හදිස්සියෙම සුදාගේ wife ලංකාවට සුදාගේ හොර අල්ලන්නද ? - SUDAA TRAVELS -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 177

  • @nayanakumari14
    @nayanakumari14 ปีที่แล้ว +68

    සුදා අයියා පින් කරලා තියනවා මේවගේ වාසනා වන්ත බිරිදක් ලබා ගන්න අක්කේ සතුටුයි ඔයාව දැක ගන්න ලැබුනාට ❤

  • @nimaliperera974
    @nimaliperera974 ปีที่แล้ว +11

    මොනාලිසා මැනිකට නිදුක් නිරෝගි සුවය සහ වාසනාවන්ත සුන්දර අනාගතයක් පතමි

  • @AsokaSumathipala
    @AsokaSumathipala 8 หลายเดือนก่อน +2

    Suba ga වැඩසටහන් බැලුවා very good very beautiful

  • @ChandimaKumuduni-l1k
    @ChandimaKumuduni-l1k ปีที่แล้ว +5

    අනේ මම හරි ආසයි මේ අක්කා ට..දකින්නට ත් හරි ආසයි ..එයා හරි නිහතමානී අක්කා කෙනෙක් 🎉

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 ปีที่แล้ว +11

    බලන්න හරිම ප්‍රියයි . ආදරේ හිතෙනවා. සතුටින්ම ඉන්න ලැබේවා.❤

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +17

    හරි සතුටුයි. මේ වෙලාවෙ ආව එක නම් හොදයි කියල මටත් හිතුනා.
    ලෙමන් කඩ කඩ ඉදලා දුවගෙන ආව නේද? රත්තරං පුතාව දාලා.

  • @cliyonaone9054
    @cliyonaone9054 ปีที่แล้ว +26

    මොනවා උනත් හොද බිරිදක්‌ පුතා ත් ඒමයි 💓💪🏼🇭🇲

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 10 หลายเดือนก่อน +2

    Ane Lankawe Lassana ❤
    Mage maw rata lankawatath ehi dukin kal gatha karana hemotamath siyalu devi pihitai. Jesu pihitai. Mage rata lankawe siyalu karadara, duppath kama durin duru wee, ikmanatama lankawata wasanawawen piri subama suba kalayak uda wewa 🙏🌷♥️

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 ปีที่แล้ว +31

    අනේ ඔයාල හරි වාසනාවන්ත යි! හැමදාම සතුටින් ඉන්නලා,,තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි !

    • @chamindagamage915
      @chamindagamage915 ปีที่แล้ว +1

      පද්මිනි කොහොමද හැමදාම සතුටින් ඉන්නේ.😮

  • @piyantharanjan2218
    @piyantharanjan2218 ปีที่แล้ว +13

    සිය පවුලටම දිරගයුස නිරෝගි බව ලැබේවා පුර්තනා සියල්ලම ඉටු වෙිවා බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් 🙏❤💐👍😍🌹

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +12

    සිය පවුලටම බුදු සරණයි!!!හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!!

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 ปีที่แล้ว +1

    සුදාකියන චරිතයට මම ආසයි. හරිම ලස්සනයි වයිෆ් නිහතමානි දෙන්නටම තෙරුවන් සරනයි

  • @dianafoenanderfoenander7843
    @dianafoenanderfoenander7843 ปีที่แล้ว +3

    Mr Suda ..you are a out spoken person ...with a lovely family ..with a loving quite wife

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයාලා හරිම වාසනාවන්ත ෆැමිලි එකක් හැමදාම සතුටින් ඉන්න වයිෆ් හරිම අවංකවම හිනා වෙනවා

  • @rohinarodrigo9023
    @rohinarodrigo9023 ปีที่แล้ว +11

    She is so sweet lady take care and God bless you both ❤️🙏

  • @VatsalaGertrude
    @VatsalaGertrude ปีที่แล้ว +3

    Lucky sudha. Beautiful wife❤. God bless you all🙏🏻

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว +1

    ඔයාලා දිහා බැලුවම ගොඩක් සතුටුයි . තෙරුවන් සරනයි

  • @dilandhanuka232
    @dilandhanuka232 หลายเดือนก่อน

    සුදා අයියට බැලුවම එහේ ඉඳන් කොච්චර සැප ජීවිතයක් ගත කරන්න පුළුවන් කම තියෙද්දිද මෙහේ ඇවිල්ලා තනිනම ගේමක්
    ගහගෙන ඉන්නේ.එහේ හොඳ ගෙයක් වාහන එහෙමත් තියෙනවනේ.2:39 australia වල අපේ වගේම right side drive ද තියෙන්නේ??

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht ปีที่แล้ว +7

    අනේ ආදරණීයයි ඔයාල සියලු දෙනාම් සුමුදු පුදුම ආදරණීයයි තෙරුවන් සරණයි සතුටින් ඉන්න .

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 ปีที่แล้ว +3

    ප්‍රශ්නයක් එනකොට තමන්ගේ කෙනා තනි නොකරන රක කොච්චර හයියක්ද

  • @nandanakumara8576
    @nandanakumara8576 ปีที่แล้ว +10

    පව් සුද්දා අයියා තනියම ගේමක් ගහනවා 😊

  • @piyasiricooray112
    @piyasiricooray112 ปีที่แล้ว +2

    You tube එකට පින් ලැබෙන්න ඕනෑ සිතින් ගතින් දුරස්ව සිටි යුවළක් නැවත එක්කාසු කළාට. පිරිමියකුගේ ආදරය තේරුම් ගන්න ගැහැණියකට බොහොම වෙහෙසක් දරන්න වෙනවා. ජය 😂😂😂😂❤️

  • @mcsanath5959
    @mcsanath5959 ปีที่แล้ว +4

    අඩේ සුදා bro මුලින්ම යන ගමනෙන්ම දැන ගත්තා දාලා ඉන්නෙ කියලා. පට්ට සතුටුයි bro.ජය වේවා.❤👍

  • @Miss_D143
    @Miss_D143 2 หลายเดือนก่อน

    වාසනාවන්ත ලස්සන බිරිදක්...හොද අම්මා කෙනෙක් 💐

  • @nilminiperera7182
    @nilminiperera7182 ปีที่แล้ว +1

    හරි ලස්සනයි සූද අයියා වාසනාවන්තයි කාවදත් ඇත්තකාතාකරන චරිතයක් නියමයි ❤හැබැයි මල්ටිකක් අරන

  • @omar7239
    @omar7239 ปีที่แล้ว +1

    Wishing u n family 👪 all da very best ❤
    God bless 🙏.

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 ปีที่แล้ว +2

    හොද බිරිදක් ,, ආදරෙයි! අක්කිට ගොඩාක්,,❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +3

    සතුටුයි අක්කි❤..තෙරුවන් සරණයි අක්කි ට අයියා ට❤❤

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +1

    You are so lucky to have a this kind of wife. ඔබ කතාකලේ එකක්. නමුත් තේරුම් ගත්තේ වැරදි දෙයක්. ජීවිතේ ප්‍රශ්න තියෙන වෙලාවක් බිරිඳ ලඟින් ඉන්නවා කියන්නේ ලොකු සැනසීමක්. හිතට ගන්න එපා මේවා මොනවද​? අර එක්කෙනෙක් බර ඇඳලත් කෙවිටෙන් තැලුවේ. සුදා අර කාවද දකින්න ආසයි කිව්ව එකට නම් හොඳට හම්බවෙන්න ඇති මම හිතන්නේ

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว

    Ane godak sathutui aiya oyata lebila inne hoda awanka lassana biridak adarei hemotama akke oyage hinawa lassanai godak theruwan sarani hemotama ❤❤❤❤❤ 🙏

  • @vijithamallika3328
    @vijithamallika3328 ปีที่แล้ว +16

    ගොඩක් හොද බිරිදක් අාදරේයි ❤❤💕

  • @manelamarasekara5929
    @manelamarasekara5929 ปีที่แล้ว +1

    වාසනාවන්ත බිරිදක් සතුටින් ඉන්න බුදුසරණයි

  • @nilminiperera1120
    @nilminiperera1120 ปีที่แล้ว

    Semadama sathutin inna budusaranai oyalata ...🌼🌼🌼🌸🌸🌸💖💖💖💖👍👍👍👍🙏🙏🙏🙏

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 ปีที่แล้ว +1

    මල්ලි නන්ගි ඔයා ලා දෙ න්න දකින්න කතා කරන්න හරිම ආසයි, ඔබට ❤ ජය සතුටුයි

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +10

    මම හරිම ආදරෙයි මල්ලි ඔයාගෙ වයිෆ්ට මොකද හරිම නිහතමානි චරිතයක් ,ඔයාව දකින්න ආසයි මොනවා කරන්නද අපි මාතර ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️❤️👍

    • @kanthiabeyawardane-to8iv
      @kanthiabeyawardane-to8iv ปีที่แล้ว

      Hodi mahatha yawa balanna ona aniwatayen.subagaman giyagan sudata loku kiss.1 denna.ape hathwathata.budusaranai seyalu devepehitai

  • @shiranisilva4746
    @shiranisilva4746 10 หลายเดือนก่อน +1

    Happy christmas....❤❤❤❤

  • @virangaatukorala3558
    @virangaatukorala3558 ปีที่แล้ว +1

    She loves you that’s why she came. How can she stay there without you. When a wife misses her man, she will always find a way to keep you close

  • @delishbalthazar3137
    @delishbalthazar3137 ปีที่แล้ว +5

    Beautiful couple and a sweet wife gods blessings 🙏🙏🙏🙏🙏❤❤

  • @ruthgody555
    @ruthgody555 ปีที่แล้ว +3

    BEAUTIFUL VIDEO OF BOTH OF YOU ..SWEET WIFE. .WATCHING FROM MELBOURNE AUSTRALIA ♥️ 🇦🇺 HAVE A LOVELY HOLIDAY. 😊

  • @evon-ze6nw
    @evon-ze6nw ปีที่แล้ว +1

    දකිද්දිත් සතුටුයි පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ඔබ පවුලට

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 2 หลายเดือนก่อน

    ජයවේවා දෙපලට.... 🌹🌹🌹

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 7 หลายเดือนก่อน

    තුණුරුවනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! වාසනාවන්ත පැහැබර අනාගතයක් උදා වේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි,

  • @jenniepe4084
    @jenniepe4084 ปีที่แล้ว +4

    තමන්ගේ බිරිඳ සහ සැමියා ඕනම වෙලාවක තම නිවසට ඒ ම ගැන කනස්සළු නොවන් න ඇය හෝ ඔහු තම පවුලේ අය වේ...... සුදත් ගේ මොන හොර ද ආතල් එකේ ඉන්නවා නේ.

  • @RoyLester-tg5ce
    @RoyLester-tg5ce ปีที่แล้ว

    ශක්තිමත් පවුල් ජීවිතයක් කරගන්න බුදු සරණයි දෙවි පිහිටයි

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +5

    මමනම් කියන්න ඉස්සෙල්ලාම දැක්කා හොදටම දාලා ඉන්නෙ කියලා 😅😊

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 ปีที่แล้ว +5

    මගේ නිෂ්පාදිකාව දැකීමත් සතුටක්........

  • @tharuuu52
    @tharuuu52 ปีที่แล้ว

    හරි ම සිරියාවන්තපාටයි එතුමිය

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว +12

    ඔය ලංකාවට යනවා කියන්නෙ අපිත් ගියා වගේ❤❤

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce ปีที่แล้ว

    Aderai.oyalage sathuta hemadama thiyanna ona.budu sarani

  • @RoshiniKumari-n8j
    @RoshiniKumari-n8j หลายเดือนก่อน

    Denna depattha dukat hithuna sundarai ❤ Hamadama sathutin inna❤❤❤❤❤❤

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว

    Therumgath lassana dennek.aaderei.budusaranai.

  • @saliyadissanayaka3575
    @saliyadissanayaka3575 2 หลายเดือนก่อน

    patta aiya

  • @GreenDesertwithcelon
    @GreenDesertwithcelon ปีที่แล้ว +1

    eka patta good luck

  • @thushvomaya
    @thushvomaya ปีที่แล้ว +2

    Ela 👍👍💖💖

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +4

    සිය පව්ලටම තෙරුවන් සරණයි!

  • @nandanakumara8576
    @nandanakumara8576 ปีที่แล้ว +3

    අක්ක ඔයා සුද්ද අයියා එක්ක ලංකාවේ නවතින්ඩ කො

  • @raviravindra889
    @raviravindra889 ปีที่แล้ว

    Oyage probs nisa eya worried athi. What a sweet wife.. stay happy and safe❤❤

  • @sewingthreads
    @sewingthreads ปีที่แล้ว +4

    Beautiful couple ❤

  • @NekithFdo
    @NekithFdo 6 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි

  • @silviyafernando6763
    @silviyafernando6763 หลายเดือนก่อน

    සුදාට කියන්න වරදක් නැහැ ඒ ෆැමිලිඑක ලස්සනට සතුටින් ඉන්නවා ඒඅයට මඩගහන්න ගොඩාක්දෙනෙකින්නවා 👩‍❤️‍👨👩‍❤️‍👨💑💑💑👩‍❤️‍👨👩‍❤️‍👨

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 ปีที่แล้ว +1

    ❤❤❤❤ ආදරෙයි හැමදාටම මම ගොඩක් කැමති ඔයාලට ඔයාලට

  • @dmudiyanse9646
    @dmudiyanse9646 ปีที่แล้ว +1

    Suda oya ari niyama hoda keneka suda oyata bs dp

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 ปีที่แล้ว +3

    ඇත්තටම සුදා අය්යගෙ පහුගිය වීඩියෝ වල මූණෙ තිබුණෙ හෙනම අවුලෙන් ඉන්නව කියල.එයාට ආපු චෝදනා එක්ක .එයා කරන්න හැදුවෙ හොදක් උනාට ඒක කට්ටිය තේරුම්ගත්තෙ වැරදියට.කොහොමහරි මහත්තය අප්ස්ට් එකේ ඉන්නකොට මොන නෝනද ඉවසන් ඉන්නෙ.අක්ක ආවා පට ගාලා.ඒක වෙන්නම ඕනෙ දෙයක් සුදා අයිය අප්සට් කියල වීඩියෝ බලන අපිට තේරෙන වනං නෝනට කොහොම ඇත්ද.❤❤❤❤❤

  • @RamaniPathirana-te5jy
    @RamaniPathirana-te5jy ปีที่แล้ว

    That good time.suda don't worry we are with you.

  • @jahanomardeen2107
    @jahanomardeen2107 ปีที่แล้ว +1

    Allah bless u & ur family❤❤

  • @pathmakumara5839
    @pathmakumara5839 ปีที่แล้ว +3

    බුදු සරණයි😊

  • @Tryandreams
    @Tryandreams ปีที่แล้ว

    Shooiii ammai puthai❤❤❤❤ budusaranai pawulatama

  • @SihooYoon
    @SihooYoon หลายเดือนก่อน

    Ane harima adaraniiyai❤❤

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn ปีที่แล้ว

    Haena adaraee pawalak taeruwan saranai ❤❤

  • @SuneththraSuneththra-sd5pk
    @SuneththraSuneththra-sd5pk หลายเดือนก่อน

    Nice.

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 9 หลายเดือนก่อน +1

    😯

  • @SriyaGamage-j6m
    @SriyaGamage-j6m 2 หลายเดือนก่อน

    Galapena dennek ekathu unama ethana thami divya loke

  • @mauricedemel6142
    @mauricedemel6142 ปีที่แล้ว +1

    God bless you all.

  • @warnaprakash2161
    @warnaprakash2161 ปีที่แล้ว

    Sudu mahathayo mata oya laga rassawak dennako pin siddawei budu saranai

  • @niroshani-bc1ky
    @niroshani-bc1ky ปีที่แล้ว +4

    Oyage jewithe hari supirie.

  • @Tryandreams
    @Tryandreams ปีที่แล้ว

    Suda mathmata man dakka vidiyata ,thanivela vage ,muuna denna unu prsna tikak vage me davas Tika e nisa godak vatinava me velave lagin Inna avata,Tika davsakata unath vatinava godakk❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏👍

  • @PriyankaPriyanka-xn6jx
    @PriyankaPriyanka-xn6jx ปีที่แล้ว +3

    වාසනාවන්ත පවුලක්

  • @Liveshowdiary
    @Liveshowdiary ปีที่แล้ว +1

    Pcya bipn thawa hodata
    kunu wenna gahl mariyn 😅

  • @edirisinghemonika912
    @edirisinghemonika912 ปีที่แล้ว

    Ane parissamata enna pawla araksha karganna jesu phitai malli

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 ปีที่แล้ว

    She is a nice lady ❤

  • @mohamedhamza2620
    @mohamedhamza2620 ปีที่แล้ว

    Sudha ayyage wife always larfing face,👍👍👍

  • @lankalanka2440
    @lankalanka2440 ปีที่แล้ว

    Oyalanam mara lucky ane budu saranai

  • @fahumarahman6460
    @fahumarahman6460 ปีที่แล้ว +1

    Oyala hamedame satutin inne one.oyalawe dakiddi satutui...

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    හොර අල්ලන්න යන්න ඕනෙ හොරෙන්😂😂
    කියල ගියාම කොහොමද අල්ලන්නෙ😂😂

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s ปีที่แล้ว

    බුදුසරණයි 🇱🇰🇱🇰🇦🇪🇦🇪

  • @Rrj2751
    @Rrj2751 ปีที่แล้ว

    Hari .laisana..සුන්දර ..beredak

  • @jahanomardeen2107
    @jahanomardeen2107 ปีที่แล้ว

    Allah bless u &family❤❤❤

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 ปีที่แล้ว

    Anee akki so beautiful and suda aiyee your very lucky to have akki,stay safe and healthy and happy forever ❤❤❤

  • @nethumdulmitha1735
    @nethumdulmitha1735 ปีที่แล้ว

    lovely couple

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว

    God bless you 👍🇱🇰

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว

    Suda and wife soooo sweet beautiful wife we like her she's good

  • @pickme4129
    @pickme4129 ปีที่แล้ว

    Akke oya adaraneeyai

  • @pradeeparunapriyashaanthar1988
    @pradeeparunapriyashaanthar1988 ปีที่แล้ว

    ආයෙ විඩියො එකක් ඔිනෙ දෙන්නත් එක්ක

  • @emiviji7959
    @emiviji7959 ปีที่แล้ว

    Niyamai vinodeyen inne one🎉

  • @mallikasamahon4339
    @mallikasamahon4339 ปีที่แล้ว +6

    😍

  • @pererapriyanthinirmala881
    @pererapriyanthinirmala881 ปีที่แล้ว

    Good luck , jesu pihitai. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @khanthikw8523
    @khanthikw8523 ปีที่แล้ว

    Ane me wage wasana wantha biridak labanna me aiya kochchara wasanawanthada

  • @chamarikodikara676
    @chamarikodikara676 ปีที่แล้ว

    Nice lady 💐💐

  • @nethu2307
    @nethu2307 หลายเดือนก่อน

    Suda aiye apita pihita wenna help me please ok thankyou congratulations

  • @ChandrikaGamage-p6h
    @ChandrikaGamage-p6h ปีที่แล้ว

    Sumudu miss mata hari asayi oyava munagehila kata karanna oyge vidio ath arinne netiva balana kenek mama oyage boru neti hinavata katavata mama hari asayi mata riply ekak denna oyava balanna