How to Make a Any SMD Remove & Solder Machine at Home 🛠️ ගෙදරදීම හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • ඕනෑම SMD කොම්පෝරන්ට් එකක් ගැලවීම සහ නැවත් පෑස්සීමට හැකි සෝඩරින් මැශින් එකක් ඕනිම කෙනෙකුට ගෙදරදීම හදාගන්න හැටි.🔧 මොබයිල් ෆෝන් රෙපෙයාර් කරන අයටත් මරු, මේකට අත හුරු කරගන්න ගලවන කෑල්ල රත්වේගන එනකොට බලන්න ගැලවවෙනද කියල ගලවපු ගමන් අදාල බෝඩ් එක හීට් ප්ලේට් එකෙන් ඉවතට ගන්න මොනවත් වෙන්නෙ නැ සහ පෝන් වල කෑලි ගලවල පෙන්නුවට වටින කියන හැම පෝන් එකකම හැම කොටසක්ම 🚫 ගලවන්න යන්න එපා මොකද පෝන් වල තියෙන දේවල් ගොඩක් සියුම් නිසා ඒ ගැනත් මතකේ තබාගන්න, සහ 🚫 හීටර් එක ඕනී වෙලාවට පමනක් ඔන් කරන්න ඔෆ් කරන්න හදාගන්න සනිකව රත් වේ. තවද ෆෑන් ඩිමර් එකක් හරහා හීටර් එකට සප්ලයි දීමෙන් රස්නය පාලනය කර ගත හැක ස්තුතියි.
    ඕනි කරන දේවල්
    ❎ Rice cooker high resistance coil ( Rice Cooker Mica Heater )
    ❎ power on/off switch
    ❎ LED bulb
    ❎ wire Connector
    ❎ 150k Resistor
    ❎ plywood board
    ❎ Nut and bolt
    How to Make a SMD Remove & Solder Machine - LED Remover PTC Soldering Iron use for vary easy & any SMD board repair ගොඩක් දෙනෙක් ඉල්ලපු SMD Remove & Solder Machine එක හදාගන්න හැටි සහ තවත් බොහොදේ අද වීඩියෝ එකෙන්. SMD Remover sinhala
    ----------------------------------------
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    --------------------------------------
    instagram👉 / electroniclokaya
    -----------------------------------
    My new Channel👉 / @diaryofnishantha
    -------------------------------------
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    ---------------------------------------
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya #smd #smd_com
    #LED_Remover #smd_components #components_Remover Electric Rice Cooker Warm Heater mica heater rice cooker #mica_heater
    How to make a soldering machine at home for anyone who can remove and solder any SMD component. For those who do mobile phone repair, get used to this. When the part to be removed comes out quickly, there is nothing to remove the relevant board from the heat plate. Keep that in mind as things are very delicate.And the heater can be turned on and off only when it is necessary to make it heat up. And the heat can be controlled by supplying the heater through a fan dimmer, thanks.

ความคิดเห็น • 957

  • @indikabandara6815
    @indikabandara6815 ปีที่แล้ว +72

    ලෝබ නැතිව ඕනෑම දෙයක් කියලා දෙන අය තවත් අපි අතර ඉන්නවා නේද එහෙනම්. ස්තුතියි සහෝදරයා

  • @arunanimeshperera
    @arunanimeshperera ปีที่แล้ว +19

    ඔයා කියලා දෙන එවා බය නැතිව අපි අත් හදා බලනවා, හැමදේම පැහැදිලිව සරලව කියලා දෙනවා, ස්තුතියි

  • @kumaraperera6050
    @kumaraperera6050 ปีที่แล้ว +11

    Bulb ගොඩක් තියාගෙන ගොඩක් කාලයක් බලාගෙන හිටියා.ගලවගන්න ක්‍රමයක් නැතිව.Your creation is neat and tidy.Excellent explanaton .Thank you very much

    • @srinathpumalidayananda2297
      @srinathpumalidayananda2297 ปีที่แล้ว

      මමත් එහෙමයි. ගොඩක් කාලයක් බලාගෙන හිටියා.ඩැමේජ් නොවෙන්න ගලවන්න....තෑන්ක්ස් සහෝ

    • @sunilsenevirathne4245
      @sunilsenevirathne4245 ปีที่แล้ว

      Red led indicator bulb voltage eka kopamanada the

  • @apextada6752
    @apextada6752 ปีที่แล้ว +20

    Thanks 😊. මම කලින් රෙදි මදින අයන් එක උඩ තියලත් SMD LEDs ගැලෙව්ව.😄

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️

    • @jayarusanujitha5373
      @jayarusanujitha5373 9 หลายเดือนก่อน

      mamath
      😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @chamindapriyankara7768
    @chamindapriyankara7768 ปีที่แล้ว +8

    හැම දෙයක්ම ඉතා පැහැදිලි ලෙස කියාදෙන බුද්ධිමත් ඔබට තෙරැවන් සරණයි .

  • @nishanthakalugala6860
    @nishanthakalugala6860 ปีที่แล้ว +7

    මම මේක හැදුවා. සුපිරියටම වැඩ. ඔබ තුමාට බොහොම ස්තුති. 🙏👍⭐

    • @dumbaravi83
      @dumbaravi83 ปีที่แล้ว

      Scolding flash kiyanne monada

    • @SahantechMobile
      @SahantechMobile 7 หลายเดือนก่อน

      Soldering flux kiyanne smd hai karanna galawanna use karanne

  • @amilaniroshan9593
    @amilaniroshan9593 ปีที่แล้ว +33

    සුපිරි කියාගන්න බැරි තරම් වටින video එකක් අයියේ ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා මේ වගේ දේවල් හරියට ආරක්ෂාකාරීව නිවැරදිව අපිට කියා දෙනවට!!!
    ගොඩක් ආදරෙයි අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 19 วันที่ผ่านมา

    මමත් මේක හැදුවා. 150 දීලා අලුත් එකක් ගත්තේ..අලුත් එක එක පාරින් පිච්චිලා ගියා.. මම බවුත් එළිමන්ට් එකක් අරන් හෙමින් ගලවල එකේ ඇතුලේ coil එක පිලිවලට ඔතාගෙන නැවත සවිකලා.. බඩු සුපිරි 👍🏽

  • @user-us2ze1hk4g
    @user-us2ze1hk4g ปีที่แล้ว +8

    දැවෙන ප්‍රශ්ණයකට උත්තරයක් ගෙනාව ඔබට ස්තූතියි සහෝදරයා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 ปีที่แล้ว +9

    Bulb ගොඩක් තියාගෙන ගොඩක් කාලයක් බලාගෙන හිටියා.ගලවගන්න ක්‍රමයක් නැතිව.Your creation is neat and tidy.Excellent explanaton .Thank you very much.🤘🤘🤘.
    .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️ තව විස්තර ඇති මේ වීඩියෝ ඩිස්ක්‍රිප්සන් එක කියවන්න

  • @samithalakshan5238
    @samithalakshan5238 ปีที่แล้ว +13

    ඔයා කරන සියලුම වැඩ හරි පිලිවෙලයි අයියේ 💝

  • @gerarddavid4207
    @gerarddavid4207 ปีที่แล้ว +3

    සුපිරිම වැඩක්.ඉතාමත් ප්‍රයෝජනවත් වැඩක්.පැහැදිලි කිරීමත් විශිෂ්ටයි.ජයවේවා.

  • @nilankasanjeewani1077
    @nilankasanjeewani1077 ปีที่แล้ว +5

    හරිම වැදගත් වීඩිඕ එකක් හොය හොය හිටපු දෙයක් ඔයා දුන්නෙ බොහොම ඉස්තූතියි ඔයාට

    • @Eazyssn
      @Eazyssn หลายเดือนก่อน

      👍

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා ඒක. උවමනාම වෙලා තිබ්බෙ SMD LED ගලවන්න. 👌👍❤

  • @thilakids
    @thilakids ปีที่แล้ว +1

    මේකත් මම හැදුව හරියටම හරිගියා ගොඩක් බල්බ් හැදුව ගොඩක් පිං ජයවේව

  • @dhananjayapradeep1211
    @dhananjayapradeep1211 7 หลายเดือนก่อน +2

    ගොඩාක් පින් තෙරුවන්සරනයි

  • @tech8823
    @tech8823 ปีที่แล้ว +11

    නියමයි අයියෙ මේ සැරේ වැඩේ නම්....🙏❤️❤️❤️❤️❤️
    නිශාන්ත අයියේ,මම මේක තව ටිකක් මොඩිෆයිව් කරල බොක්ස් එකකට වගේ දාල හදල වීඩියෝ එකක් හැදුවට අවුලක් නෑ නේද.

    • @nikeshsandharuwan2004
      @nikeshsandharuwan2004 ปีที่แล้ว +3

      Awlak na ne bn mama meka iye dakka thawa chanal ekka thino liyak widala ema set karala hadana hati

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      ඔව් මං ඒ ගැන මේ වීඩියෝ එකේ කියල ඇති ❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      ලී වලට යටි පැත්ත හේත්තු කරන්න යන්න එපා පිච්චෙනව මල්ලි

    • @nikeshsandharuwan2004
      @nikeshsandharuwan2004 ปีที่แล้ว +1

      @@ElectronicLokaya Ha hari aiya hadala balanna ona math👍

    • @tech8823
      @tech8823 ปีที่แล้ว +2

      @@ElectronicLokaya ඔව් ඔව් අයියෙ.ඒ කේස් එක නම් මමත් දැක්ක.

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +31

    එක කොටසක් විතරක් ගලවද්දි සර්කිට් එකේ තියන අනිත් උපාංග පිච්චෙන් නැද්ද ඒවට අවුලක් වෙන් නැතිවෙයිද රත් වෙන නිසා...iC එහෙම තිබ්බොත් පිච්චෙන් නැද්ද🙄👀

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +16

      අත හුරු කරගන්න අව්ලක් නෑ මේකෙ වොට් 40යි තියෙන්නෙ ගලපු සැනින් අයින් කරන්න පෝන් වල ගලවල පෙන්නුවට හැම පෝන් එකටම යූස් කරන්න එපා පොන් වල ගොඩක් සියුම් දේවල් තියෙනවනෙ ඒකයි

    • @janiduakalanka
      @janiduakalanka ปีที่แล้ว +1

      @@ElectronicLokaya ok ayiya thank you so much for the reply

    • @lakshanprasad5714
      @lakshanprasad5714 ปีที่แล้ว +1

      Led bulb akata rasister eka hai karanna dana rina aulak nadda

    • @chaminkarunarathna4655
      @chaminkarunarathna4655 ปีที่แล้ว

      @@ElectronicLokaya u

    • @isurumadusanka465
      @isurumadusanka465 หลายเดือนก่อน

      Mn meka haduwa maru aiye

  • @skyphone8133
    @skyphone8133 7 หลายเดือนก่อน +1

    මේක හරිම වීනාශකාරි එකකි. අවශ්‍ය තැන් මෙන්ම අනවශ්‍ය තැන්ද රත් වනුයේ පරිපතයේ ජීව කාලයට මරැ පහරක් එල්ලකරමිණි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  7 หลายเดือนก่อน

      ඔව් හරියට නොකරොත් ඩිමර් කොන්ට්‍රෝල් එකක් හෝ වැඩේ කරන වෙලාවෙදි විතරක් ඔන් කරල පරිස්සමට නොකරොත් හානි වෙනව සහ හැම බෝඩ් එකක්ම යූස් කරන්න හොඳ නෑ

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 ปีที่แล้ว +2

    අලුතින් දේවල් නිර්මාණශීලිව ඉදිරිපත් කිරීම පිළිබදව බොහොම ස්තුතියි හැබැයි ඉතින් පරිස්සමෙන්

  • @prabathchamila5939
    @prabathchamila5939 ปีที่แล้ว +6

    මේ ගැජට් එක නම් මාර වටිනවා .💕🙏

  • @kdimunge
    @kdimunge ปีที่แล้ว +5

    Nice idea. As an improvement, should you add a thermostat with a temperature control?

  • @WIJESINGHEARIYAKUMAR
    @WIJESINGHEARIYAKUMAR 7 วันที่ผ่านมา +1

    Well explained. Excellent way of removing the surface-mounted LED chips. Thanks a lot. My problem is the difficulty in locating the polarity of removed chips. Thanks a lot for the presentation.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️ are you from?

  • @induwaragabadage3158
    @induwaragabadage3158 ปีที่แล้ว +6

    Negative valtage එකකින් මොකක්ද වෙන්නෙ 🤔මොකක්ද කරන්න පුලුවන් 🤔

  • @kasunsamarasinghe1766
    @kasunsamarasinghe1766 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමාට..... ගොඩක් වටිනවා .....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් ❤️❤️❤️❤️

  • @SubashSanju-su5it
    @SubashSanju-su5it ปีที่แล้ว +1

    ගොඩක් පින්සිද වෙනව මහතයට කියල දුන්නට

  • @chandanawimaladasa7219
    @chandanawimaladasa7219 ปีที่แล้ว

    බොහොම හොද වැඩක් දැනුම බෙදා දීම. මේ මහන්සියෙ ප්‍රතිපල ඔබට වෙනත් තැනකින් ලැබේවි

  • @pawanthathsara
    @pawanthathsara ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා ඒකනම් තැන්ක්ස් අයියේ.❤️❤️❤️🙏

  • @avishkadilranga2116
    @avishkadilranga2116 ปีที่แล้ว +3

    ඕකට තර්මෝස්ටැට් එකකුත් දාගත්තනම් මරු

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් අව්ලක් නැ ඕනී නම් දා ගන්න

  • @mahesherandawijesooriya5013
    @mahesherandawijesooriya5013 ปีที่แล้ว +1

    මම ඉයේ හැදුවා මෙකක් මෙ විදියටම දැං බලනවා විඩියෝ එක මං හදපු විදියේ අඩුපාඩු තිනා නං මෙි විදියටම හදනවා බලාපොරොත්තුවෙන් ඉදපු විඩියෝ එකක් එන්න පරක්කු උනානේ දවසක්

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි... නියම අදහසක්....🥰🥰🥰🥰🥰 ජයවේවා!!!!

  • @Pipi_world
    @Pipi_world ปีที่แล้ว +5

    Video එක දානකම් හිටියේ

  • @samannandana6001
    @samannandana6001 ปีที่แล้ว +3

    Niyamai..Oyanam Supiri Weddek..Budu Saranai...

  • @chanakaprasad7967
    @chanakaprasad7967 9 หลายเดือนก่อน +1

    හැම දෙයක්ම පැහැදිලිව කියල තියෙනව.Thanks.👌👌

  • @kavindu4941
    @kavindu4941 ปีที่แล้ว +2

    මාත් හැදුවා මේක.. හරි ගියා.. වටින වීඩියෝ එකක්.. 🖤🖤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️ තව විස්තර ඩිස්ක්‍රිප්සන් එකේ ඇති කියවන්න

  • @mdmusic8734
    @mdmusic8734 ปีที่แล้ว +4

    එකනම් සුපිරි අයියන්ඩි🥰❤️‍🔥
    ඔය එලිමන්ට් එකක් මෙදවස් වල සමානයෙන් කියක් වගේ වෙයිද 🥰

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️ මේ පැත්තෙ මේ දවස් වල රු 150යි

    • @mdmusic8734
      @mdmusic8734 ปีที่แล้ว +1

      @@ElectronicLokaya 🥰❤️‍🔥

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +3

    current බිල :- My time has come😁

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      මේකෙ වොට් 40යි මල්ලි

  • @harshaprasad9636
    @harshaprasad9636 ปีที่แล้ว +1

    ඒකනම් නියම වැඩක් අයියෙ.. මටත් element එකක් හම්බුනා ඒත් වැඩක් කරගන්න අදහසක් නැතුවයි හිටියෙ thanks.. ❤️ ටෙම්ප් එක adjustable කරගන්න පුළුවන් විදියට හදාගත්තොත් එක එක වැඩවලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි නේද arduino වගේ platform එකක් පාවිච්චි කරලා PID විදියට ටෙම්ප් එක stable තියාගන්න පුළුවන් විදියට හදාගත්තොත් 😋

  • @HewageraviHewageravi
    @HewageraviHewageravi ปีที่แล้ว +1

    Hot air gun nathi apita godake watinwa me video aka thanks aiye Budusaranai 🙏👍👏

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +4

    වටින වීඩියෝ එකක්...ගොඩක් ස්තූතියි......😍❤❤❤❤❤❤❤❤❤

  • @sudeshchaturanga4103
    @sudeshchaturanga4103 ปีที่แล้ว +3

    230v Power guard ekak hadana hati video ekak karannako aiye carant eka nitharama yana nisa hamotama wadagath wevi

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      බලමුකො මල්ලි බඩු සෙට් උනාම කරන්නම් මේ දවස් වල බඩු හොයනව කියන්නෙ පිස්සු වගේ අහන අහන දේවල් නෑ කියනව

    • @sudeshchaturanga4103
      @sudeshchaturanga4103 ปีที่แล้ว

      @@ElectronicLokaya matath puluwan unoth mamath hoyala ewannam

  • @nimalnimal9765
    @nimalnimal9765 ปีที่แล้ว +1

    හදවතින් ම සුබ පතනවා මෙවගෙ අළුත් වැඩක් කියා දුන්නාට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Thepoorwalker
    @Thepoorwalker ปีที่แล้ว

    සුභ ගමන් ...ඔබට...දැනුම දෙන්න ලෝබ නැති ඔබට තවත් වැඩියෙන් දැනුම ලබා ගෙන සාර්ථක වෙන්න සුභ පතමි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +8

    බිත්තරයක් බැදගන්න බැරි වෙයිද🤭

    • @induwaragabadage3158
      @induwaragabadage3158 ปีที่แล้ว +2

      🤣

    • @dilmusicsl6338
      @dilmusicsl6338 ปีที่แล้ว +1

      අහක පනී ඔම්ලට් එක

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      පුලුවන් මල්ලි

    • @imtdeepal
      @imtdeepal 11 หลายเดือนก่อน

      එකට 2ක් පුලුවන් ජංගිය ගලොලා කකුල් ඈත් කරලා බිත්තර දෙක ඔක උඩ තියලා on කරපන්

  • @saveensaveen8137
    @saveensaveen8137 ปีที่แล้ว +5

    නියමයි ඒකනම් මම හැදුව.අපේ ගෙදර තිබ්බ පරන රයිස් කුකර් එකක් තිබිල ගලෝල හැදුව.❤️✌️

    • @saveensaveen8137
      @saveensaveen8137 ปีที่แล้ว +3

      වීඩියෝ එක එනකම් අද දවසම බාලාගන හිටිය.❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️

    • @saveensaveen8137
      @saveensaveen8137 ปีที่แล้ว

      ❤️😊😊😊❤️

    • @lssenanayaka1732
      @lssenanayaka1732 ปีที่แล้ว

      ටෙස්ටර් එක හීට් ප්ලේට් එකට තිවුවහම පත්තු වෙනවද

  • @indralaljayathilaka645
    @indralaljayathilaka645 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා විඩීයෝ එකක්. ඔබ තුමාට බෝහෝමත් ස්තුතියි.

  • @ravindrapushpakumara5515
    @ravindrapushpakumara5515 11 หลายเดือนก่อน +1

    නියමයි මල්ලී පැහැදිලි කිරීම ආසයි අහගෙන ඉන්න අනිත් යූටියුබ් වීඩියෝ දාන අය ඔයාගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියනවා ඔබට ජයවේවා මේ ඵලිමන්ටි ඵක කොහෙන්ද ගන්නේ කීයක් වෙයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +1

      ඉලෙට්‍රොනික් කඩ වල තියෙනව මං ගත්තෙ නම් රු150/=යි

  • @ashaninduwara6763
    @ashaninduwara6763 ปีที่แล้ว +3

    අනිවා හදනව .. වටිනා වීඩියෝ එකක් 🥰🔥

  • @nelsonrajaratna627
    @nelsonrajaratna627 ปีที่แล้ว +3

    very important video. Thank you so much for educating us

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Sugatho
    @Sugatho ปีที่แล้ว +1

    Niyamai ඔබතුමා ta TharuwanSaranai 🌹🙏

  • @area9568
    @area9568 ปีที่แล้ว +1

    Thank you. Parts ටික හොයාගත්තා.අද එකක් හදලා බලනවා.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      එල එල මල්ලි ❤️❤️❤️❤️

  • @nuwanudayangakarunarathna
    @nuwanudayangakarunarathna ปีที่แล้ว +3

    කිසිදු ලෝබ සිතක් නැතුව කියලා දෙන අය ගොඩක් අඩුයි.දිගටම කරගෙන යන්න සුභපැතුම් අයියේ. (මේ ප්ලේට් එක අතේ ගෑවුනාට කරන්ට් වදින්නේ නෑ නේද? )

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +3

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ කරන්ට් වදින්නෙ නෑ මල්ලි ඕනිම නම් ප්ලේට් එක සවිකරපු ඇනයට අර්ත් එක දාගන්න

    • @nuwanudayangakarunarathna
      @nuwanudayangakarunarathna ปีที่แล้ว

      @@ElectronicLokaya thanks aiye❤❤🙏

  • @kasunjayasiri2783
    @kasunjayasiri2783 ปีที่แล้ว

    මේ විදිහට මුල ඉදලා ඉදලා පැහැදිලිව එක කෑල්ලක් හදාගන්න විදිය පවා විස්තර කරන වෙන කිසිම චැනල් එකක් දැකලා නෑ subscribe කරන්න කියලා කියල කිව්වෙ නැතත් මම සබ්ස්ක්‍රයිබ් කෙරුවා ඒ තරම් හොද විදිහට කියලා දෙනවා❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️

  • @lalithfonseka9886
    @lalithfonseka9886 ปีที่แล้ว +3

    ඔබට ගොඩක් ස්තුතියි.

  • @trevor18ut
    @trevor18ut 7 วันที่ผ่านมา +1

    An additional temperature control auto cut on/off would be very nice

  • @tikka1967
    @tikka1967 ปีที่แล้ว

    පුලුවන් අය ...dimmer control එකක් දාගන්න .. අවශ්‍ය විදියට උශ්නත්වය තියාගන්න පුලුවන් ...smd හැම components එකකටම එකම උශ්නත්වය අනවශ්‍ය නිසා ....මමත් යමක් එකතු කරා ..ඔහුගෙ වීඩියො එකට ..මම රෙදි මදින අයන් එකකින් හදා ගෙන තියෙන්නෙ ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඔව් මං ඒ ගැන කොමන්ට් වලත් කියල ඇති

  • @Kasunq
    @Kasunq ปีที่แล้ว +5

    සුපිරි නෙ 😃❤👍 හදන්න ඕනී

  • @MrRemi-2.0
    @MrRemi-2.0 ปีที่แล้ว +4

    සුපිරි නිර්මාණයක් මාත් හදන්න ඔින 😘😎😏

  • @sandeshgamingsl
    @sandeshgamingsl ปีที่แล้ว +1

    මං අයන් එකෙන් කරල බැලුව . හරි ගියා

  • @pocketgear
    @pocketgear ปีที่แล้ว +2

    සුපිරි වැඩක් අයියේ 🔥. මේකෙන් IC එහෙම රත් වෙලා Damage වෙන එකක් නැද්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +6

      ඒකට අත හුරු කරගන්න මල්ලි ගලවන කෑල්ල ගලවපු ගමන් එතනින් උස්සන්න මොනවත් වෙන්නෙ නැ අනික පෝන් වල කෑලි ගලවල පෙන්නුවට වටින කියන හැම පෝන් එකකම හැම කොටසක්ම ගලවන්න යන්න එපා මොනද පෝන් වල තියෙන දේවල් ගොඩක් සියුම්නෙ ඒකයි

  • @vobinhthu5299
    @vobinhthu5299 ปีที่แล้ว +3

    This project is very good!

  • @my4tech761
    @my4tech761 ปีที่แล้ว +6

    Good job 👍👍

  • @wickrama5
    @wickrama5 6 หลายเดือนก่อน +1

    Man eka haduwa. Eka wada. Thank you mewa kiyala dunnata... Nuwana labewa....

  • @asangamendis6105
    @asangamendis6105 9 หลายเดือนก่อน +1

    ස්තුති, ගලවන හැටි තෙරුණා, නැවත පාස්සන්නේ කොහොමද ???🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      ඒ වගේම තමයි වීඩියෝ එකේ පෙන්නල ඇති

  • @tharupathidealwis5465
    @tharupathidealwis5465 ปีที่แล้ว +3

    සුපිරියක්..👌🔥

  • @ishanidinesha7013
    @ishanidinesha7013 ปีที่แล้ว +4

    Super 👌👌

  • @sureshdefonseka2394
    @sureshdefonseka2394 8 หลายเดือนก่อน +1

    This device makes the circuit too hot and the adjusent leds get heated with the pcb. Also the electricity bill will add more units. Design a point heater to heat the required led only

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      ෆෑන් ඩිමර් එකක් දාල පුලුවන් අඩු වැඩි කරගන්න

  • @hemapalamanathunga4094
    @hemapalamanathunga4094 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි, ජයවේවා!!!

  • @nuwanbandara1856
    @nuwanbandara1856 ปีที่แล้ว +3

    Ela bro

  • @avishkadilranga2116
    @avishkadilranga2116 ปีที่แล้ว +3

    First

  • @janakafernando4674
    @janakafernando4674 ปีที่แล้ว +2

    හරි වටිනවා ස්තුතිය ඔබට

  • @area9568
    @area9568 9 หลายเดือนก่อน +1

    ඔය පොඩි led bulb එකක් 0.2w ද 0.5w ද 1w ද කියලා අදුරගන්නේ කොහොමද

  • @pasindulakshan9962
    @pasindulakshan9962 ปีที่แล้ว +1

    ලෝභ නැතුව කියලා දෙනවා ගොඩක් ස්තූතියි

  • @sathananthans
    @sathananthans ปีที่แล้ว

    Instead of making a heating board you have shown an easiest way to use this High-Resistance coil. This may be new to a lot. Thank you for your sharing of this kind of knowledge.

  • @nimaljayathilaka9455
    @nimaljayathilaka9455 ปีที่แล้ว +1

    ඔබගේ හැම ඉදිරිපත් කිරිමක්ම ඉතාමත්ම වැදගත් විදියට සවිස්තරාත්මකව ඉදිරිපත් කිරිම ගැන බෙහෙවින් ස්තුතියි.🙏🙏🙏*** ඔබට ජයක්මවේවා.

  • @isurusupun8387
    @isurusupun8387 9 หลายเดือนก่อน +1

    Thnk you
    මන් මේක මේ විදියටම හැදුව ඒත් කරන්ට් එක ලීක් වෙනවනෙ එලිමෙන්ටර් එකෙන් ටෙස්ටර් එකට පෙන්නනව🥺

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      අර්ට් වයර් එක දාන්න එහෙම දාල ට්‍රිප් එක ඕෆ් වෙනව නම හීටර් එක ශෝට් අලුත් එකක් ගන්න

    • @isurusupun8387
      @isurusupun8387 9 หลายเดือนก่อน

      ධන රින මාරු කලා දැන් හරි 😊
      ඒත් ඇලුමිනියම් ප්ලේට් එකම රත් වෙනවා බල්බ් ගැලවෙන්නෙව තියා හෙල්ලෙන්නෙත් නැ. Soldier paste දැම්ම ඒ හරියන්නෙත් නැ ප්ලේට් එක ඉදිමුනා😢

  • @kasunbuddhika2812
    @kasunbuddhika2812 ปีที่แล้ว +1

    මෝටරයක් සහ කාන්දම් යොදාගෙන l.e.d බල්බ් එකක් දල්වන්න පුලුවන් විදියක් කියල දෙන්න වීඩියොවකින්..
    ලේසිම ක්‍රමයකින්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තව කොයිල් එකකුත් ඕනී

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා ජයෙන් ජයම වෙිවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nihaldh
    @nihaldh ปีที่แล้ว

    හොයමින් හිටපු උපකරණයක්.. ඔබ‍ට ස්තුතියි

  • @Creationseye
    @Creationseye ปีที่แล้ว +2

    හරිම වැදගත් විඩියෝ එකක්

  • @pethumchamila4266
    @pethumchamila4266 ปีที่แล้ว +2

    පටිට අයියේ video එක ගොඩක් වටිනවා .......

  • @user-wy8ul2rx4u
    @user-wy8ul2rx4u 11 หลายเดือนก่อน +1

    , ඉතාම පැහැදිලියි

  • @sudarakasubasinghe838
    @sudarakasubasinghe838 ปีที่แล้ว

    අඩේ අයියේ පට්ටම වටින දේවල් මේවා. ඉස්සරහටත් මේ වගේ සෙට් එකක් දාන්න

  • @future7020
    @future7020 ปีที่แล้ว +1

    Thank you
    ගොඩක් වටිනවා මේ video එක. 🙏

  • @SadaSajee-kr8rp
    @SadaSajee-kr8rp 7 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @WorkBook-du1bh
    @WorkBook-du1bh ปีที่แล้ว +1

    නොදන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..👍❤

  • @memeland9603
    @memeland9603 ปีที่แล้ว +1

    Aiye meka ganna thuyenne kohedElectric Rice Cooker Insulation Sheet 220v-41w

  • @rohanrefuge262
    @rohanrefuge262 ปีที่แล้ว +1

    Sir, would kindly show us the indicator - minus where it should be fited. Is it to neutral wire to the switch other terminal. Please explain because not so clear to the public. Thanks.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේ වීඩියෝ එක බලල ගොඩක් අය මේක හැදුව මට හදපුව මැස්සෙජ් කරලත් තිබුන ඔයාට විතටක් මොකද්ද ප්‍රස්නය? මේක ඉතාම පැහදිලිව පෙන්නල හොඳට කියල දීල ඇත්තෙ හොඳට බලන්න.

  • @alone_sl
    @alone_sl ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ✌️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @kamilayesh2919
    @kamilayesh2919 10 หลายเดือนก่อน +1

    ස්තුතියි, මමත් හැදුවා මේක. ❤

  • @indikaprasad8931
    @indikaprasad8931 ปีที่แล้ว +1

    3pin A/C cord ekak used karala aluminum tube ekata Saha switch eke aluminum bracket ekata earth wire ekak conect kalanam godak safety.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් එහෙම කරන්න පුලුවන් නම් හොඳයි එහෙම කරගන්න මල්ලි

  • @GAME_OF_SL
    @GAME_OF_SL 9 หลายเดือนก่อน +1

    ඔකට විචල්ය ප්‍රතිරොදකයක් හයි කලොත් රත් වෙන එක අඩු වැඩි කරගන්න පුලුවන් නෙද .එතකොට ගොඩක් රත් වෙලා හනිවෙන එක අවම කරගන්න පුලුවන් වෙයි නෙද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      ඔව් පුලුවන්

  • @nimeshrajapaksha1296
    @nimeshrajapaksha1296 ปีที่แล้ว +1

    Niyamai Hoda anagathayak brooo jaya wewa!!!

  • @thamirunaveesha4588
    @thamirunaveesha4588 ปีที่แล้ว +1

    Thanks අයියා niyamai .okata light ekak onamada

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 11 หลายเดือนก่อน +1

    බෝඩිම එකේ ගලවන එකට අමතර අනෙක් componant වල කණු බුරැල්වීමක් වෙන් නැද්ද, ටිවීසරයෙන් අදින ඒවට අමතරව ඒ අවට ඒවා.ස්තූතියි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน

      ඩිස්ක්‍රිප්සන් එක කියවන්න විස්තර ඇති

  • @achinthamahawatta3741
    @achinthamahawatta3741 ปีที่แล้ว +2

    This is really useful 🎊🔥 thank ya for sharing with us🔥

  • @achalakumara1438
    @achalakumara1438 ปีที่แล้ว

    සුපිරි ගැජට් එකක් මමත් හදනවා , ජය වේවා ,🙏🙏🙏🙏👍👍👍👍👌👌👌👌

  • @sumuduelectrical8238
    @sumuduelectrical8238 ปีที่แล้ว +1

    aluth deyak very good.....thawa me eage dewal kiyala denna heki wewa....😎

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ අනිවාරෙන්

  • @user-kw4wx1ml1z
    @user-kw4wx1ml1z หลายเดือนก่อน +1

    😊සුපිරි

  • @ranjankumara88
    @ranjankumara88 ปีที่แล้ว +1

    Earth karagaththa nam thawath hoday...super...