❤😊 , dan 7 Days ma Roshel akkii ❤ ge lassna drama 's blnn puluwn mm e දෙකම hamdama aniwa blanwa , 🥺🥰🥰 "Paradeese " "Back side " (ITN ) 🎉 . Anee me denna nm shoii parami ❤ wageesha pww denna ma aulen 🥺💔
Vageesha ❤parami love story eka buildup vena vdy very beautiful,and sihina ❤Aliya love story eke begin ekth marma lsnni...❤💜🌸 Really raveen Ayiya sihinage character eka marma lssnt act krnv...
ඉස්සරහට යන්න යන්න ඩිරෙක්ටර්ට කතාවෙ මුල අමතක වෙයිද කියලා සාධාරණ සැකයක් එනවා 😂
Ow😂😂😂
පාරමී ❤ වගීශ.....
සිහින ❤ ආලීයා.(නීශා).....
ඇයි මාදවී පුශ්පයා 😂😂😂😂😂
Sihina lassanai act karanawa
පාරමී වගීෂ දෙන්නා දැන් නම් යාළු කලා නම් හරිනේ 😢❤
ඔව් අප්පා කතාවෙන් වැඩකුත් නැ දෙන්නා මෙහෙම ඉද්දි
@@KsKsKsKsKs-t4mHeeeeee
පාරමීගේ නංගිටත් චාම්ව අන්දන්න. එයාට එහෙම ලස්සනයි.
Apo ou e gaumak harima kethai eyata
වගීශ ❤ පාරමී ලව් ස්ටෝරි එක ඉක්මනට පටන් ගන්නකෝ... ඉවසිල්ලක් නෑ.. හිමිට සිහින ❤ආලියා ලව්ස්ටෝරි එක ගෙන්න ඒක කලබලයක් නෑ
සුදු මහත්තය හිනා වී ගෙනමයි අප්පා❤😊
මාධවීට පුශ්පෙව සෙට් කරන්න ඩිරෙක්ට මහත්තයා 😂😂😂😂
සිහින ආලියා බලන්න කතාව බලන්න ආපු මම.😁
අනේ අනේ සුදු මහත්තයා දැක්කත් හිත පිරෙනවා 🥰🫶
පාරමීගේ ඇස් වලින් ආදරේ උතුරනවා🥺 මාදවීට චීත්තයක් මහගෙන පැත්තකට වෙලා ඉන්න කියන්න අනේ. වගීෂ ඔයා ඉක්මනට පාරමීට කැමතියි කියන්න😁❤
හදිස්සියක් නෑ හොදේ... ආලියා සිහින දෙන්න හිමීට සෙට් කරන්න.👀👍 ඉක්මන් වුනොත් අපිට බලන්න දෙයක් නැහැනෙ 🙂👍
දැන්නම් පාරමී වගීශයි එකතු කරන්නකො 🥺
කවුද කැමති වගිෂ පාරමි අයේ එකතු වෙනවට කැමති අය 👍මේ පැත්තට
Roshel ගේ sachin ගේ eye contact 😫😫😼🤗එක නම් පිස්සුවක්.
මාධවී හම්බුනොත් වෙඩි තියනවා 😤😤😤😤 මේ වගියට කොන්ද පණ නෑ 😂😂😂😂
වගියට ෆයිට් එකක් තියේ නම් තුවාල උනත් නැතත් පාරමි හොස්පිටල් දුවන් යන සීන් එහෙම දාමු.😁නැත්නම් ලංකාවේ කතා ලව් ස්ටෝරි කරන්න දන්නේ නෑ කියලා තමයි හිතන්න වෙන්නේ. ඒ ලව් එක ගොඩ නැගෙන හැටි දැනට කොලිටි ලකී මුදලාලි අද හෙටම
පාරමී අක්කිනම් ශොයි.❤🥰💖
කොස්තගේ ඒවට හිනා ගිහින් පන යනවා 😂😂
පාරමී වගීෂගේ හිත් රිදීම් ඒ හැඟීම් හරි ලස්සනයි.
පාරමිගේ තාත්තටත් අතීතයක් තියේ. එයත් මේ කතාවට සම්බන්දයි. වගීෂ පාරමී කතාව ළඟ ලංගම එන ලකී මුදලාලි එක්ක වැරදි අවබෝධ එක්ක සීරියස් වෙද්දී පොඩි දෙන්නගේ සැහැල්ලු කතාව කතාව බැලන්ස්
ගාමිණිගේ සීන් එකක් Fb එකේ බලලා කොටස් 84 ක් දවස් ගානක් බලලා අද තමා කතාවට සෙට් උනේ නාට්‍ය ලස්සනයි කොස්තා නිසා තවත් ලස්සනයි පාරමීගේ දෙමව්පියන්ට පුෂ්පේ නැන්දා මාමා කියද්දී මල්ලී කියලා අමතන්නේ පුෂ්පෙව ඈත් කරවන්න ඒවගේ පාරමී සහ නංගිත් පුෂ්පේ අයියා කියන්නේ නැතිව පුෂ්පේ මාමේ කිව්වා නම් ඉවරයිනේ ඔය කතන්දරේ 😂
යොහානිට ඇගේ size එකට ඇදුමක් අරගන්න කියපං 😂
ow bn hena chaaa
දැන් නම් කතාව බලන්නෙම ආලියාගෙයි සුදු මහත්තයාගෙයි කොටස් බලන්න...🤗❤❤
Aththa❤
atta
😁
Director sir, කතාව ලස්සනට මේ ටිකේ ලස්සනට ගියා මැදදි එහෙම කන්න එපා අර ජානු,දෙවෙනි ඉනිම වගේ male leadලායි second male leadලාවයි පටලගෙන 😢 😢
මේවා අපේ සල්ලිනෙ පුතේ. 🤭🤭🤭
සිරිල්ගෙ අතීතයත් එච්චර හොඳ එකක් නෙවේ වගේ.බොරැල්ලෙ ඉඳන් වෙන ගමකට ඇවිල්ල කුලියට ඉන්නෙත් ඒනිසා වෙන්නැති.ජානු වගේ රට පටලනවා මේකත් වෙලාවකට.ඒකෙත් මිනීමරුවා හොයන්න වටේ යැව්වනෙ🥲
සුදු මහත්තයගෙ හිනාව ලස්සනයි❤
පාරමී වගීෂ love story eka හරියට build කලොත් බ්ලාස්ට් එකක් කරන්න පුළුවන් කපල් එකක්. ඒ chemistry eken hariayata wadak gani kiyal balaporoththu wenawa. එහෙම නොවුනොත් අර ජානු එකේ වගේ ප්‍රධාන නළු නිලියො නැතුව තමා කතාව කරන් යන්න වෙන්නෙ
ස්නේහ❤️නිසල්
පාරමී💛වගීෂ
අප්සරා💙මධුක
නිශා🤍සිහින
මෙතනින් ලස්සනම
පාරමී💛වගීෂ..📸❣️✨🌈🌷
උඩ කපල්ස් තුනම එකක්නෙ😒
@roweenanuksha එ වුණාට පාරමී♥වගීෂ තමා ලස්සනම දෙබස්,හැසිරීම්,හැගීම්,..අවංකව තියෙනේ..
මන් ඒක වෙනස් විදියකට හිතුවෙ..🤭
xgyyx 11:11 that ghy9m
@@ImeshaImesha-kn6ni
J
රවීන්ගේ ඇක්ටින් මාරම නැචුරල්❤😊
දෙන්නගෙම ලොකු කමනෙ ඉතින් බෑනෙ කොරන්න 😂🥲
ඉස්සර ළමා චරිත කරපු කෙල්ල දැන් screen එකේ පෙම්වතිය කගේ චරිතයක් කරන්න තරම් ලොකු වෙලා..කාලෙ යන ඉක්මන. ❤
Aththa. Yohani maath dakalama thiyennema podi kale characters walin. Asawen balanawa me kathawata MN
දැනට වගීෂගෙ අම්මා තාත්තා
ගාමිනිගේ ළමයා
වගීෂගෙ පොඩි කාලෙ යාලුවා
ලකී මුදලාලි
පාරමීගේ තාත්තගෙ අතීතය
මේ ඔක්කොම එකකට එකක් සම්බන්ධයි වගේ. ඒ ගැට එකින් එක ලෙහුනොත් තමා කතාව හරියට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නෙ
11:39 මුන්ගේ බඩවල් මහා ගැණු වගේනේ 😂
❤😊 , dan 7 Days ma Roshel akkii ❤ ge lassna drama 's blnn puluwn mm e දෙකම hamdama aniwa blanwa , 🥺🥰🥰 "Paradeese "
"Back side " (ITN ) 🎉 .
Anee me denna nm shoii parami ❤ wageesha pww denna ma aulen 🥺💔
පරමීගේ තාත්තා ඉස්සර දරුනු කෙනෙක් වගේ
පාරමීගෙ තාත්තයි ගාමිනියි යාලුවෝ වෙන්න බැරිද????🤔
Sihina manamal patai suddda kukula❤❤
Adath kathava lassanai ❤❤❤❤❤❤❤❤❤❤
සිහින ආලියා ඉක්මන් වැඩී වගේ
අනික් අයට වඩා කොස්තයි නියමෙටම රගපාන්නේ 😂😂😂😂😂😂😂😂
හත්තිකේ මුන් දෙන්නා දැන් හම්බවෙන්නත් පටන් අරගෙන 😁😁❤️❤️
සිහින 🩵✨නිශා
වගීෂ ✨🩵පාරමී
වගීෂ අයියා ගේ තාත්තා ගාමිණී අන්කල් නේද කතාවේ ගාමිණී අන්කල් අසනීප වෙලා ඉස්පිරිතාලේ ගියාම වගීෂ අයියට ලේ දෙන්න වෙයි එතකොට එයා දැන ගනී නේ එයාගේ ඇත්ත ම තාත්තා ගාමිණී කියලා
අප්සරා❤❤❤❤❤❤❤❤❤❤
ගාමිණීයි පාරමීගෙ තාත්තයි යාලුවො වෙන්න ඇති හිතෙනවා..කතාව යන විදිහට
පාරමී මූණ එල්ලන්න ඉන්න එපා. වගීෂ පව් එයා ඔයාට ගොඩක් ආදරෙයි ❤❤වෙනදා වගේ හිනා වෙලා සතුටින් ඉන්න ❤❤
සිහින ඔයා මාර fast නේද ? 😅 E dabala nisa කතව දැන් boring නෑ
Sihina ❤ Aliya kotas thawa tibuna nm
මාදවි කියපු දේවල් වලට ඇයි වගීෂ එක්ක තරහ වෙලා ඉන්නෙ පාරමි 😊😊😊😊???
එයට හිත රිදෙන්න 😢ඇති පව්
She said he is going like this with all his costars and forget them later
ආලියා ලස්සනයි 🤍 ඒත් ඒ ගවුම නම් අවුල් එයාට 😪
Sihinawa balanna awa man dan nam hamadama balanawa raveen hinda ❤🥰
Math❤❤❤❤❤
❤❤
ඔන්න ඉතිම් පුස්පයා හොදම එකෙන් කන්න තමා යන්නේ 😂😂😂
කොස්තා අයියේ ඔයා අපිව හිනස්සලා මරනවා 😊 අනේ සිරිල් අයියේ අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැතිව ඔය ගේ මාරු කරලා වත්තෙන් යන්න අනේ 😁😁👍👍
අක්කට කලින් නංගි ලවු එක පටන්ගනි වගේ නේද❤❤
❤❤❤ වගීශ ❤❤ පාරමී
සිහිනගේ හිනාව..😩❤
වගී පාරමී ❤❤❤❤❤
දෙයියනේ දෙයියනේ සුදු මහත්තයා...😪❤️
කොස්තා සර් නම් ෂෝයි 🤭 සිහින අයියාත් ❤
Sihina + Aliya ❤😊 e dennage kotas wadipura ona
Ow ane 🥺
යොහානි ගේ ලස්සන ❤️
පාරමීගෙ තාත්ත ලේසි පහසු මනුස්සයෙක් නෙවෙයි මං හිතන්නෙ 🥲
රවීන්ගේ කතාව ❤🙂 ලස්සන යී
ගාමිණි හදන්නෙ ශේප් එකේ ලකී මුදලාලි ගැන දැනගන්න පුෂ්පෙගෙන්.
3:44 මු හේන ගේමක් දෙන්නේ ඩිම්පල් පෙන්නන්න 😂
Mannam asama dan Raveen ❤ Aliyage kotas ewa marama lssanai❤❤
සුදු මහත්තයා ❤❤
Vageesha ❤parami love story eka buildup vena vdy very beautiful,and sihina ❤Aliya love story eke begin ekth marma lsnni...❤💜🌸
Really raveen Ayiya sihinage character eka marma lssnt act krnv...
සිහින ආලියා 🫠❤
Aliya sihina lassanai sathudui sihina ragapanwa dakima lassanai sihinage hinawa thawath lassanai adarei dennatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
අනෙ සුදු මහත්තයට වෙච්ච දෙයක්..😅
ඉස්සර හැම මගුලේම 🧭🧭🧭ට ජය වේවා කිව්ව උදවිය දැන් පොල් බෑවද ගන්නේ පොල් ගෙඩියද ගන්නේ comments වලට කලින් සබන් කුඩු දෙන්නම් 🤣🤣🤣🤣🤣🤣🤣
😂😂 අපරාදේ ඔන්න ඔහේ 81ක් වසරක් රැවටුනා කියන්න ආයෙත් මහින්දගෙ පුතාට හරි සජිත්ට හරි දෙන්න තිබ්බෙ😂😂
පුෂ්ප අයියා ලස්සනයි මෙකෙපට්ට
සිහින හරිම ලස්නයි❤❤❤❤❤❤❤❤😊🎉
Sean MIHIRANGA 😂😂😂WELIWERIYE)🇱🇰🇱🇰🌹🤣(HADDA PITISARA KOHEDA MIDAYO
අනාථ නිවාසෙ හිටියා කියන කෙල්ල පාරමි කියලා මං හිතන්නේ
Ane cudu maththyaa 😓❤️
අඩෝ අපේ ලහිරු අයියා ❤
❤❤❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
අලියාගේ buriyat පේනවා
Raveen ayiya hodata act karanawa..❤❤❤
Wageesha & parami fav couple 💐♥️✨️
නංගි love අපිට වැඩක් නෑ දෙයියෝ අපිට ඕනේ පාරමි+වගී 🥺🥺🥺❤️❤️❤️🩷🩷🩷💙💙💙🧡🧡🧡🩵🩵🩵💛💛💛
ලස්සනයි 🌹🌹🌹🌹🌹
සුදු මහත්තයා නම් නියමයි අනේ 🤭💕
අදනම් කතාව මරු 👌. කොස්තායි, රවීනුයි නිසා තවත් හොදයි. 😂😊❤
අනේ ආලියෝ ඇදුම නම් කොට වැඩි මෙහෙම කියන්නේ ආදරේ නිසයි ❤
රවීන්.....❤️
Parami ❤wgisha
සුදු මහත්තයා ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤ වගී පාරමී එකතුවෙන් නැද්ද අයියෝ😮😮😮😮
Raween❤
සිහින ❤
Sihina+Aliya
අනේ පුෂ්පේ පවු හලෝ ඔයා ඔයා දන්නේත් නෑ ඔයාටවෙින්නේ මෝකද කියලා ගමිණී ලැස්ති වෙින්නේ පුෂ්පේගේන් හැමදේම දැනගන්න ලකීට ගේම දේන්න 😂😂😂😂😂😂😂😂😂😂
හිනාව ලස්සනයි සිහින
Wageesha & Parami ❤🥺
කොස්තාට නම් සම්මානයක් ලැබෙන්නම ඔන😊
අනේ කොස්තා ශිහන් කොහෙද හද්ද පිටිසර උනේ ..😂😂
Sihina ❤ ane oyage hinawa 😘
Wagishti parmitai adre aya like akak danna❤❤
Sudda onawata wadi 😒💗