In My Kitchen සමඟ මාලනී ෆොන්සේකා | වෙනස්ම රසකට පිට්ටු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #MalaniFonseka #InMyKitchen #වෙනස්මරසකටපිට්ටු
    පිට්ටු හදාගන්නේ මෙහෙමයි
    අවශ්‍ය ද්‍රව්‍ය
    - ගාගත් පොල්
    - පාන් පිටි
    - පොල්කිරි
    - ග්‍රේට් කරගත් කැරට්
    - කුඩාවට කපාගත් ළූනු කොළ
    - තම්බාගත් චිකන්
    - තම්බාගත් බිත්තර ලුණු
    සාදාගන්නා ආකාරය
    - ගා ගත් පොල් වලට ලුණු දමා හොඳින් මිශ්‍ර කරගන්න
    - ඉන්පසු එයට පාන්පිටි දමා මිශ්‍ර කරන්න
    - පසුව ග්‍රේට් කරගත් කැරට් සහ කුඩාවට කපාගත් ළූනු කොළ දමා මිශ්‍ර කරගන්න
    - සාදාගත් මිශ්‍රණයට තම්බාගත් චිකන් සහ කැබලි කරගත් බිත්තරද එකතු කර මිශ්‍රණය සකස් කරගන්න
    - මිශ්‍රණය පිට්ටු බම්බුවේ දමා විනාඩි 10ක් පමණ තම්බාගන්න
    - පසුව පොල්කිරි සමඟ පිළිගන්වන්න

ความคิดเห็น • 837

  • @somagovinnage5549
    @somagovinnage5549 3 ปีที่แล้ว +10

    හරිම සතුටුයි ඔබතුමිය දැකීම. අලුත් පිට්ටුවක් ජේසු පිහිටයි!

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 3 ปีที่แล้ว +12

    මාලනී අක්කේ දැක්කම හරිම සතුටුයි .මගේ ප්‍රියතම නිලිය ඔයා අක්කට දීර්ගායුශ ලැබේවා බුදු සරනයි ....පිට්ටුව හරිම ගුනදායකයි.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store www.helloladies.lk for offers

    • @rekhaweerakoon7410
      @rekhaweerakoon7410 3 ปีที่แล้ว

      ; n n?'ll? nintH bY nO.no nintH I nisI

  • @koralalagwswarna1407
    @koralalagwswarna1407 2 ปีที่แล้ว +4

    හොදි නැතුව නිකන් කන්න පුළුවන් රසයි ගොඩක් ආදරේයි ගොඩක් ස්තුතියි මාලනි අක්කා

  • @annefernando8535
    @annefernando8535 3 ปีที่แล้ว +67

    කලක් අවෑමෙන් පෙරුම් පුරා.. මා සිටියා මග දෙනෙත් අයා... සිහින විමානෙන්,ඔබ ඇවිදින් අද මා හදවත මල් ලොවක් කලා....අපේ නිලිරැජින දීර්ගායු වේවා!ඔබ තුමියට.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +2

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk for great offers :)

    • @hiranshenuka126
      @hiranshenuka126 ปีที่แล้ว +1

      .very good..i will try

  • @princeyfernando8007
    @princeyfernando8007 3 ปีที่แล้ว +6

    කන්නම ඕන මෙ පිට්ටුනම්, මමත් හදලා තියෙනවා කොල වර්ග විතරක් දාලා.ඔයාට අක්කෙ ගොඩාක් ආදරෙයි.හැමදාමත් ලස්සනයි.නිරොගිසුවය හැමදාමත් ඔයාට ලැබෙවා

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @kusumlankalanka8002
    @kusumlankalanka8002 3 ปีที่แล้ว +41

    ඔබතුමිය රසවත් කෑම නැතුවාට ප්‍රශ්නයක් නැහැ ඔය ලස්සන කටහඩ ඔය ලස්සන රූප නිළි රැජන අපිට වටිනවා ඔබතුමියට රුවන්ගේ සරණයි

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store www.helloladies.lk for offers

    • @sandaykamari7228
      @sandaykamari7228 3 ปีที่แล้ว +1

      Yes

  • @vinithakularathna3916
    @vinithakularathna3916 3 ปีที่แล้ว +4

    මාලනී miss oya කෑම ekath කවුරුහරි කොපි කරලා නැවත හදයි me විදියට හදපු කෑම eka පළමු වතාවට දැක්කේ thank you very much miss god belss

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @aluck6293
    @aluck6293 3 ปีที่แล้ว +30

    හාල් පිටි ගන්න පුලුවනිද
    තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ ආරක්ෂාවෙන්
    ඔබ තුමියට නිදුක් , නීරෝගී සුවපත් බාවය ලැබේවා

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @monicajanz2576
    @monicajanz2576 3 ปีที่แล้ว +5

    ඇත්තටම වෙනස්ම දෙයක් ..
    සුදු චුටිගෙ නැන්දගෙ අලුත් අත් දැකීමක් ..
    සතුටුයි ආසාවෙන් බැලුවා ..😘😘😘

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk for great offers :)

  • @kumarilk4401
    @kumarilk4401 3 ปีที่แล้ว +3

    මාලනී ෆොන්සේකා මහත්මියගේ පිට්ටු හදලා කන්න හරිම rasai ,මට හිතුණ දෙයක් කියන්නේ ,කෑම හදනවා පෙන්වයි නම් කොන්ඩේ බැදලා video කරනවා නම් ගොඩක් වටිනවා ,ඉතින් අපේ නිළි රැජිනට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා තෙරුවන් සරණින්

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store www.helloladies.lk for offers

    • @ruwanmuthunayaka9176
      @ruwanmuthunayaka9176 3 ปีที่แล้ว

      @@helloladiessrilanka ī

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว

    අමුතුම කෑමක් අනිවාර්යයෙන්ම හදනවා ගොඩාක් ගුණේකුත් තියනවනේ ස්තුතියි ඔබ දෙපලටම 🙏❤

  • @indramg3331
    @indramg3331 3 ปีที่แล้ว +5

    කලා ලොවේ නිලි රැජින ඔබට දීර්ගායූ වේවා තෙරුවන් සරනයි

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk for great offers :)

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 3 ปีที่แล้ว +2

    මාලනී ෆොන්සෙකා මහත්මිය හිටපු නිසා බලන්න ගත්තේ..කාලෙකට පස්සේ මෙහෙම පොඩි වෙලාවකට හරි දැකපු එකත් සතුටක්..අන්තිමට රස කෑමක් හදන්නත් දැනගත්තා..බොහොම ස්තූතියි ඔබතුමියට..නිදුක් නිරෝගී සුව පතනවා ඔබතුමියට

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

    • @mangalikadiyunugala499
      @mangalikadiyunugala499 ปีที่แล้ว

      Godak..adareyi oba thumiyata.. mage ayusath ..aragena .niduk nirogiwa..enna..dirgayusha lebewa...obata...budusaranayi...☺☺☺

    • @RoneyOusmand
      @RoneyOusmand 11 หลายเดือนก่อน

      @@helloladiessrilanka ප්

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 4 หลายเดือนก่อน

    මන් හරිම ආස යි...මාලනී අක්කේ කට හඩ තවම ඉස්සර වගේමයී....මං ආසම නිරහන්කාර නිලි රැජීන ඔබට දීර්ඝායු වේවා

  • @fawzulhaleemasuwaideen8699
    @fawzulhaleemasuwaideen8699 ปีที่แล้ว

    Malani akki harimakamathy charithayak oba thumiyava as vahannathuva bala inna puluvan priyamanapa muhunak thiyenney oba thumiya pangpity ney gatthey halpity ganna barithe devipihitai 🙏

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +10

    වයස උනත් තාම ලස්සනයි .ඒ කටහඩ ලස්සනයි .කදිරා ෆිල්ම් එක තාම මතක් වෙනව.දැන් ඉන්න නිළියො මාලනී මහත්මියගෙ කෙස් ගහක් තරම්වත් වටින්නෙ නෑ.ඔය අත් දෙකෙන් හදන කෑම.අනිවාර්‍යෙන්ම හදලා පිටරට අයටත් කන්න දෙනවා.ස්තූතියි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk for great offers :)

  • @dammekadammeka9777
    @dammekadammeka9777 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි මාලනී අක්කාට තෙරුවන් සරණයි.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 3 ปีที่แล้ว +1

    අනේ හරිම සතුටුයි. මගේ ආදරණීය නිලි රැජිණියේ...ඔයාගෙ හඩ ඈහෙනවා. විදේශයෙ ඉදන් ඔයාගෙ දසුන නරඹනවා. අක්කගෙ විහිළු වගෙම පිට්ටු රසට තියෙයි. හදනවාමයි. දෙන්නාටම තෙරුවන් සරණායි . දීර්ඝායු වේවා අක්කේ.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +2

    *****රෑපයෙනුත් කටහඩිනුත් වයසට නොයන අපේ කැළණියෙන් බිහිවුනු . අපේ මාලානි අක්කා ..සංසාරේ වසනාතුරා සිංහල සිනමාවෙි නිළිරැජිණිමවෙිවා !!! සුභපතනවා!!! නිරෝගි සුවය පතනවා!!! ආදර මාලිනි අක්කෙ.. මම රංජිත් මල්ලි කිරිබත්ගොඩ .දැන් ඉතාලියේ සිට..🙏🙏🙏🌟🌟🌟*****

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies Sri Lanka & SHOP NOW www.helloladies.lk

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว

    Pol karat lunu kudu lunu kola lunu liya kanna puluwanda chikan. Umbalakada pittu banbuwata owa danna aka hoda deyak nowei

  • @jfyguuuttty6282
    @jfyguuuttty6282 ปีที่แล้ว

    Budusaranay malaniponsakamahatmiya

  • @shanthihewapathirana1776
    @shanthihewapathirana1776 3 ปีที่แล้ว +1

    Obathumiyata nirogi suwaya have deerghayu pathami.
    Api eda obage ranganayan bala sathutu wuna. Oba harima lassanai dakshai. Katahandath hithe satahan wela eka rupayatama galapenawa.
    Malani inna film ekak atha harune kalthurakin thamai.
    Thanks Malini. Love you so much.
    Humbleness added some special quality to your beautiful.
    May the Blessings of Mighty Triple Gem be with you!

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk for great offers :)

  • @ranjaniranjani2378
    @ranjaniranjani2378 ปีที่แล้ว

    බුදු .සරනයි දිර්ගායුස ලැබෙිවා
    අපේ..නිලි..රැජින ..මාලනි..පොන්සේකා
    මාහත්මිය

  • @manelmangan5331
    @manelmangan5331 3 ปีที่แล้ว +3

    Thank you Ms Malini Fonseka for preparing this dish we ❤️ it as we love your acting! 😉 Good Luck with your cooking!🍀🍀🍀❤️❤️❤️❤️😍😍😍😍👍👍👍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk for great offers :)

  • @sarathcooray3670
    @sarathcooray3670 4 หลายเดือนก่อน

    ලස්සන ම නිහතමානී දක්ෂ නිලිය මම කැමති ම නිලිය.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว

    මෙතුමිය වගේම කෑමත් රසට ඇති නේද? May god bless you madam.

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හරිම සතුටුයි ඔබතුමිය තාමත් ලස්සනට ඉන්න වා දැක්කා ම.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @vishwamadubashana8805
    @vishwamadubashana8805 3 ปีที่แล้ว +2

    ane harima shok malani akka

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies Sri Lanka & SHOP NOW www.helloladies.lk

  • @zeehara2536
    @zeehara2536 ปีที่แล้ว

    අයියෝ අපේ මිනිස්සුන්ට මොනාවා වෙලාද මන්දා....මාලනිගේ පිට්ටුව ගැන කතා නොකර එයාගේ විස්තර කිය කිය ලියලා....මට නම් පිට්ටුව හරිම රස පෙනුමයි..අද හදනවමයි❤❤

  • @kasankethimadushani4688
    @kasankethimadushani4688 3 ปีที่แล้ว +2

    බුදු සරණයි මාලනී මහත්මිය ❤️❤️❤️❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW www.helloladies.lk for your favorite beauty products

  • @shashikaalwis4143
    @shashikaalwis4143 ปีที่แล้ว

    Mekata rulan tikak ekathu kalolth thawath rasa wei e mage hagima

  • @malaniaruggoda7152
    @malaniaruggoda7152 4 หลายเดือนก่อน

    Dakeemama satutak pittu a raha bawa penawa obata hamadama adardi.

  • @shashikawickramasinghe7462
    @shashikawickramasinghe7462 3 ปีที่แล้ว +1

    මම පුංචි දවස් වල නම ලියනවිට මලනි ලියන්න හරිම කැමති ❤️🙏

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk for great offers :)

  • @kumudiniverathunga5775
    @kumudiniverathunga5775 3 ปีที่แล้ว +5

    මාලනී මහත්මිය තවම ත් ඔබ එදා වගේම ලස්සනයි මම පුංචි කාලේ ඉදන් ඔයාට හුගක් ආදරෙයි බුදුසරණයි

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store www.helloladies.lk for offers

    • @shayamasamaranayake151
      @shayamasamaranayake151 3 ปีที่แล้ว +1

      හරිම නිහතමානි නිලියක් මාලිනි . අඩමිබරකමක් ගැවිලාවත් නැහැ .

  • @fernandosharmalin7807
    @fernandosharmalin7807 3 ปีที่แล้ว +1

    Harima tallented kenek ne malani fo seka

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies Sri Lanka & SHOP NOW www.helloladies.lk

  • @supunwijekoon3780
    @supunwijekoon3780 3 ปีที่แล้ว +1

    Maliniye ma...Naliniye.....
    Long life...in cinema...

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk for great offers :)

  • @priyankarc4424
    @priyankarc4424 ปีที่แล้ว

    හරිම සුන්දර යි

  • @dayanijaykodi8075
    @dayanijaykodi8075 3 ปีที่แล้ว +1

    ඔබතුමියට දිර්ගායුෂම ලැබෙිවා

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 ปีที่แล้ว +1

    මල් වැහි සීතල මල් වැස්සේ මල් මද හාසය මං දැක්කේ, ගීතය රූගත කරද්දී මම බැලුව එතනදී මම මාලනීව දැක්ක හරිම ලස්සනයි. ඒ බන්ඩාරවෙල ඇල්ලතොට දී. ඒ වගේම තුෂාරා, ආවාසොයා ආදරේ බන්ඩාරවෙල රූගතකරද්දිත් මම එතුමියව දැක තිබෙනව.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk for great offers :)

    • @amarakothalawala
      @amarakothalawala ปีที่แล้ว

      ​@@helloladiessrilanka MI see no CT to me CT no CT no more cc CT no CT CT no uni see by by by

  • @sriyanihewage2344
    @sriyanihewage2344 3 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි ...ඔබට දීර්ඝායු

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @mudithajayakody3301
    @mudithajayakody3301 ปีที่แล้ว

    Obata theruwan saranai.

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 ปีที่แล้ว

    Aluth vidihak

  • @champarichard3531
    @champarichard3531 3 ปีที่แล้ว

    Very nice 👌thanks so much thanks

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @sonitasonita9903
    @sonitasonita9903 3 ปีที่แล้ว +5

    Yummy yummy❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @ramyadamika9298
    @ramyadamika9298 3 ปีที่แล้ว +1

    ලස්සනයි තාමත් මාලනි ⁣ නිලි රෑජින...❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk for great offers :)

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว

    Halpiti karat nomathiwa thamba ganima

  • @janapatetumaneobatumahared4763
    @janapatetumaneobatumahared4763 3 ปีที่แล้ว +1

    Dear malane akka godak stutei god bless you

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @sandyakumari4930
    @sandyakumari4930 3 ปีที่แล้ว

    Me wage hadana pittuwak dakka ada thamai. Very very thanks

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 ปีที่แล้ว +1

    Malani. Ponsaka. Kiyanna. Hoda a. Niliya. Lassanai Kuwait mama budu saranai oyata ♥️♥️♥️♥️🇰🇼

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW www.helloladies.lk for your favorite beauty products :)

  • @priyathilakranasinghe4114
    @priyathilakranasinghe4114 3 ปีที่แล้ว +8

    අැස් වහක් කටවහක් වෙන්න එපා මාලනී අක්කේ, තවමත් හිඟන කාෙල්ලා චිත්‍රපටයේ රඟපාන මාලනී අක්කා වගේමයි. අපේ අායුෂත් අරගෙන චිරාත් කාලයක් ජීවත්වෙන්න වාසනාව ලැබේවා.
    තෙරුවන් සරණයි!

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @shanshan6871
    @shanshan6871 3 ปีที่แล้ว

    Ane obarhumiyawa dekkama kiyaganna beri marama sathutuyi nili rejiniyani, eya mge asama niliya

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 3 ปีที่แล้ว

    මම..පොඩිකාලේ ..ඉදලම...ආසලස්සනම...නිලිය...මම..,,ඔයකටහඩට...හිනාවට...හරිම..ආසයි...දීර්ඝායුෂ ...ප්‍රාර්ථනා ..කරමි

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @radhasylva3068
    @radhasylva3068 3 ปีที่แล้ว +1

    This made me hungry 🍹

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk for your favorite products :)

  • @colombokitchenhomeboy3381
    @colombokitchenhomeboy3381 3 ปีที่แล้ว +1

    How r u malani iam living now uk u remember me iam jeevan

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @siriyagamage6173
    @siriyagamage6173 3 ปีที่แล้ว +1

    MALANI AKKE PALAMU VATHAWATAI OBEATHIN HADAPU PITTUVAK DEKKE RASAETHI KIYALA HITHANAWA HADALA BALANAWA BUDU SARANAI

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @annkaushalya2338
    @annkaushalya2338 2 ปีที่แล้ว

    Mama oyata godak adarei malani amme

  • @yvonnechristine9235
    @yvonnechristine9235 ปีที่แล้ว

    Good Luck ❤️❤️❤️❤️

  • @florafrance8834
    @florafrance8834 ปีที่แล้ว

    නියමයි 👍👏👏👏❤️🌹

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว +1

    Godak sththuthi love u........❤❤❤❤❤❤❤❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store www.helloladies.lk for offers

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 ปีที่แล้ว +81

    මගෙ ජීවිතෙ දැකපු ල්ස්සනම ගැහැනිය අග්‍රගනයේ නිලි රැජින , නැචුරල් ලස්සනක් තියෙන්නේ , ලස්සන ගැහැනියව සදට සමාන කරනවා ...මාලනී ෆොන්සේකා තරුන කාලෙ සදට වැඩිය ලස්සනයි ...ඒක හරිම පින්වන්ත ලස්සනක් ...අදත් අපි ඇයගෙ ඒ කාලේ චිත්‍රපට බලලා සතුටක් ලබනවා...ඇයගෙ රගපෑම් බොහොම තාත්විකයි ...ඇයට අපි 💕🙏🙏🙏

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +8

    අනේ එයාගේ ලස්සන ...❤️😘😘.තාම සුන්දරයි ඇය...මම කුඩා දැරියක කාලෙේ තමයි ඇයගේ චිත්‍රපටියක් මුලදිම නැරඹීමට ගියේ මව්පියන් සමග.. එදා සිට අද දක්වා ඇය රඟපෑ හැම චිත්‍රපටයක්ම වගේ මා නරඹා තියෙනවා.....සිංහල සිනමාවේ ලස්සනම නිලිය ඇයයි... ඇයයි අපේ නිළි රැජින......ආදරෙයි ...💞💞💞😘😘😘😘

  • @Nrmpnky1234
    @Nrmpnky1234 3 ปีที่แล้ว +27

    මට මාලිනි අක්කා දැක්කම හිතට දැනෙන්නේ ගෙදර හුරු පුරුදු කෙනෙක් දැක්ක වගේ.. හරියට අම්මා දැක්ක වගේ. හිත පිරෙනවා පාළු නැහැ. හරිම සිරියාවයි. තෙරුවන් සරණයි ඔයාට.. සතුටින් ඉන්න 🙏

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 3 ปีที่แล้ว +27

    මං ආසම නිලිය සහ කැමතිම නිලිය මාලනී පොන්සේකා . මෙහෙම වත් දකින්න ලැබීම ගොඩාක් සතුටුයි . බුදු සරණයි .සහ නිරෝගි සුවය ලැබේවා

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store www.helloladies.lk for offers

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว +8

    නිර්ව්‍යාජ සිංහල කම අතහසුරුවන ආකාරයෙන්ම පෙනෙනවා කථා විලාශයත් නියම සිංහලකම පෙන්වනවා හදන පිට්ටුවත් නියමයි මගේ උත්තමාචාරය මලිනියනි

  • @susilagh907
    @susilagh907 3 ปีที่แล้ว +20

    හිනාවෙලා හැම වෙලේම ඉන්නවා දකින්නෙ. ඇය නිරහංකාර නිලියක් මගේ ප්‍රියතම නිලිය.ඇයට දීර්ඝ ආයුෂ ලැබේවා නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණින්

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store www.helloladies.lk for offers

  • @mychanel4371
    @mychanel4371 3 ปีที่แล้ว +70

    හෙළ සිනමාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මිය සිටින නිසා video එක ඉවර වෙනකම්ම බැලුවා...😍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

    • @nilonilo7451
      @nilonilo7451 3 ปีที่แล้ว +1

      Math ehemai

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว +8

    අනේ මම දන්නේ නැහැ පිට්ටු හදන දිහා නෙමෙයි මම් බලන් හිටියේ ඇය දිහා අදත් a එදත් ඉදිරියටත් මගේ ප්‍රියතම නිළිය මාලනී ෆොන්සේකා මැතිනියයි ඔබට දළදා සමිඳු පිහිටයි තුන් සරණයි සාදා වාසනාවන්

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 3 ปีที่แล้ว +85

    Malani ෆොන්සේකා මහත්මිය කොහොමත් නිළි රැජින ආදරෙයි gdak bs

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @rashmirasadha9201
    @rashmirasadha9201 3 ปีที่แล้ว +13

    මාලිනි ෆොන්සේකා තුමියට, Blessings for Good Health, Wealth and Happiness 💐🙏.
    ඔබ තුමිය බුද්දිමත්ව පිළිතුරු දෙනවා. අසන ලා ප්‍රශ්න වලටත්.👍👍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @kamalroshan5695
    @kamalroshan5695 3 ปีที่แล้ว +15

    මාලනී අක්ක දැකල හරිම සතුටුයි. කමෙන්ට් එකක් නොදා බැරි උනා. අක්ක කිව්වේ ආදරේට. දැක්කම හිත පිරුන . ආදරෙයි හැමදාමත් අපේ නිලි රැජිනට. නිරෝගිව හැමදාම ඉන්නට වාසනාව ලැබේවා...!

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @IKKitchen
    @IKKitchen 3 ปีที่แล้ว +41

    එදා වගේම අදත්....තරුණ පෙනුම තවමත් තියෙනවා....ගොඩක් ආදරේ කරන චරිතයක්..තෙරුවන් සරණයි ඔබ තුමියට..❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +2

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

    • @mari9453
      @mari9453 ปีที่แล้ว +1

      Mm.Harim.as.nilyak.malani.ponsekmmoyge.filem.dawast.3park.balnw.essr

    • @pushpaperera9994
      @pushpaperera9994 ปีที่แล้ว

      ​@@mari9453U.K. and wether 5
      Tgg

  • @chandiabesinghe4276
    @chandiabesinghe4276 3 ปีที่แล้ว +147

    මාලනී මහාත්මිය වගේ අග්‍රගනේ නිලියක් තවම පහාල වෙලා නැහැ ඒ තරම් කියන්න රසවත් හරවත් දේ රසමුසුවෙලා තියෙන ඉහලම ගනයේ නිලි රැජිනකි ඇත්තටම මෙහෙම හරි දකින්න ලැබීම ගැන ගොඩක් සතුටුයි තෙරුවන් සරනයි ..😘❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +5

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

    • @ahahzhz952
      @ahahzhz952 3 ปีที่แล้ว

      Theruwan sarani

    • @perera3940
      @perera3940 3 ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි බුදු සරණයි

    • @dinushagalagedara4248
      @dinushagalagedara4248 3 ปีที่แล้ว +6

      මගුල තමයි ලෝකෙ නිලියො රගපානව දැකපු නැති උන්ට, මාලනී ෆොන්සේකලට පට්ට නිලියො කියන්නෙ😂😂😂😂😂

    • @62kithsiri
      @62kithsiri 3 ปีที่แล้ว

      moda chandi...ubala danna magula

  • @shenayashaki9086
    @shenayashaki9086 3 ปีที่แล้ว +33

    ඒ හිනාව හරිම සුන්දරයි තවමත්.😍ඔබතුමියගේ ජීවිතය නිදුක් නිරෝගී සතුට පිරි දීර්ඝායුෂ ජීවිතයක් වේවා!

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

    • @fathimafaariha7397
      @fathimafaariha7397 2 ปีที่แล้ว +1

      @@helloladiessrilanka so nice to see u as a lovely cook our queen of silver screen

    • @monicaperera2918
      @monicaperera2918 ปีที่แล้ว

      ​@@helloladiessrilanka¹¹½56

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +37

    හෙළ සිනමාවෙි නිළි රැජින මාළනි පොන්සේකා මහත්මිය අපි ආදරය කරන නිළියක් ❤ හදවතින්ම ආදරෙයි 💚👍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

    • @nilminipriyanthika9837
      @nilminipriyanthika9837 ปีที่แล้ว

      හැබැයි මමනම් අහල තියෙනවා කොච්චර ලස්සන උනත් ගැහැනියකට තියෙනවා වැඩ ක පිලිවෙලක් කොන්ඩෙ කඩා ගෙන නියපොතු වවාගෙන ඉස්සර අපේ කිරිඅම්මලාගේ කාලේ ගැමි මුතුන් මිත්තන් ගේ කාලේ කුස්සිය යකට අඩි යක් තියල නෑ මලනී පොන්සේකා මහත්මිය අපි කවුරු ත් ගෑනු ඵකයි උයන පිහන හැම දේම ගෑනු දන්නව ඵ්ත් තව දන්නැති අය ගොඩක් ඇති ඵ් අයට දැන ගන්න ඔයාගෙ වීඩියෝ ව හුඟක් වැදගත් බැරි වෙලාවත් නිවේදනය කරන නංගි ගෙයි අපේ මාලනී අක්කා ගේ කොන්ඩෙ න් ඵක ගහක් වැටුනොත් ඔයාලගේ චැනල් ඵක ට හරි නෑ ඉතින් ආයේ කෑම ක් හදන්න ආවොත් කොන්ඩෙ බැදගෙන ඵන්න මමඕමාන් වල ඉදලා කමේන්ට් කරන්නේ මෙයට පිලිතුරු ඵවන්න මාලනි අක්කේ නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි දෙව් පිහිටයි......අලුතින් සිංහල චිත්‍රපටයක් දාන්න අපි ට බලන්න අපි පිට්ටු හදමු කියල හොඳේ ....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🙏🙏🙏💘💝❣බායි සුභ දවසක් ඔබ තුමී දෙපලටම.

    • @hunkysymes7910
      @hunkysymes7910 4 หลายเดือนก่อน

      Huru ​@@helloladiessrilanka

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 ปีที่แล้ว +71

    ඔබ තුමිය දැක්කාම හරිම සතුටුයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @malimali6694
    @malimali6694 3 ปีที่แล้ว +41

    මගේ ආදරණීය මාලනී ඉන්න තැන මතකෙට නැගෙන ආදරණීය චරිතේ විජය ❤️❤️❤️❤️❤️❤️

  • @kkmixsong3026
    @kkmixsong3026 3 ปีที่แล้ว +6

    මම නම් හරිම ආසාවෙන් තමයි බලන්නේ මාලනි පොන්සේකා ඉන්න නිසා ආදරණීය චරිතයක් එදත් අදත් හෙටත් එක වගේම ආදරෙයි ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk for great offers :)

  • @tesasai9123
    @tesasai9123 3 ปีที่แล้ว +6

    මම හරිම ආස නිළියක් විජය කුමාරතුංග මාලනී ෆොන්සේකා ඉන්නවා නම් චිත්‍රපට බලන්න මම බත් එක දාලා දුවන්නේ කැම රසවත් ඇති නෙද බුදු සරණයි ඔයාලාට

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 ปีที่แล้ว +6

    නිළි regini,මාලනී පොන්සේකා මෙතැනිනි ඔයාට බුදුසරණ nirogebawaya දීර්ඝායුෂ ආදරෙයි ආදරෙයි හැමදාම ලස්සනයි ❤🌹❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store www.helloladies.lk for offers

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka9528 3 ปีที่แล้ว +19

    ඔබතුමියට නිදුක් නිරෝගි බාවය ලැබෙිිිවා .කවදත් ආදරෙයි .

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @anuradhameepage6579
    @anuradhameepage6579 3 ปีที่แล้ว +15

    අපේ නිළි රැජින මාලනී ෆොන්සේකා, ඔබ තුමියට බොහෝමත්ම ස්තූතියි.! නිදුක් නීරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.!❤🙏💐

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @kanthinarangoda559
    @kanthinarangoda559 3 ปีที่แล้ว +7

    චිකන් දාල පිට්ටු කවදාවත් හදල තිබුනෙ නෑ. හදල බලනව අද රෑටම. ආසම ආදරේ කරන නිලියක්......ඔබතුමියට තෙරුවන් සරණයි!

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk for great offers

  • @aashadissanayake7983
    @aashadissanayake7983 3 ปีที่แล้ว +25

    සුදු චූටිට තියෙන්නේ මේ හැඩය😘.ලොකු නැන්දා නෙ සුදු චූටිගෙ.හරිම ලස්සනයි තාමත්

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +10

    ආදරණීයයි මාලනියනි රගපු රගන
    රැගුම් ලස්සනයි ජීවිතයම වගේ දීර්ඝායුසම ලැබේවා .

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 3 ปีที่แล้ว +15

    ඇත්තටම අපේ අම්මලා අපි ගොඩක් ආදරය කරන නිළියක් මාලනි ෆොන්සේකා කියන්නේ ඒ වගේම කිසිම දෙයක් අඩුපාඩු නැති නිළියක් ඒ තරම් ලස්සනයි බුදු සරණයි

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store www.helloladies.lk for offers

  • @n-lyrics8798
    @n-lyrics8798 2 ปีที่แล้ว +10

    මාලනී තාමත් ඉස්සර වගේම ලස්සනයි...❤️

  • @sugandiwithanaarachchi8565
    @sugandiwithanaarachchi8565 3 ปีที่แล้ว +7

    පලමු වරට මාලනී ෆොන්සේකා මහත්මිය කෑම හදන හැටි දැක්කෙ.සතුටුයි .ස්තුතියි .තෙරුවන් සරණයි .

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store www.helloladies.lk for offers

  • @anuelpitiya5068
    @anuelpitiya5068 3 ปีที่แล้ว +2

    අපේ අග්‍රගන්‍ය නිලි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය නිසාමමේ වීඩියෝ එක බැලුවා.මට නම් මාලනී මහත්මිය ,ගාමිණී ,විජය මහත්වරු තරම් අග්‍රගන්‍ය, සිනමාවේ වීරයෝ කිසිවකු නැතිතරම්.මම නම් හරිම ආදරෙයි මේ තුන්පලට.තුනුරුවන්ගෙ සරනින් මගේ ආයුෂත් ගෙන,නිදුක් නිරෝගී සුවයෙන්, මටත් වඩා කල් ඔබ ජීවත් වේවා..මාලනී මහත්මියනි

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk for great offers :)

  • @chandrikamanel6706
    @chandrikamanel6706 ปีที่แล้ว +1

    මම හරිම කැමතියි ආදරනියයි ඔබ තුම්‍ ය දකින්න ආසයි දැනට වසර පහළොවකට කලින් දැක්කෙ නාවල කොස්වත්ත සොලිස් එකේදි පිට්ටු රසවත් මමත් හදනවා ඔබ tumiyata නිදුක් නිරෝගි දිගාසිරි wewa theruwan saranai

  • @SSailla
    @SSailla 4 หลายเดือนก่อน

    අපේ ආදරණිය නිලි රැජිනට නංගි ඔයාටත් බොහෝම ස්තුතියි බොහෝම පිං දීර්ගායු වේවා ආදරෙයි බුදුසරණයි 🙏🙏🙏💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🙏🙏

  • @slvibes4706
    @slvibes4706 ปีที่แล้ว +2

    හරිම වාසනාවන්තයිඔබතුමිය අතික් සේ වගේ ආහාරයක් හදන හැටිබලක්න ලෙැබුනාට උතුම් බුදුසර්‍රණයි සුවපත්වේවාආදරණීය මාලනි මහත්මියටත් මේ අවස්ථානට කතනයෙන් දායකවු ඔබතුමියටත්❤❤❤

  • @hafilahafila8884
    @hafilahafila8884 4 หลายเดือนก่อน

    අනෙ මාලනි අක්කෙ මම ජිවිතෙ පලවෙනි වතාවට ඔයාව දැක්කා ඒ 2024 මැයි මාසෙ දවසක මම මගෙ ජිවිතේට හිතුවේ නැ අපි මැරෙනකම්ම ඔයාව දකින්න ලැබෙයි කියලා ඒත් ඒක එහෙම නොවි ලෙනගල පන්සලේදි ඔයාව දැක්කා ඔයා හරිම නිහතමානියි කිසි ආඩම්බරයක් නැතුව අපත් එක්ක පොටෝවලට හිටියා ඔයාගෙ හිනාවට බොහොම ස්තුතියි තාමත් හරිම ලස්සනයි ඔයාට නිදුක් නිරෝගිමත් වාසනාවන්න අනතයක් හිමි වේවා ඒ වගෙම දිර්ඝායුෂ ලැබේවා ලැබේවා කොචිචර කව්රැ ආවත් ඔයා තමයි අංක 1 හැමදාමත් අපෙ නිලි රැජින ❤ 17:29 ❤❤❤ 17:29 ❤❤❤❤❤

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබතුමීයට හරිම ලස්සනයි ගොඩාක් ආදරේයි ඔබතුමීයට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @kumuduchandrika8329
    @kumuduchandrika8329 3 ปีที่แล้ว +7

    මලනි.අක්කාවාගෙ.නිලියො..දැන්කාලෙනාම්නැ.එයාටඅපිහාරිමඅදර්යි.තවමපොඩි.ලෙල්ලෙක්වාගෙ

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +14

    Wooooow පිට්ටුව නමි ලස්සනයි ❤ රසත් ඒවාගෙම හොඳ ඇති ගොඩක් ❤️❤️ ස්තුතියි මාලනි❤❤ මහත්මියට අපිත් හදලා බලන්නම් නිදුක් ❤නිරෝගී වෙත්වා .

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @hameedhamed4402
    @hameedhamed4402 3 ปีที่แล้ว +5

    නිලි රජිණියනි ඔබ තුමිය ඇතුළු පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි , සියළුම දෙවි රැකවරණය ලැබේවා ..

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk for great offers :)

  • @susigmage7354
    @susigmage7354 3 ปีที่แล้ว +5

    පිට්ටුව කෙසේ වෙතත් මාලනී අක්කව මෙහෙම හරි දැක්කට මගේ බඩ පිරුනා. මමත් හෙට මාලනී අක්කගෙ රෙසපි එකට පිට්ටුවක් හදල රස බලන්න ඉන්නෙ. ඔබට දීර්ගායුශ!

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW www.helloladies.lk for your favorite beauty products

  • @sathnindudasula4051
    @sathnindudasula4051 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූති මාලීනි මහත්මිය 😊😊
    එකදෙයක් මම කියන්න ඕනේ ගොඩක් අය කියලා තිබ්බා හෙළ සිනමාවේ නිලි රැජින කියලා , ඒත් එක වැරදි . හෙල සිනමාවේ නිළි රැජින රුක්මණි දේවි . ඒකට හේතුව තමයි එයා තමයි මුල්ම චිත්‍ර පටියේ නිළිය සහ මුල්ම චිත්‍ර පටි ගීතයක් ගායනා කරපු නිළිය 😊
    ස්තූති බුදු සරණයි ....
    Thanks Malini aunty ,
    Live a healthy life ❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW www.helloladies.lk for your favorite beauty products :)

    • @suneethakumari6036
      @suneethakumari6036 ปีที่แล้ว

      Ape hela. Sinamawe. Regina. Piyakaru. Muhuna akarshaneeya. Katahada perada. Seemai Api. Adarei. Budusaranai

  • @nishajayanthi4191
    @nishajayanthi4191 4 หลายเดือนก่อน

    මාලිනි ෆොන්සේකා කියන්නෙ ඉතින් අපේ ආදරය දිනාගත්ත කෙනෙක් ටිකක් නෙමෙයි උපරිමයෙන් ම ආදරේ යි ගොඩක් ඔබට සම කල හෙකි නිලියක් තවම බිහිවී නැ තෙරුවන් සරණයි දීර්ඝායුෂ පාරාර්තනා කරනවා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +6

    මාලනීයන පියකරු මා සිත්ගත් අහින්සක පෙනුම සැමදාම මුහුනේ උතුරන නිලිරැජින දැකීමත් සතුටක් පවුලේ කෙනෙක් දුටුවා වගේ