Repair 7W Orange LED and Calculation Resistor for Burn LED Bulb. Simple Method with Sinhala.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • Other LED Bulb Repair Links :
    01. • 7W Old LED Orange Repa...
    02. • Burn LED Light Repair ...
    03. • Motorcycle LED Headlig...
    04. • How to Repair LED Pane...
    05. • Making PIR Senser LED ...
    06. • OLD LED Bulbs Repairin...
    07. • How to repair Laxapana...
    08. • Blinking 230V LED repa...
    09. • How to repair Orange L...
    Calculate Serial and Parallel Resistor for LED : How to Calculate Series and Parallel Resistor for LEDs. Theory and Practical with this Video..
    • How to Calculate Serie...
    Thanks for watching My Video.. Next Video Coming soon..
    Please Like Share and Subscribe My Channel.

ความคิดเห็น • 175

  • @electronicsdoctor1981
    @electronicsdoctor1981  ปีที่แล้ว +10

    මම මේ ක්‍රමය දැම්මෙ සාමාන්‍ය කෙනෙකුට උනත් බල්බ් එකක් ගොඩ දාගන්න පුළුවන් වෙන්න. ටිකක් Advanced විදිහටත් කරන විදිහ මම ඊලග වීඩියෝවේ දානවා. මේ වීඩියෝවේ calculation පිලිඹදව වැඩිය හිතන්න එපා.

    • @harshasampath4746
      @harshasampath4746 ปีที่แล้ว +2

      Calculations වැඩිය නෙමෙයි කොහොමත් හිතන්න එපා මම ඔයාට අබියෝග කරනව පුළුවන් නම් මේක බල්බ් පත්තු වෙද්දී voltage මැනල පෙන්වල ඊලග වීඩියෝ එක කරන්න කියල.

  • @rajeewaperera1752
    @rajeewaperera1752 ปีที่แล้ว +9

    Good video demonstration but calculation is slightly wrong. Assuming you have 192v and there are 7 LEDs, so each LED consumers 27.4v. However if you assuming 500mA across each LED then each LED will dissipate (P= VxI ) 13.7w? And your bulb total wattage will be 192×0.5= 96W?. If your bulb is 7w then we can assume each LED is 1W, based on that, the total voltage cross each led is 27.4v and 31mA for each. Now you can calculate your R (~1k/1W) and also make sure to have correct wattage resistor for it . IMO you shouldn't be driving these LEDs at 30mA as they are baking inside out. If you can drop current to 20mA the bulb will last long and you will not see any noticeable brightness difference.

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว +2

      This is a sample video. This video was made in such a way that anyone can easily change a resistor. I will post the exact resistor calculation in the next video. Thanks...!

  • @surangasudesh3217
    @surangasudesh3217 8 หลายเดือนก่อน +4

    Led 144 ක් තියෙන ලයිට් පටියක ලයිට් 2ක් පිච්චිලා..ඒකට දාන්න ඔන resistor එක මොකද්ද..

  • @hirushasathsidhu4561
    @hirushasathsidhu4561 ปีที่แล้ว +1

    මම 10 වසරෙ electronic ආසාවෙන් ඉගෙන ගන්නවා ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว +1

      මම මේ වීඩියෝ එකේ කියල දෙන විදිහට වඩා වෙනස් ගනනය කිරීමක් කරන්න ඕන. Advanced විදිහට ඕනනම් කියන්න video එකක් දාන්නම්

  • @indikarm4268
    @indikarm4268 ปีที่แล้ว

    නියමයි පැහැදිව විස්තර කරනවා
    ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට 👌🙏

  • @menwjayasekera
    @menwjayasekera ปีที่แล้ว +4

    ඔබට පුළුවන් නම් බල්බයේ watt ප්‍රමාණය අනුවත් එහි තිබෙන හොඳ බල්බ හා දැවුණු බල්බ ප්‍රමාණය අනුවත් සවිකල යුතු resistor එකේ ඉතා ආසන්න අගය යොදා වගුවක් ඉදිරිපත් කරන්න, එහෙනම් ඔබ​ගේ පාඩමේ වටිනාකම තවත් වැඩිවෙනව. මෙම කාරුණික ඉල්ලීම කරන්නේ ගණනය කළ නොහැකි අය සඳහා උදව්වක් වශයෙනි.

  • @yohanyohan6550
    @yohanyohan6550 หลายเดือนก่อน

    Hodatama therenawa sir good

  • @user-nd6ie1fe3l
    @user-nd6ie1fe3l 7 หลายเดือนก่อน

    good.....kisima deyak nodanna kenekutat terenava.....good

  • @amithaperera8486
    @amithaperera8486 11 หลายเดือนก่อน

    Onama w ganna kata driver circuit ekak danna (original branded bulbs) your explanation is best

  • @sureshchaminda8754
    @sureshchaminda8754 7 หลายเดือนก่อน +1

    50w bulb akakta danna one kiye resiter akakda

  • @ajithnilantha2209
    @ajithnilantha2209 ปีที่แล้ว

    ගොඩක් හොඳ වටිනා පාඩමක් tanks

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว

    නියමයි අයියේ ...පැහැදිලිව තියරියටම👍👍👍🔥🔥❤🙏

  • @kasunrangana2785
    @kasunrangana2785 ปีที่แล้ว +6

    Resistor එක රත් වෙලා පිලිස්සි යනවා. Resistor එක තේරීමෙදි එහි watt අගය බලන්න. P=VI

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      Watt ගාන වැඩි බල්බ් එකකටනම් ටිකක් වැඩි watt ගානක Resistor එකක් දාන්න ඕන..

  • @NandanaThilake-eq6bz
    @NandanaThilake-eq6bz 10 หลายเดือนก่อน

    වැදගත් ඉගැන්වීමක්

  • @sonikrocks1907
    @sonikrocks1907 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ
    ....cfl. bulb රෙපෙයාර් එකක්.ඕනි

  • @irangadissanayaka9414
    @irangadissanayaka9414 ปีที่แล้ว

    හරිම පැහැදිලියි bro I subscribe you

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 11 หลายเดือนก่อน +1

    මහත්තයා .5 ආපු ව්දිය කියලා දෙන්න පුලුවන් නම් හොදයි
    ස්තුතියි

  • @Kosala.Tiran.
    @Kosala.Tiran. 10 หลายเดือนก่อน +1

    ඇම්පියර් එක 0.5A කියලා ගත්තට,
    V = 27.4v
    P = 1w
    I = ..?
    P = VI වලට දැම්මාම
    I = P/V
    I = 1/27.4
    I = 0.03A එනවා නම්,මේක වැරදිද ?

  • @DRK1987
    @DRK1987 10 หลายเดือนก่อน

    Bulb 7 depasa valtage eka 192v ගලන ධාරාව 0.5A nam
    W=VI සූත්‍රය දැම්මනම් bulb eke wat agaya 96w wenawane.
    W=VI danna බැරිද .
    7W=192V x I
    I=7/192
    I= 0.0364A
    Asannayen 36ma
    V=IR
    27.4=0.036x R
    R=2011om
    R = 2k dammath wada karanne nadda

  • @nishanthaatthanayake8549
    @nishanthaatthanayake8549 7 หลายเดือนก่อน

    .5 amp gathte kohomada

  • @snrankawat6819
    @snrankawat6819 ปีที่แล้ว

    Your videos are very nice

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    Good morning අයියා
    Thank for sharing

  • @technologybro3614
    @technologybro3614 ปีที่แล้ว

    සුපිරි 😎

  • @user-wz3ue4og2d
    @user-wz3ue4og2d 6 หลายเดือนก่อน

    12w bulp ekata kiyada danna oni

  • @mariyaselholmes3092
    @mariyaselholmes3092 8 หลายเดือนก่อน

    Niyamai

  • @giannilorusso9924
    @giannilorusso9924 ปีที่แล้ว

    Amico, per una lampadina da 24w che resistenza devo saldare? Grazie

  • @artsandeducation7716
    @artsandeducation7716 ปีที่แล้ว +1

    මචං රිසිස්ටර් 7ක්ම දාන්න උගන්නපං, එල බං , එල, ජය ස්‍රී

  • @wazimdeenameer5999
    @wazimdeenameer5999 ปีที่แล้ว

    Super vedio

  • @karunasinghe1
    @karunasinghe1 ปีที่แล้ว

    110v walin led 6 withara paththukaranna simple circuit ekak denna puluwanda sewing machine ekakata

  • @user-rp4pn6tw8e
    @user-rp4pn6tw8e 5 หลายเดือนก่อน

    W 7 බලුප් එකක්. 116V බලුප් 9යි එකක් පිච්ච්ලිලා . දාන්න ඕනෑ resistor එකේ අගය කීයද

  • @geetsenevi
    @geetsenevi ปีที่แล้ว +2

    ධාරාව ඇම්පියර් 0.5 බව දැනගත්තේ කොහොමද

  • @sidathwijerathne6276
    @sidathwijerathne6276 2 หลายเดือนก่อน

    ඔය ඇම්පියර් මැන්නෙ කොහොමද

  • @roshandananjana2345
    @roshandananjana2345 ปีที่แล้ว

    Good job thank you

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 ปีที่แล้ว +3

    හැම LED Bulb එකක් හරහාම 0.5A ගමන් කරනවා කියලා කියන්න පුලුවන්ද ? 🤔 0.5A කියලා ගත්තේ කොහොමද ?

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว +2

      මම බල්බ් එකක් Check කරල Practically හදල බැලුවෙ. මාස 3 කට වැඩී හදල තාම අවුලක් නැතිව වැඩ. බල්බ් සම්බන්ධ නොකර තමයි Resistor එක ගනනය කරන්න උනේ. මම ගත්ත විදිහ video එකක් දාන්නම්

    • @pradeepgunawardana4691
      @pradeepgunawardana4691 ปีที่แล้ว

      @@electronicsdoctor1981 හරි. ස්තූතියි 🙏👍

  • @kumararajapaksha4015
    @kumararajapaksha4015 ปีที่แล้ว

    Ampiyer eka hoyaganne kohomada

  • @prematdesilva5038
    @prematdesilva5038 11 หลายเดือนก่อน

    මම ඔබගේ වැඩ සටහන් බලනවා.මට තියෙන ප්‍රශ්නය තමයි එල් ඊ ඩී බල්බ එකක ස්විච් එක දැම්මම එළිය අඩුයි.ටික වෙලාවක් ගියාම තමයි එළිය ටිකෙන් ටික වැඩි වෙලා නියම එළිය එන්නේ .ඒකට හේතුව මොක්කද ?.ඒකට කරන්න ඕන මොක්කද ?.

  • @kasuntharaka187
    @kasuntharaka187 11 หลายเดือนก่อน

    Resister eke watss eka wedagath nedda

  • @rvliveshow5464
    @rvliveshow5464 10 หลายเดือนก่อน

    Resister eka danne nathuwa short karata kamak nadda

  • @supuntharidu6198
    @supuntharidu6198 หลายเดือนก่อน

    Mahthmaya.mama.oyaidiyatama.haduwa.ath.balubaka.paththuunanaha.ai.akiyadanagannapuluwanda.mata.aganapilithurakdanna.mahathmaya

  • @dinukatharanga8860
    @dinukatharanga8860 4 หลายเดือนก่อน

    බල්බ් දෙකක් පිච්චිලා තිබුනොත් resistor අගය හොයාගන්නෙ කොහොමද

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  4 หลายเดือนก่อน

      X2 විදිහට Balance කරල දාන්න පුළුවන්

  • @amilanuwan6014
    @amilanuwan6014 ปีที่แล้ว

    Ela ela jayawewa..

  • @user-wz3ue4og2d
    @user-wz3ue4og2d 8 หลายเดือนก่อน

    12w එකට කියද දාන්න ඔනි.❤

  • @prabathmadugalla1714
    @prabathmadugalla1714 ปีที่แล้ว

    Bluetooth kit ekata amplifier ekak gadana ekak Danna ko..pls

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      Bluetooth Modulator and Mobile Phone Connect with Amplifier - Audio Setup - Car set. How to connect.
      th-cam.com/video/mbfeUauYxgI/w-d-xo.html

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      How to Connect MP3-FM-SD-Bluetooth Modulator to Old Car set Simple Method Learning step by step …
      th-cam.com/video/GYlDVNQ78uE/w-d-xo.html

  • @RuvnRuvan
    @RuvnRuvan 6 หลายเดือนก่อน

    Resistor ake wat gana gananaya karanna oni nedda malli

  • @supunsanjeewa8603
    @supunsanjeewa8603 ปีที่แล้ว

    27.4v wenne kohomda eka led ekak. Dila balanna ekakata pichchenawa. Ekak wada karanne 3v walinne

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      Mama Meka damme calculation karaganna bari ayata normal vidihata calculation ekak karaganna. LED ekebHari voltage eka 8V venna ona. Circuit eka close nathi nisa wrong voltage pennannava. Mama hariyata calculation karana vidiha video ekaka dala thiyenne.

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar6221 11 หลายเดือนก่อน

    68 ohm watt 1/2 hari nedda

  • @maleesharox9067
    @maleesharox9067 ปีที่แล้ว

    Wena bulb ekakin bulb එකක් galawala okata set Koranna පුළුවන් weida.

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว +1

      Puluvan. E vargayema ekakin vage ganna. Nathinam voltage වෙනස් වෙන්න පුළුවන්..

    • @maleesharox9067
      @maleesharox9067 ปีที่แล้ว

      @@electronicsdoctor1981 led bulb eke paripatha kotasa galawanne kohomada, man gawa bulb kehepayk thiyanawa ekakin galawanna one. MN galawanna haduwa e pari pathe ekata alila wage thiyenne. . Eka පුළුවන් Nam vedio එකක් danawada Kaden nathuwa bulb එකක් galawala ganna

    • @maleesharox9067
      @maleesharox9067 ปีที่แล้ว

      @@electronicsdoctor1981 thanx❤️❤️❤️❤️

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว +1

      Mage video vala athi bulbs galavana vidiha. Mage video list ekata gihin balanna

    • @maleesharox9067
      @maleesharox9067 ปีที่แล้ว

      @@electronicsdoctor1981 thanx😊❤️

  • @SahadFawzFAWZ-um5on
    @SahadFawzFAWZ-um5on ปีที่แล้ว

    Man Laga Tiyanne Resistor
    100 omh puluwanda

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      100 Ohms deka parallel Karala danna. Ethakota 50 Ohms valata vithara enava.

  • @nipuni07
    @nipuni07 ปีที่แล้ว

    ස්තුතියි පැහැදිලි කිරීම වැදගත් දැනට රටේ පවත්නා තත්වය මත, මට දැනගන්න පුළුවන් ද සාමාන්‍යයෙන් led බල්බයක් කාලයකදී ආලෝකය අඩු වෙන්නේ ඇයි, නැවතත් මුල් තත්වයට හදලා ගනේ කොහොමද ?
    මම විසිකරන්න එකතු කරගත් බල්බ ( පරණ බැටරි ) තියෙනවා මේ වීඩියෝ එක දැක්කම විසි කරන අදහස අත හැරියා වෙලාවක් ලැබුණාම උත්සාහ කරලා බලන්න.
    ඒ අතර බබිලිනක් වෙන, විනාඩි කිහිපයක් දැල්වී නැවත විනාඩි කිහිපයකට පසු දැල් වෙනවා සමහරක් විට පැයකට දෙකකට පසු දැල් වී නැවතත් විනාඩි කිහිපයකට පසු ස්වයංක්‍රීය නිවෙනවා එවා නැවතත් යථා තත්ත්වයට පත් කර ගන්නේ කෙසේද,
    බිලින්ක් වෙන ඒවාත් තියෙනවා ඒවා ට මේ වීඩියෝ එකෙන් උත්සාහ කරලා බලන්න පුළුවන්.
    ස්තුතියි.

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว +1

      මම LED Driver එක වෙනුවට දාන්න පුළුවන් Circuit එකක් design කරන්න try කරනවා. සාර්ථකත්වය බලල මම වීඩියෝ එකක් දාන්නම්. ස්තූතී..෴ විනාඩි කිහිපයක් දැල්වෙන ඒවට Capacitor එක මාරු කරල බලන්නත් පුළුවන්

    • @nipuni07
      @nipuni07 ปีที่แล้ว

      @@electronicsdoctor1981 ok, ස්තුතියි.

  • @anandasilva4827
    @anandasilva4827 ปีที่แล้ว

    මෙකට resistance ela watt 1/4,1/2,1 dba awash ya wanne

  • @premalalwijesiri138
    @premalalwijesiri138 ปีที่แล้ว

    3v වලට මේ පෙන්වන LED දැල්වෙන්නෑ.මෙතුමා කියන විදිහට නොදැල්වෙන LED එකට රෙසිස්ටරයක් දැමීම වැරැද්දක් නෙමෙයි. ශෝට් කිරීමෙන් බල්බය පත්තු වුණාට පවතින්නේ නැහැ. ඉක්මනටම පිච්චෙන්න බලනවා. තමන් කරන අනුගමනයේ වරදක් තමයි තියෙන්නේ. ඒක හරියනවා output වෝල්ටේජ් එක මැන ගත්තානම්.

  • @mujithakumudini5467
    @mujithakumudini5467 ปีที่แล้ว

    9w bulb ekata hariyanne Mona resister ekada

  • @yasithajayalal9990
    @yasithajayalal9990 ปีที่แล้ว

    මගේ බල්බ්එකක් තියෙනවා 58w.voltage Dc 315 එනවා.බල්බ් 2 පිච්චිලා.මේකට දාන්න පුළුවන් resistor එක කියන්න පුළුවන්ද අයියා

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      68 ohms 1/2w එකක් දාන්න මල්ලී බල්බ් දෙකම පිච්චිලා තියෙන්නෙ එකම තැනනම්. තැන් දෙකකනම්, 33 ohms 1/2w දෙකක් දාන්න

    • @yasithajayalal9990
      @yasithajayalal9990 ปีที่แล้ว

      @@electronicsdoctor1981 බල්බ් 58 න් 12 පිච්චිලා තැනින් තැන.මොකක්ද දාන්න ඕන resistor එක

  • @supuntharanga7656
    @supuntharanga7656 ปีที่แล้ว

    අයියේ බල්බ දෙකක් පිච්චිලා තිබ්බොත් ඔය සූත්‍රටම දාල හැදුවම එනවද හරි ගාන

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      මල්ලී බල්බ් දෙකක් පිච්චිලානම් 47 Ohms Resistor දෙකක් දාන්න

  • @LIFE-hd8wu
    @LIFE-hd8wu ปีที่แล้ว

    Bulb eka rath wenne ai, samanya bulb ekta wada rath wenwa mehema karama?

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      Resistor value එක අඩු උනහමත් බල්බ් රත් වෙන්න පුලුවන්

  • @supercars6831
    @supercars6831 ปีที่แล้ว

    Resister ekk nathuwath ayye pichchenne na neda 1ka bulb ekk nisa,

  • @LIFE-hd8wu
    @LIFE-hd8wu ปีที่แล้ว

    Bulb eke godak rathwenwa, e ai?

  • @gerarddavid4207
    @gerarddavid4207 ปีที่แล้ว

    Bulb 31 ක් තියෙනවා.4 ක් පිච්චිලා.ඒකටත් ඔය විදියට ගණනය කලාම හරියයිද

  • @netcomlanka
    @netcomlanka 7 หลายเดือนก่อน

    192v agaya aywe kohomada

  • @sunilsantha7135
    @sunilsantha7135 ปีที่แล้ว

    රෙසිස්ටරය නොදා වෝල්ටෙිජ් එකේ බල්බ ගන්න නැද්ද බල්බ එකට වඩා වැඩි පුමානයක් දැවිලනමි මොකද කරන්නෙ

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      මම මේ ක්‍රමය දැම්මෙ සාමාන්‍ය කෙනෙකුට උනත් බල්බ් එකක් ගොඩ දාගන්න පුළුවන් වෙන්න. ටිකක් Advanced විදිහටත් කරන විදිහ මම ඊලග වීඩියෝවේ දානවා. මේ වීඩියෝවේ calculation පිලිඹදව වැඩිය හිතන්න එපා.

    • @sunilsantha7135
      @sunilsantha7135 ปีที่แล้ว

      @@electronicsdoctor1981 ස්තුතියි කොටුවෙ තියෙන්නෙ3v smd බල්බ විතරයි recharge ble බල්බයක විස්තර විඩියෝවක්කරන්න බැටරියෙන් බල්බ සෙටිවෙලා 230v වලින්සහ බැටරියෙන් දැල්වෙන හැටි ජයවෙිවා

  • @chandrahetti8714
    @chandrahetti8714 ปีที่แล้ว

    Othanata bulb ekak danne nathiwa resestance danne mokada?

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      Bulb ganna puluvan ekkenukuta bulb danna puluvan. Bulb ganna Nathinam Resistor ekak daganna. Habai bulb eka ivath karala shot karanna epa.

  • @antanpiries3650
    @antanpiries3650 ปีที่แล้ว

    192 dc ac da

  • @GatherGlam
    @GatherGlam ปีที่แล้ว

    රත් වෙන්නෙ නැතිද රෙසිස්ටර් එක එහෙම දැම්ම ඒකට මොකද කරන්ඩ පුලුවන්

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว +1

      රත් නෙනවානම් Watts ගාන ටිකක් වැඩි එකක් දාන්න. හැබැයි LED වලට වැඩිය Ampere ගන්නෙ නෑ.

  • @arunawellalage5303
    @arunawellalage5303 ปีที่แล้ว

    රෙසිස්ටර් එක w4/1 ඇතිද.

  • @SarathAbesinghe-tj1yt
    @SarathAbesinghe-tj1yt ปีที่แล้ว

    ලාංඡනය

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 8 หลายเดือนก่อน

    👍

  • @p.jayamal1784
    @p.jayamal1784 ปีที่แล้ว

    රෙසිස්ටරයෙ වොට් ගානත් හොයාගන්න ඕනනේ.

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      LED නිසා එතරම් වොට් ගානක් අවශ්‍ය නැත

  • @kelumse2354
    @kelumse2354 ปีที่แล้ว

    Mokadda ban me dala thiyenne

  • @ElectronicaVK
    @ElectronicaVK ปีที่แล้ว

    Kanalımda farklı bir yöntemle tamir ettim tavsiye ederim.

  • @shamikasandaruwan5476
    @shamikasandaruwan5476 ปีที่แล้ว

    contac No eka danawada plez

  • @warunalakshan1769
    @warunalakshan1769 ปีที่แล้ว

    🙏

  • @electronicvri9200
    @electronicvri9200 11 หลายเดือนก่อน

    500ma යන්නෙ නම් නැහැ.

  • @tharindudanushka1
    @tharindudanushka1 ปีที่แล้ว

    ❤️👍

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 ปีที่แล้ว

    👍✌✌

  • @user-pk5hs5ki6q
    @user-pk5hs5ki6q ปีที่แล้ว

    Nivi nivi paththu wenne ay

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      Circuit eke aulak venna puluvan. Bulb bageta pichchila vennath puluvan.

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      Blinking 230V LED repair - Bulb Blinking fault repair tips Sinhala Tutorials How to repair
      th-cam.com/video/4e6JIupGIlw/w-d-xo.html

  • @warunalakshan1769
    @warunalakshan1769 ปีที่แล้ว

    වොට් කීයේ රෙයිස්ටර්ද ගන්න ඔිනි

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      1/4 ඇති

    • @warunalakshan1769
      @warunalakshan1769 ปีที่แล้ว

      @@electronicsdoctor1981 30 w bulb akak. Sarkit aken 177 dc volt enawa. Bulb 34k thiyenawa. 5k පිච්චිලා. Kiya resistor akakda hoda

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      මම බලල කියන්නම්

  • @user-qh8ci6ov3b
    @user-qh8ci6ov3b ปีที่แล้ว

    ඔයා උගැවුවට ප්‍රයොගික වැඩ කරන්න දන්න කෙනෙක් නෙවෙයි දන්නෙ නැත්නම් අහගෙන උගන්වන්න ඔය එක led බ්ල්බ් එකක වොල්ටෙජ් එක 6v ඔකවත් නොදැන ඇයි බොරු උගන්වන්නෙ

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      සරල විදිහකට කියල දුන්නා බල්බ් එකක් ගොඩ දාගන්න. Advanced විදිහට කියල දෙන්නම් හැබැයි ගොඩක් අයට තේරෙන්නෙ නැතිවෙයි. ඔය LED බල්බ් එකේ voltage එක 6 නෙවෙයි, 8V.. බල්බ් එකට බල්බ් එකක් දැම්මොත් වැඩ කරනවා. හැමෝටම එහෙම ගන්න බෑ නේද. ඕකෙ Original Voltage එක 60-80 අතර එන්නෙ. ඒක මනින්න බල්බ් එක පත්තු වෙන්න ඕන. නොදැන කරා නෙවෙයි. ඔයා ඕන ගැටළුවක් කියන්න මම පිලිතුරු දෙන්නම්..

  • @rameshanuradha6627
    @rameshanuradha6627 ปีที่แล้ว +2

    LED ලයිට් එකේ එලිය ගැස්සෙනව වගේ වෙන්නෙ ඇයි?

  • @harshasampath4746
    @harshasampath4746 ปีที่แล้ว +2

    මේ කියන විදියට 1w LED එකකට 26V දෙන්න පුළුවන් ද? ඒ ගාන දීල බලන්න තනි බල්බ් එකකට මොකද වෙන්න කියල. ඔය හදපු බල්බ් එක පත්තු වෙද්දී බලන්න 192V තියෙනවද කියල අනික ඇම්පියර් කීයක් ගන්නවද කියල හිතෙන හිතෙන අගයක් දාල ගනනය කරාම හරිද? බොරු උගන්වන්න එපා හලෝ ලැජ්ජයි 😞😞😞😞😞😞😞

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීම ගැන මා සතුටු වන අතර මෙවැනි බල්බ් වල එක LED එකක් සදහා එන Voltage එක ගනනය කර දෙනමෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තූතී. එතෙක් තාවකාලිකව LED Repair video නවතන අතර පසු කාලීනව ඉතිරි වීඩියෝ ලබාදීමට කටයුතු කරමි.

    • @harshasampath4746
      @harshasampath4746 ปีที่แล้ว +4

      @@electronicsdoctor1981 ඔයා ලග තියෙන power supply එකකින් එක බල්බයකට 3V දීල පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරල බලන්න 26V දෙන්න පුළුවන් ද කියල එතකොට ඔයාටම තේරුම් ගන්න පුළුවන්. අනික ඕකෙ බල්බ් 6 පත්තු වෙන වෙලාවටත් බලන්න 192V තියෙනවද කියල . කොහොමත් නොදන්න මගුල් උගන්වන්න නොයා ඉන්න එක හොදයි ඇයි දන්නවද මේව බලන උන් පව් උන්ගෙ කාලයයි ඩේටයි අපරාදෙ නාස්ති කරගෙන බොරු ඉගෙනගෙන වැඩක් නැහැනේ.

    • @harshasampath4746
      @harshasampath4746 ปีที่แล้ว +3

      @@electronicsdoctor1981 තවදුරටත් 1W LED ගැන විස්තර දැනගන්න ඕනනම් googal deta sheat බාවිතා කරන්න .එත්කොට නිෂ්පාදන සමාගම දී ඇති දත්ත දැනගන්න පුළුවන් .

    • @geethgee6391
      @geethgee6391 ปีที่แล้ว

      හැබැයි 56 පත්තුවුනා එකයි මට තියෙන ප්‍රස්නේ

    • @harshasampath4746
      @harshasampath4746 ปีที่แล้ว

      @@geethgee6391 මොකක්ද උනේ

  • @christycroos5340
    @christycroos5340 ปีที่แล้ว +1

    Wrong calculation, SMD LED chip not normally bear 27 voltage further theses SMD LEDs' supply of voltage and current depends on Parallel and Series connection

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว +2

      I have done this in a simple way for anyone to simply count a resistor. Check the exact calculation method from this link... How to Calculate Series and Parallel Resistor for LEDs. Theory and Practical with this Video..
      th-cam.com/video/HhJd6ugJ-eY/w-d-xo.html

    • @christycroos5340
      @christycroos5340 ปีที่แล้ว +1

      Sir you are giving some good knowledge but what is highly disturbing is giving 27 voltage to one SMD LED. Is it possible, Won't it burnt for that much of voltage and about my imperfect knowledge one SMD LED can bear 1.5 to 6 Voltage. I am very sorry for flatly telling wrong calculation and disturbing your hard work.

  • @mubasherburki2634
    @mubasherburki2634 ปีที่แล้ว

    Language ki problem hai samjh nahe arahe hai

  • @senarathsm
    @senarathsm ปีที่แล้ว

    😢😢😢

  • @nimalchandrasiri52
    @nimalchandrasiri52 ปีที่แล้ว

    Jlķkjkkkjjj

  • @maheshgunawardana2060
    @maheshgunawardana2060 ปีที่แล้ว +3

    Wrong calculations