සංජානාගේ පෙම් කුමාරයා චොකලට් එකක් අරන් මැදිරියට ආවේ ඇයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 272

  • @chandanakumara5591
    @chandanakumara5591 2 ปีที่แล้ว +159

    හරිම විවෘත නිළියක්😍 ආදරෙයි සජානා අක්කි සුභ අනාගතයක් ප්‍රාර්තනා කරනවා❤️❤️❤️❤️

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +237

    හොඳයි ane සංජාන වෙන aya වගේ බොරුවට boy එක්ක නටන්න යන්න epa ...ලස්සනට ඉඳල wedding එක ගන්න ...දෙන්නම ලස්සනයි .👍❤️❤️

  • @sew3608
    @sew3608 2 ปีที่แล้ว +75

    අපේ සුරංගනාවි සංජානා ඔයාලා දෙන්නගෙ ජීවිතය ලස්සන වෙන්න කිය්ල ප්‍රාර්ථනා කරනව.....ආදරෙන් ඉන්න හැමදාම.❤️😍

  • @vindayamadurangi4260
    @vindayamadurangi4260 2 ปีที่แล้ว +234

    හරිම සතුටින් ඉන්න බොරු පොශ් නැති නිහතමානී පිස්සු චරිතයක් 😘😘😘😘😘😘

  • @ගේනදීනදී
    @ගේනදීනදී 2 ปีที่แล้ว +59

    චරිතවත් කෙල්ලක්😍දකුනෙ මැනිකක්😍😘ආදරෙයි❤ සංජානා😍

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 2 ปีที่แล้ว +238

    වීනු වගෙ හිටියනම් බදාගෙන අඩලා එක යුද්දයක් මෙතන . සංජනා congratulations oyata❤❤❤

  • @dulipahandi
    @dulipahandi 2 ปีที่แล้ว +91

    අවංකවම නිහතමානි චරිතයක් සංජනා😘 congratulations

  • @schinicooray1502
    @schinicooray1502 2 ปีที่แล้ว +146

    දෙන්නම හොදට matching 🥰❤️

  • @meinujayasinghe127
    @meinujayasinghe127 2 ปีที่แล้ว +28

    හිනාව හරිම ලස්සනයි සංජානගේ...

  • @nadeenadee9251
    @nadeenadee9251 2 ปีที่แล้ว +60

    ගොඩක් අහිංසක කෙල්ලෙක් ඔයා සතුටින් ඉන්න මැණික ආදරෙයි ❤❤❤❤

  • @sheriffherath2140
    @sheriffherath2140 2 ปีที่แล้ว +14

    ඇත්තටම රසිකයින්ගෙන් බැනුම් අහන්නෙ නැතුව ආදරය දිනාගත් නිළියක්.ඒක රඟපෑම ට වඩා ගොඩක් අමාරු දෙයක්💖

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว +35

    බොරු සෝබන නැති නිළියක්.🥺❤️

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +90

    අනේ ෂෝයි සංජානා ආදරෙයි ගොඩක් හදවතින්ම සුබ පතනවා. සුබ අනාගතයක්. 🌹❤️❤️

  • @mlk9015
    @mlk9015 2 ปีที่แล้ว +145

    හැමදාම අාදරෙන් සතුටෙන් ඉන්න ලැබේවා🙏❤ ඉස්සර නම් බලාගෙන හිටියේ වෙන දෙයක් වෙයි කියලා. අපෝ ඒ ගෑනු කිචා නම් නැති වෙච්ච ඵකම තමයි හොද. ඒ දේවල් දැන් වැඩක් නෑ. මේ දෙන්නා මරු ❤

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 2 ปีที่แล้ว +8

      කවුද සන්ගීත් ද ? ...ඌ හොඳ එකා බං

    • @nandana3305
      @nandana3305 2 ปีที่แล้ว +6

      @@dilanthakavisara8632 අනේ උගෙ මොනාද බං හොද

    • @mlk9015
      @mlk9015 2 ปีที่แล้ว +5

      @@dilanthakavisara8632 හොද අැති සමහර අයට ඉතින්

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 2 ปีที่แล้ว +5

      @@nandana3305 කාගෙ කාගෙත් කිල්ලොටවල හුණු තියෙනවනේ බං...

    • @mlk9015
      @mlk9015 2 ปีที่แล้ว +2

      @@dilanthakavisara8632 හරි හරි 😀

  • @dulakshi5135
    @dulakshi5135 11 หลายเดือนก่อน +3

    විනූ.. එයගේ කෙනා..........සංගීත්.. දිනිති.. එහෙම හිටිය නම් ලෝකෙට පෙන්න බලන්න තිබ්බ 😖.. Sanajana❤️

  • @gamshiathapaththu4514
    @gamshiathapaththu4514 2 ปีที่แล้ว +8

    අනේ හැමදාම සතුටින් ඉන්න ඕනි අනේ ඒ දෙන්න ශෝයී😍😍🤭🥰😘

  • @MNH03
    @MNH03 2 ปีที่แล้ว +51

    A denna shoi wge 😂 mona unth athal eke innw ❤️❤️ congratulations

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว +44

    Happy to see this couple...May triple gem bless you two to have a happy and lifelong weded life..

  • @tharu3515
    @tharu3515 2 ปีที่แล้ว +137

    තාම කොල්ලෙක් නෑ කියන අය මයි ඉක්මනට බදින්නේ නේ😅

    • @විනෝදෙ-ර7ට
      @විනෝදෙ-ර7ට 2 ปีที่แล้ว +2

      BMW එකක් තියෙනවා ඇති නේ කොල්ලට 🤭

    • @arunharshana5513
      @arunharshana5513 2 ปีที่แล้ว

      Ikmnt බනිනවා 😂😂😂

    • @tharu3515
      @tharu3515 2 ปีที่แล้ว

      @@arunharshana5513 nene bdinw

    • @arunharshana5513
      @arunharshana5513 2 ปีที่แล้ว

      @@tharu3515 ow ne

  • @udayangaudayanka6325
    @udayangaudayanka6325 2 ปีที่แล้ว +44

    අනෙ ඔය නර්මදා කියන එකිට කට වහාගන ඉන්න කියන්නකො......ස0ජානා න0ගියා ගොඩක් ලස්සනයි දෙන්නම

    • @nandana3305
      @nandana3305 2 ปีที่แล้ว +1

      නංගියා වගෙ දෙවල් ලියද්දි නයන්න ලගට 0👈මේ බිංදුව නොදා බිංදුව දාන්න x අකුර ඔබන්න හාද ❤️

    • @renukaliyanaaarachchi9141
      @renukaliyanaaarachchi9141 2 ปีที่แล้ว +1

      @@nandana3305 🤣🤣🤣

  • @chathurikadissanayake2206
    @chathurikadissanayake2206 2 ปีที่แล้ว +50

    Congratulations both of you❤️

  • @nirunipeiris
    @nirunipeiris 2 ปีที่แล้ว +38

    මරු දෙන්නම 🥰🥰

  • @nadii6969
    @nadii6969 2 ปีที่แล้ว +30

    Congratulations akki & ayya😍මම ආසම නිලිය සංජනා අක්කි♥️ මේ ආදරේ දැකලා ඇත්තටම සතුටු වෙනව අක්කි.මන් මේ වීඩියෝ එක ගොඩක් සැරයක් බැලුව😉♥️ මේකේ තියෙන සමහර comment දැක්කාම හිතා ගන්න පුලුවන් මොන වගෙ අයද කියල.ඉතින් හරියයිද😂 නිදහසේ ආදරෙ කරන්නත් බෑ. කොහෙන් හරි එක්කෙනෙක් ඉන්නවනේ🤮

  • @sitharafernando6417
    @sitharafernando6417 2 ปีที่แล้ว +9

    Congratulations සංජනා නංගී ❤️❤️❤️

  • @sameeraranasingheofficial9369
    @sameeraranasingheofficial9369 2 ปีที่แล้ว +33

    ❤️❤️❤️❤️congratulations දෙන්නටම💙

  • @priyankakumuduni439
    @priyankakumuduni439 2 ปีที่แล้ว +31

    සුබ පැතුම් අක්කේ.....!!!ආදරෙයි ගොඩාක්.......😘😘😘❤️❤️❤️

  • @ravithdenuka3722
    @ravithdenuka3722 2 ปีที่แล้ว +5

    සුබ පැතුම් ඔය දෙන්නටම.

  • @renukarohini8523
    @renukarohini8523 2 ปีที่แล้ว +58

    සංජානාට සුබ පැතුම්

  • @dammipriya6121
    @dammipriya6121 2 ปีที่แล้ว +8

    හැන්ඩියා 🔥🔥 congratulations sanjaana

  • @ranisriya8369
    @ranisriya8369 2 ปีที่แล้ว +23

    ඇත්තෙන්ම ලස්සනයි ඔයාගේ boy

  • @nadeeshamadushani5076
    @nadeeshamadushani5076 2 ปีที่แล้ว +39

    Sangeeth @ sanjana bandanna hadapu aya koo dann😂😂😂😂😂 subha pathun sanjanooo💗💗💗💗

  • @ashokasamarasekara1517
    @ashokasamarasekara1517 2 ปีที่แล้ว +12

    Sanjana akkita man godak kemathi hemadama sathutin inna bs

  • @madushankaherath7739
    @madushankaherath7739 2 ปีที่แล้ว +30

    සංජානාගේ ලස්සන 😍

  • @anukshayt8735
    @anukshayt8735 2 ปีที่แล้ว +25

    Congratulations Akki💛

  • @weraduwawellalagesurangi8582
    @weraduwawellalagesurangi8582 2 ปีที่แล้ว +3

    ඔයාලා දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ආදරෙයි දෙන්නටම

  • @tharakasandamali2615
    @tharakasandamali2615 2 ปีที่แล้ว +23

    Sanjana akka harima lassani anee.gumata shoi

  • @ayishaayisha6784
    @ayishaayisha6784 2 ปีที่แล้ว +18

    සතුටින් ඉන්න නන්ගියො ආදරෙයි හැමදාම .

  • @d.m.s4341
    @d.m.s4341 2 ปีที่แล้ว +19

    සුභ පැතුම් අක්කී ❤️

  • @lakshikaherath2379
    @lakshikaherath2379 2 ปีที่แล้ว +40

    Chocolate eka dipu widiha. 😍 💓

  • @nilupullife
    @nilupullife 2 ปีที่แล้ว +32

    හදවතින්ම සුභ පතනවා ❤❤👍

  • @thamarathamara7618
    @thamarathamara7618 2 ปีที่แล้ว +7

    ලස්සනයි සුභ අනාගතයක් වේවා සුභ පැතුම් 👍👍👍👍🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @slhero5786
    @slhero5786 2 ปีที่แล้ว +11

    Thanks Hiru 🥰

  • @Yenu912
    @Yenu912 2 ปีที่แล้ว +15

    All the best akka

  • @IrukaTv
    @IrukaTv 2 ปีที่แล้ว +13

    එදා copy chat එක තමා supiri ම එක 🔥👌🥰😘😍❤️🙏 එ ආදරේ ❤️❤️

  • @shyamalichandrasekara7247
    @shyamalichandrasekara7247 2 ปีที่แล้ว +9

    congratulations lovely couple ♥️♥️♥️

  • @imashiranasinghe5472
    @imashiranasinghe5472 2 ปีที่แล้ว +3

    හොද නිලියක් සුබ අනාගතයක්

  • @nilunilu5648
    @nilunilu5648 2 ปีที่แล้ว +8

    wena kello wage nema shoi anee oya ena un kollage kare oyata suba pethum hemadam satgutin inna adaren ❤

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 2 ปีที่แล้ว +17

    🌹🌹 Gelapena aya .. Hamu wenawa ..🌹
    Ekai ලෝකෙ ස්බාවය ..
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ishankanadeeshani4091
    @ishankanadeeshani4091 2 ปีที่แล้ว +14

    Kavingath dan රංගන wenna hadanne.රංගන karana ewa keruwata රංගන wenna ba halo

  • @sahanbandara6153
    @sahanbandara6153 2 ปีที่แล้ว +34

    සන්ජාන අක්කිට මාත් ආදරෙ කරා 🥰☺️🙂

    • @binara581
      @binara581 2 ปีที่แล้ว +6

      මචං අපි මිරිගු පස්සෙ යන එක නවත්තමු ලංකාවේ ඔයිට වඩා ලස්සන ,හිත ලස්සන කෙල්ලො ඉන්නවා බං , හිතට ගැම්ම ගමු බං ,අපි වගේ කොල්ලො කෙලින් ඉන්න ඕනෙ ☝️💪💪💪

    • @kavishansandipa7585
      @kavishansandipa7585 2 ปีที่แล้ว

      @@binara581 🤣🤣

    • @binara581
      @binara581 2 ปีที่แล้ว

      @@kavishansandipa7585 😂😂🤣🤣

  • @iresharathnayake559
    @iresharathnayake559 2 ปีที่แล้ว +3

    ලස්සනයි මා අක්කියො 😘🌍❤️👌

  • @shiranisilva4746
    @shiranisilva4746 2 ปีที่แล้ว +2

    Wish you all the very best....keep the love ever and ever love you both

  • @hellosrilanka8509
    @hellosrilanka8509 2 ปีที่แล้ว +3

    Ane harima lassanaii adarei dennatama sanjana vihaga wow bs

  • @sudharmapriyadarshani3490
    @sudharmapriyadarshani3490 2 ปีที่แล้ว +3

    සුභ පැතුම් නංගි

  • @hasinidissanayaka1204
    @hasinidissanayaka1204 4 หลายเดือนก่อน

    ඒ දෙන්නා ශෝක් අනේ❤

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว +1

    අපේත් ඒ වගේ 😁 මං නානවා කියලා එයා මුලින්ම කියනවා 🤭 පුදුම හැකියාවක්නේ තියෙන්නෙ මෙයාලාට 😁

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 2 ปีที่แล้ว

    Hamadama sathutin inna.dennata budusaranai.

  • @fawziaJayah-hp7py
    @fawziaJayah-hp7py ปีที่แล้ว

    Wish you all the best daughter. You are very pretty charming and well mannered

  • @shenvlogs2000
    @shenvlogs2000 2 ปีที่แล้ว +2

    Attatama boru soobana na Sanjana akkage ❤ aakayi api aadare . wena kenek ge ahema aawanam Studio eka dewanath wenna ahema kee gahala natanne 😂 eka paarak ballek aran awilla mataka nedda ballawa dekala na wage kanna haduwe 😂 ..... Sanjana & Vihaga aadareyi dennatama ❤😘😘

  • @shiromiherath9999
    @shiromiherath9999 2 ปีที่แล้ว +4

    Warm wishes 💐Down to earth girl 🥰💐

  • @sandeepasewmini4348
    @sandeepasewmini4348 2 ปีที่แล้ว +2

    හැමදාම සතුටින් ඉන්න අයියා & අක්කී

  • @chanulawshadha2107
    @chanulawshadha2107 2 ปีที่แล้ว +1

    බෙන්ස් එකකුත් තියෙනවද?

  • @japanclass285
    @japanclass285 ปีที่แล้ว +1

    Kadawatha central college mage class eke student sanjana neda me...

  • @ccsrilankacc9698
    @ccsrilankacc9698 2 ปีที่แล้ว +8

    Adarai godak danntama subapathum kuwet kamala

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 2 ปีที่แล้ว +4

    සoජානා හරිම ලස්සනයි .

  • @niroshikalakmali3732
    @niroshikalakmali3732 2 ปีที่แล้ว +10

    Congratulaions both of you❤️❤️❤️❤️

  • @Shashi2hansamali
    @Shashi2hansamali ปีที่แล้ว

    ආසම චරිතයක් අක්කි ❤️🙂😚💫

  • @dulanjalewijerathna9496
    @dulanjalewijerathna9496 2 ปีที่แล้ว +15

    🌹🌹🌹Congratulations 🌹🌹🌹

  • @mmerandika2861
    @mmerandika2861 2 ปีที่แล้ว +1

    Congratulations akkiyaa ❤❤❤❤❤

  • @nishipr
    @nishipr ปีที่แล้ว +2

    මෙතනදි සංජානා ඇන්ද වගෙ පපුව ටිකක් පේන ගවුමක් දිනක්ශි එහෙම ඇන්ද නම් බලාගන්න තිබ්බ දූපත්වාසීන්ගෙ කමෙන්ට් ටික 😂😂 අනෙ ඉතින් මුන්

    • @sankanelum
      @sankanelum 11 หลายเดือนก่อน +1

      Dinakshi🤮

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc 2 ปีที่แล้ว +3

    Dennama sooi.suba pathanawa dennatama b.s.❤❤

  • @dhanuchandra6454
    @dhanuchandra6454 2 ปีที่แล้ว +5

    Congratulations🎉🎊

  • @Gamidiviya
    @Gamidiviya 2 ปีที่แล้ว

    සතුටින් ඉන්න හැමදාම

  • @hasiniprasadini9008
    @hasiniprasadini9008 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ❤️

  • @kaawigaming6269
    @kaawigaming6269 2 ปีที่แล้ว +3

    හිත රිදුන සගෝ

  • @janakadias2127
    @janakadias2127 2 ปีที่แล้ว +1

    WIHAGA Malli good luck 👍

  • @KasunsLifestyle
    @KasunsLifestyle 2 ปีที่แล้ว +15

    Congratulations nangiyoo 😍😍😍

  • @JourneyofDiscovery18
    @JourneyofDiscovery18 2 ปีที่แล้ว +2

    පොඩ්ඩක් දික්වැල්ලත් වාගෙ😌❤️

  • @sakunikaabeyrathne9167
    @sakunikaabeyrathne9167 2 ปีที่แล้ว +7

    සුබ පැතුම්

  • @sureshmanuranga9619
    @sureshmanuranga9619 2 ปีที่แล้ว +3

    Hane mawa spirithale ගෙනියන්න hayyo😪😃

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 2 ปีที่แล้ว +3

    All the best Sanjana ! God bless you both🙏

  • @manjularoshini2925
    @manjularoshini2925 2 ปีที่แล้ว

    Suba pathuman nangi hemadama sathutin enna❤️❤️❤️❤️

  • @villagelife5885
    @villagelife5885 2 ปีที่แล้ว +1

    Congratulations sanjana.... ❤️❤️❤️❤️

  • @susithabuddika7756
    @susithabuddika7756 2 ปีที่แล้ว +5

    Dennama sathutin inna bs

  • @saranisaraniya6916
    @saranisaraniya6916 2 ปีที่แล้ว +2

    Congratulations borth of you..🌹😘

  • @hirushiabilasha4498
    @hirushiabilasha4498 2 ปีที่แล้ว +1

    Lassana couple ekk.... sthutin inn yla hmdma.adri....

  • @marasinghads3913
    @marasinghads3913 2 ปีที่แล้ว

    E lassana hinawa sanjaanaa thawath ruvata penawa

  • @syrinas4198
    @syrinas4198 2 ปีที่แล้ว

    සනජනා good luck budusarai

  • @rmjayasinghe7646
    @rmjayasinghe7646 2 ปีที่แล้ว

    Amoo e dennage lassana

  • @chamindasamarasinghe9553
    @chamindasamarasinghe9553 2 ปีที่แล้ว

    Kagewath aswha wadinna epa. Oyadennata suba anagathaya. Hamadama oya widiyata adaren inne😘.

  • @fathi7491
    @fathi7491 2 ปีที่แล้ว

    Aththatama sanjana ta gdk kamathi ❤️ aya nam pissuma case ekak 🤭🤭❤️❤️

  • @thamodibandara2305
    @thamodibandara2305 2 ปีที่แล้ว +1

    මට ඊයේ ඉදලා තමයි සංජානාට අසා හිතුනේ..හිතන් හිටියේ මහා ලොකුකම කියල..ඊයේ එයාගේ වෙඩින් එක දවසේ ඉන්ටර්විව් එකක් ඇහුවා මම.එතකොට දෙන්නා මර හොද නියම දෙන්නෙක් කියලා හිතුනා

  • @youcenon
    @youcenon 2 ปีที่แล้ว +22

    ටක් ගාල කීන්ටි යනවද 😂

  • @ireshasewwandi3516
    @ireshasewwandi3516 2 ปีที่แล้ว

    Budusaranai oyalata

  • @dulnishehara7987
    @dulnishehara7987 2 ปีที่แล้ว

    Lovely couple

  • @indranipodimanike4224
    @indranipodimanike4224 2 ปีที่แล้ว +11

    Sanjana daruvoo obe therima agei suba patum obalata

  • @kalpanipavithra6534
    @kalpanipavithra6534 2 ปีที่แล้ว +1

    Suba pethum sanja 🥰🥰🥰 aeththa katha karana kenek

  • @thaishudesilva4383
    @thaishudesilva4383 2 ปีที่แล้ว

    Ane shoi ane e denna dentma eka wage trek awulda kohedo 😍❣️

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 2 ปีที่แล้ว +3

    Good luck

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว

    Ane eyala denna harima shoi ehama thama inna one