Burn LED Light Repair Tricks. How to repair MEN LED Bulb sinhala tutorials. Step by Step Full Video.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • Learning Computer Sinhala : Computer Doctor.
    • පරිගණකය ගැන හැදින්වීම ...
    Removing Bulb Cover
    Check Circuit
    Check Out-Put Voltage
    Test SMD LED Bulb with Power 5V
    Replace LED or Voltage Balancing System
    Replace LED and Connect Resistor
    Thanks for watching My Video
    Other LED Repair Tutorials
    • How to repair Laxapana...
    • How to repair Orange L...
    • Motorcycle LED Headlig...
    • Blinking 230V LED repa...
    • Power Cut Solution. 23...
    • OLD LED Bulbs Repairin...
    • 230V 100W LED Outdoor ...

ความคิดเห็น • 779

  • @sunilchandrasiripathirana4744
    @sunilchandrasiripathirana4744 2 ปีที่แล้ว +42

    මහත්මයාණෙනි , ඔබ තුමා මේ කරන්නේ විශාල සමාජ සත්කාරයක්. ඔබට තවත් මෙවැනි කටයුතු සදහා ශක්තිය ධෛර්යය ලැබේවා .🙏💐

  • @piyarathnepeiris1236
    @piyarathnepeiris1236 ปีที่แล้ว +25

    සහෝදරයා පැහැදිලි කිරිමට බොහොම ස්තුතියි , මිනිසුන් බොහොමයක් කරදරයෙන් මේ දවස් ගතකරන්නේ , මිනිසුන් එකිනෙකාට උදව් කිරීම අත්‍යවශ්‍යයයි

  • @BestAppsBuilder
    @BestAppsBuilder 2 ปีที่แล้ว +22

    පැහැදිලි කිරීම අතිශයින්ම වැදගත් ස්තූතියි

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      Thanks 🙏

    • @chamindawickramasinghe3980
      @chamindawickramasinghe3980 ปีที่แล้ว

      @@electronicsdoctor1981 mama hadala baluwa ,supiriyata wada.ma gawa thiyenawa 7w 9w 12w bulb 15k withara ewata dana resistor monawada kiyala kiyannako.Please.theruwan saranai.

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 2 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහොම ස්තූතියි...විශාල සේවයක් කරන්නේ

  • @b.d.c.lwickramasingha6254
    @b.d.c.lwickramasingha6254 ปีที่แล้ว +3

    වැදගත් වැඩසටහනක්. සමාජ සත්කාර්‍යක්.තවත් මෙවැනි සත් කාර්‍ය කිරීමට ශක්තිය ලැබේවා

  • @dileepamadushanka4913
    @dileepamadushanka4913 ปีที่แล้ว +1

    මාර වටින වීඩියෝ එකක්, බොහොම ස්තූතියි, Orenge එකක් හැදුවා සතියක් වෙනවා තාමත් හොදටම වැඩ.. ඒකෙම පාත් එකක් ශෝට් කරලා හැදුවා දවසක් වත් වැඩ කරේ නැහැ.. 😂

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว +2

      යාළුවන්ටත් ප්‍රයෝජනවත් වෙයි Share කරල තියාගන්න. Thanks 🙏

  • @upaliranjithanthonyperera4148
    @upaliranjithanthonyperera4148 ปีที่แล้ว +1

    සියයට සියයක්ම සාර්ථකයි.මං අත්හදා බැලුවා.ගොඩක් ස්තුතියි

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 7 หลายเดือนก่อน +1

    අපට දැනුම ලබාදුන්නාට ඔබට ස්තුතියි !👍👍🙏🙏🙏

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි.. ඉතාමත් වටිනා දෙයක් කියලා දුන්නේ

  • @brightflashsoundsrakwana5243
    @brightflashsoundsrakwana5243 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි . තවත් මේ වගේ ප්‍රයෝජනවත් දේවල් දාන්න.ගොඩක් වටින වීඩියෝ එකක්. බොහොම ස්තූතියි .

  • @dimuth7777
    @dimuth7777 ปีที่แล้ว +3

    හොඳ වීඩියෝවක් . ඉතා සරළයි . පැහැදිලියි ❤

  • @hirushasathsidhu4561
    @hirushasathsidhu4561 ปีที่แล้ว

    තමන් දන්න දේ තව කෙනෙක්ට කියලා දෙන එක ලොකු පිනක් , ජය වේවා මහත්තයා

  • @anandapremalal6079
    @anandapremalal6079 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි,අැිතටම පැහැදිලියි,,,

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว

    ඇත්තටම මේ හවසත් බල්බ් එකක් ගියා .... කොච්චර අපරාධෙද මෙච්චර කල් විසි කළේ .... ඔයාට කොහොම ස්තූති කරන්නද මන්දා .... කොච්චර ඉතිරියක්ද .... දැවෙන ප්‍රශ්න යක් විසඳුවා වගෙයි.මම මීට පෙර ගළවලා බැළුවා .... කීයටවත් හිතුවේ නෑ .... සීරීස් කරලයි තියෙන්නේ කියලා එල් ඊ ඩී බල්බ්.අපිට මතුවෙන ප්‍රශ්න ත් ඔබම මතු කරමින් කරනා පැහැඳිළි කිරීම හරිම වටිනවා .... සම්පූර්ණ යි .... රජයෙන් කරන්න ඕන දැණුවත් කිරීමක් .... බොහෝම පිං .... බුදුසරණයි ....!

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว +1

      ස්තූතියි.. 👍

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว

      @@electronicsdoctor1981 ඊයේ රෑම .... මගේ කාමරයේ පිච්චිච්ච බල්බ් එක හඳා ගත්තා .... ඔබ මට රුපියල් .... 1 000/= විතර ඉතිරි කර දුන්නා .... සීමිත ආර්ථිකය ක ඉන්නා අපට ඒක ලොකු උදව්වක් .... නැවත නැවතත් ස්තූතියි .... ආ මගේ ගාව 5 ඕම්ස් තිබුණේ නෑ .... මම 100 ඕම්ස් රෙසිස්ටරයක් පෑස්සුවේ .... හොඳට පත්තුවෙනවා .... බුදුසරණයි ....!

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว +1

      සතුටුයි වැඩ්ඩො බිහිවෙනවට. 230V එක්ක වැඩ කරද්දි පරිස්සමින් වැඩ කරන්න

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว +1

      යාළුවන්ටත් ඕන වෙයි Share කරගන්න අමතක කරන්න එපා

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ මේදවස්වල මිලත් එක්ක රෙපෙයාර් කරල ගන්න එක ලාබයි .....ඔය මල්ටිමීටර් එක ඔයාගෙ වීඩියෝ එක බලල මමත් ගත්ත සුපිරි මල්ටිමීටර් එක❤❤❤🙏

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว +1

      Thanks brother. මමත් ගත්ත මල්ටිමීටර් වලින් හොදම එක. වැඩට මාර පහසුයි.

    • @lesligunathilaka5455
      @lesligunathilaka5455 2 ปีที่แล้ว

      @@electronicsdoctor1981 multimeter eka mokakda vargaya

    • @shanduminda2957
      @shanduminda2957 2 ปีที่แล้ว

      ඇනින් AN313B

  • @dasunadikari4148
    @dasunadikari4148 2 ปีที่แล้ว +1

    Oya kiwa de hari sir maath oya kiwa widihata bulb ek galawala +/- ekata solder krl tiye ethkot weda kranawa eeth tika welawakin wena bulb ekk aye pichchenawa .me video eke krana widihatama math hithuna bulb ekata ganna voltage eke gaanatama resistor ekk demmanm hariyai kiyl eth mt prashne tibbe led eke voltage ekt hariyana resistor value ek hoyaganna eka den ekath hari 😊 .ගොඩක් ස්තූතියි ඔබතුමාට ,ගොඩක් වටින වීඩියෝ එකක් 👍

    • @dasunadikari4148
      @dasunadikari4148 2 ปีที่แล้ว

      Oya podi led ek nm bypass krl danna be .hebei sir huguk welawata ara tikak diga led ekanm bypass krala demmath weda kranawa .mn ee diga led eke bypass krapu ewanm den hugk thama weda kranawa

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      Thanks පුතා 👍

    • @jagathkumara664
      @jagathkumara664 ปีที่แล้ว

      led ekata hariyana Resistor eka thoraganna vidiya dannako

  • @samanthakumarajayasinha3366
    @samanthakumarajayasinha3366 ปีที่แล้ว

    🌷👍,මෙවැනි වකවානුවක ඔබ වැන්නකු, මෙවැනි දේ වල් ඉදිරිපත් කීරීමම ඔබට පින්.👍🌷🙏.
    නොදන්න කෙනෙකුට හෝ හොදින් දැනුවත් කර කරන ආකාරය වැදගත් . ස්තූතියි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏💙💙💙💙 ජේසු පිහිටයි තෙරුවන් සරණයි .

  • @sellfastvlog6566
    @sellfastvlog6566 ปีที่แล้ว +3

    සුපිරි වැඩක්.හොදටම ඉදිරිපත් කරනවා.❤️

  • @maheshbro8811
    @maheshbro8811 ปีที่แล้ว +2

    ස්තුතියි පැහැදිලි කිරිමට🙏

  • @gosippodda2949
    @gosippodda2949 ปีที่แล้ว +3

    අඩ්ඩේ සුපිරි සුපිරි සුපිරි සුපිරි සහෝදරයා ..සුපිරි පොරක්

  • @rukshanperera4137
    @rukshanperera4137 ปีที่แล้ว +1

    පැහැදිලි කිරිමට ගොඩක් ස්තුතියි.

  • @ramarawana4220
    @ramarawana4220 ปีที่แล้ว +1

    බෙල් එක සද්දේ වැඩ්යි. කනට හරි වදයක්... ස්තුතියි පැහැදිලි කරාට.

  • @sisiraambagahawita8801
    @sisiraambagahawita8801 2 ปีที่แล้ว +2

    ඔබට බොහෝ ස්තූතියි.

  • @ashokaranjith5924
    @ashokaranjith5924 ปีที่แล้ว +4

    හරි වටිනවා 💥🔥

  • @zarook112
    @zarook112 ปีที่แล้ว +6

    Thank you ED. Good job
    Keep posting all the goodies...👍

  • @oneliprathana6307
    @oneliprathana6307 2 ปีที่แล้ว +1

    නියමයි මචං, අපි මේවා විසිකරනවා ඒත් අද ඉඳන් ආයේ විසිකරන් නෑ,

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว +1

    එල එල බ්‍රෝ. අද කාලෙට ගොඩාක් වටිනම විඩියෝ එකක්..💐💐💐👍👍👍👍

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว +1

      අමිල බ්‍රෝ Thanks 🙏

    • @amilanuwan2710
      @amilanuwan2710 2 ปีที่แล้ว

      @@electronicsdoctor1981 ❤️❤️❤️❤️

  • @naleenperera1969
    @naleenperera1969 ปีที่แล้ว +1

    Thanks For Your Hamble Explanation How To Repair LED Bulbs & It‘s Vital Those Who Interested In The Field Of Electronics & Keep It Up Mose Useful Videos Like This.....

  • @user-nl9ep3os8k
    @user-nl9ep3os8k 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා බොහොම ස්තුතියි

  • @zakimohi5259
    @zakimohi5259 ปีที่แล้ว +2

    ممكن قيمة المقاومة المستعملة لتنوب عن LED العاطل وشكرا

  • @strangerstef9202
    @strangerstef9202 ปีที่แล้ว +3

    ස්තුතිය ගුරුතුමනි.!❤️🙏

  • @buddhidhananjaya4437
    @buddhidhananjaya4437 ปีที่แล้ว +13

    රෙසිස්ටර් එකේ value එක හරියටම අපි calculate කරගන්නෙ කොහොමද?

    • @eroshanlahiru2066
      @eroshanlahiru2066 ปีที่แล้ว

      Matath ekama thama prasne

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      Okata 4.7ohns sit 10ohma dakva danna puluvan

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      වැඩිය හිතන්න එපා. අනිත් ඒව හරහා යන ලොකු ඇම්පියර් එක අඩු කරන්න 4.7 ohms සිට 10 ohms දක්වා අගයන්ගෙන් එකක් දාන්න වැඩ කරනවා..

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    ස්තුතී අයියා ගොඩක් වටිනා විඩියෝ එකක්

  • @dahasakmal5576
    @dahasakmal5576 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් පැහැදිලි කිරීම ඹබට ගොඩක් ස්තුතියි 👍💐❤️

  • @thenikka5096
    @thenikka5096 ปีที่แล้ว

    නියමයි මාරම වටිනවා සුපිරි ආදරෙයි ❤️🌈️

  • @ranjithseneviratne5930
    @ranjithseneviratne5930 ปีที่แล้ว

    ඇත්තටම අටුවා ටීකා නෑ කියන ටික එලට කිව්වා , ඔයා නියම මනුස්සයෙක්

  • @nimalosman8760
    @nimalosman8760 ปีที่แล้ว +1

    පැදිලිදිම.ඔබට.ඉස්තුතියි.මට.ඒපරික්ෂා.කරන.එවා.ඒ.දෙවල්.ගැනිමට.නම්.මැසෙජ්.එකක.සදහාන්.කරන්න. ඉස්තුතියි

  • @hempalamanathungabambarapa8996
    @hempalamanathungabambarapa8996 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි.

  • @danushkapushpakumara719
    @danushkapushpakumara719 ปีที่แล้ว

    මම හැදුවා බලුප්.අයින් කරල දාල තිබුන බලුප් අරන් ඇවිත් හැදුවා.සාර්තකයි.මෙවනි විඩියො දාන ඔබලට බොහොම ස්තුතියි.

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว +1

      ඔබ දැනුමක් ලබාගත්තානම් මමත් සතුටින්. ඉක්මනින් තව video ටිකක් ගේන්නම්

    • @danushkapushpakumara719
      @danushkapushpakumara719 ปีที่แล้ว

      @@electronicsdoctor1981 aniwaren balaporoththu venawa thavath video obagen

  • @dasunhasantha8702
    @dasunhasantha8702 ปีที่แล้ว

    ඇත්තටම video එක හොඳයි.
    SMD light එක වෙනුවට පින් 2 LED බල්බ සවිකරන්න බැරිද? (SMD bulb එකක් මාරුකරන්න ටිකක් අමාරුයි..)

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      බෑ. ඒ LED බල්බ් වල Voltage එක 1.7 වෝල්ට් වගේ. නමුත් SMD LED වල Voltage 3 සිට 12V විතර දක්වා එනවා. ඒ නිසා තමයි මම Resistor එකක් දාල හදන්න කියල දුන්නෙ..

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 ปีที่แล้ว

    අවශ්‍යම දෙයක් කියාදුන්නාට බොහොමත්ම ස්තුතියි . අවුල තියෙන්නෙ බල්බ්එකෙන් , බල්බ්එකට දාන Resistor එකේ අගය සොයාගන්නඑක.?

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      මම වීඩියෝවක් කරල තියනවා ඒක බලන්න. තව වීඩියෝ එකක් ලගදීම දානවා.

  • @sunandapeiris4258
    @sunandapeiris4258 หลายเดือนก่อน

    Many thanks dear brother

  • @prasadwanniarachchi387
    @prasadwanniarachchi387 ปีที่แล้ว +2

    Thank you very much for your kindness.

  • @kavishkahansaka226
    @kavishkahansaka226 ปีที่แล้ว +1

    ඔය වගේ ඩ්‍රයිවර් එකක් තියන සර්කිට් එක්ක 300v වලට වඩා ආවට 3v LED එකක් උනත් පත්තු කරන්න පුලුවන්

  • @ajithkumara5412
    @ajithkumara5412 ปีที่แล้ว

    නොදත් දෙයක් කියා දුන්නට ස්තුතියි අයියේ

  • @mudithawijegunasinghe805
    @mudithawijegunasinghe805 ปีที่แล้ว +2

    4.7 resister එක හැම bulb එකටම හරියනවද??
    නැතිනං හරි resister එක ගනං හදාගන්නෙ කොහොමද?

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      ගොඩක් ඒවට පුළුවන්. 10 Ohms දාන්න පුළුවන් ගොඩක් ඒවට

  • @rakithafernando6634
    @rakithafernando6634 2 หลายเดือนก่อน

    Thanks
    Good job 👍

  • @sachiya4729
    @sachiya4729 ปีที่แล้ว

    Niyamay ayye video eka pahadiliwa karanawa thawa aluth dewal ona

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 ปีที่แล้ว +1

    ස්තූතියි.

  • @thusharadarmasena698
    @thusharadarmasena698 ปีที่แล้ว +2

    4.7 Ohms resister එකක් යෙදිම ,ඕනෑම led Bulb යකට හැකිද???

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      4.7 to 10 Ohms රෙසිස්ටර් එකක් පාවිච්චි කරන්න පුළුවන් අවුලක්ම නෑ

  • @arumugamsubramaniam7632
    @arumugamsubramaniam7632 11 หลายเดือนก่อน

    R❤🎉 supiri mamath haduwa kiya dunnata oyata godak ping

  • @chandanayapa1883
    @chandanayapa1883 ปีที่แล้ว

    hodata පැහැදිලි karala dunna.ස්තුතිය

  • @viduraekanayake327
    @viduraekanayake327 ปีที่แล้ว

    Niyamayi.. godk watinawa.. me wage kaleka me wage tamange knowledge eka share krgnna aya tamai niyama deshappremiyo 😍

  • @gerarddavid4207
    @gerarddavid4207 ปีที่แล้ว

    වීඩියෝව නම් ඉතාමත් ප්‍රයෝජනවත්.බල්බ් 34ක බල්බ් එකක් බල්බ් 4 පිච්චිලා.එතකොට රෙසිස්ටර් 4 ක් දැම්මම හරිද.
    Brand: AIKO super
    AS 903-30W

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      බල්බ් එකේ වොට් ගානයි වර්ගයයි කියන්න මම Resistor value එක කියන්නම්

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      එහෙම දාන්න වැඩ කරනවා

  • @ranjanatantirige6897
    @ranjanatantirige6897 2 ปีที่แล้ว +3

    Thank you for the video. Hope many people, at least with basic technical knowledge will follow your advice and repair LED bulbs at home without discarding. I too will do.

  • @premarathnaperera2297
    @premarathnaperera2297 7 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි

  • @rbsbandara4310
    @rbsbandara4310 ปีที่แล้ว

    ජය වේවා ඔබතුමාට

  • @lokumaandro3143
    @lokumaandro3143 ปีที่แล้ว

    එල් ඊ ඩී එකක් ගානේ චෙක් කරලා බලන්න ඩී සී ද දෙන්නේ ? එහෙම කරන්ට් එක (හෝ වෝල්ට් ගණනක්) දෙන්න පාවිච්චි කරන උපකරණය මොකක්ද ? මල්ටිමීටරේ පෙන්නුවාට කරන්ට් එක දෙන්න ගත්ත උපකරණය පෙනුනේ නැහැ. බොහොම ස්තූතියි සරලව විස්තර කරලා තියෙන වීඩියෝවට.

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      ඒකට veritable Power supply එකක් හෝ Bulk Power supply එකක් ඕන. මල්ටිමීටර් එකෙන් බලන්න පුළුවන් වෝල්ට් 2.7 ට අඩු LED විතරයි.

  • @mr.krishferdi9596
    @mr.krishferdi9596 ปีที่แล้ว

    You are human humble person, Thanks dear for your help.

  • @supuntharidu6198
    @supuntharidu6198 28 วันที่ผ่านมา

    Mahthmaya resistaraya bawuth eken wadiwela rath unoth resistaraya pichchenawada mama ehema passuwata balbaya paththu wenne nahane meya peahadilikara denna puluwanda

  • @priyadassanayaka3844
    @priyadassanayaka3844 ปีที่แล้ว

    Niyamai aiye pahadiliwa kiyala denawa.

  • @user-nq4pn1yk5h
    @user-nq4pn1yk5h 7 หลายเดือนก่อน

    බල්බ් ප්ලේට් එකේ රෙක්ටිපයර් /රෙසිස්ටන් තියෙනව ඒවා යෙ ප්‍රශ්නයක් තිබුනොත් මොකක්ද කරන්නෙ ඉතාම වැදගත්, ,,,,,,කරුනාකර පැහැදිලි කිරීක් කරන්න

  • @athulakumara8032
    @athulakumara8032 ปีที่แล้ว

    Obata budusaraNAI ,godak watinawa

  • @nalinsanjeewa8691
    @nalinsanjeewa8691 ปีที่แล้ว +1

    Supiri pahadili kirimak,

  • @Nature-in-World
    @Nature-in-World ปีที่แล้ว +2

    Thanks bro, good job...🙏👍💗

  • @kukarubankukan5971
    @kukarubankukan5971 ปีที่แล้ว +2

    Thanks for your information 👍

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว +1

    Watina video ekak jayawewa👍

  • @damiththaranga4574
    @damiththaranga4574 ปีที่แล้ว

    Bohoma sthuthi mithraya...

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 2 ปีที่แล้ว +1

    ස්තූතියි දැනුවත් කලාට බොහොම ස්තූතියි ඵ් දාන රිසිස්ටන් ඵකේ කලර් ඵකත් පසුව කියන්න ස්තුතියි

  • @kalparathnasekara6663
    @kalparathnasekara6663 ปีที่แล้ว

    එළ එළ නියමයි ✌️🇱🇰

  • @ShanthaThilakarathna-gp4ce
    @ShanthaThilakarathna-gp4ce ปีที่แล้ว

    Thank you were much boss

  • @dineshrajapaksha2391
    @dineshrajapaksha2391 10 หลายเดือนก่อน

    Thanks Voltage naththam hadana eekak karanna

  • @arunasiridasanayake2169
    @arunasiridasanayake2169 ปีที่แล้ว +1

    නියමයි...

  • @chandrapalarp6064
    @chandrapalarp6064 ปีที่แล้ว

    Thanks I' ll try

  • @myhealthsinhala9622
    @myhealthsinhala9622 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි ❤️

  • @mycreation8115
    @mycreation8115 ปีที่แล้ว

    ජයවේවා අයීයෙ

  • @anuabeyratne9027
    @anuabeyratne9027 ปีที่แล้ว +1

    Thank you so much. Superb!👍

  • @erickarunarathne2191
    @erickarunarathne2191 ปีที่แล้ว

    Thanks a lot.

  • @travelandplanwithrama
    @travelandplanwithrama ปีที่แล้ว +2

    වටිනා වීඩියෝ එකක් ජයවේවා

  • @lasanthabandara613
    @lasanthabandara613 2 ปีที่แล้ว

    Bohama stuti obate teruwan saranai

  • @herth.5833
    @herth.5833 ปีที่แล้ว +2

    God bless you

  • @disalkumarasinghe9947
    @disalkumarasinghe9947 2 ปีที่แล้ว +2

    Bulb එකට දාන resistor size හොයාගන්න calculation එක කරගන්නේ කොහොමද ?

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว +2

      වීඩියෝ එකක් දාන්නම්

    • @disalkumarasinghe9947
      @disalkumarasinghe9947 2 ปีที่แล้ว +1

      @@electronicsdoctor1981 ලගදිම දාන්න 😊

  • @maheshpiyaprema1544
    @maheshpiyaprema1544 ปีที่แล้ว +1

    නියමයි.
    9w බල්බ් එකක් හදන්න ගන්න ඕනි රෙසිස්ටරය මොකද්ද..?

  • @user-cn8tp1vq6u
    @user-cn8tp1vq6u 11 หลายเดือนก่อน

    වටිනා වීඩියෝ එකක්

  • @susarachandanayaka8543
    @susarachandanayaka8543 ปีที่แล้ว

    coinbase chrome extention eke nft eka awada kiyla blgnne khmda macho

  • @suranga01790
    @suranga01790 ปีที่แล้ว

    පට්ට වටිනව.... එලම.....
    මේකේ බල්බ් ගානට හරියන්න දාන්න ඕනි රෙසිස්ටන්ස් එක ගණනය කරන හැටි කියල දෙන්න පුළුවන් ද?

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      මම වීඩියෝවක් හදද්දි අනිවාර්යෙන්ම කියල දෙන්නම්

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 2 หลายเดือนก่อน

    Good thanks

  • @sanjeewasiriwardhana1330
    @sanjeewasiriwardhana1330 ปีที่แล้ว

    Supiri wedak

  • @denuwansathsara6987
    @denuwansathsara6987 ปีที่แล้ว

    mn meeka karaa garigiyaa
    good job

  • @samsonpalitha4351
    @samsonpalitha4351 ปีที่แล้ว +1

    Very good 👍

  • @anurarajapaksha8972
    @anurarajapaksha8972 2 ปีที่แล้ว +1

    Thank you so much ❤️❤️👍👍👍

  • @skrj6582
    @skrj6582 ปีที่แล้ว

    හදපු lad bulb circuit රෙපයාර් එකක් කරන්න.

  • @sanjeewaujitha9793
    @sanjeewaujitha9793 2 หลายเดือนก่อน

    Led balp 22 ta sesistar aka කියන්න sir

  • @janithkulathunga6941
    @janithkulathunga6941 ปีที่แล้ว +2

    හරිම වටිනවා අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @DasunDasun-ce3kz
    @DasunDasun-ce3kz ปีที่แล้ว

    Sir digital multimedia ekak keeyada aniwarenn oneda

  • @madushaperera9442
    @madushaperera9442 ปีที่แล้ว

    ජයවේවා
    ❤️අපිත් ආවා💚🤝👊

  • @ravindrapushpakumara5515
    @ravindrapushpakumara5515 10 หลายเดือนก่อน

    බල්බ් දෙකකට වැඩිය පිච්චිලානමි රෙජිස්ටර් වැඩියෙන් දාන්න පුළුවන් ද

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 ปีที่แล้ว +1

    හොදයි වටිනා වීඩියෝ එකක්

  • @nadeeshabandara2531
    @nadeeshabandara2531 9 หลายเดือนก่อน

    Thank u sir....

  • @upulwickramasinghe9119
    @upulwickramasinghe9119 ปีที่แล้ว

    mahaththaya oyage malti mitara gana kiyada kohrda ganta thiyenne mama nuvara oba thumage veda hodai bohoma sthuthi