මගේ අම්මා විවාහයෙන් බැට කාපු කෙනෙක් ඇය ඉක්මනින් මේ ලෝකෙන් ගිය එක ගැන මම සතුටුයි | Yureni Noshika

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • @YureniNoshikaOfficial
    Yureni Noshika is an actress in Sri Lankan cinema and television as well as a singer and media personality. Noshika began her career winning the Miss Sri Lanka for Miss World contest and went on to commercials before making it in the television and movie industries.
    - ජනප්‍රිය රංගන ශිල්පිනී යුරේනි නොෂිකා ( Yureni Noshika ) -
    සුන්දරම මතක පිරුනු යුරේනි නොෂිකා ගේ බාල කාලය.
    ( Yureni Noshika's childhood filled with the most beautiful memories. )
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #mabalakale #yureninoshika
  • บันเทิง

ความคิดเห็น • 439

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 3 หลายเดือนก่อน +490

    යුරේනී ටබනින අය මේවත් පොඩ්ඩක් අහලා බලන්න .මං ඇත්තටම ඇයට කැමති ම ඇගේ තියෙන ධෛර්යමත්බවට .පුංචි කාලේ ඉදලා අම්මා තාත්තා ගෙ සෙනෙහසක් ආරක්ෂාවක් නැතුව ඇය අද ඇවිත් ඉන්න තැන.කවුරුත් වැඩිය නොදන්නවා උනාට ඇය බොහොම බුද්ධිමත් කෙනෙක් .යුරේනී ට බනින අපහාස කරන අය පොඩ්ඩක් හැරිලා බලන්න යුරේනී ට වඩා ඔයාලාට ජීවිතේ මොනවද තියෙන්නේ ...හැමදේම සර්ව සම්පූර්ණයෙන්ම තිබිලත් ඔයාලා එයාට වඩා අඩියක් හරි ඉස්සරහට ගිහින් ද කියලා .කුහකකම නැතුව අගය කරන්න ඕනේ කෙනාව අගය කරන්න .බැරිනම් අපහාස නොකර පැත්තකට වෙන්න .ඒක ආඩම්බරයක්

    • @prashanthibulathsinhala9273
      @prashanthibulathsinhala9273 3 หลายเดือนก่อน +10

      Oya hariyatama hari

    • @_babyboyshibu_5699
      @_babyboyshibu_5699 3 หลายเดือนก่อน +9

      සහතික ඇත්ත ඒකනම්

    • @sahasdulmina4783
      @sahasdulmina4783 3 หลายเดือนก่อน +2

      ඒකි බොල ....
      ඒ වේස මහ එකාගේ
      වේස පැටියනේ👎👎👎🤮🤮🤮

    • @priyanthialwis8811
      @priyanthialwis8811 3 หลายเดือนก่อน +6

      Definitely true one of the man blame her terribly. It’s insane god bless you urani you are a wonderful human

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 3 หลายเดือนก่อน

      එයාගේ අම්මා කවුද?​@@sahasdulmina4783

  • @nadee2011
    @nadee2011 3 หลายเดือนก่อน +167

    යුරේනි තනියෙන් ඉන්න හේතුවත් subconsciously අම්මාගේ සිදුවීම් විය යුතුයි. බොහෝවිට ඒම වෙනවා. Psychologicaly. මම ආසම චරිතයක් ❤ ගෑනු strong තමයි. දුක හිතෙනවා. යුරේනිටත් ඒම අනිවා තියෙනවා. ඒත් හයිය තියෙනවා. Independent. ඒක මරු. Love her personality ❤

  • @nimchala3611
    @nimchala3611 3 หลายเดือนก่อน +196

    """අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙයි බැලුවේ...""
    මං ආස යකඩ රෝස මලක් යුරේනි අක්කී. සුභ පතනවා💐💐
    තෙරැවන් සරණයි .!!...

    • @anandapathmasiri9507
      @anandapathmasiri9507 3 หลายเดือนก่อน +1

      ඇය දක්ෂ රංගන ශිල්පිනියක් 🎉

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe5450 3 หลายเดือนก่อน +22

    තනිවීම කියන එක සුපිරියට දැනිච්ච කෙනෙක් 🥺💗

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 3 หลายเดือนก่อน +24

    මමත් යුරේනිට හරි කැමතියි. හිතේ එකක් තියාගෙන තව එකක් කියන්නෙ නැති කෙලින් කථා කරන කෙනෙක්. පිට කවරය දිහා බලලා කවුරුවත් ගැන තීරණ ගන්න හොද නෑ. ඔයාට යහපතක්ම වේවා!❤❤❤❤❤

  • @maleeshanethmini6778
    @maleeshanethmini6778 3 หลายเดือนก่อน +7

    මගේ ජීවිත කතාවමයි.මගේ mindset එකමයි.අද මං ඉන්න තැන ගැනත් මං So proud.respect ❤

  • @nisansalasewwandi238
    @nisansalasewwandi238 3 หลายเดือนก่อน +148

    මේ කතාව අහද්දි ඇස් වල කදුලු පිරුනා..යුරේනි ගොඩක් දක්ශයි ..ලස්සනයි ..ශක්තිමත් ...අවන්ක කතාව..ආදරේ හිතෙනවා...විවාහ ජීවිතය කියන දේ සතුටක් නැතිනම් එ ජීවිතය අපායක්😢😢😢

    • @janakienanayakkara1714
      @janakienanayakkara1714 3 หลายเดือนก่อน +1

    • @vipulakularathne3664
      @vipulakularathne3664 3 หลายเดือนก่อน +1

      අපරාදේ ඒ කාලේ උපරිම තෘප්තියකටමිනිස්සු ව්‍යාග්‍ර ගැන දැනන් හිටියෙ නෑ නේ .

    • @nisansalasewwandi238
      @nisansalasewwandi238 3 หลายเดือนก่อน

      @@vipulakularathne3664 විවාහයෙ සතුට ලින්ගිකත්වයම කියලා හිතන මෝඩයොත් තාම ඉන්නවා

    • @AmarasuriyaWijerathna
      @AmarasuriyaWijerathna 3 หลายเดือนก่อน

      ​😅@@vipulakularathne36649O

    • @SUMALLIIYA
      @SUMALLIIYA 3 หลายเดือนก่อน

      @@vipulakularathne3664උඹලගෙ මහ එවුන්ගෙ කාලෙ තිබිලත් නැද්ද නැත්තං උඹලගෙ මහ එවුන්ට ඒවා ගන්න සල්ලි තිබිල නැද්ද 😂

  • @SamanthaKumari-jf6pj
    @SamanthaKumari-jf6pj 3 หลายเดือนก่อน +130

    අනේ මටත් ආසයි මේ ලෝකෙන් ඉක්මනට යන්න.දාල යන්න බැරි දරුවො දෙන්නව. ලබන ආත්මෙනම් කිසිම පිරිමියෙක් මුන නොගැහි..නිවන් අවබෝධ කර ගන්න බැදීම් අඩු වෙලා ඒ මාවත විවර වේවා 🙏🙏🙏

    • @desilva6249
      @desilva6249 3 หลายเดือนก่อน +7

      Oyanam godak kalakirimen'😢

    • @SamanthaKumari-jf6pj
      @SamanthaKumari-jf6pj 3 หลายเดือนก่อน

      @@desilva6249 ඔව් 😢😢😢😢😢

    • @LakmaliChan
      @LakmaliChan 3 หลายเดือนก่อน +8

      අනේ මමත් ඔහොම ලොකු කලකිරීමකින් ජීවත් වෙන කෙනෙක්. මාත් ජීවත් වෙන්නේ දරුවො දෙන්නා නිසා. ඒත් එයාලත් කරදර කරන වෙලේට නම් ජීවත් වුණා ඇති කියලම තමා හිතෙන්නේ.

    • @SamanthaKumari-jf6pj
      @SamanthaKumari-jf6pj 3 หลายเดือนก่อน +7

      @@LakmaliChan ඔව් එයාලට තෙරෙන්නෙ නෑනෙ ඉතින්.ඉවසන්න මං වගේ...දරුවො හරි සතුටින් ඉදියිනෙ

    • @ranathunga7987
      @ranathunga7987 3 หลายเดือนก่อน

      Duk nowanda man innawa

  • @Niroshana508
    @Niroshana508 3 หลายเดือนก่อน +22

    ලස්සන ජිවිතයක් අහගේනඉන්න අසාවේ බැ වචන නැ කියන්න පට්ට ❤❤❤always be happy අක්කේ god bless you 🙏🙏🙏

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 หลายเดือนก่อน +11

    අනේ මැනික 🥺❤ ඔයා ආස හැමදේම ලැබේවා

    • @geethakumari1782
      @geethakumari1782 หลายเดือนก่อน

      මුදල් අතින් නම් ඇය කෝටිපතිනියක්.ඒත් ......

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 3 หลายเดือนก่อน +8

    හරිම කනගාටුවක් දැනුන යුරේනි.හිත ඔය විදියට හදා ගන්නලැබීමම පිනක් බුදු සරණයි❤

  • @user-ne9oc2km2o
    @user-ne9oc2km2o 3 หลายเดือนก่อน +50

    හරිම නිරහංකාර කෙල්ලක් අවංකව කතා කරනවා සතුටුයි, හැමදාමත් සතුටින් ඉන්න නගෝ බුදුසරණයි

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 3 หลายเดือนก่อน +98

    වෙනදටත් වඩා ඔබට රෙස්පෙක්ට් කරනවා අද මම

  • @nalikaranasinghe6506
    @nalikaranasinghe6506 3 หลายเดือนก่อน +16

    එයාගේ හරිම නැචුරල් ලස්සනක් තියෙන්නේ

  • @roshanrohan7962
    @roshanrohan7962 3 หลายเดือนก่อน +14

    මන් කැමතිම කෙනෙක් ඔයා යුරේනී අක්කී ආදරේයි මන් කැමති ඔයාගේ කතා වලට ❤ god bless you

  • @ruwiranaweera5603
    @ruwiranaweera5603 3 หลายเดือนก่อน +38

    මේ වගේ වැදගත් විදිහට කතා කරලා, වැදගත් විදියට ඇන්දම හරිම ලස්සනයි💕

    • @nisansalachandani7614
      @nisansalachandani7614 3 หลายเดือนก่อน +7

      හිනා වේලා ඉන්න මිනිස්සුන්ගේ ජිවිතය හරි කටුකයි. පුංචි කාලේ ඒ තරම් ජිවිතේ දරා ගත්තා ඔයා ඉදිරි ජිවිතය ලස්සනට විදින්න ලැබෙන්න ඕනි. ජේසු පිහිටයි

    • @kanchanarajapaksha2266
      @kanchanarajapaksha2266 3 หลายเดือนก่อน +5

      Ane umbe wadagath widhiya.gothrika balliye kata wahagena hitapan

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 3 หลายเดือนก่อน +3

      මේ අස්සෙත් ඇදුම හොයනවා. මේ කතාව බලලා යමක් ගන්න පුලුවන් නම් ගන්න බලන්න .

  • @piyalnethsiri52
    @piyalnethsiri52 18 วันที่ผ่านมา +1

    තමන්ට ඇතත් නැතත් සියලුම දෙනාට ගෞරව කරන්න පුරුදු වෙන්න තමන්ට ලැබෙන දේවල් වැඩි තාත්තාගේ සහ අම්මාගේ උවමනාවට ඔබ මෙලොව එළිය දකින්නේ කාටවත් වෛර කරන්න එපා ❤❤❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 3 หลายเดือนก่อน +2

    හරිම ආස කෙනෙක්..♥️
    ලොකු දුකක් හිතේ හිර කරන් හිනා වෙලා ඉන්නවා...be strong girl ❤️

  • @anoshaperera4367
    @anoshaperera4367 3 หลายเดือนก่อน +22

    Hats off to you, everyone have their own feelings, have to respect all

  • @thichistyle
    @thichistyle 3 หลายเดือนก่อน +29

    මට හැමදාම හිතෙන දෙයක් තමයි ලංකාවේ කලාව තවම හරිහැටි යුරේනිගේ ලස්සනෙන් දක්ෂතාවෙන් ප්‍රයෝජනයක් ගත්තේ නෑ කියලා ❤❤

  • @amaliperera1508
    @amaliperera1508 3 หลายเดือนก่อน +26

    ආසම කෙනෙක්..❤❤❤❤

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 3 หลายเดือนก่อน +8

    හැමදාම සතුටින් ජීවත්වෙන්න වාසනාව ලැබේවා ❤ බුදුසරණයි

  • @nishamadhu4202
    @nishamadhu4202 3 หลายเดือนก่อน +26

    ❤❤❤ ගොඩාක් යුරේනි

  • @sewwandisilva08
    @sewwandisilva08 3 หลายเดือนก่อน +21

    යුරේනී අක්කි ඔයා මගේ රෝල් මොඩ්ල් කෙනෙක්❤ මන් හරි ආසයි ඔයාගේ චරිතෙට

  • @user-ri4fs1kt1o
    @user-ri4fs1kt1o 3 หลายเดือนก่อน +3

    මාත් කැමතියි ඉක්මනින් මෙ ජිවිතේ ඉවර වෙනවන්ම්..දරුවො ඉන්නකොට ඒ අසරනකම හොදින් දැනෙනව..පිරිමි අය තේරුම් ගන්න ප්‍රමාණය හරිම අඩුයි

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 หลายเดือนก่อน +15

    මෙම මහා මිනිස් ලෝකය තුළ ජිවත්වෙන මිනිසුන්ට සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත්වීමට අත්‍යාවශ්‍ය කරන සොභාවික දැනුම හෙවත්, ජීවමාන සරල සත්‍ය මිනිසුන් තවම දන්නේ නැත.
    මහා බක පන්ඩිතයන් වශයෙන් හැසිරෙන
    මිනිසුන් තවමත් නොදන්න දේවල් නිවැරදිව අවබෝධ කරගනිමු.
    මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිතය අපට ලබා දීලා තියෙන්නේ මොකටද කියලා දන්නේ නැත.
    මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිතය අපට ලබා දෙන්නේ කවුද කියලා දන්නේ නැත.
    කාන්තාවක් කියන්නේ කවුද කියලා කාන්තාවන් දන්නේ නැත.
    කාන්තාවක් කියන්නේ කවුද කියලා පිරිමින්ද දන්නේ නැත.
    පිරිමියෙක් කියන්නේ කවුද කියලා පිරිමින් දන්නේ නැත
    පිරිමියෙක් කියන්නේ කවුද කියලා කාන්තාවන්ද දන්නේ නැත
    තමන් සතු එකම වස්තුව වන සදා අමරණීය ආත්මය ගැන දන්නේ නැත.
    මේ මහා මිනිස් ලෝකය තුළ සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් චරිත වර්ග දෙකක් තියෙන බව දන්නේ නැත.
    අස්වාභාවික වර්ගවාදී පවුල ගැන දන්නේ නැත.
    සොභාවික මාතෘමූලික පවුල ගැන දන්නේ නැත.
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය ගැන දන්නේ නැත.
    සොභාවික සමාජවාදී හෙවත්,
    ජනතාවාදී ආර්ථික ආයතනය ගැන දන්නේ නැත.
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය ගැන දන්නේ නැත.
    මුදල් කියන්නේ මොනවද කියලා දන්නේ නැත.
    රාගය ගැන දන්නේ නැත.
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය ගැන දන්නේ නැත.
    නිර්මල පිවිතුරු ආදරය ගැන දන්නේ නැත.
    පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගැන දන්නේ නැත.
    දිව්‍යමය ආදරයේ වසන්ත කාලය ගැන දන්නේ නැත.
    සොභාවික දේශපාලන පක්ෂය ගැන දන්නේ නැත.
    අස්වාභාවික දේශපාලන පක්ෂ ගැන දන්නේ නැත.
    කෙටියෙන් කියනවානම්,
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජීවත් වෙන ආකාරය දන්නේ නැති නිසා
    පුද්ගලවාදයන් තුළ අතරමං වෙලා
    වැඩකට නැති බහුභූත වලින් සහ ක්‍රෝධයෙන් වෛරයෙන් මනස පුරවාගෙන,
    මොළයටත් ශරීරයටත් හැකි උපරිමයෙන්ම වධ දීලා
    විදින්නට දීලා තියෙන මහා වාසනාවන්ත මිනිස් ජීවිතය මැරෙන තුරුම විදවලා,
    මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න පරලොව යනවා.
    ඒක නිසා ලොකුකම්, චන්ඩ්කම් මහමුදළි අතහැර දමලා අනුන්ට වෛර කරන්නේ නැතුව,
    ජීවමාන සරල සත්‍ය අවබෝධ කරගැනීමට නොපමාව උත්සාහ කරන්න.
    නැතිනම් ඉතින් පරාජිතයෙක් වශයෙන් මැරෙන තුරුම විදවලා මැරිලත් විදවන්න වෙනවා.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @annefernando166
    @annefernando166 3 หลายเดือนก่อน +39

    අමාරු කාලේ නැති නෑයෝ ඇත්තටම ඕනේම නැහැ

  • @user-lg8wl4eq7r
    @user-lg8wl4eq7r 3 หลายเดือนก่อน +13

    ගොඩාක් ආදරේ කරන ආසම චරිතයක්❤❤❤❤

  • @manomahindasiri6466
    @manomahindasiri6466 3 หลายเดือนก่อน +7

    It's Yureni's life. She has to live her's as she want. She's very unique ❤

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4e 3 หลายเดือนก่อน +20

    මම ආසම කෙනෙක්.ඉතුරැ ටික දාන්නකො.වීඩියෝ එක නතර කලා කථා කර කර ඉන්න මගදි

  • @SanduniGodakumbura
    @SanduniGodakumbura 3 หลายเดือนก่อน +48

    මන් ආසම දක්ෂ නිලියක් යුරේනි.. ❤

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 3 หลายเดือนก่อน +20

    මගේ පියාගේ මරාණය ගැනත් මම මේ විදියට හිතනවා.ඔහු දැන් සියල්ලෙහිම නිදහස්.

  • @jackys8128
    @jackys8128 3 หลายเดือนก่อน +7

    Hi Yureni, i just came across this program. I was from Tudella - Ja ela. Wonder from which part of Ja ela you were. I jad a beautiful childhood living in my village. I remember the Poranu paan and playing in the fields. I live in Colombo now because of my children's education but i miss my neighbourhood very much ❤

  • @sitagunawardana5701
    @sitagunawardana5701 3 หลายเดือนก่อน +6

    Man ගොඩක් asa කරන චරිත Yurani Noshika❤❤❤🎉🎉🎉

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 3 หลายเดือนก่อน +29

    හරියට හරි putte මමත් ahemai thatha ge vasa ගම දන්නේ නැහැ මගේ අම්මා තමයි මාව බලාගත් තේ ❤❤

    • @rachelperaud1945
      @rachelperaud1945 3 หลายเดือนก่อน

      ඉන්න අම්මව ඇස්දෙක වගේ බලාගනින් පුතේ

  • @weralatv9875
    @weralatv9875 3 หลายเดือนก่อน +8

    මිනිස්සුන්ට බනින කලින් එයාලගේ යට ගියාව ගැන පොඩ්ඩක් හොයන්න මට අම්ම තත්තා උන්නට මමත් හැදුනෙ හොස්ටල් සතුටින්ම උන්නේ අම්මගේ මහගෙදර නිවාඩුවට ගියහම සල්ලි වලට සතුට ගේන්න බෑ කවදාවත්

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 3 หลายเดือนก่อน +8

    Ane patiyo harima duka hituna.eth dan inna tana gana godak satuti❤❤❤❤❤

  • @karunarathnaanoma4152
    @karunarathnaanoma4152 3 หลายเดือนก่อน +1

    මගේ අම්මාත් ගොඩක් දුක් වින්දා එයත් මෙලොකෙන් යන්නම ගියා 😢😢 අපිව දලා

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 3 หลายเดือนก่อน +3

    Oba harima shakthimath kellek . ❤❤❤god bless you ureni

  • @NadhiniKwt
    @NadhiniKwt 3 หลายเดือนก่อน +4

    එදත් අදටත් කැමතිම කෙනෙක් ❤❤❤

  • @evon-ze6nw
    @evon-ze6nw 3 หลายเดือนก่อน +8

    අනේ පව් මටනම් හිත වාවන්නම බැරි දුකක් ඇතිවුණා 😢😢😢ඔයාට ජීවිතේ ඉදිරියට යන්න අවශ්‍ය දහිර්‍ය් ශක්තිය දේවාශිර්වාදය ලැබේවා" ජේසු පිහිටයි ❤❤❤❤

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      ඔයා එයාගෙ යාළුවෙක් වෙන්න.එයාට අම්මා කෙනෙක් වෙන්න.එයාට ආරාධනා කරන්න කෑම ටිකක් කාලා යන්න එන්න කියන්න.එයා ඉන්නෙ තනියමනෙ.ඇනෙක්ස් එකකනෙ..මට හිතෙනවා ඔයාගෙ හිත හරිම හොදයි .ලොකු පිනක්වෙඉ එයාට දරුවෙකුට වගේ ආදරේ කලොත්.phone number එක කොහෙන් හරි හොයාගන්න පුලුවන්වෙයි.

  • @dinuperera9496
    @dinuperera9496 3 หลายเดือนก่อน +4

    Strong Girl❤

  • @watvijayanthi5522
    @watvijayanthi5522 3 หลายเดือนก่อน +4

    පවු ඉතින් අම්මා තාත්තාගෙ උනුසුම ඕනම කෙලිපොඩ්ඩකට නැතිවාම පවුඉතින්..ජීවීතෙ හැටි එහෙම තමා මොකද කරන්නෙ

  • @user-fo6vq1zv1d
    @user-fo6vq1zv1d 3 หลายเดือนก่อน +2

    පොඩි කාලෙ ඉදලම මන් ආසම චරිතයක් ❤

  • @jagathfernando9351
    @jagathfernando9351 3 หลายเดือนก่อน +7

    Love you dear sis....❤

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 3 หลายเดือนก่อน +5

    අනේ පව් 😢😢 අද සතුටක් ඔයා ඉන්න තැන දරුවෙක් දෙමව්පියන් නිසා විදින වේදනාව බුදු සරණයි

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki 18 วันที่ผ่านมา

    හැමෝගේම කතාව වෙනස්

  • @user-tb7fq1pf8i
    @user-tb7fq1pf8i 3 หลายเดือนก่อน +18

    මගෙ කතාව වගෙ 😢

  • @HansikaTennakoon-do4pg
    @HansikaTennakoon-do4pg 3 หลายเดือนก่อน +4

    ඉතුරු ටිකත් දාන්නකෝ....

  • @user-bn6yi7kz6n
    @user-bn6yi7kz6n 2 หลายเดือนก่อน +1

    ඔබතුමිය බලාගත්තු ආච්චි අම්මාගේ මළගෙදරටවත් නාවෙ ලොකු චරිතයක් නිසාද....... පොඩි කාලෙ අපි එකට සෙල්ලම් කරා කියලාවත් මතකද දන්නේ නෑ නේද..... යූනි
    මට අදාලම නෑ. මනුස්සකම කියන දේ ඔලුවෙ තියාගන්න. I don't care about you & your money. Keep in your mind.
    කිසිදු ඊර්ෂ්‍යාව අපේ හිතේ නැතිබව මතක තබාගන්න. God bless

  • @chamikahashi5608
    @chamikahashi5608 3 หลายเดือนก่อน +7

    යුරේනි හිතන විදියට මාත් හිතනවා මගේ අම්මා කලින් ගියපු එක හොදයි 😢 නැත්තම් තාම එයා විදෝනා නොගැලපෙන බැදීම් එක්ක 😢

  • @samearaa8434
    @samearaa8434 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔයාට❤❤❤

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c 3 หลายเดือนก่อน +2

    අනේ මේ කෙල්ලට මඩ ගහන අය මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න

  • @sandarurandima1529
    @sandarurandima1529 3 หลายเดือนก่อน +4

    Paw .ganu lamayekta honda motivation ekak wagema ,honda inspiration ekak widiyata thamai mn dakinne.kellekta kellekwath help karanne nathi kaleka තනිවම goda giya charithayak.

  • @NIFY69
    @NIFY69 3 หลายเดือนก่อน +3

    ඉවරයිද 😢😢 ඉතුරු ටික කෝ

  • @PJayalath6424
    @PJayalath6424 3 หลายเดือนก่อน +4

    Mama asama harima hita hoda open kenek oyata dalada samiduge pihiti nangiyoo ❤️

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c 3 หลายเดือนก่อน +3

    ඇත්තටම යුරේනි දුව ඔයා අද හරිම ලස්සණයි හුරුබුහුටි කෙල්ල ක්. ඔයා ඔය වගේ ලස්සන ට ඉන්නවා දකින්න. මැදපෙරදිග සහරා කතරේ සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වල සේවය කරන අපටත් හරිම සතුටුයි අපටත්

  • @dulanjanikarunarathna754
    @dulanjanikarunarathna754 3 หลายเดือนก่อน +1

    ❤ ජීවිතේ දිනපු චරිතයක්

  • @user-lb4rl5ji8r
    @user-lb4rl5ji8r 3 หลายเดือนก่อน

    ලස්සනයි හරිම නිර්මාණ ශිලි නිලියක් ආදරේයි ❤❤❤

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 3 หลายเดือนก่อน +1

    අද හරිම චාම් අමුතු ලස්සනක් හැදියාවක් තියෙන්නවා

  • @1976ckd
    @1976ckd 3 หลายเดือนก่อน +8

    යුරේනි සෘජු, විවෘත, දක්ෂ තරුණියක්.
    එයාට බනිනවට මම කැමති නෑ.

  • @upulube4143
    @upulube4143 3 หลายเดือนก่อน +2

    Sorry . Here that . But your honest . God luck your future. Very humble.

  • @sanjubaby6294
    @sanjubaby6294 หลายเดือนก่อน

    යුරේනි ඔයා ගෙ ගමේම යි මම බුද්දසිරි හාමුදුරුවෝ අපේ පන්සලෙ ලොකු හාමුදුරුවෝ ඔයාගෙ පුන්චි නෙද අජන්තා මම එයාගෙ පන්තියෙ හිටියෙ

  • @Rita-cb8xm
    @Rita-cb8xm 3 หลายเดือนก่อน +4

    God bless you

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 3 หลายเดือนก่อน

    චැනල් වල අනවශ්‍ය කුනුහරුප පාවිච්චි කරන කෙනා කවුද

  • @user-yo1gi8mq1p
    @user-yo1gi8mq1p 3 หลายเดือนก่อน +2

    Ape ammi asama niliyak dakinna asama kenek❤

  • @user-jr4xj1ux1i
    @user-jr4xj1ux1i 3 หลายเดือนก่อน +2

    Sampurana wadasathana denako supirima adaraniya charitayak❤❤❤❤❤adarei ureni noshika ❤❤❤❤❤

  • @ShirazaRahim
    @ShirazaRahim 3 หลายเดือนก่อน

    යුරේනි කියන්නේ හරිම නිහතමානි කෙනෙක් වෙන අය හැමදේම කරලා පත්තිනි අමිමලා වෙන්න හදනවා යුරේනි කෙලින් කතා කරන නිසා ගොඩාක් අයට දිරවන්නේ නැත්තේ

  • @rakhithakulatunga4626
    @rakhithakulatunga4626 3 หลายเดือนก่อน +3

    So sorry hear about all the. I really like you and love your acting. I hope you will meet some one good that really loves you. A keeper.

  • @pansinduchanel5525
    @pansinduchanel5525 22 วันที่ผ่านมา

    ගොඩක් වෙලාවට දරුවන්ට තාත්තාගේ පැත්තෙන් ලැබෙනවා අඩුයිනේ.ද.ආච්චි වුනත් පුතාගේ ලමයට වඩා දුවගේ ලමයට ආදරෙයි.ලන්කාවෙ ස්වබාවයද මන්දා.

  • @user-bm7xe5ww5h
    @user-bm7xe5ww5h 3 หลายเดือนก่อน +4

    ආදරෙයි ❤❤❤

  • @user-ly7bg1th1s
    @user-ly7bg1th1s 3 หลายเดือนก่อน +8

    Man oyata godak adareiy yureni nangii...man babala dennek inna amma kenek..oya shakthimath kantawak🌷🍃🤍

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 3 หลายเดือนก่อน +21

    ඔය වගේ ලස්සනට පිලිවෙලට ඇදුම් ඇන්දාම ඔයා කොච්චර ලස්සනද 🌸🌺🌸🌸🌺🌺

    • @sanjeewanirajapaksha6336
      @sanjeewanirajapaksha6336 3 หลายเดือนก่อน

      Ekanam aththa

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 3 หลายเดือนก่อน +1

      මාත් හිතුවෙ ඒකමයි ඒ බ්ලවුස් එකට එයා ලස්සනයි හැබැයි එයා ඇත්තටම මම දැක්කා ට්‍රින්කොවල කෝනේෂ්වරම් කෝවිලේදි එදත් ලස්සනට ඇදල හිටිය හැමෝම එක්ක හිනාවෙලා තතා කලා

    • @hasanthasamarakoon4504
      @hasanthasamarakoon4504 3 หลายเดือนก่อน +5

      Eya normal life eke oya widiha thama... But eya actress kenek, model kenek, entertainer kenek.. normal life eke wage adala baha ne..

    • @pulathisehasna591
      @pulathisehasna591 3 หลายเดือนก่อน

      😊,
      ​@@nimalikariyawasam2356

  • @chandranamasinghe9101
    @chandranamasinghe9101 3 หลายเดือนก่อน +7

    Mama Aasama Charithayak Aadareyi Hemadaamath

  • @user-qs4uj2bu5v
    @user-qs4uj2bu5v 3 หลายเดือนก่อน +7

    මගේ අම්මා තාත්තා අතර වයස් පරතරය අවු :12 ක්.. ඒත් ඉතා සාර්ථක ව්වාහ ජීවිතයක් ගත කලේය ....

    • @reviewtheworld3352
      @reviewtheworld3352 3 หลายเดือนก่อน +1

      එහෙමයි කියලා මුලු ලෝකෙම අය එතරම් වයස් පරතරයක් ඇතිව කරන විවාහයන් සාර්තක වෙන්නෙ නෑ.

    • @SUMALLIIYA
      @SUMALLIIYA 3 หลายเดือนก่อน

      තාම පවුල් කනවද 😂

  • @Anushasrilanka-ce4cs
    @Anushasrilanka-ce4cs 3 หลายเดือนก่อน +2

    මෙක බැලුවා ම යුරෙනිට බැන්න එකෙක් වත් නැ😢

  • @NadhiniKwt
    @NadhiniKwt 3 หลายเดือนก่อน +4

    ගොඩාක් ආදරෙයි ඔයාට අක්කි..❤❤

  • @kumariperera1570
    @kumariperera1570 3 หลายเดือนก่อน +2

    අනිවාරෙන්

  • @shamyadesilva
    @shamyadesilva 3 หลายเดือนก่อน

    ureni akkiya why don't u use ur mothers surname?what a courageous woman u are

  • @user-fi7oz7fc6q
    @user-fi7oz7fc6q 3 หลายเดือนก่อน

    යුරේනි දෙවිපිහිටයි ❤️

  • @ruwinijayasekara460
    @ruwinijayasekara460 3 หลายเดือนก่อน +2

    Yureni write a book about your life

  • @jayanimalwaththa5300
    @jayanimalwaththa5300 3 หลายเดือนก่อน

    ආදරෙයි යුරේනි අක්කේ. ❤❤❤

  • @shamaranaveera9857
    @shamaranaveera9857 3 หลายเดือนก่อน +2

    කෝ ඉතුරැ ටික 🤔🤔🤔
    යුරේනි පවු

  • @nimalkapriyadharshanie6344
    @nimalkapriyadharshanie6344 3 หลายเดือนก่อน +1

    Strong girl ❤

  • @jayanifernando7224
    @jayanifernando7224 3 หลายเดือนก่อน +2

    Mama Asama kenk thamai ureni akka ❤

  • @susilaperera8257
    @susilaperera8257 3 หลายเดือนก่อน +12

    මගේ හොද ම යාලුවෙක් සමන්ති (ඔයා ගේ අම්මා ) ,ඔයා පොඩි කාලේ අපේ ගෙදර එනවා. නැවත ⁣ආවොත් එන්න පුලුවන් නම් මට කතා කරන්න..බුදු සරණයි.

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 3 หลายเดือนก่อน +2

      ඔයා දන්නවා ඇති කතාව

    • @user-gp7cu7oz7y
      @user-gp7cu7oz7y 3 หลายเดือนก่อน +4

      Me oyage hatimada Samanmalii ai ochchara kuhaka mokatada apita kagevath anunge charitha Katha kiyanna balanna oyage kathava

  • @Chandi-uv6uw
    @Chandi-uv6uw 3 หลายเดือนก่อน +2

    Mama oyta godak kamathi....❤❤❤❤❤

  • @dollysalvatore8017
    @dollysalvatore8017 3 หลายเดือนก่อน +1

    I just love her! ❤ Keep shining Yureni 🎉

  • @ayeshaperera27
    @ayeshaperera27 3 หลายเดือนก่อน +1

    Man nam parthna karanne duk widina aya newe duk dena minissu thama marenna one..hama amma kenekma me loke suwase sathutin jiwath wenna labenne one

  • @Listen2154
    @Listen2154 26 วันที่ผ่านมา

    Wish you the Blessings of the God; Jesu and Budhu Saranai.

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 3 หลายเดือนก่อน +6

    අනේ මන්ද මේ, කමෙන්ට් දාන අයට මොනව වෙලාද කියල 😂😂😂😂

    • @highwaytyson2913
      @highwaytyson2913 3 หลายเดือนก่อน +3

      ඇයි මක් වෙලාද ? …..

    • @malanipoojapitiya3014
      @malanipoojapitiya3014 3 หลายเดือนก่อน +1

      @@highwaytyson2913 බණ කියන්න බැරි නිසා ලියල දානව පැයක බණක් ඇහුවා වගේ තමයි 🤣🤣🤣🤣

    • @highwaytyson2913
      @highwaytyson2913 3 หลายเดือนก่อน

      @@malanipoojapitiya3014 😂😂

    • @easylifewithdeepthi5486
      @easylifewithdeepthi5486 3 หลายเดือนก่อน +3

      මිනිස්සු එයාට තියෙන ආදරේ, හෝ තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. ඉතින් ඒකෙ වරද මොකද්ද ?

    • @georgevinitia1502
      @georgevinitia1502 3 หลายเดือนก่อน

      ඔයත් ඒකමනෙ ඔය කරලාතියෙන්නේ ! ඔයාගෙ අදහස ප්‍රකාශකරලා ! අනිත් අයත් ඒ වගේ තමයි 😊

  • @shehanibandara3135
    @shehanibandara3135 3 หลายเดือนก่อน +1

    Lassan, talented kenek mehema screen eken penakota prasannai.Ammai ththai ge adhare nethuwa hedhuna eka nisa wenna athi meyage samahara adupadu penne samajeta.Hiru programmes walata kalim math kemathi meyata.

  • @dulanicharunijb1451
    @dulanicharunijb1451 3 หลายเดือนก่อน

    කෝ මේකෙ ඉතිරි ටික

  • @jennifergeorge8455
    @jennifergeorge8455 3 หลายเดือนก่อน +2

    Yureni❤

  • @samearaa8434
    @samearaa8434 2 หลายเดือนก่อน

    අනිවාර්යෙන් නංගි මගේ නංගි නැති වෙනකොට අවු23
    තමන් ගෙනාපු ආයුෂ තමයි ඉතින් ඉවර වෙලා ඉන්නේ කරුණු ඒකයි මෙයාට අවුරුදු හතය මගේ නංගිගේ දරුවට අවුරුදු පහයි රුදු

  • @veenusjewellers6960
    @veenusjewellers6960 3 หลายเดือนก่อน +1

    Goad bless you.

  • @RohiniGamage-qb9wk
    @RohiniGamage-qb9wk 3 หลายเดือนก่อน

    යුරේනි ආදරේ යි ❣️

  • @user-xm9fy4tn5g
    @user-xm9fy4tn5g 3 หลายเดือนก่อน +1

    මම kamathima character එකක් ❤

  • @user-zr7tm3mb7y
    @user-zr7tm3mb7y 2 หลายเดือนก่อน

    ජීවිතේ කට්ට කාලා ඇවිත් සමාජයට හොද ආදර්ශමත් දෙයක් කරන්න යුරේනි ඩබල් මීනින් කුනුහරප කතා වැඩසටහන් කරන්නෙ නැතිව. සන්නිවේදකයා ජනතාවගේ මනස පෝෂණය කරන්නෙක් විය යුතුයි නිවරැදි විදිහට. කට්ට කාලා ලබාගත්ත ජයග්‍රහණය නිවරැදි දේකට යොදවන්න

  • @sherinperera679
    @sherinperera679 3 หลายเดือนก่อน

    මමනමි පාුර්තනා කරන්නෙ ආයෙ ආත්මයක් එපා කියලා.මෙි ආත්මෙි ලැබුනු හැමදෙයක්ම හොදටම ඇති