චන්ද්‍රිකා සමග සමීප සම්බන්ධයක් තිබුණා ද? සනත් ගුණතිලක ප්‍රථමවරට සත්‍ය හෙළි කරයි|TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #Sanath_Gunathilake #Gotabaya_Rajapaksha #Chandrika_Kumaranathunga #sudaththa_Thilaksiri #Mahinda_Rajapaksha
    දැන් ලේසියෙන්ම Phone එකෙන් අපේ වැඩසටහන් බලන්න Sudaa creation SUBSCRIBE කර සීනු ලකුණ ඔබන්න

ความคิดเห็น • 475

  • @creativeflixcinema1985
    @creativeflixcinema1985 4 ปีที่แล้ว +20

    මම ආසම සිංහල සිනමාවේ හිටපු දැවැන්ත රංගන ශිල්පියෙක්. ආසයි මං පියාඹන්න චිත්‍රපටියේ සපුමල් සේන‍ාධීර මම ආසම කරන චරිතයක්. ඔහුට දීර්ඝායුෂ ලැබේවායි පතනවා !

    • @d.a.ariyaratne8174
      @d.a.ariyaratne8174 5 หลายเดือนก่อน

      ආදරණීය සනත් ගුණතිලක
      රංගධරයා සහ ප්‍රිය ජනක
      සුදන්ත.දීර්ඝායුෂ පතමි.

  • @mohamedfahim3618
    @mohamedfahim3618 3 ปีที่แล้ว +6

    මම කැමතියිම සුපිරි නළුවා සනත් ගුණතිලක, ප්‍රාර්ථනා රන්දම්වැල්, වෙනි චිත්‍රපට වල සුපිරියටම රග පෑවා එදා වගේ අදත් මට මතකයි, සනත් ගුණතිලක මහත්මයාගේ සියලුම show වගේ මම බලලා තියෙනවා, බලන්න හරි ලස්සනයි, මේ වගේ දක්ෂ රංගන ශිල්පීන් ආයෙමත් සිංහල සිනමාවට ඇයි කියල හිතාගන්න බැහැ, එදා ලංකාවේ සුපර් ඉස්ටාර් සන්තෝෂයි සර් දීර්ඝායුෂ ලැබේවා💖💖💯💯👍👍👍

  • @dayarathnamh4511
    @dayarathnamh4511 4 ปีที่แล้ว +19

    මම තරුණ කාලේ මගේ වීරයා මෙතුමා තමා. ඉන් එපිට සිනමාවක් ගැන අපි හිතුවේ නෑ.. එත් දේශපාලනයට ගියාට පස්සේ අපි හිතින් ඈත් කරගත්තා .. එත්.. අමතක කරන්න බැරි චරිතයක්

  • @upulmusiccricketenvironmen2343
    @upulmusiccricketenvironmen2343 4 ปีที่แล้ว +35

    මං ගොඩක් ආදරය කරපු අති දක්ෂ රංගන ශිල්ප සනත් ගුණතිලක මහාතා අයියා...අපේ රටට සම්පතක් ..දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ...අයියා ඔබලාට...!

  • @premalalpremalal8076
    @premalalpremalal8076 4 ปีที่แล้ว +7

    මම රනවිරැවෙක් දනට UAE වල රසල් කයිමා බෝඩරේ ඉන්නෙ.ඉතා ලස්සන වැඩ සටහනක්. මම ආසම චරිතයක් ඔබට තෙරැවන් සරනයි සනත් අයියා

  • @user-ou7ql9yr6u
    @user-ou7ql9yr6u 4 ปีที่แล้ว +20

    නිහතමානී මිනිසෙක් කියලා හිතෙනවා කථාව ඇහුවාම..ජයවෙවා.. බුදු සරණයි

    • @helaboduhada8108
      @helaboduhada8108 4 ปีที่แล้ว +1

      Mawath sub karan yanna yalu🙂🙂 teruwansaranai

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +40

    විරාගයේ අරවින්ද නමි 🇱🇰 සිංහල සිනමාවෙි දැවැන්ත නළු සනත්ගුනතිලක මහත්මයා දැක ගැනිමත් සතුටකි ❤ හදවතින්ම මම ආදරය කරන නළුවෙකි 👍❤️

  • @indranisubasinha6267
    @indranisubasinha6267 3 ปีที่แล้ว +2

    අපේ කාලෙ ඔයාල හරිම නිහතමානි චරිත සන්වේදී, මනුස්සකම ,නිරහන්කාර ,ලස්සන හදවත්❤ තියන හොද අය දැන් ඉන්න අය හරිම අහන්කාරයි ඊර්ෂ්‍යාව පිරිල ප්‍රෙක්ෂකයාව ගනන් ගන්නෙ නෑ හැම දෙනාම නෙමෙයි ඔයාට අපි ආදරෙයි දීර්ගායුස වේවා බුදුසරනයි දෙවිපිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @divinejourney-official50
    @divinejourney-official50 4 ปีที่แล้ว +15

    සනත් අයියට තෙරුවන් සරණයි !! 🌼🌸🌼🌸🌼
    SANATH 💜SABEETHA = SOUL MATES
    (සනත් 💜සබීතා අධ්‍යත්මික සහකරුවන්)
    ලස්සන විජයවයි,, ලස්සන සනත්වයි,,දෙන්නගේම ජීවිතේ කෑවේ කලු ඇන්ටි චන්ද්‍රිකා

    • @hareenwijesinghe7627
      @hareenwijesinghe7627 4 ปีที่แล้ว +6

      Minissunt apahasa krnna epa

    • @dhammikakodithuwakku2212
      @dhammikakodithuwakku2212 4 ปีที่แล้ว

      *zzzzzzzzzzzzzzzz*z*zzAqq

    • @Ravi56774
      @Ravi56774 4 หลายเดือนก่อน

      කාමුක චෛෟර රැජින

    • @user-oe5zm6ce2o
      @user-oe5zm6ce2o 4 หลายเดือนก่อน +1

      කුරුලු කූඩු කඩපු චන්දිකා.

  • @thalpearachchige9629
    @thalpearachchige9629 4 ปีที่แล้ว +2

    ආසම නළුවා එතුමා දකින්න ලැබීම ලොකු සතුටක් බුදුසරණයි නිරෝගිව ඉන්න ලැබී දීර්ගායු ලැබෙන්න ඕනේ එතුමාට

  • @devmoorthi
    @devmoorthi 4 ปีที่แล้ว +10

    "සුදු අයිය ඕන ගැඹුරකින් ඕන කෝනෙකින් බලා ගන්න ඔන්න මම කිව්ව "
    පිස්සු හැදෙනව අප්ප.. මේ වැඩසටහන්වලින් හොඳම එක. සුපිරි....!!!!

    • @maithrisilva8985
      @maithrisilva8985 3 ปีที่แล้ว +1

      Ow meya suddatath ayya kiyanava😄😄

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 ปีที่แล้ว +2

    මගෙ සිහින කුමාරයා
    සනත් අයියා
    බොහොම කලෙකදී දැක්කා .
    ආදරෙයි හැමදාම .
    ඔයාගෙ filme බලන්න ගිහින් අවම මම කොච්චර ගුටි කාල ඇද්ද අම්මා ගෙන් .
    එ ඔයා බලන්න තියෙන අසවට යන්නේ .
    කොහොම වුණත් ඔබතුමා දකින්න ලැබීම වාසනාවක් .දීර්ඝායුෂ ලැබේවා .සියලුම දෙවියන්ගේ පිහිටයි .
    ආදරෙයි හැමදාම .
    Dubai සිට pushpa

  • @SsSs-pb5wt
    @SsSs-pb5wt 4 ปีที่แล้ว +9

    He is one of the Gentlemens I have met .Humble very respectful .And really good looking too. He sounds so sweet .Gets agitated n gets abit serious. What a wonderful human being to be.

  • @SLGAMAGE
    @SLGAMAGE 4 ปีที่แล้ว +6

    ලස්සනයි වැඩ සටහන සනත් ගුනතිලක කියන්නෙ ගොඩාක් හොද නලුවෙක්👍👍👍

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 4 ปีที่แล้ว +12

    අදනම් වැඩසටහන සුපිරි තිලක් සර්. මේ වගේ දැවන්ත තරු ගෙන්වන්න නැවතත්, බුදු සරණයි 🌹🌹🌹🌹

  • @chanduwachandu1645
    @chanduwachandu1645 4 ปีที่แล้ว +56

    ගොඩක් ආදරය කරපු සීන්හල සීනමාවෙ දැවැන්තයෙක්.... සනත් අයියා...දීර්ඝායුෂ ලැබේවා...! තෙරුවන් සරණයි...!

  • @malimali6694
    @malimali6694 4 ปีที่แล้ว +27

    විජය මාලනි සනත් සබිතා ජිවන් අනෝජා.ඒ සුන්දර යුගය හරිම අපුරැයි සනත් අයියේ ඔයාව ගොඩක් දවසකින් දැක්කෙ ආදරෙයි හැමදාම තෙරැවන් සරනයි ඔබට

    • @lioneltilakasiri8474
      @lioneltilakasiri8474 4 ปีที่แล้ว

      Ai ,Gamini Maline yugaya

    • @malimali6694
      @malimali6694 4 ปีที่แล้ว +2

      @@lioneltilakasiri8474 මම ගොඩක් කැමති විජය මාලනි යුගයට

    • @nirmalikusuminikarunanayak5024
      @nirmalikusuminikarunanayak5024 ปีที่แล้ว +1

      " වසන්ති චතුරාණී හා සනත් ගුණතිලක " ගඟ අද්දර

  • @premakasthuri7068
    @premakasthuri7068 4 ปีที่แล้ว +16

    නලු 'සනත්' මහත්මයාගෙ ජිවිතේ ආදර සිහින ලොව මොන තරම් සැරිසැරා සිටියද මේ සුදු අයියා සමග කල සාකච්චාවෙදි ඔහු රළු බව පේනුනෙ මට විතරද.......
    හැබැයි ඔහුගෙ ආදරණීය රගපැම් ඉතා තාත්විකයි, එකල රසිකයින් ආදරයෙන් වැලදගත්තේද ඔහු අදටත් අපි ආදරෙයි!

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 4 ปีที่แล้ว +19

    සනත් සර් ගේ ආසම film එක ආත්මා සහ සත්වෙනි දවස .හරිම ලස්සනයි

  • @ridwanroshan8647
    @ridwanroshan8647 4 ปีที่แล้ว +10

    He exposed some truth which we never able come to know... Thanks again sudaththa bro..

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 4 ปีที่แล้ว +2

    සැමදා ආදරෙයි.ඔබට දීර්ඝායුෂ බුදු සරණයි සතුටින් ඉන්න...

  • @rajeewa1618
    @rajeewa1618 4 ปีที่แล้ว +3

    සනත් ගුණතිලක මහත්තයට හැමදාම අපි ආදරෙයි

  • @user-qp3uk8ib7u
    @user-qp3uk8ib7u หลายเดือนก่อน

    මගේ ප්‍රියතම නළුවා සනත් ගුණතිලක මහත්තයා.දීර්ඝායුෂ ලැබෙිවා ඔබට....❤❤❤❤

  • @jagathkumara3401
    @jagathkumara3401 2 ปีที่แล้ว

    හෙළ සිනමා ලක් අඹරේ සදාකල් දිදුළන රන් තරුව සනත් ගුණතිලක මහත්මයාණෙනි ඔබ තුමන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා සම්බුදු සරණයි.

  • @sirimaperera7053
    @sirimaperera7053 4 ปีที่แล้ว +11

    ,ඇත්තමයි ඉස්සර අපි ආසම නලු නිලියන් තමයි .සනත් විජය කුමරතුංග මාලනි.ගිතා.රුක්මණී දෙවි.තිස්ස විජේසුරේන්ද්‍ර .ලයනල් දැරිගල.සාබිතා.තවත් පරණ් ජොඅබේව්ක්‍රර්ම.ඒඅය ඉන්න පින්තුරයක් බලන්න ආසයි.ගාමිණි පොන්සේකා .බන්දු මුණසිංහ දැන් මතකාත් නැහැ.ගොඩක් අය මෙලොව අතහැර ගිහිල්ලා .තෙරුවන් සරණයි පුතේ .

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 4 ปีที่แล้ว +44

    ඇත්තටම සනත්ට සබීතා එක්ක සම්බන්ධයක් තිබ්බා. ඒක ඒ දවස්වල සරසවිය පත්තරය කියෙව්වනම් දන්නවා.

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 4 ปีที่แล้ว +4

      @@patriotforever1730 පඩ හැදෙන්නෙ පුකේනෙ යකෝ🤣😂

    • @shaniperera1877
      @shaniperera1877 4 ปีที่แล้ว +6

      මතකය අනුව මටත් මතකයි ,, සනත් sabitha,

    • @tikitiki9948
      @tikitiki9948 4 ปีที่แล้ว +8

      yes thilina ape ammath kiyanawa ehama unalu chandrika madam lagata wedata gihin sabethawa ath eriyalu.

    • @tikitiki9948
      @tikitiki9948 4 ปีที่แล้ว +3

      Issara rawayak giyalu e danna genath

    • @kumudusurasinghe1983
      @kumudusurasinghe1983 4 ปีที่แล้ว +4

      Ow e denna bandinna hitiye.eyala eka prasiddiye kiyala thibuna.chandrika eka winashakale ...eka serayak e denna sarasavi sammana ulelata Ada ekata.Tv eke eka pennica hareema lassanana cupple eka..sabeetha edala hitiye kolapata sariyak...aparade sananthta bandinna beri una..

  • @grshanthi1743
    @grshanthi1743 4 ปีที่แล้ว +12

    අරලිය මල් දකින විට සනත් අයිය මතක් වෙනවා..ඒ පිලිම් එකේ ලස්සනට රග පානවා..එයාගෙ රන්ගනයට මන් කවදත්.අගය කරනවා ජේසු පිහිටයි

  • @rdjayarathnajayarathna5778
    @rdjayarathnajayarathna5778 3 ปีที่แล้ว

    Mewage Chanalekak lookaye dannamaramin ekai.SUDATHTHA pamanai.obata siyalu devipihitai .budusaranai.

  • @kanishkamevan2885
    @kanishkamevan2885 4 ปีที่แล้ว +1

    Sanath Gunathilaka....one of giant sailer...one of best all rounder... Triple Gem bless you!

  • @meeramedia5345
    @meeramedia5345 4 ปีที่แล้ว +4

    End එකනම් මරැ .චන්ද්‍රිකා කියල කතාකලේ දෙන්නයි .👍

  • @upulpeiris3204
    @upulpeiris3204 4 ปีที่แล้ว +5

    Super talented Mr. Sanath Gunathilake...

  • @MohamedmansoorMansoor-vm3zf
    @MohamedmansoorMansoor-vm3zf 4 หลายเดือนก่อน +1

    පනත් මහතාට බදුසරනයි ඒකාලේ සිකූරිටි කලේ අපි මේතනි ඒහාට ගෝඩක් දේවල් අපි දන්නවා

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 4 ปีที่แล้ว +1

    Sanath Gunathilaka Ape janappriyame Naluwate Api Adath Aaderei. ♥️♥️♥️♥️♥️🙏🙏

  • @andrewjaz5246
    @andrewjaz5246 4 ปีที่แล้ว +4

    i have never seen an interview with this guy.. Very entertaining..

  • @rohanthagunesekere7248
    @rohanthagunesekere7248 4 ปีที่แล้ว +2

    සුදු අයියාගේ මේ වැඩ සටහනට සුපිරි

  • @shaunratnayake5957
    @shaunratnayake5957 4 ปีที่แล้ว +1

    Sanath Ayya, It is really nice to listen to charm speech.

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 4 ปีที่แล้ว +5

    ආසම චරිතයක්
    80 ගනන් වල ඉපදුණ අපි වගේ ඌන් එ කාලේ සනත් කියලා හිතාගේන හිටියේ 😆😆😆😆

  • @munithakumari3760
    @munithakumari3760 4 ปีที่แล้ว +10

    ලග්න පලාපල බලන බොරු කාරයින් ගෙන්වලා සාකච්ඡා කරනවට වඩා ලංකාවේ පෙු්කෂකයින්ගේ සිත් සනසා ලූ මෙවැනි රංගන ශිල්පීන් ගෙන්වන එක අපි අගය කරනවා

    • @11uthika
      @11uthika 3 ปีที่แล้ว

      කතාව ඇත්ත

  • @tusharadamayanthi1779
    @tusharadamayanthi1779 3 ปีที่แล้ว +1

    නිහතමානී අහිංසක කට කතා වැඩි අහන්නෙ netuwa ඉන්න බුදු සරණයි

  • @kumarikwt9616
    @kumarikwt9616 ปีที่แล้ว

    Taruwan sarani oyalata mama godakm adara karapu ayak sanath gunathelaka...mathma siyalu dawe pehtai jayawewa🙏🙏🙏💐💐

  • @jothi_chaminda
    @jothi_chaminda 4 ปีที่แล้ว +3

    සනත් ගුණතිලක මහත්තයට හැමදාම අපි ආදරෙයි රලිය මල් වගේ චිත්‍රපටයක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි

  • @thilinashiwantha7924
    @thilinashiwantha7924 4 ปีที่แล้ว +1

    Chamara weerasinge ,damith asanka vage ayath sahabagi karaganda aiye, බුදු සරණයි oya ge ගමනට ජය වේවා

  • @jhenestacio2125
    @jhenestacio2125 4 ปีที่แล้ว +6

    SANATH..GREAT ACTOR I LOVE HIM

  • @US-zo1hc
    @US-zo1hc 3 ปีที่แล้ว

    මගේ ආදරණිය නළුවා snath ඔබතුමාට දීර්ඝායුෂ තෙරුවන් සරණයි

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 4 ปีที่แล้ว +2

    අනේ මම හරිම ආස චරිතයක් සනත් සර්

  • @sudanthafernando921
    @sudanthafernando921 4 ปีที่แล้ว +1

    Niymata daksha widiyata wada satahana mehewanawa..
    Good luck sudaththa

  • @fernando2149
    @fernando2149 4 ปีที่แล้ว +14

    ඇත්තටම මෙතුමා විතරයිනෙ අපිට ඉන්නෙ දකින්න විජය නෑ ..ජීවන් රංජන් මෙතුමා සබීතා සංගිතා දිල්හානි

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 3 ปีที่แล้ว +15

    සනත් දක්ෂ නළුවෙක්... පියකරු පුද්ගලයෙක්... ඒත් ඇතුලාන්තය සුන්දර නෑ වගේ කියලත්, හෘදය සාක්ෂිය පැත්තක තියලා ලස්සන වචන වලින් ලෝකය මුලා කරනව කියලත් මට විතරක්ද තේරෙන්නේ?...

  • @zoonezoone5999
    @zoonezoone5999 4 ปีที่แล้ว +3

    mage sihina kumaraya sanath gunathilaka..adarei hamadama

  • @soni581
    @soni581 4 ปีที่แล้ว +9

    He is a v good actor. We r not worried about his personal life but he is lying we know,,,

  • @susanthafernando6383
    @susanthafernando6383 4 ปีที่แล้ว +5

    One of the best interview I have ever seen in your channel....it's nice to see Sanath aiya. One of our great actors. 👌👌😍

  • @anandakularatne2595
    @anandakularatne2595 ปีที่แล้ว +1

    Aravinda I appreciate you very much

  • @kumarikumari1217
    @kumarikumari1217 4 ปีที่แล้ว

    Harima lassanay wadasahana dennama aiye aiye kiyagannawa😁 ඔබ දෙපළට තෙරුවන් සරණයි

  • @gnanaseneviratne1837
    @gnanaseneviratne1837 4 หลายเดือนก่อน +1

    වයසට යන එක ගැන දුකයි ආදරනිය චරිතයක් රංගන සිල්පියෙක්

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 4 ปีที่แล้ว +32

    අනුන්ගෙ ජිවිත ඇතුලාන්තය හොයන එක වැරදි.ඒත් සනත් කියන්න බොරැ කියලා හිතන්නේ මම ව්තරද?

    • @srimalkondage6161
      @srimalkondage6161 3 ปีที่แล้ว +6

      මූණෙන් පේනවා කියන්නෙ බොරු කියලා

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 11 หลายเดือนก่อน +3

      බොරු තමයි

    • @NimalChandra-wj1rx
      @NimalChandra-wj1rx 8 หลายเดือนก่อน

      Sanatàh gunathilàkamallioya vijaya gaming. I'm respect sudamalli hodakolla

    • @SudharmaKalubowila
      @SudharmaKalubowila 7 หลายเดือนก่อน

      At í use no no I'm i😮
      n​@@NimalChandra-wj1rx

    • @A.D.C477
      @A.D.C477 7 หลายเดือนก่อน

      පච පච 😂😂

  • @suttity1293
    @suttity1293 3 ปีที่แล้ว +1

    Mama godak adaraya karana kanakk sanahh aiiya ahhatama taruwan saranaii

  • @vivekananthansinnathurai7321
    @vivekananthansinnathurai7321 3 ปีที่แล้ว +1

    Thank you for bringing forward a good personality .

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 4 ปีที่แล้ว

    Eda wagema hemadamath godaaaaaaaaaaaaak adaraya karana kenek thamai sanath aiya,ape sinhala sinamawe premaneeya veeraya,aiyage hema nirmanayakma wage mama balala thiyenawa,adarei godaaaaaaaaaaaak,obata Thurunuwan saranai !👌👌👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shantapriya5006
    @shantapriya5006 4 ปีที่แล้ว +4

    නියමයි ඉවරවෙනකන් බැලුව කැමති නලුවෙක් ජයවේවා

    • @kumarikumari6617
      @kumarikumari6617 4 ปีที่แล้ว

      Iwara na 2 kotasa thiyanawa thama dala na

    • @nelumfernando3845
      @nelumfernando3845 4 ปีที่แล้ว

      I hope what you say about Sarnath is true,but for sure he did have a strong relationship with Chandrka & he was living in temple trees with her.But that is his private life. Now he seems to talk like a saint.

  • @SSEntertainments-ul7dq
    @SSEntertainments-ul7dq 4 หลายเดือนก่อน

    Sudaththa, I like your programme. But when you interview a legend like this, it's good to use decent professional language. Artists' personal lives are not relevant to people; they want their creatives because they love them. Best example Gamini Fonseka, his personal life was a disaster, but nobody question him. In that manner, appreciate Sanath's patience with you. If you can do a good decent interview with him again. we love to see it.

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว

    ඔබතුමාට බුදුසරනයී මමසැමනලුනීලීආදරෙයී🌹🌹🌹🌹🌹🌹🌹සුපීරීතරැ

  • @SK-Rukmila
    @SK-Rukmila 4 ปีที่แล้ว +3

    Respect Sir ❤🙏 You are a great actor..

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 3 ปีที่แล้ว +2

    Mage piriyama naluwa theruwan saranai...❤❤❤

  • @nadiadaniel9967
    @nadiadaniel9967 4 ปีที่แล้ว

    Charuka Prabuddha will become number one actor in Sri Lanka. He's genuine ,honest and educated and brilliant actor.

  • @srimamangalika9684
    @srimamangalika9684 3 ปีที่แล้ว +1

    සුදා පුළුවන් ද හොයල youtube දාන්න පරන චිත්‍රපටි විජේගෙ
    මරු අයියල දෙන්න, සුදා ට තිබුනෙ සනාට මල්ලි කියන්න එයා හිතන් ඉන්නෙ ඉලන්දාරියෙක් කියලා
    මම කැමති තවත් නලුවෙක් සනත් ගුනතිලක් 🙏 දෙපලට

  • @chandrarathnamanawasinghe8806
    @chandrarathnamanawasinghe8806 4 ปีที่แล้ว +2

    Really happy and proud u tube channel. Keep it up. Brother. Good luck

  • @nilukadamayanthi359
    @nilukadamayanthi359 4 ปีที่แล้ว +1

    Mata iyeth mathak una sanath gunathilak budu saranai godaknaradarei💓💓💓💓

  • @silviyafernando6763
    @silviyafernando6763 4 หลายเดือนก่อน +1

    නලුවො නිලියො ඔක්කෝම එක වාගෙනෙ එක ප්‍රතිපත්තියක් නැහැ දකින දකින ගෑනු පස්සෙන් දකින දකින පිරිමි පස්ඩෙ යන අය තමා ඉන්නෙසිනමාවෙ කිසිම කෙනෙක් නැහැ හොද කෙනෙක් කියලා දැනගන්න 🥀🥀🥀🥀

  • @arunasudhasingha4181
    @arunasudhasingha4181 4 ปีที่แล้ว +40

    එතකොට ජනාධිපති මන්දිරයේ සියඹලා තිබිලම නැහැ...

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว +1

    ma dutu supiri minisak dasapaluwan rata kanawa apa moda minisun maka tharun ganna nana tharuwan saranai ..❤❤❤❤❤❤

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 4 ปีที่แล้ว

    Ape hadawathwala jeewath wena charitha adatath.digukal wejabewa.deergayu wewa.budu saranai.

  • @oneasiaworld4609
    @oneasiaworld4609 4 ปีที่แล้ว +4

    සනත් ගුණතිලක 🤩😍❤

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 4 ปีที่แล้ว +17

    චන්ද්‍රිකා එක්ක ලව් එකක් තිබුනා නේ සනත්

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 4 ปีที่แล้ว +6

    මම හරිම කැමති කෙනෙක් සනත් ගුණතිලක නිහතමානිකම වැගත්බව පිහටපු මහත්මයෙක්

  • @zeenesa7134
    @zeenesa7134 4 ปีที่แล้ว +18

    සිoහල සිනමාවේ අති සුන්දරම තරුණ නළුවන් දෙදෙනා තමයි තරුණ ටෝනි රණසිංහ සහ සනත් ගුණතිලක

    • @sanjayadinusha8252
      @sanjayadinusha8252 3 ปีที่แล้ว +1

      කමක් නෑ zee... ඒ ඔබේ මතයනේ...
      ඒත් විජය කුමාරණතුංග තමා අති සුන්දර, අති කඩවසම්, අති ආකර්ෂණීය, අති මානුෂික කලාකරුවා...

  • @gejat7677
    @gejat7677 4 ปีที่แล้ว +4

    Sanath sri ❤️❤️❤️❤️❤️❤️

  • @chanrenuka111
    @chanrenuka111 3 ปีที่แล้ว

    Sinhala sinamawe godaak Adare karana Naluwek God bless

  • @maheshasubashini5151
    @maheshasubashini5151 2 ปีที่แล้ว +2

    මට නම් වන් and only විජය කුමාරතුංග තමයි,, එයා තරම් හැම අතින්ම සර්ව සම්පුර්ණ මිනිසෙක් අද කොහෙවත් නෑ,,,

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 4 ปีที่แล้ว +2

    බොහොම ලස්සනයි

  • @thaalawarsha856
    @thaalawarsha856 3 ปีที่แล้ว +1

    Mama kamathi naluwek. Jaya wewa

  • @sumasuma4498
    @sumasuma4498 4 หลายเดือนก่อน

    අපි හැමදම බලනවා

  • @A.D.C477
    @A.D.C477 7 หลายเดือนก่อน +1

    එදා චන්ද්‍රිකා ගාවට නොගියා නම් අද සබීතාවත් කසාද බැදලා ලස්සනට ඉන්නවා..හැමදේම නැති කර ගත්තා 😢

  • @queenstube4987
    @queenstube4987 4 ปีที่แล้ว +8

    සත්තකින්ම 1994 පස්සෙ බිහිවුනෙ කෘර සිංහල සමාජයක්,එ කෘර සමාජය අසුව දශකයෙන් පටන්ගෙන 1994 පසු තිවෘර වුනා

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 4 ปีที่แล้ว +2

    👍👍🌹🌹😍😍theruwan saranayi dennatama adarei godak

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +6

    දෙසපාලනය කරන්න ගිහිල්ලා හොඳටම නා ගත්තා ,, දන්නා රඟපෑමක් කරගෙන ඉන්නේ නැතිව ,, ගියා chandrikage සාරියේ එල්ලෙන්නට,

  • @sumithraliyanagesumithrali153
    @sumithraliyanagesumithrali153 4 ปีที่แล้ว +1

    Mama ආසම නලුවෙක් .ඔයාට සුබ ගමන්

  • @titusdayarathne8876
    @titusdayarathne8876 4 ปีที่แล้ว +17

    මේ තුමා සීන් හල සීනමාවෙ දැවැන්ත යෙක්

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 4 ปีที่แล้ว +23

    විරාගයේ අරවින්දට දීපු පණ !
    ආයෙ කාටවත් ඒ චරිතය කරන්ඩ ඉඩක් නෑ. ආයෙ සනත් ඉපදුනත් එහෙම කරන්ඩ වෙනඑකක් නෑ.

    • @aurasiewijesinghe6976
      @aurasiewijesinghe6976 4 ปีที่แล้ว

      අරවින්ද විරාගය කුවෙටීයට ආ සබිතා සබිතාගෙ නංගි සමග අදටත් මම ලග 4ටෝ ගත්ත එවාතවමත් මාලග තියේනවා

    • @dpdharmarathna
      @dpdharmarathna 4 ปีที่แล้ว

      ල්

  • @r.s.g.5106
    @r.s.g.5106 4 ปีที่แล้ว +1

    Very nice conversation..

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 4 ปีที่แล้ว

    Dennama aiya kiyanawa sanath balai wage eyata wadiya deergau wewa teruwan saranai

  • @shiromizoysa2961
    @shiromizoysa2961 4 ปีที่แล้ว

    Sudu aiyea asawena baluwa asa karana sanhta aiyya ge weda satana 👍🏻👍🏻👍🏻❤❤❤❤

  • @igcas
    @igcas 4 ปีที่แล้ว +1

    Listening to background song 😍 while listening to the discussion

  • @niroshasivakumar1037
    @niroshasivakumar1037 4 ปีที่แล้ว

    good luck sir. God bless you. sanath sir. . A.SivakuMar. .colombo. 21-07.-2020

  • @leelasuriya2902
    @leelasuriya2902 4 ปีที่แล้ว +1

    God bless you sanath

  • @user-ge3ws1gp8r
    @user-ge3ws1gp8r 4 ปีที่แล้ว +6

    හිනා යනවා මේ කමෙන්ට් දැක්කම.ප්‍රේක්ෂකයෝ දන්න තරමනෙ.

  • @lgdplgp7057
    @lgdplgp7057 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සනත් අයියා ඔයාට

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 4 ปีที่แล้ว +8

    ඔක්කෝටම ඉස්සෙල්ලා කියපන් උඹලා දෙන්නගෙන් අයියා කව්ද ?😁

    • @lakmalioman9245
      @lakmalioman9245 4 ปีที่แล้ว +1

      Ane manda math එක කල්පනා කළා

    • @ashoknalakabopearachchi5574
      @ashoknalakabopearachchi5574 4 ปีที่แล้ว

      😆😁🙏

    • @thaalawarsha856
      @thaalawarsha856 3 ปีที่แล้ว +1

      Kiyala wadak na ban mata thaniyama hina wla pana yanawa appa. Aiya sanath eth sanath sudath ta kiyanne aiya kiyala. Sudath kochchara balada😄

  • @SLGAMAGE
    @SLGAMAGE 4 ปีที่แล้ว +3

    ජීවන් කුමාරතුංගගෙත් වැඩසටහනක් කරන්න

    • @sanjayadinusha8252
      @sanjayadinusha8252 3 ปีที่แล้ว

      අන්න මිනිස්සු ගමගේ ... පඩ ෂෝ නෑ... බොරු නෑ ජීවන් ගේ....

  • @samdam9561
    @samdam9561 4 ปีที่แล้ว +2

    Program eka niyamai ! Namuth Ara "Jathivadiyagai" add eka nitharama screen haraha diweema Pilikul sahagathai !

  • @djdk9309
    @djdk9309 4 ปีที่แล้ว +9

    🤡🤡🤡🤡😻😻 ... සනත් ගැන සනත්ගෙ ප්‍රේක්ෂකයො දන්නව සනත්ටත් වැඩිය