Burn LED Light Repair Tricks. How to repair MEN LED Bulb sinhala tutorials. Step by Step Full Video.

แชร์
ฝัง

ความคิดเห็น • 785

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 ปีที่แล้ว +2

    අපට දැනුම ලබාදුන්නාට ඔබට ස්තුතියි !👍👍🙏🙏🙏

  • @sunilchandrasiripathirana4744
    @sunilchandrasiripathirana4744 2 ปีที่แล้ว +42

    මහත්මයාණෙනි , ඔබ තුමා මේ කරන්නේ විශාල සමාජ සත්කාරයක්. ඔබට තවත් මෙවැනි කටයුතු සදහා ශක්තිය ධෛර්යය ලැබේවා .🙏💐

  • @supuntharidu6198
    @supuntharidu6198 6 หลายเดือนก่อน

    Mahthmaya resistaraya bawuth eken wadiwela rath unoth resistaraya pichchenawada mama ehema passuwata balbaya paththu wenne nahane meya peahadilikara denna puluwanda

  • @piyarathnepeiris1236
    @piyarathnepeiris1236 2 ปีที่แล้ว +25

    සහෝදරයා පැහැදිලි කිරිමට බොහොම ස්තුතියි , මිනිසුන් බොහොමයක් කරදරයෙන් මේ දවස් ගතකරන්නේ , මිනිසුන් එකිනෙකාට උදව් කිරීම අත්‍යවශ්‍යයයි

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 2 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහොම ස්තූතියි...විශාල සේවයක් කරන්නේ

  • @Mr.pajiprince
    @Mr.pajiprince 2 หลายเดือนก่อน

    Mama resister ,6.8,10,15,22 me okkoma thala baluva resister eka pichila giya ekata monatha karanne

  • @Priyanthakumara-c3z
    @Priyanthakumara-c3z ปีที่แล้ว

    තමන් දන්න දේ තව කෙනෙක්ට කියලා දෙන එක ලොකු පිනක් , ජය වේවා මහත්තයා

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි.. ඉතාමත් වටිනා දෙයක් කියලා දුන්නේ

  • @jinasomawijesooriya8808
    @jinasomawijesooriya8808 2 ปีที่แล้ว +3

    පැහැදිලි කිරීම අතිශයින්ම වැදගත් ස්තූතියි

  • @b.d.c.lwickramasingha6254
    @b.d.c.lwickramasingha6254 2 ปีที่แล้ว +3

    වැදගත් වැඩසටහනක්. සමාජ සත්කාර්‍යක්.තවත් මෙවැනි සත් කාර්‍ය කිරීමට ශක්තිය ලැබේවා

  • @nogameplay5837
    @nogameplay5837 2 ปีที่แล้ว

    aiye oya oya pawichchi karana item tike nam monawada oya karant eka chechk karapu eka wage

  • @brightflashsoundsrakwana5243
    @brightflashsoundsrakwana5243 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි . තවත් මේ වගේ ප්‍රයෝජනවත් දේවල් දාන්න.ගොඩක් වටින වීඩියෝ එකක්. බොහොම ස්තූතියි .

  • @dileepamadushanka4913
    @dileepamadushanka4913 2 ปีที่แล้ว +1

    මාර වටින වීඩියෝ එකක්, බොහොම ස්තූතියි, Orenge එකක් හැදුවා සතියක් වෙනවා තාමත් හොදටම වැඩ.. ඒකෙම පාත් එකක් ශෝට් කරලා හැදුවා දවසක් වත් වැඩ කරේ නැහැ.. 😂

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว +2

      යාළුවන්ටත් ප්‍රයෝජනවත් වෙයි Share කරල තියාගන්න. Thanks 🙏

  • @surangabuddhimal4385
    @surangabuddhimal4385 4 หลายเดือนก่อน

    Dana resistar 1 wot gana kiyada. Bulb 5,6 not working nam resistar danna puluwanda

  • @denuwansathsara6987
    @denuwansathsara6987 2 ปีที่แล้ว

    mn meeka karaa garigiyaa
    good job

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว

    ඇත්තටම මේ හවසත් බල්බ් එකක් ගියා .... කොච්චර අපරාධෙද මෙච්චර කල් විසි කළේ .... ඔයාට කොහොම ස්තූති කරන්නද මන්දා .... කොච්චර ඉතිරියක්ද .... දැවෙන ප්‍රශ්න යක් විසඳුවා වගෙයි.මම මීට පෙර ගළවලා බැළුවා .... කීයටවත් හිතුවේ නෑ .... සීරීස් කරලයි තියෙන්නේ කියලා එල් ඊ ඩී බල්බ්.අපිට මතුවෙන ප්‍රශ්න ත් ඔබම මතු කරමින් කරනා පැහැඳිළි කිරීම හරිම වටිනවා .... සම්පූර්ණ යි .... රජයෙන් කරන්න ඕන දැණුවත් කිරීමක් .... බොහෝම පිං .... බුදුසරණයි ....!

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว +1

      ස්තූතියි.. 👍

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว

      @@electronicsdoctor1981 ඊයේ රෑම .... මගේ කාමරයේ පිච්චිච්ච බල්බ් එක හඳා ගත්තා .... ඔබ මට රුපියල් .... 1 000/= විතර ඉතිරි කර දුන්නා .... සීමිත ආර්ථිකය ක ඉන්නා අපට ඒක ලොකු උදව්වක් .... නැවත නැවතත් ස්තූතියි .... ආ මගේ ගාව 5 ඕම්ස් තිබුණේ නෑ .... මම 100 ඕම්ස් රෙසිස්ටරයක් පෑස්සුවේ .... හොඳට පත්තුවෙනවා .... බුදුසරණයි ....!

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว +1

      සතුටුයි වැඩ්ඩො බිහිවෙනවට. 230V එක්ක වැඩ කරද්දි පරිස්සමින් වැඩ කරන්න

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว +1

      යාළුවන්ටත් ඕන වෙයි Share කරගන්න අමතක කරන්න එපා

  • @nadeeshabandara2531
    @nadeeshabandara2531 ปีที่แล้ว

    Led smd gnna puluwn kohenda kotuwedi....?

  • @naleenperera1969
    @naleenperera1969 ปีที่แล้ว +1

    Thanks For Your Hamble Explanation How To Repair LED Bulbs & It‘s Vital Those Who Interested In The Field Of Electronics & Keep It Up Mose Useful Videos Like This.....

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ මේදවස්වල මිලත් එක්ක රෙපෙයාර් කරල ගන්න එක ලාබයි .....ඔය මල්ටිමීටර් එක ඔයාගෙ වීඩියෝ එක බලල මමත් ගත්ත සුපිරි මල්ටිමීටර් එක❤❤❤🙏

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว +1

      Thanks brother. මමත් ගත්ත මල්ටිමීටර් වලින් හොදම එක. වැඩට මාර පහසුයි.

    • @lesligunathilaka5455
      @lesligunathilaka5455 2 ปีที่แล้ว

      @@electronicsdoctor1981 multimeter eka mokakda vargaya

    • @shanduminda2957
      @shanduminda2957 2 ปีที่แล้ว

      ඇනින් AN313B

  • @dimuth7777
    @dimuth7777 2 ปีที่แล้ว +3

    හොඳ වීඩියෝවක් . ඉතා සරළයි . පැහැදිලියි ❤

  • @upulwickramasinghe9119
    @upulwickramasinghe9119 ปีที่แล้ว

    mahaththaya oyage malti mitara gana kiyada kohrda ganta thiyenne mama nuvara oba thumage veda hodai bohoma sthuthi

  • @susarachandanayaka8543
    @susarachandanayaka8543 2 ปีที่แล้ว

    coinbase chrome extention eke nft eka awada kiyla blgnne khmda macho

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว

    අවශ්‍යම දෙයක් කියාදුන්නාට බොහොමත්ම ස්තුතියි . අවුල තියෙන්නෙ බල්බ්එකෙන් , බල්බ්එකට දාන Resistor එකේ අගය සොයාගන්නඑක.?

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      මම වීඩියෝවක් කරල තියනවා ඒක බලන්න. තව වීඩියෝ එකක් ලගදීම දානවා.

  • @zarook112
    @zarook112 2 ปีที่แล้ว +6

    Thank you ED. Good job
    Keep posting all the goodies...👍

  • @tharangaedirisinghe8725
    @tharangaedirisinghe8725 2 ปีที่แล้ว

    Resester aka wanuwata wana bulbs akk da geanda puluwanda ?

  • @විශ්මිතTV
    @විශ්මිතTV 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩක්.හොදටම ඉදිරිපත් කරනවා.❤️

  • @nimalwijenayake791
    @nimalwijenayake791 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මැතිතුමනි....

  • @anandapremalal6079
    @anandapremalal6079 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි,අැිතටම පැහැදිලියි,,,

  • @ramarawana4220
    @ramarawana4220 2 ปีที่แล้ว +1

    බෙල් එක සද්දේ වැඩ්යි. කනට හරි වදයක්... ස්තුතියි පැහැදිලි කරාට.

  • @dineshrajapaksha2391
    @dineshrajapaksha2391 ปีที่แล้ว

    Thanks Voltage naththam hadana eekak karanna

  • @rukshanperera4137
    @rukshanperera4137 2 ปีที่แล้ว +1

    පැහැදිලි කිරිමට ගොඩක් ස්තුතියි.

  • @VIVIDBLISS
    @VIVIDBLISS ปีที่แล้ว

    Do u do LED bulbs repair for cost?

  • @chandukoo9353
    @chandukoo9353 2 ปีที่แล้ว

    Ai owa smantharagathawa sambandakarannethuwa shrenigathawa karanne oya led wala.?

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว +1

      සමාන්තරගතව සවි කරපුවහම 3V බල්බ 10 කට වෝල්ටේජ් දුන්නොත් දෙන්න ඕන 3V. ග්‍රේණිගතව සම්බන්ධ කරෝත් 3v බල්බ් 10ට 30v දෙන්න පුළුවන්. මම කරපු වීඩියෝවක් ඇති මේකෙ බලන්න.. (100w සහ 60w බල්බ් දෙකක් ගැන)

  • @viduraekanayake327
    @viduraekanayake327 2 ปีที่แล้ว

    Niyamayi.. godk watinawa.. me wage kaleka me wage tamange knowledge eka share krgnna aya tamai niyama deshappremiyo 😍

  • @sathsararasanjana2287
    @sathsararasanjana2287 2 ปีที่แล้ว

    resister eke colors tika monawad? 4.7oms walta asanna resisiter ganna puluwanda?

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว +1

      5.6 ත් වැඩ (4.7 Ohms වල color code එක - කහ, දම්, කළු)

  • @nadithchanaka7797
    @nadithchanaka7797 2 ปีที่แล้ว

    4.7 oms resistor eka vitharada danna pluwan aiye

  • @7talat
    @7talat ปีที่แล้ว

    which resistance oham use ???

  • @ishanmanupriya755
    @ishanmanupriya755 2 ปีที่แล้ว

    අයියේ මේ බල්බ් එකේ සර්කියට් එක 12 වලට පත්තුවෙන්න හදන්න බැරිද

  • @maheshbro8811
    @maheshbro8811 2 ปีที่แล้ว +2

    ස්තුතියි පැහැදිලි කිරිමට🙏

  • @janakapiyantha5505
    @janakapiyantha5505 2 ปีที่แล้ว

    Aiye resistor ake ohms hoyapu sameekaranaya kiynnako ..sthuthi..

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      මල්ලී හරියටම සමීකරණය පාවිච්චි කරන්න බෑ. Calculation ටිකක් වෙනස් කරල ගන්න උනා. මම වීඩියෝවක් දැම්ම බලන්නකෝ

  • @Repairing-y9y
    @Repairing-y9y 2 ปีที่แล้ว

    Danna ona resistor eka mkdda kiyla gann hadaganne kohomda

  • @prasadwanniarachchi387
    @prasadwanniarachchi387 2 ปีที่แล้ว +2

    Thank you very much for your kindness.

  • @nalinsanjeewa8691
    @nalinsanjeewa8691 ปีที่แล้ว +1

    Supiri pahadili kirimak,

  • @tharindumahesh-wr6tg
    @tharindumahesh-wr6tg ปีที่แล้ว

    4.7 resister onama ekkata daanna pulueanda

  • @gosippodda2949
    @gosippodda2949 2 ปีที่แล้ว +3

    අඩ්ඩේ සුපිරි සුපිරි සුපිරි සුපිරි සහෝදරයා ..සුපිරි පොරක්

  • @dasunhasantha8702
    @dasunhasantha8702 ปีที่แล้ว

    ඇත්තටම video එක හොඳයි.
    SMD light එක වෙනුවට පින් 2 LED බල්බ සවිකරන්න බැරිද? (SMD bulb එකක් මාරුකරන්න ටිකක් අමාරුයි..)

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      බෑ. ඒ LED බල්බ් වල Voltage එක 1.7 වෝල්ට් වගේ. නමුත් SMD LED වල Voltage 3 සිට 12V විතර දක්වා එනවා. ඒ නිසා තමයි මම Resistor එකක් දාල හදන්න කියල දුන්නෙ..

  • @dulipmadusanka8110
    @dulipmadusanka8110 2 ปีที่แล้ว

    Sir multimeter aekak nethuwa bulb check karaganna widiyak nedda...

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 2 ปีที่แล้ว

    thank you. Resistor value eka calculate karana widiath kiyala denna puluwanda ?

  • @chandanayapa1883
    @chandanayapa1883 2 ปีที่แล้ว

    hodata පැහැදිලි karala dunna.ස්තුතිය

  • @krishnakumara3613
    @krishnakumara3613 ปีที่แล้ว

    Malti meetaran bulb chek karanna buffer eke kothanata karakawalada

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    ස්තුතී අයියා ගොඩක් වටිනා විඩියෝ එකක්

  • @ashokaranjith5924
    @ashokaranjith5924 2 ปีที่แล้ว +4

    හරි වටිනවා 💥🔥

  • @sachiya4729
    @sachiya4729 2 ปีที่แล้ว

    Niyamay ayye video eka pahadiliwa karanawa thawa aluth dewal ona

  • @pradeepwijayarathne9758
    @pradeepwijayarathne9758 ปีที่แล้ว

    Me bulb eka 12v battery eken weda karanna hadanne kohomada kiyala kiyanna puluwanda plz.

  • @thenikka5096
    @thenikka5096 2 ปีที่แล้ว

    නියමයි මාරම වටිනවා සුපිරි ආදරෙයි ❤️🌈️

  • @blabala867
    @blabala867 2 ปีที่แล้ว

    Kohomda value ganan hdala balanne eka poddak pahadili krnnako

  • @sisiraambagahawita8801
    @sisiraambagahawita8801 2 ปีที่แล้ว +2

    ඔබට බොහෝ ස්තූතියි.

  • @upaliranjithanthonyperera4148
    @upaliranjithanthonyperera4148 2 ปีที่แล้ว +1

    සියයට සියයක්ම සාර්ථකයි.මං අත්හදා බැලුවා.ගොඩක් ස්තුතියි

  • @kavindasomarathne8380
    @kavindasomarathne8380 2 ปีที่แล้ว

    Okata 1k resistor eka yoda ganna berida ?

  • @dasunadikari4148
    @dasunadikari4148 2 ปีที่แล้ว +1

    Oya kiwa de hari sir maath oya kiwa widihata bulb ek galawala +/- ekata solder krl tiye ethkot weda kranawa eeth tika welawakin wena bulb ekk aye pichchenawa .me video eke krana widihatama math hithuna bulb ekata ganna voltage eke gaanatama resistor ekk demmanm hariyai kiyl eth mt prashne tibbe led eke voltage ekt hariyana resistor value ek hoyaganna eka den ekath hari 😊 .ගොඩක් ස්තූතියි ඔබතුමාට ,ගොඩක් වටින වීඩියෝ එකක් 👍

    • @dasunadikari4148
      @dasunadikari4148 2 ปีที่แล้ว

      Oya podi led ek nm bypass krl danna be .hebei sir huguk welawata ara tikak diga led ekanm bypass krala demmath weda kranawa .mn ee diga led eke bypass krapu ewanm den hugk thama weda kranawa

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      Thanks පුතා 👍

    • @jagathkumara664
      @jagathkumara664 2 ปีที่แล้ว

      led ekata hariyana Resistor eka thoraganna vidiya dannako

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว +1

    එල එල බ්‍රෝ. අද කාලෙට ගොඩාක් වටිනම විඩියෝ එකක්..💐💐💐👍👍👍👍

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว +1

      අමිල බ්‍රෝ Thanks 🙏

    • @amilanuwan2710
      @amilanuwan2710 2 ปีที่แล้ว

      @@electronicsdoctor1981 ❤️❤️❤️❤️

  • @SL-Spark
    @SL-Spark 10 หลายเดือนก่อน

    Sercit ake prashnayak awoth hadaganna vidiya dan puluwanda

  • @ajithkumara5412
    @ajithkumara5412 2 ปีที่แล้ว

    නොදත් දෙයක් කියා දුන්නට ස්තුතියි අයියේ

  • @samanthakumarajayasinha3366
    @samanthakumarajayasinha3366 2 ปีที่แล้ว

    🌷👍,මෙවැනි වකවානුවක ඔබ වැන්නකු, මෙවැනි දේ වල් ඉදිරිපත් කීරීමම ඔබට පින්.👍🌷🙏.
    නොදන්න කෙනෙකුට හෝ හොදින් දැනුවත් කර කරන ආකාරය වැදගත් . ස්තූතියි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏💙💙💙💙 ජේසු පිහිටයි තෙරුවන් සරණයි .

  • @nairastudio558
    @nairastudio558 2 ปีที่แล้ว

    3w led bulb ekaka eliya adu karanne kohomada ?dimmer ekak damma gassenawane..

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      LED Bulbs Dimm කරන්න එහෙම බෑ මල්ලී. ඒකට වෙනම Circuit එකක් තියනවා

  • @oneliprathana6307
    @oneliprathana6307 2 ปีที่แล้ว +1

    නියමයි මචං, අපි මේවා විසිකරනවා ඒත් අද ඉඳන් ආයේ විසිකරන් නෑ,

  • @dilipsrimal465
    @dilipsrimal465 2 ปีที่แล้ว

    Me bulb wla supply unit aka hadana widiyak kiyannako. Gdk awai 320k en na

  • @suranga01790
    @suranga01790 2 ปีที่แล้ว

    පට්ට වටිනව.... එලම.....
    මේකේ බල්බ් ගානට හරියන්න දාන්න ඕනි රෙසිස්ටන්ස් එක ගණනය කරන හැටි කියල දෙන්න පුළුවන් ද?

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      මම වීඩියෝවක් හදද්දි අනිවාර්යෙන්ම කියල දෙන්නම්

  • @praneethcharuka.
    @praneethcharuka. 2 ปีที่แล้ว

    V9 ekta Resiter eka kiyee ekkda daanna oni saho? 😊

  • @thebluesky4494
    @thebluesky4494 2 ปีที่แล้ว

    Men bulbaya smpurnawa galawana akaraya ha eka bulbayak wath pattu nowena hethuwa danwanna

  • @MalaTV_official99
    @MalaTV_official99 2 ปีที่แล้ว

    Onama voltage ekka oka hariyanawada

  • @anandakumargunasena-mj9xv
    @anandakumargunasena-mj9xv ปีที่แล้ว

    ඔබ‍ට. තෙරුවන් සරණයි 9w. Bulb එකට. ගන්න. ඕන. රෙසිස්ටන් එක මොකක්ද

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      4.7 ohms සිට 10 ohms දක්වා එකක් දාන්න පුළුවන්

  • @nimalosman8760
    @nimalosman8760 2 ปีที่แล้ว +1

    පැදිලිදිම.ඔබට.ඉස්තුතියි.මට.ඒපරික්ෂා.කරන.එවා.ඒ.දෙවල්.ගැනිමට.නම්.මැසෙජ්.එකක.සදහාන්.කරන්න. ඉස්තුතියි

  • @sudhakarn4751
    @sudhakarn4751 2 ปีที่แล้ว

    Is this 5k resister?

  • @damiththaranga4574
    @damiththaranga4574 2 ปีที่แล้ว

    Bohoma sthuthi mithraya...

  • @ranjithseneviratne5930
    @ranjithseneviratne5930 2 ปีที่แล้ว

    ඇත්තටම අටුවා ටීකා නෑ කියන ටික එලට කිව්වා , ඔයා නියම මනුස්සයෙක්

  • @sanjeewaujitha9793
    @sanjeewaujitha9793 7 หลายเดือนก่อน

    Led balp 22 ta sesistar aka කියන්න sir

  • @naleenchathuranga9620
    @naleenchathuranga9620 2 ปีที่แล้ว

    Aiye driver eka hadana video ekakuth denna berida?

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      මල්ලී මගේ අනිත් වීඩියෝ බලන්න

  • @Pram1544
    @Pram1544 2 ปีที่แล้ว +1

    නියමයි.
    9w බල්බ් එකක් හදන්න ගන්න ඕනි රෙසිස්ටරය මොකද්ද..?

  • @ravindrapushpakumara5515
    @ravindrapushpakumara5515 ปีที่แล้ว

    බල්බ් දෙකකට වැඩිය පිච්චිලානමි රෙජිස්ටර් වැඩියෙන් දාන්න පුළුවන් ද

  • @rakithafernando6634
    @rakithafernando6634 7 หลายเดือนก่อน

    Thanks
    Good job 👍

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 ปีที่แล้ว

    Meke driver circuit eka godadana widiya kiyanna...

  • @madushanimadu3574
    @madushanimadu3574 2 ปีที่แล้ว

    Machan me balb eka battry bahinawa ekmata akata mokakda karanna oni

  • @chamindawickramasinghe3980
    @chamindawickramasinghe3980 2 ปีที่แล้ว

    Bulb 2k wage thiyenawanam oya krame kalata kamak nadda.(bulb 2ta resistor 2k).

  • @tharangaranaweera4784
    @tharangaranaweera4784 2 ปีที่แล้ว

    11w bulb ekakata danna ona resister eke agaya kiyada

  • @priyadassanayaka3844
    @priyadassanayaka3844 2 ปีที่แล้ว

    Niyamai aiye pahadiliwa kiyala denawa.

  • @geethakumuri8505
    @geethakumuri8505 ปีที่แล้ว

    Mewa hadana thanakata dunna eya kiwwa aluthen gannawa iita wada hodai kiwwa

  • @mr.krishferdi9596
    @mr.krishferdi9596 2 ปีที่แล้ว

    You are human humble person, Thanks dear for your help.

  • @nalinmadusanka1346
    @nalinmadusanka1346 2 ปีที่แล้ว

    Supiri aiye ,me dawas wala bulb ekaka ganna sahena ganak yanwa ,me wade maru

  • @dahasakmal5576
    @dahasakmal5576 2 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් පැහැදිලි කිරීම ඹබට ගොඩක් ස්තුතියි 👍💐❤️

  • @ksbro7416
    @ksbro7416 7 หลายเดือนก่อน

    බල්බ් එකේ වෝල්ටේජ් එක අනූව රේසිස්ටරේ වෙනස් වෙනවද නැති නං ඕනම LED බල්බ් එකකට ඔය රේසිසිටරේ හරි යනවාද

  • @PAKarunathilaka
    @PAKarunathilaka ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක්

  • @lokumaandro3143
    @lokumaandro3143 2 ปีที่แล้ว

    එල් ඊ ඩී එකක් ගානේ චෙක් කරලා බලන්න ඩී සී ද දෙන්නේ ? එහෙම කරන්ට් එක (හෝ වෝල්ට් ගණනක්) දෙන්න පාවිච්චි කරන උපකරණය මොකක්ද ? මල්ටිමීටරේ පෙන්නුවාට කරන්ට් එක දෙන්න ගත්ත උපකරණය පෙනුනේ නැහැ. බොහොම ස්තූතියි සරලව විස්තර කරලා තියෙන වීඩියෝවට.

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      ඒකට veritable Power supply එකක් හෝ Bulk Power supply එකක් ඕන. මල්ටිමීටර් එකෙන් බලන්න පුළුවන් වෝල්ට් 2.7 ට අඩු LED විතරයි.

  • @Hometeclk
    @Hometeclk 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා බොහොම ස්තුතියි

  • @kamaldeshappriya7426
    @kamaldeshappriya7426 2 ปีที่แล้ว

    led ekak 5v ,6v ,12v vage sambanda karanavanam danna ona resiter eka value eka cal karaganne kohomada

  • @rbsbandara4310
    @rbsbandara4310 2 ปีที่แล้ว

    ජය වේවා ඔබතුමාට

  • @thusharadarmasena698
    @thusharadarmasena698 2 ปีที่แล้ว +2

    4.7 Ohms resister එකක් යෙදිම ,ඕනෑම led Bulb යකට හැකිද???

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      4.7 to 10 Ohms රෙසිස්ටර් එකක් පාවිච්චි කරන්න පුළුවන් අවුලක්ම නෑ

  • @CRAZYAPEX99
    @CRAZYAPEX99 2 ปีที่แล้ว

    Sago okt e V ekema LED ekak replaces krt aulkna nda

  • @arumugamsubramaniam7632
    @arumugamsubramaniam7632 ปีที่แล้ว

    R❤🎉 supiri mamath haduwa kiya dunnata oyata godak ping

  • @ranjanatantirige6897
    @ranjanatantirige6897 2 ปีที่แล้ว +3

    Thank you for the video. Hope many people, at least with basic technical knowledge will follow your advice and repair LED bulbs at home without discarding. I too will do.