ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුදත්ත මහතගේ පැමිලි එක හරිම සුන්දර පව්ලක් හරිම අවංකයි ආදරෙයි තෙරුවන් සරණයි ජයම වේවා ❤❤❤
සුදත් හරිම වාසනාවත්ත තාත්තේක ලස්සන බිරිදක් ලස්සන දුරැදෙන්නෙක් ලස්සනම ලස්සන පුතෙකුත් එ් හතරදෙනාම හරි නිහතමානි දරැවන් තුන්දෙනයි බිරිදකුයි ඔයාලට ජේසුපිහිටයි
සුන්දර ,ආදරණීය පවුලක් .🤩🤩🙏🙏
හරිම සුන්දර ලස්සන ආදර්ශමත් පවුලක් වාසනා වේවා ජයවේවා.
හරිම ආසයි sudaththa සුමුදු පවුලට දෙවියන්ගේ පිහිටි රැකවරණය ආරක්ෂා ව ලැබේවා ලැබේවා ලැබේවා පතමි .
සුදාගේ හැම ප්‍රොරොගැම් එකක්ම බලන්වා මම අනිවාර්යයෙන් ,නිහතමානි දරැවො තුන් දෙනෙක් හරිම ලස්සනයි වයිප් ගොඩාක් හොද කෙනෙක් බුදු සරනයි ඔයාලාට එ ව්ගෙම සුබ අලුත් අවුරුද්දක් වේවා
ගොඩක් ආදරණීය බුද්ධිමත් පවුලක් හදවතින්ම ලාංකිකයි! ලෝකේ කොහේ කොතනැක ඉපදුනත් මව්බිම ,මව්බස අමතක නොකරන ,දෙමව්පියන් ,දුවා දරුවන්ට තෙරුවන් සරණින් සියළු දෙවිරැකවරණින් ලබන්නාවූ නව වසර සෞභාග්‍යයමත් සුභ නවවසරක්ම වේවා!!! සියළු සිතුම්-පැතුම් ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා!!! 🙏🙏🙏🌹🌹🌹☸️🪔👌💎💎💎💎💎💖💖💖💖💖😊👍🙏
යමුනා මමත් ඔයාගේ comment එකට එකගයි
...
@@rohanapiyathilaka5856cry 9
@@rohanapiyathilaka5856Ane me heli liyan netuwa idapan😂
සුදත්ත මහතගේ පැමිලි එක හරිම සුන්දර පව්ලක් හරිම අවංකයි ආදරෙයි තෙරුවන් සරණයි ජයම වේවා........මමත් ප්‍රර්ථනා කරන්නේ එකමයි.
සුන්දර පවුලක්. ජයෙන් ජය වේවා! තෙරුවන් සරණයි!
සුන්දර නිහතමානී family එකක් තෙරුවන් සරනයි ,
සුන්දරයි බොහොම ස්තුතියි සුදත්ත මහතා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි සුභ අලුත් අවුරුද්දක් වේවා
ජයවේවා ජයවේවා සුදත් අයියේ ...බුදුසරණයි හැම දෙනාටම💖💖💖💖🙏🙏
ලස්සනට මෙහෙයවිම කලා ඉසුරැ පුතාට හොදම දුවක් ලැබෙිවා Godbless
හරිම රසවත් කතාවක් ඉසුරැ නියමයි. සුදන්ත පවුලටම ෙතරැවන් සරනයි❤️❤️❤️❤️
ඉසුරුමත් ඡීවීත යක් ඔබට ලැබේවා ඉසීරැහේටීටී ආචීචී බුදු සරනයි ආදරේයි ඉසුරැවෝ
මම හිතුවෙ සුදා අයයාගෙ පොඩි දුවට සින්හල කතා කරන්නම බැහැ කියලා ඔය හොදට කතා කරන්නෙ.අදරනිය ලස්සන පව්ලක් සතුටින් ඉන්න හැමදාම.
හොඳ ළමයි ලස්සන පවුලක්❤සුදා ඇර😂
සුන්දර පවුලක් සුදත්ත අයියාට ඉන්නේ ඒ ගැන සතුටුයි . මල්ලි සහ න0ගිලා දෙන්නා සහ අක්කාට සුබ පතනවා. ජය බුදු සරනයි.
ජයවේවා ඉසුරු සහභාගිවූ සාකච්චාවට ස්තුතිය 🙏❤️ සුදා පවුලේ සියලුම දෙනාට තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼
සුදත් මහත්මයාගේ පුතා නම් හරි අහිංසකයි. ලස්සන හිනාවක් තියෙන්නෙ. දුලා දෙන්නත් ලස්සනයි. පුතා නම් ලංකාවට නම් ගැලපෙනවා. ආදරනිය පැමිලි එකක්.තෙරුවන් සරණයි හැමෝටම
ලස්සන සුන්දර පවුලක්....මේ කතිකාවත තුලින් රටේ බොහෝ දෙනෙකුට උකහාගත හැකි කරුණු කාරනා බොහොමයක් අන්තර්ගත වුනා, ඒ මෙහෙයුම ඉදිරිපත් කළ ප්‍රශ්න විචාරක ඔබට තුතිය!!ඔබ සියළුදෙනාගේ කැපකිරීම් සුදන්තකගේ සමාජ මෙහෙවරට විශාල රුකුලක්...සියළු ජය, සතුට, වාසනාව 🙏❤️🌄
සුන්දර පවුලක් ,සුදත් ලොකු වැඩ කොටසක් කරමින් සිටිනවා අපේ රට වෙනුවෙන්.ඔබලා දැනට ලබාදෙන දායකත්වයට ස්තුති පුදන අතර තව ඉදිරියටත් ඔබලාගෙ පියාණන්ට එම කටයුත්ත කරගෙන යන්න සහයෝගය ලබා දෙන්න සියලු දෙවි පිහිටයි, ජය වේවා
2005ත් කරේ වැඩකොටස..😂😂
සුදා කියන්නෙ පිස්සෙක😂
සුපුනි ලස්සනයි .👈👌 පව්ලේ හැමෝම ලස්සනයි සුදා අයියගේ wife හරිම calmly .. ඉසුරු ආදරෙයි❤️👈 ඈ වැරදි කිව්වට .. සුදා අයියේ ආදරෙයි 🖤👈 සුපුන්ට හොද කෑල්ලක් හොයල දෙන්න ලන්කාවෙන්ම සුදා අයියා . යශෝදරා 👌👸👈
අනේමෙිපුතානමි.හරිමඅහින්සකයි.ජේසුපහිටයිසැමටම
තාත්තා කෙනෙක් හොද දරුවන් හොද බිරිදක් ඉද්දි අපමණ සතුටිකින් කල් ගෙවනවා, සුදත් අයියත් ඒ සතුට භුක්ති විදිනවා,
තමන්ගේ දරුවන්ට සේම රටේම දරුවන්ට ආදරය කරන ඒ දරුවන් වෙණුවෙන් උදාරවුු සේවාවන් රැසක් කරන සොඳුරු මිනිසාගේ ආදරණීය වූ කැදැල්ලේ කතා බහ හරිම සුන්දරයි..විදේශ ගතව හැදී වැඩුනද ඒ දරුවන්ගේ ගතිගුණ හැදියාවන් ඉතාම ඉහළයි..එහි ගරුත්වය සුදාගේ ආදරණීය බිරිඳට හිමවෙනවාමයි..රට වෙණුවෙන් රටේ දරුවන් වෙණුවෙන් ජීවිතයෙන් මෙතරම් කැපකිරීම් කිරීමට ඉඩකඩ සලසාදීම වෙණුවෙන් සැමගේම ආදර ප්‍රණාමය 💕🌹💕🌹💕සැමදෙනාටම යහපතක්ම වේවා.!!!👍👍👍🙏🙏🙏
Llllllllllllllllll
අාදරෙයි ඔයාලා හැමෝටම ❤ලස්සන පව්ලක්..❤ මිට කලිනුත් ලංකාවෙ දරුවෝ 3 දෙනා එක්ක ෂොපින් කරන වීඩියොි එකක් දැක්කා..අද හරිම ලස්සනයි...හැමෝම සරළයි චාම් විදිහට තැනට සුදුසු විදිහට කාගෙත් අාදරය දිනාගත්තා.. හරිම ලස්සන සුන්දර වටපිටාවක් එක්ක හුරුබුහුටි නිවසක ගෙවතිතක් ගමක වගේ ගසිකොලන් පිරුන තැනක්...මේ කොහේද තැන කොළඹ අවටමද?
සියලුම දෙදෙනාට තෙරුවන් සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤
Suda mallige daruwo ටිකත් ලස්සනයි .wife හරිම නිහතමානී කෙනෙක් .ලස්සන family එකක් .
Kadicha english නෙවෙයි සුද්ද ගෙ coliti english කතා කරන්නේ , හරිම ආසයි ,හරිම සතුටුයි .ජය වේවා .පරිස්සමෙන් ඉන්න
සුදා .. ඔබ ගැන යම්තාක් දුරකට අවබෝධයක් ලබාදුන් ඔබේ ආදරණීයයන් හටත් ඔබටත් නිදුක් නිරෝගී ප්‍ර්‍රීතිමත් තිර ජීවනය ප්‍රාර්ථනය කරමි.💐💝😃🙏
බුදු සරණයි සැමට
සුදා හැම පැත්තෙන්ම ජය අරගෙන ඉවරයි
👌👌👌👍👍👍👍💪💪💪💪😍😍😍😍😍😍 බුදු සරනයි දෙවි පිහිටයි ඔයාලා හැමෝටම
රටක වෙනසක් කරන්න ,මහා කර්ථවුව්‍යක්.කරන ,!සුදත්ත මලයා ඇතුළු පවුලේ සියලු දෙනාටම සුභදායී අනාගත දිවියකට සුභාශීෂණ,!!
ගොඩක් වටිනා පවුලක් ... සියලු දෙවිදේවතාවන්ගේ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ... මම කුවේට් සිට ...
ඇත්ත 🇰🇼🇰🇼🇰🇼🇰🇼
ඉසුරැ අයියා නියමේට කලා වැඩෙ නියමයි කලය ගියා තේරැනේ නැහැ නියමයි
සියළු දෙනාටම තෙරුවන් සරණයි!
ලස්සන පවුලක් සුදා අයියා කොහොම උනත් ඒ අම්මා දරුවෝ හදලා තියෙනවා හොද විනයක් ඇතුව ඕස්ට්‍රේලියාවේ හිටියත් ආදරෙය සුදා අයියේ❤ සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම
Good luck
නියමයි ඔක්කොම ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥👍👍👍 පුතා ලස්සනයි ,ළපටි පෙනුමයි
ජය වේවා සුදත් අයියා
මෙි වගේ බිරිදක් ලැබීම වාසනාවක්.❤️👍
සුදත්තගෙ පවුලේ හැමදෙනාටම ස්තුතියි ..බුදුසරණයි..ජාතියේ පෙර ගමනය වෙනුවෙන් සුදත්ත නිදහස් කලාට ඔබ සැමටම හුදක්ම. ස්තුතියි ...ලස්සන පවුලක් දෙමවුපියන්ටත් ගවුරවයක්..ගොඩක් පිං...!!!
A sudat kiyane pawla hArima sundarai marai
නියමයි 👍👍👍
පසුව........ලියමි, සැමටතෙරැවන් සරණයි.
❤ ජය වේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා
සුදාගෙ කොල්ල එල..🖤🤟බොක්කෙන්ම.🤝
සුදත්ත අයියේ ඔබගෙ පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ❤🎉
Ane harima lassana paulak mama oyalage hamawada satàhanakma balawa.suda puthee oyalta jayamawewaa.❤❤❤❤
අපේ ගමෙ කොල්ලෙක් ලොකුහෙට්ටි .. ලස්සනට කලා වැඩසටහන ආඩම්බරයි තවත් දියුණු වෙන්න සුභ පැතුම්..සුදාගෙ සුන්දර කැදැල්ල ටත් සුභ පතනවා..
❤️❤️❤️ බුදුසරණයි සුදා අය්යා සහ පෞලේ සියලු දෙනාටම
ලස්සන පවුලක් සුදා අයියාගේ
මරැ ඩබල පිට කහ ගන්නවා සුපිරියටම..සුදා ඉසුරුවගෙ ඉසුරැව සුදාගෙ
😂
සුන්දර කතාබහටම ගැලපෙන ලස්සන Background music එක ❤❤
Sha suntharama paulak,Mea kanthawagea nehathamaanekama nisa hotha gamanak gehen sutha jayama wewa...!hemotama athareai.🙏🙏🙋
Supunis, definition of love was 👍🏻👍🏻👍🏻. Feeling comfortable with your partner is the most important thing 💐
Lassana paulak suda aiyeee oyata inne oyala okkotama budu saranai jesu pihitai aiyeeee🙏🙏🙏👍👍👍🍁🍁🍁🍁🍁
හරිම ආදර්ශමත් පවුලක් ..හරිම පිංවන්තයි..පෙර පින් ..මේ...තමන්ගෙ දරුවන්ට සේම රටේ සෑම දරුවෙකුටම ආදරේ කිරීම අගේ කලයුතු ..ගුණාංගයක්...සුදත් මල්ලි ...දරුවන්ට නිහතමානීව...උඩගු නොවී ලස්සනට හදාවඩා ගෙන තිබීමත් අගේ කලයුතුමයි...ඒ ගවුරවය...දරුවන්ගේ මෑණියන්ටද හිමි විය යුතුමයි...ඔබසැමට තුණුරුවන් සරණයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak adarei.nangi malli .oyala hamotama budu saranai
සුදා uncle ගෙ බුලත් කන එක ගැන කිව්ව කොටස් ටිකට.......😂😂😂😂 බුදු අම්මෝ..😂😂 කදුලු පනිනකන් හිනා උනා මම නම්..😂😂❤ full ආතල්..😂😂❤ ඉසුරු අයියා තමයි ඕක කරන්න ගැලපෙනම මිනිහා..😂❤සුපුන් අයියා බලාපොරොත්තු වෙන විදිහෙම අක්ක කෙනෙක්ව බදින්න වාසනාව ලැබේවා..❤ අයියේ උබ බය නොවී ඉදපන්.. ඔයා හොයන හොද අය ලංකාවෙ ඉන්නවා.. හරි කෙනාව කල්පනාවෙන් තෝරගන්නයි තියෙන්නෙ.. මට වයස 23යි තවම.. මට මගේ අම්මා වගේම ලගින් ඉන්න girl ව හම්බෙලා තියෙන්නෙ දැනටමත්.. ඒක මගේ වාසනාව වෙන්නැති සමහර විට.. A/L class එකේ set වුන 1st love එක.. මාව දාලා යන්න ඕන තරම් හේතු තිබිලත් මාව දාලා ගියෙ නෑ.. අද මම ඉන්ජිනේරු ශිශ්‍යයෙක් වෙලා ඉන්නෙත් එයා නිසාමයි.. ඔයාටත් ඔයාට හරි යන කෙනාවම ලැබෙයි අනිවාර්‍යෙන්ම.. ඔයාට කලින් කෙනෙක් හිටියා කිව්වා නේද.. ඒ කෙනා සමහර විට ඔයාට ගැලපෙන කෙනා නොවෙන්න ඇති.. ඉතින් ඒක ගැන හිතන්න එපා.. හරිම කෙනාව හම්බෙනවා.. ඔයාට හරිම කෙනාව හම්බෙන්න කියලා මමත් ප්‍රාර්තනා කරනවා..❤❤
really you are luck to have a family like this, happy to see your family . they are charming and cool god bless all of you bro...mohamed from swiss
ඔයාල හැමෝටම බුදු සරණයි❤😍
ස්තුතියි ඉසුරු... සුදත්තගේ පවුලේ කට්ටිය දැකීම සතුටක්
Lovely family God bless all of you
Superb conversation... stay blessed
සුන්දර පෟලක්❤❤සුදා අයියා ❤❤
පොඩි දුව සුදා වගේ ලොකු දුව අම්මා වගේ පුතා ඔය දෙන්නම වගේ(mix fruit 🍑 nice family 💟) we love it
Chuti duladena ha puthath ms dakima sathuti. Silaludenata suba anagathayak wewa.. Aubowewa!
Lamai tike nam kisima loku kamak na wifuth e vage niyemai hamoteme subha patheneva ❤❤❤❤❤
ලස්සන ප්‍රීතිමත් පවුලක්. ජේසු පිහිටයි.
හරිම ආසයි ,ලස්සනයි පවුලම දුවලා දෙන්නට ආසයි .sathui, සූදානම් hari වාසනාවන්ත කෙනෙක් .
Jayawaewa sudata aiyagae pawlae seyaludaenata bs esuru mallita lassana weda satahanak kara ❤❤
ඉසුරු හොදවැඩේ.. ප්‍රස්නයක් අහල උත්තර දීල ඉවරවෙනකං ඉන්න අනික් ඒව අහන්න කලින් හොද වැඩේ 😂😂😂
Lassanai..adarei family akatama..theruwan saranai ❤❤
Harima lassana daruwan. ❤ bridal Harima buddimath. Suda malli oyata mamath godak ❤ rata gana dakwana unanduwata. Jp.
Aeththatama eyala harima adaraniyai, hoda amma kenek ekai lamai ehema adaraniya wela thinne❤❤❤
සියලුම දෙනාටම තෙරැවන් දෙවිපිහිටයි ඉතාම ලස්සන පවුලක් සුදත්ත ඉතාම හොද කෙනෙක් රටෙි දරැවන්ට පාසැල් පොත් ලබාදෙනවා අගය කලයුතුයි ඔබලාට ශක්තිය ධෙෙර්ය්‍ය ලැබෙිවා සුභම සුභ අලුත් අරැද්දක් වෙිවා
සුන්දර පවුලක්.
Mage nama mahesh...mamath jiwath venne france..Mata harima sathtuiii sudath ayyage family ake nihatha mani kamata..hoda lamai 3 innawa..budusaranaii❤
ආදරෙයි සුදාගේ pamile ඒකටත් ඔය ලයිව් එක කරන අපේ සහෝදරයන් පණ වගේ ආදරෙයි
ආදරනිය පවුලක් බුදුසරණයි ❤️🙏❤️
Beautiful family! Blessings to you y'all!💞
Budu saranai okkotoma❤❤❤
Excellent
පවුලේ හැමෝම ලස්සනයි. සුදා වාසනාවන්තයි. එවගේම අපේ මව්බිමට ලොකු සේවයක් කරනවා.
Mnwda bn karpu sewaya..
ඌ බකරේ කුනු හරප කිය කිය කෑ ගහලු එක.
රූපවාහිනී වැඩසටහනකට වඩා සුන්දර අත්දැකීමක්.මට යශෝදරා දුව හරි interesting.සුභ අනාගතයකට සුභ පතමී
A දරුවෝ attatama හොඳට හදලා පොළවේ paya ගහල ජීවත් wanawa බුදු saranai hama දම satutin enna❤❤❤❤❤
Excellent job by Isuru boss # nice chat with very true family's
කවිද අර හොදයි ටිකක් ගොඩෙි පාටයි කියල තිබුනේ. ඉංගි්‍්‍රසි කෑලි නොදා සිංහල කතාකරන බාගෙට හෙලුවෙන් අැදගෙන අැවිත් නැති නිසාද? ඹන්න අපේ මිනිස්සු හිතන විදිහ. තෙරුවන් සරනයි අාදර නීය පවුලටම.
මචං ඉසුරු හෙට්ටිආරච්චි කියන්නේ සුපිරි පොරක් බන් යාලුවට රෙස්පට් කරා👍
Excellent 👌 👍🏼 family interview GOOD LUCK 🍀 GIRLS AND BOYS AND TAKE CARE OF YOUR MOM AND DAD GOD BLESS YOU ALL , Hope you all enjoying beautiful sunshine ☀️ days in srilanka 👌
පහුවෙලා මේ දකින්නේ වීඩියෝව සුන්දරත්වය උපරිමයෙන් ආදරණීයයි සැම ❤️🌹🤹️🌹❤️
Adare niya pamili akka aththatama sathutu budu saranai ❤❤❤❤
ඉසුරු සුපිරි කරා
ලෝකේ හොරැ නැති රටවල් නැමැ hallo මොඩ ප්‍රශ්න අහන්න එපා මම ඉන්නේ ය්‍රරෝපේ
හරි ලස්සනයි ❤
ලස්සනයි ❤️
ඉසුරු kiyanne ගින්දර wage......niyamai ........budu saranai ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
සිය පවුලටම තෙරැවණ් සරණ වේවා
පවුලේ සියලු දෙනාටම බුදු සරනයි ❤️❤️
ආදර්ශ වත් පවුලක් ❤
ජය වෙිවා සහෝ ..
සුදත්ත මහතගේ පැමිලි එක හරිම සුන්දර පව්ලක් හරිම අවංකයි ආදරෙයි තෙරුවන් සරණයි ජයම වේවා ❤❤❤
සුදත් හරිම වාසනාවත්ත තාත්තේක ලස්සන බිරිදක් ලස්සන දුරැදෙන්නෙක් ලස්සනම ලස්සන පුතෙකුත් එ් හතරදෙනාම හරි නිහතමානි දරැවන් තුන්දෙනයි බිරිදකුයි ඔයාලට ජේසුපිහිටයි
සුන්දර ,ආදරණීය පවුලක් .🤩🤩🙏🙏
හරිම සුන්දර ලස්සන ආදර්ශමත්
පවුලක් වාසනා වේවා ජයවේවා.
හරිම ආසයි sudaththa සුමුදු පවුලට දෙවියන්ගේ පිහිටි රැකවරණය ආරක්ෂා ව ලැබේවා ලැබේවා ලැබේවා පතමි .
සුදාගේ හැම ප්‍රොරොගැම් එකක්ම බලන්වා මම අනිවාර්යයෙන් ,නිහතමානි දරැවො තුන් දෙනෙක් හරිම ලස්සනයි වයිප් ගොඩාක් හොද කෙනෙක් බුදු සරනයි ඔයාලාට එ ව්ගෙම සුබ අලුත් අවුරුද්දක් වේවා
ගොඩක් ආදරණීය බුද්ධිමත් පවුලක් හදවතින්ම ලාංකිකයි! ලෝකේ කොහේ කොතනැක ඉපදුනත් මව්බිම ,මව්බස අමතක නොකරන ,දෙමව්පියන් ,දුවා දරුවන්ට තෙරුවන් සරණින් සියළු දෙවිරැකවරණින් ලබන්නාවූ නව වසර සෞභාග්‍යයමත් සුභ නවවසරක්ම වේවා!!! සියළු සිතුම්-පැතුම් ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා!!! 🙏🙏🙏🌹🌹🌹☸️🪔👌💎💎💎💎💎💖💖💖💖💖😊👍🙏
යමුනා මමත් ඔයාගේ comment එකට එකගයි
...
@@rohanapiyathilaka5856cry 9
@@rohanapiyathilaka5856Ane me heli liyan netuwa idapan😂
සුදත්ත මහතගේ පැමිලි එක හරිම සුන්දර පව්ලක් හරිම අවංකයි ආදරෙයි තෙරුවන් සරණයි ජයම වේවා........මමත් ප්‍රර්ථනා කරන්නේ එකමයි.
සුන්දර පවුලක්. ජයෙන් ජය වේවා! තෙරුවන් සරණයි!
සුන්දර නිහතමානී family එකක් තෙරුවන් සරනයි ,
සුන්දරයි බොහොම ස්තුතියි සුදත්ත මහතා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි සුභ අලුත් අවුරුද්දක් වේවා
ජයවේවා ජයවේවා සුදත් අයියේ ...බුදුසරණයි හැම දෙනාටම💖💖💖💖🙏🙏
ලස්සනට මෙහෙයවිම කලා ඉසුරැ පුතාට හොදම දුවක් ලැබෙිවා Godbless
හරිම රසවත් කතාවක් ඉසුරැ නියමයි. සුදන්ත පවුලටම ෙතරැවන් සරනයි❤️❤️❤️❤️
ඉසුරුමත් ඡීවීත යක් ඔබට ලැබේවා ඉසීරැහේටීටී ආචීචී බුදු සරනයි ආදරේයි ඉසුරැවෝ
මම හිතුවෙ සුදා අයයාගෙ පොඩි දුවට සින්හල කතා කරන්නම බැහැ කියලා ඔය හොදට කතා කරන්නෙ.අදරනිය ලස්සන පව්ලක් සතුටින් ඉන්න හැමදාම.
හොඳ ළමයි ලස්සන පවුලක්❤
සුදා ඇර😂
සුන්දර පවුලක් සුදත්ත අයියාට ඉන්නේ ඒ ගැන සතුටුයි . මල්ලි සහ න0ගිලා දෙන්නා සහ අක්කාට සුබ පතනවා. ජය බුදු සරනයි.
ජයවේවා ඉසුරු සහභාගිවූ සාකච්චාවට ස්තුතිය 🙏❤️ සුදා පවුලේ සියලුම දෙනාට තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼
සුදත් මහත්මයාගේ පුතා නම් හරි අහිංසකයි. ලස්සන හිනාවක් තියෙන්නෙ. දුලා දෙන්නත් ලස්සනයි. පුතා නම් ලංකාවට නම් ගැලපෙනවා. ආදරනිය පැමිලි එකක්.තෙරුවන් සරණයි හැමෝටම
ලස්සන සුන්දර පවුලක්....මේ කතිකාවත තුලින් රටේ බොහෝ දෙනෙකුට උකහාගත හැකි කරුණු කාරනා බොහොමයක් අන්තර්ගත වුනා, ඒ මෙහෙයුම ඉදිරිපත් කළ ප්‍රශ්න විචාරක ඔබට තුතිය!!
ඔබ සියළුදෙනාගේ කැපකිරීම් සුදන්තකගේ සමාජ මෙහෙවරට විශාල රුකුලක්...සියළු ජය, සතුට, වාසනාව 🙏❤️🌄
සුන්දර පවුලක් ,සුදත් ලොකු වැඩ කොටසක් කරමින් සිටිනවා අපේ රට වෙනුවෙන්.ඔබලා දැනට ලබාදෙන දායකත්වයට ස්තුති පුදන අතර තව ඉදිරියටත් ඔබලාගෙ පියාණන්ට එම කටයුත්ත කරගෙන යන්න සහයෝගය ලබා දෙන්න සියලු දෙවි පිහිටයි, ජය වේවා
2005ත් කරේ වැඩකොටස..😂😂
සුදා කියන්නෙ පිස්සෙක😂
සුපුනි ලස්සනයි .👈👌 පව්ලේ හැමෝම ලස්සනයි සුදා අයියගේ wife හරිම calmly .. ඉසුරු ආදරෙයි❤️👈 ඈ වැරදි කිව්වට .. සුදා අයියේ ආදරෙයි 🖤👈 සුපුන්ට හොද කෑල්ලක් හොයල දෙන්න ලන්කාවෙන්ම සුදා අයියා . යශෝදරා 👌👸👈
අනේමෙිපුතානමි.හරිමඅහින්සකයි.ජේසුපහිටයිසැමටම
තාත්තා කෙනෙක් හොද දරුවන් හොද බිරිදක් ඉද්දි අපමණ සතුටිකින් කල් ගෙවනවා, සුදත් අයියත් ඒ සතුට භුක්ති විදිනවා,
තමන්ගේ දරුවන්ට සේම රටේම දරුවන්ට ආදරය කරන ඒ දරුවන් වෙණුවෙන් උදාරවුු සේවාවන් රැසක් කරන සොඳුරු මිනිසාගේ ආදරණීය වූ කැදැල්ලේ කතා බහ හරිම සුන්දරයි..විදේශ ගතව හැදී වැඩුනද ඒ දරුවන්ගේ ගතිගුණ හැදියාවන් ඉතාම ඉහළයි..එහි ගරුත්වය සුදාගේ ආදරණීය බිරිඳට හිමවෙනවාමයි..රට වෙණුවෙන් රටේ දරුවන් වෙණුවෙන් ජීවිතයෙන් මෙතරම් කැපකිරීම් කිරීමට ඉඩකඩ සලසාදීම වෙණුවෙන් සැමගේම ආදර ප්‍රණාමය 💕🌹💕🌹💕සැමදෙනාටම යහපතක්ම වේවා.!!!👍👍👍🙏🙏🙏
Llllllllllllllllll
අාදරෙයි ඔයාලා හැමෝටම ❤ලස්සන පව්ලක්..❤ මිට කලිනුත් ලංකාවෙ දරුවෝ 3 දෙනා එක්ක ෂොපින් කරන වීඩියොි එකක් දැක්කා..අද හරිම ලස්සනයි...හැමෝම සරළයි චාම් විදිහට තැනට සුදුසු විදිහට කාගෙත් අාදරය දිනාගත්තා.. හරිම ලස්සන සුන්දර වටපිටාවක් එක්ක හුරුබුහුටි නිවසක ගෙවතිතක් ගමක වගේ ගසිකොලන් පිරුන තැනක්...මේ කොහේද තැන කොළඹ අවටමද?
සියලුම දෙදෙනාට තෙරුවන් සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤
Suda mallige daruwo ටිකත් ලස්සනයි .wife හරිම නිහතමානී කෙනෙක් .ලස්සන family එකක් .
Kadicha english නෙවෙයි සුද්ද ගෙ coliti english කතා කරන්නේ , හරිම ආසයි ,හරිම සතුටුයි .ජය වේවා .පරිස්සමෙන් ඉන්න
සුදා .. ඔබ ගැන යම්තාක් දුරකට අවබෝධයක් ලබාදුන් ඔබේ ආදරණීයයන් හටත් ඔබටත් නිදුක් නිරෝගී ප්‍ර්‍රීතිමත් තිර ජීවනය ප්‍රාර්ථනය කරමි.💐💝😃🙏
බුදු සරණයි සැමට
සුදා හැම පැත්තෙන්ම ජය අරගෙන ඉවරයි
👌👌👌👍👍👍👍💪💪💪💪😍😍😍😍😍😍 බුදු සරනයි දෙවි පිහිටයි ඔයාලා හැමෝටම
රටක වෙනසක් කරන්න ,මහා කර්ථවුව්‍යක්.කරන ,!සුදත්ත මලයා ඇතුළු පවුලේ සියලු දෙනාටම සුභදායී අනාගත දිවියකට සුභාශීෂණ,!!
ගොඩක් වටිනා පවුලක් ... සියලු දෙවිදේවතාවන්ගේ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ... මම කුවේට් සිට ...
ඇත්ත 🇰🇼🇰🇼🇰🇼🇰🇼
ඉසුරැ අයියා නියමේට කලා වැඩෙ නියමයි කලය ගියා තේරැනේ නැහැ නියමයි
සියළු දෙනාටම තෙරුවන් සරණයි!
ලස්සන පවුලක් සුදා අයියා කොහොම උනත් ඒ අම්මා දරුවෝ හදලා තියෙනවා හොද විනයක් ඇතුව ඕස්ට්‍රේලියාවේ හිටියත් ආදරෙය සුදා අයියේ❤ සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම
Good luck
නියමයි ඔක්කොම ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥👍👍👍 පුතා ලස්සනයි ,ළපටි පෙනුමයි
ජය වේවා සුදත් අයියා
මෙි වගේ බිරිදක් ලැබීම වාසනාවක්.❤️👍
සුදත්තගෙ පවුලේ හැමදෙනාටම ස්තුතියි ..බුදුසරණයි..ජාතියේ පෙර ගමනය වෙනුවෙන් සුදත්ත නිදහස් කලාට ඔබ සැමටම හුදක්ම. ස්තුතියි ...ලස්සන පවුලක් දෙමවුපියන්ටත් ගවුරවයක්..ගොඩක් පිං...!!!
A sudat kiyane pawla hArima sundarai marai
නියමයි 👍👍👍
පසුව........ලියමි, සැමටතෙරැවන් සරණයි.
❤ ජය වේවා තෙරුවන් සරණයි
හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා
සුදාගෙ කොල්ල එල..🖤🤟
බොක්කෙන්ම.🤝
සුදත්ත අයියේ ඔබගෙ පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ❤🎉
Ane harima lassana paulak mama oyalage hamawada satàhanakma balawa.suda puthee oyalta jayamawewaa.❤❤❤❤
අපේ ගමෙ කොල්ලෙක් ලොකුහෙට්ටි .. ලස්සනට කලා වැඩසටහන ආඩම්බරයි තවත් දියුණු වෙන්න සුභ පැතුම්..සුදාගෙ සුන්දර කැදැල්ල ටත් සුභ පතනවා..
❤️❤️❤️ බුදුසරණයි සුදා අය්යා සහ පෞලේ සියලු දෙනාටම
ලස්සන පවුලක් සුදා අයියාගේ
මරැ ඩබල පිට කහ ගන්නවා සුපිරියටම..සුදා ඉසුරුවගෙ ඉසුරැව සුදාගෙ
😂
සුන්දර කතාබහටම ගැලපෙන ලස්සන Background music එක ❤❤
Sha suntharama paulak,
Mea kanthawagea nehathamaanekama nisa hotha gamanak gehen sutha jayama wewa...!hemotama athareai.🙏🙏🙋
Supunis, definition of love was 👍🏻👍🏻👍🏻. Feeling comfortable with your partner is the most important thing 💐
Lassana paulak suda aiyeee oyata inne oyala okkotama budu saranai jesu pihitai aiyeeee🙏🙏🙏👍👍👍🍁🍁🍁🍁🍁
හරිම ආදර්ශමත් පවුලක් ..හරිම පිංවන්තයි..පෙර පින් ..මේ...තමන්ගෙ දරුවන්ට සේම රටේ සෑම දරුවෙකුටම ආදරේ කිරීම අගේ කලයුතු ..ගුණාංගයක්...සුදත් මල්ලි ...දරුවන්ට නිහතමානීව...උඩගු නොවී ලස්සනට හදාවඩා ගෙන තිබීමත් අගේ කලයුතුමයි...ඒ ගවුරවය...දරුවන්ගේ මෑණියන්ටද හිමි විය යුතුමයි...
ඔබසැමට තුණුරුවන් සරණයි...
.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak adarei.nangi malli .oyala hamotama budu saranai
සුදා uncle ගෙ බුලත් කන එක ගැන කිව්ව කොටස් ටිකට.......😂😂😂😂 බුදු අම්මෝ..😂😂 කදුලු පනිනකන් හිනා උනා මම නම්..😂😂❤ full ආතල්..😂😂❤ ඉසුරු අයියා තමයි ඕක කරන්න ගැලපෙනම මිනිහා..😂❤
සුපුන් අයියා බලාපොරොත්තු වෙන විදිහෙම අක්ක කෙනෙක්ව බදින්න වාසනාව ලැබේවා..❤ අයියේ උබ බය නොවී ඉදපන්.. ඔයා හොයන හොද අය ලංකාවෙ ඉන්නවා.. හරි කෙනාව කල්පනාවෙන් තෝරගන්නයි තියෙන්නෙ.. මට වයස 23යි තවම.. මට මගේ අම්මා වගේම ලගින් ඉන්න girl ව හම්බෙලා තියෙන්නෙ දැනටමත්.. ඒක මගේ වාසනාව වෙන්නැති සමහර විට.. A/L class එකේ set වුන 1st love එක.. මාව දාලා යන්න ඕන තරම් හේතු තිබිලත් මාව දාලා ගියෙ නෑ.. අද මම ඉන්ජිනේරු ශිශ්‍යයෙක් වෙලා ඉන්නෙත් එයා නිසාමයි.. ඔයාටත් ඔයාට හරි යන කෙනාවම ලැබෙයි අනිවාර්‍යෙන්ම.. ඔයාට කලින් කෙනෙක් හිටියා කිව්වා නේද.. ඒ කෙනා සමහර විට ඔයාට ගැලපෙන කෙනා නොවෙන්න ඇති.. ඉතින් ඒක ගැන හිතන්න එපා.. හරිම කෙනාව හම්බෙනවා.. ඔයාට හරිම කෙනාව හම්බෙන්න කියලා මමත් ප්‍රාර්තනා කරනවා..❤❤
really you are luck to have a family like this, happy to see your family . they are charming and cool god bless all of you bro...mohamed from swiss
ඔයාල හැමෝටම බුදු සරණයි❤😍
ස්තුතියි ඉසුරු... සුදත්තගේ පවුලේ කට්ටිය දැකීම සතුටක්
Lovely family God bless all of you
Superb conversation... stay blessed
සුන්දර පෟලක්❤❤සුදා අයියා ❤❤
පොඩි දුව සුදා වගේ ලොකු දුව අම්මා වගේ පුතා ඔය දෙන්නම වගේ(mix fruit 🍑 nice family 💟) we love it
Chuti duladena ha puthath ms dakima sathuti. Silaludenata suba anagathayak wewa.. Aubowewa!
Lamai tike nam kisima loku kamak na wifuth e vage niyemai hamoteme subha patheneva ❤❤❤❤❤
ලස්සන ප්‍රීතිමත් පවුලක්. ජේසු පිහිටයි.
හරිම ආසයි ,ලස්සනයි පවුලම දුවලා දෙන්නට ආසයි .sathui, සූදානම් hari වාසනාවන්ත කෙනෙක් .
Jayawaewa sudata aiyagae pawlae seyaludaenata bs esuru mallita lassana weda satahanak kara ❤❤
ඉසුරු හොදවැඩේ.. ප්‍රස්නයක් අහල උත්තර දීල ඉවරවෙනකං ඉන්න අනික් ඒව අහන්න කලින් හොද වැඩේ 😂😂😂
Lassanai..adarei family akatama..theruwan saranai ❤❤
Harima lassana daruwan. ❤ bridal Harima buddimath. Suda malli oyata mamath godak ❤ rata gana dakwana unanduwata. Jp.
Aeththatama eyala harima adaraniyai, hoda amma kenek ekai lamai ehema adaraniya wela thinne❤❤❤
සියලුම දෙනාටම තෙරැවන් දෙවිපිහිටයි ඉතාම ලස්සන පවුලක් සුදත්ත ඉතාම හොද කෙනෙක් රටෙි දරැවන්ට පාසැල් පොත් ලබාදෙනවා අගය කලයුතුයි ඔබලාට ශක්තිය ධෙෙර්ය්‍ය ලැබෙිවා සුභම සුභ අලුත් අරැද්දක් වෙිවා
සුන්දර පවුලක්.
Mage nama mahesh...mamath jiwath venne france..
Mata harima sathtuiii sudath ayyage family ake nihatha mani kamata..hoda lamai 3 innawa..budusaranaii❤
ආදරෙයි සුදාගේ pamile ඒකටත් ඔය ලයිව් එක කරන අපේ සහෝදරයන් පණ වගේ ආදරෙයි
ආදරනිය පවුලක් බුදුසරණයි ❤️🙏❤️
Beautiful family! Blessings to you y'all!💞
Budu saranai okkotoma❤❤❤
Excellent
පවුලේ හැමෝම ලස්සනයි. සුදා වාසනාවන්තයි. එවගේම අපේ මව්බිමට ලොකු සේවයක් කරනවා.
Mnwda bn karpu sewaya..
ඌ බකරේ කුනු හරප කිය කිය කෑ ගහලු එක.
රූපවාහිනී වැඩසටහනකට වඩා සුන්දර අත්දැකීමක්.
මට යශෝදරා දුව හරි interesting.
සුභ අනාගතයකට සුභ පතමී
A දරුවෝ attatama හොඳට හදලා පොළවේ paya ගහල ජීවත් wanawa බුදු saranai hama දම satutin enna❤❤❤❤❤
Excellent job by Isuru boss # nice chat with very true family's
කවිද අර හොදයි ටිකක් ගොඩෙි පාටයි කියල තිබුනේ. ඉංගි්‍්‍රසි කෑලි නොදා සිංහල කතාකරන බාගෙට හෙලුවෙන් අැදගෙන අැවිත් නැති නිසාද? ඹන්න අපේ මිනිස්සු හිතන විදිහ. තෙරුවන් සරනයි අාදර නීය පවුලටම.
මචං ඉසුරු හෙට්ටිආරච්චි කියන්නේ සුපිරි පොරක් බන්
යාලුවට රෙස්පට් කරා👍