SunilDesilva - can you prove your accusation - then prove it don’t sling mud unless you have proof - we want justice to prevail in our country - I will report you
I salute to your way of handling the Media .and your blessings openly without hypocracy.this is a true politicians stand without finding stupid excuses.
First Sajith should resign and dissolve this camp to find a new leader for alliance of UNP and SJB if you want to come into power at least in ten years.
මොනවවුනත් එහෙට මෙහෙට පැන පැන හිටපු ගෙම්බො ටික එක මිටට ගෙදර ඇරිය හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕනි
ගන්නෙ නෑ කියලා කිව්ව එක මෙතුමා කිව්වෙ😂😂
Absolutely
This man never ever jump to anyone liar go to anyone history 🤮 DO YOU KNOX HW MANY TIME JVP JUMPED ???
@@sridharankathirasen9026really go to his history and JVP HISTORY IDOTS VERY SOON COUNTRY IS GOING TO DOWN FALL JUST LIKE GOTA GO HOME 🏡
ඉතින් දැන් 2/3 තියෙනවනේ. ඒක ආයෙත් ඇමෙන්ඩ් කරන්න කියන්න පණින අයගෙ මන්ත්‍රී ධූරය අහෝසි වෙන විධියට. තිබුණෙත් එහෙමනෙ. ඒක ගැන වචනයක්වත් ඇහුණෙ නැහැ.
වැටුප් ගන්න එපා කියලනම් චන්දෙ දුන්නෑ.. මේ රට පොහොසත් රටක් කරල ලස්සන ජීවිතයක් හදල දුන්නම් ඒ ඇති.
වැටුප් ගන්නෙ නෑ කියල කිව්වද.වාහන පර්මිට් ගෙවල් /විස්‍රාම වැටුප් නේද ගන්න් නෑ කිව්වෙ.මන් චන්ඩෙ දුන්නෙ සජබට
වැටුප් ගන්නේ නැහැ කියලා කිව්වා
ජනාධිපති සහෝදරයා කිව්වේ නෑ. නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිව්වා
සහතික ඇත්ත.
@ruwanseram2035 වැටුපක් අනිවා දෙන්න ඕන.. ආන්ඩුව හෝ විපක්ෂය. රටේ ආර්ථිකයට අනුව ගැලපෙන වැටුපක් දිය යුතුයි. ඒ වගේම ඒ වැටුපට එහා ගිය සේවයක් ආන්ඩුවත් විපක්ෂයත් කරොත් රටේ හැමකෙනාම එකතු වුනොත් අපිට රට ගොඩදාන්න පුලුවන්.
වැටුප් ගන්නම එපා.
වැටුප් නැතුව කොහොමද යකෝ ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ උබ දෙනවද මීහරක වැටුප් නෙමේ ප්‍රශ්නය හොරකමයි ප්‍රශ්නය
Kiyala wedak ne. Mun hadanne anduwa amaruwe danna.
Hadunneththi kiwwa salary ganne nehe kiyala
හැමොටම වැටුප් නැ කියලා කීවෙ නැ
දයාශාන්තල ඉන්නෙ ඒ කට තමයි...
අනේ ඕකුන්ට ඕව තේරැන් ගන්න බෑ සහෝදරය අපි මේ දවසින් රට හදන්න දුන්න කියල මුං කියනෝ.අපිට එහෙම කලබලයක් නෑ...අපි හැමෝම එකතු උනා අපිව නවත්තන්න බෑ ආයෙම උතුර දකුන එකට එක මිටට රටම හදන්න එකතු උනා...ඉදිරියටත් එහෙමයි අපි අපේ ජනතා ආන්ඩුව වැටෙන්න දෙන්නෑ මොකද එතන සියලු ජන සමූහය නියෝජනය කරනව
වැටුප නොගෙන ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද අපි ඡන්ද්‍රය දුන්නෙ වැටුප නොගන්න නිසා නොවේ වැටුප ගතයුතුයි
👍👍👍👍👍ඇත්ත. මෙච්චර කල් මෙයාලා රටට කරපුදේවල් හැටියට රට මේ විදිහට තියෙන එකත් ලොකු දෙයක්.
Salary eka ganne nehe kiwwa
මහජන මුදල් හොරා නොකා රටට යහපතක් වැඩක් කර වැටුපක් ගත්තට පව් නෑ
Aniwaryanma ayala sawayak karala watupak ganna ona a ayage gawalwala aya kanne tanakolada bola moda hatikare
වැටුප් ගන්නව රට හැදුවට පස්සෙ
මන්ත්‍රි වැටුප් ගත්තා ට කමක් නෑ ඒ මිනිස්සු ජිවත් වෙන්න කොහොමද ? අනවශ්‍ය වරප්‍රසාද ,ව්ශාම වැටුප් ,නැතිව .හොරකම්,කොමිස්,දුෂන කරන්න නැතිව යි ඕනේ
මූ මහා කුහක බල්ලෙක් මූ ව්‍යාපාර හදාගෙන ඒවයින් ආදායම් ලබාගනිමින් අනිත් මිනිස්සුන්ට පඩි නැතුව වැඩ කරන්නලු
Ane mee umbalage prathipathi walin horakaala rata wenasa karapu hati janathawa dannawa
Thopita hena gahanawa lankawata karapu wenasayata
Manthree watupa nathuwa wadakaranawa kiwwe.. Dan Wenas karanna epa..
එවත් එපා සමාජ සේවයක් කරන්න මොකටද වැඩුප්
අනේ මෙයත් සල්ලි අරං ෆුට් නෝට් දැම්ම එකෙක් තමයි හරක් ටිකක් හිටපු නිසා ඇතුලට ගියා
කළුතර ගව සම්පත එවපු 😢
Ubalane bn ara mahinda jayasinghe wage gobbayo ewwe😂
SunilDesilva - can you prove your accusation - then prove it don’t sling mud unless you have proof - we want justice to prevail in our country - I will report you
බලන්න අර රත්තරං කොහොම හරි රිංග ගත්තනේ කිඹුල් කඳුළු හලලා, මට නම් පේන්න බෑ ඌව , මේ මෝඩ බයියෝ දහදාස් ගානක් ඌට මනාප ගහලා ඇයි මුංට හිතන්න ඔළුවක් නැද්ද
කළුතර තවත් හරක් ඉන්නවා වගේ 😂😂😂😂😂
නායකයා නම් වෙනස් කරන්න එපා එතකොට ජෝකර් කෙනෙක් නැති වෙනවනේ රටට
Superb
😂😂😂
අඩෝ😂😂
Ado 😂
😂😂😂
දිව හැරෙන හැරෙන පැත්තට බොරු කියලා ඡන්ද හිඟා කාල කොහොමහරි පාර්ලිමේන්තුවට පැන ගත්ත එහෙනම්😂😂
උගන්ඩා ඩොලර් වගේද
@@UdayaKumara-kg1tn redi nati wenna paraduna neh
ජෙබයියෙක් මරු කියවනවා
පච නම් අනුර😂😂😂😂😂😂
දන්න දෙයක් කියපන් නොදන්න....ත්තවල් නොකිය.
රටේ ගවසම්පතට පින් සිද්දවෙන්නතොපි රිඃගුවෙ පාර්ලිමේන්තුවට
Thopi thamai 🦬🦬🦬🦬🦬
යකො 159 ගත්ත එවුන් නිහඩයි යන්තන් ඇතුලට ආවවුන් මාද්‍යවල රගනවා..
මුන් වෙන මොනවා කරන්නද..පච පච ගානව ඇර..වාඩිවෙලා ඉදල එන්න පුළුවං මුන්ට..මුන්ගෙන් ආන්ඩුවට මොන ලබ්බක් ගන්නද..
එහෙම තමයි බන්. හිතේ දුකට කියවනවා ඇරෙන්න වෙන මුකුත් නෑ මෙතන
මුංට පිස්සු දැන්. කියන්න දෙයක් එපැයිනේ. ..😂
😃😃😃😃😃😃😃😃
පචානෝ සහ ගෝලය ටික කියපු පචවලින් චොර වෙලා 😂 ඒකයි.
I salute to your way of handling the Media .and your blessings openly without hypocracy.this is a true politicians stand without finding stupid excuses.
අපි කැමතියි දකුණු ආසියාවටම විනෝදය රසවින්දනය වෙනුවෙන් තවදුරටත් පක්ෂ හායකත්වය සජිත් දරනවා නම් හොඳයි
මේක ඇත්ත 😂
Balan hitpn😂 moda bayyo tika 😂 thw tika kalayai😂
😂😂
😂😂😂😂
රටත් විහිළුවක් වෙයි ලෝකය ඉදිරියෙ, විපක්ෂ නායකය කියන වැදගත් තනතුර එයාට හෑල්ලු කරන්න දෙන්න එපා එයාලට විහිලු උනාට අපට වටිනවා මේ රට
සජියා ඉන්නකම් මුන්ගේ.පක්ෂයට අභසරනයි😅තොපිට වුනේ පොහොට්ටුවට වෙච්ච දේ 2
මුත් එලවන්ඩ තිබුනෙ අනුර සහොද්රයා හරියට අපහස කරපු එකෙක් විපක්ෂ යක් මොකටද ශක්තිමත් පර්ලිමේන්තුවක් තියෙනවා.
අපහාස උගන්ඩා ඩොලර් වගේද😂
අනිවාර්යයෙන්ම .
ආනෙ තොගෙ දේශපාලන දැනුම බලපිය අං තියනවද කියලා ඔලුවෙ
ඔය ආපු ටික හරිආවේ සජියා හින්දා. සජියා නැතුව ගේම ගහන්න හිතන උන් පරාදයි.☝️
ඒක හරි, අනිත් ඔක්කෝම චන්ඩි සමතලා වෙනකොට සජියාගේ නායකත්වය ආසන 40 ගත්තු එකම ලොකු ජයක්.
@@786kankungotukola මැද කොළබ?😂 ප්‍රේමදාස හිටියනං වලෙන් නැගිලල ඇවිල්ල කනට ගහනව සජියගෙ
සජිත්ට බොරු බැ කයිවාරු බැ, අවන්ක හිතහොද නායකයා සජිත්
Uta okkoma puluwan😂😂😂
Drum , guitar , පුලුවන් හ්ම්ම්ම්ම්
Pissek
බොරු බෑ...... කයිවාරු බෑ....
නිධන් කඩන්න පුළුවන් ...... සංස්කෘථික අරමුදල් හොරා කන්න පුළුවන් ....... නංගිට හොර සල්ලි අච්චු ගහන්න පුළුවන් ....... ගෑණිට අනුන්ගේ දේපල මංකොල්ලා කාලා සැලුන් දාගන්න පුළුවන් ....😜
සජීවී සාකච්ඡා බෑ 😂😂
ජයග්‍රහණයක් ලබා ගන්න නම් පක්ෂයේ නම සහ ලාංජනය අනිවාර්යයෙන් වෙනස් කරනන්න
එහෙම නොකලොත් ඉදිරියටත් පක්ෂය දියාරු වෙනවා
නැවුම් අරමුණකින් පටන්ගන්න
මෙවගේ අයට චන්දය දුන්න අයට මේ අව්රැදු 5 දෙයියන්ගේ ම පිහිටයි
ජය පරාජය කාටත් පොදුයි ..හොඳේ ...
අනුර ඇතුලු ජෙප්පො නම් කලේ හැම දේටම විරැද්ධ වෙන එක..අපිට කරන්න පුලුවන් කියල විවේචනය කරන එකට වඩා අමාරුයි වැඩ කරන එක.
සොරෙකුට වඩා බොරු කියන්නන් භයානකය. බොරු කියන්නන් සොරකම් කරනුයේ රටේ අනාගතයයි. -- ඩොනල්ඩ් ටෘම්ප්
තාම දුකයි නේද
රටට දෙයක් කළ නායකයෙකුට ඔහොම අපහස කරන්න එපා ඒවා දිට්ඨධම්මවේදනීය කර්ම විපාක වගේ නැවත අප ඔයාලටම ලැබෙනවා
ආර්යාව , නංගි, පක්ෂ කටයුතු වලින්ඉවත් කරන්න. දිනන්න අවශ්‍යනම්.
10000% හරියටම හරි,
Ai tissa aththanayaka?
100% නිවැරදියි..
තියෙන ඡන්ද ටිකත් නෑ එයාලගේ
සුපිරි රංගන ඉදිරියේ
Aniwaryenma
Aryawa, nangi witharak nemei ea unnaheth Ain wenna ona. Wada bh kiyala danatamath pennala iwarai. Joker kenek witharai. Wahama eya nayakaththwayen iwath wela Harsha ta oka baara denna ona. Wipakshanayaka kamath eyata baara denna ona. Sajith kiyanne deshapalanaya karanna puluwan manussayek nemei. Dan meke me panpori gahana Ajith kiyanne lokoththara hora thakkadiyek. Kaluthara wena minissu hitiye nadda manda me horawa parliament ewanawa ta wada😂😂😂
මතක් කරල පාර්ලිමේන්තුව ට යනකොට ගෙදරින් කෑම එකක් ගෙනියමු නේද ?
උම්බලගෙ දැනුමවත්, සහයවත් NPP එකට අවශ්‍ය නැහැ. උම්බලට ආයෙ බලය කවදාවත් එන්නෙ නැහැ. බලයට එන්න දෙන්නෙත් නැහැ.
ඔයාලා කෑ ගැනුවට අනුර සජිත් එක්ක තරහා නෑ.පහලා මට්ටමේ ඉන්න ඔයාලා කෑ ගහ ගන්න එපා.අනුර තරහා රනිල් එක්ක
Ow munge upades gaththa kiyanne,,,😂😂😂 kakuluwaa wage thamaa,, 😁😁😁
අනිවාර්යෙන් ම ඊලග පාර විපක්ෂෙනුත් අයින් වෙනවා ඔන්න බලන්න කෝ.
දැන්ම හදිසි වෙන්න එපා. NPP එක වෙනම කුමන්ත්‍රණයක් කියලා තේරුම්ගන්න තව ටිකක් කල් ගන්න. අනුර බොක්කෙන්ම හොදයි, එයාව වටකරගෙන ඉන්න NPP නඩය රටට පිලිලයක් වෙනවා
මුන් වගේ හරක්ගෙන් කව්ද බං උපදෙස් ගන්නේ 😂 පුකට පයින් ගහල එලවන්න ඕන.😂
☎️☎️☎️☎️☎️☎️☎️🙏🙏🙏🙏🙏ඡය වේවා ඔබ සැමටම
වරද්ද ගන්න එපා අජිත් . වැටුප් දීනනා අවශ්‍ය විදිහට දෙන්න ඕනෙ .... විශ්‍රාම වැටුප් අනවශ්‍ය වියදම් කපා හරින්න ඕනෙ .... මුන් ඉන්න කාලෙ හොරාකාලා ආර්තිකේ හදාගෙන දැන් ආණ්ඩුවෙ මන්ත්‍රීලට අරින්න වචන එලියට දාන එක හෙලා දකිනවා
එයාල කිවුව දෙ කියන්නෙ.
අනිත් රාජ්‍ය සේවකයින්ට නැතිව දේවල් කිසි කෙනෙකුට අවශ්‍ය නෑ
ඒවගේම සේවය අවුරුදු 60 න් ඉවරයි. එයත් කාටත් සාධාරණ විය යුතුයි.අනුර සහෝදරයා පවා තව අවුරුදු 3කින් හැටනේ. එයලානේ අනිත් අයට වයස අය නාකි අය දේශපාලන අයින් කල යුතුයි කිව්වේ. තමන්ට අවශ්‍ය විදියය නීතිය වෙනස් නොකර, අරගල වලදී,විරුද්ධ ව ඉන්නකොට කිව්ව දේවල් කරයි කියලා බලාපොරොත්තු ඇතුව තමා ලක්ෂ 3 අය නැතුව අනිත් ලක්ෂ ගාන අය චන්දෙ දුන්නේ.
නෑ එහෙම එකක් නෑ .උඹලට ඕන ඉක්මනින් අනුර අයින් කරන්නද
Muu hodata hamba kala.. scl hadanawa kiyala scl eka hadanakota muth hotel ekak hadagaththa.. petrol shed ekakuth dagaththa.. muta puka dena gon wasso tikak nisa goda giya.. naththan munta apath nha... a minissu ganata wede karai puka nodi innawanan paduwe hitapan...
@@ahinsaahinsa1091
ඒ මිනිස්සු වැටුප ගන්නේ නෑ කියලා කිව්වේ නෑ බං. අනවශ්‍ය දීමනා අයින් කරනවා කිව්වේ. වැටුපක් නැතුව ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද. උඹලට හෙන ඉරිසියයි නේද.
උද්ධච්චකම හා අධිතක්සේරුව පැත්තකින් තියා යලි එජාපය ලෙස ජනපතිවරණයට පෙර එකතුවුනානම් . අද රටේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා .සහ රටේ අගමැතිවරයා සජිත් ප්‍රේමදාස . .එසේවුනානම් මීලග ජනපතිවරණයට සජිත් පරිණත නායකයෙක් රාජ්‍යතාන්ත්‍රිකයෙක් ලෙසත් අර්බූදයෙන් රට ගොඩනගන්න දායකවූ චරිතයක් ලෙස ජනතාව ඉදිරියට එන්න තිබුන. සියල්ල විනාසකරගත්ත. සජිත් එජාපය කඩල කරපු විනාසය එතනින් වැහෙන්න ඉඩ තිබුන.
හීන තමා😂
අනුර රට හදයි🧭🧭🧭🧭❤❤❤
අනුර දිනල ඉවරයි නෙ උඹලා දැන් උඹලගෙ වැඩක් බලා ගනිල්ල පොරොන්දු උන විදියට මේක මේ සජබෙ.ඉදිරි වැඩ කටයුතු පිලිබද සාකච්ඡාවක් මේකට එබෙන්නෙ නැතිව හිටපන් දැන්වත්
සජිත් ජය වේවා ❤SJB ❤SJB ❤SJB ❤SJB
අනිවාර්යයෙන්ම යහපත් දේට සහයෝගය දෙන්නත් අයහපත් දේට විරැද්ධ වෙලා රට නියම මාර්ගයට යොමු කිරීම සහයෝගය දෙමින් ඉදිරියට යන්න. ඒ වගේම ඔබතුමාගේ ජයගුහණය වෙනුවෙන් සුබ පතනවා.....
රනිල් සජිත එකතු වෙලා අලියා ලකුණින් නැවත තරග කරන්න
😂
😂😂😂😂😂😂😂
😂
😂😂😂😂
Wedak ne un Dennama lontjoyo den
Sajith😍දක්සම කාර්යක්සම විපක්ෂ නායකයා, ජෙප්පෝ ඒක දන්නවා මඩගහනවා. කයිය තියලා වෙඩ පෙන්නපියවූ. අපි තමයි හොඳටම කරන්නේ ඔප්පු කරපියවූ. අපිත් කෙමති එයටයි.
ඔප්පු කරනවා වැඩ පෙන්නනවා.
පොඩ්ඩක් හිටහන් වැඩ පෙන්නන්ඩ
දක්ෂකම වැඩි නිසා හැමදාම පරාද වෙනවා. චන්දයක් එන ගානේ උඹලා අඬ අඬ ඉඳපල්ලා. හැමදාම ඔහොම තමා අනුන්ට වින නොකර හිටපියව්. 😄😄😄😄😄
Higana set eka sajith tiyagnilla apata pukaada yako
පරණ කුට්ටමම කොහොම අනලා ගැහුවත් දිනන්න බැරි නම් දිනන්න බෑ. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ මාස තුනක් විතර හැංගිලා ඉඳලා එලියට ආව මේ මනුස්සයාව පාර්ලිමේන්තුවට යැව්වේ මිනිස්සු වෙන්න බෑ 😢
මුං වගේ උංට කවුද චන්දේ දුන්නේ . ලැජජයි සජබෙ ලැජජයි . 😂😂😂😂😂😂😂
Ai mkkd prshne😂
ඇට නැති දිව හැම පැත්තකටම නැමේ
මේවගේ උන් දිනනවා කියන්නේ සජබේ ඉතුරු වෙන්නේ නෑ 🤣 ඒක තමයි ඔය උනෙත් ඉස්සරටත් එහෙමයි.
පචානෝට විතරද රට😂😂
@@PillSalt තණකොල සහ පුන්නක්කු ලොරියක් මේ දැන් පිටත් වුණා🤣🤣🤣
හිටපු අය දූෂණ වංචා නොකර හරියට රට පාලනය කලානම් රටට පරිහානියට පත් වෙන්නේ නැහැ
ජාතිවාදය අවුස්සන්න හදන මාධ්‍යවේදියාට කනේ පාරක් ගහපු ඔබතුමාට ස්තුතියි
රට විනාස කරන අය අතර එක තමයි මාධ්‍ය .
සජිත් හොදයි විපක්ශයේ නායකත්වයට ඉදිරියටත් ,විඩාබර කලබලකාරී ජීවිතයට විනෝදකාමී විහුලු සපයන එඩිතර ,මම මම මම විතරමයි කියාගන්නා ඔහූ හරිම ශෝයී,බාර්‍යාව හරිම ශෝයි 😊 ආ නංගි මරේ මරු ,රජපක්ශ පව්ල වගේම සජිත් පව්ලත් උන්ගෙ පව්ල් තුල තියෙන ආදරේ ,ගව්‍රරව ,හරිම සාමෙන් සමගියෙන් ඉන්න බව උවමනාවටත් වඩා ප්‍රසිද්ද කරන පව්ලක් හරිම ලස්සනයි රටේ වෙන පව්ල් නැති නිසා 😊
සජිත් අයින්කලා හර්ශ ද සිල්වා නායකයා කරලා ඉදිරියට යන්න,සජිත්ව ප්‍රොමෝට් කරන්න බෑ
දිනන්න ඕනි ඇත්ත කියලා.ඔබලා ඇත්ත කියල පැරදුනා කමක් නෑ.සජිත් මහත්ත්‍යා අපේ නායකයා හැමදාම
නායකයාගෙ වරදක් නිසා නොවෙයි පක්ස ය වැටුනේ එකමුතුකම මදිනිසා. ඒකනිසා සේරටම කලියෙන්. එකාවගේ කුහකකම් අතඇර එක්වෙන්න
Very good speech! This speech shows that the opposition too is prepared to work for a new political culture. Heading for a bright future!
අපේ රටේ විපක්ෂයට නැවතත් නායකඅවයට සත්ජි පත්වේවා,, නියම බඩුව, රජයට සුබගමන්
ඔබගේ කථාව අනුව සහයෝගයෙන් රජයත් සමග සමගියෙන් කටයුතු කිරීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි හදවතින්ම සුභපතමි!
සජිත් නැත්තන අපි සජබෙට ජන්දෙ දෙන්නැ එකපාරක් පැරදුනාට සජිත්ට දිනන්න පුලුවන් මිනිස්සු කැමති සජිත්ට
හැදිගෑවිලා ගියා නේ😂😂
අනවශ්‍ය පාර්ලිමේන්තු වරප්‍රසාද ඉවත්කල යුතුයි..
මාලිමාව බලයට පත්වෙන්න කලිං කියපු දේවල් ඒ විදිහට සේම ඊටත් වඩා කල යුතුයි.....
Absolutely beautiful speech. Well done and keep your promise and build the beautiful SriLanka 🙏
අපේක්ෂකයන් පළාතක ඇවිද්දේ නැහැ. ඉදිරියේදීත් එහෙම උනොත් දෙන්නේ නැහැ.
Npp ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සජිත්ට බොහොම ස්තුතියි. තව දුරටත් විපක්ෂ නායක වෙන්න වාසනාව ලැබේවා!
අම්මෝ ඒක😂😂😂
😂😂
😂😂😂
Palayan wahalo yanna😂
@bossman4130 පව් දුකයිද?
අපරාදේ පහක් වගේ එන්නතිබ්බේ😂😂😂
😂😂
ඇත්ත සජිත්ට රගපාන්න බැ හරියට බොරුවක් කියන්න බැ ඉතින් එම උනාම මේ රටේ කැමැත්තක් නැ
Ajith P. Perera isn't a decent guy to represent as an MP.
තව පුට් නෝට් එකක් ගහලා ඊට පමණයි. එතකොට හරි කීයක් හරි හොයාගන්න පුළුවන්
මට හිතෙනවා සජිත් වගෙ ජෝකර් කෙනෙක් නැතිව හර්ෂද සිල්වා වගෙ බුද්ධිමත් කෙනෙක් පක්ෂ නායකත්වයට හොදයි කියලා😮 දියවන්නා ගියාට වැඩක් නැහැ අජිතෝ😂 පාඩුවේ පැත්තකට වෙලා ඉන්නයී තියෙන්නෙ ඔයාලා දැන් පාර්ලිමේන්තුවෙ රෑකඩ 😂😂😂
හම්බකරගෙන උඩුවර එහෙම ඉඩම්,මල්ලිට ශෙඩ්,බාර්?
අනිවාර්යයෙන්
Meka chaamara ,chaanaka wage unta chande deepu bath kana harak thawath innawane ,
Ane palayan bn yanna dan allapan puluwn nm😂
@@niroshani_Kariyawasamපක්ශ වහල්ලු තමයි ඒ...😃
අපේ ගෙදර ඡන්ද 5 යි.අපි කාටවත් චන්දෙ දාන්න බැරිවුණා.සජබට තමයි දාන්නේ.අපිට දාන්න බැරිවුණා පුද්ගලික කරුණක් නිසා.සමාවෙන්න
ලොකුම දෙයක්😊😅
😁😁😁
මාලිමාවට මෙච්චර ඡන්දේ ආවේ සජියගේ උදව්වෙන්. සජිත් මෝඩ මිනිහෙක් කියලා මිනිස්සු දන්නවා. ගොන් කතා අහලම එපාවෙලා හිටියේ. සජියා නැතුව වෙන කවුරුහරි ඉල්ලුවානම් මීට වඩා ඡක්දේ ටිකක් වැඩිවෙන්නම තිබ්බා. හැබැයි හොඳ වෙලාවට සජියම ඉල්ලුවේ😬
සජියා විතරද චන්දේ ඉල්ලුවේ, පක්ශ හදාගෙන ආපු චන්ඩි සීයක් විතර හිටියනේ. සජියා ගත්තු ආසන ප්‍රමානේ ඇති බඩ සුද්දවෙච්ච උන් එක්ක බැලුවම 😁
@786kankungotukola
සජියනේ බං ප්‍රධාන ප්‍රතිවාදියා. අනික ජනාධිපතිවරණයට වඩා 10%ක් ඡන්දේ දීලා අඩුයි. හේතුව සජිත්. ඌ හෙන මෝඩයිනේ බං. කිව්වොත් ගොන් කතාවක්. ඌ හිතුවද දන්නේ නෑ මිනිස්සු ඌට වඩා ගොන් කියලා.
@@786kankungotukola මොකුත් කියන්නෑ උබල ඔහොම්ම හිතං හිටපං හැබැයි ඊලග ඡන්දෙ විපක්ෂෙත් නෑ හොදේ😂 මොකද ඔය කියන අනික් පොඩි පක්ෂ වේගෙන් උඩට එනව
රටට ආදරෙ කරන ආන්ඩුවක් තියෙද්දි කුජීත විපක්ෂයක් අපිට එපා
රටට හොඳ විපක්ෂයක් අවශ්‍යමයි.
හර්ෂ ට දෙන්න
හර්ෂට පුක දියං..😂
Ammo oka athe pandithaya
සජිත් හොරෙක් නෙවි සජිත් මැතිතුමට ජයවෙවා
මහා බැංකු මංකොල්ල වෙනුවෙන් පෙනීහිටඅ එකා පල පල😂😂😂
නඩු දාහන් පචානොගෙ තාත්තා පොනිලට😂 දායි මෙන්න කියලා 😂😂
මෙ ආන්ඩුවට ව්පක්ස ඔනෙ නැ බං වැඩෙ හරියට කරයි
අනුරට ජය ...❤❤❤
වැටුප් ඕනෙ නෑ කියල කව්ද ගොනෝ කිව්වෙ දැනුත් කරන්නෙ මාලිමාවට හිත යටින් අපහාස කරන එක
කුහක booruwek
මුන් හදන්නේ එහෙම එකක් කිව්වා කියලා මිනිස්සුන්ගේ ඔලු වලට දාන්න, නොගන්න මිනිස්සු ඉන්නවා කිව්වා මිසක් ගන්නේ නෑ කියලා කිව්වේ නෑ. තවත් ලැජ්ජාවක් නෑ, බොරු කියනවා.
රටට සේවය කරලා වැටුප් ගන්න ඕනෙ. තමන්ගෙ වැඩ පාඩු කරගෙන පාර්ලිමේන්තු ඇවිත් වැටුප් ලබා ගැනීම වරදක් නෑ. හොරු ටික ගිය එක ගැන හරිම සතුටුයි.
මාලිමා ආන්ඩුව කොනක ඉදන් මේ රට හදනවා දැන්වත් පැත්තක ඉදන් බලන් ඉන්න. හොරුන්ට දූශිකයන්ට ඉදිරියට අපේ රටේ ඉඩක් නෑ.
මාලිමාවට ජයෙන් ජය❤❤❤❤
සජියා නැත්නම් දිනලා පක්ශය.😅
මෙහෙම රගන එව්න් තව කොයි කාලයක් ඔහොම ඉදීද බලමුකෝ
ඔහොම රැගුවා කියලා කරපු වැරදි වහගන්න බැ. ඒවට දඩුවම් ලැබෙනවා මයි
ඔබ තුමාට අපි චන්දය දුන්නට ඔබ තුමා හම්බවෙන්න ඕන් උනාම ලොවෙත් නෑ
Mun aye euwwe ai
සජිත් ඉන්නා තුරැ දිනන්න බැහැ .
නායකත්වය වෙනස් කරන්න .
දැං ටෙනියත්නෑ සජියා අයින්කරන්න හිතන්න වවත් එපා
😂😂😂
හොද නායකයෙක් පත් කරන්න මෝඩ චරිත අනවශ්‍ය යී
කොහොමත් රටට අවශ්‍ය නැති පුද්ගලයන් ,හොරු මංකොල්ල කාරයෝ රැකපු ,රටේ මහජනතාව හරක් කියලා හිතපු මෙහෙම පුද්ගලයන් ඉවත් කරමු බුද්ධිමත් ජනතාවට ජය වේවා ❤
සජිත්ට බෑ නායකයෙක් වෙන්න එයා ඉන්නකන් දිනන්න එයා සිගිති නායකයා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට හරියන්නේ,බලල අජිත් මහත්තයා කතාකරන විදහ අහන් ඉන්න ආසයි❤❤ ,සජිත්ට බෑ කතාකරන්න අහගෙන ඉන්නබෑ😂😂
මේ ලාංකික දේශපාලනයෙන් ඔය ගොනාව අයින් කරන්න... සජිත් ප්‍රේමදාස ව....
නායකය අප්සට් .සයිකො .
මිනිමරු R.Premdsa ගෙ පුතා පෙන්ශන් ගියා නම් හොඳයි .Sajithge ආර්යාව . කෙහෙල් වත්තෙ පදිංචි උනොත් හරි .
මේ වගේ කුණු ගොඩවල් වල සහය විශ්‍රාම වැටුප් නැති කරන්න කොහොමත්ම අවශ්‍ය නෑ . මේ වගේ 2.50 ඩීල්කාර දේශපාලකයන්ට දෙකට නොලැබෙන්නම ඒ මිනිස්සුන්ට ඕනවටත් වඩා බලයක් මහ ජනතාව දීලා තියෙනවා😂😂
Sajith should step down from the leadership and resign. The leadership should go to Harsha.
ඇයි ප්‍රශ්න අහන එකා ඇයි sir කියන්නේ
Gobba hopatu wahalek
Deshapalaneta kade giya madyawediye
මෙයා ගුරුවරයෙක්
එකතු ඔය පක්ෂ දෙකේ දේශපාලඥයින් ඔක්කොම රටේ වැඩි හරියක් මහජනතාවට අප්රියයි.
අනුරට බැ,රට ,කරන්න කයිවාරු ගහලා බොරුන් කියලා ගත්තට මුන්ට කරන්න
උබ ගිහින් කරපං පලපුරුදු උන් ගිහිල්ලා කරපු මදිද මෙච්චර කල් රටට😡😡😡
මුන්දලා ඉන්නකල් හොඳ sepa විදලා දැන් පඩි ගන්න එපාලු පඩි ගන්න එක කිසිම ප්‍ර්ශ්නයක් නැහැ අනවශ්‍ය වියදම් නැතිව
පක්ෂ නායකත්වය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කර ගන්න
සජිත් අපහස කරන හරක්ට කියන්නේ ...ඉබලාගෙ නායකයො මොනවා ද කරෙ....පොහොට්ටුව තිබුනෙ මහින්දගේ අතෙ..ᴜɴᴘ ය තියෙන්නෙ සජිත් අතෙ..සජිත් ගිය දාට පොහොට්ටුව වගෙ ᴜɴᴘ ය ඉවරයි ...සජිත් අපහස කරපු ඔක්කොම ගෙදර ...සජිත් නැතුවා මොකා අවත් .සජබේ විනාශය
විපක්ෂයේ ඉදන් රටට වැඩක් කරලා පෙන්වපු නායකත්වය සජිත්❤❤❤❤❤
අනිවාර්යයෙන්ම වැටුපක් නොමැතිව රටට සේවයක් කිරිම මාලිමාවේ තේමාවයි
Athin kala harak balala e minissu dawasaka higa kawannada vikara
First Sajith should resign and dissolve this camp to find a new leader for alliance of UNP and SJB if you want to come into power at least in ten years.
The joker Ranil too. True Sajith have no leadership quality and it's time for a better leader.
අනේ සජියා නම් නායකත්වයෙන් ඉවත්කරන්න එපෝ අපි ආසයි තවත් විනෝද සමය බලන්න
යකෝ වැටුප් නැතිව ඒ මිනිස්සු කන්න බොන්නෙ කොහොමද .
පාර්ලිමේන්තු වැටුප දෙයි
Prasne ahanna sahodara anuragen..eyane me panatha genawe....padi nathuwa wada karanna
පාර්ලිමේන්තුවේ වැටුප වෙනයි..මන්ත්‍රීවරුන් ගෙ වැටුප වෙන..දෙකම ගන්න වා දැන් හිටපු හොරු ටික
ශක්තිමත් විපක්ෂයක් කියන්නේ තක්කඩි විපක්ෂයකට නෙවෙයි !කරුණාකර ගෙදරට වෙලා ඉන්න.කකුලෙන් අදින්නෙ නැතුව .!!
ඇත්තටම ඔව්
Kakulen adala anduwak wattanna puluwanda 😂😂
මේ ජය රට විරුවාගේ 69 ලක්ෂයේ කට්ටිය මයි.හැබැයි ඉතින් 2 විරුවත් ඉක්මනින් යනවා
Rata wiruwata Deepu eke paw gewanna meyala sahenna mahansi wenawa
pala gona
සජිත්ට ව්තරයි මෙරට ගොඩගන්න පුලුවන්
සජිත්‍ට රට තියා පක්ශෙවත් ගොඩගන්ඩ කියන්ඩකො රට ගොඩගන්ඩ කලින්
පක්ෂෙවත් ගොඩනනාගන්න බැරිව රට හදන්නෙ කොහොමද
මොඩ කතා නොකියා ඉමුද?
තිස්ස අත්තනායක ඉන්න නිසා හැමදාම පරාදයි 😂💔
සජිත් දේශපාලනයේ සමු ගන්න ඕනි
සජ්ත් උබලා ගේ පක්ෂේට හරියන්නේ නෑ 🤣
ඔයාල එනවා කිව්ව ලේ විල කවදද එන්නේ, තාම නැහැ නෙ😂
සජිත් නායකත්වයෙන් ඉවත් කලයුතුයි. සාමාන්‍ය පුද්ගලයෙකු තමන්ව අතින් අල්ලනවටත් අකමැති කෙනෙක්. පක්‍ෂයක. හා ජනතාවගේ නායකත්වයට තව දුරටත් ගැලපෙන්නේ නැහැ..
පිස්සුද 😢😢😢 අන්දරේගෙ නම ගෙනියන්න ඉන්න එකම කෙනා 🥺 අනිත් එක වෙලාවට විපක්ශ නායක වෙලා හිටියෙ ජෝකර් පුතානෝ .නැත්නම් මීට වඩා ඡන්දෙ අඩු වෙන්න තිබ්බ npp ekata 😇😇😇
මෙච්චර සජබ අලුත් අය ඉදිද්දි තක්කඩි හොරු දෙතුන් දෙනෙක් පාර්ලිමේන්තුවේ ට එව්වනේ😢😢😢😢
තිදෙනෙක් විපක්ෂයේ සිටිමින් ජා.ජ.බ.සූව්ශාල කාර්යක් කල බවත් මතකයි.