LED bulb repair ලයිටරෙන් 😮 🔥 Easy methods big savings

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2023
  • Do It Yourself at home. No needed multimeter soldering iron and etc. Easy methods big savings. LED bulb repair for those who don't do electronics. ඉ‌ලෙක්ට්‍රොනික්ස් නොකරන අයටත් ගෙදර ඉඳන්ම කරන්න පුලුවන් පහසු ක්‍රමයක් ලොකු ඉතිරියක්. මල්ටිමීටර් බවුත් ඊයම් හොට් එයාර් ගන් අවශ්‍යම නැහැ.
    I will show you how to repair LED bulbs using a cigarette lighter.
    "Those who don't do electronics can also do it. - First method"
    This is the first video in the video series under this theme. No need for multimeters, connectors, leads and other solders. This is an easy and cost-effective way to repair LED bulbs, and save you a lot of money in the process!
    Content of this video
    -----------------------------------------
    * Making a simple LED tester
    * Positive and negative detection of a diode
    * How to test diodes
    * Disconnect and solder the diode from the cigarette lighter
    You will be able to repair most LED bulbs in minutes! So don't wait any longer, start the renovation today!
    LED bulb repair in Sinhala. SMD LED Light Bulb Repair will be taught clearly. Repairing LED bulbs using a cigarette lighter, Repair LED bulbs easily and save big money, Repair defective LED lights easily, SMD LED Light Bulb plates easily repaired, SMD LED desoldering and Soldering SMD LED diodes, soldering iron, lead or hot SMD LED Soldering and Desoldering without an air gun can be learned from this video.
    Your following questions will also be answered.
    How to repair LED bulbs?
    How to repair LED bulbs at home?
    How to easily repair LED bulbs and save a lot of money?
    How to Soldering and Desoldering SMD LED?
    How to repair LED lamps yourself?
    how to remove SMD LED without hot air gun?
    --------------------------------------------------------------------
    ♦ We appreciate your support of our channel:
    ✔️ SUBSCRIBE ❤️️❤️️
    ✔️ LIKE 👍👍
    ✔️ SHARE 👌👌
    ✔️ COMMENT ✍️✍️
    ===================================
    Thanks for watching!
    #ledbulbrepair #electronic #sinhala
    *****************************************
    🔥 Credit for the music used in this video
    -----------------------------------------------------------------
    Music 1
    🎵 NickyPe - Spirits In The Head
    ✨ Pixabay
    Music 2
    You can use this song in any of your videos free of charge. But you must give credit by including the following paragraph in your video description. (Copy & Paste)
    . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
    👉 Licence:
    🎵 Vlad Gluschenko - Alp
    ✨ Music promoted by shelees ncm - Shelees No Copyright Music.
    📌 Video Link: • Vlad Gluschenko - Alp ...
    ❤️ Support Vlad Gluschenko
    / vgl9
    / vladgluschen. .
    th-cam.com/channels/bDI.html...
    / artist .
    . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
    All other short music & sounds
    👉 License: No Copyright Music
    ✨ Audio library - TH-cam
    ✨ Pixabay
    ✨ Shelees ncm
    *****************************************
    ** To the copyright holders **
    In addition to my creations for this video, I have used images, videos, and music that have been given permission for free use by the creative owners, and if you think that this video content contains any creations without your permission, please contact me first from the ABOUT .
    www.youtube.com/@itronicslk/a...
    ** Section End **
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 189

  • @sinehsineh
    @sinehsineh 8 หลายเดือนก่อน +10

    කුහකකම නැතුව, දැණුම බෙදන ඔබට තව තවත් නුවණ සහ හැකියාවන් ලැබේවා..🙏

  • @anuraadhaaslakmanalakmana4360
    @anuraadhaaslakmanalakmana4360 ปีที่แล้ว +14

    නියමයි, අපි මෙච්චර කල් මොනවද කළේ කියලා හිතෙනවා. ජය වේවා සුබ දවසක්.බොහෝම ස්තුතියි.

  • @bernatfernando4975
    @bernatfernando4975 ปีที่แล้ว +8

    එකවැඩසටහනයි.ලබපු දැනුම විශාලයි විශිෂ්ටයි. ගොඩක් ස්තූතියි.

  • @presentvideocreation5776
    @presentvideocreation5776 8 หลายเดือนก่อน +3

    බොහෝම හොද පැහැදිලි කිරීමක්. නිවැරදි දේ නිවැරදි ලෙසට මෙන්ම පරාර්ථකාමීව දැනුම බෙදන ඔබ වැනි විශිෂ්ටයින් රටට සම්පතක්.

  • @lashanrangana4699
    @lashanrangana4699 7 หลายเดือนก่อน +2

    කිසිම ගුරු මුස්ටියක් අතුව තෙරෙන සින්හලෙන් කියලදුන්නා ගොඩක් ස්තුති ඔබතුමට

  • @sureshindrajith2019
    @sureshindrajith2019 ปีที่แล้ว +7

    සුපිරි ගොඩක් ප්‍රශ්න වලට විසදුම් හම්බුනා

  • @user-pc2ry5uu6i
    @user-pc2ry5uu6i 7 หลายเดือนก่อน

    නියමයි. ස්තූතියි ඔබතුමාට. හිතන්නෙවත් නැති දෙයක් කියලා දුන්නාට

  • @shakilanimesha1
    @shakilanimesha1 ปีที่แล้ว +9

    හොද පැහැදිලි ඉදිරිපත් කිරීමක්..ඔබට ජය

  • @shehanbuddhika5506
    @shehanbuddhika5506 ปีที่แล้ว +8

    මම දැකපු හොඳම පැහැදිලි කිරීම. ස්තූතියි යාලුවා.

  • @dayalranasinghe752
    @dayalranasinghe752 ปีที่แล้ว +7

    පැහැදිලිව කියලා දෙනවා ස්තුතියි

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +4

    නියමයි නියමයි හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @nalakabandara2077
    @nalakabandara2077 ปีที่แล้ว +5

    නියමයි ගොඩක් ස්තුතියි ...

  • @anilbandara8229
    @anilbandara8229 7 หลายเดือนก่อน

    දැනුම බෙදා දෙන ඔබට ස්තුතියි

  • @mgmgmgmgmgmgm2471
    @mgmgmgmgmgmgm2471 ปีที่แล้ว +3

    Supiri vade obata jaya

  • @user-gc8yw3rw5f
    @user-gc8yw3rw5f 8 หลายเดือนก่อน

    හරිම සරලව පැහැදිලි කරලා දුන්නා... ස්තූතියි.❤

  • @apiwenuwenuwenapi
    @apiwenuwenuwenapi ปีที่แล้ว

    සුපිරි වැඩක්. ගොඩාක් මහන්සියේන් ආසාවේන් විඩියොස් එඩිටින් කරලා බලන්න අසයි.

  • @user-dt1pm9pg7u
    @user-dt1pm9pg7u หลายเดือนก่อน +1

    Oya nam niyama waddek. Thanks very much.

  • @artlankaexploration
    @artlankaexploration ปีที่แล้ว +6

    ගොඩක් වටින වීඩියෝ එකක්. ස්තූතියි...

  • @sllakhiru
    @sllakhiru 9 หลายเดือนก่อน +3

    සුපිරි රෙපෙයර් නියමයි

  • @namalbandara1898
    @namalbandara1898 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @freedom1st116
    @freedom1st116 ปีที่แล้ว +4

    මේකනම් සුපිරි.....👌👌

  • @nisaladithya9239
    @nisaladithya9239 11 หลายเดือนก่อน

    නියමයි මමත් හැදුවා සුපිරියට වැඩ තවත් ලේසි ක්‍රම ඕන ඉස්සරහට

  • @yasinduchandoopa7253
    @yasinduchandoopa7253 ปีที่แล้ว +6

    අපි මෙච්චර කල් කරේ බල්බ් එක පිච්චුනාම විසි කරපු එක.ගොඩක් වටින වීඩියෝ එකක්.ඔබට ජය වේවා .තවත් මේ වගේ වීඩියෝ කරන්න.සුභ පැතුම්.👍👍👍

  • @shortclipworld6110
    @shortclipworld6110 ปีที่แล้ว +4

    සුපිරි වැඩක්..💞

  • @tharindusuranjan4717
    @tharindusuranjan4717 ปีที่แล้ว +2

    නියමයි සුභ පතනවා ඔයාට

  • @user-ex5nb3xp5i
    @user-ex5nb3xp5i 4 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඔබතුමාට ❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +8

    👉කළින් බවුත් එකෙන් මේක කරන්න ගිහින් අවුල් කරගත්තු අය අතර, මමත් එකෙක්...🙈👍, thanks bro...🙏

  • @nishantharanasinghe
    @nishantharanasinghe 9 หลายเดือนก่อน +1

    සුපිරි වැඩ්ඩෙක් ජය වේවා 👍👍👍

  • @cricketforfuture
    @cricketforfuture 7 หลายเดือนก่อน

    අහම්බෙන් දැක්කෙ කියලදෙන විදිහ නියමයි ජය වේවා..

  • @mohamedlatiff7086
    @mohamedlatiff7086 10 หลายเดือนก่อน +2

    The best video on this topic❤

  • @senseiherath7851
    @senseiherath7851 11 หลายเดือนก่อน

    නියමයි මල්ලි ස්තුතියි

  • @wijesena9012
    @wijesena9012 5 หลายเดือนก่อน

    ඉතාම පැහැදිලිව ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. .. ගෙදරක තියෙන සීමිත දේවල් ටිකකින් වැඩේ ගොඩදාගන්න විදිහ පැහැදිලි කල ඔබට බෙහෙවින්ම ස්තූතියි!

  • @roshantk4580
    @roshantk4580 ปีที่แล้ว +2

    Thanks

  • @oshansameera7616
    @oshansameera7616 ปีที่แล้ว +3

    සුපිරි

  • @jagjayalath2329
    @jagjayalath2329 10 หลายเดือนก่อน +1

    Good job

  • @huntvlog2302
    @huntvlog2302 ปีที่แล้ว +2

    Good work. Ilaga video eka thawath aluth deyak genda. supiri
    keep it up

  • @arunaindika7579
    @arunaindika7579 ปีที่แล้ว +1

    Super

  • @abherath2524
    @abherath2524 10 หลายเดือนก่อน

    නියමයි..ජයම වේවා!!!•

  • @samaasamantha353
    @samaasamantha353 ปีที่แล้ว +3

    සුපිරියි ❤❤❤👍👍

  • @gerarddavid4207
    @gerarddavid4207 ปีที่แล้ว +11

    නියම පැහැදිලි කිරිමක්.නොදන්නා කෙනෙකුට වුණත් තේරුම් ගන්න පුළුවන්.සාර්ථක උත්සාහයක්.ඉදිරියටම යන්න ජයවේවා

  • @sunilwikcramasekara6761
    @sunilwikcramasekara6761 ปีที่แล้ว +3

    නියමයි ❤

  • @user-oz8np9ox3w
    @user-oz8np9ox3w 10 หลายเดือนก่อน

    සුපිරි අදහසට ❤

  • @erandamatara9783
    @erandamatara9783 ปีที่แล้ว +1

    Jayawewa niyama pahadili kirimak 👍👍

  • @DayaRatnayake-qf3pg
    @DayaRatnayake-qf3pg ปีที่แล้ว +3

    Good. Thanks.

  • @user-hr6sm4il6b
    @user-hr6sm4il6b ปีที่แล้ว +1

    ඔබතුමා සුපිරි 🔥🔥🔥🔥🔥🔥🔥

  • @SamindaFernando-et6ff
    @SamindaFernando-et6ff 11 หลายเดือนก่อน

    නියම පැහැදිලි කීරීමක්

  • @thesword2621
    @thesword2621 ปีที่แล้ว +3

    හොඳම පැහැදිලි කිරීම

  • @newvision3441
    @newvision3441 ปีที่แล้ว +2

    Good jobs

  • @user-lp9mz7xy1v
    @user-lp9mz7xy1v 9 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා

  • @user-re8uq1rb2c
    @user-re8uq1rb2c 2 หลายเดือนก่อน

    අඩේ කාටවත් මේ ක්‍රමේ මතක් උනේ නැනේ.. මරු ඈ.....

  • @eshanwijetunge2518
    @eshanwijetunge2518 7 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට

  • @nisala00
    @nisala00 ปีที่แล้ว +3

    Jaya wewa🎉🎉

  • @dumindasenevirathna1832
    @dumindasenevirathna1832 9 หลายเดือนก่อน +1

    niyamai thanks for every thing

  • @randilgayashan7605
    @randilgayashan7605 ปีที่แล้ว +1

    සුපිරි 🤩❤️

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 10 หลายเดือนก่อน

    නියමයි 👍👍👍

  • @pabasarasenarathna
    @pabasarasenarathna ปีที่แล้ว +1

    කියලා wadak නෑ සහෝදරයා 🖐️🙂මරු

  • @dammikapriyantha6209
    @dammikapriyantha6209 11 หลายเดือนก่อน +1

    ඔයා හොදටම කලා එල කොල්ලෙක් නේ

  • @Hdksshdkskss
    @Hdksshdkskss ปีที่แล้ว +5

    ඔයානම් නියමයි😘😘😘😘❤❤💥💥

  • @user-uy4ot2ls2k
    @user-uy4ot2ls2k ปีที่แล้ว +1

    Supirima wadak 😊♥️♥️😊

  • @jagathchandanajayarathnapa3895
    @jagathchandanajayarathnapa3895 ปีที่แล้ว +4

    👍👍👍නියමයි..

  • @user-cq3mj3im4v
    @user-cq3mj3im4v ปีที่แล้ว +1

    නියමයි දන්නෙ නැතිව හිටියෙ

  • @kapilarathna7587
    @kapilarathna7587 5 หลายเดือนก่อน

    hariyatama terena basawea kiya dunna.obata godak istutiy mahathmaya...

  • @madusankapeters8954
    @madusankapeters8954 ปีที่แล้ว +1

    Maru bro ❤️‍🔥

  • @hmnuherath2909
    @hmnuherath2909 ปีที่แล้ว +2

    පට්ට

  • @lalithdharmasena1747
    @lalithdharmasena1747 หลายเดือนก่อน +1

    Godak sthuthi

  • @JagathDeZoysa-cz9xq
    @JagathDeZoysa-cz9xq 10 หลายเดือนก่อน +1

    Thanks ,thank you very much

  • @wasanaboxing
    @wasanaboxing 9 หลายเดือนก่อน +1

    Good job thank for sharing

  • @udayamherath
    @udayamherath 10 หลายเดือนก่อน +2

    ස්තුතියි! ඔබ ජාතික සම්පතකි. ලෝබ නැතිව දැනුම බෙදා දෙනවා. සියලුම බලා පොරොත්තු, සමස්ත පැතුම් ඉටුවේවා.

  • @ranjithkarunathilaka7365
    @ranjithkarunathilaka7365 11 หลายเดือนก่อน +1

    මනාදැනුමක් ලැබුවා...අති විශිෂ්ටයි! මිලකල නොහැකිය...ස්තුති යි හදවතින්ම මගේ..

  • @wasanaboxing
    @wasanaboxing 7 หลายเดือนก่อน

    Good job thank for sharing ❤

  • @domeesaman6585
    @domeesaman6585 ปีที่แล้ว +2

    Super ne great job

  • @upulprasandesilva61
    @upulprasandesilva61 9 หลายเดือนก่อน +2

    Thanks.

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 11 หลายเดือนก่อน

    වැඩේ නම් නියමයි ❤ බල්බය ලයිටයෙන් රත්කර හරියටම ගලවන්න අමාරුයි මම කීප වතාවක් උස්සා කලා බල්බ් එක ලයිටයෙන් රත්කර පාස්සන්න උස්සා කලා හරිගියෙ නැහැ

  • @githaroshani-fw5gm
    @githaroshani-fw5gm 11 หลายเดือนก่อน

    මෙවානාම් සුපිරි

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 ปีที่แล้ว +3

    ජයවේවා.

  • @sasigaming8217
    @sasigaming8217 ปีที่แล้ว +3

    Voice eka api podi kale balapu cartoon ekaka voice eka wage ❤❤❤❤💯💯💯

    • @itronicslk
      @itronicslk  ปีที่แล้ว +1

      අවුල් නෑ නේද? 😀

    • @sasigaming8217
      @sasigaming8217 ปีที่แล้ว +1

      ❤❤❤💯💯💯💪💪 akenma awlk na

  • @ravindraperera6078
    @ravindraperera6078 ปีที่แล้ว +2

    Blub markirima hari dayod resistan check kirima maru kirima kohomada
    Hibrid blub walath

  • @chala3077
    @chala3077 ปีที่แล้ว +2

    Supiri ❤️👍

  • @arunaeranda5222
    @arunaeranda5222 11 หลายเดือนก่อน +1

    Niyamai godak saralai ,pahasui,pilissuna diod , capacitor handunaganne kohomada

  • @samanthagunasinghe1227
    @samanthagunasinghe1227 10 หลายเดือนก่อน

    Bohoma sthuthyi hamotama watina deyak

  • @munaweera6873
    @munaweera6873 8 หลายเดือนก่อน +1

    Good idiya

  • @user-tn4ql3jp7d
    @user-tn4ql3jp7d 7 หลายเดือนก่อน

    Super😮

  • @LasanthaSandaruwan-xv9lt
    @LasanthaSandaruwan-xv9lt 8 หลายเดือนก่อน

    ❤❤❤ Supperb 👍

  • @dineshherath723
    @dineshherath723 ปีที่แล้ว

    Ow....hodama pahdili kirimak.....👍👍👍👍

  • @user-vf7vi3ix9u
    @user-vf7vi3ix9u 6 หลายเดือนก่อน

    mechchara dawasak kale LED bulb eka galawala eeyam dot ekak thibba eka thank you brdh💖💖

  • @pradeepjayakody9768
    @pradeepjayakody9768 10 หลายเดือนก่อน

    Thank you 😊❤️

  • @saffeermohomad4401
    @saffeermohomad4401 ปีที่แล้ว +1

    thank you

  • @classic-t1f
    @classic-t1f ปีที่แล้ว +1

    ජය වේවා

  • @padeepsuranga2261
    @padeepsuranga2261 ปีที่แล้ว +2

    මාරයි නේ....😶❤

  • @idunilweerakkodi4732
    @idunilweerakkodi4732 6 หลายเดือนก่อน

    Supiri wadak

  • @sampath6267
    @sampath6267 ปีที่แล้ว +1

    Thanks ...

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 9 หลายเดือนก่อน

    ThAnks 👍👍👍

  • @mahawithanagepiyadasa7923
    @mahawithanagepiyadasa7923 ปีที่แล้ว +1

    Aadambary Kuhakakamak nathiwa Dannaathey Alasamakiyaa Dhun Obathumaata Pinsiduwewaa.

  • @sudathdharmasiri5542
    @sudathdharmasiri5542 7 หลายเดือนก่อน

    Thanks dr

  • @Lionheart18
    @Lionheart18 9 หลายเดือนก่อน +1

    Panel lights gahi gahi paththu wena aka hadaganne kohomada ?

  • @nasmi5042
    @nasmi5042 7 หลายเดือนก่อน

    Ela🎉❤

  • @nuwansameera274
    @nuwansameera274 ปีที่แล้ว +1

    Patta

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 ปีที่แล้ว +1

    Thanks for the viedio

  • @nimalrajapaksha2114
    @nimalrajapaksha2114 10 วันที่ผ่านมา

    Balb okkoma dalwenawa. Eliya adyi. Hethuwa maokakda?

  • @fishinghunter2865
    @fishinghunter2865 ปีที่แล้ว +2

    Watinawa thanks bro