Husband ට පොල් රොටි හදන්න කියලා දුන්නා| ගෙදර තියෙන බඩු වලින් chicken හදමු| අපි ගෙදර කෑම හදන්නේ😅

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 330

  • @nimalivindya2501
    @nimalivindya2501 10 หลายเดือนก่อน +38

    බොරු සෝබන නැති , නිහතමානී චරිතයක් 👌👌 ඒ වගේම ඔයාටම ගැලපෙන හොද මහත්තයෙක් ලැබිල තියෙනවා. ඔයා ගොඩාක් වාසනාවන්තයි 👌💛 තවත් ලස්සන වෙලා නංගා ඔයා 🤗 තෙරුවන් සරණයි දෙන්නටම !!! 🙏🙏🙏 පරිස්සමට සතුටින් ඉන්න හැමදාම

  • @bhaghgayadanjiwani7715
    @bhaghgayadanjiwani7715 10 หลายเดือนก่อน +45

    පොඩි ලමයෙක් වගේ දේවල් කරන නිසා හරිම ආදරනීයයි

  • @shanikaamarasinghe2822
    @shanikaamarasinghe2822 10 หลายเดือนก่อน +41

    දුව රොට්ය තුනි කරනවට කියන්නෙ රොටිය වඩනවා කියලා. රොටි බැදෙන්න දාන්නේ නැ පුතේ එකට කියන්නේ රොටි පුච්චනවා කියලා.. ආදරෙයි ඔයාලට... හරිම සතුටුයි

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 9 หลายเดือนก่อน +5

      අනේ ආදරෙ පිරුනු කමෙන්ට් එකක් ❤

  • @surekasureka2992
    @surekasureka2992 10 หลายเดือนก่อน +19

    ආන් අනේ ඔයා ඉතින් කොහොම හරි මල්ලිට කියලා පෝල් රෝටිත් හදාගෙන කෑවා නේ ආදරේයි දෙන්නටම හිනාව තමයි ෂෝක් ඔයාගේ සංජානාගේ මම ආසම තෙරුවන් සරණයි

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 5 หลายเดือนก่อน +3

    ❤❤කවදාවත් කාගෙන් වත් මෝඩයෝ වගේ අහන්න එපා අම්මා ද නෝනා ද කියලා ඕනි ම කෙනෙක් අසරණ වෙනවා අම්මා ගෙදර බුදුන් ❤❤නෝනා ජිවිතේ බෙදා ගෙන දරුවන් එක්ක ජිවිතේ අවසානයේ තෙක් යන්න හොයා ගත්ත කෙනෙක් ❤❤හරිම සතුටුයි හරිම සරලව සතුටින් ඉන්න මහලු වීම තෙක් හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ බුදු සරන යි ❤

  • @dh7c-591
    @dh7c-591 10 หลายเดือนก่อน +53

    සංජානගේ බොරු සෝබන නැහැ හරි සරල චරිතයක් මම ඒ නිසා හරි කැමැති ❤ සතුටින් ඉන්න ..

  • @thilinimadu3333
    @thilinimadu3333 10 หลายเดือนก่อน +14

    හරිම නිහතමානී ආදරණීය දෙන්නෙක්.අයියා අක්කිට හරිම ආදරෙයි එයා හරිම අහිංසකයි.සංජානා අක්කී ආදරෙයි ගොඩාක්❤❤❤ ඔයාලා දෙන්නට....
    ඔයාට මං හරිම ආදරය කරන කෙනෙක් අක්කී ඒ නිසාම මං දෙයක් කියන්නම් ඔයා ගොඩාක් විනෝද වෙන ෆන් එකේ ඉන්න කෙනෙක් මං දැකපු විදියට.ඒක හොඳයි ඒත් අක්කී ඔයා කරන සමහර දේවල් ගොඩාක් හිතලා බලලා කරන්න ඔයාගේ ප්‍රතිරූපෙට හානි නොවෙන විදියට මොකද මිනිස්සු හොඳ දාහක් අතරේ එකම එක වැරැද්දක් අල්ලන් ඒකම කියවන්න බලාගෙන ඉන්නේ.ඉතින් මගේ අක්කේ මේ දේ කිව්ව එක වැරදි නම් මට සමාවෙන්න.🙏ඔයාලා දෙන්නම හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් හිතේ සැනසීමෙන් ඉන්න.ආදරෙයි ❤

  • @dakshaya_2
    @dakshaya_2 10 หลายเดือนก่อน +36

    මම හරිම ආදරෙයි ඔයාලා වගේ අයට.අපෙ මහත්තයාත් මට ඔය වගේ ම උදව් කරනවා.ඔයාත් හරි ම වාසනාවන්ත යි ඔය වගේ මහත්තයෙක් ලබන්න.ලොකූ කමක් නැති පොළොවේ පය ගහලා ජිවත් වන දෙන්නෙක් තමයි ඔය දෙන්නා.❤❤ඔය දෙන්නාගේ අනාගතය ලස්සන වෙන්න මම හදවතින්ම සුභ පතනවා ආදරෙයි ඔයාලා දෙන්නාට❤❤❤

    • @chathuranaweera6029
      @chathuranaweera6029 10 หลายเดือนก่อน

      Ape ekkanath ohomai roti hadanakota laga idan hadana eka kanawa

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 10 หลายเดือนก่อน +23

    මට මගේ හස්බන් මතක් උනා .😢 එයත් ගෙදර ඉදිද්දි මං උයන වෙලාවට මට ඔහොම උදව් කරනවා .බුදුසරණයි දෙන්නටම

  • @Inkzu
    @Inkzu 10 หลายเดือนก่อน +95

    අම්මයි බිරිදයි සමාන කරන්න බෑ.පුතෙක්ට දෙන්නවම දෙවිදියකට එයාගේ ජීවිතේට විශේෂයි.ඒ නිසා අම්මද බිරිදද එක කියන දේ එයාගෙන් අහල අසරණ කරන්න එපා.

    • @YashoSidh
      @YashoSidh 5 หลายเดือนก่อน +5

      Paulak unama husband and wife thama paula. But amma thaththta aniwaryen salakanna balanna oni

    • @buddhikagajanayake6394
      @buddhikagajanayake6394 4 หลายเดือนก่อน +3

      Puthata 'dhennagema kema hondhai' kiyala hari kiyanna thibuna.
      Meyalage 'sellam bath' wagedha amma kenek uyala dhena kema.

    • @Inkzu
      @Inkzu 4 หลายเดือนก่อน

      Eka aththa

    • @zone-lg7qe
      @zone-lg7qe 3 วันที่ผ่านมา

      ටිපර් වෙලා 😂

  • @shanu914
    @shanu914 10 หลายเดือนก่อน +25

    ඔයාලා දෙන්නම හරිම ලස්සනයි ආදරනීයයි❤❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න දෙන්නම ❤❤බුදු සරනයි 😊😊😊

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 10 หลายเดือนก่อน +11

    සුදු නෝනා 😘. පාන් පිටි අතේ ඇලෙන එක නැතිවෙන පොල්තෙල් ගන්න ඕන

  • @DiliniBiyagama
    @DiliniBiyagama 10 หลายเดือนก่อน +18

    නංගියො මස් පැකට් එකට වතුරට දාන්න එපා.
    මම කරන්නෙ. පහුවදාට උයන්න මස් පැකට් එක කලින් දවසෙ රෑ ෆිජ් එකෙන් අරන් එලියෙන් තියෙනවා. එතකොට පහුවදාට අයිස් ගිහින් ගානට තියෙනවා.

  • @achinidunusinghe1239
    @achinidunusinghe1239 2 หลายเดือนก่อน

    පව් අනේ මේ අයියා මාර හොඳයි. ඔයාගේ වාසනාවකට නංගී එයාව හම්බෙලා තියෙන්නේ. හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්ඩ ලැබේවා ❤️😘🥰

  • @AnomaKumuduni-gf7yk
    @AnomaKumuduni-gf7yk 9 หลายเดือนก่อน +4

    ආදරෙයි ❤❤ ඔයලා ෂෝයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි

  • @samudriwijesiriwardena6263
    @samudriwijesiriwardena6263 9 หลายเดือนก่อน +5

    වෙඩින් එක ලංකාවට ඇවිල්ල ලස්සනට කරන්න.
    ගැහැණු ලමයෙකුට ජීවිතයටම හම්බ වෙන එකම අවස්ථාව මග හැර ගන්න එපා.
    කවදාහරි දවසක බබාලාට අම්මගෙයි තාත්තයිගෙයි ජීවිතයේ වටිනාකම දරුවන්ට ආදර්ශයෙන්ම පෙන්නන එක දෙමාපියන්ගේ වගකීමයි.
    ලස්සන මනාල යුවළක් ලංකාවෙදි දකින්න ලැබේවායි පතනවා.❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rinky720
    @rinky720 10 หลายเดือนก่อน +13

    අක්කේ අතේ ඇලෙන එකට පොල්තෙල් ටිකක් ගාගත්තම ඇලෙන්නෙ නෑ..❤️

  • @nayanaweeratunga3648
    @nayanaweeratunga3648 10 หลายเดือนก่อน +7

    ඔය dedicated coconut ටික රස්නෙ වතුර ටිකක් ඉහලා 10 minute විතර තියන්න, fresh වෙලා එනවා, 👌

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 10 หลายเดือนก่อน +6

    අක්කිට ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️ හැමදාම අක්කි❤️අයියා සතුටින් ඉන්න ❤

  • @nawodya7739
    @nawodya7739 10 หลายเดือนก่อน +6

    Awww . Denna ekata inna vlog ona. Cute couple❤. Budusaranaie dennatama

  • @AIAttanayake
    @AIAttanayake 10 หลายเดือนก่อน +15

    හරිම ලස්සනයි ඔයාලා දෙන්නටම. සන්තෝෂය ඉන්න. ගොඩක් ආදරෙයි. බුදු සරණයි.

  • @isuriaravinda8211
    @isuriaravinda8211 10 หลายเดือนก่อน +8

    USE kitchen Tea Towels, packed salt instead of tissues and salt bottles.
    Never compare and ask the husband about mother.
    Mother and wife two completely different characters.
    Interesting to watch you teaching him how to cook.nice and good work. ❤❤

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 10 หลายเดือนก่อน +3

    Ada kale hatiyata me dennage hasireema saralakama pahadiliwa dakinawa,adare hithenawa me dennata godak.

  • @sudarshibandara4917
    @sudarshibandara4917 10 หลายเดือนก่อน +6

    ටීනා...පිස්සු කෙල්ල..හබියත් ශෝක්
    ❤❤❤❤❤❤

  • @shanikadilhara6257
    @shanikadilhara6257 9 หลายเดือนก่อน +1

    Aneee ....harima sathutui oya denna ohoma iddi ...sathtin inna hamadaama ...❤❤

  • @R.MAjantha
    @R.MAjantha 9 หลายเดือนก่อน +2

    හරිම ආදරනීය කපල් එකක්

  • @AVAbhii
    @AVAbhii 9 หลายเดือนก่อน +3

    දෙන්නම ශෝක්.හැමදාම ආදරෙන් ඉන්න ❤

  • @SinethJeewantha-ix2jl
    @SinethJeewantha-ix2jl 10 หลายเดือนก่อน +3

    Oyage husband godak hoda kenak ❤❤❤ oyata godak adaraei❤satutin inna good luck ❤❤

  • @kumudukumari4924
    @kumudukumari4924 8 หลายเดือนก่อน +1

    Hodin inna hamadama!sarala wenna.godak adarei.godak hodai❤❤❤❤❤

  • @iy215
    @iy215 9 หลายเดือนก่อน +2

    Cute couple and sanjana හරිම හොඳ කාන්තාවක්

  • @SayuDissanayake
    @SayuDissanayake 10 หลายเดือนก่อน +14

    අනේ දෙන්නත් එක්ක මේ වගේ කෑම හදන තව වීඩියෝ ගේන්නකෝ

  • @achinichamodya6664
    @achinichamodya6664 10 หลายเดือนก่อน +7

    පොල් රොටියි චිකනුයි 😂කියපු තාලෙ 😂😂😂❤️❤️❤️

  • @ruwanchathuranga367
    @ruwanchathuranga367 10 หลายเดือนก่อน +3

    Oya denna harima lassanai pol roti rasa wenne pol dana tharamata e hida pol godak dala balannako ethakota godk rasai hemadama oya wagema sathutin inna

  • @akkaakka9210
    @akkaakka9210 10 หลายเดือนก่อน +9

    තෙරැවන් සරණයි .දුව පුතා සියලුම දෙනාට යහපතක් වෙිවා

  • @sheharagimhani2890
    @sheharagimhani2890 10 หลายเดือนก่อน +9

    අනේ අක්කි මන් ඔයාලාගේ වීඩියෝ පුදුම ආසාවකින් බලන්නේ thank you මෙහෙම වීඩියෝ ගේනවට❤️❤️

  • @Sewwandi.
    @Sewwandi. 10 หลายเดือนก่อน +5

    Aneee harima cute couple ekak oyala denna ❤🥺
    Hamadama hari vlogs aran enna akki 😊
    Lv u both ❤❤❤❤

  • @saumya1350
    @saumya1350 หลายเดือนก่อน

    Ane paw ayya ahinsaka supportive kollek oya lucky math asa oya vage kenekta sathutin inna❤

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 10 หลายเดือนก่อน +2

    Sanjana ae oya lankawata enne nadda.ane sanja hoda kella .wada karala athe huruwa theyanawa. Ane malli eyawa hoden bala ganna hare hoda lamayek saja.❤❤❤❤❤

  • @MadaraRanawaka
    @MadaraRanawaka 10 หลายเดือนก่อน +6

    රොටි රසම බලනවා 😊.මෙසේට තියා ච්කන් එක්ක කන්න ඉතුරු වේද 🤔
    ස්වබාවික විදිහට පෙන්වනවා 😍

  • @dinithinisansala5015
    @dinithinisansala5015 8 หลายเดือนก่อน

    Coles , woolworths දෙකේම ඩෙසිකේටඩ් පොල් තීනෝ....පොල් භාජනේකට දාලා, ඒකට පොල්කිරි ටිකක් දාලා පොගවලා, රත් කරලා ගන්න මයික්‍රෝවේව් දාලා විනාඩි 2 ක් විතර..

  • @himashimaduka2601
    @himashimaduka2601 10 หลายเดือนก่อน +3

    තක්කාලි .ගම්මිරිස් .dammanam thawa rasai

  • @chanikanirmani-ux8jl
    @chanikanirmani-ux8jl 10 หลายเดือนก่อน +12

    Chicken eka hadila eddi roti ewrada akke😂❤

  • @NiroshaSadamali-rq5xd
    @NiroshaSadamali-rq5xd 10 หลายเดือนก่อน +3

    සංජනා හරිම ලස්සන ගෑනු ළමයෙක් ❤️. හැමදාම ඔය වගේම ආදරෙන් සතුටෙන් ඉන්න. බුදුසරණයි

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 9 หลายเดือนก่อน

    Hemadama sathutin parissamata Inna Akkai Aiyai Paule hemomai.Budusaranai.Dewipihitai.

  • @DammikaSenarath-gt2rz
    @DammikaSenarath-gt2rz 10 หลายเดือนก่อน +3

    Uyana gman kanw😂amma hadana ewad mn hadan awad ahnna epa. Aya asaranai. Oka dakkot ammat duka hitei❤

  • @Mihinisahansha
    @Mihinisahansha 10 หลายเดือนก่อน +3

    ආදරනීය කපල් එකක.ලස්සනයි අක්කි ❤❤

  • @shyamalichandrasekara7247
    @shyamalichandrasekara7247 10 หลายเดือนก่อน +2

    ❤❤ඇත්තමයි....මාර ලස්සනයි ආදරෙ හිතෙනවා .බුදු සරණයි

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 10 หลายเดือนก่อน +6

    පොල් ගාපු ෆ්‍රෝසන් ඒවා තියෙනවා ඉන්ඩියන් හරි ලංකාවේ කඩේකට යන්න
    😊

  • @pathumchamara5114
    @pathumchamara5114 หลายเดือนก่อน

    Sanjana akke oyata mawa mathakada .mn oyage vidios harima asawen balanne adarei parissamen inna denna akka ❤❤

  • @lakmaliewadikawa5929
    @lakmaliewadikawa5929 10 หลายเดือนก่อน +2

    Sathutin, parissamin Inna. Theruwan saranai.

  • @pabasarathathsarani7745
    @pabasarathathsarani7745 9 หลายเดือนก่อน +1

    Akki adarei oya dennatama ❤ hamadama parissmin satutin adaren inna me wagem ❤ akki oya aye lankawata enne nadd

  • @sadumahanama8947
    @sadumahanama8947 5 หลายเดือนก่อน

    Rasa කෑම අම්මාge කිව්වා nm edala ewaryne.🤭🤭mt hithnwa sanjana එහෙම කෙනෙක් නෙවෙයි කියලා ..ආදරෙයි denna ma.

  • @ajethrupasinha2445
    @ajethrupasinha2445 9 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න නංගියි මල්ලියි ඔයලා දෙන්නට තෙරුවන් සරණයි

  • @raviravindra889
    @raviravindra889 10 หลายเดือนก่อน +2

    Piti alenna gathiya nathi wenna oil tikak mix karala anuwama rasai alenneth na

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน +2

    මම ආසම කෙනෙක් මම ආසම Coplea එකක් අක්කී ගෙන මෙකප් ඉගෙන ගන්න ආසයි එක කොහොමද කරන්නෙ කියන්න පුලුවන් අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @smadhunirasha7405
    @smadhunirasha7405 8 หลายเดือนก่อน

    හැමදාම ඔය වගේ ආදරයෙන් සතුටින් පරිස්සමින් ❤✨💐❣️💯

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by 9 หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්නම ලස්සනයි.අදරනියයි❤❤හැමදාම සතුටින් ඉන්න 😍😍

  • @deepajayalath
    @deepajayalath 9 หลายเดือนก่อน +1

    වලන් පිගන් හොදලා කබට් අැතුලට තියද්දි වලන් වල වතුර කිචන් ටවල් වලින් පිහදලා තියන්න..

  • @sugeeshananayakkara4307
    @sugeeshananayakkara4307 10 หลายเดือนก่อน +2

    Adee maru❤😂
    Ow attatama exam kaledith oyage vedios balanne stress release wenna❤

  • @ChamiduImalka
    @ChamiduImalka 9 หลายเดือนก่อน

    අක්කි ... මන් ගොඩක් ආදරය කරන අක්කියක් තමයි ඔයා.. අක්කි.. මන් ආදරෙයි දෙන්නාටම ... බුදු සරනයි.. මගෙ අක්කියෝ..සතුටින් ඉන්න ❤❤❤

  • @SenaliWihanga-ve5xj
    @SenaliWihanga-ve5xj 8 หลายเดือนก่อน

    අනේ අයියා හරිම ශෝක්

  • @anupriya542
    @anupriya542 10 หลายเดือนก่อน +4

    ඉඟුරු සුදු ළූනු හොදට චොප් කරලා දාන්න . එතකොට ගොඩක් රසයී

  • @marianfernando3708
    @marianfernando3708 10 หลายเดือนก่อน +2

    Tissues wenuwata kitchen towel ekak use kalanam hari❤

  • @ChandraniU.w
    @ChandraniU.w 4 หลายเดือนก่อน +1

    අනේ. පීරි සුදු.රේදී.කැ ල්ක්.ගන්න. අත.පිසින්න.නි තරම

  • @Neha-d4v7b
    @Neha-d4v7b 10 หลายเดือนก่อน +4

    7:51 හිනාව 😂❤️
    ඔහොම්ම පුරුදු කර ගන්න අක්කෙ ඔයාට ලේසී ❤😂
    වෙන වීඩියො එකක් බලන්න හැදුවෙ.මේක දැක්ක ගමන් මේක බලන්න ආවා 😁

  • @nimashamadushani985
    @nimashamadushani985 10 หลายเดือนก่อน +6

    ❤Akki bole

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 10 หลายเดือนก่อน +1

    Putha oyalage sarala kamata man kemathi godak. Roti hadanna rahata kanna lunu mirisak hadaganna.aadareiy hemadamath satutin parissamen inna🙏🙏👍🏼❤️❤️

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 8 หลายเดือนก่อน

    Ane sanjana oya hari hodai katakaranet oodilamayek wage oyata API adarei ragapanna enne nadda budusaranai dennatama

  • @sudharshaniviyanage3290
    @sudharshaniviyanage3290 9 หลายเดือนก่อน

    ආදරනීය දෙන්නෙක් හැමදාම vlogs ගේන්න අක්කේ ❤

  • @SanjuDeSilva-kg8mm
    @SanjuDeSilva-kg8mm 9 หลายเดือนก่อน

    මං ආසම කතා කරන විදියට ❤

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 5 หลายเดือนก่อน

    Husband ට අයිය කියද්දි හරි ආදරණීයයි නේද🥰

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 10 หลายเดือนก่อน +1

    Goodak lasani video eka ada Goodak adarai danatam hamadama satutin inna budu sharanyi dalada samedu pitai mama Jordan walin indika malli ❤❤❤

  • @wanishan6814
    @wanishan6814 8 หลายเดือนก่อน

    💥💥💥 සංගීත් තරම් උයන්න බෑ මෙයාට💥💥💥

  • @chaminikumari5261
    @chaminikumari5261 8 หลายเดือนก่อน

    Chickenවලට ඇඹුලට තක්කාලි දාන්න පුලුවන්.❤️

  • @senanidarmasena7939
    @senanidarmasena7939 10 หลายเดือนก่อน +4

    Adarei dennatma....❤❤Akkiyo 🙂

  • @akithnanishadima2884
    @akithnanishadima2884 9 หลายเดือนก่อน

    නංගී මිරිස් කුඩු දානකොට ලුනුකුඩු, ගොරක, ගම්මිරිස් කුඩු ක් දාලම කවලම් කරලා තියන්න . එතකොට ඒ හැමදේම රස හොදට මස් එකට අල්ලනව❤ආදරෙයි..

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 6 หลายเดือนก่อน

    sanjana oya bJana walan hodana kota saban dala hodanna awa hodapu gaman kabat athuln namanna apa awa sauthu wenawa walan hodata saviyat aka dala pihinna wathura pitin namanna apa ge lassanai ne oita wada wada karaddi piliwela wenda balanna .

  • @Hasara009
    @Hasara009 10 หลายเดือนก่อน +3

    Shoi ඔයාලා 🥰❤

  • @laknihasarangi7621
    @laknihasarangi7621 10 หลายเดือนก่อน +6

    Ane oya gana products monad kiynnako🥺adath lssanai video eka❤️

  • @SudharshinidharshikaFernando
    @SudharshinidharshikaFernando 10 หลายเดือนก่อน +2

    Pol walata hot water dala microwave 10 second danna gapu pol wage enawa

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 8 หลายเดือนก่อน

    Ane duwa oyage. Husband Hari hoda. Daruwek balanna oyata rotee had denna hati ohama satutin Inna adarei B s

  • @ukghnkvikramasinhakumari9508
    @ukghnkvikramasinhakumari9508 หลายเดือนก่อน

    ❤ ඔයාල 2 මරු.ආදරෙයි

  • @budhdhikaishani8733
    @budhdhikaishani8733 10 หลายเดือนก่อน +2

    Harim lassani adarain enna akki and aiya❤

  • @TharushikaEkanayaka-lf4bk
    @TharushikaEkanayaka-lf4bk 9 หลายเดือนก่อน

    Aiya shok akkiyo podi kenek wage rotiyath ussala balanawa thatiyath ussala balana 😂 oyala denna shoi appa adarei dennatama 😊lassanai oya denna. As waha wadei aaa budu saranai dennatama hamadama lassanata sathutin inna akkiyo man oyata godak adarei akkiyo❤❤❤❤

  • @LalithWeerasiha-jf6me
    @LalithWeerasiha-jf6me 10 หลายเดือนก่อน +3

    අනේ ඔයාල දෙන්නම දන්නෙ නෑ පොල් රොටී හදන්න. කමක් නෑ ඔහොම වැරදි වැරදී උයන කොට ඉබේම උයන්න හුරු වේවි

  • @srimathiartimon4641
    @srimathiartimon4641 10 หลายเดือนก่อน +4

    Duwa freezer akan meat aliyata gaththma hot water dala ganna apa.hoda madi .a nisa microwave ake defrost danna vanadium 10k withara .ahama nathnam walasana freezer akan aragan nomel water dala theyanna .athakota ice yanawa.anik karanaya chicken uyanakota gorakhpur danna one naha.tomato danna .harima rasta ganna puluwan curry aka.mama kaeadawath gorakhpur, siyabala danne na chicken curry akata .a unata godak rasata anawa.oyala danna godak jodai .budusarani jasupihitai duwa oyala dannatama .anik karanaya uyanakota hand wash karala dry karanna tea towels ganna.oyala thawama podi nisa keyala dunne .

  • @nilushanilusha4973
    @nilushanilusha4973 9 หลายเดือนก่อน

    Budu saranaiii oyalata sathutin inna

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 10 หลายเดือนก่อน +5

    ජිවිතෙ විදින හරිම ලස්සන couple එකක් ❤❤

    • @ShiraniVithana-qt9bt
      @ShiraniVithana-qt9bt 10 หลายเดือนก่อน

      අම්මා ගේ ද මගේද හදන ඒවා වල රස කියා අහලා හබී අසරන කරන්න එපා...අම්මාට දුක හිතේවි...

  • @PIPraneeth-yz9uy
    @PIPraneeth-yz9uy 10 หลายเดือนก่อน +2

    Shok ane aththatama boru sobana naa ❤❤

  • @KawyaSewmini-bu3mt
    @KawyaSewmini-bu3mt 8 หลายเดือนก่อน +1

    ලස්සන කපල් එක 🥀🤗

  • @sachithrandika1153
    @sachithrandika1153 10 หลายเดือนก่อน

    හැමදාම video බලනවා sanjana සුපිරි ❤❤❤❤❤❤❤❤❤

  • @ThikshaniKawindaya
    @ThikshaniKawindaya 2 หลายเดือนก่อน

    Ane oyala denna hari shokk ❤❤

  • @RoyRoy-ww5xl
    @RoyRoy-ww5xl 10 หลายเดือนก่อน +2

    Shok ane. ❤❤

  • @anthonygayan505
    @anthonygayan505 10 หลายเดือนก่อน +1

    Adrei nagi mama anusha

  • @SewwandiPushpakumari-kd8st
    @SewwandiPushpakumari-kd8st 10 หลายเดือนก่อน +2

    Adarei dennatamaaa❤️❤️

  • @youtuber-w3v
    @youtuber-w3v 10 หลายเดือนก่อน +2

    පවි appa husband ගෙන් වැඩ ගන්නවා 😂 අපිත් ඔය පරිප්පුව කනව 😂

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 5 หลายเดือนก่อน

    සංජානා අක්කත් මං වගේ උයන්න ගියාම හැමතිස්සෙම අත සෝදනව 😂❤

  • @sarangadilmini8635
    @sarangadilmini8635 10 หลายเดือนก่อน +8

    ඔයා මෙල්බන් ඇවිත් දාපු වීඩ්යෝ වලින් 😘😘😘😘😘එක.
    ඒවගේම ඔයා හරි ස්වීට් ලස්සනයි මෙකප් නැතුව.
    සුබ පැතුම් ඉදිරි ජිවිතේ හැමදාම ❤❤
    ඔයත් සීනි පිටි නැතුව, ඔයා ගේ කැරට් ඩ්‍රින්ක් බොන්න 😍

  • @ajethrupasinha2445
    @ajethrupasinha2445 9 หลายเดือนก่อน

    හරිම ආදරණියයි

  • @Thinu_sLifestyle999
    @Thinu_sLifestyle999 8 หลายเดือนก่อน

    පොඩි එකාට වගේ කියලා දෙනවා 😁😁😁