අපි දෙන්නා එහෙම ලොකුවට කන්නෙ නෑ😁එක බත් එක දෙකට බෙදන් කන්නේ🫣මොකද අපි wedding එකට control the food🤪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 172

  • @laksmanrajapaksha8848
    @laksmanrajapaksha8848 11 หลายเดือนก่อน +19

    එයාලා ජිවිතය විදිනවා විදවන මිනිස්සු කතා හදනවා

  • @ajithpremachandra4836
    @ajithpremachandra4836 11 หลายเดือนก่อน +53

    අක්කා නම් එන්න එන්නම ලස්සන වෙනවා බොරු සෝබන නැති ඩබලක්❤ආදරෙයි අක්කා..✨️❤️

  • @udhenirenuka7038
    @udhenirenuka7038 11 หลายเดือนก่อน +30

    මම හරිම ආදරෙයි ඔයලා දෙන්නාටම අසම කරන ලස්සන කපල් එකක් දෙන්නාටම දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි ❤❤❤❤

  • @prabodamadushan224
    @prabodamadushan224 10 หลายเดือนก่อน +10

    ලස්සන couple එකක් හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ❤

  • @Dilrukshi586
    @Dilrukshi586 11 หลายเดือนก่อน +8

    හුරතල් කියලා පෙන්නන්න හදන එකයි , ඇත්ත හුරතල් කමයි වෙනස් සන්ජනා අක්කි ඇත්තටම හුරතල් ❤️😌🥺 cute girl😻🤍 nice coupel😚

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 11 หลายเดือนก่อน +10

    සන්ජානා ලස්සන වෙලා. දෙන්නටම ආදරෙයි.

  • @nimalivindya2501
    @nimalivindya2501 11 หลายเดือนก่อน +16

    අනේ හරි ලස්සනයි නංගා ❤❤ පරිස්සමට සතුටින් ඉන්න දෙන්නම. තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @سانتيسيلاني
    @سانتيسيلاني 11 หลายเดือนก่อน +27

    බොරැ පොෂ් නැ ඔයාලා දෙන්නා ❤

  • @shanu914
    @shanu914 11 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි අනේ දෙන්නම හැමදාම ආදරෙන් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤

  • @navoXjm
    @navoXjm 11 หลายเดือนก่อน +11

    ගොඩ කාලෙකින් අක්කි🥺💕අනේ අයියා එක්කම එහෙ ගිහිල්ලා එකටම vlog කරන්නකෝ

  • @NimeshaDulanjali-vv3fj
    @NimeshaDulanjali-vv3fj 11 หลายเดือนก่อน +5

    මරු මරු දෙන්නම ලස්සනයි හැමදාම සතුට්න් ඉන්න

  • @dilrukshl
    @dilrukshl 11 หลายเดือนก่อน +11

    ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 11 หลายเดือนก่อน +13

    සංජාන හරි හුරතල් එයාගෙ මහත්තයත් බොරැ සෝභන නැති කොල්ලෙක් ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 หลายเดือนก่อน +3

    ගොඩක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි හම්බෙන්නෙ ආසයි අක්කී ගෙන් මෙකප් ඉගෙන ගන්න ආසව් ඉන්නෙ

  • @AyshiaAyshia
    @AyshiaAyshia 11 หลายเดือนก่อน +1

    Denna kawaganna eka ai ane vikarayak wenne mnnam asawen baluwa akke aiyawa hamadama tiyagannako dennama eka thanata wena vidiyak nanda oya thaniyen innawata wata aiya ekka innakota marune dennatama budu saranai hamadamat oya vidiyata adaren enna ❤❤akke oyage muna tikak wenas ai ea❤❤

  • @භාග්යාවිරාජනී
    @භාග්යාවිරාජනී 11 หลายเดือนก่อน +14

    සංජානා හරිම කියුට් ආදරේ ❤❤❤❤❤

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 5 หลายเดือนก่อน

    කිසිම විච්චුරන නොමැති නිහතමානී යුවළක් හරිම ආඩම්බර යි සතුටින් ඉන්න බුදු සරනයි ❤❤❤හරිම ලස්සන යි

  • @katkag4764
    @katkag4764 10 หลายเดือนก่อน

    Oya dennata theruwan saranai karana kiyana Sama deyakhma hari yanna one Sathutin inna hamadama Godak lassanai

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by 9 หลายเดือนก่อน

    ගොඩාක් අදරෙයි ඔය දෙන්නාටම❤❤හැමදාම සතුටින්.අක්කි දාන හැම ව්ඩියෝ එකක්ම බලනවා❤❤

  • @bimalijayasooriya1172
    @bimalijayasooriya1172 11 หลายเดือนก่อน +2

    මට නමිි ඒක විකාරයක් නෙමෙිියි.හොද පුරුද්දක් ❤❤❤❤❤❤❤

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 10 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන Couple එකක් හැමදම සතුටින් ඉන්න බුදුසරණයි❤❤

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 11 หลายเดือนก่อน +1

    Harima sathutin baluwa duwe. Oya denna harima cham .boru shobana na. Budu saranai dennatama
    .

  • @nawodya7739
    @nawodya7739 11 หลายเดือนก่อน +8

    Fav couple ❤ Denna hamadama sathutin inna parissamata inna.

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 8 หลายเดือนก่อน

    Mama kamathima sanjanage videos balanna.harima adarei, dennatama budungema saranai.

  • @rasikapriyantha9734
    @rasikapriyantha9734 11 หลายเดือนก่อน +5

    adath vlog eca marama lassanai akki bole♡♡♡♡

  • @anusharanatunga5619
    @anusharanatunga5619 10 หลายเดือนก่อน +1

    අනේ ඔයාල හොදයි , කතා කරන විදිහෙ උනත් බොරු සෝබන නෑ. ❤❤❤❤

  • @isuriaravinda8211
    @isuriaravinda8211 11 หลายเดือนก่อน +5

    Feeding each other loving Harima lassana ❤❤ habits. Keep continuing. No matter what.😘

  • @Dinuhasi
    @Dinuhasi 4 หลายเดือนก่อน

    ආසම කපල් එකක්,❤️ආදරෙයි සතුටින් ඉන්න..

  • @tharidukawsan3411
    @tharidukawsan3411 11 หลายเดือนก่อน +3

    දිගටම විඩියෝ ගේන්න අනේ..😊❤

  • @nilunilu1602
    @nilunilu1602 8 หลายเดือนก่อน

    බුදු saranae jesu phetae ආදරෙයි ගොඩක් ❤❤

  • @dilmiishara6708
    @dilmiishara6708 11 หลายเดือนก่อน

    Sathutin inna akki.adarei ..hemadama oyala dennage adare awidihatama thiyenna kiyala hadawathinma parthana karanawa..😘😍

  • @SewwandiPushpakumari-kd8st
    @SewwandiPushpakumari-kd8st 11 หลายเดือนก่อน +1

    Aiyath ekka vlog ekk asawen balgna indiye ❤ Oyala harima adaraniya nisaaaa❤️❤️ Hamadama adaren sathutin inna oniiiiii❤️❤️❤️😘😘😘

  • @Keshanidewmini-s2x
    @Keshanidewmini-s2x 10 หลายเดือนก่อน

    Meyage look eka tikak udara malshan wage penne mata withrada😊❤

  • @nipunitharuka2130
    @nipunitharuka2130 10 หลายเดือนก่อน

    Akkii oyala wage ලොකු sallikara familywala අයට මෙහෙම එක dinner එකකට 5000 ගණන් thiya rata api wage හැමදාම sambolai bathui කන අයට ඉතින් owa හීන විතරයි . samawenna one එහෙම kana man oyala me kapu kama එකට kela gilla😢😢

  • @wadiiya
    @wadiiya 10 หลายเดือนก่อน +1

    Sangeeth aiy ekk video nad dn

  • @deliyaweerakkody2041
    @deliyaweerakkody2041 11 หลายเดือนก่อน

    Akki Oyage videos hari funny, mn asai godak oyata.❤ anith ayage videos nam mata mara boring😂
    Lv u sanjana akki 🤍🫶🏻

  • @GayaniNilmini-ry8xb
    @GayaniNilmini-ry8xb 11 หลายเดือนก่อน +1

    Habiya ඇවිල්ලා ned oya balann nangi . 🎉🎉🎉🎉

  • @pawanianjana667
    @pawanianjana667 11 หลายเดือนก่อน

    Shok anee .. niymai... soooo lovely ...... 🎊️🎊️🎊🎊️💐💐💐... oyaalaa denna shooook... ❤❤❤

  • @chanakasadaruwan1266
    @chanakasadaruwan1266 7 หลายเดือนก่อน

    Oyala denna godak ලස්සනයි

  • @pickme365
    @pickme365 11 หลายเดือนก่อน +1

    Oyala dannata godak adarai. Balan ediy vlog akak dankan oyala dannagama paraissamin enna. Budhusaranai

    • @pickme365
      @pickme365 11 หลายเดือนก่อน

      Attama oyalawa dakiddi mara sathutui akka. Harima lassanai. Giya tika vlog ekak damma natta ai.

  • @PrabathMadushanka-t8d
    @PrabathMadushanka-t8d 3 หลายเดือนก่อน

    Mat kalpana kare issaralama anit kenata kawana eka hitala nemei ibema karnawa wage..eka tama vdio eke mn asama kotas tika.hari adaraneeyaii..bs

  • @Malika-hp7pd
    @Malika-hp7pd 11 หลายเดือนก่อน +2

    බොරු සොබන නැති ලස්සන කපල්ස් ඵකක්

  • @Nimawithlife
    @Nimawithlife 10 หลายเดือนก่อน

    සරල යි ඔය දෙන්නා.good luck ...

  • @sandu_kanchi
    @sandu_kanchi 8 หลายเดือนก่อน

    Anee apith ohomai. Mulin kana kena anith kenata kawanwa ❤

  • @TheresaMadis
    @TheresaMadis 9 หลายเดือนก่อน

    Eka ehema thamai doni dennage adare ne❤

  • @Kumari-dk3eh
    @Kumari-dk3eh 11 หลายเดือนก่อน +1

    oyala dennama godak lassanai parisamen inna budu saranai ❤❤

  • @SachiniSewwandika-b6j
    @SachiniSewwandika-b6j 11 หลายเดือนก่อน +1

    Dennama ලස්සනයි ❤❤

  • @පියුම්ගමගේ
    @පියුම්ගමගේ 9 หลายเดือนก่อน

    Shalani akki, sanjana akki, kavindya akki me cafal 3 mm harima asai❤

  • @WasanaSenadeera-c1x
    @WasanaSenadeera-c1x 6 หลายเดือนก่อน

    බොරු සෝබන නැති කපල් එකක්❤❤❤❤

  • @chamarierangika6737
    @chamarierangika6737 11 หลายเดือนก่อน +2

    Sathutin inna dear❤❤❤❤❤ Budusaranai

  • @dilanimadushani7044
    @dilanimadushani7044 11 หลายเดือนก่อน

    Api dennath ehemai akka kanna kalin aiya mata kawanawa mn aiyata kawanawa palaweni kata❤

  • @imashiranashinha9860
    @imashiranashinha9860 11 หลายเดือนก่อน

    Ane akki oy dennge thwth video ekk gbn ikmmt lv u akkiyoo❤️🥰😘

  • @NamaleeShama
    @NamaleeShama 10 หลายเดือนก่อน

    Methanata dinithi walgama 😂sangith eakka awanam methana pissan kotuwak karanawa 😂😂😂ane oya denna harima hodai... good luck 🌹

  • @thilishal2891
    @thilishal2891 11 หลายเดือนก่อน

    Akkai aiyai dennata harima asaii❤ oya denna nm shok couple ekak❤❤

  • @isuriaravinda8211
    @isuriaravinda8211 11 หลายเดือนก่อน +3

    Couple eats . Best Wishes ❤❤
    🙄🙄🙄🙄🙄🙄Coca cola nam epa poisonous.

  • @sachithrandika1153
    @sachithrandika1153 11 หลายเดือนก่อน +1

    හරිම ආදරෙයි sanjana ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤

  • @mashiC-MC
    @mashiC-MC 11 หลายเดือนก่อน +2

    ආපහු වොයිස් කරා නම් මීට වඩා පැහැදිලි වෙයි හිතෙනවා සවුන්ඩ්

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 11 หลายเดือนก่อน

    Akkiyo oya goodka hoda mama asama kanaka akkaiyo aiyawath dahaka goodaka kalakin akka oya boru sobana nahathi kanka oyawage adaran sathuin inna mama Jordan wala gramnt eka inna budu sharanyi dalada samedu pitai parisamni inna

  • @chanurirasanji1082
    @chanurirasanji1082 11 หลายเดือนก่อน

    Hamadama sathutin inna budu saranai ❤❤❤❤

  • @mayomilakshika8755
    @mayomilakshika8755 11 หลายเดือนก่อน +5

    Nice couple ❤❤

  • @nilunilu1602
    @nilunilu1602 8 หลายเดือนก่อน

    Ou මටත් හැමදාම ehema hethenwa

  • @D.Prithika
    @D.Prithika 11 หลายเดือนก่อน +2

    Ane shock ane oyala dennama❤️

  • @SadunikaHarshani-fu5tn
    @SadunikaHarshani-fu5tn 2 หลายเดือนก่อน

    Math ehemai akki

  • @armytk616
    @armytk616 11 หลายเดือนก่อน

    Mn asai oya dennata ane ❤💐💜️

  • @erandimadubashini5058
    @erandimadubashini5058 11 หลายเดือนก่อน +1

    කොච්චර ලස්සන කොන්ඩයක්ද තිබුනෙ..😮

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 11 หลายเดือนก่อน +1

    Oyala danna Maru akki ❤❤❤

  • @san331
    @san331 11 หลายเดือนก่อน

    sauce denne nadda mevata?

  • @bottom0043
    @bottom0043 11 หลายเดือนก่อน +2

    Aiya awada lnakawata monwada genawe ❤

  • @rohinimalkanthi5336
    @rohinimalkanthi5336 11 หลายเดือนก่อน

    Akke oyage phone eke warge mokakda, oya videos edit karanneth phone ekenmada ,aniwarenma reply ekk oone❤❤

  • @Pamud.29
    @Pamud.29 11 หลายเดือนก่อน

    Mge akkk🥺❤️ adrei aiyti akkiti dnnatam❤️🥰

  • @surimoonesinghe9117
    @surimoonesinghe9117 11 หลายเดือนก่อน

    Nice couple, why don’t you go to Australia too..

  • @shyamanelamani3068
    @shyamanelamani3068 หลายเดือนก่อน

    Eththatama Harima shok dennek🫶

  • @nilanthirenuka7038
    @nilanthirenuka7038 11 หลายเดือนก่อน

    Nice couple god bless you 😊😊

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 11 หลายเดือนก่อน +1

    Happy to see You both ❤❤

  • @ruuusri7535
    @ruuusri7535 11 หลายเดือนก่อน

    Mamai husband tamat e wage gedara unat katak kawalai kanne eka wikara newe

  • @Hansikamathuwanthi
    @Hansikamathuwanthi 28 วันที่ผ่านมา

    Satutin inna dennama❤

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 10 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ❤

  • @SurangaSura-c1s
    @SurangaSura-c1s 11 หลายเดือนก่อน

    Sanjana oyala denna hamadama satutinina ❤❤

  • @hirunisathyanka6148
    @hirunisathyanka6148 11 หลายเดือนก่อน +1

    ane paw akki oyge hubby mta penne oyta baye wage kama knneth. oya asa nisa wenna ati

  • @AchalaGallage
    @AchalaGallage 11 หลายเดือนก่อน

    Ane meyage sobana na kavindya sobana kumari

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 11 หลายเดือนก่อน +1

    සංජානා😊😊

  • @mhkumarikumari8012
    @mhkumarikumari8012 11 หลายเดือนก่อน +154

    අනේ මට පේන්නේ කාවින්ද්‍යා ගේ මහත්තයයි මෙයයි සංජානගේ එකම වගේ.

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 11 หลายเดือนก่อน +3

      Aniwar

    • @sheharagimhani2890
      @sheharagimhani2890 11 หลายเดือนก่อน +50

      කාවින්ද්‍යාගේ හස්බන්ට වඩා මෙයා ලස්සනයි

    • @lizalinzi1587
      @lizalinzi1587 11 หลายเดือนก่อน +2

      Ow

    • @chinthasenadira3220
      @chinthasenadira3220 11 หลายเดือนก่อน

      ​@@sheharagimhani2890meyata wada eya adaraniyayi😊

    • @navanjanasanadhi3189
      @navanjanasanadhi3189 11 หลายเดือนก่อน +12

      Nh shalanige 😌

  • @Tharushi-nl3bh
    @Tharushi-nl3bh 11 หลายเดือนก่อน +1

    Sanjana akki huga dwsakin vlog e demme nda

  • @TheresaMadis
    @TheresaMadis 9 หลายเดือนก่อน

    Atthatama mamat asama oya hurathal catawat

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 11 หลายเดือนก่อน

    Ou jivithe kiyanne oka thamai hemadama sathutin inna ❤

  • @bagyagamage6746
    @bagyagamage6746 11 หลายเดือนก่อน

    lassanai oyala dennama 🤜😊😍

  • @AshenMalisha2024
    @AshenMalisha2024 11 หลายเดือนก่อน

    Love you manika ❤🌹😘

  • @SupuniUmesha-jc2nc
    @SupuniUmesha-jc2nc 11 หลายเดือนก่อน

    Oya ayyata kauwath ayya oyata kauwath mokada.ewa tamai danna ona hari lassanai.

  • @sajinikawshalya-i6f
    @sajinikawshalya-i6f 11 หลายเดือนก่อน

    Lassani vidio eaka 💖

  • @sudarshanisudarshanisudu2883
    @sudarshanisudarshanisudu2883 11 หลายเดือนก่อน

    Akki oy lassnaiiii❤

  • @gamunudevege6379
    @gamunudevege6379 11 หลายเดือนก่อน +1

    අයියා කෑම කෑවේ වම් අතෙන්...

  • @Malkanthi-n5p
    @Malkanthi-n5p 11 หลายเดือนก่อน

    Lassanai.

  • @chanakasadaruwan1266
    @chanakasadaruwan1266 7 หลายเดือนก่อน

    Sanjana ❤❤❤❤

  • @sadunikawshalya6216
    @sadunikawshalya6216 11 หลายเดือนก่อน

    Adarei ❤

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 11 หลายเดือนก่อน

    Hrim lassni dennm❤❤❤adrei❤

  • @kavindipiyumika7534
    @kavindipiyumika7534 11 หลายเดือนก่อน

    LOVE Love love 😊😊

  • @Malshan_Viduranga
    @Malshan_Viduranga 11 หลายเดือนก่อน

    Kohomada Akkiiii❤❤❤

  • @hansihansi219
    @hansihansi219 11 หลายเดือนก่อน

    සංජානා මරු ඔයා දෙන්නම ලස්සනයි ❤️

  • @boshba3939
    @boshba3939 11 หลายเดือนก่อน

    Sosagas. Kanna. Hadana. Vedeya. Dakkoth,,,

  • @ashadammi6524
    @ashadammi6524 11 หลายเดือนก่อน +1

    Oyata hoda hasban kenek lebela enne pul jewiteta mul tena denna❤❤