තාත්තේ මට කොල්ලෙක් හම්බ වුණා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 219

  • @ddggunaasekara2232
    @ddggunaasekara2232 11 หลายเดือนก่อน +5

    ලංකාවේ ගොඩක් දුරට පින්වත් දෙමව්පියන් 50% විතරයි ඉන්නේ , හොර ගෑනු පස්සෙන් යන වල මිනිස්සු , හොර සම්බන්දකම් ඇති ගැහැණු අය පවුල ගම රට විනාස කරනවා ,වයස් බේදයකින් තොරව , ඉතින් එක තමයි ප්‍රශ්නේ, ඔයාලා
    හැමදාම සතුටින් ඉන්න
    බුදුසරණයි දෙවිපිහිටයි

  • @sriyaniwijesekara5191
    @sriyaniwijesekara5191 11 หลายเดือนก่อน +15

    ඇත්තටම මිහිරි සුවදැති අගනා මැනිකක් - සුමුදු . සුමුදු නිසා පවුලම ලස්සනයි

  • @roshinipeiris5271
    @roshinipeiris5271 ปีที่แล้ว +29

    සුන්දර කතා බහක් ❤සුමුදු අක්කා ලංකාවේ ඉන්න කලේ idala🙏දරුවෝ එක්ක හිටියේ. හොද අම්මා කෙනෙක් හොද තාත්තා කෙනෙක්. ❤

  • @janajana7879
    @janajana7879 11 หลายเดือนก่อน +6

    හරිම සුන්දරඊ ඔයාලා
    හැමදාම සතුටින් ඉන්න
    බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️❤️❤️🙏🏾

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 ปีที่แล้ว +58

    සුදා ඔයාට හරියන්නේ ඔයාගෙ සුමුදු නිසයි. එයා හරි ශෝක් අනේ. හරිම සීදේවියි .

  • @janajana7879
    @janajana7879 11 หลายเดือนก่อน +4

    ඇත්තනේ මොනාලිසා වගේ නේද සීදේවි සුන්දරී ❤❤️❤️❤️❤️❤️

  • @inokakrishanthi9544
    @inokakrishanthi9544 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මල්ලි ඔයාගෙ සුන්දර බිරිඳ.ඇත්තටම මෙ ලස්සන සුන්දර පවුල් ජිවිතය දරුවන්ව තේරුම් අරන් සුන්දරව ගලාගෙන යන්නේ

  • @SomaJayaseeli-ji3jl
    @SomaJayaseeli-ji3jl ปีที่แล้ว +3

    ඔයාගෙ වයීෆ් හරිම අහිංසක නිහතමානි, ලස්සන කට හඩක් තියෙන , ආදරනීය, බිරිදක්, අම්ම කෙනෙක්ම , හරිම ආදරේ හිතෙනව.

  • @nnbb9426
    @nnbb9426 11 หลายเดือนก่อน +1

    Lassanai godak sundara lassana paulak hamotama suba pathum

  • @premarathnes.d.9110
    @premarathnes.d.9110 22 วันที่ผ่านมา

    සුදත්.මල්ලී ඔයාගෙ .බිරිඳ ..ඔයාට ම.හරි යන.සුන්දර ..බිරිඳක් .කියලා ..තේරෙන වා.ඔයාගෙ..වෙඩවලට.උපරිමයෙන් .සහයෝගය .දෙනගමන්.දරුවන් .ගෙ.වෙඩකටයුතු ත්.කරගෙන ඉන්න .ඉතාමත් හොඳ සහකාරියෙක්.කියලා මාහිතන්නෙ .ඒඅතින්.ඔබ.හරිම .වාසනාවන්ත යි.කියලා මාහිතන්නෙ ඉතින් .ඔයාගෙ පවුලේ සියලුම දෙනාට බුදුසරනයි තෙරුවන්සරනයි

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +10

    සුමුදු නංගි කතා කරපු සෑම දෙයක්ම ඇත්ත අපි දරුවොත් එක්ක ඉන්න ඔනි ගොඩක් හොද විඩියෝ එකක් තෙරුවණ් සරණයි පවුලෙ හැමොටම ආදරෙයි ගොඩක්

  • @AIAttanayake
    @AIAttanayake ปีที่แล้ว +22

    ගොඩක් ලස්සන , සුන්දර පවුලක්. තෙරුවන් සරණයි.

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 ปีที่แล้ว +13

    සුදාගේ පවුලේ සැමට සදා වාසනා ❤

  • @seethakumari9690
    @seethakumari9690 3 หลายเดือนก่อน +1

    සුදා හරිම ලස්සනයි සතුටු යි වීඩියෝ එක අනාගතය ජය වේවා 👍👍👍❤️😄

  • @ChandimaDias-m9r
    @ChandimaDias-m9r 3 หลายเดือนก่อน +1

    සුබ දවසක් මල්ලි ආදර්ශමත් පව්ලක් ඔයාගේ.සතුටින් ඉන්න අපිටත් සතු ටු යි

  • @Basuxditzcricket
    @Basuxditzcricket ปีที่แล้ว +27

    පුදුමාකාර නිහතමානී සොයුරිය, කතාව බාවනාවක් වගෙයි.ලෝකේ ජනප්‍රියම කාන්තාව ❤❤❤🌹🌹🌹 ලෝකේ හොඳම කාන්තාව ❤❤❤🌹🌹🌹

  • @HarshikaBandara-u9c
    @HarshikaBandara-u9c 3 หลายเดือนก่อน +1

    Sumudu nenda dekkath hitha pirenawa. Harima karunawantha kenek wage. ❤❤

  • @HarshaniDesilva-w8p
    @HarshaniDesilva-w8p 2 หลายเดือนก่อน

    සුන්දර පවුලක් සුන්දර කාලයක් අපිටත් හරිම පාලුයි ඔයාලාව නොබැලුවාම ආදරෙයි ගොඩාරියාක් හැමදාමත් ඔයාලට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 ปีที่แล้ว +5

    හරිම ලස්සනම ලස්සන වැදගත් සාකච්ඡාවක්......
    සතුතියි ....
    හැමදෙනාගෙම නෙත් ගැටෙිවා!.....

  • @nayomibandara4788
    @nayomibandara4788 17 วันที่ผ่านมา

    ඔයා ලොකු දරුවට ලස්සන ආදරයක් ඉක්මනට දෙවියෝ බුදුන්ගේ පිහිටෙන් ඉක්මනට වෙන්න ප්‍රර්තනා කරන්නෙ

  • @dulsaramalshan
    @dulsaramalshan ปีที่แล้ว +16

    ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි 💙💙💙✨️✨️✨️

  • @SepaliDunusinghe
    @SepaliDunusinghe 11 หลายเดือนก่อน +1

    Sumudu nam aththatama harima nihathamani kanthawak harima siriyawai eya Australia kiyala eyage boru sobana naha maru ❤❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +15

    මම හොදට ඔයාලගෙ සාකච්ඡාව අහගෙන හිටියා ,,ඇත්ත මයි දරුවන්ට මේ.පවුලෙන් ගන්න හොද අද්දැකිම් තියනවා ,,අපි හැමදාම ආදරේ කරන පවුලක් ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍❤️❤️❤️❤️❤️🌹

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +6

    අපි හැම දාම ගොඩක්ම අාදරෙයි පවුලේ දරුවන්ට ලංකාවේ සිටින ඔයාලගෙ ඥාතීන්ට තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ අාරක්ෂාවෙන් හිතන පතන සියලූ ම බලා පොරොත්තු ඉටුවේවා අදරෙයි හැමදාම ❤❤❤❤❤🌹🌹

    • @kanchanasewwandi7386
      @kanchanasewwandi7386 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි සියලු දෙනාටම

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 ปีที่แล้ว +2

    හොඳ කතාබහක්.ආදර්ශමත් .ජයවේවා .

  • @vishakamunasingha-u2l
    @vishakamunasingha-u2l 7 วันที่ผ่านมา

    I used to listen to this lovely lady ❤.Thank you for guidance.

  • @nayomibandara4788
    @nayomibandara4788 17 วันที่ผ่านมา

    සුදත්ත තිලකසිරි ට කිරි උතුරනවා වගේ හරි යනවා ගොඩක් වාසනාවන්ත ව්වාහය ක් කිරිඅම්මා පිහිටෙන් සුදත්ත දෙවියෝ දෙන්නෙ

  • @sriyaniperera9468
    @sriyaniperera9468 ปีที่แล้ว +4

    ලස්සන පවුලක් ....
    හැමදාම සතුටින් ඉන්න .....
    🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️

  • @qatarqatar3940
    @qatarqatar3940 8 หลายเดือนก่อน +2

    ජයවේවා සුදා අය්යා තෙරුවන් සරණයි සියළුම දෙනාටම

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 ปีที่แล้ว +1

    බලන කොට ලංකාව වගේම තමයි ජීවත්වෙන්න අමාරුයි . ඒ උනත් හොදින් ඉන්නව❤❤❤❤❤ good family members situation 🌺🌺🌺

  • @nandanakumara8576
    @nandanakumara8576 ปีที่แล้ว +4

    ඇත්තටම සුමුදු අක්ක සුදත්ත අයියා ඔයාල කතාකරනව අහන් ඉන්න ආසයි එපාවෙන්න නෑ මම ඔයාලගෙ වීඩියෝ ,,අන්තිම වෙනකල් බලනවා ඉවර වෙනකල්

  • @dureshatharangani5028
    @dureshatharangani5028 ปีที่แล้ว +4

    සුමුදු අක්කෙ ,මම ආසම චරිතයක් ඔයා❤ ජේසු පිහිටයි ❤❤❤

  • @nayomibandara4788
    @nayomibandara4788 17 วันที่ผ่านมา

    සුදත්ත නොදත් ම්නිසුනේ මේ කට කියවන සුදත්ත ගොඩක් පිරිසිදු හිතක් තියෙන සන්වෙදිද මනුස්සයෙක්

  • @srimalikarunanayaka2802
    @srimalikarunanayaka2802 ปีที่แล้ว +1

    අනේ. ඔයාල. දෙන්න. හරි.ෂෝක්. මමහරි.ආදරයයි ❤❤❤

  • @nayomibandara4788
    @nayomibandara4788 17 วันที่ผ่านมา

    මුලුගෙදරම ටම තිතට හරියනවා ජය වේවා

  • @nimaliperera974
    @nimaliperera974 ปีที่แล้ว +18

    එවමි මම් මගෙ සුරතල් කවිය නුඹ ට, සතුටු යී මම් දැම්ම නම කිව්වාට, දෙමි තුටු පඬුරක් ලෙන්ගතු සිතට, අනේ මට විතරද පෙනෙන්නේ මොනාලිසා විලසට, සදමි මල් මාලාවක් මම් නුඹ ගෙලට, විගස එන්නම් ඔසී රජ දහනට,අව්හිංසක පැතුම් ගොන්නක් අග රැජිනනිය කර,පලඳා දුවන්නම් නිල් මැනිකට ආසිරි කර.......

    • @DhammiBasnayake
      @DhammiBasnayake 5 หลายเดือนก่อน +1

      Moonalesma tama❤❤❤

  • @RanjithKumara-q2f
    @RanjithKumara-q2f ปีที่แล้ว +1

    ආදරේ කියන්න බැහැ සුමුදු ඔයාට මගේම නංගි වගේ ආදරේ හිතෙනව සියලුම දෙදෙනාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

  • @nayomibandara4788
    @nayomibandara4788 17 วันที่ผ่านมา

    සුදත්ත තිලකසිරි කියන්නෙ අමිමා සක්තිය තියෙන කෙනෙක් අමිමා පිහිටයි කියලා ඕනෙ දෙයක් ඉල්ලන්න සුදාට වරදින්නෙ නැ ඕනෙම කරදරයක් ලග සුදා ට පිහිට අමිමා maniyo 🎉🎉🎉🎉🎉

  • @tharushameedum5411
    @tharushameedum5411 ปีที่แล้ว +19

    සුමුදු අක්කේ සුදු අයියව ටිකක් ඔහේ තියාගන්න.මොකද මෙහෙ හොර රැල පිස්සු වැටිලා ඉන්නේ.මුන් හෙට අනිද්දට ඔයාලා වගේ අයට මර්දනය උනත් දියත් කරන්න පුළුවන් සේපාල් අයියත් රට ගියා.ඔයාලා දිගටම ඉන්න ඕනා රට වෙනුවෙන් මොකද මේ වෙනසේ ලොකු පුරෝගාමියෙක් ඔයා.ඉදිරියටත් ඒ දේ කරන්න ඔයා පරිස්සම් වෙන්න ඕනා.

  • @nayomibandara4788
    @nayomibandara4788 17 วันที่ผ่านมา

    සුදා සුමුදු ගොඩක් හොද කාන්තාවක් අනේ ආදරනියයි 😅😅😅😅😅😅😅😅

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j 3 หลายเดือนก่อน +1

    සබිතලදිහා.. .බලනකොට. මේනංගි. පිලිවෙලට. ඉන්නවහරිමසතුටුයි

  • @Nimmi-d2o
    @Nimmi-d2o ปีที่แล้ว +1

    හරිම ආදරනිය පවුලක්

  • @ramyafernando4742
    @ramyafernando4742 ปีที่แล้ว +2

    මොනාලිසා තමායි අනේ හරිම නිහතමානී අසාවේ බෑ ආදරෙයි

  • @kumarikumari8346
    @kumarikumari8346 ปีที่แล้ว +13

    ඔයාල හැමෝමට බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා ♥️♥️🇱🇰🇰🇼🇱🇰🇰🇼

  • @nandanakumara8576
    @nandanakumara8576 ปีที่แล้ว +4

    සුභ සැන්දෑවක් ඔයාල දෙන්නටම ඇත්තටම මොනාලිසා තමයි අයියාටත් මම කියන්නෙ සූරසරදිල්

  • @sohanwd4026
    @sohanwd4026 ปีที่แล้ว +2

    Sudaa We appreciate your courage and kindness in sharing your thoughts with us. Sharing is caring, Blessings to all of you. 🇨🇦🙏

  • @avishkarodrigo1563
    @avishkarodrigo1563 ปีที่แล้ว

    It's really productive... Please .keep doing . Sumudu akka has potential in delivering kindness..

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว

    Hoda adren awabodayen lassanata badeem.ekka yaluwo wage hoda lassana paulak.තෙරුවන් සරණයි 🎉🎉🎉

  • @funnysl8695
    @funnysl8695 ปีที่แล้ว +12

    Wife hari හුරතල් අප්පා අක්කලට wada ❤

  • @mekalapeiris7205
    @mekalapeiris7205 4 หลายเดือนก่อน

    You got a beautiful family....d luv n care for each other is d best❤

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 ปีที่แล้ว +1

    Actually she is real monalisa,she is loving 🥰 kind and ion woman 👩🏽 suda aiyee your lucky husband and stay safe,happy and healthy ❤❤❤❤❤love you all

  • @elizabethternando1801
    @elizabethternando1801 ปีที่แล้ว +1

    Pardon me Sudath I am a Sri Lankan we live Sri Lanka we have good values,and we most of our families care of children and the most important we pray for them they too have the fear of God too.We Sri Lankan have good values too.

  • @nayomibandara4788
    @nayomibandara4788 17 วันที่ผ่านมา

    සුදත්ත ට කොච්චර උනත් ම්නිස්සු ගොඩක් ආදරෙයි

  • @inokaswarnamali6497
    @inokaswarnamali6497 ปีที่แล้ว

    Its really worth my dear...I also have 2 daughters and one son... I will do this in mu family also. Thank you so much for idea....all the best for ur family ❤
    Th

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว

    නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @seetagamage101
    @seetagamage101 ปีที่แล้ว

    Semada satutin enna lebewa satutui❤❤❤teruwan saranai

  • @fawziaJayah-hp7py
    @fawziaJayah-hp7py ปีที่แล้ว

    God bless all nice family. Hats on for Sumudu very charm and humble personality

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 11 หลายเดือนก่อน

    ❤ Good Advice

  • @Bhagya-v8b
    @Bhagya-v8b ปีที่แล้ว +2

    Sumudu anty man oyata godaaaaaak Asae adareiii oya hodama hoda amma kenek ❤❤❤❤

  • @maduchandraratne3372
    @maduchandraratne3372 ปีที่แล้ว +4

    what a great speech she gave..But I need to mention when you have a foreign person with you, he definitely leaves out the way Sumudu's nonstop talking. If you wanna talk about a family matter or a family meeting at least put some English subtitles, then he can at least read and be a part of the conversation. How do you feel one day if you are alone among his Korean family and they talk like you Sumudu.. I think in Australia it's a bit rude to talk this long once that boy is speechless and left out. Just a little guidance and thought for you only..

  • @TRAVELWITHKEMITH
    @TRAVELWITHKEMITH ปีที่แล้ว +3

    This is good practice in the family I really appreciate what you are doing to uphold your family success and peace

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว

    ආදරණීය පවුලක් ඔයාලා හැමෝටම බුදු සරණයි ❤❤❤

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 ปีที่แล้ว +1

    Same thing here dear. But we are still lucky because at least our kids study here without complaining and we have a good lifestyle 💪💪

  • @dissanayakemudiyanselagero6721
    @dissanayakemudiyanselagero6721 8 หลายเดือนก่อน

    Suda malliyo sumudu nangi balanna asai. Good luck to all of u.

  • @indranisilva6980
    @indranisilva6980 ปีที่แล้ว +3

    බුදු සරණයි ජේසු පිහිටයි ඔයාල හැමෝටම

  • @niromasenarathne5547
    @niromasenarathne5547 ปีที่แล้ว

    Sumudu akka budusaranai oyalata 🎉❤

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari ปีที่แล้ว +1

    Api kamathi good families adarei suwaya I puthata I ikmanin prarthanawa istar wewa ❤

  • @ceylonlk7595
    @ceylonlk7595 ปีที่แล้ว +3

    සුමුදු හරිම හොද නෝන කෙනෙක් සුදෝ❤

  • @geethikasooriyanaka
    @geethikasooriyanaka ปีที่แล้ว +3

    අාදරෙයි සමුදු අක්කා සුදා අයියා හැමෝටම ගුනයහපත් කම බැබලේවි හැමදාම එ් ගතිගුන පිනටයි පිහිටන්නේ නිතර comment දැම්මේ නැතිවට අාදරෙයි හැමෝටම.නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා.

  • @manjula1201
    @manjula1201 ปีที่แล้ว

    සුමුදු හරිම අසුන්දරයි.❤

  • @sfgost
    @sfgost ปีที่แล้ว +1

    harima saralawa polawe paya gahala jwath wena bawa penawa. theruwan saranai.

  • @AsankadevPura
    @AsankadevPura ปีที่แล้ว +1

    Good discussion meeting,good out finally 🎉

  • @ChandrikaGamage-p6h
    @ChandrikaGamage-p6h ปีที่แล้ว

    Ettama sumudu oya pulvalata harima vatina upades tikak dunne oyalage Paul parisarayen apita ganna godak de tiyenava sudageth oyageth adara katava harima sundarayi neda oyage vayase Tama math enne oyalata mama hemadama suba patanava hadavatin

  • @thanujadananjaya
    @thanujadananjaya ปีที่แล้ว +2

    සුදත් අයියා ගේ එකට වඩා නොනාගේ වැඩසටහන් ලස්සනයි🙋‍♂️❤

  • @Padmaseeli-pi5zy
    @Padmaseeli-pi5zy 4 หลายเดือนก่อน

    Sumudu nange mlle oyala ingiriyawatthe palame saha kithulgala weediyo kala oyala a palatheda......♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chamithharshana8963
    @chamithharshana8963 ปีที่แล้ว +3

    Lovely family❤❤❤

  • @himalidhammika8167
    @himalidhammika8167 ปีที่แล้ว

    Akki oya ආදරණීය amma kenek mama oyata ආදරෙයි pana tharam budusaranayi akka oyalata

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 ปีที่แล้ว

    Thank you so much

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว

    ජෙසු පිහිටයි පවුලේ සැමට ❤❤❤❤❤❤❤

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm ปีที่แล้ว +2

    සුමුදු අක්කේ සුදා අයියා තවත් ටිකක් කල් ඔහේ ඉන්න අරින්න.........

  • @tuanrajudeengreasy3689
    @tuanrajudeengreasy3689 5 หลายเดือนก่อน

    God ❤❤❤❤❤❤❤❤❤❤bless your family ❤❤❤❤❤❤

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568 ปีที่แล้ว +2

    Great family ❤❤❤❤

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 ปีที่แล้ว +2

    අක්කේ අපිට ඇමරිකාවේ ගෙවල් Mortgage ප්‍රස්නේ අවා අපිට mortgage,auto insurance ඔක්කෝම වැඩ් උනා.

  • @charlesdesilva6402
    @charlesdesilva6402 ปีที่แล้ว +5

    සුදා කතාව ඇත්තටම ඇත්ත මටත් ඔය අත්දැකීම් අනන්තයි

  • @hinazsheruza9017
    @hinazsheruza9017 ปีที่แล้ว +2

    Sumudu is very generous .talks the truth.very beautiful with a beautiful smile ❤

  • @nayomibandara4788
    @nayomibandara4788 17 วันที่ผ่านมา

    ඔක්කොගෙම සියලුම දේවල් ව්ස්වමාතාවගේ සක්තියෙන් ඉතා සාර්ථක වෙනවා

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว

    සුපිරි ෆිල්ම් ඒකක් .👌👌👌

  • @Shanthimalgalika222
    @Shanthimalgalika222 4 หลายเดือนก่อน

    Happyi famlyi harms sthutui

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p 4 หลายเดือนก่อน

    oyalata budu saranai 🇱🇰🇱🇰🇪🇭🇪🇭

  • @pathmaekanayaka8292
    @pathmaekanayaka8292 ปีที่แล้ว

    Ane.mage.daruwanta.tatta.netiwa.hadapu.aya.mata.wenascam.karanawa.mamaden.cansar.akak.hedunu.amma.kenek.asarana.wela.kamak.ne.obalata.budusaranai.❤❤❤

  • @sonaliperera375
    @sonaliperera375 ปีที่แล้ว +1

    Mama kamathima Supunta. Puthata. Eya hari nihathamani

  • @melekameneka2071
    @melekameneka2071 ปีที่แล้ว +1

    ❤❤❤❤❤ගොඩක් සතුටින් ම ඉන්න 👍👍👍👍

  • @piyasiricooray112
    @piyasiricooray112 ปีที่แล้ว

    කොලුවාගෙ අම්මා තාත්තා එක්කත් කොලුවා මේ විදිහට දුවව එක්කන් ගිහින් කතා කරන්න පුරුදු කරල තියෙනවැයි?

  • @navokarunarathne9892
    @navokarunarathne9892 ปีที่แล้ว +1

    Congratulations my dr❤️✨✨

  • @GreenDesertwithcelon
    @GreenDesertwithcelon ปีที่แล้ว

    Patta❤❤❤❤❤❤okkotama adree

  • @rajithapadmani2631
    @rajithapadmani2631 ปีที่แล้ว +2

    ගොඩාක් සුන්දර පවුලක් කරැනාවන්ත අමිමකෙනෙක් දරැවන්ට ස්වාමියාට ආදර බිරිදක් සිය පවුලට ❤තෙරැවන් සරණයි

  • @nazeemayazid5681
    @nazeemayazid5681 ปีที่แล้ว +1

    Good advice ❤

  • @ThisuraSrinayaka
    @ThisuraSrinayaka ปีที่แล้ว

    Oyala kiyanadewal hari a unata ape rate kiyen ke denada sathutin sitina pawl inne

  • @NekithFdo
    @NekithFdo 8 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි

  • @inokakumitha2135
    @inokakumitha2135 ปีที่แล้ว

    Sumudu akka nurse kenekda.math Australia nursing enna try karanawa ekai