එයා හොර කලාට මම තමයි දින්නේ. | අපි 3 දෙනාගේ food challenge♥️ kavi vlogs💞

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น •

  • @HansajithSandeepa-z1g
    @HansajithSandeepa-z1g 25 วันที่ผ่านมา +23

    පව් අනේ.... බුද්ධික හිතම තමයි පැරදුනේ. හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤

  • @PraveenAkash-vp3eh
    @PraveenAkash-vp3eh 26 วันที่ผ่านมา +16

    බව්වා ලස්සනයි අනේ ❤❤ අයියා නම් ඔයාට ගොඩක් ආදරේයි. මේ food challenge එකෙන් වුනත් ලස්සනට ඒ ආදරේ පෙන්වා.

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 26 วันที่ผ่านมา +10

    Food challenge ඉස්සරහට ඕනේ අක්කේ

  • @AchiniTharushika-mq3js
    @AchiniTharushika-mq3js 26 วันที่ผ่านมา +11

    පව් අනේ අයියා එයා හිතලමයි පැරදුනේ 😢❤❤❤

  • @bhagyapahandi5089
    @bhagyapahandi5089 22 วันที่ผ่านมา +1

    අයියාට එහෙම වෙනකොට ඔයා සතුටු වෙන්න එපා නංගී .බුද්දික ඔයාට ගොඩක් ආදරෙයි .සතුටින් ඉන්න.ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්.

  • @dilanthapathirana22
    @dilanthapathirana22 25 วันที่ผ่านมา +2

    අනේ ඔයාල හොදින් ඉන්න හැමදාම. රැකගන්න ආදරේ. බුදු සරණයි ඔයාලට ඔයාලා බලලා මම සතුටු වෙනවා. මගෙ හබී ලගට යන්න තියෙනවා නම් කියලා හිතෙනවා. බුදු සරණයි ඔයාලට

  • @ShanthiLatha-k8w
    @ShanthiLatha-k8w 24 วันที่ผ่านมา +1

    අයියෝ පව් බුද්දික මල්ලි හිතලම තමා පැරදුනේ.... හැමදාම සතුටින් හොදින් ඉන්න ආදරෙයි අහස තරම් තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @nadeekapriyanthi7695
    @nadeekapriyanthi7695 26 วันที่ผ่านมา +4

    අන්න හොදයි.හොර කරන නැතුව කරනකොට බලන්න ආසයි
    ❤❤❤❤❤
    🥰🥰🥰🥰

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial 19 วันที่ผ่านมา +3

    Ammo akki pau ayya😂❤

  • @NiroshaniInoka
    @NiroshaniInoka 23 วันที่ผ่านมา +2

    මං හරිම ආසාවෙන් බලනවා.
    නිතරම වීඩියෝ දාන්නකෝ

  • @beshikajeewanthi4722
    @beshikajeewanthi4722 11 วันที่ผ่านมา

    පව් කවි හබි.. එයා ඔයාට මිරිස් කවන්න බැරි නිසා පැරදුනේ.. 😢 හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤

  • @MADHUMADHU-s7l9i
    @MADHUMADHU-s7l9i 26 วันที่ผ่านมา +2

    Oyala denna sok. Ane. Man oyalage vidiyo. Serama balanawa බුදුසරණයි

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 23 วันที่ผ่านมา +2

    Husma watena thurama sathutin parissamen inna❤❤❤.dennama dinum...

  • @gangasumudu1368
    @gangasumudu1368 26 วันที่ผ่านมา +6

    Nangi aiyata dinanna onatharam ida thibuna habai mata hithune eya oyata dinanna ida dunna kiyala e miris Sara nisa eva oyata kanna denna hithunna vage aiyata matanam hithune ehemai harima lassanai ❤❤❤❤

    • @kavindyadulshaniactress
      @kavindyadulshaniactress  26 วันที่ผ่านมา +1

      Eththatama eya eka thamaii karala tiyenne🥹

    • @rukshanichathu1195
      @rukshanichathu1195 26 วันที่ผ่านมา

      Eka matath hithuna.. nangita dinanna dunna. Sathutin inna. Budu saranai .hamadama adaren inna.

    • @gangasumudu1368
      @gangasumudu1368 26 วันที่ผ่านมา

      @@kavindyadulshaniactress ♥️♥️

    • @nilaniwitharana1058
      @nilaniwitharana1058 21 วันที่ผ่านมา

      @@gangasumudu1368 mama hithuwa dakiddima adareeee

  • @poorni767
    @poorni767 26 วันที่ผ่านมา +3

    කලින් හිටපු බව්වට මොකෝ උනේ කෝ එයා..❤❤

  • @nilukaguruge8208
    @nilukaguruge8208 26 วันที่ผ่านมา +6

    අනෙ අක්කි පව් අයියා ..එකක් කන්න දෙන්න තිබුණෙ ..ඔයත් හරිම ෆනි ..තෙරුවන් සරනයි

  • @muhandiramalagenilukasanda9602
    @muhandiramalagenilukasanda9602 24 วันที่ผ่านมา +1

    බුද්ධික ට විනාඩි 2n ඉවර කරන්න පුළුවන් කම තිබුනා...ඒත් එයා හිතලා මයි පැරදුනේ. පව් මිරිස් කරල් කන්න නොදී ඉන්න තිබුණා.....😢

  • @inokadesilva792
    @inokadesilva792 23 วันที่ผ่านมา

    Buddika හිමින් කැවේ ඔයාට මිරිස් කන්න දෙන්න අකමැති නිසා එයා ඔයාට ගොඩක් ආදරෙයි ❤

  • @PunsaraKavindi-b4t
    @PunsaraKavindi-b4t 11 วันที่ผ่านมา

    Ane pau akke aiy ey hrim hod kenek oy hrim wasanwathi e wge husband kenek labann wish you are all the best ❤❤

  • @kalinirihana8952
    @kalinirihana8952 23 วันที่ผ่านมา

    පව් ....සැර මිරිස් බඩට හොද නෑ ..... අනික ගොඩාක් කාලයක් පිට රටවල ඉන්න අපිට කොහොමත් මිරිස් හරිම සැරයි ....❣❣❣❣❣❣❣❣🌹🌹🌹🌹🌹🌹

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 26 วันที่ผ่านมา +1

    පවි එ.මල්ලි .දෙන්නටම බුදු සරනයි ❤❤❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 26 วันที่ผ่านมา +1

    එයා ඔයාට ගොඩක් ආදරේ❤යි

  • @vimuvlog9113
    @vimuvlog9113 26 วันที่ผ่านมา +1

    Maru habai me video eka lassanai akkeee ikmanta 100k gamu ❤❤ adarei oyala 3n denatama ❤❤

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 19 วันที่ผ่านมา

    Husband hithala paradune ඔයාට hoda ආදරණීය husband කෙනෙක් ලැබිලා budusaranai

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 26 วันที่ผ่านมา +1

    Oyalage vidio balanna mama harima asai

  • @kranjanie196
    @kranjanie196 13 วันที่ผ่านมา

    කවිදුවසැරවැඩිචැලෙනිජඑක❤❤❤❤

  • @nithapushpa5196
    @nithapushpa5196 26 วันที่ผ่านมา +2

    මොනවා වුනත් අයියා පව් අක්කේ ❤❤

  • @warunikashani9273
    @warunikashani9273 23 วันที่ผ่านมา

    පවු අනේ අයියා

  • @renukakapugamage4221
    @renukakapugamage4221 26 วันที่ผ่านมา

    Bawwa harima shooi..harima cute..oyala dennath harima cute❤❤❤

  • @VijithaPriyani
    @VijithaPriyani 26 วันที่ผ่านมา +1

    මල්ලි දැන් ලස්සන වෙලා

  • @DinithiNawodya-x8e
    @DinithiNawodya-x8e 26 วันที่ผ่านมา +1

    පව් අනේ මල්ලි හිතලම පැරදුනෙ ❤

  • @ranjikadamayanthi4279
    @ranjikadamayanthi4279 22 วันที่ผ่านมา

    Aniwaryenma puthe buddika putha hithalamai paradune.sathutin inna hamadamath❤💗💞

  • @aruniaruni6872
    @aruniaruni6872 26 วันที่ผ่านมา +1

    Adarei akki oyalata godaaak ❤

  • @S.Balasuriya
    @S.Balasuriya 26 วันที่ผ่านมา +1

    Aneee, love you both... Match made in heaven.. You guys are a power couple...❤❤

  • @chandanaperera2790
    @chandanaperera2790 26 วันที่ผ่านมา +3

    Home tour ekak oni❤️

  • @sanjiwanipriyadarshani7913
    @sanjiwanipriyadarshani7913 26 วันที่ผ่านมา +2

    Aiya pauw matti duka hitune nadda oyata aya hitalami paradune awage vidiyo balanna asai suddi

  • @HashiniPriyadarshini
    @HashiniPriyadarshini 24 วันที่ผ่านมา

    මැණිකේ ❤❤

  • @DilrukshiMadushani-be1by
    @DilrukshiMadushani-be1by 24 วันที่ผ่านมา

    පව් අනේ හරි ෆනී නේ ඔයාට ❤

  • @SamanaliRodrigo-h5g
    @SamanaliRodrigo-h5g 26 วันที่ผ่านมา

    අඩේ පටන් ගත්ත වෙලේ ඉදන් බාදා.😂
    හිතලම බ්‍රෝ.. පහු උනාද කියලත් හිතෙනව😅.
    ඇයි කවි එහෙම කුරිරු සතුටක් ලැවුවෙ..😂😂😂❤

  • @thusharaSenadeera-l9d
    @thusharaSenadeera-l9d 24 วันที่ผ่านมา

    ලස්සන ය් බව්ව්❤❤❤😢

  • @vimukthisilva6480
    @vimukthisilva6480 26 วันที่ผ่านมา

    Food challenge genna.. habai aiye oyata dinanna plwn..ada onikmin paraduna.akkawa dinawanna..

  • @anupriya542
    @anupriya542 26 วันที่ผ่านมา +48

    අයියා පව් හැබැයි 🤭 මට හිතුනෙම අයියා හිතලමයි පැරදුමේ 😢

  • @SamanthaPradip
    @SamanthaPradip 25 วันที่ผ่านมา +1

    අයිය පැරදුනේ හිතලා

  • @tharangamanamendra2869
    @tharangamanamendra2869 23 วันที่ผ่านมา

    Miris kala kanenuth dum danawada kohedo

  • @manodyaabesekara3771
    @manodyaabesekara3771 26 วันที่ผ่านมา

    Aiya pau akki habai aaa.... ekak denna thibbee kanna..❤❤❤❤❤❤❤❤

  • @priyanthapalamure-j6v
    @priyanthapalamure-j6v 26 วันที่ผ่านมา +1

    food chalange aka shoi😙😊

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 24 วันที่ผ่านมา

    Pu අනේ 😂❤❤❤❤

  • @losathipanditha2886
    @losathipanditha2886 26 วันที่ผ่านมา

    Ane oy denna shok...hamadama hina wela inna ohm akkiyoo...🥰🥰

  • @chameladilu780
    @chameladilu780 22 วันที่ผ่านมา

    පවු අනෙ බුද්දික එයා හරි හොඳ කෙනෙක් .

  • @kwtkwt2630
    @kwtkwt2630 26 วันที่ผ่านมา

    Pau ane doni putha budu sasaranai menikA dennatama parishsamen satutin inna ❤❤

  • @madushikapereira6372
    @madushikapereira6372 26 วันที่ผ่านมา

    Eka maru😁😁 Pauu bn e kolla🤦🏻‍♀️

  • @annshalini7638
    @annshalini7638 19 วันที่ผ่านมา

    Adarei dennatama ❤🥰😍😘🤗♥️

  • @janakienissanka9320
    @janakienissanka9320 25 วันที่ผ่านมา

    Paw Buddika hithala paraddala mirisuth kewa❤

  • @ChandrikaPremani
    @ChandrikaPremani 26 วันที่ผ่านมา +1

    සැර කන්න බැරි කෙනෙකුට සැර කොච්චි දීපු එක පව්.ඒ මදිවට ඔවා හිනා උනත් එක්ක.පව්

  • @RuviniLakmali-gu5qr
    @RuviniLakmali-gu5qr 23 วันที่ผ่านมา

    Ane pau akkiyooo aiya

  • @SandamaliDhanushka
    @SandamaliDhanushka 22 วันที่ผ่านมา

    යකෝ කවි කෑවා යකාගේ කෑමක්.😂❤

  • @NalikaSyamali
    @NalikaSyamali 23 วันที่ผ่านมา

    කවියෝ හිනා වෙන්න එපා ඉතිම් බුද්ධිකට විපතක් නේ වෙලා තියෙන්නේ .........

  • @manojaperera5097
    @manojaperera5097 26 วันที่ผ่านมา +1

    පුතා පව්.දුව එක මිරිස් කරලක් දුන්නා නම් හරි.කමක් නෑ දුවගෙ challenge එකනෙ

  • @champrikagallage5077
    @champrikagallage5077 26 วันที่ผ่านมา

    Athtatama oyala denna ge Adare Nisa Mai vlogs balanna gathte jiwithy purama mona dey kadi wath Mey Adare Nathi wenna denna EPA Adaren sathutin parissamata inna ea Adare respect karanawa Adare Salli walata ganna baa ❤❤❤❤❤❤❤❤❤ good luck

  • @Anushaharshani-ns2mi
    @Anushaharshani-ns2mi 22 วันที่ผ่านมา

    Aththata ayiyanm hithalamai paradunee pau aneeew❤😶

  • @DhammikaKathriarachchi-gy3qd
    @DhammikaKathriarachchi-gy3qd 26 วันที่ผ่านมา +2

    මොනවා කෑවත් කමක් නැහැ මහත් වෙන්නනම් එපා .

  • @SuranjanJayathilaka
    @SuranjanJayathilaka 25 วันที่ผ่านมา

    Mara lassanai.godak niliyo video walata meacup purwan inne.meya nam normal.lassanai❤❤❤❤❤❤❤❤❤

  • @MadushaniMaduu-ce4hv
    @MadushaniMaduu-ce4hv 26 วันที่ผ่านมา

    100k වෙන්න ළග යි සුභ පැතුම් කවියෝ 🥰🥰

  • @ramseen6440
    @ramseen6440 2 วันที่ผ่านมา

    Yes❤

  • @paddppaddp4901
    @paddppaddp4901 26 วันที่ผ่านมา

    ane dennath ekka hemadama sathutin enna ❤❤❤

  • @HomeTV-x2j
    @HomeTV-x2j 25 วันที่ผ่านมา +1

    pau ane mallita une ❤😂😂😂

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 23 วันที่ผ่านมา

    Pau buddikq ❤❤❤❤❤❤❤❤ Adarei api bs api kandy

  • @yashokachamodi
    @yashokachamodi 14 วันที่ผ่านมา

    Akki dennam poddak mahat wela wge

  • @harshikasilva1545
    @harshikasilva1545 26 วันที่ผ่านมา

    Ane buddika oyata godak adere eki eya hithala paradune😂 kavi hora gediya😂

  • @dilrulshiranasinghe2885
    @dilrulshiranasinghe2885 25 วันที่ผ่านมา

    මල්වානෙ අයට වැඩිය කන්න බෑ....😂

  • @ManoriMadushani-bk3dn
    @ManoriMadushani-bk3dn 25 วันที่ผ่านมา

    Shooookkk ane.❤❤❤❤

  • @Chathuramadushanka-n4x
    @Chathuramadushanka-n4x 26 วันที่ผ่านมา +1

    හිරකර ගන්න එපා මොඩ්😂

  • @DanuWathsala
    @DanuWathsala 25 วันที่ผ่านมา +3

    කිසි රගපෑමක් නැතුව හරි ආදරෙන් ඉන්න දෙන්නෙක් ඔයාල දෙන්න ❤ආදරෙයි ඔයාල දෙන්නටම❤

  • @dulanjaliwijesundara8528
    @dulanjaliwijesundara8528 7 ชั่วโมงที่ผ่านมา

    vlogs post karanne nadda kavi? Food challenge eken passe mukuth natte ai? okkoma hodin nehda?

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 26 วันที่ผ่านมา +1

    අනේ පවු බුද්දික කවී.එහෙම කරන්න එපා.බුද්දික හිතලම පැරදුනේ.මොකද ඔයා පැරදුනානං ඔයාටනෙ අර 🌶️ කන්න වෙන්නෙ.ඉතිං ආදරණීය සැමියෙක් විදිහට එයා ඒ චැලේන්ජ් එක බාරගත්තා

  • @thusharaSenadeera-l9d
    @thusharaSenadeera-l9d 24 วันที่ผ่านมา

    අය්යනා පව් අය්ය💔😘

  • @prageethmalinda748
    @prageethmalinda748 26 วันที่ผ่านมา +1

    Mulin kiuwe winadi 5ta kalin kana kena kochchi kanna ona na kiyala,harinam dennam kanna onee 😂,buddhika chance eka dunna paune kavi nangi😊

  • @aminanipuninipuni4700
    @aminanipuninipuni4700 26 วันที่ผ่านมา

    Oya gadak wasanawanthai me Aiya harima hoda kenek❤❤❤❤❤

  • @anuPerera-f5n
    @anuPerera-f5n 26 วันที่ผ่านมา

    Anee paww😮😮❤❤❤❤

  • @gangasumudu1368
    @gangasumudu1368 26 วันที่ผ่านมา

    Lassanai Nangi ❤❤

  • @JAWijayanthi
    @JAWijayanthi 26 วันที่ผ่านมา

    Dan nauwo huratala Kara ati chuti pattoyek hada.nna budusaranai

  • @DinithiNawodya-g3d
    @DinithiNawodya-g3d 26 วันที่ผ่านมา

    Akki nose piercing karada wena vlog ekakath dkk mn hithuwe sticker ekak kiyla aththatama piercing karada

  • @orbandara4236
    @orbandara4236 26 วันที่ผ่านมา +2

    Hai oya lankavata enne kavadda nangi

  • @Enoshibaby-q2t
    @Enoshibaby-q2t 26 วันที่ผ่านมา

    අම්මෝ බුද්දික අයියා 😂😂😂😂😂 🌶️

  • @ThiliniShashikala-p3z
    @ThiliniShashikala-p3z 25 วันที่ผ่านมา

    Aiya hitalama tamai paraduneeeeee😂😂😂❤

  • @push8367
    @push8367 26 วันที่ผ่านมา

    So cute sudu bola

  • @ceylonlk7595
    @ceylonlk7595 26 วันที่ผ่านมา

    Paw ane kolu petiya❤

  • @DeepaniGamage-k6d
    @DeepaniGamage-k6d 26 วันที่ผ่านมา

    Lassanai godak shoi ane

  • @DilaniMadushikaDilani
    @DilaniMadushikaDilani 26 วันที่ผ่านมา

    Niyami akki oya ❤❤❤❤❤❤❤❤❤

  • @SachiniKaushalya-cz3mm
    @SachiniKaushalya-cz3mm 26 วันที่ผ่านมา

    Anee uyana vlog ekk dnnkoo

  • @DileeshiyaGunathunga
    @DileeshiyaGunathunga 25 วันที่ผ่านมา

    Paw ane oya harima narakai❤😅

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 25 วันที่ผ่านมา

    මෙහෙමත් පනිෂ්මන්ට් දෙනවද?😂😂😂😂👍

  • @madushikalakmini7316
    @madushikalakmini7316 26 วันที่ผ่านมา

    ❤❤❤❤
    Miris kala unu wathura bonn ethkt sera nethi wnw ikmnt❤

  • @raveesha1587
    @raveesha1587 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤ hi kohomada

  • @SujeewaSujeewa-jw3ht
    @SujeewaSujeewa-jw3ht 25 วันที่ผ่านมา

    මට හිතුනෙත් අයියා හිතලම පැරදුනේ

  • @iiLeaiscool
    @iiLeaiscool 26 วันที่ผ่านมา +2

    Paw anee oyage hubby

  • @DinuPriyangani
    @DinuPriyangani 25 วันที่ผ่านมา

    Pau hithalama parajaya bara gaththa.eka thamai adare

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 25 วันที่ผ่านมา

    Duge konde dikwela bawwa num sowi❤❤❤❤

  • @Prasadanikaushalya
    @Prasadanikaushalya 25 วันที่ผ่านมา

    Adarei kaviiii.... 2nnatama....❤❤

  • @sadunilakamali6282
    @sadunilakamali6282 25 วันที่ผ่านมา

    Malli paw nangiyo ❤❤❤❤❤❤❤