බබිතාට කාලි අම්මාගෙන් තෑගි -God's gift |Hie pie suppa|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 617

  • @HiepieSuppaofficial
    @HiepieSuppaofficial  11 หลายเดือนก่อน +84

    Use my promo code 130% bonus on your first deposit
    Promocode - SUPPA
    Link - clcr.me/SUPPA
    Promotion by Nzxt Media Zone

    • @e-entrepreneur
      @e-entrepreneur 11 หลายเดือนก่อน +3

      Suppa Ada nam supiriyak thamai mage ekaaaa🤩

    • @e-entrepreneur
      @e-entrepreneur 11 หลายเดือนก่อน +2

      🤣

    • @Yohannavidu
      @Yohannavidu 11 หลายเดือนก่อน +4

      සුප්පා කියන්නේම බ්‍රැන්ඩ් එකක් 😂😂

    • @SL-JP
      @SL-JP 11 หลายเดือนก่อน +1

      වීඩියෝ වල බණ කිය කිය අහිංසකයෝ සූදුවට පුරැදු කරනවා 😂😂😂කැරි බඩු තමා ලංකාවේ ඉන්නෙ.යකෝ කුඩු විකුනන උනුයි උඹලයි අතර කිසි වෙනසක් නැ ..දෙකෙන්ම කරන්නෙ ඇබ්බැහි කිරීමක්..මං ලංකාවේ ානාම් ඉන්නෙ ..ඒත් යාලුවෝ ඉන්නවා..උන් කතා කරාම ගේම් වලට සල්ලි දාලා නනන්තාර වෙලා ඉන්නෙ ..මුදලි පොඩි පොඩි ගනන් දිනනවා ඊට පස්සෙ ඉල්ලෙ..මිනිස්සුන්ට කන් නැතුව ඉද්දි තෝ මේවට පුරැදු කරන්න එපා ලෝක මවලා..මොකද මේවට කෝටිපතියො සල්ලි දාන්නෙ නැ එදා වේල හොයන් කන එකා අතේ තියන පිච්චිය වැඩි කරගන්න හිතන් මේවට සල්ලි දාන්නෙ..

    • @-THANUSH_k_HETTIARACHCHI_
      @-THANUSH_k_HETTIARACHCHI_ 11 หลายเดือนก่อน

      රීවීවි එකක් ඕනී සුප්පා❤😂

  • @KAVI-wb8to
    @KAVI-wb8to 11 หลายเดือนก่อน +20

    බුදු දහම කියන්නෙ මොකක්ද කියල අපේ ගොන් හැත්තට කියල දුන්න,සුප්ප සුපිරියට respect ♡🥰

  • @nimrokrish2025
    @nimrokrish2025 11 หลายเดือนก่อน +66

    සුප්පා උබේ ජීවිත අවබෝධයනම් සුපිරි විහිලුවෙන් හරි මෙ මිනිස්සුන්ට කියලා දෙන එකට රෙස්පෙක්ට්❤

  • @KalumIdunil
    @KalumIdunil 11 หลายเดือนก่อน +40

    ජීවිතය නැමැති මායාව හොඳින් තේරුම් අරගෙන ජීවිතය විඳින කොල්ලෙක් බුද්ධ දර්ශනය මනාව හසුරවනවා විහිළුවෙන් හෝ තව කෙනෙකුට කියා දෙනවා😊

    • @LakshithaDilshan-ww4wv
      @LakshithaDilshan-ww4wv 8 หลายเดือนก่อน

      තොපිට හොදයි ඔය පින්න පොන්නයාව 😂

  • @SadunPreveen
    @SadunPreveen 11 หลายเดือนก่อน +57

    කොහොමද ඕයි ඔච්චර වේගෙන් පැටලෙන්නෙ නැතුව කියවන්නේ .😂❤❤

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 11 หลายเดือนก่อน +14

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @kavindumalshan9559
    @kavindumalshan9559 11 หลายเดือนก่อน +44

    උණ හැදිලා හිටියේ හිනාවෙලාම ඒකත් හොද උනා රෙස්පෙට් සුප්පා😂❤

  • @OSHADHISENADEERA-pl5pi
    @OSHADHISENADEERA-pl5pi 11 หลายเดือนก่อน +46

    සුප්පගෙ ලබන භවය ගැන මාරම බයක් තියෙන්නෙ මටනම් ❤😢😅

  • @dilrukshiamarasinghe-7180
    @dilrukshiamarasinghe-7180 11 หลายเดือนก่อน +13

    සුප්පාගෙන් ගැලවීමක් නැති බබිතා මෑනියෝ🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @madcouple-t4z
    @madcouple-t4z 11 หลายเดือนก่อน +111

    සුප්පා තමා ඒ සිද්දිය දකින්ම ඇත්තේ..ඒකනේ අපිට කියුවේ.. Fan එක මට ඕනේ..😂😂😂

    • @madcouple-t4z
      @madcouple-t4z 10 หลายเดือนก่อน

      මට fan එක හම්බුනේ නෑ..😢😢

    • @silbota901
      @silbota901 10 หลายเดือนก่อน +1

      බචු බොසා🎉

  • @ShihanCharuka-j5k
    @ShihanCharuka-j5k 11 หลายเดือนก่อน +16

    අපි බලාගෙන ඉන්නේ අලුත් එකක් දානකම්.
    අවදියෙන් සිටින්නේ ❤❤😂😂

  • @nipuniumanda2973
    @nipuniumanda2973 11 หลายเดือนก่อน +26

    ආස කෙනා අපිට මවපු කෙනා ❤❤❤❤ අදත් නියමයි

  • @SumeeraDileep
    @SumeeraDileep 11 หลายเดือนก่อน +27

    ආසම කෙනා වියලි කලාපේ අපේ හයිය සුප්පා 🖤❤️

  • @jayashanirandika8894
    @jayashanirandika8894 11 หลายเดือนก่อน +80

    සුප්පට ආදරේ කෙල්ලො ටික කෝ😁😁😁

    • @LakshithaDilshan-ww4wv
      @LakshithaDilshan-ww4wv 8 หลายเดือนก่อน

      පින්නයෙක්නේ බං ඕකා 😂

    • @ayomaSewwandi7951
      @ayomaSewwandi7951 6 หลายเดือนก่อน

      😁😁

    • @RenuMalkanthi-nc1mk
      @RenuMalkanthi-nc1mk 6 หลายเดือนก่อน

      😮😮😮

    • @chamathchelaka
      @chamathchelaka 5 หลายเดือนก่อน

      Uu hoda ekaa bn....විවෘතව බලපං...කොච්චර නම් ලංසි පැපොල් ලොන්තයොගෙ personality එක developed වෙන්නැත්ද...Uu nisa🔛🔝​@@LakshithaDilshan-ww4wv

    • @AnujaSathsara-qv1fl
      @AnujaSathsara-qv1fl 2 หลายเดือนก่อน

      එකෙන්ම ආදරෙයි බන් 😅😚💖

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 11 หลายเดือนก่อน +11

    සුප්පො අර ශලනි කියන කෙල්ල මෙ පැත්තෙ 😁අදත් මරු 🥰❤️😂

  • @nootiya1955
    @nootiya1955 11 หลายเดือนก่อน +18

    සුප්පෝ ආදරෙයි මෙ ප්‍රස්නඑක්ක ටිකවෙලාවකට ගරි හිනස්සවනවට😊❤

  • @chalanihansamali8187
    @chalanihansamali8187 11 หลายเดือนก่อน +37

    මුළු ලෝකෙටම හීනා වෙන්න හතරමං තේරවිල්ලකින් බාලි මාමාගේ විස්තරේ දැක්ක එකම කෙනා සුප්පලු😁😁😁සුප්පලු good luck 🍀 🍀,

  • @Daham.-ux7ko
    @Daham.-ux7ko 11 หลายเดือนก่อน +16

    සුප්පා අශ්නික දෙවියන්ගේම පිහිටයී😂😂😂

  • @SuduDoni-le1rc
    @SuduDoni-le1rc 11 หลายเดือนก่อน +10

    අනේ මන්දා සුපුන් අයියා හිත අවුල් වෙලා තිබුන වෙලාවේ Notification එක දැක්කේ. ඔයා නිසා විනාඩියකට හරි හිනා උනා ආදරෙයි සුපුන් මැණික ❤❤❤❤

  • @කැරිපකයා-ච5ෆ
    @කැරිපකයා-ච5ෆ 11 หลายเดือนก่อน +11

    හිනා කාලා මැරෙනවා ඔයී😹

  • @chamathkanavodya
    @chamathkanavodya 11 หลายเดือนก่อน +13

    Yoww අදත් සුපිරියක් 😂❤

  • @praveen_nimshan
    @praveen_nimshan 11 หลายเดือนก่อน +18

    සුප්පා සෑහෙන්න නිමිලා ඉන්නේ දැන් 😂❤

  • @kalindunuwanga3643
    @kalindunuwanga3643 11 หลายเดือนก่อน +7

    සුප්පා අයියා ,අදත් මරු,ගැම්මක් .ආදරෙයි ජයවේවා ❤️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 11 หลายเดือนก่อน +14

    ස්වර්ණවාහිනියේ NEWS කියන්න සුප්පව ගන්න තිබ්බේ 😂❤ දෙයියනේ වචන හිර වෙන්නැතිව කියවන විදිහ 😍🤣

  • @Pasindudilshan32
    @Pasindudilshan32 11 หลายเดือนก่อน +9

    සුප්පා...ආදරෙයි ඔයි.❤❤

  • @12saku568
    @12saku568 11 หลายเดือนก่อน +3

    4:24 මං බය උනා යකෝ🤣🤣

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 11 หลายเดือนก่อน +8

    මට උබව නම් අරන් හදා ගන්න හිතෙනවා.මොකද මට මෙ ටික් ටොක් දැක්කම දවසම අවුල්.අප්පා

  • @YohanSasidu
    @YohanSasidu 11 หลายเดือนก่อน +4

    සුප්පා.🙋‍♂️...සුපිරියක් තමයි 😍👌

  • @ChathuAriyarathna06
    @ChathuAriyarathna06 11 หลายเดือนก่อน +7

    අදත් සුපිරියි 😁👌❤

  • @dilrukshiamarasinghe-7180
    @dilrukshiamarasinghe-7180 11 หลายเดือนก่อน +87

    ටික් ටොක් නැති අය ලයික් එකක් දාන්න සහෝ 😉

  • @shamithreigns7165
    @shamithreigns7165 11 หลายเดือนก่อน +7

    ආදරෙයි සුපුන් අයියා ❤️💯✌️

  • @Glowacki-Francis
    @Glowacki-Francis 11 หลายเดือนก่อน +9

    සුප්පා නම් ආතල් 😂 ආතල් නම් සුප්පා 😂😂😂❤❤❤❤

  • @samadhiwathsala
    @samadhiwathsala 11 หลายเดือนก่อน +7

    හිනා ගිහින් මැරෙනවා යකෝ ...😂 ආදරෙයි සුප්පා අයියේ ❤❤

  • @shehanilakshi-cw1pz
    @shehanilakshi-cw1pz 11 หลายเดือนก่อน +7

    😂😂 මරු සුපුන් අයියේ...🥰

  • @TharushikaDeshani-km3zd
    @TharushikaDeshani-km3zd 11 หลายเดือนก่อน +8

    ඉස්සර වීඩියෝ එක්ක බලද්දි සුපුන් අයියා කුණුහර්ප කියනවා අඩුයි 😅 දැන් විදියටත් ආසයි.. ඒත් පෞද්ගලිකව මමනම් ඉස්සර විදියට ගොඩක් ආසයි ❤❤..පරණ වීඩියෝ ආයෙ ආයෙ බලනවා.. දැන් කටපාඩම් 😂❤

  • @DiliniDilee
    @DiliniDilee 11 หลายเดือนก่อน +6

    ඒ සිද්දිය ඉතින් ඔයා තමයි දකින්න ඇත්තෙ සුප්පා අයියේ ඒකනෙ අපිට කිවුවේ 😂

  • @ishi9051
    @ishi9051 11 หลายเดือนก่อน +6

    අම්මෝ.... ඒක සුපිරි අයියා 😂❤❤❤❤

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 11 หลายเดือนก่อน +5

    සුප්පා තමා සිද්ධිය දැක්කේ...😂😂
    අදත් මරු ඈහ්හ්හ්හ්හ් 😂😂😂😂😁😁👌👌👍👍

  • @SUDESH0831
    @SUDESH0831 11 หลายเดือนก่อน +41

    *අද නම් ආතල් කෝටියයි 😂අපිව පොඩ්ඩක් හරි හිනාවෙලා සතුටු කරපු සුප්පාට බාබීතා මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා 😂 හෝම් බුම් හෝම් 😂♥️🙏👈 කියලා ප්‍රාර්ථනා කරනවා 😂*

  • @kaviskasadun
    @kaviskasadun 11 หลายเดือนก่อน +8

    ආදරෙයි සුප්පා අයියෙ ❤🌻

  • @NadeeshaMadushani-i1v
    @NadeeshaMadushani-i1v 9 หลายเดือนก่อน

    ඔයා නම් හරිම හොද පිරිමි ලමයෙක්.❤ඒ වගෙම හරිම විහිලුයි.😂,ඔයා යන තැනට හොද දෙයක් ඔයා කරගන්නේ..ඇත්තටම ඔයා එක පාරක් හම්බ වෙන්න ආසයි... 🥹🫂❣️

  • @nimmeparami8296
    @nimmeparami8296 11 หลายเดือนก่อน +4

    සුප්පා නම් සුපිරි brand එකක් 😂😂😂😂

  • @asankadeepal7804
    @asankadeepal7804 11 หลายเดือนก่อน +5

    අදත් සුපිරියක්.. ආදරෙයි සුප්ප..🇱🇰❤️❤️

  • @dilrukshiamarasinghe-7180
    @dilrukshiamarasinghe-7180 11 หลายเดือนก่อน +3

    නියමයි සුප්පා... අදත් විඩියෝ එක පට්ට 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @OmMuruga-2025
    @OmMuruga-2025 11 หลายเดือนก่อน +6

    Stress එක වැඩි වුණ අමාරුම දවස් හිනා වෙලා ගෙව්වෙ සුප්පා මාමි නිසා Thank you මාමෙ😊❤

  • @dinujayawardana3632
    @dinujayawardana3632 11 หลายเดือนก่อน +8

    සුප්පා 🥰✌️අප්පොච්චෝ සුප්පා අයියට තරහා ගිහින්

    • @KuKKuSANTA
      @KuKKuSANTA 11 หลายเดือนก่อน

      😒💔

  • @priyantakumara1652
    @priyantakumara1652 11 หลายเดือนก่อน +5

    😂😂😂අදත් සුපිරියක්ම තමයි සුප්පා 😂😂

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 11 หลายเดือนก่อน +3

    අම්මෝ බබිත අක්ක දැන් දේවාලයක් කරනවාද සුප්පො.යමුද කාලි බලන්න 😂😂😂😂

  • @MitchellJonathan-x4q
    @MitchellJonathan-x4q 11 หลายเดือนก่อน +17

    දේවාලකාර හැත්තටනම් කිව්ව කතාවට එකෙම්ම රෙස්පෙක්ට් සහෝ❤

  • @nera456
    @nera456 11 หลายเดือนก่อน +1

    සුප්පො උඹ විහිළුවෙන් උනත් දෙන ටෝක් ඇත්ත බං.අපේ සමහර උං දේවාල ගානේ ගිහින් කෙලවගන්න එක සිරා සිද්ධියක්.හැම දේම අත්හරින්න කියපු හාමුදුරුවෝ යන්නෙ V8 වල කියලා අපේ උන්ට තාම තේරිලා නෑ😊😊😊

  • @fan513
    @fan513 11 หลายเดือนก่อน +5

    හිනා වුනා ගොඩක් කාලෙකින්

  • @ohadataridu5059
    @ohadataridu5059 11 หลายเดือนก่อน +12

    බනිනවා කියලා ඔහොමත් බනිනවද හුස්ම හිරවෙයි සුප්පා අයියේ😅

  • @singapore0419
    @singapore0419 11 หลายเดือนก่อน +5

    සුප්පගේ මැණික් කැට අද තැලිලද... තරහා ගිහින් ඉන්නේ.... 😁😁😁😁❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hirulokuge7845
    @hirulokuge7845 10 หลายเดือนก่อน

    කොහොම උනත් අන්තිමට කියපු කතා ටිකනම් සීයට සීයක් ඇත්ත අයියේ 🙏💞🙏

  • @sadeepathuththiripitiya9736
    @sadeepathuththiripitiya9736 11 หลายเดือนก่อน +3

    මාත් 2005 tamai😅
    Eth kisima manda manasika wedak karala ne😂✋
    අයියෙ සිරාවට මන් දැක්ක ජිවිතේ ඇත්ත බොරැව තේරුම් ගත්ත පට්ට පොරක්❤

  • @chathurangamadushan1919
    @chathurangamadushan1919 11 หลายเดือนก่อน +5

    සුප්පා සුපිිරම❤❤❤

  • @saumyasadaruwan9258
    @saumyasadaruwan9258 11 หลายเดือนก่อน +3

    සුප්පා ආදරෙයි බොක්ක❤ කියන්න වචන නෑ බන් හිනා වෙලා ඉන්න වනම් ඒ සුප්පා නිසා සුප්පා කොතනද ආතල් එතන ❤❤

  • @bhanumigara8771
    @bhanumigara8771 11 หลายเดือนก่อน +8

    ආවා ආවා මගේකා ආවා 😂❤

  • @kalustyles
    @kalustyles 11 หลายเดือนก่อน +3

    කිම්බිතාගේ ගැන කියපු ටිකට රෙස්පෙක්ට් සුප්පා🫡🫡🫡🫡

  • @littlekids9937
    @littlekids9937 11 หลายเดือนก่อน +1

    අදත් සුපිරි .... ආදරෙයි

  • @daneshilakmali2559
    @daneshilakmali2559 11 หลายเดือนก่อน +3

    අදත් සුපිරියක් 😂😂

  • @samindigodakanda4950
    @samindigodakanda4950 11 หลายเดือนก่อน +3

    වීඩියො එකක් දැම්මෝ 😍😍

  • @hadeeshadilakshana2988
    @hadeeshadilakshana2988 5 หลายเดือนก่อน

    සුප්පා ආතල් එකෙන් උනත් කියන්නෙ සිරා කතාව
    මොනා කිව්වත් ඌ දහමත් දන්නවා
    සිරාවටම සුප්පා කරන දේ වටිනවා ❤

  • @HiepieSuppaofficial
    @HiepieSuppaofficial  11 หลายเดือนก่อน +5

    මම නෙවෙයි යකො🙄.
    උත්තරෙ "හොරා" මාලෙ කඩන් යන ගමන් නි සීන් එක දකින්නෙ පොර 🤣හොරා තමා මට කිව්වෙ

    • @disnyy6087
      @disnyy6087 11 หลายเดือนก่อน

      😢hm

    • @Yash_24350
      @Yash_24350 7 หลายเดือนก่อน +1

      Haththikke ....😂😂 suppa kelinm inne hadawathe 😌ane ekprak suppa aiyawa hambela selfyk ghnn tibbnm😌🥺❤️

  • @gayanmax8969
    @gayanmax8969 11 หลายเดือนก่อน

    අඩේ සුප්පා brother කැමට ආපු ගමන් චුට්ටක් බැලුවා ඉතුරු ටික ඇවිල්ලා බලනවා... ආදරෙයි බොක්කා ❤❤

  • @pasindupabasara724
    @pasindupabasara724 11 หลายเดือนก่อน

    සුපිරි චරිතයක් බන් සුප්පා උබ.හැමදාම යන තැන හරි යන්න ඕනේ උබට.❤️❤️වීඩියෝ එක වෙනදා වගේම සුපිරියක් 🥰

  • @Glowacki-Francis
    @Glowacki-Francis 11 หลายเดือนก่อน +4

    ආං රැව්ල අතේ 😂😂😂😂❤

  • @dhanushka49
    @dhanushka49 11 หลายเดือนก่อน +2

    සුප්පා මරු බං ❤️💯

  • @sheneshhirushan5578
    @sheneshhirushan5578 11 หลายเดือนก่อน +1

    හුට්ටො උබේනම් තියෙන්නෙ මහ සක්කිලි කටක්.හැබැයි ආදරෙයි ....ද.❤🎉

  • @BuddhiShan-i7q
    @BuddhiShan-i7q 11 หลายเดือนก่อน

    හිතේ තියෙන ඕනම ප්‍රශ්නයක් අමතක වෙනවා ඕයී සුප්පා අයියෙ දිගටම කරමු තව 😊💖

  • @SampathPrasanna-x3b
    @SampathPrasanna-x3b 11 หลายเดือนก่อน +4

    Adarei❤🔥🔥💐

  • @udayashantha6804
    @udayashantha6804 11 หลายเดือนก่อน +2

    සුප්පා තමා ඒ සිද්දිය දකින්ම ඇත්තේ.,,,,,,,,,

  • @DulariNawanjana
    @DulariNawanjana 11 หลายเดือนก่อน +2

    මං හිතන්නෙ සුප්පා සද්ධාසීල හිමිගෙ බන අහනවා වගේ❤ 🙏

  • @dineshalakmali4001
    @dineshalakmali4001 11 หลายเดือนก่อน +2

    අනිවාර්‍යෙන්ම ඒ සිද්ධිය දුටුවෙ සුප්ප උබ තමා 😂😂

  • @SLGTalpha
    @SLGTalpha 11 หลายเดือนก่อน +1

    Ube knowledge eka another level bro. Keep it up!!!

  • @SachiWathulanda-uz6pc
    @SachiWathulanda-uz6pc 11 หลายเดือนก่อน

    Suppa aiye niyama kathawk kiuwa oyaa dewla thnikr boruwk ewt me minissuth andenwne respect suppa aiya ❤❤

  • @Nickzy.
    @Nickzy. 11 หลายเดือนก่อน +11

    ඔය මොක උනත් ටික්ටොක් කතිරයා ඔයාව කිබුල්ලුන්ට කන්න දානවා කිවුවා.. 😅😅

  • @PantharWTS
    @PantharWTS 5 หลายเดือนก่อน

    එකෙන්ම කොල්ලො උබනම් අපිව හිනස්සලා මරන්න ආපු පොරක් බුදු සරනයි සුප්පා අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinithmadusanka3973
    @dinithmadusanka3973 11 หลายเดือนก่อน

    Tharaha niwenna bomuda sithala wathura viduruwak❤😂😅 superi ayye adarei hamadama❤

  • @anjanasurajsilva7447
    @anjanasurajsilva7447 10 หลายเดือนก่อน

    සුප්පා සුපිරිම video ekak apahu

  • @Blckgaming224
    @Blckgaming224 11 หลายเดือนก่อน +1

    YT CHANEL එහෙක බාං ඉද්දි VIWS ගියානං ඒ සුප්ප අය්යගෙ CHANEL එකේ විතරයි ❤

  • @Rukaart-x4k
    @Rukaart-x4k 11 หลายเดือนก่อน

    මැනික මාසෙකට දෙතුන් වතාවක් අපිව හිනා ගස්සනවට උබට බබිතා මැනියන්ගෙම පිහිටයී මැනික😆😆😆😆😆😆

  • @Duleepaduleepa22
    @Duleepaduleepa22 11 หลายเดือนก่อน

    ❤️උබ හිත හොද එකෙක් බන්..තිත්ත ඇත්ත කියන්නෙ

  • @Amilabeats118
    @Amilabeats118 11 หลายเดือนก่อน +2

    සුප්පා අයියාගෙ බොඩරේට අපි අවෝ🥰💯

  • @HasithaSampath-b7q
    @HasithaSampath-b7q 11 หลายเดือนก่อน +1

    සුප්පා අදරෙයි පට්ට🤣😜😁😂😂

  • @sajeewalakmal5416
    @sajeewalakmal5416 11 หลายเดือนก่อน

    Suppa hadawathinma adarei thawa video ona suppa ❤❤💪💪

  • @PasinduDilshan-vn3ci
    @PasinduDilshan-vn3ci 11 หลายเดือนก่อน +13

    නියම බෞද්ධ දර්ශනය අධ්‍යනය කරන එකෙක් සුප්පා.....
    හැම දාම ආතල් එක අස්සෙන් ජීවිතයට දෙයක් කියනවා

  • @BuddhiShan-i7q
    @BuddhiShan-i7q 11 หลายเดือนก่อน

    හැම video එකකම පොඩිම හරි motivation එකක් තියෙනවා
    තවත් ඉස්සරහට videos දාන්න

  • @pasidutharaka3834
    @pasidutharaka3834 7 หลายเดือนก่อน

    Uba kiyapu denam Aththa ban minissu seni kava venaa venava ubata Adarei palenna hama vidio ekekinma samajeta yamak demu sudda ♥️😻🌹

  • @hiru1226
    @hiru1226 11 หลายเดือนก่อน +2

    Iive ඇවිල්ලා අර බණ කියන එකා නම් මට පේන්න බෑ 😂 පිස්සු යකෙක් තනිකර 🙂🥲 අපිට ලැජ්ජා හිතෙනවා ඒව දකිද්දී. 😂

  • @geethsandakumari4893
    @geethsandakumari4893 11 หลายเดือนก่อน

    සුපුන් දැන් නම් ඇත්තටම හැමදාම විඩියෝ ආවොත් හොදයි කියලා මට හිතෙන්නේ 🙏😂 ගැම්මක් තමා ඉතින් සුප්පා කියන්නේ 💪 වෙනම බ්‍රෑන්ඩ් එකක් ඇත්තටම මේක 🔥🔥

  • @pradeepanimali1544
    @pradeepanimali1544 11 หลายเดือนก่อน

    Wihiluwen unath oya kiyanna ona tika lassanata kiuwa malli... oyage honda hitha apita godaak watinawa... ❤️❤️🌹❤️🌹

  • @luckyfamily7193
    @luckyfamily7193 11 หลายเดือนก่อน +1

    හිත රිදුන හැමදාම හිත නිව්වේ ඔයයි සුප්පයියේ මොහොතකට හරී ❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮

  • @amilapanduka2672
    @amilapanduka2672 11 หลายเดือนก่อน

    හිනාව විතරක් නෙමේ දර්ශනයත් ලබා දෙන වීඩියෝ ❤

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 11 หลายเดือนก่อน

    හීනෙන් පාවෙන උන්ගේ මොල වලට කතා කරන එකට Respect bro!!!🤟🤟🤟👍🤟🪐

  • @sadeepalakshan2841
    @sadeepalakshan2841 11 หลายเดือนก่อน

    Adarei bn uba patta ✊✊ ammo 😂😂😂😂

  • @tastyfoodplate
    @tastyfoodplate 10 หลายเดือนก่อน

    අදනන් හිනවෙන්නෑමයි කියලා හිතුවා 😂😂😂😂😂😂😂 හිනාව හිර වෙලා මැරෙනවාSUPPA

  • @susanthakarunarthna5215
    @susanthakarunarthna5215 11 หลายเดือนก่อน

    ඇබරුනා කොල්ලෝ වකුගඩු දේකම ඇබරුනා නියමයි පට්⁣ටනේ ❤

  • @madushankamadushanka3931
    @madushankamadushanka3931 11 หลายเดือนก่อน +3

    මරු සුපුං අයියේ ❤😂

  • @asitha-vl5kh
    @asitha-vl5kh 9 หลายเดือนก่อน

    හයිපයි සුප්පා කොහොමද හල්ලෝ ටැපලෙන්නේ නැතුව එක දිගටම කියවගෙන යන්නේ. අනික කියන වචන ටික කොහෙන් එනවද මන්දා.....😂😂😂😂😂