sir mama dc compressor derek drive ekak hadanawa ekata use karane 15 amp bridge rectifier ekakui 450v 680uf cap ekai eth sir mata thama ohya ganna bariuna ekata use karana transistor eka mokakda kiya compressor eke voltage eka 40-280v sir ekata use karane mona transistor ekada sir?
Whatsapp:- 0723218682
Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න
wa.me/94723218682
අය කිරීම කොහොමද
ඕනෑම කටයුත්තක් සාර්ථකව ඉටු කර ගැනීම සඳහා නිවැරදි තාක්ෂණය යොදා ගැනීම තුළින්, ලැබෙන ප්‍රතිඵලය ඉතා ඉහල අගයක් ගනී. මෙවැනි වටිනා වැඩසටහන් තුළින් මෙරට ජනතාව දැනුවත් කිරීම සම්බන්ධව ඔබ තුමාට අනේක වාරයක් ස්තුතිවන්ත වන්නෙමු. තෙරුවන් සරණයි!
😊
වීඩියෝ එකනම් නියමයි සර්
බෝහෝදේවල් ඉගෙන ගත්තා
මෙවැනි වීඩියෝ තව ඉස්සරහටත් ගෙන්න කියලා අප සර්ගේන් ඉල්ලා සිටිනවා 😊
ගොඩාක් දේ ඉගෙන ගත්තා,
හොඳ ඉගැන්වීමක්.
බොහෝම ස්තුතියි ...
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
MATA SUBSCRIBES 1 DALA HELP KARANNA
MATA SUBSCRIBES 1 DALA HELP KARANNA
Sir වීඩියෝවනම් නියමයි...මගෙත් බවුත් 2 ඔහොම උනා...ලොකු දෙයක් අපි ඔහොම දේවල් කරන්න ඕනේ කියල දන්නෙ නෑ...බොහොම ස්තූතියි ජයවේවා සර්
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
MATA SUBSCRIBES 1 DALA HELP KARANNA
@@darklion7096
ගොඩක් වටිනවා ස්තුති තෙරුවන් සරනයි
හොඳ පාඩමි මාලාවක්.. ඔබට බොහෝම ස්තූතියි..
ස්තූතියි දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
MATA SUBSCRIBES 1 DALA HELP KARANNA
Oya kauru unath honda deneemak thiyana kenek.supirii.anika igenaganna pahasui.hari pehadiliy.oppen charithayak.supiri hodeee
අනිවාර්යයෙන්ම මහත්මයා ඔබ වැනි මිනිසුන්ගේ ඔය නිහතමානී වචන ටික මට හරි ආඩම්බරයක්...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
හොද පැහැදිලි කිරීමක් මගෙත් ඔහොම උනා බවුත් එකක් තෑන්ක් යූ අයියේ❤️
මහත්මයා ස්තූතියි දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
MATA SUBSCRIBES 1 DALA HELP KARANNA
th-cam.com/channels/bGTVKo786PiVfceZYZXEuw.html
mata මේ video එක ගොඩක් වැදගත්බොහොම ස්තූතියි sir
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@@powersrilanka3390 THANK SIR
Thank u අයියෙ.....මෙච්චර කල් මං පාස්සල තියෙන්නෙ වැරදියට.....මේ video එක ගොඩක් වැදගත් 💛
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
MATA SUBSCRIBES 1 DALA HELP KARANNA
මට අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන වෙලා තිබුන ස්තුතියි ,
Godak dewal igena gaththa ayya respect 😍😍
ස්තූතියි සර් උපදෙසට සර් කියලදෙන ඒවා හොදට තේරෙනව
ඉතා වට්න අදහසක්
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
ස්තුති මල්ලි...නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්ත...නිර්ලෝභීව ඔයාගෙ දැණුම බෙදා දෙනවට ගොඩක් පිං..ඔයාලා වගේ අය ගොඩක් දුර්ලභ යි...ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
අදයි දැක්කෙ අහමිබෙන්..සුපිරි.මටත් බවුත් 2ටම ඔය අවුල වෙලා තියෙනවා...දිගටම video දාපං මචං.ජයෙන් ජය.
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
අනේ මේ video එක හරිම වටිනවා.මට දැන ගන්න පුළුවන් ද ඒ station එකක 40W වලින් එන උෂ්ණත්වය කොච්චර ද කියලා?
ගොඩක් හොඳට කියලා දෙනවා.ජය පතනවා.ස්තූතියි
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
MATA SUBSCRIBES 1 DALA HELP KARANNA
bohoma sthuthi.. danne nathi godak dewal dana gaththa❤.. jaya wewa😍👌👍
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️🙏🙏🙏
ගොඩාක් ස්තුතියයි සර් අපි වගේ අයට
ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නා
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@@powersrilanka3390 අනිවාර්යයෙන්ම සර්
ස්තූතියි මහත්මයා ❤️❤️❤️❤️🌷🌷❤️❤️
ගොඩක් ප්‍රයෝජනවත් ❤
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Good one. Thank you sir👌🤙
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
අලුත් බෞත් එකක් අද ගත්තා ඔය වර්ගයේ එකක් දුමා දානවා කරන්ට් එකට ගැහුවම දුම දාන එක අඩු වෙනකම් ඔබ තුමා පැහැදිලි කරා වගේ තප්පර 30ක් වගේ යනකොට off කර කර පාවිච්චි කරානම් හරි නේද .දුම දාන එක ටික ටික පාවිච්චි කරනකොට හරි යනවද
ඔව් එහෙම කරන්න මහත්මයා ඕක හරි යයි.
@@powersrilanka3390 දුම්මල ගන්න තියෙන්නේ කොහෙද.බෞත් එකේ කූර හීනි එක ගන්න තියෙද
@@ruwanmadushanka886සිංහල බෙහෙත් බඩු කඩ වලිං රට දුම්මල කියල ඉල්ලන්න දෙනව
Thanks..valuable lesson.
Thank you i learn lot from you
My pleasure
Useful informations thanks bro...
Oyata godak ස්තුතියි....👍👍👍
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Harima wadagath upadesayak
ගොඩාක් වටිනවා අයියේ
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Lithiyam batariyakata eeyam passanne kohomada.
බොහොම ඉස්තුති 👌
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
ගොඩක් වැදගත් මහත්තයා
ස්තුතියි මල්ලී
Thank you... Good Luck.
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
හොද පැහැදිලි කිරීමක්
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න...,🌷🌷❤️❤️❤️🙏🙏
MATA SUBSCRIBES 1 DALA HELP KARANNA
@@powersrilanka3390y
ගොඩක් දේවල් ඉගෙන ගත්තා thanks
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න...,🌷🌷❤️❤️❤️🙏🙏
MATA SUBSCRIBES 1 DALA HELP KARANNA
වටිනා අදහසක්
Ayye gini wathura kiyanne monatada ?
Soldering Fluid acid වලට ... ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
ගොඩක්ම වැදගත් දෙයක් අයියෙ
අද බලන්න උනේ,දැක්කෙ නෑ මේක
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Giniwathura ganne kohenda,,,
Supiri vedio 👍👍👍👍👍
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
mageth ohoma una mage bouth eke bmetata sambandawena thana yanthan unu wela kamak nadda
ගැටලුවක් නෑ මහත්මයා ..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Hi ayye ,temperature eka contrall karannapuluwan බවුත් එක්කුත් ගත්ත ගමන් පාවික්චි කරන්න් හොද නැද්ද?මගේ තියෙන්නේ ටෙම්පරේජර් එක කරකවලා වෙනස් කරන එකක්.මං අලුතෙන් මේ වැඩ කරන්න හදන්නේ 😊🙂 thanks for video
Thanks for your vidio
My pleasure
ගොඩාක් ස්තුතියයි සර් අපි වගේ අයට
ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නා mama oyata subscribe 1 danawa aniwarwyen
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
ගිනි වතුර ගන්න තියෙන්නේ කොහෙද කියන්න පුලුවන්ද
Chemical shop / hardware shop බලන්න මහත්මයා
වටින වීඩියෝ එකක්
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
80w bauth akak unath kamak nadda
නොදන්න දෙවල් ගොඩක් ඉගෙන ගත්ත
😊
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
MATA SUBSCRIBES 1 DALA HELP KARANNA
Man iyam tibbata alennane ekata hetuwa kiynna puluwanda
හොදම ඊයම්ද මහත්මයා මිලදී ගත්තේ ලෝකල් එව්වද?
Apit led bulbwelak passanna wot kiyada one
40වගෙ ඇති මහත්මයා...කඩේ තියේ මීට අඩු වොට් ගාන එජස් කරන්න පුළුවන් soldering iron ඒකක් ගන්න....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
60w soldering iron eka malakada kanne ai
Mn 60w ekak genawa wayar passenne na ne
සෝල්ඩරින්ග් පේස්ට් බාවිතා කරන්න මහත්මයා ...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
wot gaana wedi wenna wenna boutha eka hoda wenawada?
ඔව් මහත්මයා.... සමහරක් දේවල් වලට අවශය අවශය ආකාරයට උපාංග මිලදී ගන්න පුළුවන් මහත්මයා
Monawada me ගිනි වතුර කියල කියන්නෙ , solder tip eka clean karaddi?
නියමයි මල්ලි
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
මගේ බවුත් එකේ තහඩුවට ටෙස්ටරය පත්තුවෙනවා.මොකද එකට කරනනේ.
අලුත් එකක් ගන්නම වෙනවා මහත්මයා
Good job 👍👍
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Sir obata monitaitation kiyak youtube eken labenawada
මම තාම නම් ඒක ගැන බැලුවේ නෑ මහත්මයා...කීයක් හම්බුනත් මේ යූටියුබ් එක නිසා හම්බුවෙන කීය උනත් ඒ සියලුම දේවල් අනාත ලමුන් ඉන්න ස්තානයකට පරිත්‍යාග කරන්න මම බලාපොරොත්තු වෙන්නේ.... ඉස්සරහට මට මොකක් හරි පේමන්ට් එකක් ආවොත් ඔබ සැමටම පෙන්වන්නම්...මුදලත් එක්කම ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@@powersrilanka3390 ඔබ ඉතාමත් හොද පුද්ගලයෙක් දැන් කාලෙ සල්ලි පස්සෙ යන අය විතරයි ඉන්නෙ ඔබ වැනි අය ඉන්නෙ මැණික් කැට ගානට 😍🤩 එතකොට ඔබ මෙය කලාට මුදල් ලැබුනේ නැද්ද watch time 4000+ hour thiyenawada subscribeලා nam 1000+ pannalane balanna mahatmaya
Good one👍👍
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
මගේ බවුත් එකෙත් ඔහොම තමයි...eliment එක මාරු කරොත් හරි යයිද අයියේ..?
සුපිරි යාලුවා..
Sir ගිනි වතුර කියන්නේ මොනවද
කමන්ට් වල බලන්න මහත්මයා පිළිතුරු දීල තියේ....කමියුනිටි ටැබ් එකේ ෆොටෝ එකක් එක්ක දාල ඇති....
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Video eka nam hodai namuth oya led bulb ekak niweradi vidihata passanne kohomada kiyala pennuwe nene eka tikak karala pennana sir
හරි මහත්මයා ඔබගේ ඉල්ලීම පරිදි මම ඉදිරියේදී මේක ගැන වීඩියෝවක් ගෙන එන්නම් මහත්මයා ස්තූතියි දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
It's important. Thanks
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
Good job..
Thank you so much 😀
Excellent video
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
මම බල්ප් එකක් හරහා දහරාව යන විදියට තමයි හදලා තියෙන්නේ ඒක නිසා බවුත් එක පිච්චෙන්නේ නෑ ..සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් පිච්චෙන්නේ නෑ ..
ඒකත් හොද ක්‍රමවේදයක් මහත්මයා
speaker ekak hadana hgeti kiya denna,,,,
ඉදිරියේදී කියල දෙන්නම් ස්තුතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Sir oyanam hodata kiyala denawa
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න...,🌷🌷❤️❤️❤️🙏🙏
Element එක කලු පාට වෙන එක සාමන්‍ය දෙයක්ද??
Soldering paste භාවිතා කරන්න මහත්මයා ස්තූතියි
sir mama dc compressor derek drive ekak hadanawa ekata use karane 15 amp bridge rectifier ekakui 450v 680uf cap ekai
eth sir mata thama ohya ganna bariuna ekata use karana transistor eka mokakda kiya compressor eke voltage eka 40-280v sir ekata use karane mona transistor ekada sir?
Load transistor එකක් ගන්න වෙන්නේ ඕකට
thanks. godak watinawa
LED lights itha vedadagath
Watinawa ❤️
ඊයම් පාස්සද්දී එන දුම සෞඛ්‍යයට හොද නැද්ද
හොද නෑ මහත්මයා....ඉතාම අහිතකරයි..... ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Thanks ❤
Excellent ☺
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Thanks you so much😊
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
How many minutes have you to keep the bouth onn?
godak watinawa..
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Thanks aiya
සර්, බවුත් එකේ බ්‍රෑන්ඩ් එක මොකද්ද ඔබ තුමා පාවිච්චි කරන
මේකනම් චයිනීස් බැරෑන්ඩ් එකක් මහත්මයා ...නම මතක නෑ.ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Gini wathura kiyanne monada ayye
මම කමන්ට් වල දාල තියෙනවා මහත්මයා පොඩ්ඩක් බලන්න..... ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
බවුත් එකේ පිටට සප්ලයි එනවනම් රපෙයාර් කරන්න පුලුවන්ද brother 60w එකක්
පුළුවන් මහත්මයා....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Help hand stand aka kiyada
මිලගනන් මට කියන්නට හැකියාවක් නෑ මහත්මයා .....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Good👍👍👍
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Mat oya akk gann
වෙලාවකට ඉයම්ගුලිවෙලා වැටෙනවා පෑස්සෙන් නෑ .
ඊයම් පරන වුනාම එහෙම වෙනවද
ඊයම්වල ගුණාත්මක බාවය අඩු උනහම හා රත්වෙන එක අඩු උනහම ඔහොම වෙනවා මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Godak hodai aiya
Bauth eken karant eka wadina eka hadaganne kohomada
එක දිගටම ප්ලග් කරල තියන්න පුලුවන් සෙරමික් බිට් එකක් තියෙන බවුත් එකක් සහ හොද ඊයම් ගන්න එතකොට ඔය ප්‍රශ්න මොනවත් නෑ
ඔව් ඔබතුමාගේ පිළිතුර නිවැරදී.
@@powersrilanka3390 🤶🤶😘😘😘
මෙවැනි පාඩම් මම ඉතාම අගය කරන අතර, යම් නිවැරදි කිරීම් කිහිපයක් අඳුන්වා දෙන්න කැමතියි. මේකට කියන හරි වචනය බවුත් නොවෙයි - soldering iron (සෝල්ඩරිං අයන්). බවුත් කරනවා නොවෙයි solder කරනවා කීවොත් වඩා නිවැරදියි. ස්තුතියි!
ස්තූතියි පුතා
Thanks for convince
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
W60 wedida
මට අහන දේ පැහැදිලි මදි මහත්මයා W60 බවුත් එක ගැනද අහන්නේ🤔🤔🤔
@@powersrilanka3390 ඔව්
Thank you bro ❤️
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Oya. Stand එකක් හදන හැටි කියලා දෙන්නකෝ
හරි මහත්මයා අපි බලමු ඉදිරියේදී නිවාඩුවක් හම්බුනොත් මහත්මයා ඉල්ලපු උදව්ව මම කරන්නම් ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Very importen vedio
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
බවුත් කරද්දී ගීස් පාවිච්චි කරන්න පුලුවන් ද
බෑනේ මහත්මයා රත් වෙච්චගමන් තෙල් වෙනවානේ ග්‍රීස් ඇලීමක් වෙන්නේ නෑනේ... මහත්මයා ස්තූතියි දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
shaka bum😂😂😂😂😂
Soldering flux පවිච්ච් කරන්න
level 5ta geniyannako video,, me channel eke goda denek innawa level 5
ඔව් මහත්මයා මේ චැනල් එකේ ගොඩදෙනෙක් nvq3,4,5 කරන කට්ටිය ඉන්නේ ඉතින් පුලුවන් විදිහට මම ඉස්සරහට කරගෙන එන්නම් මහත්මයා....
වටිනවා