ඊයම් පාස්සන්න ඉගෙනගමු. Soldering Iron tips & Trics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #nvq4 #sinhala #Electrical #wiring #WiringSinhala
    කොහොමද හරියටම ඊයම් සර්කිට් එකකට පාස්ස ගන්නේ කියල අපි මේ වීඩියෝවෙන් බලමු.. ඔබට ගොඩාක් වැදගත් වන අනිවාර්‍යයෙන් දැනගෙන සිටියයුතු කොටස් කිහිපයක් ගන සාකච්චා කරයි..
    soldering iron,
    how to,
    soldering sinhala,
    bawth,electrical,
    electrical engineering,
    electrical wiring,
    electrical engineering basics,
    electrical safety,
    electrical wiring basics,
    electronic projects,tech ideas,
    ohm's law,
    school project,
    science project,
    circuit theory,
    electronic circuit,
    electronic circuit analysis,
    electronic circuit design,
    electronic circuit board,
    electrical nvq4,
    විදුලි කාර්මික පාඨමාලාව,
    nvq level 4 electrical sinhala,
    Circuit

ความคิดเห็น • 406

  • @powersrilanka3390
    @powersrilanka3390  ปีที่แล้ว +10

    Whatsapp:- 0723218682
    Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න
    wa.me/94723218682

  • @saranapalaliyanage9008
    @saranapalaliyanage9008 2 ปีที่แล้ว +22

    ඕනෑම කටයුත්තක් සාර්ථකව ඉටු කර ගැනීම සඳහා නිවැරදි තාක්ෂණය යොදා ගැනීම තුළින්, ලැබෙන ප්‍රතිඵලය ඉතා ඉහල අගයක් ගනී. මෙවැනි වටිනා වැඩසටහන් තුළින් මෙරට ජනතාව දැනුවත් කිරීම සම්බන්ධව ඔබ තුමාට අනේක වාරයක් ස්තුතිවන්ත වන්නෙමු. තෙරුවන් සරණයි!

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +7

    අලුත් බෞත් එකක් අද ගත්තා ඔය වර්ගයේ එකක් දුමා දානවා කරන්ට් එකට ගැහුවම දුම දාන එක අඩු වෙනකම් ඔබ තුමා පැහැදිලි කරා වගේ තප්පර 30ක් වගේ යනකොට off කර කර පාවිච්චි කරානම් හරි නේද .දුම දාන එක ටික ටික පාවිච්චි කරනකොට හරි යනවද

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      ඔව් එහෙම කරන්න මහත්මයා ඕක හරි යයි.

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 2 ปีที่แล้ว +3

      @@powersrilanka3390 දුම්මල ගන්න තියෙන්නේ කොහෙද.බෞත් එකේ කූර හීනි එක ගන්න තියෙද

    • @yomalravishka960
      @yomalravishka960 27 วันที่ผ่านมา

      ​@@ruwanmadushanka886සිංහල බෙහෙත් බඩු කඩ වලිං රට දුම්මල කියල ඉල්ලන්න දෙනව

  • @susanthadesilva776
    @susanthadesilva776 26 วันที่ผ่านมา +1

    මෙවැනි පාඩම් මම ඉතාම අගය කරන අතර, යම් නිවැරදි කිරීම් කිහිපයක් අඳුන්වා දෙන්න කැමතියි. මේකට කියන හරි වචනය බවුත් නොවෙයි - soldering iron (සෝල්ඩරිං අයන්). බවුත් කරනවා නොවෙයි solder කරනවා කීවොත් වඩා නිවැරදියි. ස්තුතියි!

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho 4 หลายเดือนก่อน +4

    වීඩියෝ එකනම් නියමයි සර්
    බෝහෝදේවල් ඉගෙන ගත්තා
    මෙවැනි වීඩියෝ තව ඉස්සරහටත් ගෙන්න කියලා අප සර්ගේන් ඉල්ලා සිටිනවා 😊

  • @WimalasennaJ.A.
    @WimalasennaJ.A. ปีที่แล้ว +1

    ඉලෙක්ට්‍රොනික භාණ්ඩ පෑස්සීමේදී
    ගිනි වතුර ගන්නෙ නෑ නේද ගිනිවතුර වීදුලිය ගමන් කරන්නීසා

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      ගන්නවා මහත්මයා බිට් එක පිරිසිදු කරගැනීමට හා ඊයම් හොදට අල්ලාගැනීමට..

  • @SavageGirl61837
    @SavageGirl61837 ปีที่แล้ว +2

    මගේ බවුත් එකේ තහඩුවට ටෙස්ටරය පත්තුවෙනවා.මොකද එකට කරනනේ.

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      අලුත් එකක් ගන්නම වෙනවා මහත්මයා

  • @නෙතටදසුන්
    @නෙතටදසුන් 2 ปีที่แล้ว +2

    වයරයක් පාස්සනවිට වයරයේ ඊයම් දැවටෙන්නැත්තේ ඇයි

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      Soldering past එකක් පාවිච්චි කරන්න මහත්මයා...

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @kinsliewickramasinghe7855
    @kinsliewickramasinghe7855 2 ปีที่แล้ว +10

    ගොඩාක් දේ ඉගෙන ගත්තා,
    හොඳ ඉගැන්වීමක්.
    බොහෝම ස්තුතියි ...

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @darklion709
      @darklion709 2 ปีที่แล้ว +1

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

    • @darklion709
      @darklion709 2 ปีที่แล้ว

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 ปีที่แล้ว +2

    වෙලාවකට ඉයම්ගුලිවෙලා වැටෙනවා පෑස්සෙන් නෑ .
    ඊයම් පරන වුනාම එහෙම වෙනවද

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ඊයම්වල ගුණාත්මක බාවය අඩු උනහම හා රත්වෙන එක අඩු උනහම ඔහොම වෙනවා මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @mdnimantha5268
    @mdnimantha5268 2 ปีที่แล้ว +4

    ඊයම් පාස්සද්දී එන දුම සෞඛ්‍යයට හොද නැද්ද

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      හොද නෑ මහත්මයා....ඉතාම අහිතකරයි..... ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @thisarutheekshana42
    @thisarutheekshana42 3 หลายเดือนก่อน

    Hi ayye ,temperature eka contrall karannapuluwan බවුත් එක්කුත් ගත්ත ගමන් පාවික්චි කරන්න් හොද නැද්ද?මගේ තියෙන්නේ ටෙම්පරේජර් එක කරකවලා වෙනස් කරන එකක්.මං අලුතෙන් මේ වැඩ කරන්න හදන්නේ 😊🙂 thanks for video

  • @thireshalakmali6129
    @thireshalakmali6129 2 ปีที่แล้ว +2

    ඔයාගේ ඔෆිස් එක කොහෙ තියෙන්නේ කියන්නකො ඔයාගේ කාර්යාලය කොහෙද තියෙන්නෙ ඔයාගේ ෆෝන් නම්බර් එකක් දෙන්නකෝ
    ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තූතියි ඔබට පින් සිද්ධ වෙනවා

  • @gayanssampath522
    @gayanssampath522 11 หลายเดือนก่อน

    Monawada me ගිනි වතුර කියල කියන්නෙ , solder tip eka clean karaddi?

  • @mood8374
    @mood8374 3 ปีที่แล้ว +20

    Sir වීඩියෝවනම් නියමයි...මගෙත් බවුත් 2 ඔහොම උනා...ලොකු දෙයක් අපි ඔහොම දේවල් කරන්න ඕනේ කියල දන්නෙ නෑ...බොහොම ස්තූතියි ජයවේවා සර්

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

    • @darklion709
      @darklion709 2 ปีที่แล้ว +1

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

    • @HsPeiris
      @HsPeiris ปีที่แล้ว

      ​@@darklion7096

  • @diloshanisamaranayaka4873
    @diloshanisamaranayaka4873 ปีที่แล้ว +1

    ගිනි වතුර ගන්න තියෙන්නේ කොහෙද කියන්න පුලුවන්ද

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      Chemical shop / hardware shop බලන්න මහත්මයා

  • @dahamsamobilegarage5991
    @dahamsamobilegarage5991 2 ปีที่แล้ว +3

    එක දිගටම ප්ලග් කරල තියන්න පුලුවන් සෙරමික් බිට් එකක් තියෙන බවුත් එකක් සහ හොද ඊයම් ගන්න එතකොට ඔය ප්‍රශ්න මොනවත් නෑ

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +2

      ඔව් ඔබතුමාගේ පිළිතුර නිවැරදී.

    • @sandunisewwandi8503
      @sandunisewwandi8503 2 ปีที่แล้ว +1

      @@powersrilanka3390 🤶🤶😘😘😘

  • @dharmasrinaullage8596
    @dharmasrinaullage8596 2 ปีที่แล้ว +2

    මාගාව තියෙනවා 30w බවුත් එකක් නමුත් ඒකේ ඊයම් උණුවෙනවා හොරයි ඒ ඇයි

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +2

      හොදට රත්වෙනවාද මහත්මයා ඊයම් එකේ ගේජ් එක කොහොමද?

  • @wasanthachathuranga8620
    @wasanthachathuranga8620 3 หลายเดือนก่อน

    ඉයාන් වර්ග තියනවද පහාන්න ලෙසි සහමහර ඉයාන් තියනවා පහන්න අමරු

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 2 ปีที่แล้ว +4

    අදයි දැක්කෙ අහමිබෙන්..සුපිරි.මටත් බවුත් 2ටම ඔය අවුල වෙලා තියෙනවා...දිගටම video දාපං මචං.ජයෙන් ජය.

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @ruwinidezoysa7126
      @ruwinidezoysa7126 2 หลายเดือนก่อน

      අනේ මේ video එක හරිම වටිනවා.මට දැන ගන්න පුළුවන් ද ඒ station එකක 40W වලින් එන උෂ්ණත්වය කොච්චර ද කියලා?

  • @darklion709
    @darklion709 2 ปีที่แล้ว +4

    mata මේ video එක ගොඩක් වැදගත්බොහොම ස්තූතියි sir

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @darklion709
      @darklion709 2 ปีที่แล้ว

      @@powersrilanka3390 THANK SIR

  • @dilhanwijekoon3951
    @dilhanwijekoon3951 ปีที่แล้ว +1

    අය්යේ මගේ බවුත් එක අලුතින් ගත්තු එකක්.එක පාරයි පෑස්සූවේ..දැන් බවුත් එකේ තුඩේ කෙලවර ඊයම් උනු වෙන්නේ නෑ..ඊට ටිකක් උඩින් ඊයම් හොදට උනු වෙනවා...ඇයි මෙහෙම වෙන්නේ

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      Bit එක මාරු කරල බලන්න මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @nimalpalayangoda8866
    @nimalpalayangoda8866 6 หลายเดือนก่อน

    මට නවෝත්පාදන විද්‍යා ගාරයක් කරන්න, උපදේශන යක් දොන්න

  • @Y.M.Rupasinghe-uf4qj
    @Y.M.Rupasinghe-uf4qj ปีที่แล้ว +4

    ඉතා වට්න අදහසක්

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @lenatmendis7003
    @lenatmendis7003 2 ปีที่แล้ว +2

    මට අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන වෙලා තිබුන ස්තුතියි ,

  • @nayanajithds6599
    @nayanajithds6599 8 หลายเดือนก่อน

    දුම්මල කොහොමද පාවිච්චි කරන්නෙ.

  • @ajithchandana9623
    @ajithchandana9623 2 ปีที่แล้ว +6

    හොඳ පාඩමි මාලාවක්.. ඔබට බොහෝම ස්තූතියි..

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @darklion709
      @darklion709 2 ปีที่แล้ว

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

  • @dinaldinal7377
    @dinaldinal7377 2 ปีที่แล้ว +2

    Oya. Stand එකක් හදන හැටි කියලා දෙන්නකෝ

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      හරි මහත්මයා අපි බලමු ඉදිරියේදී නිවාඩුවක් හම්බුනොත් මහත්මයා ඉල්ලපු උදව්ව මම කරන්නම් ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @niroshaathapaththu
    @niroshaathapaththu หลายเดือนก่อน

    ඔයාගෙ එක වගේමයි මගෙ බවුත් එකත්

  • @ohasachethaka4048
    @ohasachethaka4048 2 ปีที่แล้ว +2

    Sir ගිනි වතුර කියන්නේ මොනවද

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      කමන්ට් වල බලන්න මහත්මයා පිළිතුරු දීල තියේ....කමියුනිටි ටැබ් එකේ ෆොටෝ එකක් එක්ක දාල ඇති....

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @charithagayathri4532
    @charithagayathri4532 ปีที่แล้ว

    සර්ගෙ බවුත් එකමයි මටත් තියෙන්නෙ

  • @madusankasampath1497
    @madusankasampath1497 ปีที่แล้ว +1

    Element එක කලු පාට වෙන එක සාමන්‍ය දෙයක්ද??

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      Soldering paste භාවිතා කරන්න මහත්මයා ස්තූතියි

  • @chanurajayasinghe1370
    @chanurajayasinghe1370 2 ปีที่แล้ว +27

    හොද පැහැදිලි කිරීමක් මගෙත් ඔහොම උනා බවුත් එකක් තෑන්ක් යූ අයියේ❤️

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +3

      මහත්මයා ස්තූතියි දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @darklion709
      @darklion709 2 ปีที่แล้ว +2

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

    • @rahomedesignroshanarchitec9268
      @rahomedesignroshanarchitec9268 2 ปีที่แล้ว

      th-cam.com/channels/bGTVKo786PiVfceZYZXEuw.html

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 2 ปีที่แล้ว +1

    Solderin bit එකක් ක්ලීන් කරන්න පහසු කොහොමද.. මගෙ බවුත් එකේ බිට් එකට ඊයම් අල්ලන්නෙ නෑ. සෙරමික් බිට් එකකට මාරු උනා ඒත් එහෙමමයි. ප්ලග් කරල විනාඩි ගණනක් යන්න කලින් බිට් එක කලු වෙනවා

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      සෝල්ඩරින්ග් පේස්ට් එකක් භාවිතා කරන්න මහත්මයා ...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @nishansalakshan7220
    @nishansalakshan7220 2 ปีที่แล้ว +1

    මම අලුත් බවුත් එකක් ගත්තා 40w. එ් බවුත් එක කරන්ටෙකට ගහලා තියන කොට රත් වෙලාද බලන්න අත තිබ්බා එ් වෙලාවෙ මට කරන්ටෙක වැදුනා රබර් සෙරෙප්පු දෙකක් දාලා හිටියේ නෑ අැයි එ් කියන්නකෝ 😓😓😓😢😢😢

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      එලිමන්ට් එක පිම්බිලා කරන්ට් එකට ගහල ටිකක් වෙලා ගිහින් නේ උනේ....චයිනීස් ඒවා පාවිච්චි කරනකොට එකපාර ප්ලග් කරල ගන්න එපා....හෙමින් හෙමින් රත් කරවන්න...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @dananjayakgtdananjayakgt9429
    @dananjayakgtdananjayakgt9429 2 ปีที่แล้ว +1

    බවුත් එකේ පිටට සප්ලයි එනවනම් රපෙයාර් කරන්න පුලුවන්ද brother 60w එකක්

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      පුළුවන් මහත්මයා....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @thireshalakmali6129
    @thireshalakmali6129 2 ปีที่แล้ว +2

    පුළුවන්නම් ඔයාගේ ෆෝන් නම්බර් එකක් දෙන්න

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      මහත්මයා ෆෝන් නම්බර් එකනම් දැනට දෙන්නට හැකියාවක් නෑ මහත්මයා මගෙ ඊමේල් එක යුස් කරන්න පුළුවන් අහන්න දෙයක් තියේනම් කමන්ට් එකකින් අහන්න මම උදව් කරන්නම්.... සමාවෙන්න මහත්මයා වැඩ රාජකාරී අධික වීම නිසා උපරිම මම බිසී. ඒකයි මේ කමන්ට් වලට උත්තර දෙන්නත් මට කාලය අඩු...සමාවෙන්න මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @darklion709
    @darklion709 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියයි සර් අපි වගේ අයට
    ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නා mama oyata subscribe 1 danawa aniwarwyen

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @worldtalk4218
    @worldtalk4218 2 ปีที่แล้ว +1

    සර්, බවුත් එකේ බ්‍රෑන්ඩ් එක මොකද්ද ඔබ තුමා පාවිච්චි කරන

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      මේකනම් චයිනීස් බැරෑන්ඩ් එකක් මහත්මයා ...නම මතක නෑ.ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @irangadissanayaka9414
    @irangadissanayaka9414 ปีที่แล้ว

    මට එවන්න පුලුවන්ද ඔයා පාස්සපු video එකක් හෝ screenshot එකක් please

  • @vihanganimsara8977
    @vihanganimsara8977 2 ปีที่แล้ว +3

    බවුත් කරද්දී ගීස් පාවිච්චි කරන්න පුලුවන් ද

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      බෑනේ මහත්මයා රත් වෙච්චගමන් තෙල් වෙනවානේ ග්‍රීස් ඇලීමක් වෙන්නේ නෑනේ... මහත්මයා ස්තූතියි දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @kavindudineth235
      @kavindudineth235 ปีที่แล้ว

      shaka bum😂😂😂😂😂

    • @udaradilshan1373
      @udaradilshan1373 ปีที่แล้ว

      Soldering flux පවිච්ච් කරන්න

  • @priyaniatapattu1102
    @priyaniatapattu1102 2 ปีที่แล้ว +1

    Oya Hinda mage බවුත් beruna🙏🙏🙏🙏

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sltecheditor9841
    @sltecheditor9841 3 หลายเดือนก่อน

    ඔය බවුත් එක w කීයද

  • @ChandrarathnaRathnayake-ib3jh
    @ChandrarathnaRathnayake-ib3jh 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ස්තුති තෙරුවන් සරනයි

  • @nimeshachathuranga5716
    @nimeshachathuranga5716 2 ปีที่แล้ว +1

    sir මන් බවුත් කරද්දි ඉයම් හරියට අැලෙන්නෑනෙ sir පොඩ්ඩක් කියල දෙන්නකො

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      මහත්මයගේ බව්ත් එක ඉස්සරහ ඔක්සයිඩ් බැදිලද කලු වෙලාද?

  • @niroshaathapaththu
    @niroshaathapaththu หลายเดือนก่อน

    ම⁣ගෙ එක 60w එකක්

  • @dilupaharshan868
    @dilupaharshan868 ปีที่แล้ว

    මගේ බවුත් එකෙත් ඔහොම තමයි...eliment එක මාරු කරොත් හරි යයිද අයියේ..?

  • @mw7185
    @mw7185 2 ปีที่แล้ว +1

    ඔබ වෙල්ඩින්ග් ගැන වීඩියෝවක් දාන්න පුලුවන්ද ?

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      වෑල්ඩින් ගැන මම කර තිබුනට භාවිතානොකිරීම නිසා ගොඩාක් අමතක වෙලා තියෙන්නේ මහත්මයා ...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +5

    ස්තුති මල්ලි...නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්ත...නිර්ලෝභීව ඔයාගෙ දැණුම බෙදා දෙනවට ගොඩක් පිං..ඔයාලා වගේ අය ගොඩක් දුර්ලභ යි...ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @vikashr.dharmaratne3330
    @vikashr.dharmaratne3330 2 ปีที่แล้ว +9

    Thank u අයියෙ.....මෙච්චර කල් මං පාස්සල තියෙන්නෙ වැරදියට.....මේ video එක ගොඩක් වැදගත් 💛

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @darklion709
      @darklion709 2 ปีที่แล้ว

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

  • @nestlk
    @nestlk 2 ปีที่แล้ว +2

    godak watinawa..

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @navindunimsara3343
    @navindunimsara3343 2 ปีที่แล้ว +1

    මගෙන් තියෙන්නෙ ඔය බෞත් එකක්මයි ඒත් මම ඊයම්.කම්බිය ලන් කලාම.කරන්ට් එක වදිනවනේ අනික.මේ වගේ රත් වෙන්නෙ නෑනේ

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      එහෙනම් මම කියපු ගැටලුව ඔබතුමාට වෙලා....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @navindunimsara3343
      @navindunimsara3343 2 ปีที่แล้ว +1

      @@powersrilanka3390 මම මේ වීඩියෝ එකේ විදිහට කලා එතකොට හරි ගියා බොහොම ස්තූතියි

  • @anomadamayanthi
    @anomadamayanthi 4 หลายเดือนก่อน

    ස්තූතියි සර් උපදෙසට සර් කියලදෙන ඒවා හොදට තේරෙනව

  • @kamaldananjaya3287
    @kamaldananjaya3287 9 หลายเดือนก่อน +2

    ගිනි වතුර කියන්නේ මොනවාද

  • @pancha5020
    @pancha5020 2 ปีที่แล้ว +1

    බවුත් කරද්දි ඊයම් කුඩු වෙන්නෙ ඇයි? හුගක්ම මහත ඊයම්

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      ලෝකල් කොලිටි ඊයම් වෙන්න ඕනේ...බලන්න බවුත් කරන කොට මැද්දෙන් දුම්මල වගේ පාටට දියරයක් එනවද කියල.... නැත්නම් බවුත් එක හරියට රත් වෙන්නේ නෑ...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @gamimirankoth2728
    @gamimirankoth2728 2 ปีที่แล้ว

    හරි ඔයා කිව්වා වගේ generator වැඩසටහනක් කරනවා නම් හොඳයි හුඟක් අයට තේරුමක් නෑ වෙළෙන්දා කරන්නේ ආ මේක හොඳයි කියලා විකුණන එක විතරයි

  • @nihaljayalath8458
    @nihaljayalath8458 2 ปีที่แล้ว +1

    මගේ බවුත් එකේ මිට ගාව හිල් තියෙනවා එකෙන් දුන් යන්නෙ

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ඔව් මහත්මයා ....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @chandrrathnarathnayake3688
    @chandrrathnarathnayake3688 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි පැහැදිලිව තේරුනා උනා

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @NAWASCLOTHING
    @NAWASCLOTHING 2 ปีที่แล้ว +3

    ගොඩක් ප්‍රයෝජනවත් ❤

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sudasinghemohottallalageba203
    @sudasinghemohottallalageba203 2 ปีที่แล้ว +1

    තැන්කිවූ අයියේ,🤜🤛🥰🥰🥰😍😍😍🤩❤️❤️❤️💚💙💜🤎🤎🖤

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @ThisaraWishwajith05
    @ThisaraWishwajith05 ปีที่แล้ว

    මගේ bouth එකේ ඊයම් හිටින්නේ නෑනේ ඒ ඇයි?

  • @dilupaharshan868
    @dilupaharshan868 ปีที่แล้ว +2

    අළුතෙන්ම ගත්ත soldering station එකක බවුත් එක කොහොමද පවිච්චියට ගන්නේ ?Heat එක කීයටද තියාගන්න ඕනේ...?

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +2

    ගිනි වතුර කිව්වෙ මොකක්ද.? අරක්කු ද.?

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      😂😂😂 නෑ නෑ මහත්මයා සෝල්ඩරින්ග් ෆුලුයිඩ් කියල වර්ගයක්..මේක ඇසිඩ් එකක්...මෘදු පෑස්සුම් සදහා ගන්න....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @Paragatha
      @Paragatha 2 ปีที่แล้ว +1

      @@powersrilanka3390 😮😮😮😊😊😊🤗🤗👌👌👌👌

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      @@Paragatha ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @nishansalakshan7220
    @nishansalakshan7220 2 ปีที่แล้ว +1

    මම 40w බවුත් එකක් අලුතෙන් ගත්තා.. මම එකපාරක්වත් බවුත් පාවිච්චි කරලා නෑ ... එ් අලුතෙන් ගත්ත බවුත් එක පාස්සන්න මම දන්නෙ නෑ ... කට්ටිය කියනවා අලුතෙන් ගත්තම බවුත් එකක් .එ්ක එක පාර කරන්ටෙකට ගහලා තියන්න එපා කියලා. පොඩ්ඩ පොඩ්ඩ රත් කරන්න කියලා .. එ්ක අලුතෙන් ගත්ත නිසා තුඩේ ඊයම් ගාලා එ්ක නිවෙන්න තියලා අායි කරන්ටෙකට ගහලා රත් වුනාම ඊයම් ටික පිහි තලයකින් අයින්කරලා .. පාවිච්චියට ගන්න කියලා කියනවා එ්ක අැත්තද මට එ්ක පොඩ්ඩක් කියලා දෙන්නකො 😔

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      මහත්මයා ඊයම් පිහියෙන් හූරන්න හා තුඩ හූරා සවුත්තු කරගන්න එපා....soldering past එකක් භාවිතා කරන්න.... මහත්මයා අලුතින් බවුත් එකක් ගත්තාම ඒක ඊයම් පාස්සන්න කලින් ඊයම් තුඩට තියන්න එපා.. කලින්මම බවුත් එක අරන් තත්පර 10 රත් කරන්න නිමෙන්න තියන්න.....ආයිත් තත්පර 25රත් කරන්න.අයිත් නිමෙන්න තියන්න දැන් විනාඩියක් රත් කරන්න ඔහොම ටිකෙන් ටික වෙලාව වෙනස් කරමින් රත්කරගන්න...... ඔබතුමා කඩෙන් ගෙනාපු ගමන්ම ගැහුවොත් දුම් දායි රත්වෙනකොට..ඊටපස්සේ එලිමන්ට් එක සවුත්තුවී ඔබට බවුත් එකෙන් කරන්ට් එක වදින්න ගනීවි...

    • @nishansalakshan7220
      @nishansalakshan7220 2 ปีที่แล้ว +1

      soldering past මගේ ලග නෑ මොනවද කරන්න ඔ්නි

    • @nishansalakshan7220
      @nishansalakshan7220 2 ปีที่แล้ว

      @@powersrilanka3390 එකකොට අලුතෙන් බවුත් එකක් ගත්තම එ්ක හාෙදටම රත් වෙන්න තියලා තුඩේ විතරක් ඊයම් ගාලා බවුත් එක නිවෙන්න තියලා අායි රත් කරලා තුඩ් තියන ඊ්යම් ටික පිහි තලයකින් හරි නැත්තන් වෙන මොකකින් හරි අයින් කරලා නිවෙන්න තියලා අායි රත් කරලා පෑස්සුම් කටයුතුවලට ගන්නෙ කියලා. එක අැත්තද. මට එ්ක පොඩ්ඩක් කියලා දෙන්නකො..?😥😓😓😓😍

  • @SamanKumara-zz2qy
    @SamanKumara-zz2qy 2 ปีที่แล้ว +1

    Video eka nam hodai namuth oya led bulb ekak niweradi vidihata passanne kohomada kiyala pennuwe nene eka tikak karala pennana sir

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      හරි මහත්මයා ඔබගේ ඉල්ලීම පරිදි මම ඉදිරියේදී මේක ගැන වීඩියෝවක් ගෙන එන්නම් මහත්මයා ස්තූතියි දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sinhale9936
    @sinhale9936 2 ปีที่แล้ว +5

    හොද පැහැදිලි කිරීමක්

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න...,🌷🌷❤️❤️❤️🙏🙏

    • @darklion709
      @darklion709 2 ปีที่แล้ว

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

    • @Athulasarath
      @Athulasarath ปีที่แล้ว

      ​@@powersrilanka3390y

  • @wenurakavinda3722
    @wenurakavinda3722 หลายเดือนก่อน

    passaddi ena duma wisada😮

  • @arunaeranda5222
    @arunaeranda5222 ปีที่แล้ว +1

    LED lights itha vedadagath

  • @bhagidila5069
    @bhagidila5069 3 ปีที่แล้ว +2

    Oya kauru unath honda deneemak thiyana kenek.supirii.anika igenaganna pahasui.hari pehadiliy.oppen charithayak.supiri hodeee

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මහත්මයා ඔබ වැනි මිනිසුන්ගේ ඔය නිහතමානී වචන ටික මට හරි ආඩම්බරයක්...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @EsportTigerz
    @EsportTigerz หลายเดือนก่อน

    Mage bouth ekkakth okamai

  • @BOTDULA1K
    @BOTDULA1K ปีที่แล้ว

    Gaththu mul dawas wala hik gawennna karant waduna 😢

  • @SenkaVlogs
    @SenkaVlogs 2 ปีที่แล้ว +2

    මොකකද ඒ ඔබලා ගන්නේ?

    • @s.a.ranasingha9191
      @s.a.ranasingha9191 2 ปีที่แล้ว +3

      soldering paste,gini watura

    • @SenkaVlogs
      @SenkaVlogs 2 ปีที่แล้ว +2

      @@s.a.ranasingha9191 thx

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      Soldering fluid acid හා soldering past මේකෙන් මහත්මයා තුඩේ බැදෙන ඔක්සයිඩ් ඉවත් කරල තුඩ පිරිසිදු කරන අතර...ඊයම් අල්ලාගැනීමට උදව්වෙනවා... උඩ කමන්ට් එකෙහි ඇති පිළිතුර නිවැරදී ඒ මහත්මයා ඉදිරිපත් කරපු...

  • @ravidueranga8749
    @ravidueranga8749 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා අයියේ

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @niroshmaduranga3832
    @niroshmaduranga3832 2 ปีที่แล้ว +1

    Oyata godak ස්තුතියි....👍👍👍

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sldiyinventor4802
    @sldiyinventor4802 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියයි සර් අපි වගේ අයට
    ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නා

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @sldiyinventor4802
      @sldiyinventor4802 2 ปีที่แล้ว +2

      @@powersrilanka3390 අනිවාර්යයෙන්ම සර්

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      ස්තූතියි මහත්මයා ❤️❤️❤️❤️🌷🌷❤️❤️

  • @chamodrashmitha7319
    @chamodrashmitha7319 2 ปีที่แล้ว +3

    බොහොම ඉස්තුති 👌

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @nethmimadushani4269
    @nethmimadushani4269 2 ปีที่แล้ว

    සර් වට්සැප් නම්බර් එක දෙන්න පුලුවන්ද

  • @nethmimadushani4269
    @nethmimadushani4269 2 ปีที่แล้ว

    අනේ පුලුවන් නම් නම්බර් එක දෙන්නකො සර්

  • @srilankalalith8614
    @srilankalalith8614 2 ปีที่แล้ว +1

    දුම්මල ගාපුවම මොකද වෙන්නේ

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ඊයම් ඇලීමට හා දියකරගැනීමට පහසු කරනවා...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @pradeepdahanayaka4620
    @pradeepdahanayaka4620 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් මහත්තයා

    • @sisirakumara2422
      @sisirakumara2422 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලී

  • @sarathrasidu9366
    @sarathrasidu9366 2 ปีที่แล้ว +1

    සොල්ඩරින් පෙස් කියද

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      මිල ගනන් මම දන්නේ නෑ මහත්මයා....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @rehanmendis6345
    @rehanmendis6345 2 ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක්

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @melishashelomi3806
    @melishashelomi3806 2 ปีที่แล้ว +1

    Apit led bulbwelak passanna wot kiyada one

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      40වගෙ ඇති මහත්මයා...කඩේ තියේ මීට අඩු වොට් ගාන එජස් කරන්න පුළුවන් soldering iron ඒකක් ගන්න....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @samaradanuwan4387
    @samaradanuwan4387 ปีที่แล้ว +1

    Wedagath video ekak nodena unna godak ewa dena gaththa

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @nimalk.bandara.847
    @nimalk.bandara.847 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳට කියලා දෙනවා.ජය පතනවා.ස්තූතියි

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @darklion709
      @darklion709 2 ปีที่แล้ว

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว +1

    Hoda padamak pahdiliwa kiyala denawa bs

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @indiwarikumari807
    @indiwarikumari807 2 ปีที่แล้ว +1

    mageth ohoma una mage bouth eke bmetata sambandawena thana yanthan unu wela kamak nadda

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ගැටලුවක් නෑ මහත්මයා ..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @studiopanaroma5002
    @studiopanaroma5002 2 ปีที่แล้ว +1

    Man iyam tibbata alennane ekata hetuwa kiynna puluwanda

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      හොදම ඊයම්ද මහත්මයා මිලදී ගත්තේ ලෝකල් එව්වද?

  • @sisirakumara8360
    @sisirakumara8360 3 ปีที่แล้ว +2

    මහත්මයා මෝටරයක Efficiency යනුවෙන් සදහන්ව ඇත්නම් එඉන් අදහස් වන්නෙ කුමක්ද ?(Eff.95.4%)බොහෝම ස්තුති මහත්මයා 🙏

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว +3

      Efficiency කියන්නේ මෝටරයේ කාර්‍ය්ශමතාවයයි මහත්මයා....efficiency =output power*100/input power මගින් ගනනය කරල පිළිතුර ගන්න පුලුවන්.... මේක මගින් කොච්චරක් අහකට wහෝ kw ප්‍රමාණයක් අහක යනවාද බලාගන්න පුලුවන්... losses ඒකියන්නේ තඹ හානිය හර හානිය කියලත් තව බෙයාරින් නිසා,සුළගමගින් වන හානිය ඇතුලත් මේක නිසා සදහන් output වලට වඩා පවර් එකක් input කරගන්නවා එන්න ඒක කොච්චරක් කියල බලන්නේ.... මට මේක මෙහෙම ඔබට තේරෙන්න තේරුම් කරන්න අපහසුයි මහත්මයා මම හිතනවා අදහසක් එන්න ඇති කියල🙏🙏🙏❤️❤️❤️

    • @sisirakumara8360
      @sisirakumara8360 3 ปีที่แล้ว +1

      @@powersrilanka3390 බොහෝම ස්තුති මහත්මයා 🙏vidieo එකක් මගින් පැහැදිලි කර දෙන්න පුළුවන්නම් ගොඩක් වටිනවා.ඔබ තුමාගේ දැනුම නිර්ලෝබිව අපට දෙනවාට ගොඩක් ස්තුත!ඔබ තුමාට ජයෙන් ජය !!!🙏🙏🙏❤️

    • @darklion709
      @darklion709 2 ปีที่แล้ว

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

  • @PradeepaGunarathna-qc7zw
    @PradeepaGunarathna-qc7zw 4 หลายเดือนก่อน

    ඊයම් ගැලවෙනවනෙ😢

  • @damithchathuranga1638
    @damithchathuranga1638 2 ปีที่แล้ว +1

    තුඩ කලු උනම මොකද කර්න්නේ

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      Soldering past,Soldering fluid acid වගේ දේවල් අපි භාවිතා කරනවා මහත්මයා එතකොට ඊයම් අල්ලගන්නවා හොදට බවුත් එකට...

  • @dineshruckmal736
    @dineshruckmal736 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූති ,,,

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @VaithiRaju
    @VaithiRaju 7 วันที่ผ่านมา

    u ate taking too much rather talking to the point

  • @sasmithagayashan
    @sasmithagayashan 2 ปีที่แล้ว

    අලුතෙන් ගත්ත බවුත් එක්ක පැස්සෙන්නැති එකට මොකක්ද කරන්නේ

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      බලන්න මහත්මයා හරියයි..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @nilunilu3365
    @nilunilu3365 2 ปีที่แล้ว +1

    මමගොඩක් දේ දැනගත්ත ස්තුති

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න...,🌷🌷❤️❤️❤️🙏🙏

  • @senakaaravinda373
    @senakaaravinda373 2 ปีที่แล้ว +1

    රැට්ටගෙ voice

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      මම රැට්ටනම් නෙමේ ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @cksamaraweera7693
    @cksamaraweera7693 ปีที่แล้ว

    Giniwathura ganne kohenda,,,

  • @Kean19551
    @Kean19551 2 ปีที่แล้ว +1

    ඊයම් බ්ංදු වෙනව ඇයි

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ඊයම් කොහොමත් රත් උනහම ද්‍රව වෙනවා මහත්මයා.... ඒක නෙමේ ඒ ද්‍රව වෙන බිංදුව වැටෙනවාද නැත්නම් තුඩේ ඇලිල තියෙන්නේ නැත්ද?

  • @nandana44
    @nandana44 2 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා thanks

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න...,🌷🌷❤️❤️❤️🙏🙏

    • @darklion709
      @darklion709 2 ปีที่แล้ว

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

  • @ranjiththennakoon3651
    @ranjiththennakoon3651 2 ปีที่แล้ว +1

    Sir oyanam hodata kiyala denawa

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න...,🌷🌷❤️❤️❤️🙏🙏