කඩදාසියකට වෙච්ච දෙයක් ♥️| Life in japan🇯🇵🇱🇰| දඩිබිඩි ආප්ප 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 1.3K

  • @chamodya3331
    @chamodya3331 5 หลายเดือนก่อน +142

    මට හිතුන දෙයක් තමයි මරිනට නිර්මාණශිලි හැකියාවක් තිනවා එක වැඩි දියුනු කරගන්න මගේ හදවතින්ම සුභ පතනවා ඉදිරි අනාගතේට ❤🎉

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 5 หลายเดือนก่อน +9

      Mage pan mareena ❤❤❤godaaaaak adareyi

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +10

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️

    • @PunsaraIshini
      @PunsaraIshini 5 หลายเดือนก่อน +2

      ​@@anushajeewani2016කොහොමද ඇන්ටි ❤

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 5 หลายเดือนก่อน

      Sinhala tikak ugannanna puthe

    • @nimali6055
      @nimali6055 5 หลายเดือนก่อน +2

      අක්කේ මට ඔයා පනිවිඩයක් දැම්මේ නැනෙ

  • @sumudubhashini5573
    @sumudubhashini5573 5 หลายเดือนก่อน +28

    අනේ මරීනා සිංහල කතා කරනවා අහන්න හරි ආසයි එයාට ඒක අමතක වෙන්න දෙන්න එපා ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +3

      ♥️♥️♥️♥️

    • @SHeSh-s6e
      @SHeSh-s6e 28 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ❤

  • @sachiwithfun5846
    @sachiwithfun5846 5 หลายเดือนก่อน +46

    භාවනාවක් වගේ 😌❤️ මං දැන් ඇබ්බැහියක් වෙලා 😍

  • @nilubandaragamabandaragama9838
    @nilubandaragamabandaragama9838 5 หลายเดือนก่อน +72

    මරීනා හදන ඔරිගාමි නිර්මාණ අපේ බබාලටත් කියල දෙන්න කෝ.මරීනගෙ video එකක්❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +16

      මම එයාට කියන්නම් ♥️♥️♥️

    • @shamenpriyan6158
      @shamenpriyan6158 5 หลายเดือนก่อน

      හරිම ලස්සනයි🎉

    • @shanthimalar5630
      @shanthimalar5630 5 หลายเดือนก่อน +2

      අනේ ..ඒ කුඩ මාර ලස්සනයි...අපිටත් කියල⁣ා දෙන්න කියන්නකෝ...මාරමලසිසන කුඩ❤

    • @Thilini-wr1xs
      @Thilini-wr1xs 5 หลายเดือนก่อน

      දවසක video එකක් දානවද මගේ දුවත් ආසයි මේවා හදන්න ❤

    • @madhuraranathunga7651
      @madhuraranathunga7651 4 หลายเดือนก่อน

      Marina hari dakshai, eyata kiyanna apita..ewa ..hadamavidiya kiyala denna kiyala

  • @KasuniSenanayaka-zs3eu
    @KasuniSenanayaka-zs3eu 5 หลายเดือนก่อน +12

    මොනතරම් ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්න මොහොතකට අමතක වෙනවා ඔයාගේ මේ සුන්දර වීඩියෝ එකක් බලද්දි නැන්දේ ඒකට ඔයාට ගොඩක් ස්තුතියි ඔයාට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @KoralageRS
    @KoralageRS 5 หลายเดือนก่อน +8

    කියන්න තේරෙන්නේ නෑ ..සමහර වෙලාවට ඇවිත් බලනවා වීඩියෝ දාලද කියලා .දාලා තියේනම් ඒක බලන්නෙ භාවනාවක් වගේ.හේතුවක් නෑ .හැබැයි මම ගෙදර ඉන්න කෙනෙක් .මමත් මගෙ අම්මගෙන් පිලිවෙලට පිරිසිදුව ගෙදර වැඩ කරන් ඉන්න හැටි ආදරෙන් කෑම හදන හැටි ඉගෙන ගත්තෙ ,අම්මා ඒ කරන දේවල් දැකලම තමයි .අද වෙද්දී වෙනම ජීවත් වෙද්දි ඇත්තටම මට සතුටුයි.අම්මාගෙන් බලන් ඉදලා මම ඉගෙන ගත්ත දේවල් ගැන.මට විශ්වාසයි ඔයා වගේම මරීනත් දවසක ඒ හැමදෙයක්ම ලස්සනට කරගන්නවා කියලා ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +3

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ මමත් පොඩි කාලේ අම්මා වැඩ කරන දිහා බලාගෙන හැමදෙයක්ම කරන්න උත්සාහ කරපු කෙනෙක් ♥️ මරිනාත් එහෙම වෙන්න ඕනේ කියන එක තමයි මගේ බලාපොරොත්තුව ♥️♥️

  • @Ishdil....h
    @Ishdil....h 5 หลายเดือนก่อน +38

    මරිනා කියන්නේ කලාත්මක චරිතයක්....හරිම ලස්සනයි එයාගේ වැඩ..❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +2

      ♥️♥️♥️♥️♥️🙏

  • @janojaserasinghe6596
    @janojaserasinghe6596 5 หลายเดือนก่อน +11

    ආදරණීය අක්කේ ,ඔයාගෙ වීඩියෝ බලන්න ගත්ත දවසෙ ඉදන් ජීවිතය ගොඩාක් ලස්සන උනා වගේ දැනෙනවා .දැන් අපේ අම්මයි ,අක්කයි නංගිත් ගොඩාක් ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්න පටන් අරන් .අපේ අම්මා උයන්නෙත් ඔයාගෙ වීඩියෝ එකක් දාගෙන .එයාලත් මං වගේම ඔයාටයි මරීනටයි ගොඩාක් ආදරෙයි ❤️🫂💐.මං දැකපු ලස්සනම යූ ටියුබ් චැනල් එක මේක .ඔයාගෙ ජීවිතය තව තවත් සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා .හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාටයි පවුලේ හැමෝටමයි💝💝.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      අනෙ මෙහෙම දෙයක් අහන්න ලැබුනු එක මට වචන වලින් කියාගන්න බැරි තරම් ලොකු සතුටක් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලාට ♥️♥️♥️

    • @janojaserasinghe6596
      @janojaserasinghe6596 5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️🫂🫂🫂🫂🫂🫂

  • @ThiliniShanikaShanika
    @ThiliniShanikaShanika 5 หลายเดือนก่อน +30

    කඩදාසියකට වෙච්ච දෙය තමයි වටිනාකමක් ලැබුනා.
    💫💫💫💫💫💫💫💫💫💫💫💫💫
    පහන තියලා හැමෝටම ලස්සන දවසක් ප්‍රාර්ථනා කරපු ඔයාලා කොච්චර යහපත්ද. දැනුනා.🙏🙏 බලන්න ඉතුරු වැඩ ලස්සනට පිළිවෙලට උනානේ බලන් ඉන්න ආසයි.මම.
    🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵
    දඩිබිඩි ආප්ප ගුණදායක කරගන්න ආප්ප ලස්සනට ගැලවුනා.
    🫓🫓🫓🫓🫓🫓🫓🫓🫓
    Cheff හිනාවෙලා බලන් ඉන්නෙ
    රස ගුණ කුරක්කන් ආප්ප ටික හරියට හදනවා බලන්න.
    🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳
    ආසම දෙයක් තමයි කෑම කන්න කලින් වදිනවා බලන්න හරිම ගෞරවනීයයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    වටපිටාවේ සුදු පාට අනෙකුත් පාට වලින් යුක්ත ලස්සන මල් බල බල ඉද්දි. 🌸🌺🌻🌼🌸🌺🌻⚘
    අලුත් Cheff කෙනෙක් ආවා. Chocolate cake පාඩම මරීනා ටීචර් හරිම පිළිවෙලයි.👌👌👌👌
    එයා සිංහලෙන් උගන්වන දිහා බලාගෙනම හිටියා ගොඩක් සතුටුයි.
    💗💖🧡💕💜💙💚💓💛💖💗💕🧡
    Chocolate 🍫 🍫 🍫 cake
    හ්ම්ම් රසට ආවා නේද
    අම්මා වගේම රසට කෑම හදන හපනෙක් වෙන්න. ඒ වගේම සිංහලෙන් කතා කරලා අපිටත් කියලා දෙන්න cheff marina
    👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳
    මරීනා නමින් දක්ෂ චිත්‍ර ශිල්පිනියගේ චිත්‍ර ලස්සනයි.ඒවා බලද්දි මෙන්න.
    👩‍🎨👩‍🎨👩‍🎨👩‍🎨👩‍🎨👩‍🎨👩‍🎨👩‍🎨
    කුඩ ගොඩක් හදලා ලස්සනේ බෑ
    නියමයි නියමයි නියමයි
    👌👌👌👌👌👌👌👌👌👌👌
    ගොඩක් නිර්මාණශීලීව හදලනේ
    ලස්සන කුඩ ගොඩයි.👍
    ⛱⛱⛱⛱⛱⛱⛱⛱⛱⛱⛱⛱
    මට එකක් තෝර ගන්න බැරුව මේ ඉන්නෙ. මට එකක් දෙනවද මරීනා.
    ☂️🌞☂️☔☂️🌞☂️☔☔☂️🌞☂️☔

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +6

      හිත ඇදිලා යන වන වලින් පිරිලා ඔයාගේ comment එක 🌷
      ඔයා තරම් ලස්සන මට ලියන්න බැරි වුනාත් 🌷😘
      කෙටියෙන් ස්තූතියි කියලා කියන්න හිතෙන්නේ නෑ මට මෙ වචන ටික දැක්කාම 😘🌷
      ගොඩාක් සතුටුයි මට ඔයාගේ මේ ආදරණීය වචන කියවද්දි 🙏😘
      ස්තූතියි ඔයාට දහස් වාරයක් 🙏🙏🌷🌷😘♥️

    • @ThiliniShanikaShanika
      @ThiliniShanikaShanika 5 หลายเดือนก่อน

      අනේ උදේ පාන්දර මේ අදහස් දැක්කම මගේ හිත සතුටින් පිරුනා❤🧡💛💚💙

  • @nuwanithamodya
    @nuwanithamodya 5 หลายเดือนก่อน +3

    මන් මෙච්චර දවසක් vlogs බැලුවා විට්ජරයි. මේ මගේ first comment එක. අද comment එකක් නොදා ඉන්නම බැරි උනා.
    අනේ මන් මේ vlog එකේ ආසම කොටස මරීනා නන්ගියා සිංහලෙන් කතා කරපු එක. හරිම ලස්සනයි ❤
    මන් කැමති නැන්දා එයාට සිංහලෙන් කතා කරන්න කියල දුන්නු එකට 🥺💜️
    ජේසු පිහිටයි ඔයාලා හැමෝටම ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි හොඳේ ♥️♥️😘😘🙏 ආදරෙයි ♥️♥️♥️

  • @gayanisamarakoon1285
    @gayanisamarakoon1285 5 หลายเดือนก่อน +4

    ඔයා නම් හරි හොඳ අම්මා කෙනෙක් ❤. මරීනා ආප්ප ඉල්ලුවා ට පස්සේ ඔයා ඔයාගෙ ආප්ප 1 ක් දුන්නා නේ 😊.මගේ අම්මත් ඔහොම තමයි.මොනවා හරි ඉල්ලුවොත් ඒ වෙලාවේ ම දෙනවා ❤.මම බෝඩිමක තමයි ඉන්නේ ඒ නිසා මට අම්මා ව ගොඩක් මතක් වෙනවා. ගෙදර ගියාම බඩ පිරෙන්න කන්න දෙනවා .මොනවා හරි කන්න ආසයි කිවුවොත් කොහෙන් හරි හොයලා ගෙනත් දෙනවා. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ඒකනේ අම්මා කෙනෙක් වුනාම එහෙම තමයි ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @KosalaID
    @KosalaID 5 หลายเดือนก่อน +5

    හරිම.ලස්සනයි.නිර්මානය.හොද.හැකියාවක්.ඉදිරයෙදි.හොදතැනකට.ඒවි.මම.සුබපතනව.දෝනිට❤❤❤❤❤❤

  • @chandalathapuspha-nk2ws
    @chandalathapuspha-nk2ws 5 หลายเดือนก่อน +17

    ඔන්න first comment නැන්දේ මම ඔයාගෙ channel එකට මුලින් ම එකතු උනේ ඔයාගෙ ඉදි ආප්ප කොත්තු short video එකෙන්..එදා ඉදන් මම ඔයාගෙ vlogs බලනවා.. මරීනා නංගි සිංහල කතා කරනවා හරිම cute ✨..මම ඔයාගෙ family එකට මාරම ආදරෙයි ... ❤ ඉක්මනින් 100M වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මරීනා නංගි නම් මාරම lucky ඔයා වගෙ අම්ම කෙනෙක් ලබන්න ❤❤😊 ආදරෙයි මගෙ අනු නැන්දට බුදු සරනයි ❤❤ marina kohomath dakshai eyage amma wage 🥺🥰❤️✨ marina nangi kude hadapu widiya short video ekak dannako nande e kude maarama lassanai ✨🥰🥺

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      මම එයාට කියන්නම් කුඩේ හදන විදිය කියලා දෙන්න කියලා 🌸🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

  • @harshanilakmali3735
    @harshanilakmali3735 5 หลายเดือนก่อน +14

    ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි ඒවගේම හරිම ලස්සනයි ඒ වගේම මරීනා හරිම දක්ෂ ළමයෙක්. ඔයාගේ වීඩියෝ මම හැමදාම බලනවා ඔයාටත් පවුලේ සැමටත් සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා බුදු සරණයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Ishudulanja4728
    @Ishudulanja4728 5 หลายเดือนก่อน +6

    අදත් වීඩියෝ එක ලස්සනයි නැන්දේ ❤️😘 මරීනා නන්ගිගෙ චිත්‍ර වගේම කුඩ ටිකත් හරිම ලස්සනයි ❤️🥰😘 සින්හල කතා කරද්දී නන්ගා ශෝයි අනේ🥰 ඉල්ලුව වගේම නැන්දා sweet කෑමක් හැදුවනේ ස්තූති නැන්දේ ❤️😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි 😘❤️🥰🌸😍🌼🌹💕

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @KumuduniKankanamge-tj4vk
    @KumuduniKankanamge-tj4vk 3 หลายเดือนก่อน +2

    ඇත්තේම්ම මරීනා අක්කා වගේම පිලිවෙලට ලස්සනට එයාගේ වැඩ ටික කරගන්නවා ලස්සනයි එයාගේ ඔරිගාමා නිර්මාණය ඔයාගේ වීඩියෝ මං බලන්නේ ගොඩක් ආසාවෙන් බුදු සරණයි ඔයාලට❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️♥️♥️🙏

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 5 หลายเดือนก่อน +5

    කුරක්කන් ආප්ප ගොඩක් රස ඇති. හොඳට thiyenawa. ෂා මරීනා හදපු කඩදාසි කුඩේ හරි ලස්සනයි. රස cack.මේ kama අපිත් හදන්න ඕන. මරීනා සිංහල katha කරන හැටි අහන්න ආසයි. Video එක හරිම. ආසයි බලන්න. ස්තූතියි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @malkanthividanage5331
    @malkanthividanage5331 5 หลายเดือนก่อน +2

    Marina හරිම දක්ෂ දරුවෙක්. දුවගෙ art works ටික හරිම ලස්සනයි ඒවාගෙම Creative. දුවගෙ ඒ talent s දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @senethmalinda2615
    @senethmalinda2615 5 หลายเดือนก่อน +3

    අනේ හරිම ලස්සනයි නැන්දේ ඔයාගෙ video එක ❤
    මං හදවතින්ම සුබ පතනවා.......❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 3 หลายเดือนก่อน +2

    මරීනා සිංහල කතාකරනකොට ලස්සනයි ,හුරතල් ❤එයා දක්ෂ දරුවෙක් ❤🎉

  • @ayeshahasanthika5435
    @ayeshahasanthika5435 5 หลายเดือนก่อน +6

    අනේ නැන්දේ ඔයාගේ දුවෙක් වෙන්න තිබුණානම්... ඔයා හරි වාසනාවන්තයි❤ මරිනා හරිම ලස්සනයි..ආදරෙයි නැන්දේ....😘🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ආදරෙයි ♥️♥️♥️♥️

  • @wasala2744
    @wasala2744 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මරීන දූගෙ කුඩේ..
    සේරම ලස්සනයි ...චිත්‍ර අදිනව ගොඩක් ලස්සනයි ...මගේ...දූත් ඔය වගේම යි කළාපැත්තෙන් හරි දක්ෂයි ....දූට ත් මරීන දූටත්....ලෝකේ සිටින මෙවැනි හැකියාවන් තිබෙන සියලු දරුවන් ටත් සියලු හැකියාවන් දියුණු කරගැනීමට ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා ...තුණුරුවනේ අනන්ත ආනුභාව බළයෙන් සෙත්වේවා සියලු දෙවියන් වහන්සේලගේ රැකවරණයෙන් ආශීර්වාද යෙන් සෙත්වේවා ...අනාගත ය යහපත් වේවා ..❤❤ ආදරෙයි මරීන දුවේ...
    Vedio ව ගොඩක් ආසාවෙන් බැලුවා ස්තුති නoගි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ....
    තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම ..සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න ...❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @nirupaperera7320
    @nirupaperera7320 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මරිනා පැටියා ගෙ වැඩ.එයාට නිර්මාණශීලී හැකියාව හොදින් ම තියෙනවා .තව තවත් ඉදරියටම යන්න පුතේ.අනාගතය සාර්ථක වෙන්න සුභ පතනවා අනු ඔයා හරි වාසනාවන්ත අමිමා කෙනෙක් .ජය සතුට සැප ජේසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chathusandamali6942
    @chathusandamali6942 5 หลายเดือนก่อน +1

    මරිනා හරිම දක්ෂ ලමයෙක්.. එයා සිංහලෙන් කතා කරනකොට හරිම ලස්සනයි අහන් ඉන්න... ❤

  • @nilathimallika1788
    @nilathimallika1788 หลายเดือนก่อน

    මරීනා ගොඩක් නිර්මාන සිලි දරැවෙක්.දක්ෂයි වගේම හරිම නිහතමානි සංවර දරැවෙක්.සිංහල කතාකරද්දි හරි ආසයි .ගොඩක්ම ආදරෙයි ඔයාලාට..❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @sandunikasewwandi2350
    @sandunikasewwandi2350 5 หลายเดือนก่อน +1

    කොච්චර දුකෙන් හිටියත් ඔයාගේ vlog බලද්දි හිතට ලොකු සැනසීමක් දැනෙනවා

  • @bandaraAthaudha-wf7py
    @bandaraAthaudha-wf7py 5 หลายเดือนก่อน +2

    ඔයාගෙ videos ගොඩක්ම වැදගත් ..ජීවිතය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට thanks😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @WishYasho
    @WishYasho 5 หลายเดือนก่อน +1

    Aunty Marina nangi mulin hadapu kude mara lassanai 😍 eyata kiyanna thawa おりがみ nirmana hadanna kiyala 🥰 Appa tika maru hariyata chocolate Appa wage 🤎 chocolate cake my fav kanna wagema hadanawa balan ennath man asai 😅😋 Love it ❤️🥀

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      මම එයාට කියන්නම් ♥️♥️ ස්තූතියි 🌷🌸 ආදරෙයි ♥️♥️

  • @nisharaprabhashwari2289
    @nisharaprabhashwari2289 5 หลายเดือนก่อน +1

    මෙච්චර දවස් බැලුවට කමෙන්ට් කරන්න බැරි උනා.ඒත් අද කියන්නම ඕනේ අක්කේ මරීනා හරි ම දක්ශ දරුවෙක් ,ආදරණීය ,නිර්මාණශීලි දරුවෙක්.❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @damayanthirajakaruna6101
    @damayanthirajakaruna6101 5 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි පුංචි කුඩේ.පුංචි සකුරා මලට සුබ පැතුව කියන්න නංගි එයාගෙ තියනව හැකියාව තව තව දියුනු වේවා කියලා .❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sapnasassarani9966
    @sapnasassarani9966 5 หลายเดือนก่อน +2

    මරීනා නම් ගොඩක් දක්ශ කෙනෙක්.. ආන්ටි කෑම හදනවා බලන්නත් අපි ගොඩක් ආසයි .....මරීනා නන්ගි හදන නිර්මාන අපිට පෙන්නකෝ අපි බලන්න ආසයි .....අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      මම එයාට කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @watvijayanthi5522
    @watvijayanthi5522 5 หลายเดือนก่อน +1

    අනෙ හරිම ශෝයි දුවක් නිරොගි දීර්ගායුශ පතනවා ඇස්වහක් කටවහක් වදින්න එපා..බුදුසරණයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏

  • @deepikaperera2283
    @deepikaperera2283 5 หลายเดือนก่อน

    ඇත්තමයි චුටි දුවට හොද නිර්මාණ හැකියාවක් තියනවා.ඇස් වහක් වදින්න එපා.දක්ෂ නිහතමානි දරැවෙක්.තෙරැවන් සරණයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏

  • @shashi7178
    @shashi7178 5 หลายเดือนก่อน +1

    ඔයානම් මාරම දක්ශ පැටියෙක් නන්ගියො .... එක හරිම ලස්සනයි ඇත්තම කුඩ වගෙ

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 5 หลายเดือนก่อน +2

    Hiiiiiiii marina....❤❤❤❤...පුතේ ඔයා අම්මාට තාත්තට හරිම ආඩම්බර doniyek...❤❤..හැමදාම comment නොකළත් අනිවාර්යයෙන් හැම vedio එකක් ම depara thunpara බලනවා ...මොකද අනු katahandin අපිව washi කරලා තියෙන්නේ ...මොන වැඩේ තිබුණත් vedio eka බලනවා ...ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤....

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️

    • @ExcitedBloomingFlower-hg8mr
      @ExcitedBloomingFlower-hg8mr 5 หลายเดือนก่อน +1

      ස්තුති අනු.......විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ආකර්ෂණය ලැබේවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ පවුල ම......

  • @KoralageRS
    @KoralageRS 5 หลายเดือนก่อน +1

    මට ඇත්තටම කිව්වොත් හැමෝමව මගේ විදියට ගැලපෙන්නෙ නෑ ..ඒත් ඔයා නම් අක්කෙ, මම හිතන පතන එකට සහ ජීවත් වෙන විදියෙන් ගැලපෙන කෙනෙක් ❤ සමහරවිට මේ වීඩියෝ වලට මෙච්චර ආස ඒ නිසා වෙන්න ඇති 😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 5 หลายเดือนก่อน +1

    විඩීයෝ එක හරි ලස්සනයි ඇන්ටි...මරීනා නංගි නම් හරි ෂෝක්... ගමක හැදුන ළමයෙක් නොඋනට හරිම නිර්මාණශීලී පිළිවෙල හරි දක්ෂ ළමයෙක් එයා. නංගි සිංහල කතා කරන හැටි නම් අහන් ඉන්න ආසයි. එයාගේ චිත්‍රත් ගොඩක් ලස්සනයි. වෙනස්ම විදිහකට චිත්‍ර අදින කෙනෙක් එයා... ඇන්ටිට ඉන්නේ ලස්සනම ලස්සන පුංචි රෝස මලක් 🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @かわいい工芸品
    @かわいい工芸品 5 หลายเดือนก่อน +2

    මමත් මරීනා නංගි පළවෙනියට හැදුව කුඩයක් හැදුවා. මරීනා නංගිගේ චිත්‍ර හරිම ලස්සනයි ❤ ඒ වගේම කුඩ ටිකත් ගොඩක් ලස්සනයි. මමයි මල්ලියි නංගියි අම්මා කේක් හැදුවම bowl 🥣 එකේ ඉතුරුවෙන ටික කනවා❤😊 වෙනදා වගේම ලස්සන වීඩියෝ අරන් එනවට නැන්දට ස්තුතියි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️

  • @deepikadahanake94
    @deepikadahanake94 5 หลายเดือนก่อน +1

    මරීනා පුතේ ඔයාගෙ කටහඩයි කතා විලාශයයි හරිම ලස්සනයි. තව ටිකක් සද්දෙට කතාකරන්න.. අහන්න ආසයි පුතේ

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v 5 หลายเดือนก่อน +1

    මරින මැණික හරිම ලස්සනයි ඇත්තටම හරිම ලස්සන ෆිනිශින් එකක් නිර්මාණශීලි දුවෙක් කොහමත් මරින මැණික මැණිකක් 💎❤️ අනේ ආසයි සින්හල කතා කරනව අහන්න ..ඔව් කොච්චර වයස ගියත් කේක් මිශ්‍රණයෙන් කන ආසාව එහම්මයි ...හරිම රසයි නන්ගී චොකලට් කේක් එකනම්..🥰ලස්සනයි මැණික කුඩ ඔයා හදපු...❤️❤️🥰 ....ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @kmnranasingha5171
    @kmnranasingha5171 5 หลายเดือนก่อน +1

    මරීනා නංගි හරිම නිර්මාණශීලී එයා අදින චිත්‍ර, ඔරිගමි ගොඩක් ලස්සනයි. හරිම ලස්සනයි , නිස්කලංකයි අනූ නැන්දේ වීඩියෝ එක💐 හැමදාමත් නීරෝගීව සතුටින් ඉන්න නැන්දේ.බුදු සරණයි.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @silent4180
    @silent4180 5 หลายเดือนก่อน

    මං අහම්බෙන් තමා මේ වීඩියෝ දැක්කෙ දැං මාස දෙකකට කලිං වගේ ඉදං හරිම ලස්සනයි මේ වීඩියෝ ගෙදර පිළිවෙළ හිත නිවනවා . මරීනා නංගි හරි ලස්සනයි . එයාට හොදට කෑම හදන්න පුළුවන් . එයා පියානෝ ගහනවා බලන්නත් මං නං හරිම කැමති . නැන්දා මරීනට වගේම අනිත් අයියා හරිම කරුණාවන්ත අම්මා කෙනෙක් .❤️ දිගටම වීඩියෝ දාන්න නැන්දේ ❤️මරීනටත් මේ comment එක කියන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් කියන්නම් 🌷 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 5 หลายเดือนก่อน +1

    Ammai, duwai dennama honda kalakamiyo..... harima sathutui👍👍 dennage wada balagena inna harima asai..... Anu nangi oyata , marinata, sudu ammata,oyage adara hubyta theruwansaranai 🙏🙏 Devi pihitai🙏🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ගයාත්රිශානිකාදිල්හානි
    @ගයාත්රිශානිකාදිල්හානි 5 หลายเดือนก่อน

    හැමදාම වගේ අදත් අක්කගේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් . මරිනදෝනිගේ දක්ෂතාවයන් ගැන නම් හරිම සතුටුයි . එයාගේ චිත්‍ර අනිත් නිර්මාණ හරිම ලස්සනයි කියන්න. මලීශ පුතා මේ දවස්වල වැඩ වගේ . පේන්න හිටියනම් නෑ . එයාවත් ආදරයෙන් මතක් කරා කියන්න . සියලු දෙනාටම බුදු සරණයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      කියන්නම් ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @M.g.b.c.2331
    @M.g.b.c.2331 5 หลายเดือนก่อน +1

    වැඩ නිසා මේ දවස් වල වීඩියෝ බලන්න හැමදාම පරක්කු වෙනවා ඒ වුනාට එකක්වත් මන් මිස් කරගන්නේ නෑ නැන්දගේ වීඩියෝ මරීනගේ කුඩ ටික නම් හරිම ලස්සනයි කේක් එකනම් රස පාටයි කුරක්කන් ආප්ප එකත් එහෙමයි මරීනගේ චිත්‍ර හැකියාවනම් අති විශිෂ්ටයි තව තව ලස්සනට අදින්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      අනෙ එහෙම පරක්කු නෑ පුළුවන් වෙලවක බලන්නකො හොඳේ ♥️♥️ ආදරෙයි ♥️♥️♥️

  • @zsrezpax
    @zsrezpax 5 หลายเดือนก่อน +1

    මරිනා හරිම දක්ෂයි. 🌹 එයා හදන කුඩ video එකක් දාන්න අපේ දරුවොත් අසාවෙන් බලන්නේ 🌹ඔයාලට සුභ පතනවා 🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      හරි මම කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @manojaperera5097
    @manojaperera5097 5 หลายเดือนก่อน

    හැමදාම මගේ හිත සන්සුන් කරන video එකක්.අනුශා ඔයා හරිම lucky .වාසනාව තව තවත් ලං වේවා!!!!

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️

  • @ashiniperera4239
    @ashiniperera4239 5 หลายเดือนก่อน +1

    ආන්ටිගෙ ලිප ගාව බිත්තිය අයිනෙ ඉන්න කෙනා හරිම ෂෝයි අනේ ❤ එයා හරියට ඔයාට උයන්න කියලා දෙන ගමන් වගේ ඉන්නෙ

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️ ඒ මගේ අලුත් යාලුවා 😀😀♥️

    • @ashiniperera4239
      @ashiniperera4239 5 หลายเดือนก่อน

      @@anushajeewani2016❤ අනේ..... මරීනා නංගියට කුඩය හදන එක හිමින් හිමින් දවසක අපිට කියලා දෙන්න කියන්නකො ආන්ටි.ඇත්තමයි එයා හදන සහ අඳින චිත්‍ර පියානෝ play කරන විදිහ අත් අකුරු ඇත්තෙන්ම හරිම ලස්සනයි.එයා දවසක ජපානයේ හොඳ නමක් තියාවි අනිවාර්යයෙන්ම .ඒ ගමනට මම එයාට ගොඩක් ගොඩක්ම සුබ පැතුවා කියන්න ආන්ටි.ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි ❤

  • @dasuntharanga428
    @dasuntharanga428 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි කුඩටික ❤අපෙත් ළමයින්ට නිර්මාණ කරගෙන එන්න කියලා ටිචලා කියනවා අපේ අයටත් බලන්න ඔයා කරන විදිහ පෙන්නන්න ඔයාට හොද අනාගතයක්❤ඉදිරියෙන් ඉදිරියට යන්න පුළුවන් ❤මරිනා❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      හරි මම කියන්නම් එයාට ♥️♥️♥️🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 5 หลายเดือนก่อน +1

    නැන්දි ගේ විඩියෝ හරි ආසාවෙන් බලන්නේ...😊❤ අනේ මාරම ලස්සනයි කුඩේ මරිනා හරිම ලස්සනට හදලා.. එයව මතක් කලා කියන්න නැන්දි ...

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SomalathaBH
    @SomalathaBH 5 หลายเดือนก่อน +1

    මරීනා දුවට මම හරිම ආදරෙයි මරීනා දුවගේ හඩ හරියට ඇහුනෙ නැහැ දවසක සිංහල වගේම ජපන් භාෂා වෙනුත් කතා කරන්න ඔයාල හැමෝටම සුබ අනාගතයක් උදා වේවා ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @FunnyAcorn-mz4yp
    @FunnyAcorn-mz4yp 5 หลายเดือนก่อน +1

    මම ටික කලකට කලින් අහම්බෙන් තමයි දැක්කේ. මම වැඩිය phone පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. ඒත් ඔයාගෙ ඒවා පිළිවෙල නිසා ම බලන්න ආසයි. මගේ නංගිගේ බබාටත් පෙන්වනවා. එයා ආසයි මරීනා දුවට. එයාගෙ තමයි first comment එක. බුදු සරණයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @SachiniShehara-t8v
    @SachiniShehara-t8v 5 หลายเดือนก่อน +2

    දැන්නම් ඇබ්බැහි වෙලා අක්කිගේ වීඩියෝ බලන්න..😍 ලස්සනයී ආදරෙයී.....❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️

  • @dimax404
    @dimax404 5 หลายเดือนก่อน +1

    මරීනා හැදුව කුඩ ටික නම් හරිම ලස්සනයි. අපේ දුවත් හරිම ආසයි ඒ වගේ වැඩ වලට.අපි එයාට සුභ පැතුවා කියන්න.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 5 หลายเดือนก่อน +1

    මරීනාගෙ ඔරිගාමී නිර්මාණ හරිම ලස්සනයි . දවසක මරීනාගේ ඔරිගාමී වැඩසටහනක් කරන්නකෝ , අපේ ළමයින්ටත් පෙන්වන්න . මරීනා ගෙ වැඩ වගේම එයා හරිම ලස්සනයි . ඔයා එයාව හොදට හදලා 💐 අපි වගේම ඔයාලාත් පරිස්සමින් ඉන්න ❤ ආදරෙයි .

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      හරි මම කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 5 หลายเดือนก่อน

    මරිනා හදපු කුඩ ටික නම් ඇත්තටම ලස්සනයි අක්කා දරැවට හොද නිර්මාන හැකියාවක් තියනවා මම සුබ පතනවා තවත් නිර්මාන කරන්න ශක්තිය දුවට ලැබෙන්න කියලා 🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @iranganisilva9009
    @iranganisilva9009 3 หลายเดือนก่อน +1

    ලංකාවේ කෙනෙක් මෙහෙම ලස්සන පවුලක් එක්ක සතුටින් ඉන්නවා දෙක්කාම සතුටුඉ.🎉

  • @mis.darshi1236
    @mis.darshi1236 5 หลายเดือนก่อน

    අනේ ඇත්තමයි මරීන මැණිකට හොද හැකියාවක් තියනව good luck ❤❤❤ මැණික ❤❤❤❤❤ අනේ ඒ නිර්මාණ ගැන අපෙ බබාලටත් කියල දෙන්නකෝ හරිම සතුටුයි එයා ගැන අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ඔයාගේ කෑමනම් සුපිරියක් කුරක්කන් ආප්ප මේ මාත් හදන්න ඕනේ 👍👍👍👍 ආදරෙයි ඔයාලට ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      එයාට මම කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 5 หลายเดือนก่อน +1

    අදත් ගොඩක් ආසාවෙන් අක්කගෙ වීඩියෝ එක බැලුවේ ❤.භාවනාවක් වගේ .කුරක්කන් ආප්ප ටික දැක්කම මාත් ඔතන හිටියනම් කියල හිතෙනවා .ඇත්තමයි අක්කේ රසටම ඇති .මරීනා මැණික අපේ පුංචි chef දවසක අම්මා වගේ ආදරණීය කෙනෙක් වෙන්න .ඔයා සිංහලෙන් කතා කරනවා අහන්න මං ආසයි මැණික ❤.අක්කේ පුලුවන් නම් මරීනා මැණික කුඩයක් හදන හැටි වීඩියෝ එකක් දාන්න .ඒක මාරම ලස්සනයි .එයාට කියන්න .අර මල් අලවපු එක ගොඩක් ලස්සනයි .අනිත් ඒවත් ලස්සනයි .ඉක්මනින් ආයෙමත් එන්න .මරීනා මැණික ආදරෙයි ❤.පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදුසරණයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      හරි නංගි මම එයාට කියන්නම් වෙලවක හදන විදිය කියලා දෙන්න කියලා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

    • @rupikawijesinghe1792
      @rupikawijesinghe1792 5 หลายเดือนก่อน

      @@anushajeewani2016 හරි අක්කේ .ආදරෙයි ❤❤

  • @ruchiraperera6186
    @ruchiraperera6186 5 หลายเดือนก่อน

    අනූ , මරීනා මැණික සිංහලෙන් කතා කරනවා . අහන්නත් ආසයි . එයාට ගොඩක් ආදරෙයි කියන්න . අනූගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් අපිටත් තියෙනවා . ගොඩක් ස්තූතියි අනූ . ආදරෙයි ඔයාලා හැමෝටම . ඉක්මනට වීඩියෝ එකක් අරන් එන්න . බුදුසරණයි 🙏🙏❤️❤️❤️❤️😍

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      මම කියන්නම් එයාට ♥️♥️ස්තූතියි. හොඳේ 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @madumali3459
    @madumali3459 5 หลายเดือนก่อน +1

    මරිනාගේ චිත්‍ර ලස්සනයි කවද හරි චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්න ...ලංකාවේ දැන් ලමයි එක්ක බලද්දී මරිනා ගොඩක් හොදයි .ගෙදර වැඩ වගේම උයන වැඩ කරන නිසයි .සුබ අනගතයක් මරිනා දුව ...පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @mayurilakmali1168
    @mayurilakmali1168 5 หลายเดือนก่อน +1

    අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ඔරිගාම් කරා.මරිනාගේ කුඩ ට්ක ගොඩක් ලස්සනයි අක්කා ❤.පුලුවන්නම් දවසක හදන හැටි කියලා දෙන්න අක්කාගේ විඩියෝ බලන පොඩි අය ආස වෙයි💞.අක්කාගේ face serum එක මොකක්ද අක්කා🥰.අදත් විඩියෝ එක ලස්සනයි .පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️ ඒ Serum එකෙ නම Vioteras ♥️♥️

  • @Gangasenavirathna
    @Gangasenavirathna 5 หลายเดือนก่อน

    මරීනා දුව හරිම ලස්සනයි එයා සිංහල කතා කරනවා අහන්න මමනම් හරි ආසයි.ළඟ හිටියනම් උම්මා දිලා මූන රතු කරනවා.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 5 หลายเดือนก่อน

    හරිම ලස්සන වීඩියෝ එකක්.මරිනා මැනිකගේ හැකියාව ගැන නම් කියන්න දෙයක් නැ අක්කියෝ .හරිම දක්ෂ දරුවෙක්.අම්මා කෙනෙක් විදිහට මාත් ආඩම්බර වෙනවා.ඔයාත් අනාගතයේ දෝනි ගැන ආඩම්බර වෙයි.😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @GayaniMaddumage
    @GayaniMaddumage 5 หลายเดือนก่อน

    මරීනා කියන්නේ හරිම බුද්ධිමත් දක්ශ දරුවෙක් දෙමව්පියන් උනත් වාසනාවන්තයි ඒ වගේ දරුවෙක් ලබන්න 💖💖💖

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 5 หลายเดือนก่อน

    මරිනා බබාගේ නිර්මාණ හරිම ලස්සනයි...ආදරෙයි මරිනා බබා ❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ බුදු සරණයි ❤️🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏

  • @B.K.VihangiKaveeshaHansamali
    @B.K.VihangiKaveeshaHansamali 5 หลายเดือนก่อน +1

    මරීනා නංගී සිංහල කතා කරනවා අහන්නත් ආසයි ❤❤ අපේ නංගිත් ඔය ඔරිගාමි කුඩය හැදුවා 💖 හරිම ලස්සනයි මරීනා ඒ කුඩ ටික 💛💛😗 ආදරෙයි හැමදාම වගේ 🥺🌸💞💞

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @yasasindunil7499
    @yasasindunil7499 5 หลายเดือนก่อน

    ලස්සනයි කුඩ ටික. අපිටත් කියලා දෙන්නකො හදන හැටි. ලස්සනයි මරීනාගෙ වැඩ අක්කගේ වගේම පිලිවෙලයි පිරිසිදුයි. ආසාවෙන් බැලුවා අදත් වීඩියෝ එක. ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      මම එයාට කියන්නම් ♥️♥️ ස්තූතියි ♥️♥️🌸🙏🌷

  • @Mickayel
    @Mickayel 5 หลายเดือนก่อน +2

    ආන්ටිගෙ vlog එකක් බැලුවා කියන්නෙ අලුත් කෑමක් sure. ❤❤❤️‍🔥

  • @upekshadasanayaka5061
    @upekshadasanayaka5061 5 หลายเดือนก่อน +1

    අනේ මරීනා නංගී හදපු ☂️ ලස්සනයි ඒ වගේම සිංහල කතා කරද්දි අහන් ඉන්න ආසයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dilininirosha1985
    @dilininirosha1985 5 หลายเดือนก่อน

    ජපානයේ ලස්සන දැක්කේ අක්කා ගෙනුයි පවනි ගෙනුයි sami අක්කාගෙනුයි .....ගොඩාක් ස්තූති .ජපානයේ ලස්සන වාගෙම ජිවිතතේ ලස්සන පාඩම් ගොඩකුත් ඉගෙන ගත්තා ..මුල ඉදලම අක්කාව හරි ආදරෙන් බැලුවේ ..ගොඩාක් සතුටුඋනා 100k ගත්ත දවසේදී ...ඒදා සුභ පැතුමක් ඒවන්න බැරි උනත් ....අක්කාට අද සුභ පතනවා...තව ගොඩාක් දුරයන්න.මරිනාව ආදරෙන් මතක් කරා කියන්න ...බුදුසරණයි mn Dilini.🩷

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @dilininirosha1985
      @dilininirosha1985 5 หลายเดือนก่อน

      Mn balagena hitiye akkagen reply ekak enakam...ආදරෙයි 🌻

  • @vindyarukunayaka9099
    @vindyarukunayaka9099 5 หลายเดือนก่อน

    අනේ ඔව් හරිම ආසාවෙන් බැලුවේ අක්කේ. ආදරණීය මරීනා, ඔයත් අම්මා වගේම දක්ෂයි. ඔයා හරිම sweet. ❤ ඔයාගෙ නිර්මාණ ලස්සනට තියෙනවා. තව ඒවා දාන්න. ඔයා සිංහල කතා කරනවා ෂෝක්. ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      හරි ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @mithuniabeykoon6086
    @mithuniabeykoon6086 5 หลายเดือนก่อน

    Marina harima Creative. Oyalage vlogs balapuwama asa hithenawa aunty. ❤❤ digatama vlogs karanna dairya labenna one. ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ChampanandaniChampanandani
    @ChampanandaniChampanandani 5 หลายเดือนก่อน

    ලස්සන වීඩියොවක්.❤❤❤මරීන මැනික ඔයානම් හරිම ලස්සන කුඩ ටිකක් හැදුවම..බලන්නත් ආසයි ඔයා කරන මෙ වගෙ නිර්මාන..🎉🎉🎉🎉අපිට බලන්න තව තව ලස්සන දේවල් ඉගෙන ගන්න ඔයාට හැකීයාව ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව.ඔයාගෙ වීඩීයො කොහොමත් ලස්සනයිනෙ.❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 5 หลายเดือนก่อน +1

    **අනේ ශෝක් තනේ මරින කතා කරන විදිය**
    **එයා එක්ක කතා කරන වීඩියෝ එකක් වෙනම දාන්නකෝ**
    **එයා ෂොයි අනේ**
    **පුළුවන්නම් එයාට කුඩේ හදන විදිහ ඔරිගම් එක දාන්න කියන්න**
    **හරිම ලස්සනයි ඔයාගේ බ්ලොග් එක අක්ක**😍😍😍🤗🤗🤗🥰🥰🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️🙏🙏

  • @b-med3155
    @b-med3155 4 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි. මරීනා නංගිගෙ ඔරිගාමී නිර්මාණ..🥺 ඒවා හදන විදිය අපිටත් කියලා දෙන video එකක් කරන්නකො aunty.🥺❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 මම එයාට කියලා දාන්නම් ♥️♥️

  • @ඇසටමිහිරක්
    @ඇසටමිහිරක් 5 หลายเดือนก่อน

    ගොඩක් ආසාවෙන් බැලුවෙ අක්කෙ.මරීනගෙ කුඩ ටික නම් හරිම ලස්සනයි .cake එකත් එහෙමයි.එකෙන්ම ඔක්කොම හරිම ලස්සනයි අක්කෙ.කියන්න වචන නැ .මරීනා බෝනික්කි තවත් හැඩවෙලා😘 .ආදරෙයි ගොඩක් ඔයාලට.❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 5 หลายเดือนก่อน

    ඒ කුඩේ නම් මාරම ලස්සනයි අනේ ඔයා ගොඩක් දක්ෂයි මගේ සුබ පැතුම් puthe❤️❤️❤️

  • @dulakshimalsha6811
    @dulakshimalsha6811 5 หลายเดือนก่อน

    මරීනා හැම අතින්ම දක්ෂ නංගියෙක්.ඉතින් ඔයාට හැමදේම හොදින් ඉගෙන ගන්න හැකියාව ලැබේවා.ඒ වගේම සිංහල කතාකරද්දි අහන් ඉන්න ආසයි.ඔයාලා හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @menakalakmali9820
    @menakalakmali9820 5 หลายเดือนก่อน

    අනේ ❤❤හරිම ලස්සනයි කුඩෙි....😍😍😍😍අක්කා මරිනා ඔයා වගේම දක්ෂයි..... සුබ පතනවා මරිනාට තව තවත් ඉදිරියට යන්න....❤❤❤❤ ඡෙසු පිහිටයි❤❤❤❤❤❤❤ආදරෙයි

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @NayanaChandrasena
    @NayanaChandrasena 5 หลายเดือนก่อน

    Marinage arts work harima lassanai. Mage podi duwala dennat oyage video balanna harima asai.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️

  • @CharithNandika-ry9ci
    @CharithNandika-ry9ci 5 หลายเดือนก่อน

    මරීනා ලස්සනට සිංහල කතා කරනවා.එයා අර මල් අලවලා හදලා තියන කුඩේ මමත් පොඩි දවස් වල හදලා තියනවා.ඒක දකිනකොට මගේ චූටි කාලෙ මටත් මතක් වුනා.හැමදාම අලුත් දේවල් කරලා ඉස්සරහට යන්න පැටියෝ.ආදරෙයි❤ good luck මැනික.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @rishikhanna4094
    @rishikhanna4094 5 หลายเดือนก่อน

    Video එකක් එනකම් බලාගෙන ඉන්නවා මාර interesting අනේ දවසක මරීනා එක්ක ජ්පන් වලින් කතා කරන එකත් video එකට add කරන්න අහන්න හරි ආසයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @MethmiNavodya
    @MethmiNavodya 5 หลายเดือนก่อน

    මරීන නංගිගෙ චිත්‍ර ,එයා හදපු කුඩ,ඒ හැම දෙයක්ම ගොඩක් ලස්සනයි කීව කියන්න නැන්දේ
    නැන්දගෙ චොක්ලට් කේක් එකත් හරිම ලස්සනයි 😊
    ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️🙏

  • @TiroshaniGanga-ne1ub
    @TiroshaniGanga-ne1ub 5 หลายเดือนก่อน

    මරිනාට ගොඩක් dakshakam puluwan neda akke...ayage lassana wada thawa dura idiriyatath wardanaya wewa kiyala man pathanawa...godak adarei akka athulu paule samata..❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @sasifdo3642
    @sasifdo3642 5 หลายเดือนก่อน

    අද ඇන්ටී විඩියො එක බලන්න පුලුවන් උනෙ...උදෙන්ම බැලුවෙ හිතට සහනයක් ලැබෙන ඇන්ටිගෙ විඩියො එක🥰🥰🥰මාරම සැනසීමක්😍😍ආප්ප ටික නම් ශොක්😍👌අපි කුරක්කන් කැද හැදුවට අප්ප හදන්නෙ නෑනෙ එකත් කරලම බලන්න ඕනෙ මම සැහෙන්න ආසයී කුරක්කන් කැද බොන්න🤤🤤මම මෙච්චර කාලයක් ඇන්ටිගෙන් අහන්න කියලා හිත හිත ඉදිය දෙකට අද උත්තර ලැබුනා ඇන්ටිගෙ ලීප ගැන තමා😊😊මරීනා නංගිගෙ චිත්‍ර නම් මාරම ලස්සනයී ඇන්ටී මරීනා නංගී අදින්නෙම ජපානෙට ආවේනික වෙච්ච විදියට චිත්‍ර👌👌🔥🔥😍😍අනෙ ඇන්ටී පුලුවන් නම් මරීනා නංගීගේ චිත්‍ර අදින විඩියො එකක්ම කරන්නකො ආසයී😊😊😊😍😍😍අඩෙ කඩදාසියට වෙච්ච දෙයක් තමා😮😮😮පුදුම ලස්සනක් තියෙන්නෙ👌👌🔥🔥මරීනා නංගී ඇත්තමයී එක නම් මාරම ලස්සනයී.....👌👌🔥🔥මට නම් හිතා ගන්නවත් බෑ දෙයියනෙ එක ගැන අනෙ ඇන්ටී ප්ලිස් අපිට කියලා දෙන්නකො කඩදාසී වලින් නිර්මාණ හදන විදිය🥺🥺🙏🙏🙏අනෙ චෙෆ් මරීනා කතා කරන ලස්සන සිංහලෙන්😍😍මම ආසම ඇන්ටිගෙ කටහඩත් ඉතින් ඇහෙනකොට ආසාවෙ බෑ මට😍😍අපෙ පුංචී චෙෆ් මරීනා නංගීගෙ කේක් එක හරීම ලස්සනයී👌👌👌අපෙ ලොකු චෙෆ් අම්මා වගෙම ලස්සනට රසට උයන්න ලොකු උනාම🥰🥰🥰🙏😍😍හැමදාමත් වගෙ පිලිවෙල පිරිසිදුකම උයන්න රස කෑම ජාති අපිට අරන් එනවට බොහොම ස්තුතියී ඇන්ටී🥰😍😍හැමදාමත් වගෙ ගොඩාක් ආදරේයී❤️💖💝💓පරිස්සමෙන් සතුටෙන් ඉන්න💖❤️🥰බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏😍🥰❤️💖💝🌹🏵️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      අනෙ ගොඩාක් ස්තූතියි මෙ ආදරේට ♥️♥️🌸🌸🙏 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

  • @udaniperera5752
    @udaniperera5752 2 หลายเดือนก่อน

    හරි හොඳ දරුවෙක් නැන්දේ mareena ....කන්න කලින් කෑම එකට වදින විඳිය හරි ආකර්ෂණීයයි❤

  • @herbertlokuge1280
    @herbertlokuge1280 4 หลายเดือนก่อน

    ආප්ප රස ඇති. දුවගේ වැඩ දක්‍ෂ්ක ඊ නේ නේද. බුදුසරණයි.මාරම ලස්සනයි කුඩේ බුදුසරණයි.කුඩ ඔක්කොම ලස්සනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 රසයි නෙ ♥️

  • @beneetajayamali7188
    @beneetajayamali7188 5 หลายเดือนก่อน

    මරීනා හරිම නිර්මාණශීලී දරුවෙක් අක්කේ.. අපි එයාට හරිම ආදරෙයි.. ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @pavaniishadi9193
    @pavaniishadi9193 5 หลายเดือนก่อน

    ඊයෙ බාගයයි බලන්න පුලුවන් උනේ😢....දැනුයි ඉතුරු බාගෙ කොහොමහරි බැලුවෙ 😊....ලස්සනයි අනේ...❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 5 หลายเดือนก่อน

    Marinage kuda harima lassanai ...eya harima nirmanacili....welawa apitat kuda hadna hati kiyala dennko puthe ...❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      හරි මම එයාට කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @AnupaSamudra
    @AnupaSamudra 5 หลายเดือนก่อน

    අනේ මරීනපැටියගෙ සිංහල හරිම ආසයි අහන් ඉන්න.එයාගෙ චිත්‍රත් හරිම ලස්සනයි ගොඩාක් ආදරෙයි කියන්න❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ♥️

  • @SujaniSamanthika-x2r
    @SujaniSamanthika-x2r 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ,මරීනා මැණිකට හොඳ හැකියාවක් තියෙනවා .ආස හිතෙනවා බලන අපිටත් .ස්තුතියි ,ජේසු පිහිටයි !❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Heshani-fo5hm
    @Heshani-fo5hm 5 หลายเดือนก่อน

    Marinage nirmana marama lassanai..eya chithrath marama lassanata adinava. Eya sinhala katha karanakotath asa hithenava..ithin hadavathimma suba pathanava nendatai marina nangitai.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @anandijayathilaka858
    @anandijayathilaka858 5 หลายเดือนก่อน

    මරීනට ඔය දෙන්නගෙම නිර්මාණාත්මක හැකියාවන් පිහිටල තියෙනව අනූශා.පරෙස්සමින් ඉන්න 🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏

  • @Tharusl382
    @Tharusl382 5 หลายเดือนก่อน +1

    මරිනා දක්ෂ ළමයෙක් ශෝයි අනේ එයාට සිංහලෙන් කතා කරන්න කියන්න අක්කියෝ ආසයි අහන්න ආදරෙයි ඔයාලට😍😍😍😍❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @ChampikaDarshani-nl1ld
    @ChampikaDarshani-nl1ld 5 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි අක්කේ මරිනා දැක්කාම ආස හිතේනවා .ගොඩක් ආදරෙයි පැටියෝ❤❤❤❤ බුදු සරනයි හැමෝටම❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මැණික, තව තවත් ලස්සන නිර්මාණ අත්හදා බලන්න, අපිටත් බලන්න දාන්න, චිතුත් හරිම ලස්සනයි❤❤❤❤, ජේසු පිහිටයි මැණික

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shiranthilakmali5918
    @shiranthilakmali5918 5 หลายเดือนก่อน

    Vedio lassnai 👍👍👍
    Kude harima lassnai 🥰
    Marina hari daksha lamek
    God Bless you
    ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chalanirajasekara4886
    @chalanirajasekara4886 5 หลายเดือนก่อน

    Harima lassanai akke .❤hamadama wage .. oyage aappa recipe eka nam niyamai,Mamath hadala balanna one .. marina harima daksha kalathmaka lamek,eyata kawadahari mathak karanna Lassana sundara lama kaalayak thiyenawa,, ekata hethuwa Amma ❤❤.. lamek sundara wenne demapiyo nisai ❤… kuda harima lsaaanai kiyanna …
    ( mama ICU eke patients balala iwara wela relax wenna thamai oyage video eka baluwe …. Ithin nurses latath ahuna oyage video eke sadde 😊😊❤❤) api hamoma sathutin thiyanawata sthuthi ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      අනෙ පරිස්සමෙන් ඉන්න ♥️♥️ හැමදෙයක්ම හොඳින් වෙන්න ඕනේ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

    • @chalanirajasekara4886
      @chalanirajasekara4886 5 หลายเดือนก่อน

      @@anushajeewani2016 ❤️❤️akki I’m a ICU doctor🤓 ❤️❤️… oya apiwa relax karanawa ithin 🥰🥰