When you bring the chicken, meat cut and portion and put in small freezer bags before putting in the freezer. Before cooking keep the frozen chicken outside or in the bottom part of the fridge, You also can prepare cook in bulk and portion. Take care and stay happy ❤❤
When you go shopping buy big basin keep all what you used items washed in the basin, let it be dry, then store in the cupboard, otherwise items and cupboard get mouldy, it help your kitchen dry and clean
සංජනා කොහොම කෙනෙක් උනත් මොක කරත් මොන කොට කෑල්ල ඇන්දත් මිනිස්සු මොන කතා කිව්වත් මම එයාගෙන් ගන්නේ positive පැත්ත විතරයි එයාට හොද වාහනයක් එයාගෙම ගෙයක් ගත්ත හොද future plans තියෙන ගැහැණියක් එච්චරයි ❤
👌👌
ඔය පටන් ගත්ත ජිවිතය මොන බාධක ආවත් ආදරෙන් ලස්සන ට ජිවිතය විදගෙන යන්න අක්කා , බුදු සරණයි දෙන්නාට ම...❤❤❤
අනේ කෝලම් මල්ලක් ඔයා නම් ශෝයි 😂😂😂😂😂❤❤❤❤❤❤ සතුටින් ඉන්න දෙන්නම හැමදාම ආදරෙයි
හැමදාමත් දෙන්න එකක් සතුටින් ආදරෙන් ඉන්න බුදු සරණයී
Your hubby seems a very good person. Some men get angry if you drop food or anything like that. But thanks putha for your lovely ways
අනේ හරි ශෝක් නංගා 😀🤘 පරිස්සමට සතුටින් ඉන්න හැමදාම . තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
ශොක අනේ.....😂😂❤
ඩෙසට් එකෙන් බඩෆුල්ම වෙන්න ඇති ❤❤❤
ලස්සනයි රස පාටයි,බුදුසරණයි ඔයාලා දෙන්නට❤❤
ලස්සනයි akki...ආසාවෙන් balan hitiyee
අයියා කියන්න එප
මොකද ඒ ඔයාගේ මහත්තයනේ.ඔයා එහෙම කතා කරනකොට අහගෙන ඉන්න අයට හිනා ඒවී.ඔයාට ආදරේ නිසයි කිවේ.බුදු සරණයි ඔයාල දෙන්නට ❤❤
❤දෙයක් කියන්න ද අනේ සුදු නෝනේ කුකුල් මස් කඩෙන් ගෙනාපු ගමන් ඔයා ලට අවශ්‍ය ප්‍රමාණය වෙන් කරගෙන පොඩි පෙට්ටි වලට දාල ශීතකරණ යේ තියෙනවා නම් අද ඔයා වෙච්චි මහන්සි ය දුකයි හරිම සතුටුයි බුදු සරන යි සුන්දර සරල ජිවිතේ ❤❤
You two are beautiful children. Monawa unath oyala denna hodin sathutin adaren inna lamai. Shoi dennama ❤❤
අනේ ශෝක් 💐🤍සතුටින් ඉන්න හැමදාම 💐💐
අක්කි හරිම පිලිවෙලට වැඩ කරනවා බොරුවට නාස්ති කරන්නෙත් නැ තවත් එක එක දේවල් හදන හැටි දාන්නකො අක්කියෝ❤❤ ඉස්සර ඉදන් ඔයාට මන් ගොඩාක් කැමති කෙලින් ඇත්ත කතා කරන කෙනෙක්❤❤ love you akkiii❤
Chicken ගෙදෙර ගෙනාවම එක දිනකට ඕනේ වෙන ප්‍රමාණය වෙන් වෙන් tray/box වලට දාල freezer එකට දන්නා එක තමය් හොඳම විදිහ.
අනේ පිස්සු කෝලන් මල්ලක් ආදරෙයි මැණික හැමදාමත් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි ඔයාලට .❤❤❤
අනේ ශෝයි අක්කි අයියා හැමදාමත් සතුටින්ම ඉන්න හිනා වෙලා ආදරෙයි බුදු සරණයි ❤❤
Owu akki😍
Adarei akki hamadamath sathutin enna bs jp oyala dennata ❤❤❤❤
දෙන්නම ලස්සනයි අක්කි ❤️❤️❤️❤️
හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා.. බුදු සරණයි දෙන්නටම ❤🙏
මම😂😂 ආසම කලවම් කරපු විදියට😂😂❤❤❤
❤❤❤❤❤❤❤❤ Adaraniya samiyek...
ලස්සනයි ❤❤
දෙන්නම ලස්සනයි අක්කී❤❤❤
ශෝයි❤🎉
All the best for you both very nice sympathetic couple👍compliments & good luck in life ❤
අනෙ පුලුවන් විදිහට video දාන්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
Best loving cupel love you akki & ayya❤
හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤
අක්කි මාර cute අනේ තව විඩීයෝ ඕනී❤
Anee Beautiful akki oya nm enna enna lassna wenwa....❤️🔥 Love & God bless...💖
මමසවුදි ආදරෙයි ලස්සනයි මැනික පරිස්සමින් බුදූසරනයි හරිම කෙනෙක් ඔයා තෝරගෙන තියෙන්නේ
Hemadama satutin inna lebewa hondata kema hadanna puluwan 👍🏼🙏❤️❤️
Boru sobana nathiwa adaren inna couple ekak adath hamadama wage lassanai akkiyo dennama sathutin adaren inna❤❤
Good couple, stay blessed 🙏🥂🎉
Ane oyl denn shoi anee 😍❤️❤️❤️
සතුටින් ඉන්න දෙන්නම❤️
Adeeeeeeee vedio ekak daankn balan hitiye😍🥰❤
Sanjanage wena niliyanta thiyana boru sobana wada naha , galapenama swamiyek labuna.hari sathutui.
Ane shoi❤
සතුටින් inna හැමදාමත්
akki harima shoiii ❤😊
Oyala denna maru..❤❤❤
Vedio akake dan akan hitiyar akkar oya. 💞
Rasa athi ane akka hadpuva Shok ane❤ akka ohemada inne aya ragapanna enne neda❤ akke
සංජානා ඔයා අනිත් දවසේ මස් ගෙනාපුවාහම මස් ඔයාලා දෙන්නට අවශ්‍යය ප්‍රමානයට වෙන්කරලා ප්‍රිසර් එකට දාන්න
Oyanam hari cute ❤❤❤❤
Akke oya uyanna kota hodata badu hodala ganna hamadema 😊😊😊
Oya hoda wife kenek ❤සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
When you bring the chicken, meat cut and portion and put in small freezer bags before putting in the freezer.
Before cooking keep the frozen chicken outside or in the bottom part of the fridge,
You also can prepare cook in bulk and portion.
Take care and stay happy ❤❤
She’s doesn’t wash the chicken. 😮
Balagena hitiye aluth video ekak enkl. Aiya ekka ithdi shoke ❤😊
අම්මෝ විඩියෝ එකක් දානකම් බලන් හිටියේ
බැලුවද ඉතිං
තව වීඩියෝ ඕනි අක්කි❤😍
Adareiii manika
Adaren inna labewa oya wge hemadamath adare ❤❤❤
Oya shoyi akke dennatm adareyi
Lassanai nangi
Lassani akki sathutin inna
හරිම ෂෝක් නංගි ඔයා ල .දෙවි පිහිටයි.
මරු මරු නියමයි රස පාටයි මේ රෙසිපියට හදල බලන්න හැමෝම ඉතිම් ආදරෙයි අයියා අක්කා 🤘❤❤
Sanjana oya badu hodalawatura piyadala tiyanna ntinam gadai😅
Akkii❤❤❤
බුදුසරණයි...
Good luck
Lovely couple ❤❤
Adatha video eka lasan akka budu sharanyi dalada samedu pitai mama Jordan walin indika malli
අක්කි මාර cute අනේ❤ god bless you❤
Hi akki 😊😊 kohomada oayata
First ❤😊
❤😍
Lassanai akki oya❤
Mamat Asama actress kenek oya
Hii akkii❤
හැමදාම සතුටින් ඉන්න .....
ලස්සනයි akki sathutin inna
Polos abulak,karawala hoddak alawaluwak,hadanna igenagathtanam.kochcara.hodaida.owa.leda,kama
When you go shopping buy big basin keep all what you used items washed in the basin, let it be dry, then store in the cupboard, otherwise items and cupboard get mouldy, it help your kitchen dry and clean
ඔව් අනේ .කෝලම් මල්ලක් ❤😊
Shoke couple 1kq❤issara idnma mm sanjana akkt gdk kamati eya gdk hitha hoda awaneka kenek gdk open ❤😊
හැමදාම ආදරෙන් ඉන්න ❤❤
Microwave eke Defrost option eka thiyanawa nam eaken chicken eke ice diya kragnna puluwan😊
Neyama joduwa.❤❤❤❤❤❤❤.anne nadda.
👍👍👍
Man asai akki oyata
Aiyo darling mokd une sousejas ekt❤
Atha pihidanna redi kellek thygnn.
Adarey godak ape game ne.
Sosejas hodanna .
theruwansaranai
Akki oya inne Melbourne wlda
Suddiyek wage❤
ඉක්මනින් thaww vedio danna
Akki❤❤❤
ස්කින් කෙයා රූටීන් එකක් ඕන❤❤
Anna sobana nethi
Polawe adiya gahala
Jewath wena daruwo❤❤
Karat eka gahapu vidiya maru..agath ekka hiri watila giya
Halagannathuwa balaganna
🥰🥰🥰🥰
උයන්න පැය දෙකකට තුනකට කලින් වත් මස් එක ෆිජ් එකෙන් අරන් තියන්න ඕනි.
Mage sanjana manika ara dinithi gani oya ekka mara jelas matanam eki penna be ❤❤