හිතනනේ අවශ්‍යය වෙනවා

  • @sepaadissanayake1332
    @sepaadissanayake1332 หลายเดือนก่อน

    Oya mode eken vedio eka karanna epa sir vedio eka balanna amaruii oluwa karakenawa anika lassnata vedio eka pennet na aye normal widiyata vedio eka karanna sir api asawen balanawa

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ස්තුති ....

  • @merileranda2370
    @merileranda2370 หลายเดือนก่อน

    I'm a italian citizen. Can I come and find a job in finland without a problem

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ඒක නම් මම හරියටම දන්නේ නෑ හැබැයි රැකියාවක් ගන්න නම් භාෂාව දැන ගන්න අවෂ්‍යයම වෙනවා

  • @shortvideos4056
    @shortvideos4056 หลายเดือนก่อน

    finland වල dairy farm තියෙනවද

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      කොහොමත් ඇවිත් මෙහෙ අද්‍යපන සුදුසු කම් හදාගන්න අවශ්‍යය වෙනවා

  • @coffeeeinen
    @coffeeeinen หลายเดือนก่อน

    ඇයි වින්ටර් එක ඉවර උනෙ?

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i หลายเดือนก่อน

    සර්, වින්ටර් එක මාස 6 ක්‌ වගේද හිම මාස දෙකක් වගේද තියන්නෙ

    • @harindamusic
      @harindamusic หลายเดือนก่อน

      Maasa 6k Hima :)

    • @user-xw8ki7rx9i
      @user-xw8ki7rx9i หลายเดือนก่อน

      @@harindamusic 👍

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      දෙසැම්බර් ඉදන් අප්‍රෙල් වෙනකම්ම තියනවා

  • @kusumpriyangika2997
    @kusumpriyangika2997 หลายเดือนก่อน +1

    ඔය හෝල්ට් එක ලග මොකක්ද තිබුණේ

  • @NandaRanawaka-z3k
    @NandaRanawaka-z3k 5 วันที่ผ่านมา

    Vasaaa.geyak.hoya.denna.ehe.kohomada.wisthara.kiyanna.puluwanda

    • @warunaudayanga
      @warunaudayanga  2 วันที่ผ่านมา

      සමාවෙන්න ඒක නම් කරන්න විදිහක් නෑ කැම්පස් එකෙන් උදව්වක් ගන්න

  • @kasungunawardena3640
    @kasungunawardena3640 หลายเดือนก่อน +1

    Aiyya inne tampare neda? Apita podi advice tikak ganna contact number/ email eka danna

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน +1

      සමාවෙන්න දුරකතන වලින් කතා කරන එක නම් අමාරු වැඩක්