LED බල්බ් repair කරමු. / How to repair LED bulbs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • LED BULB අමතර කොටස් ගෙදරටම ගෙන්න ගන්න මේ ලින්ක් ක්ලික් කරන්න
    s.click.aliexp...
    s.click.aliexp...
    s.click.aliexp...
    s.click.aliexp...
    DIGITAL මල්ටිමීටරයක් ගෙදරටම ගෙන්න ගන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න
    s.click.aliexp...
    ඔයාල ලග මල්ටිමීටරයක් නැත්තම් ගෙදර රිමෝට් එකේ බැටරිදෙක ගලවල සෙලෝටේප් ගහල එකට අමුනල 3V වෙන්න ශ්‍රේණිගතව බැටරිදෙක හදාගෙන වයර් කෑලි දෙකක් අමුන ගන්න , ඊට පස්සෙ chip led එකේ දෙපැත්තට තියතිය බලන්න, එහෙමත් check කරගන්න පුලුවන්
    හොට් එයාර් ගන් නැත්තම් ඔය chip led bulb එක ගලවන්න එක එක විදිනම් තියනව , හැබැයි chip led eka පාස්සදිනම් බවුත් එක හරි එයාර් ගන් එක හරි තියෙනවනම් ගොඩක් ලේසියි .
    For Sponsership /Ads (දැන්වීම් පලකරගැනීමට අවශය නම් )
    Gmail-- samaranayakainduranga@gmail.com
    Whatsapp--
    0706483851
    අනිවාර්යයෙන් මන් කලින් කරපු LED බල්බ් හදාගන්න කියල දෙන video එක බලන්න.
    • LED BULB හදල මුදල් උපය...
    (Led bulb හදල මුදල් උපයමු.☝️)
    මොනාහරි දැන ගන්න දෙයක් , කරුනක් ,අලුත් අදහසක් තියේනම් wtsp msg එකක් දාල තියන්න
    0706493851
    ඉලෙක්ට්‍රොනික් basics ඉගෙන ගන්න කැමති අය මේ වීඩියෝ සෙට් එක බැලුවනම් හොදටෝම ඇති
    • Electronic basics
    ආඩුඉනෝ ගැන, programming ගැන දැනගන්න මේ වීඩියෝ සෙට් එක බලන්න
    • Arduino series
    පයිතන් basics ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න
    • PYTHON BASICS for begi...
    Android app හදන්න ආරම්භයක් ගන්න මේ වීඩියෝ බලන්න
    • How to make a RGB,Pixe...
    ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
    #repairledbulb#repairLEDbulb#HowtorepairLEDbulbs#Howtorepairledbulbs#HowtorepairLedbulbs#repairbulb#hrterepair#hrte#ledbulb#hrterepairledbulb#hrtehowtorepairledbulb#repairledbulbsinhala#ledbulbrepairsinhala#howtorepairledbulb#earnmoneywithled#earnmoney#earnmoneybyrepairledbulbs

ความคิดเห็น • 171

  • @dill2474
    @dill2474 3 ปีที่แล้ว +18

    simpal led chek karanna led chekar ganna tiyenawa electronic shop wala

    • @hrteprojects
      @hrteprojects  3 ปีที่แล้ว +10

      කඩෙන් ගන්න යන්න ඕනෙ නෑ,අපරාදෙ
      ගෙදර ටීවී remort එකේ බැටරි දෙක ශරේනිගතව සෙලෝටේප් ගහල බැදගන්න , ඊට පස්සෙ වයර් කෑලි 2ක් අරගෙන බැටරි 2 දෙපැත්තට තියල ඒකත් සෙලෝටේප් වලින් බැදගන්න, ඊට පස්සෙ වයර් කෑලි 2 අනිත් කොන් 2ට ඉදිකටු 2ක් ගහගෙන ඔයාලට led chek කරන්න පුලුවන් .👍🤗😎

    • @chamindamangala4000
      @chamindamangala4000 3 ปีที่แล้ว +5

      @@hrteprojects අයියෙ eka poddak aya පැහැදිලිව kiyannako

    • @hrteprojects
      @hrteprojects  3 ปีที่แล้ว +4

      ගෙදර මල්ටිමීටරයක් නැත්තම් chip led එක පත්තුකර ගන්න විදියක් කිව්වේ 😅

    • @palithamunasinghe
      @palithamunasinghe 3 ปีที่แล้ว +4

      1&

    • @bmmerilgunathilaka253
      @bmmerilgunathilaka253 2 ปีที่แล้ว +1

      @@hrteprojectsl
      L
      Lllllllll
      Lll
      L
      Ll
      Ll
      L
      L
      Lp0p

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාට තෙරුවන් සරණයි 👍

  • @neelthushara3145
    @neelthushara3145 3 ปีที่แล้ว +5

    හොඳයි හොඳට පැහැදිලි කිරිම දිගටම මේ වගේ දෙවල් කරන්න

  • @solomonperera9479
    @solomonperera9479 2 ปีที่แล้ว +4

    බොහොම අගෙයි පුතා .ස්තුතියි ගොඩක් .

  • @mapalagamakarunarathna3674
    @mapalagamakarunarathna3674 3 ปีที่แล้ว +5

    බොහොම හොඳ පැහැදිලි කිරීමක්. ඔබට බොහොම ස්තූතියි.

  • @vishwachamodgaming6252
    @vishwachamodgaming6252 2 ปีที่แล้ว +5

    නියමයි අයියේ

  • @nalindhakumara485
    @nalindhakumara485 3 ปีที่แล้ว +8

    සුපිරි ඔයටත් අපෙන් උදව්වක් vidiyowa balala laik akak

  • @lakshankodithuwakku4803
    @lakshankodithuwakku4803 3 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් vedio ekk.thanks

  • @nskumara6335
    @nskumara6335 3 ปีที่แล้ว +3

    Niyamai malli saralawa kiya dunna good luck

  • @rbsbandara4310
    @rbsbandara4310 3 ปีที่แล้ว +3

    සුපිරි ඔයා පැහැදිලි කිරීම ඔබට ජය

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත්.අද කාලේ මුදලක් හොයා ගන්න,ඉතිරිකර ගන්න කෙනෙකුට හොඳ අවස්තාවක් මේක කරොත්

  • @sarathchandra9893
    @sarathchandra9893 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි, ගොඩක් වටිනා වැඩක්.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +3

    අනිවා හොද වැඩක්

  • @rajasinghams
    @rajasinghams 7 หลายเดือนก่อน +1

    thank you. your explanation is excellent . keep up the good work.

  • @tharanganiroshani886
    @tharanganiroshani886 ปีที่แล้ว +1

    බොහොම වැදගත් යාලුවා ජය වේවා.. බොහොම ස්තූතියි

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +5

    ස්තුති දැනුම ලබාදුන්නාට..

  • @pushpakanthi4850
    @pushpakanthi4850 ปีที่แล้ว +2

    maru wede

  • @GaminiAbesingha-g4w
    @GaminiAbesingha-g4w 4 วันที่ผ่านมา +1

    ස්තුතියි

  • @muthuharshi2949
    @muthuharshi2949 3 ปีที่แล้ว +4

    බොහෝම පිං 🙏🙏🙏

  • @layanalkumarathunga4121
    @layanalkumarathunga4121 3 ปีที่แล้ว +10

    වට්නවා ඉතාම

  • @prabathdarsanabandara4405
    @prabathdarsanabandara4405 3 ปีที่แล้ว +3

    godak vatinava poddak himita kiyanna godak thanks

  • @FREE-FIRE-BOYS
    @FREE-FIRE-BOYS ปีที่แล้ว +1

    Thanks ayye.adarey

  • @b.g.ssilwa4607
    @b.g.ssilwa4607 ปีที่แล้ว +1

    God bless you aiye.

  • @lakshanravindu406
    @lakshanravindu406 3 ปีที่แล้ว +3

    Bulb hadana swayan rekiyawak thiyenawanm kiyannako

  • @thiwankalakmal7869
    @thiwankalakmal7869 3 ปีที่แล้ว +3

    Thanks brother ❤️❤️ good luck 🙏❤️

  • @carlfernando8182
    @carlfernando8182 2 ปีที่แล้ว +3

    Good thanks

  • @you-cz1uj
    @you-cz1uj 3 ปีที่แล้ว +4

    සුපිරි 👍

  • @buddhikaanuradha6860
    @buddhikaanuradha6860 2 ปีที่แล้ว +3

    watinawaa....

  • @maleeshagihan888
    @maleeshagihan888 2 ปีที่แล้ว +3

    Thanks

  • @suniljayakody3705
    @suniljayakody3705 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරිිම මම රැකියා වක් වශයෙන් කරන්න ඉන්නේ අමතර කොටස් ගන්න කඩෙි නොමිිමරය ලබා දෙන්න තෙරුවන් සරනයි ..

  • @vocationalmind3096
    @vocationalmind3096 3 ปีที่แล้ว +2

    hondayy tikayy. puluwannam , mayler ekayy couple resister ekayy athara sambandaya pehedili karana video ekak denna. thanks.

  • @slfamilykitchen2542
    @slfamilykitchen2542 3 ปีที่แล้ว +3

    Patta malli ona apith awa

  • @nimeshasadamal3273
    @nimeshasadamal3273 ปีที่แล้ว +2

    මල්ලි බල්බ් එකට led මාරු කරන්නේ නැතුව පිච්චුන led එක තිබුන තැනට 220 ohm රෙසිස්ටර් එකක් පෑස්සුවනම් ඔය මොකුත් නෑ. ඔයාල කරලම බලන්නකෝ.220 ohm only but yours are not use 220k OK

  • @rajithasandun5440
    @rajithasandun5440 2 ปีที่แล้ว +3

    Ayi eliya adu wenne godak

  • @anurasuranjith9864
    @anurasuranjith9864 3 ปีที่แล้ว +7

    සුපිරි මචන්

  • @chamindaranasinghe3225
    @chamindaranasinghe3225 2 ปีที่แล้ว +3

    Good

  • @nandimithraabeysinghe4106
    @nandimithraabeysinghe4106 3 ปีที่แล้ว +3

    Excellent.Thanks.

  • @lintonberenger2485
    @lintonberenger2485 ปีที่แล้ว +1

    You explained nicely .tks

  • @dhammikakumara1926
    @dhammikakumara1926 2 ปีที่แล้ว +3

    Good job 👍

  • @nisanthaekanayaka2594
    @nisanthaekanayaka2594 2 ปีที่แล้ว +3

    නම්බර් එක එවන්න බලපු බඩු ගන්න ඕන

  • @movieshorts4245
    @movieshorts4245 3 ปีที่แล้ว +3

    මල්ටි මීටරෙන් චෙක් කර ගන්න බැරි බල්බ් වල පිච්චීච්ච බල්බ් චෙක් කර ගන්නෙ කොහොමද

    • @hrteprojects
      @hrteprojects  3 ปีที่แล้ว +1

      බැටරි කෑල්ලක් තියලම තමා ඉතින් , එහෙම නැහ්තම් led cheker ekakkin 😅

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 ปีที่แล้ว +1

    Bohoma stutie putha jayen jayawewa

  • @gemingkaviya9107
    @gemingkaviya9107 2 ปีที่แล้ว +3

    හොදයි අයියේ බුදු සරනයි🙏

  • @amithasamanmali1879
    @amithasamanmali1879 3 ปีที่แล้ว +3

    මගෙ led bulb එකක් හෙන ගහනවා වගේ ඩෝන් ගාලා පිපිරිලා capacitaor එක බිමට වැටුනා light cup එකත් එක්ක. ඒ ඇයි,?

    • @hrteprojects
      @hrteprojects  3 ปีที่แล้ว +2

      😮උඩ පින් දෙකේ වයර් දෙක ගෑවිලා වෙනැති , ඔයා හදපු බල්බ් එකක්ද?

    • @amithasamanmali1879
      @amithasamanmali1879 3 ปีที่แล้ว +2

      @@hrteprojects නෑ, කඩේන් ගෙනාපු ඒවා. තුන්පාරක්ම එහෙම වෙලා තියෙනවා. ඒ හැම සැරේම capacitor එකත් ගැලවිලා වැටුනා.

    • @hrteprojects
      @hrteprojects  3 ปีที่แล้ว +2

      එහෙනම් හෝල්ඩරේ short මාරුකරල බලන්න, හරියයි 👍🤗

  • @nature4u388
    @nature4u388 2 ปีที่แล้ว +3

    Ac Dc Drive cord ekak kiyak wenawada bro. Koheda ganna tiyenne

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 2 ปีที่แล้ว +3

    Plastic board eke ena LED bulb galawannath hot air gun eka use karanna puluwanda ?

  • @wasanthakumara846
    @wasanthakumara846 3 ปีที่แล้ว +6

    Led repair වීඩියෝ ගොඩාක් තිබුනත් ඒකෙ ic එක ගැන හෝ chopper transformer ගැන කවුරුත් කතාකරන්නේ නැහැ

  • @danushkanalaka894
    @danushkanalaka894 2 ปีที่แล้ว +2

    3v vithark newe 6v evath bulb vala thiyanawa neda

  • @mahroofmohideen1235
    @mahroofmohideen1235 3 ปีที่แล้ว +3

    Good job dear.

  • @senakaeranga1597
    @senakaeranga1597 3 ปีที่แล้ว +4

    hi

  • @samiddhi_gunathilake
    @samiddhi_gunathilake 3 ปีที่แล้ว +7

    Good one ♥👌🔥

  • @muthukumaranaariyaratne7209
    @muthukumaranaariyaratne7209 3 ปีที่แล้ว +3

    Thank you so much for teaching us

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 3 ปีที่แล้ว +6

    Super!!!.❤️

  • @Travelchana
    @Travelchana 3 ปีที่แล้ว +3

    Oya bulb wala watts wenas wenne nadda , (7W, 9W,15W) wage wenas weddi?

  • @uveenperera7513
    @uveenperera7513 3 ปีที่แล้ว +5

    🙌🏻🙌🏻🙌🏻🙌🏻bravo bravo
    So productive

  • @wajiradilanganirmal9980
    @wajiradilanganirmal9980 3 ปีที่แล้ว +3

    CFL bulb eheka circuit ehekin wedk ganna brid ?.

  • @mrkuma3718
    @mrkuma3718 3 ปีที่แล้ว +3

    Ela

  • @uveenperera7513
    @uveenperera7513 3 ปีที่แล้ว +5

    🙌🏻🙌🏻🙌🏻bravo bravo
    So productive

  • @piyumichathurangani5134
    @piyumichathurangani5134 2 ปีที่แล้ว +2

    Oyagea gaawa chip led tiyeanawada

  • @shamalidisanayake3769
    @shamalidisanayake3769 2 ปีที่แล้ว +3

    🤣🤣✋❤✋😎

  • @dimuthudimuthu840
    @dimuthudimuthu840 2 ปีที่แล้ว +1

    Pitakotuwe aduwata ganna thiyenne mona kadeda

  • @asokajayatunga2830
    @asokajayatunga2830 3 ปีที่แล้ว +3

    Multi meter genath karanna

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว +3

    Multimetor aken wada karana widiha dannako

  • @maheshweerarathna4544
    @maheshweerarathna4544 3 ปีที่แล้ว +3

    Me led sekit eka pichchunm.apitm ekk hdgnd puluwn widiyk kiyndko

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 10 หลายเดือนก่อน +1

    👍 👍 👍 👍

  • @dilhanifernando7167
    @dilhanifernando7167 3 ปีที่แล้ว +2

    GOOD ONE!

  • @dimuthupriyankara3742
    @dimuthupriyankara3742 2 ปีที่แล้ว +2

    Malli oyage me vedio godak hodai.apita Badu ganna kade phone number aka danawada.

  • @user-ko6py1jd7d
    @user-ko6py1jd7d 6 หลายเดือนก่อน +1

    Bulb eka gahenne ai kiyala pahedili kranna

  • @dulanjanbuddhika3723
    @dulanjanbuddhika3723 3 ปีที่แล้ว +3

    සුපර්

  • @vibuthivibuthi2672
    @vibuthivibuthi2672 3 ปีที่แล้ว +2

    thank

  • @yasirualuthge102
    @yasirualuthge102 3 ปีที่แล้ว +5

    Keep up the good work 😌👌❤️

  • @sanjeewatharusha4297
    @sanjeewatharusha4297 2 วันที่ผ่านมา +1

    බල්බ් එක ඩිම් වෙලානම් මොකද කරන්නේ කරන්ට් එකත් හොල්ඩරයට එන්ව හොදට

    • @hrteprojects
      @hrteprojects  วันที่ผ่านมา +1

      Chip led yanna onna menna wage thiyenne , podk check krgnna

  • @wasanthaudayasiri4790
    @wasanthaudayasiri4790 ปีที่แล้ว +1

    45 w led Light 1 reaper karanna puluwanda.

  • @rohanrefuge262
    @rohanrefuge262 ปีที่แล้ว +1

    Some Led chips can't be cheked with the digital multimeter so how can we make a 5v tester for checking these chips. If you can forward a testing uunit will be appreciated.

    • @hrteprojects
      @hrteprojects  ปีที่แล้ว +2

      Take a 5V dc li-battry or power supply and use two wires with it as porbs , then you can check 😁

  • @lahirusumith9263
    @lahirusumith9263 ปีที่แล้ว +1

    Eliya adu wedi wena ekata mokadda karanna

  • @sanjeewaanurudda3972
    @sanjeewaanurudda3972 3 ปีที่แล้ว +3

    🤔👍👍👍👍

  • @chamithmanjula1604
    @chamithmanjula1604 ปีที่แล้ว +1

    Apita.baduganna puluwanda oyagen nathan tiyana thana kiyanna

  • @MAHI-KINGFF
    @MAHI-KINGFF 3 ปีที่แล้ว +3

    Super

  • @thilinalakmal4781
    @thilinalakmal4781 2 ปีที่แล้ว +2

    Bulb ekek tiyenawa niwi niwi pathhu wenne

    • @hrteprojects
      @hrteprojects  2 ปีที่แล้ว +1

      Led chip ekak yana ona mena ete , galawala chek krla hadagana puluwan

  • @sajeeabey4592
    @sajeeabey4592 3 ปีที่แล้ว +4

    අපි හදන බල්බිවල එළිය ටික දවසකිත්ම අඩුවෙන්නේ ඇයි. ඒය වලකා ගැනිමට කලයුත්තේ මොතවද.

    • @hrteprojects
      @hrteprojects  3 ปีที่แล้ว +2

      Tika dawasakin aduwena widiyak ne ඔයා හොඳ led Circuit board එකක් , හොඳ පාර්ට්ස් ටිකක් පාවිච්ච් කරනවනම් | කලාතුරකින් ඉදල හිටල එහෙම වෙන්න පුලුවන් එහෙම වෙලාතියෙන එකක් ac dc converter එක මාරුකරානම් හරි/ led නිකන් ඩිම් වෙලා වගේ යනවනම් මන් වීඩියෝ එකේදි කියල දෙන දේවල් පිලිපදින්න , ඔය ප්‍රශ්නෙ එනව ඇත්තෙ 9w,12w wage ewage wena one , casing eke siduru asen sathugihin circuit eka lawata hari short wena puluwan , godak welawata eka thama prashne

    • @kithsiribasnayaka4075
      @kithsiribasnayaka4075 3 ปีที่แล้ว +2

      රෙගෙයුලෙටර් එකක් කියක් වෙඩ

  • @s.p.ariyarathna2900
    @s.p.ariyarathna2900 3 ปีที่แล้ว +4

    🤗🙏

  • @dineshchathuranga-vr4uz
    @dineshchathuranga-vr4uz ปีที่แล้ว +1

    Drive mukuth nathi l e d balb kohomada ichchunama hadanne

    • @hrteprojects
      @hrteprojects  ปีที่แล้ว +1

      Oke mn pennanawa 9W ekak hadana widiha , ewidihati hadanne ❤️

    • @dineshchathuranga-vr4uz
      @dineshchathuranga-vr4uz ปีที่แล้ว +1

      @@hrteprojects eke mokuth sakit eka naneda.ewage eka chip ekak wath paththu wenna.

  • @moviesmusictop10vediosworl26
    @moviesmusictop10vediosworl26 3 ปีที่แล้ว +3

    👍👍👍👍👍

  • @user-dk9jh7um6r
    @user-dk9jh7um6r 11 หลายเดือนก่อน +1

    අයියේ ඕඩර් කර්න්න බැරිද

  • @bimaltharangaheg-7352
    @bimaltharangaheg-7352 ปีที่แล้ว +1

    මෙි සදහා අවශ්‍ය ⁣ කොටස් තොග වශයෙන් ලබාගන්න පුළුවන් තැනක් සහ දු.අං දෙන්න පුළුවන් ද

    • @hrteprojects
      @hrteprojects  ปีที่แล้ว

      Online order krnna , netham පිට කොටුවෙන් ගන්න.

  • @malshaudana476
    @malshaudana476 3 ปีที่แล้ว +5

    වාසියි බන් මන් කිව්ව එකක් දාපන් කෝ three phase1 line gna

  • @virajbandara1162
    @virajbandara1162 3 ปีที่แล้ว +5

    ♥️🔥

  • @user-vf6sx1im4o
    @user-vf6sx1im4o 4 หลายเดือนก่อน +1

    මාහත්මයානෙනි l,e,d,ප්ලෙට් පිටිකොටුවෙන් ම්ලදි ගන්න පුලුවන් තැන් කියන්න

    • @hrteprojects
      @hrteprojects  4 หลายเดือนก่อน +1

      58,59 buildings 1st cross street

  • @alawathurageperera3457
    @alawathurageperera3457 3 ปีที่แล้ว +2

    Orange led walatat led danna ganna tiyanawada , a kohenda.?

    • @hrteprojects
      @hrteprojects  3 ปีที่แล้ว +2

      Pitakotuwe 1st cross street eke balana 👍❤

  • @danuworld
    @danuworld 2 ปีที่แล้ว +1

    Eliya tika dawasakin aduwenne ei

    • @hrteprojects
      @hrteprojects  2 ปีที่แล้ว +1

      chip Led yana ina mena thiyedi thama , ejmhema netham druver eke case

  • @rohanrefuge262
    @rohanrefuge262 ปีที่แล้ว +1

    Some a

  • @induniludayangani4442
    @induniludayangani4442 2 ปีที่แล้ว +2

    ඔය බල්බ් ⁣කඩේ තියනවද

  • @madumadu7323
    @madumadu7323 ปีที่แล้ว

    Bulb parts Ganna tanak tiyenvada

    • @hrteprojects
      @hrteprojects  ปีที่แล้ว

      Pettah walin puluwn ,nethm online order krlth puluwn

  • @kavishkagihani6734
    @kavishkagihani6734 6 หลายเดือนก่อน +1

    😅

  • @bimaltharangaheg-7352
    @bimaltharangaheg-7352 ปีที่แล้ว +1

    ඩිජිටල් මල්ටි මිටරයක් කියක් වෙනවද ගන්න තැනක් කියන්න

    • @hrteprojects
      @hrteprojects  ปีที่แล้ว +1

      Online ගෙන්න ගන්න , අඩුවට ගන්න පුලුවන්

    • @hrteprojects
      @hrteprojects  ปีที่แล้ว +1

      s.click.aliexpress.com/e/_Ddk8KX7

  • @athulachaminda9318
    @athulachaminda9318 3 ปีที่แล้ว +1

    Godak hondai

  • @akharaikk1955
    @akharaikk1955 ปีที่แล้ว +1

    මේ ඔය බල්බ් එකක් දානවා වෙනුවට රෙසිස්ටර් දැම්මැකි නේද🙄

    • @hrteprojects
      @hrteprojects  ปีที่แล้ว +1

      Ow puluwn , hebi bulb wedigank pichila ee hema bulb ektama resistor gehuwama pthuwene nene, anika eliyath adui 😂😂😂

  • @user-ir5vd1sx7w
    @user-ir5vd1sx7w ปีที่แล้ว +1

    ගූඩ්

  • @arunaaruna9553
    @arunaaruna9553 3 ปีที่แล้ว +5

    ලයිට් බඩු ගන්න හරි කඩයක් කියන්න.

    • @hrteprojects
      @hrteprojects  3 ปีที่แล้ว +2

      th-cam.com/video/5YrW_O0alTA/w-d-xo.html

  • @danu4492
    @danu4492 3 ปีที่แล้ว +6

    අපි ගෑස් ලිපෙන් led ගලවලා පස්සන්නෙ

    • @hrteprojects
      @hrteprojects  3 ปีที่แล้ว +2

      Hodine 🐵😅

    • @vocationalmind3096
      @vocationalmind3096 3 ปีที่แล้ว +2

      led bulb wala ena led chips pramaanayatada driwer board eke myler eka samaga couple wana resistaraya thora ganne? reply ekak denna
      .thank.

    • @hrteprojects
      @hrteprojects  3 ปีที่แล้ว +1

      Nene ehema newe eka wene , led gana anuwa led gana anuwa okata dena ona waltage eka hoyane, led eke size ekath ekata balapanawa , man RESISTOR gena tutorial ekak karala ethi ee video eka anthimedi man samanya LED bulb circuit ekata adala resistor eka thoragnna widiya gena kiyala denawa , අන්න ඒ වගේ දෙයක් තමා මෙකෙදිත් කරන්නෙ, ඒ වීඩියෝ එක බලල idea ekak gann ❤

    • @hrteprojects
      @hrteprojects  3 ปีที่แล้ว +1

      Anika ehema thoragan one ne , oke LED Bulb eke watt gnna kiwama kade aya driver bord eka deawa 👍

    • @vocationalmind3096
      @vocationalmind3096 3 ปีที่แล้ว +1

      Thank you, sir kalin video eka balannam.