කැම්පස් යමු බයිසිකලේ (vlog45)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2024
  • Finland වල ගොඩක් කට්ටිය වින්ටර් එක ඉවර වුනාම ගමන් ගන්න භාවිතා කරන්නේ බයිසිකලය තමයි .මෙහේ ඔනෑම තැනකට යන්න බයිසිකලය භාවිතා කරන්න පුළුවන් . විශේෂයෙන් වැඩට යන්න ඉගෙන ගන්න යන්න වගේ හැමදේකටම මෙයාලා බයිසිකලය භාවිතා කරනවා. ඉතින් අද මම කැම්පස් එකට යන වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ ඔයාලාට .

ความคิดเห็น • 57

  • @GamayasPro
    @GamayasPro 20 วันที่ผ่านมา +2

    කමක් නෑ , වීඩියෝ දිග උනාට , ,
    ජයවේවා

  • @PrashanthaKumanayake-rb6fm
    @PrashanthaKumanayake-rb6fm 24 วันที่ผ่านมา

    Thanks aiye...balanagena hitapu video ekak...niyamai...me wage videos ithin oyagen witharai...

  • @thiliniachintha8613
    @thiliniachintha8613 24 วันที่ผ่านมา

    😊😊

  • @user-xr4td3qg6q
    @user-xr4td3qg6q 24 วันที่ผ่านมา

    🤩🤩

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 24 วันที่ผ่านมา +1

    ලස්සණ වීඩියෝ ඵකක්.අපිත් finland පාර දිගේ ගියා වගේ.ලංකාවත් ඉස්සර ඔය වගේ heaven ඵකක්.කෑලෑ කපලා ගංගා වල වැලි ගොඩ දාලා විනාශ කරලා.ඔයාලගෙ පින් මතුවෙලා heaven ඵකකට ගිහින්
    කවදාහරි ඇවිත් මේ රට නැවත හදන්න.ජය වේවා.🎉🎉🎉🎉

  • @nireshakivain4341
    @nireshakivain4341 24 วันที่ผ่านมา

    I am going to come with My family for September. We live nature and I think Finland is ideal place for My next journey of life

  • @user-zd9ht6pf3d
    @user-zd9ht6pf3d 24 วันที่ผ่านมา

    Very nice sir

  • @dinethkumara
    @dinethkumara 24 วันที่ผ่านมา

    Superb Vlog ayiya, (podi deyak danaganna kiyanna ayiya, bike ekata Helmet eka aniwa danna one nadda? )

    • @warunaudayanga
      @warunaudayanga  21 วันที่ผ่านมา

      ඒක දාගෙන යන්වා ගොඩක් කට්ටිය දාන්න පුළුවන් නම් හොඳයි

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 24 วันที่ผ่านมา

    ratakin ratakata a gaman thiyena aganthuka bawen midila ratata anugatha wemin inna bawak danenawa ,🎉 jayawewa 👍

  • @truthworld2204
    @truthworld2204 18 วันที่ผ่านมา

    Finland Family පිටින් ඒන්න ඉන්න අයට VFS ඒකේ Rule ඒකක් දාලා - මාරම වැඩේ කියන්න Booking ලැබුන අයටත් ආයෙත් Booking දාන්න වෙලා - Waiting List ඒකේ හිටපු අයටත් මේ Update ඒක නිසා ‌VFS ඒකට ගෙවපු මුදල ආයෙත් ගෙවන්න වෙලා ඒක Booking ලැබුනට පසේ Refund කරනවා කියලා තියනවා But update ඒක අතරමැද දාපු ඒක නම් විකාරයක්. ‌මේ ගැන ‌ඔබගෙන් විඩියෝ ඒකක් ඔනේ

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 24 วันที่ผ่านมา

    ලස් සනයි.ආසාවෙන් බැලුවා.❤❤

  • @SanjayaKakillarachcbi-wx4fj
    @SanjayaKakillarachcbi-wx4fj 15 วันที่ผ่านมา +1

    පින්ලන්ඩ් වල යුටියුබ් කරන කෙනෙක් මැරිල නේද මොනාවෙලාද දන්නවද, සංහල ගැනු කෙනෙක්

  • @pglalith893
    @pglalith893 24 วันที่ผ่านมา

    1st comment

  • @nilantha01
    @nilantha01 22 วันที่ผ่านมา

    Any reason for not using your own bike ? What is the normal price for used cycle in there ?

    • @warunaudayanga
      @warunaudayanga  21 วันที่ผ่านมา

      එහෙම එක් නැ තමන්ගේ බයික් එක ම භාවිතා කරන්න පුළුවන්

  • @pasindubasuru7541
    @pasindubasuru7541 24 วันที่ผ่านมา

    Videos Eka digata danawata Hadavathinma Adareii

    • @warunaudayanga
      @warunaudayanga  24 วันที่ผ่านมา

      ස්තුති ...

  • @MangalikaIndiketiya
    @MangalikaIndiketiya 21 วันที่ผ่านมา

    July end mage duwa and putha famali tempare walata anawa help karanna puluwanthe

  • @nilukapriyadarshani1647
    @nilukapriyadarshani1647 24 วันที่ผ่านมา +1

    Maarama lassanai pilewelai..eka kunu කෑල්ලක් wath na..

  • @user-nf8up4rx4u
    @user-nf8up4rx4u 23 วันที่ผ่านมา

    wenasma video ekak eken loku idia ekak labuna. malli foot cycle padinna mokak hari sudusu kamak balanawada. apith Finland enna try karanawa Nursing Course ekakata, THANK YOU VERRY MUCH,

    • @warunaudayanga
      @warunaudayanga  21 วันที่ผ่านมา

      එහෙම එකක් නම් නෑ

  • @amandapathiraja8085
    @amandapathiraja8085 21 วันที่ผ่านมา

    Experienced barista kenekta coffee related job ekka hoyaganna puluwan weyi da finnish language eka fluency nathuwa

  • @lankatribute
    @lankatribute 22 วันที่ผ่านมา

    Electric Scooter eka honda nadda.
    eka use karanna loku ganak yanawada

    • @warunaudayanga
      @warunaudayanga  21 วันที่ผ่านมา +1

      ඒක නැම් දන්නේ නෑ සමහර කට්ටිය නම් භාවිතා කරනවා

  • @SLWaraa
    @SLWaraa 16 วันที่ผ่านมา

    අයියේ ඔයාද student නැත්නම් wife ද

  • @oppriyani5318
    @oppriyani5318 24 วันที่ผ่านมา

    ෆින්ලන්තයේ ස්වාභාවික පරිසරයේ ලස්සන හරිම අපූරුයි.
    හොඳ වාතාශ්‍රයක් ලැබෙන නිසා සහ ව්‍යායාම් ලෙස ඇවිදීම සයිකල් පැදීම කරන එක වගේම සිංහල අපි වගේ ලොකු බත් පිඟානක් නොකෑම තමයි නීරෝගී සුවය දීර්ඝායුෂ විදීමේ හැකියාව තියෙන්නේ.
    ඒ විදියටම පුරුදු වුනොත් හරි නේද.
    මල් වත්තක් නෙමෙයි ඒ දැක්කේ මම නම් හිතන්නේ, දැන් ෆින්ලන්තයේ ඉබේටම ලස්සන මල් පිපෙන කාලයයි.
    ෆින්ලන්ත වැසියන් ස්වභාව පරිසරයට හානි නොකරන නිසා, ස්වභාව ධර්මයාද ලස්සන දේවල් දෙනවා කියා සිතෙනවා.
    ලංකාවේ වගේ නෙවෙයි නේ දැන් සිතිවිලි එන්නේ ඉතුරු කරන්න ඕන කියන හැඟීම වැඩියි වගේ නේද.
    ලංකා සමාජයේ බලපෑම් හමුවේ ඇති සිතිවිලි අධමයි වගේ හිතෙන්නේ නැද්ද ෆින්ලන්ත සමාජය හා සසදන විට.
    මට නම් එහෙම හිතුනා.
    ෆින්ලන්ත බදු අයකිරීම වෙන්නේ සල්ලි වැඩි අයගෙන් අය කරන බදු මුදල් ද වැඩි වෙන ආකාරයටයි.
    ඒ පිරිස් නම් වැඩි දෙනෙක් ඉලෙක්ට්‍රික් සහ පෙට්‍රල් දෙකෙන්ම වැඩ කල හැකි වාහන භාවිතා කරන බව දන්නේ නැතිද.
    තව ටික කාලෙකින් ඔයගොල්ලෝත් ගනීවි කියා සිතෙනවා.
    දැනට මට නම් හිතෙන්නේ ඔරුව පෙරළුනු පැත්ත හොඳයි කියමින් එගොඩ වෙන්න හදනවා වගේ කියලා නේද.🤔
    මිදි ඇඹුල් කියන කතාවට නම් තවම ඇවිල්ලා නැති නිසා හොඳයි 😂.🤗

  • @erangahansamali3016
    @erangahansamali3016 24 วันที่ผ่านมา

    වීඩියෝස් දිග වැඩි නෑ මම ආසාවෙන් බලනවා.මමත් Finland එන්න try කරනවා

    • @warunaudayanga
      @warunaudayanga  21 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති උත්සහ කරන්න

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 13 วันที่ผ่านมา

    හිරැණිගෙ මරණය ගැන විඩියෝවක්

  • @rohantissera3601
    @rohantissera3601 24 วันที่ผ่านมา

    very good I like living in nature

  • @nirmanikaushalya8916
    @nirmanikaushalya8916 24 วันที่ผ่านมา +1

    Asai video eka baladdi dukai ape finland heenaya boda una.husband finland awit aye awa..😢

    • @ginetheranga5043
      @ginetheranga5043 24 วันที่ผ่านมา

      Reason?

    • @chathusamaraweera7721
      @chathusamaraweera7721 24 วันที่ผ่านมา

      Ai ayth awe?

    • @user-yj2xx2vr3m
      @user-yj2xx2vr3m 24 วันที่ผ่านมา

      😢 what happened 😮

    • @warunaudayanga
      @warunaudayanga  21 วันที่ผ่านมา +1

      හිතන්න එපා දැන් ඒ ගැන ඉන්න තැන නැවතත් ස්ථාවර වෙන්න බලන්න

  • @nayaneesudharshika3936
    @nayaneesudharshika3936 24 วันที่ผ่านมา

    August wala api enawa

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 14 วันที่ผ่านมา

    "hirunisnorthenlife" u tube eka karana kena hadisiye miyagihin e gana monawath dannawanam kiyanna . harima kanagatui

    • @warunaudayanga
      @warunaudayanga  13 วันที่ผ่านมา

      Wennaa baaa

    • @mahindadharmadasa1017
      @mahindadharmadasa1017 13 วันที่ผ่านมา +1

      @@warunaudayanga wenna be nemei wela iwarai ,eththa wisthsrayak danne ne. me aya Helsinki da koheda paththara welanam wisthara ethi .

    • @captainnemo3958
      @captainnemo3958 13 วันที่ผ่านมา +1

      ඔව් අයියේ පුළුවන් නම් ඒ ගැන විස්තරයක් දෙන්න ,🥺 ඒක ඇත්ත