LED Light Repair Solution /How to Repair LED Bulb /LED බල්බ් අලුත්වැඩියා කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • LED Light Repair Solution /How to Repair LED Bulb /LED බල්බ් අලුත්වැඩියා කරමු
    🙏Welcome to my channel ( Ape Electronic )
    thanks for watching . subscribe & share!
    ==============================
    • කරන්ට් එක කපනවාට විසදු... = කරන්ට් එක කපනවාට විසදුමක් /How to make a Rechargeable Emergency LED Light.
    • LED Torch Repair / LED... = LED Torch Repair / LED ටෝච් අලුත්වැඩියා කරමු
    • කරන්ට් එක කපපු ගමන් Au... = කරන්ට් එක කපපු ගමන් Auto ඔන් /ස්වයංක්‍රීයව දැල්වෙන්න හදමු /Auto ON/OFF Emergency LED Light
    • ලයිට් කපනවාට විසදුමක්/... = ලයිට් කපනවාට විසදුමක්/How to make a Rechargeable emergency LED light/DIY LED bulb
    • ඕනෑම බැටරියකට /How to ... = ඕනෑම බැටරියකට /How to Make 12v battery charger/ Auto cut off battery charger
    #ledlights #led #ledlightrepair

ความคิดเห็น • 740

  • @sriyanimangalika104
    @sriyanimangalika104 ปีที่แล้ว +35

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම අගේ කොට සලකනවා. ඔබ‍ට දීර්ගායු ලැබේවා. තව තවත් නැණ නුවණ පහළ වේවා 🙏
    තෙරුවන් සරණයි.

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🧡🧡

    • @sanathchandana9741
      @sanathchandana9741 ปีที่แล้ว

      Ied සර්කිටි රේපයාර් කරන vido එකක් කරනවද

  • @rasikaindrajith
    @rasikaindrajith 9 หลายเดือนก่อน +9

    මහාත්මයා ඔබව ඉතාමත් අගය කරනවා. හොදටම පැහැදිලියි, ඔබ අප රටට ඉමහත් සමිපතකි ඔබට ඉතාමත්ම ස්තුතියි !

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 ปีที่แล้ว +25

    ඔබ ඉතා වැදගත් පුද්ගලයෙක්,👍👍👍

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 11 หลายเดือนก่อน +10

    ඔබට ඉතාමත්ම ස්තුතියි ! අපිට බොහෝම වටිනවා මේ දැනුම . ඔබට දියුණුවෙන් දියුණුව සැලසේවා! 🙏

  • @yamuna9775
    @yamuna9775 ปีที่แล้ว +15

    ඉතාමත්ම පැහැදිලි i ගොඩාක් ස්තුතිය ගොඩාක් වටිනවා අනිවාර්යයෙන් .👍🌺🌺🌺

  • @thissakumara3064
    @thissakumara3064 10 หลายเดือนก่อน

    ඔබට බොහොම ස්තුති දැනුවත් කිරිමට යම් දෙයක් නොදන්නා කෙනෙකුට ඉතාමත් සරලව පැහැදිලි කිරිමේ හැකියාව තියෙන්නේ නිහතමානී මනුෂ්‍යකම දන්න අයට පමණයි . තෙරුවන් සරණයි ජෙසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ජයෙන් ජයම වේවා .

  • @lahiru2002
    @lahiru2002 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියාදෙනවා...හරියන්න ඕන චරිත...🥰🥰🥰🥰

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +7

    ඔබට දීර්ඝායුෂ ලැබේවා අපි ලොව පරමාදර්ශී සමාජයක් හා රාජ්‍යයක් නිර්මාණය කරමු ඒ සදහා සකලවිධ ලෝක වාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා යැයි නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට දන්වමු. තෙරුවන් සරණයි.

  • @sasindurangana3432
    @sasindurangana3432 ปีที่แล้ว +1

    බල්බ් ටික වැඩ,එත් කරන්ට් එක ට දීපුවම වැඩ කරන්නෙ නෑ. ගොඩක් වටින වීඩියෝ එකක්, "ස්තුතීය් ඔබට"...👷👌❤️👍

    • @Rames139
      @Rames139 ปีที่แล้ว

      ඒක නේ ආනාතයි නේ.. කියල දුන්නේ . බල්බ පිච්චිනොත් හදන විඳිය විතරනේ.. නේද 😢😢

  • @Hemachandra-i5j
    @Hemachandra-i5j 6 หลายเดือนก่อน

    ඔබ ගේ පැහැදිලි කිරීම ඉතාම සාර්ථකයි.ඔබට මෙවැනිදේ ඉදිරියටත් කිරීමට ශක්තිය ධෛර්ය ලැබෙිව⁣ා. ! .

  • @dilanifernando6674
    @dilanifernando6674 ปีที่แล้ว +2

    ඔබට බොහොමත්ම ස්තූතියි පැහැදිලිව කියාදුන්නාට

  • @namakna6922
    @namakna6922 ปีที่แล้ว +236

    මෙම විඩියෝවෙ වටිනාකම මුදලට තක්සේරු කල නොහැකි තරම්...ගරුමුෂ්ඨිය නොමැතිව සරලව හැමෝටම දැණුම දෙන්නට හැමෝටම බැහැ ඒකට දියුණු මනසක් තිබෙන්නට ඕනෙ..ඔබට ස්තුතියි ..හරිම සතුටුයි

    • @hema5437
      @hema5437 ปีที่แล้ว +12

      👍

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +4

      🙏🙏🙏🙏🙏🙏

    • @ranjithwanasekara8007
      @ranjithwanasekara8007 ปีที่แล้ว +5

      ඔබ තුමා කියා දුන්න විදිහට බල්බ් චෙක් කලා සියළු ම බල්බ් පත්තු වෙනවා ගැටලුව තමයි බල්බ් එක නිවි නිවි එලිය අඩු වැඩි වෙලයි පත්තු වෙන්නෙ ඒ.ඇයි

    • @damithchinthana3799
      @damithchinthana3799 ปีที่แล้ว +3

      Vb

    • @samankumara7387
      @samankumara7387 ปีที่แล้ว +3

      මෙක බල්බි එකේ වොටි ගාන වැඩි වෙන කොට රෙසිස්ටන් එකේ ඔමි ගාන වැඩි කරන්න ඔනෙද

  • @Sugatho
    @Sugatho 4 หลายเดือนก่อน +1

    PUTHA Oyata yahapathakma wawa Tharuwansaranai Godak pin🙏💯❤

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝ එකක් බුදු සරණයි ඔබ තුමාට

  • @hewadewage2515
    @hewadewage2515 3 หลายเดือนก่อน +1

    ඔබගේ වටිනාකම කියන්න වචන මදි බුදු සරනයි

  • @priyadharshanirainford5051
    @priyadharshanirainford5051 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා මෙම වීඩියෝ එක
    ස්තූතියි ඔබට 💐

  • @ChandrarathnaRathnayake-ib3jh
    @ChandrarathnaRathnayake-ib3jh 10 หลายเดือนก่อน +1

    ❤ගොඩක් වටිනවා .❤තෙරුවන් සරනයි ඔබට

  • @nuwansanjeewa1800
    @nuwansanjeewa1800 9 หลายเดือนก่อน +1

    හරි පැහැදිලිව කියල දුන්නා ස්තුති ඔයාට

  • @ruwankumara9090
    @ruwankumara9090 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා

  • @IndraniPerera-ct3zv
    @IndraniPerera-ct3zv ปีที่แล้ว +1

    ගුරු මුස්ටිය තියාගත්තෙම නෑ....හරිම පැහැදිලියි .මගෙ ගොඩාක් බල්බ් තියෙනව පිච්චුන ඒව සේරම හදා ගන්න ඕනි ඔයාට ගොඩාක් පිං

  • @ddralwis
    @ddralwis 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමාට

  • @sameeraidushani3465
    @sameeraidushani3465 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි ඔබ තුමාගේ විඩීයෝ

  • @nila8400
    @nila8400 2 หลายเดือนก่อน +1

    🎉Thank uppity. Batticaloa

  • @thissakumarage6995
    @thissakumarage6995 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් ස්තුතියි

  • @chandrakudasinghe7534
    @chandrakudasinghe7534 ปีที่แล้ว +2

    ඔබ වැනි තැනැත්තෙක් ගොඩක් වටිනවා වර්තමානයේ ජිවත්වන මුදල් අගහිග අයට.තවතවත් මෙවැනි දේ ඉදිරි පත් කරන්නට වාසනාව ශක්තිය ලැබෙිවා.

  • @venseewalee.dimbulagala1736
    @venseewalee.dimbulagala1736 ปีที่แล้ว +3

    දැනුම බෙදාදීම දීමත් අගනා ක්‍රියාවක්

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 หลายเดือนก่อน +1

    ස්තූතියි

  • @lalsuriya6249
    @lalsuriya6249 11 หลายเดือนก่อน +1

    ඔබ tumata ගොඩාක් thanks .

  • @apisrilanka761
    @apisrilanka761 9 หลายเดือนก่อน +2

    Good video. මේ ඇතුලේ චූටි LED බල්බ් aliexpress එකෙන් ගන්න තියනවා අඩුවට

    • @apeelectronic877
      @apeelectronic877  9 หลายเดือนก่อน +2

      ow ehemath puluwan brother

  • @sajithfonseka5677
    @sajithfonseka5677 ปีที่แล้ว +2

    වටින විඩියෝ එකක්

  • @RanjithFernando-j2f
    @RanjithFernando-j2f 2 หลายเดือนก่อน +1

    Oya Karana da godak vatinava thank you

  • @thilak8540
    @thilak8540 6 หลายเดือนก่อน

    ඔබට ජයෙන් ජය වේවා .

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 8 หลายเดือนก่อน

    ස්තෑතියි ඔබට ජයවේවා

  • @user-sl7k
    @user-sl7k 8 หลายเดือนก่อน

    _ස්තූතියි ඔබට ගොඩක්ම._

  • @salindawickramasinghe8533
    @salindawickramasinghe8533 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ජයවේවා

  • @abhises9177
    @abhises9177 6 หลายเดือนก่อน

    ස්තූති යි අපි ව දැනුවත් කලාට

  • @Mr_Tharu_100
    @Mr_Tharu_100 2 หลายเดือนก่อน

    ඕනෙම වෝල්ටේජ් බල්බ් එකකට ඔය 6.8 ohm resistor එකක් හරි යනවද
    Example :- 18v බල්බ එකක්ට 🙂

  • @indikawettewa2509
    @indikawettewa2509 4 หลายเดือนก่อน +1

    සුපිරි👍👍👍

  • @chamikumara-m6y
    @chamikumara-m6y ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🏻 🙏🏻 🙏🏻

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @Tellan-1967
    @Tellan-1967 ปีที่แล้ว +1

    Fuse වුණ bulb එකක් මං repair කළා. විනාඩි 3ක් හොඳට පත්තු උනාට පස්සෙ බල්බ් එක Blink වෙනවා. කොහොමද ඒක හදා ගන්නේ?

    • @its5minute
      @its5minute ปีที่แล้ว

      resistors heat wela burn wela neh? balanna 🙂🙂

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 9 หลายเดือนก่อน +1

    Real gentleman ❤

  • @saliyakodituwakku7511
    @saliyakodituwakku7511 9 หลายเดือนก่อน +1

    Thanks for sharing !! Best wishes !!

  • @DeshanRupasinghe-f6f
    @DeshanRupasinghe-f6f 10 หลายเดือนก่อน +1

    ස්තුති

  • @sidathwijerathne6276
    @sidathwijerathne6276 6 หลายเดือนก่อน

    ඕනෑම එල් ඊඩි බල්බ් එකක් වෙනුවට 6.8 රෙසිස්ටර්ම දැන්මහම හරිද..ඔය ලොකු බල්බ් වලත්?

  • @ChandanaBandara-k3m
    @ChandanaBandara-k3m 4 หลายเดือนก่อน

    I wish you all the best

  • @vijithameegastenna2572
    @vijithameegastenna2572 10 หลายเดือนก่อน +1

    Thanks lot my friend

  • @thisarupamod5143
    @thisarupamod5143 6 หลายเดือนก่อน

    සෑම එකකටම පොදුවේ ගන්න පුලුවන් රෙසිස්ටර් එකක් නැද්ද?

  • @PalithaRathnayaka-st2rf
    @PalithaRathnayaka-st2rf 4 หลายเดือนก่อน

    ඔය resist එක නැතිව Led බල්බ් එකක් සවිකරන්න බැරිද ?

  • @surangabuddhimal4385
    @surangabuddhimal4385 21 วันที่ผ่านมา

    Niymai.
    Apita resistar wenuwata bulb 2 danna puluwanda sir. Oya bulb kade ganna tiyenawada

  • @UshanIdusara-j5m
    @UshanIdusara-j5m 8 หลายเดือนก่อน

    වොල්ටේජ් එක අනුව රෙසිස්ටන් ඔම්ස් ගාන වෙනස් වෙනවද?

  • @gamininettikumara9284
    @gamininettikumara9284 8 หลายเดือนก่อน +1

    good explanation

  • @amilanuwan8384
    @amilanuwan8384 ปีที่แล้ว +1

    GODAK WADAGATH VIDEO EKAK.... RESISTER WENUWATA LED BULB REPLACE KARANNA PULUWANDA?

  • @MyselfWebsites
    @MyselfWebsites 2 หลายเดือนก่อน

    මමත් කරා. බල්බ් ටික පත්තුවෙලා එතකොටම ගැස්සිලා ගැස්සිලා නිවිලා ගියා. දැන් වැඩ කරන්නේ න නේ..... මොකක්ද ඊකට කරන්නේ? මට මොකක් හරි වැරදිලාද?? Video එකේ තිබ්බ විදිහටමි කරේ හැබැයි

  • @sarathbandara3761
    @sarathbandara3761 3 หลายเดือนก่อน

    බල්බ් චෙක් කරන්න 12 v ඇම්පියර් 35,45 බැටරියක් ගත්තට කමක් නැද්ද.

  • @bandarabandara7189
    @bandarabandara7189 9 หลายเดือนก่อน +1

    Thanks

  • @rasikahapangama68
    @rasikahapangama68 3 หลายเดือนก่อน +1

    Thnx

  • @desmanfernando2338
    @desmanfernando2338 ปีที่แล้ว +1

    Thank you for your information

  • @netcomlanka
    @netcomlanka 6 หลายเดือนก่อน

    Kumana වෝට් ගානක l ed බල්බ් එකකටම මෙී කමෙී හරියනවද l e d bulb ekakata ena වෝට් ගාන මල්ට් මීටරෙන් බලාගන්නෙ කොහොමද

  • @udayakumara9385
    @udayakumara9385 ปีที่แล้ว +1

    LED බල්බි වල ඒලිය මුලින්ම තියෙන ඒලිය අඩුවෙන හෙතුව කුමක්ද පැහැදිලි කිරීමක් කරන්න

  • @anomadharshani7839
    @anomadharshani7839 หลายเดือนก่อน +1

    ඕනම බල්බ් එකකට හරියනවද

  • @offical29
    @offical29 8 หลายเดือนก่อน

    අයියේ සමහර ලයිට් ඩිම් එකේ වගේ පත්තු වෙන එක හදන්නේ කොහොමද එලිය අඩු වෙන එක

  • @nimeshmadushanka2985
    @nimeshmadushanka2985 ปีที่แล้ว +1

    ඔකට හරියන තව රෙසිස්ටර් ටිකක් කියන්නකො

  • @samanthapradeep165
    @samanthapradeep165 ปีที่แล้ว

    පිච්චිල තියෙන වෝල්ට් 3 ක බල්බ් එකකට ඕම් කීයක රෙසිස්ටර් එකක්ද දාන්න ඕන

  • @RMPremarathna-vv9wj
    @RMPremarathna-vv9wj ปีที่แล้ว

    Volt pramanaya kotharam unath oms 6.8 resistarayada yodanne sir

  • @LahiruDhananjaya-xi7in
    @LahiruDhananjaya-xi7in 2 หลายเดือนก่อน

    Watt gaba bulb ekee kiya unath resistan eka 6.8 da danna oni

  • @sampathchathuranga-sn9dm
    @sampathchathuranga-sn9dm ปีที่แล้ว

    Sir,,,Pichchuna onama balb ekakata 6.5 resuster ekakda danna ona

  • @rumeshkumara8738
    @rumeshkumara8738 5 หลายเดือนก่อน

    Thanks a lot...❤❤

  • @d.r.p.ganuruddha6696
    @d.r.p.ganuruddha6696 3 หลายเดือนก่อน

    බල්බ් එකේ ලයිට් ඔක්කොම වැඩ. එළිය අඩුයි නම් කොහොමද හදන්නෙ ?

  • @sisirakumara-q2d
    @sisirakumara-q2d 11 หลายเดือนก่อน +1

    supiri malli

  • @yohaneranda9746
    @yohaneranda9746 9 หลายเดือนก่อน

    LED පාස්සන්න වොට් කීයෙ බවුත් එකක්ද ගන්න ඕන?

  • @pmkarunarathna3681
    @pmkarunarathna3681 3 หลายเดือนก่อน

    බල්බ් එකේ LED චෙක් කරන්න පුළුවන් ගොඩක් ඒවගේ සර්කිට් පිච්චිලා ඒවට මොකද කරන්නෙ

  • @chamindulakshan550
    @chamindulakshan550 8 หลายเดือนก่อน

    Aiye 6.8 රෙසිස්ටර් එක්ක් ගත්තට කමක් නැද්ද.බාගේ ඒව නෑනෙ හොයාගන්න

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 ปีที่แล้ว

    මේ පිලිස්සු තැන් වලට වෙන led ekak demaoth ,normal led bulb ekak aulda

  • @Sugatho
    @Sugatho 4 หลายเดือนก่อน +1

    PUTHA Oyata yahapathakma wawa Tharuwansaranai Godak pin🙏💯❤

    • @LionalBandara-h8f
      @LionalBandara-h8f 4 หลายเดือนก่อน

      Nevatha, wagayak obata thanks

  • @nishanthajad713
    @nishanthajad713 ปีที่แล้ว +31

    පැහැදිලි කිරීම් හැම තරාතිරමක කෙනෙක්ටම වටහාගත හැකි ලෙස කරනවා. ඒවි කියල හිතෙන ප්‍රශ්න ඔබතුමාම කළින් හිතලා තියෙනවා.. ❤👌

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා

  • @harshajayathilaka5931
    @harshajayathilaka5931 ปีที่แล้ว +2

    THANK YOU

  • @Sugatho
    @Sugatho 4 หลายเดือนก่อน +1

    PUTHA Oyata yahapathakma wawa Tharuwansaranai Godak pin🙏💯❤

  • @upulmorawalage4145
    @upulmorawalage4145 ปีที่แล้ว +12

    ලබාදුන් දැනුමට බෙහෙවින්ම ස්තුතියි...!

  • @damika_official
    @damika_official ปีที่แล้ว +5

    එක ලයිට් එකක් පිච්චුනමද අනිත් එවත් පත්තුව්ව්නෙත් නැත්තෙ

  • @kingsleydunston9115
    @kingsleydunston9115 ปีที่แล้ว +38

    මහාත්මයා ඔබව අගය කල යුතුයි...හොදටම පැහැදිලියි
    තෙරුවන් සරණයි ඔබ තුමාට.👍

  • @JananiDeshapriya
    @JananiDeshapriya ปีที่แล้ว +3

    Ayiye samanyen tikak loku LED balub ekaka chuti balb 5K ha 6k pichchunoth 6.8ohm resiston dammama hariyanawada

  • @harshadiwelgama
    @harshadiwelgama ปีที่แล้ว +6

    ⁣ඇත්තටම ගොඩාක් වැදගත් වීඩ්යෝ එකක් ඔබට බොහොම ස්තුතියි

  • @francisperera6860
    @francisperera6860 ปีที่แล้ว +6

    මම ඉන්නෙ ඉතාලයෙ මම වැඩ කරන ගෙදෙර පාවිචි කරන්නෙ L.E.D බ්ල්බ් මම හරිට විසිකරනව බල්බ් එක පිලිස් උනාම .ඔබට ගොඩාක් ස්තුතිය පලකරනව අපිව දැනුවත් කලාට

  • @damithnawaruwan4535
    @damithnawaruwan4535 ปีที่แล้ว +42

    ගෙදර කැඩිලා තිබ්බ සේරම බලු හැදුවා..❤❤ඔබතුමාට ගොඩක් පින්...🎉🎉🎉සුපිරියට වැඩ..❤❤

  • @kingstonpunitharaj123
    @kingstonpunitharaj123 5 หลายเดือนก่อน +3

    ඔබ තුමාට බොහොමත් ස්තූතියි මේ වැනි වැදගත් දේවල් ඉතාමත් පැහැදිලිව විස්තර කරාට.

  • @samanpriyadarshana761
    @samanpriyadarshana761 2 หลายเดือนก่อน +1

    බල්බ් එක ඩිම්වෙනව ආයෙමත් එලිය වැඩි වෙනවා ?????ඇයි එහෙම වෙන්නෙ

  • @dasunhasantha8702
    @dasunhasantha8702 ปีที่แล้ว +6

    ඇත්තටම video එක හොඳයි.
    SMD light එක වෙනුවට පින් 2 LED බල්බ සවිකරන්න බැරිද? (SMD bulb එකක් මාරුකරන්න ටිකක් අමාරුයි..)

    • @GameGodeNews
      @GameGodeNews 9 หลายเดือนก่อน

      පැනල් ලයිට් 12 v හතරැස් ඒවා නිතරම පිච්චෙනවා , LED ලයිට් නෙමෙයි පොඩි ඉන්වේටර් එක ඒක හදන විදිහත් කියලා දෙන්න

    • @jbweerasooriya3473
      @jbweerasooriya3473 หลายเดือนก่อน

      12:26 O​@@GameGodeNews

  • @manukaminsara
    @manukaminsara 10 หลายเดือนก่อน +1

    පිච්චිච්ච බල්ප් එක තියෙන තැනට Led බල්ප් එකක් සම්බන්ද කරාම අවුලක් නැද්ද

  • @kumarajeewa7269
    @kumarajeewa7269 ปีที่แล้ว +4

    අනෙ අයියෙ පොඩි රිමොට් කාර් එකක් හදන විදිහ කියන්නකො

  • @krpmpannala6392
    @krpmpannala6392 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනවා ,,ස්තුතියි

  • @Anjularashmini-cx6yt
    @Anjularashmini-cx6yt 3 หลายเดือนก่อน +1

    බවුත් එකක් ගෙදර ඉදන් හදන්නකෝ අයියේ😢

  • @englishchat8454
    @englishchat8454 ปีที่แล้ว +4

    Actually speaking , you are broad_minded .your service is excellent and praise worthy . A social_inspirator like you is very rare .
    Thanks a lot .

  • @kelumsenadheera936
    @kelumsenadheera936 11 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි .. ඉතාම කාලීන video එකක්.. ❤

  • @susilpriyantha3926
    @susilpriyantha3926 7 หลายเดือนก่อน +1

    ADO ZUDDA EATINWA OI MEWA ME KANA BONA EWA DANWT WADA

  • @pradeepliyanage576
    @pradeepliyanage576 8 หลายเดือนก่อน +1

    1. Resistors පාවිච්චි නොකර අළුත් LED බල්බ් සවිකරන්න බැරිද?
    2. නැවත අලවා ගැනීම සදහා භාවිතා කරන ගම් වර්ගය කුමක්ද?

  • @suneth4421
    @suneth4421 3 หลายเดือนก่อน +1

    අගෙයි ඔබ ගැන ❤❤

  • @ranjithsilva1144
    @ranjithsilva1144 ปีที่แล้ว +1

    අඩුවුන බල්බ්දෙක නිසා නියම ආලොකයට බලපානවද