Well explained. Excellent way of removing the surface-mounted LED chips. Thanks a lot. My problem is the difficulty in locating the polarity of removed chips. Thanks a lot for the presentation.
I assume, you can convert this to 65w DC current... and install a voltage controller to control the heat... I observed from your video the heat level is much higher... Anyway, this is very useful video...
This device makes the circuit too hot and the adjusent leds get heated with the pcb. Also the electricity bill will add more units. Design a point heater to heat the required led only
Sir, would kindly show us the indicator - minus where it should be fited. Is it to neutral wire to the switch other terminal. Please explain because not so clear to the public. Thanks.
ඔයා කියලා දෙන එවා බය නැතිව අපි අත් හදා බලනවා, හැමදේම පැහැදිලිව සරලව කියලා දෙනවා, ස්තුතියි
ලෝබ නැතිව ඕනෑම දෙයක් කියලා දෙන අය තවත් අපි අතර ඉන්නවා නේද එහෙනම්. ස්තුතියි සහෝදරයා
❤️❤️❤️❤️
heatpad eka gennaganne kohenda
@@ElectronicLokaya.❤
Bulb ගොඩක් තියාගෙන ගොඩක් කාලයක් බලාගෙන හිටියා.ගලවගන්න ක්‍රමයක් නැතිව.Your creation is neat and tidy.Excellent explanaton .Thank you very much
මමත් එහෙමයි. ගොඩක් කාලයක් බලාගෙන හිටියා.ඩැමේජ් නොවෙන්න ගලවන්න....තෑන්ක්ස් සහෝ
Red led indicator bulb voltage eka kopamanada the
හැම දෙයක්ම ඉතා පැහැදිලි ලෙස කියාදෙන බුද්ධිමත් ඔබට තෙරැවන් සරණයි .
❤️❤️❤️❤️
මම මේක හැදුවා. සුපිරියටම වැඩ. ඔබ තුමාට බොහොම ස්තුති. 🙏👍⭐
Scolding flash kiyanne monada
Soldering flux kiyanne smd hai karanna galawanna use karanne
දැවෙන ප්‍රශ්ණයකට උත්තරයක් ගෙනාව ඔබට ස්තූතියි සහෝදරයා
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඔයා කරන සියලුම වැඩ හරි පිලිවෙලයි අයියේ 💝
😍 it
You ask
සුපිරිම වැඩක්.ඉතාමත් ප්‍රයෝජනවත් වැඩක්.පැහැදිලි කිරීමත් විශිෂ්ටයි.ජයවේවා.
සුපිරි කියාගන්න බැරි තරම් වටින video එකක් අයියේ ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා මේ වගේ දේවල් හරියට ආරක්ෂාකාරීව නිවැරදිව අපිට කියා දෙනවට!!!
ගොඩක් ආදරෙයි අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
Ow..ehema wenna thiyena sambavithawa wadi..smd led walata nam hodai..
මේකත් මම හැදුව හරියටම හරිගියා ගොඩක් බල්බ් හැදුව ගොඩක් පිං ජයවේව
Thanks 😊. මම කලින් රෙදි මදින අයන් එක උඩ තියලත් SMD LEDs ගැලෙව්ව.😄
❤️❤️❤️❤️❤️❤️
mamath
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
හරිම වැදගත් වීඩිඕ එකක් හොය හොය හිටපු දෙයක් ඔයා දුන්නෙ බොහොම ඉස්තූතියි ඔයාට
👍
Bulb ගොඩක් තියාගෙන ගොඩක් කාලයක් බලාගෙන හිටියා.ගලවගන්න ක්‍රමයක් නැතිව.Your creation is neat and tidy.Excellent explanaton .Thank you very much.🤘🤘🤘.
.
❤️❤️❤️❤️ තව විස්තර ඇති මේ වීඩියෝ ඩිස්ක්‍රිප්සන් එක කියවන්න
An additional temperature control auto cut on/off would be very nice
❤️❤️❤️
මේ ගැජට් එක නම් මාර වටිනවා .💕🙏
අලුතින් දේවල් නිර්මාණශීලිව ඉදිරිපත් කිරීම පිළිබදව බොහොම ස්තුතියි හැබැයි ඉතින් පරිස්සමෙන්
❤️❤️❤️❤️
ගොඩක් වටිනවා ඒක. උවමනාම වෙලා තිබ්බෙ SMD LED ගලවන්න. 👌👍❤
❤️❤️❤️❤️❤️❤️
මේක හරිම වීනාශකාරි එකකි. අවශ්‍ය තැන් මෙන්ම අනවශ්‍ය තැන්ද රත් වනුයේ පරිපතයේ ජීව කාලයට මරැ පහරක් එල්ලකරමිණි.
ඔව් හරියට නොකරොත් ඩිමර් කොන්ට්‍රෝල් එකක් හෝ වැඩේ කරන වෙලාවෙදි විතරක් ඔන් කරල පරිස්සමට නොකරොත් හානි වෙනව සහ හැම බෝඩ් එකක්ම යූස් කරන්න හොඳ නෑ
Nice idea. As an improvement, should you add a thermostat with a temperature control?
Well explained. Excellent way of removing the surface-mounted LED chips. Thanks a lot. My problem is the difficulty in locating the polarity of removed chips. Thanks a lot for the presentation.
❤️❤️❤️ are you from?
ගොඩාක් පින් තෙරුවන්සරනයි
මමත් මේක හැදුවා. 150 දීලා අලුත් එකක් ගත්තේ..අලුත් එක එක පාරින් පිච්චිලා ගියා.. මම බවුත් එළිමන්ට් එකක් අරන් හෙමින් ගලවල එකේ ඇතුලේ coil එක පිලිවලට ඔතාගෙන නැවත සවිකලා.. බඩු සුපිරි 👍🏽
ස්තුතියි ඔබ තුමාට..... ගොඩක් වටිනවා .....
තැන්ක්ස් ❤️❤️❤️❤️
Niyamai..Oyanam Supiri Weddek..Budu Saranai...
❤️❤️❤️❤️
නියමයි අයියෙ මේ සැරේ වැඩේ නම්....🙏❤️❤️❤️❤️❤️
නිශාන්ත අයියේ,මම මේක තව ටිකක් මොඩිෆයිව් කරල බොක්ස් එකකට වගේ දාල හදල වීඩියෝ එකක් හැදුවට අවුලක් නෑ නේද.
Awlak na ne bn mama meka iye dakka thawa chanal ekka thino liyak widala ema set karala hadana hati
ඔව් මං ඒ ගැන මේ වීඩියෝ එකේ කියල ඇති ❤️❤️
ලී වලට යටි පැත්ත හේත්තු කරන්න යන්න එපා පිච්චෙනව මල්ලි
@@ElectronicLokaya Ha hari aiya hadala balanna ona math👍
@@ElectronicLokaya ඔව් ඔව් අයියෙ.ඒ කේස් එක නම් මමත් දැක්ක.
ස්විච් වර්ග ගැනත් කියා දෙන්නකෝ.ඒ කියන්නෙ එකම ඈප් එකකට රේඩියෝවක් usb එකක්.මයික් ටිකක් සම්බන්ද කරන සුවිච් ගැන.රොටරි ඒවා හා ස්ලයිඩින් ඒව ගැන මහත්මය.
ගොඩක් වටිනවා ඒකනම් තැන්ක්ස් අයියේ.❤️❤️❤️🙏
What is the value of resistor used to light up LED bulb
Negative valtage එකකින් මොකක්ද වෙන්නෙ 🤔මොකක්ද කරන්න පුලුවන් 🤔
මොකේද දරුවො?
Negatiive valt akakin mokakda karanna puluvan
Man eka haduwa. Eka wada. Thank you mewa kiyala dunnata... Nuwana labewa....
❤️❤️
230v Power guard ekak hadana hati video ekak karannako aiye carant eka nitharama yana nisa hamotama wadagath wevi
බලමුකො මල්ලි බඩු සෙට් උනාම කරන්නම් මේ දවස් වල බඩු හොයනව කියන්නෙ පිස්සු වගේ අහන අහන දේවල් නෑ කියනව
@@ElectronicLokaya matath puluwan unoth mamath hoyala ewannam
බොහොම හොද වැඩක් දැනුම බෙදා දීම. මේ මහන්සියෙ ප්‍රතිපල ඔබට වෙනත් තැනකින් ලැබේවි
❤️❤️❤️❤️
එක කොටසක් විතරක් ගලවද්දි සර්කිට් එකේ තියන අනිත් උපාංග පිච්චෙන් නැද්ද ඒවට අවුලක් වෙන් නැතිවෙයිද රත් වෙන නිසා...iC එහෙම තිබ්බොත් පිච්චෙන් නැද්ද🙄👀
අත හුරු කරගන්න අව්ලක් නෑ මේකෙ වොට් 40යි තියෙන්නෙ ගලපු සැනින් අයින් කරන්න පෝන් වල ගලවල පෙන්නුවට හැම පෝන් එකටම යූස් කරන්න එපා පොන් වල ගොඩක් සියුම් දේවල් තියෙනවනෙ ඒකයි
@@ElectronicLokaya ok ayiya thank you so much for the reply
Led bulb akata rasister eka hai karanna dana rina aulak nadda
@@ElectronicLokaya u
Mn meka haduwa maru aiye
I assume, you can convert this to 65w DC current... and install a voltage controller to control the heat... I observed from your video the heat level is much higher... Anyway, this is very useful video...
වටින වීඩියෝ එකක්...ගොඩක් ස්තූතියි......😍❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
Nice job.brother.resistre eka kiyada oms
විස්තර වීඩියෝ එකේ ඇති මල්ලි හොඳට බලන්න
නියමයි ඒකනම් මම හැදුව.අපේ ගෙදර තිබ්බ පරන රයිස් කුකර් එකක් තිබිල ගලෝල හැදුව.❤️✌️
වීඩියෝ එක එනකම් අද දවසම බාලාගන හිටිය.❤️
❤️❤️❤️❤️
❤️❤️❤️❤️
❤️😊😊😊❤️
ටෙස්ටර් එක හීට් ප්ලේට් එකට තිවුවහම පත්තු වෙනවද
සුපිරි නිර්මාණයක් මාත් හදන්න ඔින 😘😎😏
❤️❤️❤️❤️
Niyamai Hoda anagathayak brooo jaya wewa!!!
❤️❤️❤️❤️
Video එක දානකම් හිටියේ
❤️❤️❤️❤️
ගොඩක් පින්සිද වෙනව මහතයට කියල දුන්නට
අනිවා හදනව .. වටිනා වීඩියෝ එකක් 🥰🔥
❤️❤️❤️❤️
Good job
මාත් හැදුවා මේක.. හරි ගියා.. වටින වීඩියෝ එකක්.. 🖤🖤
❤️❤️❤️❤️ තව විස්තර ඩිස්ක්‍රිප්සන් එකේ ඇති කියවන්න
very important video. Thank you so much for educating us
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඔය පොඩි led bulb එකක් 0.2w ද 0.5w ද 1w ද කියලා අදුරගන්නේ කොහොමද
එකනම් සුපිරි අයියන්ඩි🥰❤️🔥
ඔය එලිමන්ට් එකක් මෙදවස් වල සමානයෙන් කියක් වගේ වෙයිද 🥰
❤️❤️❤️❤️ මේ පැත්තෙ මේ දවස් වල රු 150යි
@@ElectronicLokaya 🥰❤️🔥
පුලුවන් අය ...dimmer control එකක් දාගන්න .. අවශ්‍ය විදියට උශ්නත්වය තියාගන්න පුලුවන් ...smd හැම components එකකටම එකම උශ්නත්වය අනවශ්‍ය නිසා ....මමත් යමක් එකතු කරා ..ඔහුගෙ වීඩියො එකට ..මම රෙදි මදින අයන් එකකින් හදා ගෙන තියෙන්නෙ ..
ඔව් මං ඒ ගැන කොමන්ට් වලත් කියල ඇති
ඕකට තර්මෝස්ටැට් එකකුත් දාගත්තනම් මරු
ඔව් අව්ලක් නැ ඕනී නම් දා ගන්න
සුභ ගමන් ...ඔබට...දැනුම දෙන්න ලෝබ නැති ඔබට තවත් වැඩියෙන් දැනුම ලබා ගෙන සාර්ථක වෙන්න සුභ පතමි
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Good job 👍👍
Thanks 👍❤️❤️❤️❤️
හදවතින් ම සුබ පතනවා මෙවගෙ අළුත් වැඩක් කියා දුන්නාට
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඔබට ගොඩක් ස්තුතියි.
Niyamai ඔබතුමා ta TharuwanSaranai 🌹🙏
සුපිරි නෙ 😃❤👍 හදන්න ඕනී
❤️❤️❤️❤️
3pin A/C cord ekak used karala aluminum tube ekata Saha switch eke aluminum bracket ekata earth wire ekak conect kalanam godak safety.
ඔව් එහෙම කරන්න පුලුවන් නම් හොඳයි එහෙම කරගන්න මල්ලි
සුපිරියක්..👌🔥
❤️❤️❤️❤️
oka 12 v walin wgae hadaganna berida,,12 v bouth eka heduwa wage
බලමුකො ඉස්සරහට
This project is very good!
Thank you. Parts ටික හොයාගත්තා.අද එකක් හදලා බලනවා.
එල එල මල්ලි ❤️❤️❤️❤️
current බිල :- My time has come😁
මේකෙ වොට් 40යි මල්ලි
Meka dc 12v walin wadakaranna hadana widiya kiyala denna puluwanda sir
බිත්තරයක් බැදගන්න බැරි වෙයිද🤭
🤣
අහක පනී ඔම්ලට් එක
පුලුවන් මල්ලි
එකට 2ක් පුලුවන් ජංගිය ගලොලා කකුල් ඈත් කරලා බිත්තර දෙක ඔක උඩ තියලා on කරපන්
Lesiyen hot air gun ekak hadana widiya video ekak danna
කිසිදු ලෝබ සිතක් නැතුව කියලා දෙන අය ගොඩක් අඩුයි.දිගටම කරගෙන යන්න සුභපැතුම් අයියේ. (මේ ප්ලේට් එක අතේ ගෑවුනාට කරන්ට් වදින්නේ නෑ නේද? )
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ කරන්ට් වදින්නෙ නෑ මල්ලි ඕනිම නම් ප්ලේට් එක සවිකරපු ඇනයට අර්ත් එක දාගන්න
@@ElectronicLokaya thanks aiye❤❤🙏
ඒකනම් නියම වැඩක් අයියෙ.. මටත් element එකක් හම්බුනා ඒත් වැඩක් කරගන්න අදහසක් නැතුවයි හිටියෙ thanks.. ❤️ ටෙම්ප් එක adjustable කරගන්න පුළුවන් විදියට හදාගත්තොත් එක එක වැඩවලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි නේද arduino වගේ platform එකක් පාවිච්චි කරලා PID විදියට ටෙම්ප් එක stable තියාගන්න පුළුවන් විදියට හදාගත්තොත් 😋
❤️❤️❤️❤️
Super 👌👌
Thank you
Earth karagaththa nam thawath hoday...super...
First
❤️❤️❤️❤️
Aiye meka ganna thuyenne kohedElectric Rice Cooker Insulation Sheet 220v-41w
Ela bro
❤️❤️❤️❤️
බොහොම ස්තුතියි... නියම අදහසක්....🥰🥰🥰🥰🥰 ජයවේවා!!!!
Thanks අයියා niyamai .okata light ekak onamada
නෑ
නියමයි මල්ලී පැහැදිලි කිරීම ආසයි අහගෙන ඉන්න අනිත් යූටියුබ් වීඩියෝ දාන අය ඔයාගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියනවා ඔබට ජයවේවා මේ ඵලිමන්ටි ඵක කොහෙන්ද ගන්නේ කීයක් වෙයිද
ඉලෙට්‍රොනික් කඩ වල තියෙනව මං ගත්තෙ නම් රු150/=යි
ස්තුති, ගලවන හැටි තෙරුණා, නැවත පාස්සන්නේ කොහොමද ???🤔
ඒ වගේම තමයි වීඩියෝ එකේ පෙන්නල ඇති
Ayiye 250v Ac code akak demmata kamak nedda
This device makes the circuit too hot and the adjusent leds get heated with the pcb. Also the electricity bill will add more units. Design a point heater to heat the required led only
ෆෑන් ඩිමර් එකක් දාල පුලුවන් අඩු වැඩි කරගන්න
බෝඩිම එකේ ගලවන එකට අමතර අනෙක් componant වල කණු බුරැල්වීමක් වෙන් නැද්ද, ටිවීසරයෙන් අදින ඒවට අමතරව ඒ අවට ඒවා.ස්තූතියි.
ඩිස්ක්‍රිප්සන් එක කියවන්න විස්තර ඇති
ඉතාමත් වටිනා විඩීයෝ එකක්. ඔබ තුමාට බෝහෝමත් ස්තුතියි.
❤️❤️❤️❤️
aluth deyak very good.....thawa me eage dewal kiyala denna heki wewa....😎
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ අනිවාරෙන්
Mage fan eke inductor coil eka pichchuila.ewa gannath ne kadawala..ekata jumper ekk gahuwta aulda..ac input ekk.
Fibit bulb walata resister demmata sarthaka ne anith bulb pichchenawne
e de wenne fibit kyna wargeta witharayi
මේ විදිහට මුල ඉදලා ඉදලා පැහැදිලිව එක කෑල්ලක් හදාගන්න විදිය පවා විස්තර කරන වෙන කිසිම චැනල් එකක් දැකලා නෑ subscribe කරන්න කියලා කියල කිව්වෙ නැතත් මම සබ්ස්ක්‍රයිබ් කෙරුවා ඒ තරම් හොද විදිහට කියලා දෙනවා❤️❤️
ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️
බොහොම ස්තූතියි, ජයවේවා!!!
math heduwa supere🤗🤗😍
Aiye speakers wala voltage gahala nathi awage volts kiyakda උපරිම denna puluwan kiyala hoyaganne කොහොමද ??
වොට් ගාන නම් බලන්න වෙන්නෙ ඒවට වෙනම මැශින් තියෙනව ඕම්ස් ගාන වගේ නම මල්ටියකින් පුලුවන්
Resister eke ohms keyada? Great job.. ❤
මට දැන් හරිම ගාන මතක නෑ ගොඩක් කල් මේ වීඩියෝ එක කරල ඕම්ස් නෙවේ කේ වලින් ඇත්තෙ වීඩියෝ එක යවන්නෙ නැතුව බලන්න වැලිව් සේර්ම දාල ඇති
Sir, would kindly show us the indicator - minus where it should be fited. Is it to neutral wire to the switch other terminal. Please explain because not so clear to the public. Thanks.
මේ වීඩියෝ එක බලල ගොඩක් අය මේක හැදුව මට හදපුව මැස්සෙජ් කරලත් තිබුන ඔයාට විතටක් මොකද්ද ප්රස්නය? මේක ඉතාම පැහදිලිව පෙන්නල හොඳට කියල දීල ඇත්තෙ හොඳට බලන්න.
Lead pot ekak oka udin tibbama pcb wala eawat galawataki
මේකෙන් circuit එකට හාානියක් වෙනවද?.... සමහර කොටස් අධික රස්නෙදි පිච්චෙන නිසා
වැඩි විස්තර ඩිස්ක්‍රිප්සන් එකේ ඇති කියවන්න
Where should the 2nd wire of the indication bulb to be connected.
ලෝභ නැතුව කියලා දෙනවා ගොඩක් ස්තූතියි
මෝටරයක් සහ කාන්දම් යොදාගෙන l.e.d බල්බ් එකක් දල්වන්න පුලුවන් විදියක් කියල දෙන්න වීඩියොවකින්..
ලේසිම ක්‍රමයකින්
තව කොයිල් එකකුත් ඕනී
ස්තුතියි, මමත් හැදුවා මේක. ❤
Thank you
ගොඩක් වටිනවා මේ video එක. 🙏
❤️❤️❤️❤️
Pattama patta supiri wedak. Thanksoyata
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
හරි වටිනවා ස්තුතිය ඔබට
Iron eka USA thiyal galawanna puluvanda
හැම එකක්ම බෑ මල්ලි
Thanks ayiye
නියමයි සහෝදරයා ජයෙන් ජයම වෙිවා
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
❤❤❤ayiye terenne neti deyak tiyenawa balb galowanokot danne monawada kiyannako
පරන බල්බ් වලින් ගලවල ගන්නත් පුලුවන් නැත්තම් අලුතෙන් කඩෙන් ගන්නත් පුලුවන්
@@ElectronicLokaya Galawana Kota monswada danne
Meka 12v walin hadanna barida