Film Awards දවසේ මගේ දවස ගෙවුණු හැටි. 💖📽🙌 | Yureni Noshika Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මගේ ජිවිතේ අමතක වෙන්නැති තවත් ලස්සන දවසක් ගෙවුණු හැටි ඔයාලා බලන්නකෝ... මං වෙනුවෙන් දක්වන ආදරයට ගොඩක් ස්තූතියි. මාත් ඔයාලට ගොඩක් ආදරෙයි. 🤗💝
    Enjoy my day routine, from the start to the red carpet on my most memorable film awards day.
    Follow Yureni Noshika :
    Instagram - / yureninoshika
    Facebook - / yureninoshika
    Tiktok - / yureni_noshika
    #yureninoshikavlogs #yureninoshika #shortfilm #filmawards #derana #lux #teddy #dayroutinevlog #vlog #shangrilla

ความคิดเห็น • 437

  • @hirushkarukshan3213
    @hirushkarukshan3213 11 หลายเดือนก่อน +36

    International beauty
    ජාත්‍යන්තර නිලියකට දෙවැනි නෑ..හරිම ලස්සනයි..
    මම යෝජනා කරනවා අක්කට
    U tube Account එක මේන්ටේන් කරන්න කියලා..vlogs & lifestyle contents
    God bless you my crush
    ❤️💗

  • @nymphadoratonks6340
    @nymphadoratonks6340 11 หลายเดือนก่อน +171

    ලංකාවේ මෙහෙම international level එකට නිළියක් මේ දේ professional විදිහට කරනවා දකින එකත් සතුටුයි . අපි හැමදාම දක්කෙ පිට රටවල අය මෙහෙම කරනවා විතරයි
    Good luck yureni 🖤🌻

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 11 หลายเดือนก่อน +123

    ඔයා ගොඩාක් දක්ශ ලමයෙක්.හරිම ආඩම්බරයි ඔයා ගැන.ඔයාට ගොඩාක් ආදරෙයි. ජය!!!!

  • @achiniprarthanarandeniya
    @achiniprarthanarandeniya 11 หลายเดือนก่อน +56

    ලැබිය යුතු සම්මානයක් ලැබීම ගැන සතුටක් දැනෙනවා. ඇත්ත ඇති සැටියෙන් කතා කරන ඔබවන් අය මේ සිරි ලකට වාසනාවන්....සුබ පැතුම්.කරන කියන හැම දෙයක්ම දිනෙන් දින දියුණු වේවා.❤😊

  • @prabuddikachathu164
    @prabuddikachathu164 11 หลายเดือนก่อน +74

    අක්කිගෙ විඩියෝ එකක් පලවෙනි පාරට බලන්න යන්නෙ මන් ආදරෙයි අක්කි 😊❤

    • @AllInOnewithjayanidu
      @AllInOnewithjayanidu 11 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂දූපත් wesiyo😂😂😂😂😂😂😂

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 11 หลายเดือนก่อน +12

    මම ඔයාට ආසම ඔයාගේ හදවත හරිම පිරිසිදු නිසා.ඒ වගේම නිහතමානී නිසා.හැමදාම ඒ වගේම ඉන්න තව තව ඔයාට ආදරේ කරන්න හිතෙයි.කොච්චර මිනිස්සු ඔයාගේ ඇදුම් වලට මොන කතා කිව්වත් මට නම් ඒ ඇදුම් වල අසංවර බවක් පෙන්නේ නෑ.ලස්සන තියෙනකම් ලස්සනට ඉන්න ඉන්න ඕන.ඔයාව ගැලපෙන්නේ මේ රටට නෙවෙයි බොලිවුඩ් වලට.මේ තරම් professional artist කෙනෙක් ලංකාවේ දැක්කමයි.ඉන්දියාවේ අයගේ සාර්ථකත්වය තමයි තමන්ටම කියලා team එකක් ඉන්නවා.ඔයාගෙන් ඒ දේ දකිද්දි හරිම සතුටුයි.ආදරෙයි යුරේනි අක්කි❤❤

    • @worldpro1493
      @worldpro1493 4 หลายเดือนก่อน

      Faka tama

  • @prasannakumara9118
    @prasannakumara9118 11 หลายเดือนก่อน +21

    මගේ නිලි රැජිණ 👑 ..මගේ සුබ පැතුම් ..🙂 ගොඩක් ලස්සනයි ඔබගේ නිහතමානීකමට ආදරේයි 🌺🌺

  • @dulakshinethmini2931
    @dulakshinethmini2931 11 หลายเดือนก่อน +38

    මම ලන්කාවෙ ආසම චරිතෙ තමයි යුරෙනි අක්කි නිහතමානි කෙනෙක් ❤

  • @iukguy1
    @iukguy1 11 หลายเดือนก่อน +28

    i am not a die hard fan of her but in fact she is the only actress who suit for hollywood/bollywood also from sri lanka. her beauty, English language , personality and friendly vibe would have take her so much far if she was in USA or INDIA.

  • @hasalilohara4654
    @hasalilohara4654 11 หลายเดือนก่อน +30

    දුකක් වින්දොත් සැප විදින්න පුලුවන් බුදු සරණයි ඔයාට ගොඩක් ආදරෙයි ❤️❤️

  • @dilhanisamankumari2806
    @dilhanisamankumari2806 11 หลายเดือนก่อน +35

    ආදරෙයි නංගි..ඔයා හරිම අවංක ,බොරු සෝබන නැති..ලස්සන මැණිකක්..❤

  • @iroshajayathilaka1936
    @iroshajayathilaka1936 11 หลายเดือนก่อน +12

    දැක්ක ගමන් අපි එක්ක හිනා වෙනවා හරිම හොද කෙනෙක්. ආදරේයි ගොඩක් ❤❤❤

  • @Sandaliperera-t7z
    @Sandaliperera-t7z 11 หลายเดือนก่อน +26

    ඔයත් පුන්චි තැනක ඉදම් ආපු කෙනෙක් අක්කී හරිම සතුටුයි ❤ ඔයාව ආදර්ශයක් අපිට නම්

  • @usersandu33
    @usersandu33 11 หลายเดือนก่อน +21

    ඇත්ත ඇති සැටියෙන් කථා කරන නිහතමානි නිළියක්

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 11 หลายเดือนก่อน +6

    පුතා ඔය හරිම ලස්සන දරුවෙක් යහපත් වැඩ කරන්න එතකොට ජීවිතේ හරිම සුන්දරයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🏻🙏🏻🙏🏻💜💜💜

  • @jayasundarachampa8067
    @jayasundarachampa8067 10 หลายเดือนก่อน +12

    හීන මානයක් නැති නිහතමානී ලස්සන යුවතියක්
    ❤❤❤

  • @nimchala3611
    @nimchala3611 10 หลายเดือนก่อน +6

    ඔයා ඔහොම දකිද්දී හරි සතුටුයි අක්කී මං ඔයාට හරිම ආදරෙයි. ඔයාගේ පෙනුමට වඩා ඔයා හදවතින් හරි ලස්සනයි කියලා දැනෙනවා.

  • @sugandikasaparamadu7391
    @sugandikasaparamadu7391 11 หลายเดือนก่อน +18

    You are a motivation.. no matter how poor you are born but what matters is how rich you become. So happy to see your success.

  • @PrinczAzula
    @PrinczAzula 11 หลายเดือนก่อน +17

    my 4 year old girl asked, "is that barbie girl?" 😮😍.
    I said, "yes, the one and only Sri lankan version".
    I always admire your attitude and personality.
    ❤ you.
    ps: You look lovely that day.

  • @achinichamodya6664
    @achinichamodya6664 11 หลายเดือนก่อน +5

    මන් දන්නෑ මං මෙයාට හරිම ආදරෙයි 🙂❤️ ලස්සන මනුස්සයෙක්

  • @chaturangaindika8501
    @chaturangaindika8501 11 หลายเดือนก่อน +4

    You tube එකෙන් ප්‍රෝයෝජනයක් ගන්න ලමයෝ.. ආදරේ ඔයාට ගොඩක් ❤❤

  • @commenter1111
    @commenter1111 11 หลายเดือนก่อน +5

    I really appreciate the way she maintains her professional life.Not only dat It is always a hard work to have a body shape like that

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 11 หลายเดือนก่อน +11

    Congratulations Yureni Nishika for your wonderful award winning. All the best for your future! ❤ We love you Yureni! 😘

  • @user-js4pd2bl7t
    @user-js4pd2bl7t 11 หลายเดือนก่อน +5

    මම ඔයාට ගොඩාක් ආදරෙයි මොකද ඔයා ඔයාගේ උත්සාහයෙන් නැගිටපු කෙනෙක්❤❤❤❤❤

  • @asalyakenoli6626
    @asalyakenoli6626 11 หลายเดือนก่อน +7

    හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න. කවදා හරි ඔයා එක්ක කතා කරන්න අසයි...

  • @Cristianoronald09-b1x
    @Cristianoronald09-b1x 11 หลายเดือนก่อน +24

    ලංකාවේ මම දකින හොදම ලෙවල් එකක ඉන්න එකම නිලිය ඔයා විතරයි හොලිවුඩ් බොලිවුඩ් වලට ගැලපෙන නිලියකට ඉන්නෙත් ඔයා විතරයි 🫠
    ඔයා කරන හැම දෙයකින්ම ඔයාව ඒ මට්ටමෙන් කැපී පේනව
    මම ඔයාට ආදරෙයි යුරේනී
    හොද ගමනක් යන්න ප්‍රාර්ථනා කරනවා .
    ආසයි දකින්න දවසක හොලිවුඩ් වල ඔයාව 🤍

  • @HansiGimhani-cd8fj
    @HansiGimhani-cd8fj 11 หลายเดือนก่อน +3

    Attatama international level ekak dakkanm dakke oyagen vitharai . Mn asama niliya oya❤

  • @thilinisaumya6627
    @thilinisaumya6627 3 หลายเดือนก่อน

    මන් වගේම මගෙ දුවත් ගොඩක් ආසම චරිතයක් ඔයා .ඉතින් හැමදාම අපි ඔයාට ආදරෙයි .ඔයා ගෙ ඉදිරි අනාගතයට සුභ පතනවා.💐💐

  • @ShashiNisansala-tn2dw
    @ShashiNisansala-tn2dw 11 หลายเดือนก่อน +10

    මන් ගොඩාක් කැමති යුරේනි අක්කිට ❤️❤️❤️

  • @Yasi149
    @Yasi149 11 หลายเดือนก่อน +2

    මං ගොඩක් කැමතියි ඔයාට ❤.මං දන්නේ නෑ එකට හේතුව හැබැයි මම හිතනවා එකට හේතුව ඔයා හදවතීන්ම කතා කරන හින්දා කියලා ❤.
    හැමදාම සතුටින් අදරේන් පාරිස්සමේන් ඉන්න .❤
    Good luck ❤🎉

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 11 หลายเดือนก่อน +9

    Good luck Yureni. You deserve all that comfort and happiness and much more actually. You look like a doll in your short frilly dress.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 หลายเดือนก่อน +53

    ඇත්ත ඇති සැටියෙන් එලියට දමටමන❤❤❤ හොදම නිලිය බොරැ ෂෝ නැති

  • @n.k.naturegirly....2264
    @n.k.naturegirly....2264 11 หลายเดือนก่อน +5

    අනේ අක්කි මට කියන්න පුලුවන් නම් ඔයාට මන් කොච්චර ආදරෙයි ද කියලා ❤ pls be my sister..🙏 super talented lady ❤❤❤❤❤❤

    • @BandaraWijewardana
      @BandaraWijewardana 3 หลายเดือนก่อน

      Oya akkita witharada❤apita nadda, ?

  • @SenaniNisansala
    @SenaniNisansala 11 หลายเดือนก่อน +16

    අනේ ඒ ගවුම ලස්සනයි ......😘💖

    • @dulajsampath-hn8hh
      @dulajsampath-hn8hh 10 หลายเดือนก่อน

      ගවුම ලස්සන උනාට බෙශියර් එකක් නෑනේ 😂

  • @tharindups5390
    @tharindups5390 11 หลายเดือนก่อน +4

    නිහත මානි නිලියක් දැක්ක තැන බොරු පොශ් නැතිව කතා කරනවා....ආදරේ අක්කි❤

  • @RaviniAbeysekara
    @RaviniAbeysekara 11 หลายเดือนก่อน +8

    Love the unpretentious genuineness girl. I dont follow sl celebrety scene but you stand out not only with your looks, but brains too. I think you have a great base and potential to uplift women and girls in sl through activism, maybe have your own platform to create uplifting content to eliminate vulnerabilities. Hugs ❤❤

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 11 หลายเดือนก่อน +12

    ජීවිතේ පුරාවට ජීවිතේ රස විඳින්න...

  • @sajeewaanthony
    @sajeewaanthony 11 หลายเดือนก่อน +7

    My favourite female character in this industry ❤❤

  • @rasikasanjeeewa9248
    @rasikasanjeeewa9248 11 หลายเดือนก่อน +4

    හරිම.ලස්සනයි.අක්කි.මගෙ.උණුසුම්.සුභපැතුම්.හැමදාමත්.ආදරෙයි.❤🎉

  • @AIAttanayake
    @AIAttanayake 10 หลายเดือนก่อน +1

    බොරු සෝබන නැහැ. ආඩම්බරකාර කුමක් නැහැ. යුරේනි ඔයාට ගොඩක් ආදරේ දුව. ජයවේවා. තෙරුවන් සරණයි.

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 หลายเดือนก่อน +2

    ඔයා ගොඩක් ලස්සනයි එවගෙම නිහතමානී කෙනෙක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @darshiS
    @darshiS 11 หลายเดือนก่อน +5

    One of my favourite actresses❤
    U deserve the best!!
    May God Bless you!!!

  • @chathurikahansamali3724
    @chathurikahansamali3724 11 หลายเดือนก่อน +3

    Oya without make up lassanai oyage skin colour ekata man mara asai

  • @renukapriyangani2031
    @renukapriyangani2031 10 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනයි .හැබයි.ජනතාව රවටනවා.ලක්ෂ ගැවම ලස්සන වෙනවා.කියලා.දැන් යුරේනි මෙකප් ගන්න කලිං .මුණ.මෙකප් දැමිමාම වෙනස.හැමෝම වෙස් මුණවල් දගෙන ඉන්න.ලෝකයක්.කටවත් දොස් කියනවා නොවෙි.එක තමා ඇත්ත.ලස්සනයි යුරේනි.👍🥰🥰🥰🥰

  • @sanisudhu1020
    @sanisudhu1020 11 หลายเดือนก่อน +1

    Kawru mona kiwwath jiwithe lassanata wisina kenek... man asama jarithayak oya.... suba pathanawa oyata

  • @travelinglife2642
    @travelinglife2642 10 หลายเดือนก่อน +1

    Congratulations 🎉❤.ඔයා හරිම නිහතමානී කෙනෙක් .ඒ වගේම මම ගොඩාක් ආස කරන චරිතයක් .

  • @gayanithushara8796
    @gayanithushara8796 11 หลายเดือนก่อน +3

    Ane oya සම්මානය gannakita mata puduma සතුටක් denuna ,,,,oya hemadamat ඉදිරියටම yanna ona ❤❤❤❤❤❤ adarei හැමදාම

  • @dhammikahattotuwa5186
    @dhammikahattotuwa5186 4 หลายเดือนก่อน

    ඔයාට හරිම ආදරෙයි. ඔයාගේ උත්සාහයට. ධෛර්යමත් කමට ඉතාම අගය කරනවා...
    ඒත් පුතේ දැන් මෝස්තර කරා ඇති. පොඩ්ඩක් ඇග වැහෙන්න අදිමුද. ඉල්ලීමක් පමණයි.

  • @milee8184
    @milee8184 11 หลายเดือนก่อน +4

    Since my childhood,I admired this lady so much... there are so many things we can learn of her! Will always support you no matter what.

  • @isankaperera8577
    @isankaperera8577 11 หลายเดือนก่อน +1

    Dear my lovely , kindly yureni,,,
    That day Derana lux film awards ceremony and in the video you see, a mother and daughter took photos with you.. It was me.. my mother.. That was the day I saw you for the first time... You are an amazing, humble and beautiful character.. You I hope that I can meet again.. You are so beautiful...❤❤❤❤

  • @dananjanamarasinghe9471
    @dananjanamarasinghe9471 11 หลายเดือนก่อน +2

    You look sooo pretty . 💕💕 I like your self confidence...🎉 Its really good to woman..and I proud of you because I'm the woman.god bless you 💐

  • @Ceylon727
    @Ceylon727 11 หลายเดือนก่อน +4

    Can I tell, Loved her always and I knew one day she will rule❤

  • @Ilmunzafwan
    @Ilmunzafwan 11 หลายเดือนก่อน

    මම දකින හැම විඩියෝ දර්ශනයකම යුරෝනි ඔයා එක වාගේ අාඩම්බර නැති පොශ් නැති කෙනෙක් සමහරු ඉන්නවා ලොකුසීන් ඔ යා එහෙම නැහැ එ් අතින් ඔයාගේ very good. වැඩේ කියන්නේ ඔයාගේ වැඩ සටහන් බලන්නෙ හරි කැමැත්තන් බලන්නෙ කට අැරන් අනා❤

  • @shazykim
    @shazykim 11 หลายเดือนก่อน +5

    ආදරෙයි අක්කේ හැමදාමත් ❤❤❤❤❤

  • @chathurisilva-uz7fl
    @chathurisilva-uz7fl 11 หลายเดือนก่อน +2

    You deserve it sweetheart ❤❤God bless your future...I love your honesty and humbleness mostly....as well no doubt you are a very good actress.

  • @nirmaliwasundara523
    @nirmaliwasundara523 11 หลายเดือนก่อน

    Yureni oyage positive thinking godakma agaya karanawa.oya law of attraction gana katha karan a vedios mama aye aye balanawa.oyata suba pathanawa oyage future eka thawath lassana wenna kiyala❤

  • @rangikahalpage7773
    @rangikahalpage7773 3 หลายเดือนก่อน

    So happy for you darling ❤❤❤❤❤love you ❤❤❤ you are such a brave strong young lady. May the Universe bless you always ❤❤❤❤

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 2 หลายเดือนก่อน

    යුරේනි ඉංගිුසියෙන් කතා කරන කොට තමයි හරිම ලස්සන ..

  • @rishanichathu
    @rishanichathu 10 หลายเดือนก่อน +1

    මටනම් ඔයාව හැමදාමත් හරිම ලස්සනයි අක්කි❤❤😃

  • @lakshithaviraj8252
    @lakshithaviraj8252 7 หลายเดือนก่อน

    මන් පොඩ් කාලෙ ඉදන් අද වෙනකන් ආසම නිලිය අක්කෙ ඔය මාත් modl kenk wenna kemathi indastri එකට ආවොත් ඔයාව තමා මුලින් හම්බෙන්නෙ එතරම් මගෙ fv❤😊

  • @sharmilaGunasekara
    @sharmilaGunasekara 7 หลายเดือนก่อน

    What a fun video! The glam session at the hotel was so fun to watch. Congratulations lady! 🎉 I am a huge fan. Wishing u all the very best! ❤️

  • @daysofkrishan9195
    @daysofkrishan9195 10 หลายเดือนก่อน +1

    Yureni akkawa hambenna asayi 🥺❤️

  • @sandunirathnayaka-pt1du
    @sandunirathnayaka-pt1du 6 หลายเดือนก่อน +1

    යුරේනි අක්කාට ශේන් අයියා ගැලපෙන්නේ ගොඩාක් ම❤

  • @chathuperera6781
    @chathuperera6781 11 หลายเดือนก่อน

    Ane darling, oya ethatama doll kenek wage... 👍😘👌 plz short video nathuwa long video karanna me wage.api harima interest oyage life style videos balanna. Digatama me wage video karanna. Api oyath ekka hemadama innawa. Oyage motivation speech walata mama harima ❤. Congratulations for your future 😘😍❤️💐🎉️

  • @kavee140
    @kavee140 11 หลายเดือนก่อน +1

    International level ektm vlog ek tynw wow superb 😍💘✨️

  • @user-kr5bw9dm3b
    @user-kr5bw9dm3b 10 หลายเดือนก่อน +2

    මොන කතා කිව්වත් මගේ හිතේ 1st ඉන්න කෙනෙක් ඔයා.❤

  • @chamilafernando5941
    @chamilafernando5941 11 หลายเดือนก่อน +3

    Well done girly💜💜 & Congratulations💖💖May god bless you duwa!!

  • @dilmihansika886
    @dilmihansika886 10 หลายเดือนก่อน +1

    Congratulations akkiyoo ❤️❤️ digatm vlog genna 😊😊

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by 7 หลายเดือนก่อน

    Kidurangana Mata hodata mathakai e kathava. Hari asaven balapu ekak. Ape punchi vage oya. Suba pathanava hadavathinma.

  • @tharikaprabodani4123
    @tharikaprabodani4123 11 หลายเดือนก่อน +1

    Mn asama actress akki oya..oyage vlog ekak balanna asawen idiye godak kal.❤😍

  • @gayathriranaweera1591
    @gayathriranaweera1591 11 หลายเดือนก่อน +1

    Harima kamathi charithayak, kindurangana eke ragapaddi idalama kamathi nangi oyata suba pathanawa😊

  • @salad-oo9to
    @salad-oo9to 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ජලනි ප්‍රේමදාස මැතිනියගෙ සැලෝන් එක නේද ශැන්ග්‍රිලා එකේ තියෙන්නෙ ❤

  • @minervarose7664
    @minervarose7664 11 หลายเดือนก่อน

    Nice video! You should use sheet mask after toner, before applying moisturizer and primer. Primer should be final step before makeup.

  • @nidhunilmani3124
    @nidhunilmani3124 11 หลายเดือนก่อน +5

    ඇත්තටම දැක්කත් සතුටු හිතෙන චරිතයක් ❤️🥺🧸

  • @sandeepaamas
    @sandeepaamas 11 หลายเดือนก่อน +3

    දානකම් තමයි බලන් ඉන්නේ. ඉක්මනින් දෙන්න 😁😍

  • @roshnifarnando3634
    @roshnifarnando3634 10 หลายเดือนก่อน

    She looks so pretty for her age good luck and God bless you dear🙏🙏🙏🙏🙏♥️♥️♥️👍👍

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 10 หลายเดือนก่อน

    Oya godak daksai a wagama varey open heart and maind good luck yourani

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 10 หลายเดือนก่อน

    Man ASA karana.kellek.kiwoth.lassana.hadawathak.athi.katakara.dagakara.wedakara.niliyak.sathutin.enna.hemadamath.jaya.ummmma.adarei❤

  • @SEVENTEENxCARATS
    @SEVENTEENxCARATS 11 หลายเดือนก่อน +3

    One day you'll be an International Star ❤️

  • @piumikaaponsu
    @piumikaaponsu 10 หลายเดือนก่อน

    මට අසයි ගෙදර අයත් එක්ක මෙහෙම ගිහිල්ලා ඉන්න ගොඩාක් ගණන් ethi මේක room එකක්

  • @heshanialuthge5713
    @heshanialuthge5713 11 หลายเดือนก่อน +2

    අක්කි ඔයා හරිම නිහතමානී ❤️❤️😍

  • @jithmawickramasinghe99
    @jithmawickramasinghe99 11 หลายเดือนก่อน +2

    Akki I love your personality♥️✨Best of Luck!

  • @thushankathuru602
    @thushankathuru602 10 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් ඇදුම් ඇදන් ඉන්න Accomodation එකේ තනියම ඉද්දි 😂😂😂

  • @nimanishere
    @nimanishere 11 หลายเดือนก่อน +3

    Congratulations 🎉🎉 you truely deserved it ❤

  • @atheeshadewdari2238
    @atheeshadewdari2238 11 หลายเดือนก่อน

    Shanudri wagema yureni Akki Oyath vlogs karannko. Next level actresses la dennek Oyala denna a ❤❤❤❤❤

  • @jayadewa5253
    @jayadewa5253 10 หลายเดือนก่อน

    She is open
    And social girl
    Very simple

  • @Zainanas818
    @Zainanas818 11 หลายเดือนก่อน +3

    my pinky doll 💙💞💓💗💋

  • @ruvijayarathne456
    @ruvijayarathne456 4 หลายเดือนก่อน

    Actress kenekge volg ekak වචනයේ පරිසමාප්තියෙන්ම dakka.good luck

  • @niroshanamalshan8872
    @niroshanamalshan8872 10 หลายเดือนก่อน

    my one of favourite character....good luck yureni😍😇

  • @1hhHh-qc6uf
    @1hhHh-qc6uf 10 หลายเดือนก่อน

    Aduma hari kathai oyage age katu vitarai tiyenne ehema ayata ohoma adum hari kathai aga mahath krganna bandama thama terenne

  • @anshalakaluarachchi2387
    @anshalakaluarachchi2387 11 หลายเดือนก่อน

    You are my favourite Yureni akki..Learning many things from you..God bless you always ..🥰💐😇

  • @hirunanadeerabandara8679
    @hirunanadeerabandara8679 11 หลายเดือนก่อน +1

    Crush eka 😍♥️

  • @kalumchamara4253
    @kalumchamara4253 11 หลายเดือนก่อน +3

    Mayata mahama සම්මාන danne maya mona ragapawatada,

  • @pradeepchandi7145
    @pradeepchandi7145 10 หลายเดือนก่อน

    Yureni , You are a very clever actresses who doubles our interest to view telegrams and movies. We expect you in the future too to be inmany other teledramas. May God bless you love you more and more . We too love you very much. But sorry to mention , several times we attempted to talk with you over the phone,but others who are around didn't allow us to speak with you

  • @Eharashappyworld
    @Eharashappyworld 11 หลายเดือนก่อน

    Congratulations 🎉🎉🎉 . I would like you to bring your daily vlog.. bring videos about your lifestyle. We are waiting.

  • @iranthikarunanayake3522
    @iranthikarunanayake3522 11 หลายเดือนก่อน

    Proud of u, dear Kumithe. Weldon girly. Keep up the good work. God bless u always❤

  • @004KTG
    @004KTG 10 หลายเดือนก่อน

    U always with Professional look❤much love..

  • @deepikaranmuthugala1806
    @deepikaranmuthugala1806 11 หลายเดือนก่อน +2

    Beautiful as always ❤

  • @K.S_Fernando
    @K.S_Fernando 11 หลายเดือนก่อน +1

    Best ❤

  • @user-md1un2ih2j
    @user-md1un2ih2j 7 หลายเดือนก่อน

    Mama oyata hari kamathi I love your so much I don't know why budusarani go ahead