පවුලක මාසික වියදම කීයක් වෙයිද ( vlog47 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 54

  • @1stgrade343
    @1stgrade343 3 หลายเดือนก่อน +2

    Thank you api labana mase enawa.. godak useful ❤

  • @howitsl
    @howitsl 3 หลายเดือนก่อน

    අපිත් 2025 finland එන්න බලාපොරොත්තුවෙන් ⁣ඉන්නව.මගේ දුවට අවුරැදු 11. එන්න කලින් ලංකාවෙදි එයාට finish language මූලික ටික එයාට උගන්නන එක ගැන සර්ගෙ අදහස දැනගන්න කැමතියි.ඔබ තුමා තාත්ත කෙනෙක් වගේම ගුරුවරයෙක් නිසයි මෙි ගැන අදහසක් ගන්න හොදම කෙන⁣ා සර් කියල මට හිතුනෙ. ස්තුතියි.

    • @ginetheranga5043
      @ginetheranga5043 3 หลายเดือนก่อน

      ඔයා යන්න ට්‍රයි කරන්නේ agency එකක් through d?😊

    • @howitsl
      @howitsl 3 หลายเดือนก่อน

      @@ginetheranga5043 නැහැ.

  • @thusithabandaraathukoralaa3639
    @thusithabandaraathukoralaa3639 หลายเดือนก่อน +1

    great ... will meet in Finland soon

  • @erangahansamali3016
    @erangahansamali3016 3 หลายเดือนก่อน

    Thank u very much ayya mata loku idea ekk lebuna mata tibuna prashna walata❤

  • @chrisantharajana4579
    @chrisantharajana4579 3 หลายเดือนก่อน +1

    Special needs education gena video ekak or details plz

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 3 หลายเดือนก่อน

    වටිනවා.ස්තුතියි.❤❤❤

  • @ELT--B-
    @ELT--B- 2 หลายเดือนก่อน

    බබාලව school දාගන්න විස්තර තියෙන video එකක් කරන්න පුලුවන් නම් great💐🙏

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน

      මම විඩියෝ එකක් කරලා තියනවා බලන්න

  • @dushanthakumara4582
    @dushanthakumara4582 หลายเดือนก่อน

    1. Man Dubai inne , bakery chef, Dubai wala idala work visa 2years contract ekata enna hadanne, ehema awoth aulak nadda.
    2. Ehema giya aya kauru hari innawada.
    3. Sure agency ekak dannawanam Poddak kiyanna.
    Thanks.

  • @ShalithaPerera96
    @ShalithaPerera96 3 หลายเดือนก่อน +2

    අන්තිම විනාඩිදෙකේ තමයි වැදගත්ම කොටස තියෙන්නෙ

  • @piuminisansala3303
    @piuminisansala3303 3 หลายเดือนก่อน

    Finland awa gaman krnna one dewal gena video ekak krnna sir.

  • @avishkadilshan7067
    @avishkadilshan7067 3 หลายเดือนก่อน

    Thank you very much

  • @supunarunadesilva7068
    @supunarunadesilva7068 3 หลายเดือนก่อน +1

    Student, spouse and 2 kids enawanm euro kiyak aran enna puluwanda.

  • @999inf
    @999inf 3 หลายเดือนก่อน

    Thank you very much for information ayye, Remote job ekak wage karanawanam waahanayak ganna puluwanda e work contract eka pennala gewanna ganna.

  • @AG-el6pu
    @AG-el6pu 3 หลายเดือนก่อน +1

    Health system eka genath video ekak krnna

  • @wp-hi1sg
    @wp-hi1sg 3 หลายเดือนก่อน

    Thanks . very useful vedio..

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      So nice of you

    • @shalikadasanayake2609
      @shalikadasanayake2609 หลายเดือนก่อน

      ​@@warunaudayanga බබාලට ලැබෙන allowance ගැනත් කියන්න පුලුවන් නම් වටිනවා

  • @rathnayakalc2923
    @rathnayakalc2923 หลายเดือนก่อน

    good information ❤ thanks sir

  • @SithuminiHettiarachchi
    @SithuminiHettiarachchi หลายเดือนก่อน

    Filand ave කොහොමද ayya ..karana job eka mokakda

  • @biharichamathka7885
    @biharichamathka7885 2 หลายเดือนก่อน

    සර් Duolindo වගේ app එකකින් යම්තාක් දුරකට language එක හදන් ආවොත් (එදිනෙදා පාවිච්චි කරන වචන වගේ දේවල්) සහ Aalto university එක අවට student apartment එකකට try කරනවානම් husband and wife විතරනම් එන්නේ සාමාන්‍යයෙන් job එකක් හොයාගන්න පුලුවන් වේවිද?

  • @Beddekankanamgechandranie
    @Beddekankanamgechandranie 3 หลายเดือนก่อน

    අපි හරි ආසාවෙන් බලන්නෙ .රටට එන්නම නෙමෙයි ,රටවල් වල විස්තර දැනුමට එකතු කර ගන්න .ඒ නිසා රටේ විස්තර පුළුවන් වෙලාවට වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න .

  • @nishandanuska5336
    @nishandanuska5336 หลายเดือนก่อน

    ❤🎉❤🎉❤🎉❤🎉❤

  • @DeepalSenavirathna
    @DeepalSenavirathna 3 หลายเดือนก่อน

    Digatama vistata danda .හොඳයි 🎉🎉🎉

  • @wrestlinghub1936
    @wrestlinghub1936 3 หลายเดือนก่อน

    Thani kenekta viyadama kohoma weda???

  • @dumindavithanage1329
    @dumindavithanage1329 3 หลายเดือนก่อน

    Thanks ayya 🎉❤

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi 3 หลายเดือนก่อน

    Benefits wlata apply krna widiya poddak kiynnko sir

  • @kumaraelpitiya9032
    @kumaraelpitiya9032 หลายเดือนก่อน

    ❤❤❤

  • @barneycasting8331
    @barneycasting8331 3 หลายเดือนก่อน +3

    ඇත්තටම මහත්මයා ලංකාවේ ඉන්න බැහැ කියල පාරේ උත්ගොෂණය කරලා, වලං වලට තට්ටු දාලා, ඔය රටවලට ඇවිත් budget එකකට ජීවත් වෙන ලංකාවේ මිනිස්සු, ලංකවේ දීම budget එකක් හදාගෙන ජීවත් වුණා නම් මට හිතෙන්නේ ලංකාවේ වුණත් ජීවත් වෙන්න පුළුවන්.

    • @priyadarshani2235
      @priyadarshani2235 3 หลายเดือนก่อน +5

      අපි විතරක් මොකටද ලංකාවෙ බජට් එකට ජීවත් වෙන්නෙ.අපේ බදු වලින් දේශපාලකයො සැප විදිනකොට. දියුණු රටවල බොරු වංචා නෑ ගෙවන බදු වලි න් හැම කෙනෙක්ටම පහසුකම් දෙනවා. අපේ රටේ එහෙම සමානව ලැබෙනවද ? අපිට බජට් එකට කොහොමහරි ජීවිතේ ගැට ගහගන්නවා කියල දන්න නිසා තමයි දේශපාලකයො මේ තරම් රගන්නෙ.

    • @Mytargets5555
      @Mytargets5555 3 หลายเดือนก่อน

      😂❤

    • @visiontv2651
      @visiontv2651 2 หลายเดือนก่อน

      😂😂

    • @chesikaherath1030
      @chesikaherath1030 หลายเดือนก่อน +1

      Eka ithin eka ekkenge kamaththa.

  • @imedhaandfamily
    @imedhaandfamily 3 หลายเดือนก่อน

    👍👍

  • @veenaAriyasena
    @veenaAriyasena 3 หลายเดือนก่อน

    Spouse Lankaawe degree ekak karala thiyenawa nam A certificates FM attest karagena ena eka hodaida? Nathinam university eken dunna certificate eka witharak athida? Spouse finland awata passe student wenna puluwanda , anith kena study karaddima? Spousta course ekak karala job ekak hoyagaddi me certificates wadagath wevida aran ena eka ? Ewa FM attest karagena oneda? mehe campus eken DHL karagena hari oheta gennagaththoth athida? Thank you so much malli...mata puluwan nam wisthara tikak ewanna....

  • @potter763
    @potter763 3 หลายเดือนก่อน

    2025 Finland rules wenas welada .family Enna bada

  • @SadeepRangana-v3v
    @SadeepRangana-v3v 3 หลายเดือนก่อน

    😍

  • @sadunkumara1145
    @sadunkumara1145 3 หลายเดือนก่อน

    Lokuganak lankawen genna kohomada saha permission denawada

  • @amilawedikkara2292
    @amilawedikkara2292 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rangadias723
    @rangadias723 3 หลายเดือนก่อน

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @1234DSP
    @1234DSP หลายเดือนก่อน

    Brother, Who can handle students visa in Sri Lanka? Any recommendations?

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      i have not preifer on but you can apply own

  • @RangaAselaFonseka
    @RangaAselaFonseka 2 หลายเดือนก่อน

    Student apartment eke families inna puluwanda

  • @IRUUSASU
    @IRUUSASU หลายเดือนก่อน

    Can i ask your facebook name ?

  • @sasankadissanayake6288
    @sasankadissanayake6288 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤