Today we cooked Sri Lankan Kiri bath. Surprise same time 10 am than we went to church. 🎉🎉Happy New Year. I’m like to visit Australia but here to there same as distant Sri Lanka 24 hrs . OMG . However one day I’ll be there .
Malli oyage family ekama mara lassanai.lucky..merena thura oya lesama jeewithe vidhinna wasanawa lebewa.!!!oya daruwo podikale mara lassanata oyagema telidrama ekaka act kala.hodha daksha lamai api hithuwa idiriyata oyalage thawa lassana drama ei kiyala ayeth ewage drama karanna mulu family ekama ek wela .thank you.
අනේ ඒ අම්මා නම් කොයිතරම් ආදරණීයද ❤🎉 දුව එක්ක තියෙන බැඳීම .... සියළු දෙනාටම ජයෙන් ජය අත්වේවා ...!!
බුදු සරණයි
❤🎉
සුදු මහත්තය කැමතියි සුදු මහත්තයගේ ෆැමිලයෝ වගේ ලංකාවේ ළමයිනුත් දුප්පත් ළමයිනුත් ලස්සනට ඉන්න ලස්සනට අඳින ලස්සනට කන්න බොන ලස්සනට රස්සාවල් කරන්න
මේවගේ දෙමව්පියෝ හැමෝටම ලැබෙන්න ඕන 😊❤
සුදාගේ බිරිද ආදරණියඊ දුවල ත් හරි සොඉ සුබ අලුත් ඖරුද්දක් වේවා සියලු දෙනාටම ජේසු පිහිටයි බුදුසරණයි 🙏🏾
සුන්දර සුදා අයියා ගේ නිහතමානී ලස්සන පවුලටම ආශිර්වාද ,වාසනාවන්ත , පැහැබර ,පැහැපත් , නව, අනාගතය ක් උදා වේවා කියලා ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා ....❤❤❤❤❤❤❤❤❤❤
Mr,Suda oxalate happy new year,oyalage family eka Nam maru,Dosha duru wewa.ane free welawaka mz 1 danna,kandy wala godak dupatta lamai 3 ennawa.hodata Egena gonna lamai pot pat tikak labenna salaswanna,mat udau karannwa puluwan vidiata,Mata mz 1 danna Mr Suda,oyalata Samma sambudu saranai❤
හරිම හොඳ දරුවන් ඒ අම්මා හරිම ආදරණියයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා තේරුවන් සරණයි
ලැබුවාවු නවවසර වාසනාවන්ත සුභ නව වසරක් වේවා.සියළු දෙනාටම නිදුක් නීරෝගී සුවයහා දීර්ඝායුෂ ලැබේවා
සොරි අතිවිශිෂ්ටයි ශිු ලංකාවට සුබම සුබ අනාගතයක්
ලැබුවාවු (නව වසර )නිදුක් නිරෝගි.නව වසරක් වේවා පවුලටම ,,ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤
සුදා ඔයාලගේ පවුලේ හැමෝටම යස ඉසුරින් පිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා❤
අක්ක හැමදේම පිලිවෙලට කරනව නේද අක්ක ඕස්ට්‍රේලියාවේ ලොකු ගේමක් ගහනවා .සුදත්ත අයියා ලංකාවේ ලොකු ගේමක් ගහනවා අක්කට පුතා සුපුන්ට දුව සුපුනිට දුව යසෝදරාට ලැබුවා ඌ 2024 අවුරුද්ද සුභම සුභ වසරක් වේවා සුදත්ත අයියා ඔයාට අපි වෙනුවෙන් අයුතියට අසාදාරනයට එරෙහිව කතාකරන සක්තිය දයිරිය ලැබේවා ඔයාලට ජයවේවා
Wish you a Happy new year.sudha Aiya tath Akka tath Duwala Dennatath Putha tath ..oba paule siyalu Denata .siyaluma deviyange ashir wadaya lebewa
දැනුයි video එක බැලුවෙ.අපි Dubai. ❤ ලැබු නව වසර සුබ නව වසරක් වේවා..හොරුටික පන්නා දමල මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් යහපත් වාතාවරණයක් සැලසේවා. ❤
මම ඔයලගේ විඩියෝ හැමදාම..සතුටින් බලනවා විදේශ ගත සිටයි බලන්නේ.
හරිම ලස්සන පවුලක් ජය වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ජේසු පිහිටෙින් මං කුවේට් එකේ සිට
මම මෙ විඩියො දැක්කෙ අදයි ආදරණීය පවුලක් තුනුරුවන් සරනයි ඔයාට ❤❤❤❤
මේ ලමයින්ට පොලොවෙ පය ගහලා ජීවත් වෙන්න කියා දෙන එක කොච්චර හොදද පිට රටවල් වල හිටියත් සරල ජීවිතේට පුරුදු වෙලා
ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා. මෙහෙ ඇවිත් කේන්තියෙන් ගිරිය පුප්පගෙන කෑගහලා ඔයාට ලැබෙන දෙයක් නැහැනෙ සුදා. ඔයාගේ දරුවෝ මෙහේ එන්නේ නැහැනේ. රටේ මිනිස්සුන්ට මොලේ නැති එකට මොනවා කරන්නද? දුක් විඳින්නම ඉපදුනු ජාතියක් මේ රටේ ඉන්නේ. රැවටෙනවා පුදුම විදියට. තමන් ගේ බෙල්ල තමාම කපාගන්නවා. මොනවා කරන්නද?
රට වෙනුවෙන් ඔබ කරන මෙහෙයට අපේ 👍👍👍 එක... සිය පවුලට ම ජයවේවා !!!
Rat Wenuwenda. Me Hondata Kota Banne
මොනවද මු රටවෙනු කරන්නේ
Rata wenuwen wehesenawa paw Australia wala 😂😂😂
මොනාද මෙයා රට වෙනුවෙන් කරන්නේ
අපිට නම් ඔවා හීන මේ අපේ රටේ...ඔයාල වත් සතුටින් ඉන්න....
ආදරෙ සූදා මල්ලි ,සුදු නන්ගි දරුවන් තිදෙනා ඔබලාට සුබ අලුත් අවුරුද්දක් වේවා
ජයවේවා පවුලේ සියළු දෙනාට .
පවුලේ .සැමටම suba nawa වසරක් wewa .samya.satutu .පිරි.අනාගතය yak දෙවියන් ආරක්ෂා කරන්න දෑතට සවි ලැබේවා budusaranai
ඔබ සියලු දෙනාටම ලැබුවාවූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏 බුදුසරණයි 🙏💙💙😍😍
හදවතින්ම සුබ පතනවා!! ඔයාලට
ඒත් මොන සුබද අපේ රටේ අහිංසක මිනිසුන්ට. අපිට ඊයේ රෑ පෙට්‍රල් වැඩිකරා. අද උදේ ගෑස් වැඩිකරා .කොහොමද ජීවත් වෙන්නෙ.
ගෙදර අයට හරිම ආදරෙයි සුබ අලුත් අවුරුද්දක් වේවා .බලු විශබිජෙ නම් අන්තිමයි .සුදාගෙ හැමදේම අතිවිසිශ්යයි.
බලු විශබිජයක් කොහෙද තියෙන්නෙ .😂😂😂😂😂 මිනිස්සු සත්තු හදන්නෙ දරැවෝ වගේ
ලැබුවා වු 2024 නව වසර සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා සියලුම දෙන්නාටම ප්‍රර්ථනා කරනවා!! 🎉🎇🥳🎆❤️🍾🎊️. ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි !!!🙏🙏
ඔබ සැම ආදරණීයයි සතුටින්ම ඉන්න සැමදාම බුදු සරණයි ❤️🌹❤️🌹❤️🌹
සුබ අලුත් අවුරුද්දක් වේවා සුදා මාමේ ගුඩ්ලක් ෆැමිලියටම ජය වේවා ❤...🇰🇷...තෙරුවන් සරණයි ...
සූභ අලුත් අවුරුද්ද වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. ගොඩක් ආදරෙයි. නිදුක් නිරෝගී බවය ලැබේ.
ඔබලා සියලු දෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට
සුදා කිරි බත් බදද්දි වයිෆ් ඔලුව නමල ආචාර කරනව . මාරම ගතියක් ඒක . තෙරුවන් සරණයි හැමෝටම
Happy New Year all of the World Sri Lankans...
සුභ නව වසරක් වේවා සුදත්‍ත අයයා සහ සිය පවුලටම ❤❤
සුමුදු නන්ගි ලස්සන වෙලා. සුන්දර පවුලක්.
ඹබලා සියලු දෙනාටම සුබ අලුත් අවුරැද්දක් වෙවා. තමන් ගේ රටට ජාතියට නැබුරැව ජිවත් වන මෙවැනි දරැවෝ බිහිවෙවා
ඔබේ පව්ලේ සැමටත් සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා
සුදත්ත අයියා සුභ සැන්දෑවක් ඔයාල දැකීම මට ලොකු සතුටුයි ඔයාලගෙ සමගිය සතුට මම හරි ආසයි .අක්කත් හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න පව් දුව නිදිමත කරදර කරන්න එපා
❤ba
සුද්දයියෙ,ඹයාගෙ,නොනත්ඹයත්අපෙරටට,ආදරෙකරන,නිහතමානි,පවිලක්බුදුසරනයි,සුබඅලුත,අවිරැද්දක්,වෙවා👍🙏🙏
ඊයේ මට ජනවාරි 1 දා video 1
වැටුනෙ අයියෙ ඔයගෙ අදහස්
වලට මම භරිම කැමැති එත්
අයියේ ඔයා සිංහල ජාතිය ගැන කතා කරාට ඔයාගෙ දරුවන්ට රට ගියාට පස්සෙ සිංහල අමතකවෙලානද ලැජ්ජයිනෙ සිංහලයන්ට සිංහල අමතක වෙන එක
ඔයාල පවුලෙ සැමටත් සුබම සුබ නව අලුත් අවුරුද්දක් පතමි
Suba alut auruddak wewa
රගපාන එක නැවැත්තුවට ඊට වඩා හොද ජීවිතයක් ගත කරනවා ❤❤❤🎉🎉🎉
හරිම ආදරණීය බිරිදක් . සිය පවුලටම ෙතරැවන් සරනයි🙏🏻🙏🏻❤️❤️❤️
සුභ අලුත්අවුරුද්දක් වේවා වැදගත්්් බිරිදක් වටිනා මවක්
Pitarata hedena dariuwo godak ammata thathata NE un suddo venawa bageta gedarin yanawa...deliwatama WEDAK NE ..ath dekeema nisa...Boru sobane godak ewinge..Amma thrhta vidinawa horen adanawa
ඔබ සියලු දෙනාටම සුභ නව වසරක් වේවා......!!
God bless you all ❤
ලැබුවාවූ නව වසර පවුලේ සැමට වාසනාවන්ත නව වසරක් වේවා ❤
ලස්සන පවුලක් ඇස්වහක් වදින්න එපා දෙවියන්ගේ පිහිටයි ඔයාලා හැමොටම ❤❤❤❤
Sumudu niyama Mavak niyama birindak wish you all happy new year.jayen jaya..?!!!!
God bless from your sweet lovely little family God bless 🙌 🙏
Wishing you a year filled with happiness health and prosperity happy new year 🙏🙏🌹🌹🌹❤️❤️
Oyage kathawa hari aiya.....oyalata සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤
සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏
සුබ සුව අලුත් අවුරුද්දක් වේවා මචෝ........
Bless you and your family tharuwan saranai
Happy New year to my angel
Sudu putha and loving family.
Alone i enjoyed you all. FROM SWEDEN.
Blessed New year. Stay blessed. God bless your family ❤
Beautiful family before eat feed for pets please they also feel right thanks
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Bawwanta Adare karana Adaraniya family Akak.. Apith adarei oyalata... Good Luck..!!!
සුභ නව වසරක්ම වෙිවා ....
🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
ලැබූවාවූ සුබ අලුත් අවුරුද්ද අක්කා දුවලා පුතා සහ අයියාට සුබම වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුදා ඔබටත් සියපවුලටත් සුබ අලුත් අවුරුද්දක් වේවා බුදු සරණයි
Kaladare.maru una ..ath parana gon athal ganna unge mole me wasare wath deunu wewa...sudantha mahathyo oba thumage adaraniya.soduru kadallata aluth auruddakma wewa .budu saranai❤❤❤adarei ❤❤❤
Wishing you a very happy new year!!!
😍සුබ නව අලුත් අවුරුද්දක් වේවා😍🙏
සුභ අලුත් අවුරුද්දක් වේවා සුදා අයියා.
තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාට 🌷🌷🌷🌷🌷🌷♥️
සුබම සුබ නව වසරක් වේවා සියලූම දෙනාට තෙරුවන් සරණයි !!🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤🌻🌻🌻🌻🎂🎂🎂
සුබ නවවසරක් වේවා අක්කි අයියේ .සහ සැමට..තෙරුවන් සරණයි ❤❤❤❤❤
Adarshmath biridak, mawak, itha priyamanpai aya❤️🌹. Jaya wewa🌹
Paule siyalu denata deviyange budunge pihitai
Mulu palatama vasana antha vasarsk veeevaaaaa❤❤❤
Samahara halparuvange kaments gana duk novanna uge pUle un karanadeval thama kiyala thiyenne
සුදන්ත ඔයාල හොදට කෑවට ලන්කාවෙ මිනිස්සුන්ගෙ දුප්පත් දරුවොන්ට කන්න නෑ රටේම මිනිස්සු මේ වගේ ඉදියනම් කොච්චර ලස්සනයිද පාලකයො ගැන ලැජ්ජයි
උදා වූ 2024 නව වසර ඔබට හා පවුලේ සියළු දෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක්ම වේවා සුභපැතුම් එක් කරනවා.🎉❤
සියලුදෙනාටම සුභ නව වසරක් වේවා ❤🎉
බුදු සරනයි හැමොටම ❤️❤️❤️❤️💞💞
ඔයාලට සුබ නව වසරක් වෙිවා .බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤ 🙏🎊️
සුබ නව වසරක් වෙිවා සුදා පැමිලි❤❤❤🎉🎉🎉🎉🎉 jp israel
❤ සුදා අයියා මරු
Oyalage videos balanna harima asai ❤
❤❤❤පව්ලටම ගොඩක් ආදරෙයි ❤❤බුදුසරණයි
සුභ අලුත් අවුරුද්දක් වේවා!දෙවියන් වහන්සේගෙ ආශිර්වාදය නොඅඩුව ලැබේවා!❤🎉😊
Lovely family ❤lots gods blessings always
Today we cooked Sri Lankan Kiri bath. Surprise same time 10 am than we went to church. 🎉🎉Happy New Year. I’m like to visit Australia but here to there same as distant Sri Lanka 24 hrs . OMG . However one day I’ll be there .
සුබම සුබ නවවසරක් වේවා සුදු මල්ලි ඇතුලු හැමොටම තෙරුවණ් සරණයි
Happy New Year! Enjoyed the video. ❤
සුබ අලුත් අවුරුද්දක් වේවා පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි
❤❤❤ hamadama dathutin inna hamoma lassanai
Malli oyage family ekama mara lassanai.lucky..merena thura oya lesama jeewithe vidhinna wasanawa lebewa.!!!oya daruwo podikale mara lassanata oyagema telidrama ekaka act kala.hodha daksha lamai api hithuwa idiriyata oyalage thawa lassana drama ei kiyala ayeth ewage drama karanna mulu family ekama ek wela .thank you.
same to you guys..much love🥰🥰
සුදා . . . Australia වල සතියකට ගහන Tax ගැනත් පොඩ්ඩක් කියන්න මිනිස්සුන් ව ගොනාට අන්දන්නැතිව . . 😂
Beautiful family ❤
හොඳ ජීවිතයක් ගෙවන අතර රටක් ජාතියක් හදන්න අවංක පවුලක් 🎉🎉🎉
සුබ අලුත් අවුරුද්දක් වේවා
සුභ නව වසරක් වේවා සියළුම දෙනාට ❤
❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏.........ආදරෙයි.........හැමෝටම සුබ නව වසරක් ඔයාලටත් ඩුබායි සිට මම කියනවා
Sudda mallita Saha oyage family akata subama subs nawa wasarak wewa
🎉 great family 👪 may god bless 🙌 you
Happy new year to you all.. God's blessings..
දැන් අක්ක නියමයි නෙ ප්‍රසන්ට් කරනව