ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සුදාගෙ ඕස්ට්‍රේලියා ගෙවත්තේ වැලි පොලොවේ ඵලදාව Sudaa Travels

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มิ.ย. 2023
  • #sudaa #australia #homegarden travels #visitsirlanka #tourismsrilanka #historyoftourisminsrilanka #lokayadakimu #lassanalanka #ratawata #lowawata #lassanalokaya
    ------------------------------------------------
    ඕස්ට්‍රේලියන් සංචාර නාලිකාව
    • We made Sri Lankan ric...
    ------------------------------------------------
    ඔබගේ ප්‍රදේශයේ කලාත්මක සහ විශේෂ සිදුවිම් හැකියවන් සහිත පුද්ගලයින් හෝ ලොවට පෙන්වියයුතු ස්ථාන පිලිබදව අපට දැනුම් දෙන්න
    ......077 5065788.....
    ------------------------------------------------
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • එන්න ඇවිදින්න බටහිර ඕ...
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    sudaa creaction
    පෙර වෑඩ සටහන :
    • ජේවීපී කියලා පොලිසියට ...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    Sudaa studio පෙර වෑඩ සටහන
    • ජිප්සීස් සුනිල් එදා කි...
    ------------------------------------------------------------
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    Sudaa news පෙර වෑඩ සටහන
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 125

  • @anjalivijayange392
    @anjalivijayange392 ปีที่แล้ว +21

    ගොඩක් වටිනවා මේ වගේ දේවල් තියෙනවා කියලා දැනගන්න එක... අපේ රටේ මිනිස්සු ඕන තරම් ඉඩ පහසුව තිබි ත් නිකං ඉන්න වා වගා නොකර.. ජයවේවා හැමෝටම බුදු සරණයි 🙏💐

  • @somagovinnage2221
    @somagovinnage2221 ปีที่แล้ว +12

    ඔයා හරිම සුන්දර සහෝදරියක් .ගෙවත්තේ තියනවගාව හරිම වටිනවා.

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +13

    හරිම හිත හොඳ නිහතමානී ඉතාමත් බුද්ධිමත් ආදර්ශමත් බිරිඳක් වාසනාවන් !!!🌹👍👌 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!!🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +28

    වටිනා ගෙවත්තක් ❤ දෙන ආදර්ශය ඊට වඩා වටිනවා. මේ වගේ දෙහි ගහක්, කරපිංචා ගහක් නැති ගෙවල් කියක් ලංකාවේ තියනවද?මේ හැගීම වචනයෙන් විස්තර කරන්න බෑ. බොහොම ආඩම්බරයි ඔබගැන. ❤❤

  • @malindachamika
    @malindachamika ปีที่แล้ว +14

    තාත්තා නැති දුක අම්මගේ වචන වල ගැබ් වෙලා තියෙනවා! ❤❤

  • @daivanifernando7518
    @daivanifernando7518 5 หลายเดือนก่อน

    හොද මවක් සිරියාවන්තයි..පුතත් හොදයි ගුන ගරැකයි...වාසනාවන්ත පවුලක් ඔබ සැම ගෙදර වත්ත..ලස්සනයි ❤❤❤❤❤

  • @chandrikasarathchandra1243
    @chandrikasarathchandra1243 ปีที่แล้ว +7

    අපිට වත් කරපින්චා ගහක් හඩා ගන්න baha ..හරිම ආසයි මෙහෙම දැක්ක ම.
    Umandawe වගා කරන de දැකලා සතුටු වෙන්න බොරු වට baninne නැතිව ...
    රටට සම්පතක් ne .

  • @malindachamika
    @malindachamika ปีที่แล้ว +5

    හොද බීමක්

  • @lorensupushpakumara4982
    @lorensupushpakumara4982 ปีที่แล้ว +5

    සූදා අයියා වගේම,ඔයාගෙ FAMILY එකත් හරිම සුන්දරයි,,සූදා අයියට මේ සුන්දර ජීවිතේ විඳින්න තියෙද් දි,ඔයා මේ රටේ මිනිස්සු ,ලමයි

  • @lakshmanfernando6411
    @lakshmanfernando6411 ปีที่แล้ว +5

    harima lassanai gewal dorawaluth harima lassanai puluwantharam pin daham karanna oyawage pinbime epadenna

  • @depanikumari961
    @depanikumari961 ปีที่แล้ว +7

    ඇත්තට ම හරි සතුටුයි ගෙවත්ත දැක්කාම.

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 ปีที่แล้ว +7

    හරිම හොද අක්කෙක්

  • @nileeka6147
    @nileeka6147 ปีที่แล้ว +5

    අක්කා හරිම හොඳයි .අක්කාගෙ පලදාව දැක්කාම හරිම ආසයි .සතුටුයි .අක්කාගෙ මල්පැල තියෙන එවත් පෙන්නන්න්කො.

  • @hermancosta6823
    @hermancosta6823 ปีที่แล้ว +4

    මම ආසම ඉතාම nihathamani charithayak. ජේසු පිහිටයි. Parisamen❤❤❤

  • @susanthaudawattage623
    @susanthaudawattage623 ปีที่แล้ว +7

    සුදාගෙ ගෙදර බල්ලගෙ නම බෲනෝ.....කොහොමද ඒක...

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +8

    අනේ ඔයාලා ඔහොම ඉන්නවා දැකකහම හරි සතුටුයි ඔිවා බලලා හරි අපි සතුටු වෙනවා ඔයාලට ජේසුපිහිටයි

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +4

    Theruvan. Saranai...oyalata..❤❤❤❤❤....harima lassanai ❤❤❤❤❤❤❤❤❤

  • @hemanthamallawaarachchige6866
    @hemanthamallawaarachchige6866 ปีที่แล้ว +8

    ඕස්ට්‍රේලියාවේ මෙහෙමත් වැවෙනවාද.. හරිම ෂොක් අනේ ❤❤❤ ලංකාවේ වුනත් දැන් ගස් 🌳 🌳 ඇට්ටර වෙනවා හරියට ......❤

  • @sithumgamage3643
    @sithumgamage3643 ปีที่แล้ว +5

    සුදා අයියේ ඔයා හරිම වාසනාවන්තයි .ආදරනීය පවුලක් ඔයාට ඉන්නවා ...අක්ක හරිම නිහතමානී ආදරනීය අම්මා කෙනෙක් .❤️❤️❤️❤️❤️
    එයාටත් ඔයාට වගේම ගොඩක් ආදරෙයි .ඔයාගෙ පව්ලේ සියලුම දෙනාට 🙏🙏🙏❤❤ බුදු සරණයි .
    මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @palithakandana6934
    @palithakandana6934 ปีที่แล้ว +13

    සුදා ඇතුළු පවුලේ සැමට ජය සතුට සැප පතමි

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 9 หลายเดือนก่อน

      Sapa. Patami. Tawat. Pawlakata. Gini. Didi😊

  • @CSVVlog1234
    @CSVVlog1234 ปีที่แล้ว +5

    So nice

  • @ptheropthero3679
    @ptheropthero3679 ปีที่แล้ว +3

    අපි පුන පුනා බලාගෙන ඉන්නව මෙ රටවල හරි වැදගත් ස්ථාන දැක බලාගෙන යමක් එකතු කර ගන්ඩ පුලුවන් නම් මහත්තයා ඔය සංචාර කරන රටවලින් බෞද්ද ස්ථානයකට භූමියක් හොයල දෙන්න ලංකාවෙ ව්ව්ද අය ඔය රටවල ආගමික පන්සල් ඇති කරන්ඩ උදව් කරලා තියෙනව දකින කොට හරි සතුටුයි

  • @sriyalathashutani426
    @sriyalathashutani426 8 หลายเดือนก่อน +1

    බුදුසරණ යි

  • @nuweeramanayake2724
    @nuweeramanayake2724 ปีที่แล้ว +5

    Niyamayi❤❤❤

  • @thusharafernando1513
    @thusharafernando1513 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.. ගෙදර.ගෙවත්ත

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 ปีที่แล้ว +5

    හරිම සතුටුයි ආඩම්බරයි ජයවෙිවා 🙏🙏🙏❤️❤️❤️

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 ปีที่แล้ว +5

    සූදානම් hari laki, පවුලම ආදරෙයි .ko දුව ලා දෙන්න .ආදරෙයි .

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 ปีที่แล้ว +3

    මාරම ආසාවක් ආවා වවන්න . හරිම වටිනවා❤

  • @indraniindrani4335
    @indraniindrani4335 ปีที่แล้ว +3

    ලස්සනයි ගෙවත්ත ඔබලාගේ හරිම සතුටුයි ❤❤❤❤❤ බුදු සරණයි 🙏👍👍👍✋✋

  • @thusharikarunawathi2653
    @thusharikarunawathi2653 ปีที่แล้ว +6

    හරිම සතුටුයි බුදු සරණයි ❤❤❤❤

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 ปีที่แล้ว +2

    Oyalata budusaranai

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +5

    ඇත්තටම සතුටුයි නෙ බුදු සරණයි

  • @user-tr7sn6hu7u
    @user-tr7sn6hu7u 5 หลายเดือนก่อน

    ලස්සණ සොඳුරු පවුලක් අාදරෙයි සැමදා❤❤❤❤❤

  • @reemarani5823
    @reemarani5823 ปีที่แล้ว +2

    So naies man nd san

  • @josephmaharahettiarachchig2229
    @josephmaharahettiarachchig2229 ปีที่แล้ว +11

    ආසයි දකිද්දී .ඒත් මෙහේ රටෙි අපි ඉන්නේ තටිටු ගෙවල් වල නිසා ඔයවගේ හිටවන්න විදියක් නැ.ඔයාලගේ විඩියෝ එකක් බලලා අපි සතුටු වෙනවා

  • @manjulawaduge4814
    @manjulawaduge4814 ปีที่แล้ว +2

    ,මරැ අනේ..

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 9 หลายเดือนก่อน

    ලස්සනයි ගෙවත්ත

  • @j.p.ashamalyperera2929
    @j.p.ashamalyperera2929 9 หลายเดือนก่อน +1

    Hoda mama kenek.❤❤❤❤

  • @lucasmilroy5297
    @lucasmilroy5297 ปีที่แล้ว +2

    Niyamai.....suda wage ...

  • @kumariseneviratne6581
    @kumariseneviratne6581 ปีที่แล้ว +1

    Harima sundhara vedio clip ekak

  • @hirunisathyanka6148
    @hirunisathyanka6148 9 หลายเดือนก่อน

    harima lassanai wagawa. oyge thaththi mge thaththi ekka progrm ekak kla u tube galle. ada thma oylwa dakke harima talent family ekak gd luck congratulations all ❤

  • @kyarawijerathne2817
    @kyarawijerathne2817 ปีที่แล้ว +2

    Wagawa dakkmath asai akki. Budusaranai

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +7

    සූදා සමඟ පවුලේ සැමට තෙරුවන් සරණයි ලස්සන පවුලක් ..සූදා.ලංකාවේ තනියම පව් නැද්ද ඔයාලට බව්වෝ දෙන්නා ලස්සනයි ..❤ පරිස්සමෙන් අයියෝ සූදා නම් කට 😅 මමත් ඩුබායි ඉන්නේ ඉන්න තැන කන්කුන් කතුරුමුරුංගා .කරල් මුරුංගා ලංකාවේ ඉඳලා ගෙනල්ලා හදා ගත්ත නයි මිරිස් .තියෙනවා .මේ දවස් වල මේ රටවල් ගිනිගන්න තරම් රස්නය .විදේශ ගත ඩොලර් හොයන හැමෝමටම දෙවියන් ගෙ පිහිටයි .ඔන්න මමත් ඔයා ගෙ චනල් එක sub එකක් දැම්මා ..

  • @princycyprus2239
    @princycyprus2239 9 หลายเดือนก่อน

    නියමයි තව තවත් සතුටින් ඉන්න බුදුසරණයි 👌👌🌹🌹🌹👌❤❤❤🌹🌹🌹

  • @anushashyamali680
    @anushashyamali680 5 หลายเดือนก่อน

    ලස්සනයි ඔයාගෙ වැඩ වලට ආසයි❤️❤️❤️

  • @PriyanthikaManike
    @PriyanthikaManike ปีที่แล้ว +3

    හරිම සතුටුයි බුදු සරනයි

  • @wasanthasandamali9045
    @wasanthasandamali9045 ปีที่แล้ว +4

    Budu saranai

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว +2

    Theruwan saranai.devipihitai.

  • @anushacroos60
    @anushacroos60 ปีที่แล้ว +1

    Ane harima sathutui . Jesupihitai oyalata.❤❤🙏🙏

  • @user-tr7sn6hu7u
    @user-tr7sn6hu7u 5 หลายเดือนก่อน

    ගෙවත්ත හරිම ලස්සණයි

  • @shobishobi8763
    @shobishobi8763 ปีที่แล้ว +2

    Great

  • @anjaleeperera6692
    @anjaleeperera6692 ปีที่แล้ว +4

    😍😍😍😍😍😍😍 love you all
    mom and son , may the triple gem bless you

  • @nayomi220
    @nayomi220 ปีที่แล้ว +3

    Aneeee harima lassanai
    Aye oyalage day life videos genna koooo
    Good luck 🤞

  • @cliyonaone9054
    @cliyonaone9054 ปีที่แล้ว +4

    හ‍රි ම සතුටුයී 🇭🇲

  • @gaminirathnayake1099
    @gaminirathnayake1099 ปีที่แล้ว +3

    Ha rima asai God’s family ekak

  • @fathimazahroon8062
    @fathimazahroon8062 ปีที่แล้ว +3

    God bless you all

  • @user-fp8qy1lz5m
    @user-fp8qy1lz5m 10 หลายเดือนก่อน

    Harema sathutui adarei godak oyalata

  • @damayanthiperera3291
    @damayanthiperera3291 9 หลายเดือนก่อน +1

    Batu batuma tama😮

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 ปีที่แล้ว

    Ane harima lassanai

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว +2

    Wow wow wow so wonderful good job good luck congratulations 💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹💐💕💕💕💕💕💕💕🦜🦜🦜💕💕💕

  • @user-nw1oo1sb4k
    @user-nw1oo1sb4k 5 หลายเดือนก่อน

    Jayawew ❤❤❤❤❤❤

  • @paliwalisadeera
    @paliwalisadeera ปีที่แล้ว

    WOW SUMUDU HARIMA ADAMBARAI .MAMATH HARIMA ASAI WAWANNA . JAYEN JAYAMAWEWAA SUMUDU SIYA PAULATAMA JESUPIHITAI

  • @wajeekonsamandara2741
    @wajeekonsamandara2741 ปีที่แล้ว +3

    Adaraiiiii

  • @neeladamayanthi7686
    @neeladamayanthi7686 ปีที่แล้ว +1

    may god bless your family and you....
    ...

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 ปีที่แล้ว +2

    ❤❤❤❤🎉Good luck 😊

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m 2 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn ปีที่แล้ว

    Suda.aiyage pwalae kattayama harema hodaii lassana pawlak jaya bs❤❤❤❤

  • @user-dv6ci4sc8y
    @user-dv6ci4sc8y 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤😊

  • @praba9247
    @praba9247 10 หลายเดือนก่อน +1

    හරිම සිරියාවන්තයි අම්මා❤❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว +4

    Me wage karapincha gahk 👍👍👍

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 10 หลายเดือนก่อน

    wonderful family

  • @fallonsiriwardana8674
    @fallonsiriwardana8674 ปีที่แล้ว +2

    Is this house own by you all, very happy to see all of you all

  • @kusuma6002
    @kusuma6002 ปีที่แล้ว +2

    ❤️❤️🤙

  • @Rrj2751
    @Rrj2751 9 หลายเดือนก่อน

    Sook ..👌👍❤️❤️

  • @kazz1033
    @kazz1033 ปีที่แล้ว

    Niyama batu wanjane.dakkama asawe ba kanna ❤❤❤

  • @nihalpalitha5068
    @nihalpalitha5068 ปีที่แล้ว +3

    😍😍😍😍😍😍😍Lassanai

  • @nalinnalin9271
    @nalinnalin9271 ปีที่แล้ว +2

    අනේ හුරතලේ

  • @ajithkumara1931
    @ajithkumara1931 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @rashmipavithra9941
    @rashmipavithra9941 ปีที่แล้ว +1

  • @chanikavijayangani5634
    @chanikavijayangani5634 ปีที่แล้ว +1

    ❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @dmadissanayake108
    @dmadissanayake108 9 หลายเดือนก่อน +1

    Monawada Dana pohora wambatuwalata lassanta hedila thiyanawa

  • @Kumari-kq1py
    @Kumari-kq1py 10 หลายเดือนก่อน

    ලංකාවේ. හරියට අපි හදනව පණුවො වැඩිනේ වස විෂ ඕනමයි. ඒක හරි කරදරයක්❤❤❤

  • @helankumari7059
    @helankumari7059 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @fallonsiriwardana8674
    @fallonsiriwardana8674 ปีที่แล้ว

    Anna try to plant 🍎 as well, very nice

  • @UdeniNilmini-lo8xe
    @UdeniNilmini-lo8xe 9 หลายเดือนก่อน

    😊❤❤❤❤❤❤

  • @champiabeyrathnasalon2210
    @champiabeyrathnasalon2210 10 หลายเดือนก่อน

    💚

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 10 หลายเดือนก่อน

    👍👍👍👍❤❤❤

  • @nadiramalith
    @nadiramalith 9 หลายเดือนก่อน

    Asai oyqlai gedara vedadata enna etharm hodai kiyala denenava

  • @renukafernando8232
    @renukafernando8232 ปีที่แล้ว +2

    කරපිංච පැල ලංකාවෙන් ගෙනාවද

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 10 หลายเดือนก่อน

    අනේ වාසනාවන්❤❤❤❤

  • @rranasinghe2343
    @rranasinghe2343 ปีที่แล้ว

    Karunakara kiyanne dana pohora monawada kiyala mama inne Mel gedi saru nehe getawage thiyenne

  • @renoka5626
    @renoka5626 9 หลายเดือนก่อน

    අගය කරන්න ඔනි කාන්තාවක් නිහතමානී කෙනෙක් බුදු සරනයි නංගීට සහ පුතාට ❤❤❤

  • @manelrathnayake5849
    @manelrathnayake5849 9 หลายเดือนก่อน

    ශෝක් අනේ ,ඔය පැල කොහෙන් ද ගත්තේ ,කරපිංචා පැල එහෙමත් තියෙනවා නෙ ,හැමදාම කරපිංචා කැද බොන්න පුළුවන් ,

  • @wajirafernando7672
    @wajirafernando7672 ปีที่แล้ว

    hima veteddi karapincha gaha merenne nedda mama italiyen

  • @MangalikaIndiketiya
    @MangalikaIndiketiya 3 หลายเดือนก่อน

    Oya wagema frind kenek mata lankawe innawa ilive in matara

  • @rgrenuka3058
    @rgrenuka3058 9 หลายเดือนก่อน

    හොද wafe කෙනෙක් සහ පුතෙක්

  • @manelwickramarathna573
    @manelwickramarathna573 9 หลายเดือนก่อน

    any ඔය dahi වර්ගයේ mata palayak , තියෙනවා gadi nha,n dahi anna monada dana පොහොර please kiynn,

  • @SonyXz2-mq4ur
    @SonyXz2-mq4ur 9 หลายเดือนก่อน

    Mali mata thahata kattha karanna one

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 ปีที่แล้ว +2

    UAE walath Arabic sea water filter karala waga karanawa dan