How to repair led bulb at home පිච්චුන led නැවත පාවිච්ච් කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • how to repair led bulb at home ‪@buntyspace‬
    පිච්චුන led බල්බ නැවත පාවිච්චියට 💡
    #ledlights #ledlight #ledbulb #electronic #experiment #led

ความคิดเห็น • 43

  • @Isirudakar
    @Isirudakar 8 หลายเดือนก่อน +1

    ඇත්තටම සුපිරි ❤

    • @buntyspace
      @buntyspace  8 หลายเดือนก่อน

      Thanks

  • @minthakawasura
    @minthakawasura หลายเดือนก่อน +1

    Led chip eka thiye den circuit ekama maru karama godak kal pawichchi karanna puluwan

    • @buntyspace
      @buntyspace  หลายเดือนก่อน +1

      ඔබගේ අදහසට ස්තුති .ou dan chip led set එකම ගන්න පුළුවන් .
      Subscribe කරලා support එකක් දෙන්න

  • @ShubhamAcraft
    @ShubhamAcraft 8 หลายเดือนก่อน +1

    Good job

    • @buntyspace
      @buntyspace  8 หลายเดือนก่อน

      Thanks

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 8 หลายเดือนก่อน +1

    Thanks

    • @buntyspace
      @buntyspace  8 หลายเดือนก่อน

      Welcome

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 4 หลายเดือนก่อน +5

    ඔය වැඩේ අන්තිම අසාර්ථකයි.මිනිස්සූන්ට ගොං සූත්‍ර උගන්වන්න එපා.රිසිස්ටර් එකක් සවිකරන විදිහ කියන්න.

    • @buntyspace
      @buntyspace  4 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති ඉදිරියට එහෙම කරලා video එකක් dannam

  • @nishanthapriyadarshana6407
    @nishanthapriyadarshana6407 8 หลายเดือนก่อน +2

    Oya wade hariyanane na tika welawakin pichchenawa

    • @buntyspace
      @buntyspace  8 หลายเดือนก่อน

      Ehema kiyanna amarui mn nam hadala dan masayak wage තාම hodata wada karanawa

    • @slsupervidieos1548
      @slsupervidieos1548 7 หลายเดือนก่อน +1

      Redda thama oka short wela pichchenawa ballo hariyata deyak dapan 😂😂

    • @buntyspace
      @buntyspace  7 หลายเดือนก่อน

      Mn hadapuwa nam තාම wada

    • @amilanuwan6014
      @amilanuwan6014 7 หลายเดือนก่อน +1

      SMD LED එක ගලවපු තැනට 150 හෝ, 180 ඔම්ස් 1W රෙසිස්ටර් එකක් දැම්මනම් ගොඩක් හොදයි..

    • @buntyspace
      @buntyspace  7 หลายเดือนก่อน

      thanks bro Ou එහෙමත් හොඳයි thawa 1w led ekak dammanam aulak na

  • @fun-ss2mh
    @fun-ss2mh 8 หลายเดือนก่อน +5

    ඔක හරියන්නෙ නැ අනිත් බල්බ් ටිකත් පිච්චෙනව පැයක්වත් පත්තුවෙලා තියෙන්නෙ නැ

    • @buntyspace
      @buntyspace  8 หลายเดือนก่อน +1

      Led bulb wala warga thiyenawa hama ekama ehema wenne na.thawa oninam pichchuna led ekata 1w led dannath puluwan.thawa voltage ekata hariyanna resister dannath puluwan.

    • @sarathsiri2400
      @sarathsiri2400 5 หลายเดือนก่อน +2

      ඔයවැඩෙි කරන්න එපා ඇයි වැරදි දේවල් දාන්නෙ ඔක පැයක්වත් පත්තුවෙන්නැ ඉතුරු බල්බි ටිකත් පිචිචෙනවා හරිදේ හරිවිදියට කියලදෙන්න නොදන්න දේ කියලදෙන්න යන්න එපා.....
      .

    • @buntyspace
      @buntyspace  5 หลายเดือนก่อน

      ඔබගේ comment එකට බොහෝ ස්තුති .man kalin පිළිතුරක් dala තියෙන්නෙ oya සම්බන්ධයෙන්

    • @Eazyssn
      @Eazyssn 2 หลายเดือนก่อน +1

      ​@@buntyspaceටිකක් එකහයි
      LED warga තියෙනව වොල්ට් එක වෙනස් වෙන. ඒක හොයාගත්තම ලේසී..

    • @buntyspace
      @buntyspace  2 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති ඉදිරියට repair karana වෙනස් විදියක් video එකකින් aran ennam

  • @susanthapuspakumara9553
    @susanthapuspakumara9553 5 หลายเดือนก่อน +1

    Sound adui vidio eke

    • @buntyspace
      @buntyspace  5 หลายเดือนก่อน

      Ou ටිකක් adu ඇති wade karana ගමන් video karana නිසා ඉස්සරහට karana video වලට sound paththa wadi කරලා karannam.tnx comment එකට

  • @prabathmunaweera4612
    @prabathmunaweera4612 2 หลายเดือนก่อน +1

    ඔය වැඩේ සාර්තක නෑ.අඩුම තරමේ 6.8 ඕම්ස් රෙසිට්ටර් එකක් වත් දාන්න ඕනී..

    • @buntyspace
      @buntyspace  2 หลายเดือนก่อน +1

      ඔබගේ අදහසට ස්තුති ඉදිරියට එහෙම video එකක් කරලා dannam.mawa subscribe කරන්න

  • @KusumPriyantha-e8j
    @KusumPriyantha-e8j 3 หลายเดือนก่อน +2

    මිනිස්සු රවට්ටන්න එපා ඔය හදාපු ඛල්ඛ් එක විනාඩි පහලවක් එක දිගට පත්තු කරගන්න බෑ😅😅😅😅😅😅

    • @buntyspace
      @buntyspace  3 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති
      Led bulb වර්ග තියෙනවා ewa එකිනෙකට වෙනස් පාවිච්චි කරන්න පුළුවන් කාලය වෙනස් ඉදිරියට තව Led bulb repair කරන්න පුළුවන් අලුත් video ekak dannam දැනට oka eka විදිහක් විතරයි

    • @Eazyssn
      @Eazyssn 2 หลายเดือนก่อน +1

      ඔබ හරි ශොර්ට් කරාම circuit එකේ වොට් එක වැඩි වෙනව..
      ඊට පස්සෙ LED වැඩි ප්‍රමානයක් පිච්චෙනව..

    • @buntyspace
      @buntyspace  2 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති ඉදිරියට තව video එකකින් repair karana wenath විදිහක් aran ennam

  • @Sisirakumarsinha
    @Sisirakumarsinha 2 หลายเดือนก่อน +1

    මේක සාර්ථක නෑ ටික දවසකින් ආයෙ එකක් පිච්චෙනව.

    • @buntyspace
      @buntyspace  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති .led bulb වර්ග අනුව වැඩකරන කාලය වෙනස් වෙනවා .ඉදිරියට තව repair karana වෙනත් විදියක් video එකකින් අරන් ennam.mawa subscribe කරලා support එකක් දෙන්න

  • @සහන්කනිෂ්ක
    @සහන්කනිෂ්ක 3 หลายเดือนก่อน +1

    කව්ද ඔයි මූ🐄🙆🤪

    • @buntyspace
      @buntyspace  3 หลายเดือนก่อน

      තව ක්‍රම තියෙනවා බල්බ් රෙපෙයාර් කරන විදි ඉදිරි video වලින් බලන්න.ස්තුති

  • @travelwithsanjeewa
    @travelwithsanjeewa 7 หลายเดือนก่อน +3

    ඔය වැඩේ සාර්ථක නෑ ඔය වැඩේ කරන්න එපා

    • @buntyspace
      @buntyspace  7 หลายเดือนก่อน

      Thanks bro,Danata mama karapu wadenam
      aulak mn balannam

    • @SampathKalum-wm4iv
      @SampathKalum-wm4iv 5 หลายเดือนก่อน +1

      ​@@buntyspace❤

    • @buntyspace
      @buntyspace  5 หลายเดือนก่อน

      Tnx bro 👍

    • @susanthapuspakumara9553
      @susanthapuspakumara9553 5 หลายเดือนก่อน +1

      QTA​@@SampathKalum-wm4iv

    • @seencreator2001
      @seencreator2001 4 หลายเดือนก่อน +1

      ඕකට ඕම් 6.8 රෙසිස්ටර් එකක් ගන්න නිකන්ම ඊයම් තියලා ශෝට් නොකර. එතකොට විදුලිය ගාණට බෙදිලා යනවා