Easy Methods Big Savings LED Light Repair Solution /How to Repair LED Bulb අලුත්වැඩියා කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2022
  • ඔරිජිනල් LED බල්බ් 💡 එකක් රුපියල් 2ක් වගේ සුලු මුදලකට හදාගන්න හැටි සරලව අද වීඩියෝ එකෙත් ඉදිරිපත් කර ඇත.
    මම අද මේ වීඩියෝ එක සඳහා යොදාගත් 6.8 ඕම්ස් රෙසිස්ටරය ඔයාගේ බල්බ් එක අනුව
    👉10ඕම්ස් සිට 20 ඕම්ස් දක්වා රෙසිස්ටර් වෙනස් කරල බලන්න.
    හැම බල්බ් එකකම වගේ 300 ක් වගේ පෙන්නන්නෙ කන්ඩන්සර් එකේ චාජ් එක, ඒක නැතුව ගොඩක්ම අඩු ගානක් තියෙන්නෙ ඒකත් බල්බ් එකෙන් එකට වෙනස් වෙනව,( කන්ඩන්සර් චාජ් එක නෙවෙයි) අනික ඒ ඒ අදාල බල්බ් වලට එන සර්කිට් හදල එන්නෙ LED ගානට හරියන වෝල්ටේජ් එකට ඔටෝ වෝල්ට් ඇජෙස් වෙන විදිහට සර්කිට් එක හදල තියෙන්නෙ ඒ නිසා රෙසිස්ටර් වැලිව් එක ලොකුවටම බලපාන්නෙ නැත, හොඳම දේ පිච්චුන බල්බ් එකට අලුත් බල්බ් එකක් දාන එක තමයි, ( තිබුන බල්බ් එකේ වෝල්ටේජ් එකට සමාන වෝල්ටේජ් එකෙන් බල්බ් එකක් දාන්න මතක තියාගන්න)
    220v LED Light Repair Step by Step Sinhala tutorials - very Easy project ලයිට් කපනවට විසඳුමක් Power Cut Solution EP 11
    --------------------------------------------
    Facebook group👉 / 2491182024479994
    ===========================
    Facebook Page👉 / electronic-lokaya-3187...
    ===========================
    instagram👉 / electroniclokaya
    ============================
    My new Channel👉 / @diaryofnishantha
    =============================
    / @electroniclokaya
    ============================
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    ===========================
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya @electroniclokaya #led_bulb_repair LED Light Repair Solution /How to Repair LED Bulb /LED බල්බ් අලුත්වැඩියා කරමු LED Light Repair Tricks Electronics Project #Led_Light_repair #led_bulb power cut solution How to repair Orange LED Bulb sinhala #power_cut_solution 230v_LED_Bulb - Solution to the Power Cut - Led DC Bulbs #ledlights Easy Methods Big Savings /ලයිටරෙන් LED බල්බ් අලුත්වැඩියා කරමු How to Repair LED Tube Light, Electronic Repair solution Do It Yourself at home. No needed multimeter soldering iron and etc. Easy methods big savings. LED bulb repair for those who don't do electronics. How to repair LED bulbs?
    How to repair LED bulbs at home?
    How to easily repair LED bulbs and save a lot of money?
    How to Soldering and Desoldering SMD LED?
    How to repair LED lamps yourself?
    how to remove SMD LED without hot air gun?
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 883

  • @gaming_caerom
    @gaming_caerom ปีที่แล้ว +38

    වෙන අය වගේ නෙමේ.....අයිය හැමදාම හරිම දේ හරියටම කියල දෙනව😇💖මේ කාලෙ හැටියට ඕක ගොඩක් ප්‍රයෝජනවත් 💖තැන්ක්ස්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @k.s.b.fonseka
      @k.s.b.fonseka ปีที่แล้ว +1

      You are good I am sudath fonseka

  • @sugathadasakarumarappulli1930
    @sugathadasakarumarappulli1930 ปีที่แล้ว +6

    දියසෙන් ල ගැන කෙබර කෙලින උන්ට හොද පාඩමක් ඔබතුමන්. .
    මේ වගේ වීඩියෝ වලින් රටේ යම්කිසි දියුණුව ක් වෙනවා.
    ඔබතුමන් ට ජය.

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි.

  • @jakproductions6704
    @jakproductions6704 ปีที่แล้ว +5

    මෙවගේ විඩියෝ බැලුවට කිසිම පාඩුවක් නැ ... සුපිරි දිගටම කරගෙන යන්න ❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @fernandonimal978
    @fernandonimal978 ปีที่แล้ว +1

    හරිම හොඳයි .එ වගේම itama වටිනාකමk tiyenne

  • @wickrama5
    @wickrama5 5 หลายเดือนก่อน +1

    Thank you mewa kiyala dunnata. Voltage hoyanna eka godak wadagat...

  • @nihalsurasingha567
    @nihalsurasingha567 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය ,ඉතා අනර්ඝ වීඩියෝ එකක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @hasanellawala
    @hasanellawala ปีที่แล้ว +1

    Mama supiriyata kiyala deno vidiyo patta kolitiyi bohoma sthuthiyi tha oyiwaga vidiyo ona hade🎉😊

  • @arunawasantha5772
    @arunawasantha5772 ปีที่แล้ว +2

    තැන්ක්යු අයියේ ..👍
    හැම දෙයක්ම කියලා දෙනවාට 👍❤️❤️❤️

  • @jagathkumara9901
    @jagathkumara9901 ปีที่แล้ว

    හැමදාම වගේ අදත් සුපිරි video එකක්,ස්තූතියි ඔයාට...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @ranathungaagency9479
    @ranathungaagency9479 ปีที่แล้ว +1

    ස්තුතියි උපදේශයට

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම සරලයි. ඉස්තුතියි.

  • @ranjithravindra8260
    @ranjithravindra8260 10 หลายเดือนก่อน +1

    Thank you very much for your instruvtions.. ❤

  • @coollife8244
    @coollife8244 ปีที่แล้ว +7

    නියමයි ... හැමදාමත් වගේ මිනිසුන්ට ප්‍රයෝජනවත් දෙයක් දෙනවට ඔබ තුමාට ගොඩක් ස්තූතියි ...💕

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chanakasameera1595
    @chanakasameera1595 ปีที่แล้ว

    ගොඩාක් වටින පාඩමක් . ස්තූති . ගොදට පැහැදිලිව කියලා දෙනවා .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @chandima7803
      @chandima7803 2 หลายเดือนก่อน

      @@ElectronicLokaya sir මන් පිච්චුනු එක වෙනුවට ස්ම්ඩ් led එකක් පැස්සුව ටික වෙලාවකින් අනෙත් led එකක් පොච්චුන

  • @RuwanDj
    @RuwanDj ปีที่แล้ว

    බොහොම ස්තුති සහෝ

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 ปีที่แล้ว +1

    කාලයේ හැටිය්ට වටින වීඩියෝ එකක් ගොඩාක් වටිනවා

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 ปีที่แล้ว

    Tks for educating !❤

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +3

    නියමයි...හැමදාම වගේ වටින වීඩියෝ එකක්..😍❤❤❤❤❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @domeesaman6585
    @domeesaman6585 ปีที่แล้ว +2

    Thanks great job. Very interesting.💐

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 ปีที่แล้ว +1

    හොඳට පැහැදිලිව සියලු කරුණු කියාදුන්නා.. බොහොමත්ම ස්තුතියි සර් .. දැමිය යුතු Resistor එකේ watts අගය ගැටලුවත් විසදුනා..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඕනිම බල්බ් එකට 22 ඕම්ස් වලින් දාන්න කිසි ගැටලුවක් නෑ

    • @wijayathilakavidanapathira3532
      @wijayathilakavidanapathira3532 ปีที่แล้ว

      Thank you sir

  • @chamishantha2717
    @chamishantha2717 ปีที่แล้ว

    නියමයි පැහැදිලිව කියා දුන්නට ස්තුතියි ජය

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dilmusicsl6338
    @dilmusicsl6338 ปีที่แล้ว +2

    pichchuna bulb dekata 22ohms dekak dala 50w led flasher eka hari giya thanks aiye.❤

  • @upalinandasena5982
    @upalinandasena5982 ปีที่แล้ว +1

    ඔබට ඉස්තුතියි සර්

  • @malithmadusanka2946
    @malithmadusanka2946 ปีที่แล้ว +1

    Supiri aiye oya kiyala dena widiya hodatama pehedili wenawa digatama aluth video danna aiye 👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @kushanchaminda6478
    @kushanchaminda6478 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත්.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තව විස්තර ඩිස්ක්‍රිප්සන් එකේ ඇති කියවල බලන්න

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 ปีที่แล้ว

    Niyamai aiye mat bulp hadanawa mata wagema hamotama godak watina video ekak jayawewa👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว

    Niyamayi ayiye. Thawath watina deyak igana gaththa. 💯👍❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @menakamadushan2045
    @menakamadushan2045 ปีที่แล้ว

    සුපිරිම විඩියෝ එකක් ගොඩක් වටින දෙයක් ජයවේවා 🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @leddanushka1828
    @leddanushka1828 ปีที่แล้ว +2

    ඒක වටිනවා අයියේ 🙏❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @rohanapanthiyage3277
    @rohanapanthiyage3277 11 หลายเดือนก่อน +1

    ස්තුති ❤

  • @risminaakrismina6028
    @risminaakrismina6028 ปีที่แล้ว +1

    Thank you dear

  • @kumara85
    @kumara85 ปีที่แล้ว +3

    මාර වටිනව ❤️👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @piriyasanthapiriyasantha8121
    @piriyasanthapiriyasantha8121 ปีที่แล้ว +1

    Supiri oyage wadasatahan

  • @malithmadushan3413
    @malithmadushan3413 ปีที่แล้ว

    ගොඩක් වටිනවා aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @prasannapitawala3696
    @prasannapitawala3696 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් ඔබට යහපතක්ම වේවා

  • @gnanaratnakodagoda7052
    @gnanaratnakodagoda7052 ปีที่แล้ว +1

    V. Good demonstration.

    • @gnanaratnakodagoda7052
      @gnanaratnakodagoda7052 ปีที่แล้ว

      I have done as per your demonstration n why the leds are blinking all the time. Any circuit problem????? . Pl. Comment. Tks

  • @rohanaweerasingha9611
    @rohanaweerasingha9611 ปีที่แล้ว

    මාරම වටිනවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sirilgamage6486
    @sirilgamage6486 ปีที่แล้ว +1

    Godak watinawa,thanks

  • @saffanfarook1038
    @saffanfarook1038 ปีที่แล้ว +5

    Very nice of you, very educative, n most of the people can save some money by repairing in this difficult situation. Thanks very much for the video ❤️❤️❤️

  • @thusharaindunil6692
    @thusharaindunil6692 ปีที่แล้ว

    සුපිරි විඩියෝ එක ,ජය වේවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nalindadissanayake6974
    @nalindadissanayake6974 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා 👍👍

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 ปีที่แล้ว

    Thank you ❤️👍

  • @sampathbd2809
    @sampathbd2809 ปีที่แล้ว

    Aluth දැනුමක් අයියා සුපිරි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @manjulaelectronic706
    @manjulaelectronic706 ปีที่แล้ว +1

    Thanks oya hoda guruwarayek

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් ❤️❤️❤️❤️

  • @cedrickern6556
    @cedrickern6556 ปีที่แล้ว +1

    Thanks for sharing Bro 👍

  • @slmusichub5597
    @slmusichub5597 ปีที่แล้ว +1

    ඒක සුපිරි 😍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Kasunq
    @Kasunq ปีที่แล้ว +2

    සුපිරි නෙ 👍👍❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nodakapulokaya1640
    @nodakapulokaya1640 ปีที่แล้ว

    Niyamai aiye patta 🤘🤘

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dusanthabandara436
    @dusanthabandara436 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් ස්තුතියි 🙏

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 ปีที่แล้ว +1

    ඔයාගෙ.හැමදාමත්.සුපිරියි෴෴

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @samanthasw9860
    @samanthasw9860 ปีที่แล้ว +1

    thanks ❤❤❤❤❤

  • @dinuranilushan1959
    @dinuranilushan1959 ปีที่แล้ว +1

    Thanks

  • @skpsendanayaka5838
    @skpsendanayaka5838 ปีที่แล้ว +1

    Hoda pahadili kirimak.
    Thanks

  • @suniljayasekara9625
    @suniljayasekara9625 6 หลายเดือนก่อน +1

    නියමයි.

  • @tharakatharanga5294
    @tharakatharanga5294 ปีที่แล้ว

    සුපිරි ...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chathurangasilva9891
    @chathurangasilva9891 ปีที่แล้ว

    hamadama wage..... thawath 6 parak........supiri...!!!

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @pramudithaElectronics
    @pramudithaElectronics 6 หลายเดือนก่อน

    වෙනද වගෙ අදත් සුපිරි මාමෙ සුභ පැතුම්❤❤🎉🎉

  • @shashinimadhushani8607
    @shashinimadhushani8607 ปีที่แล้ว

    Loba nethuwa kiyala denwa superb ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 ปีที่แล้ว

    Thanks.

  • @dineshherath9125
    @dineshherath9125 ปีที่แล้ว +1

    You must trainings square type led lamp
    Thks very much

  • @rathnasiriweerasingha7996
    @rathnasiriweerasingha7996 ปีที่แล้ว +1

    Niyamai thawath kiyala denna

  • @ramanis8778
    @ramanis8778 ปีที่แล้ว +1

    Thank you

  • @ajithjinadasa2492
    @ajithjinadasa2492 ปีที่แล้ว +14

    අද වගේ ආර්ථික අපහසුතා ඇති අවදියක මෙය ඉතාම වැදගත් ඉදිරිපත් කිරීමක්. ඔබ‍ට බෙහෙවින්ම ස්තුතියි!

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nirusl443
    @nirusl443 ปีที่แล้ว

    Thank you sir.....
    🙏🙏🙏🙏🙏🙏

  • @nimalchandrakumara1553
    @nimalchandrakumara1553 ปีที่แล้ว

    සුපිරි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @user-ue3cm4oc6c
    @user-ue3cm4oc6c 6 หลายเดือนก่อน +1

    Oyt loku gamank yanna puluwn wwenn kiyala pathanwa aiye. Godak dewal oygen igana gannwa mn. Tnzz ❤️❤️❤️

  • @indikawettewa2509
    @indikawettewa2509 2 หลายเดือนก่อน +1

    Superb 👍👍👍

  • @skshub713
    @skshub713 11 หลายเดือนก่อน +1

    Thanks bro..👌👌

  • @slpower2408
    @slpower2408 ปีที่แล้ว

    1st comment .අදත් සුපිරි .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @slpower2408
      @slpower2408 ปีที่แล้ว

      මම ඔයාට කියන්න ඕන මාමෙ කියල අනේ

  • @HTV0921
    @HTV0921 ปีที่แล้ว +1

    Patta vaddek 😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @slmylife
    @slmylife ปีที่แล้ว +8

    මම TH-cam එකෙන් බලල Auto Adjustable LED ටෙස්ටර් එකක් හැදුවා ඒක සාර්ථක නෑ. LED පිච්චිලා යනවා. මේ ක්‍රමය 💯 සාර්ථකයි අනික තමයි LED එකට ගන්න වෝල්ටේජ් එකත් ලේසියෙන්ම බලාගන්න පුළුවන්. සුපිරි අයියේ 👍❤

  • @chandanakumara9213
    @chandanakumara9213 ปีที่แล้ว +1

    Niyamai attatama watinaw

  • @gayashanhasaranga9426
    @gayashanhasaranga9426 ปีที่แล้ว

    මෙිකත් සුපිරි අයියේ♥♥

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @B.G.laxmansaliyarathnaSa-hi3sm
      @B.G.laxmansaliyarathnaSa-hi3sm 11 หลายเดือนก่อน

      තද එලියක් තිබිලා එක පාරටම අඩුවෙලා තියෙන්නේ අැයි

  • @user-di6fm5do6u
    @user-di6fm5do6u ปีที่แล้ว +1

    Godak watinawa

  • @sanjayacbc
    @sanjayacbc ปีที่แล้ว +3

    Can we just connect 2 ports without a resistor? Thanks for the valuable video.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඔව් පුලුවන් 22 ඕම්ස් වලින් දාන්න

  • @user-zc7ub4bh8g
    @user-zc7ub4bh8g ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක්..මේ බල්බ් වල සකිට් එක පිච්චුනොත් හදන විදියත් වීඩියෝ එකක් කරන්න...

  • @Panthilabosa9250
    @Panthilabosa9250 ปีที่แล้ว

    Supiri aiya

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Mohammed-ms2wh
    @Mohammed-ms2wh ปีที่แล้ว

    Super 👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nuwansameera274
    @nuwansameera274 ปีที่แล้ว +1

    Nodanna dewaldekakma igena gaththaaa

  • @entrepreneursinsrilanka6153
    @entrepreneursinsrilanka6153 ปีที่แล้ว

    Sthuthi. Oya godak watina video apita denawa.puluwannam පැය 10ක් වගෙ දැල්වෙන solar light එකක් හදන්න කියලා දෙන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
      සෝලර් ලයිට් එකක් ලඟදිම එනව ඉන්නකෝ ටිකක්

  • @nadeeragimhana4144
    @nadeeragimhana4144 ปีที่แล้ว

    Thanks aiye

  • @chandanawijesinghe4694
    @chandanawijesinghe4694 ปีที่แล้ว +1

    Nice

  • @user-vr2oz1el9p
    @user-vr2oz1el9p 4 หลายเดือนก่อน

    Oyata thanky

  • @chalanihansika3980
    @chalanihansika3980 ปีที่แล้ว +1

    super🧡🖐💪

  • @ajithweerasinghe8861
    @ajithweerasinghe8861 ปีที่แล้ว +1

    Best mankind

  • @farookjamal2980
    @farookjamal2980 ปีที่แล้ว +1

    Good 👍

  • @chandanaperera9513
    @chandanaperera9513 ปีที่แล้ว +1

    Elakiri

  • @arunashalika
    @arunashalika ปีที่แล้ว

    Niyamyi,

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @homegaden6314
    @homegaden6314 ปีที่แล้ว

    L.e.d bulb vedio wala dakka pattama vedio ekak ..Aiye good luck

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sanjanamihiranga1885
    @sanjanamihiranga1885 ปีที่แล้ว

    නියමයි අයියේ. ඩ්‍රයිවර් එකේ දෝශ හදන හැටිත් කියා දෙන්නකො පුලුවන් නම් ඔය ගැම්මටම.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      අනිවාරෙන් ඩැමේජ් එකක් සෙට් උනාම වීඩියෝ එකක් ගේන්නම්කො

  • @MadhuraSampath
    @MadhuraSampath ปีที่แล้ว +1

    man Bulb ekak hada hada iddi meka upload kare oya. Matamai. Thanks 🌟🌟🌟

  • @chamikarukshan9729
    @chamikarukshan9729 ปีที่แล้ว +2

    හොඳ වැඩක්
    බල්බයේ wotts ගණන, led ගනන අනුව, resistor value හොයන්නෙ komada...
    9w, led 6 විතරයි , 1kata 7v vithara gannava, oba thuma kiyapu vidiyata බැලුවම ,
    එතකොට resistor 1....?
    V=IR වලින්ද hadanne...
    ගණනය කියල දෙන්න ...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒක එච්චර හිතන්න ඕනී නෑ මේ බල්බ් වල අව්ට් එක බල්බ් ගානට ඔටෝ සෙට් වෙනව සහ දැන් තියෙන ගොඩක්ම ඔරිජිනල් බල්බ් වල වෝල්ට්ටේජ් එක 5.2 වගේ යන්නෙ සහ ලෝකල් ඒවයෙත් එහෙම යනව ඒ නිසා හැම එකකටම වගේ හොඳයි ඕම්ස් 10 සිට 22 දෙක රෙසිස්ටර් අගයන් වෙනස් කරල දාල බලන්න

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 ปีที่แล้ว

    Super 👌👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @kamalbuddhika6159
      @kamalbuddhika6159 ปีที่แล้ว

      @@ElectronicLokaya ayya api tamai oyata tnx kiyanna oni..🙂🙂

  • @sajithvideoproduction
    @sajithvideoproduction ปีที่แล้ว

    Supiri 💯💯💯

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sinhale9936
    @sinhale9936 ปีที่แล้ว +1

    Ela ❤️❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Leo.pasindu
    @Leo.pasindu ปีที่แล้ว

    😌❤️ හොද ගුරුවරයෙක්

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 ปีที่แล้ว +2

    Thanks buddy ; very clearly explained ; keep up the good job ; good luck !

  • @tharakavimukthi4702
    @tharakavimukthi4702 ปีที่แล้ว +2

    වීඩියෝ එක නියමයි. නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා.. චාර්ජ් කරන බල්බ් එකේ දෝෂ හදන හැටිත් දාන්නකෝ.. මගෙ එකක් තියෙනවා බැට්‍රිය චාර්ජ් වෙන්නෙත් නෑ, AC වලදි LED ටික ලාවට පත්තු වෙන්නෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් එයින් එකක් හොයනව තාම හම්බ වුනේ නෑ මල්ලි සෙට් උනාම කියල දෙන්නම්කො

    • @tharakavimukthi4702
      @tharakavimukthi4702 ปีที่แล้ว

      @@ElectronicLokaya ඒකෙ බ්‍රිජ් රෙක්ටිෆයර් එක ගලවල ඩයෝඩ් 4ක් බ්‍රිජ් කරලත් දුන්නා. ඒත් එහෙමමයි. මම රෑට පොටෝ එකක් එවන්නම්. ගෙදර ගියාම. චෙක් කරන්න කියල දෙන්න

  • @kumarasirirathnayaka2942
    @kumarasirirathnayaka2942 ปีที่แล้ว

    වැඩෙි හොදයි වටිනවා