Danuට කියන්න! | යුරේනි නොෂිකා (Danuta Kiyanna featuring Yureni Noshika)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • යුරේනි ඇඳූම් නැතුව හිටියේ කොහෙද?
    Yureni Andum Nathuwa hitiye Koheda?
    සත්වන දිගහැරුම යුරේනි නොෂිකා සමග.
    Danuta Kiyanna featuring Yureni Noshika
    Danu ta Kiyanna! Sponsored by: Truly Ceylon
    Location Partner : ME Colombo
    Wardrobe Partner : Culture by Ari
    #Yureni
    #Danutakiyanna
    #YureniNoshika
    #MEColombo #MYDinning #MYBar #Restaurants in Colombo #ColomboNightLife

ความคิดเห็น • 722

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +79

    යුරේනි කියන්නේ මම ආසම කරන බොරු මවා පෑම් නැති නිහතමානී නිළියක් ...ඔයාගේ skin colour එක මාරම ලස්සනයි ...💕💕💕💕

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 2 ปีที่แล้ว +123

    චොක්ලට් බටර් පාට මූණ,ඇග...😍😍
    හරිම ලස්සනයි යුරේනී අක්කේ...

  • @ThamiWeer
    @ThamiWeer 3 ปีที่แล้ว +362

    යුරේනිට කවුරුත්ම බැනලා නෑ.. හරිම සතුටුයී.. මාත් හරිම කැමති චරිතයක්.. Good luck යූ 🌸

    • @U.M875
      @U.M875 2 ปีที่แล้ว +2

      ඒ කියන්නෙ උබත් දාර බඩුවක් තමා.🤮

    • @ThamiWeer
      @ThamiWeer 2 ปีที่แล้ว +6

      දාර බඩුවක් නම් නෙමේ. මන් ලමයි හතර දෙනෙක්ගෙ අම්මා කෙනෙක්..

  • @kaalaakshara2672
    @kaalaakshara2672 4 ปีที่แล้ว +669

    යුරේනි කියන්නෙ ලංකාව ඇතුළෙ Brand එකක්. හැබැයි මම හිතන්නෙ නෑ කිසිම කෙනෙක් යුරේනිගෙ Talents වලින් වැඩක් අරන් තියෙනවා කියලා. International Platform එකකට ලංකාවෙන් යන්න පුළුවන් අතලොස්සෙන් එක්කෙනෙක්.
    සුබ පැතුම්...!!!
    ❤️

  • @tharuhendawii4924
    @tharuhendawii4924 4 ปีที่แล้ว +587

    වර්තමානේ මම දැකපු තමංට කියලා හොද ඩිමාන්ඩ් එකක් හදාගත්තු රංගන ක්ශේත්‍රයේ ඉන්න ඇත්තම නිලියක් ❤️ පව්ඩර් බෝනික්කොංට එහා ගියපු නිලියක් කියලා කට ඇරලා කියන්න පුලුවං නිහතමානී කෙල්ලෙක්😘 මම චූටී කාලේ ඉදම්ම ආසම ආස නිලියක් 🙈

  • @ThamiWeer
    @ThamiWeer 3 ปีที่แล้ว +55

    වල්පල් ප්‍රශ්න අහන්නැතුව ධනූ හොදට ඉනටර්විව් එක කලා. ❤️

  • @niroshajayathilaka4473
    @niroshajayathilaka4473 4 ปีที่แล้ว +243

    කිදුරංගනා..තාමත් ආදරෙයි ඒ කතාවට..පොඩි කාලේ ඉදන් යුරේනි අක්කිට ආදරෙයි..

  • @sachinduruwanath6881
    @sachinduruwanath6881 4 ปีที่แล้ว +71

    The only actress who has an outstanding fashion sense ....love this classy personality 🖤✌️🤘

  • @gunendrakumari418
    @gunendrakumari418 3 ปีที่แล้ว +14

    Yureni worked with me at Dialog HR. She said she was brought up by her grandma. I am so happy for her.

  • @lashifernando9544
    @lashifernando9544 3 ปีที่แล้ว +246

    අම්මෝ පුදුමයි පත්තිනි අම්මලයි, සිල් මහත්තුරුයි බැනලා නෑ😂😂 යුරේනි අක්කා❤️😍❤️😍

    • @sujaniss5853
      @sujaniss5853 3 ปีที่แล้ว +7

      දවසක මල් දාල පිලිගන්න උන්ම දවසක ගල්මුල් දමල ගහනව ඒකනෙ ඇත්ත ඊර්ෂ්‍යා කාරයො කවුරු කොහොම මොනව කලත් අපිට කමක් නෑ කවදාවත් මං නම් කාටවත්ම දොස් කියන්නෙ නෑ මොනවා කලත් ඒක ඒඅයගෙ කැමැත්ත බැන්න කියල වෙන දෙයක් නෑ මොකද මිනිස්සු වෙනස් කරන්න බෑ ජිවිතේ අපි හදාගන්න ඕනේ යුරේනිට කාලයක් මිනිස්සු බැන්න කතා හැදුව අද එයාලත් කමෙන්ට් කරල ඇති මොනවා උනත් මේ ලෝකෙ අපි ජීවත් වෙන්නෙ ටික කාලයයි ඉන්න ටික හොඳින් ජීවත් වෙලා මැරෙන එක තමයි හොදම දේ හොදක් දැක්කත් හොද නොකියන එක වරදක් මහා ලොකු කරන් කියවන ලෝකයක් මේක අනිවාර්යයෙන් ම ඔයා දිගටම යන්න අපහාස උපහාස ආශීර්වාදයක් කරගන්න ජයවේවා තෙරුවන් සරනයි පරෙස්සමින් සතුටින් ඉන්න ❤❤❤❤❤😘😘😘😘😘😘😘😘

    • @asankasobodhi3109
      @asankasobodhi3109 2 ปีที่แล้ว +5

      Ne ehm kiynd epa ai aga wahenda adinda bari ee ethin aga pennada thiyn asawane😀

    • @dumindunimsara4933
      @dumindunimsara4933 2 ปีที่แล้ว

      @@asankasobodhi3109 ඔව් බන් බම්ඩක් බන් ඔය

    • @U.M875
      @U.M875 2 ปีที่แล้ว

      උබත් දාර බඩුවක් කියල තොගෙ coment එකෙන්ම පේනව 🤮

    • @sumedhajayasinghe1333
      @sumedhajayasinghe1333 หลายเดือนก่อน

      ow samahara videos balannath ba banala banala navaththala na puduma vidiyata banala

  • @jayalathjayalath3624
    @jayalathjayalath3624 4 ปีที่แล้ว +925

    යුරේනිගේන් ලංකාවේ කලාවට වැඩක් ගත්තේ නැහැ කියලා හිතේන්නේ මට විතරද යාලු

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +122

    බොරුවට පොශ් කියල මවාගෙන ඉන්න පුශ් නිලියන් අතර යුරේනි ඔයා නම් ඇත්තටම නියම නිලියක් අපි ගොඩක් ආදරය කරනව

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว +15

    Search කරලමයි හොයන් ආවෙ යුරේනිව.
    පුදුමෙට කවුරුත් බැනලා නෑ.ඒ ගැන සතුටුයි ඔක්කොටම වඩා 👌

  • @miscmail21A
    @miscmail21A 3 ปีที่แล้ว +18

    The reason why men dont fall for yureni is because men feel threatened by her independence, fearlessness and know for a fact that she's unbreakable

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 2 ปีที่แล้ว +17

    හරි ෆනී යූරේනි අක්කා...😁😁😁
    කිඳුරංගනා එකේ අනිත් දෙන්නාට ආදරේ හම්බ වෙලා බැන්දා,මට තාම කෙනෙක් හම්බ උනේ නෑ කියලා රඟපාලා අඬපු හැටි...මරු....😍😍😍😘😘

    • @viraj47284
      @viraj47284 2 ปีที่แล้ว +1

      Eka eththa

  • @andrewnick7249
    @andrewnick7249 4 ปีที่แล้ว +758

    ඉන්ජෙක්ෂන් ගහල හම සුදු කරගෙන නෑ කොච්චර ලස්සනද මේ පාට

    • @housemohuse8058
      @housemohuse8058 4 ปีที่แล้ว +64

      බ්‍රරවුන් කලර් එක තමයි ලෝකෙ බෙස්ට් කලර් එක.................👌

    • @chathurikasewwandi4770
      @chathurikasewwandi4770 4 ปีที่แล้ว +12

      Hmmmmm🤗

    • @housemohuse8058
      @housemohuse8058 4 ปีที่แล้ว +8

      @@chathurikasewwandi4770 මොකද බකමූන වගේ

    • @chathurikasewwandi4770
      @chathurikasewwandi4770 4 ปีที่แล้ว +6

      @@housemohuse8058 🦉🙏

    • @gayesha
      @gayesha 4 ปีที่แล้ว +6

      💕

  • @erandisamarakoon4981
    @erandisamarakoon4981 4 ปีที่แล้ว +295

    දනූ සිංහල කතාකරද්දි අහන් ඉන්න ආසයි 😍😍

    • @girlsfashion1470
      @girlsfashion1470 4 ปีที่แล้ว +14

      😂😂😂😂😂 danu samanalayek wage matanm 😂😂😂🤮🤮🤮

    • @aseladilshan3662
      @aseladilshan3662 4 ปีที่แล้ว

      @@girlsfashion1470 apo 🤣

    • @noclickbaitrecipes7565
      @noclickbaitrecipes7565 4 ปีที่แล้ว +1

      @@girlsfashion1470 so?

    • @imනුවනා
      @imනුවනා 3 ปีที่แล้ว

      @@girlsfashion1470 මටත් හිතුන 😒😒

    • @girlsfashion1470
      @girlsfashion1470 3 ปีที่แล้ว

      @@imනුවනා 😂🤮😏

  • @sanjumadu9223
    @sanjumadu9223 4 ปีที่แล้ว +209

    යුරේනි කියන්නේ පොලවෙ පයගහලා ඉන්න සමාන්‍ය විදිහට ජිවත් වෙන කෙනෙක් ආදරේයි යුරේනි

  • @dilshadilsha1749
    @dilshadilsha1749 3 ปีที่แล้ว +21

    ලාංකීය පාටක් ඔයාට තියෙන්නේ අක්කෙ හරිම ලස්සනයි ,, ඔයා multi talanent brnd එකක්

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 4 ปีที่แล้ว +243

    ජ්‍යාත්‍යන්තරේට යවන්න පුළුවන් ලංකාවෙ unique brand එකක්.අවාසනාවට දක්ෂතාවය පෙන්නන්න පුළුවන් විදිහෙ නිර්මාණයක් නෑ😶☹️

    • @kkchandana
      @kkchandana 4 ปีที่แล้ว +6

      කුබියෝ

    • @nilushabandara5256
      @nilushabandara5256 3 ปีที่แล้ว

      @@kkchandana raumak yamu
      th-cam.com/video/6RosmvOlXS4/w-d-xo.html

  • @sugathmadhushanka9422
    @sugathmadhushanka9422 4 ปีที่แล้ว +69

    හරි ඕපන් ... ආදරණීය චරිතයක්

  • @Keesh99
    @Keesh99 4 ปีที่แล้ว +34

    Skin colour එක නම් 👍😍

  • @lionart2020
    @lionart2020 2 ปีที่แล้ว +6

    8:18 මෙතන කිව්ව කතාවෙන් මෙච්චර කල් යුරේනි ගැන හිතං හිටපු විදිහ වෙනස් උනා 😍

  • @vihangasavinda4074
    @vihangasavinda4074 2 ปีที่แล้ว +13

    ලාකා අයියා විතරයි වැඩක් ගත්තේ❣️❣️❣️ පායනා කාලේදී රෑ දවල් මාසෙදී කන්න දේ රැස් කරන් කූඹියෝ ❣️

  • @slqtvlogs9253
    @slqtvlogs9253 4 ปีที่แล้ว +142

    ස්තූතියි යූරේනී අක්කි ගෙනාවට...එයාගෙ ඉන්ටර්වීව්ස් බලන්න මම ගොඩක් ආසයි.. දනූ අයියටත් යුරේනි අක්කටත් සුභ පතනවා ❤️❤️

  • @ekanayaka7379
    @ekanayaka7379 2 ปีที่แล้ว +12

    මත් හරි ආදරෙයි මෙයා ට piumi අක්කා වගේ ඇත්ත කියනවා 🥰🥰🥰🥰හරි ආදරණිය knk

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +9

    දනු අයියා ..පූජා උමාශන්කර් ගේන්නකෝ...💜️💜️💜️💜️💜️💜️

  • @sperera3473
    @sperera3473 4 ปีที่แล้ว +35

    Very sweet of you Danu... Beautifully talking Singhala 🤗

  • @Thisara_Me
    @Thisara_Me 4 ปีที่แล้ว +33

    One of the most talented , humble , gorgeous actress .

  • @madhavikasewwandi2188
    @madhavikasewwandi2188 4 ปีที่แล้ว +60

    She is the finest talent Lanka has , proud of her ❤️

  • @user-qr6nl2oq8q
    @user-qr6nl2oq8q 3 ปีที่แล้ว +18

    යුරේනිගේ බොරු සෝබන නැහැ...ලස්සනයි

  • @maheshsampath379
    @maheshsampath379 4 ปีที่แล้ว +28

    Much respect for her spirit
    Thanks danu for having her ❤💪

  • @rukahanmedia3083
    @rukahanmedia3083 3 ปีที่แล้ว +5

    මේ ඉන්නෙ ලංකාවෙ නම ජාත්‍යන්තරයට ගෙනගිය ඉතා දක්ෂ රංගනශිල්පිනියක්.ඇගේ දක්ශතාවය වගේම ඒ රෑපය දැනුම ඉතා පැහැදිලි.ඇත්තටම දුකයි මේ වගේ දක්ශ රංගන ශිල්පිනියන්ගෙන් ගන්න පුලුවන් උපරිම දේ මේ ලංකාවට ගන්න පිනක් නෑ..

  • @chini159
    @chini159 3 ปีที่แล้ว +20

    My favorite one yureni ❤️
    She is multitalented girl
    Love u ..
    Danu also my favorite
    Keep it up 👏

  • @GM-yi6ry
    @GM-yi6ry 4 ปีที่แล้ว +35

    මේ ධනු රයිනිව ගෙන්වනවද නැද්ද...හුම්ම්😓
    ලස්සනයි අදත් වැඩසටහන

    • @DineshaThennakoon1
      @DineshaThennakoon1 4 ปีที่แล้ว +3

      ඒකම තමා මාත් අහන්නෙ

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 ปีที่แล้ว +67

    මම ගොඩාක් ආදරේයි යුරේනිට හොදට ඉගෙන ගත් බුද්දිමත් කෙනෙක් .බුදුසරණයි දෙව්පිහිටයි

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 4 ปีที่แล้ว +70

    යුරේනි දුවරගපෑමට ඉතාමත් දක්ෂ රූමත් දියනියක්. මම ගොඩක් ආදරෙයි

  • @imashadilshanibhagya4011
    @imashadilshanibhagya4011 4 หลายเดือนก่อน +3

    යුරේනිව ඉන්දීය නිළි පල්ලවී සුභාශ් ගේ ශේප් එකට පේන්නෙ මට විතරද❤

  • @thilide7899
    @thilide7899 4 ปีที่แล้ว +77

    I always loved her personality, just for the level of Self Confidence she oozed. N it's definitely at that Intimidating level - also, the reason for her Glory I think...
    Everyone fears a Fearless woman n that's not a bad thing at all. N fearless ones always stand out. No one needs to validate her, for she has validated herself. N that's something most women fail at these days...
    Absolutely Blessed! N will stay Blessed, despite what she had endured in her past. 🌻...

    • @madushanka7859
      @madushanka7859 4 ปีที่แล้ว +1

      Extreme feminism is not gonna work I suppose..

  • @s.l.kumaratv5912
    @s.l.kumaratv5912 4 ปีที่แล้ว +11

    යුරේනි අක්කා පැටියේ ඔයාට මම ගොඩක් ආදරේ උම්මා උම්මා උම්මා උම්මා කැටෙ😘😘😘😘😍😍😍😍😍🤗🤗🤗🤗💐💐💐🌷🌷🌷🌷🌹🌹🌹🌹🌸🌸🌸🌸🌼🌼🌼🌼💮💮💮🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @patriotforever1730
    @patriotforever1730 4 ปีที่แล้ว +30

    Whatever people said I really love you
    Yureni , i always had crush on you,if you ever willing to come to USA comment below this

  • @swarnadealwis1231
    @swarnadealwis1231 4 ปีที่แล้ว +122

    යුරේනි දුව ඔයා හරිම ලස්සනයි.ඔයා හරිම වෙනස්.ලස්සන කලර් ඵකක් ඔයාට තියෙන්නෙ.සුදුවෙන්න හදන්නනමි ඵපා.

    • @hansidilrukshi6596
      @hansidilrukshi6596 3 ปีที่แล้ว +4

      මම ආසම පාට යුරේනි අක්කිට තියෙන්නෙ

    • @pubudusanjiwa9938
      @pubudusanjiwa9938 2 ปีที่แล้ว +1

      ඇත්ත අක්කේ පියුම් වගේ නම් වෙන්න එපා

  • @explorechoice531
    @explorechoice531 4 ปีที่แล้ว +62

    It’s maybe because of her aggressive look , guys are not gonna talk about love or crush with her, they keep it to them self , single side love wage (crush)

  • @sewwandizamildeen643
    @sewwandizamildeen643 4 ปีที่แล้ว +37

    Thank you Danu for having Yureni..She is my favorite actress ❣️ because she always keeping smile on her face..and most talented ♥️

  • @dayani6116
    @dayani6116 2 ปีที่แล้ว +9

    පියුම් ..යුරෙනි හරිම් අවංක දෙන්නෙක් .
    ඇත්ත කත කරනවා .
    මං ආසම දෙන්න .
    ආදරෙයි 😘😘😘😘නංගො

  • @NR-kl8tw
    @NR-kl8tw 4 ปีที่แล้ว +15

    open character...don't care type cool personality. it's alright. she is confident on her talents and she is not worried about being so so white colour

  • @eshaneshan7690
    @eshaneshan7690 2 ปีที่แล้ว +5

    තමන්ට කැමති විදිහට ජිවත් වෙන කෙනෙක් නියමයි යුරෙනි ❤️

  • @samanthilakpathirana
    @samanthilakpathirana 4 ปีที่แล้ว +19

    I love this girl's personality. She is very sharp and smart.

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 2 ปีที่แล้ว +3

    නිලු හරිම ලස්සනයි, ආදරේ සිතෙනවා දුර ගමනක් යන්න පුලුවන්, සුභ පතනවා

  • @stefnimarsha1843
    @stefnimarsha1843 4 ปีที่แล้ว +29

    Whatever people say about her . She’s the best I’ve seen and god has given her everything. Specially beauty and kindness ♥️

  • @shalitharu3313
    @shalitharu3313 4 ปีที่แล้ว +33

    My favorite actress *🔥 YN 🔥*

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor2958 ปีที่แล้ว +1

    ලංකාවේ වැඩියෙන්ම බලන පත්තරෙන් මේ වගේ චැනල් එකක් කිරීම ගැන සතුටුයි ...❤❤❤🙏

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +4

    හරීම ලස්සනයි ස්කින් කලර් එක....
    ජීවිතේ විදින චරිතයක් ❣️❣️❣️❣️❣️❣️

  • @sherinarajap8387
    @sherinarajap8387 2 ปีที่แล้ว +2

    She is the most talented, brownish skin tone, intelligent actress in Sri Lankan cinema industry.. ♥️

  • @user-cn1hk7ee3l
    @user-cn1hk7ee3l 3 ปีที่แล้ว +22

    ඔයා ගොඩාක් ලස්සනයි යුරේනි. ඒත් ඔයාගෙ දක්ෂතා ,ඔයාගෙ ලස්සන පෙන්වන්න ඔයාට තාම අවස්ථාවක් ලැබිල na කියලා මට හිතෙනවා .

  • @user-mx2qq6ug2q
    @user-mx2qq6ug2q 4 ปีที่แล้ว +25

    her attitudes couldnt comparable. love her.

  • @harshadilani4107
    @harshadilani4107 4 ปีที่แล้ว +8

    I like her glowing skin and beautiful hair...👧 And also this is a nice program....👍

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 3 ปีที่แล้ว +12

    Love her skin colour & personality ❤

  • @lakshikanadee2211
    @lakshikanadee2211 3 ปีที่แล้ว +2

    ලංකාවෙ ඉන්න වෙල් මේන්ටේනින්ග් ඇන්ඩ් ටැලන්ටඩ් ඇක්ට්‍රස් කෙනෙක්.සහ she is a happy pill. One of my favourit. 😘

  • @anushanthenuwara
    @anushanthenuwara 4 ปีที่แล้ว +15

    @danu amazing show loved it thank u 🙏🏾

  • @supuni1216
    @supuni1216 2 ปีที่แล้ว +6

    අම්මද බොල 😂 ආදරෙයි අනේ 😘♥️

  • @iduwariidu3442
    @iduwariidu3442 3 ปีที่แล้ว +22

    හරි ශෝයී කියුට් කෙල්ලෙක්.සුබපැතුම් අක්කියෝ ඔයාට.😍😍

  • @hashiniwijayalath8806
    @hashiniwijayalath8806 ปีที่แล้ว +4

    She is a BRAND! ♥️🔥

  • @nilminideen5296
    @nilminideen5296 3 ปีที่แล้ว +10

    Love you both , Danu you are blessed with humour!!!

  • @nickwatson4745
    @nickwatson4745 3 ปีที่แล้ว +11

    ධනුෂ්ක ආරියදාස මහතාණනි ඔබතුමා නිවේදන කලාවේ පුරාවෘත්තයක් බදු නිවේදක තුමෙකි

  • @npglmnd5131
    @npglmnd5131 4 ปีที่แล้ว +18

    I like her genuinness...

  • @kawshikathamarashi2217
    @kawshikathamarashi2217 3 ปีที่แล้ว +10

    ඉන්ජෙක්ෂන් ගහගෙන සුදු උන එඋන්ට වඩා ඔයා ගොඩක් විශේෂයී,ගොඩක් ලස්සනයී

  • @hirushkarukshan3213
    @hirushkarukshan3213 ปีที่แล้ว +2

    She is an excellent Sri Lankan actress who can face the international stage without any fear.👌

  • @sastha7816
    @sastha7816 2 ปีที่แล้ว +3

    Ohhh she’s so beautiful and I had a big crush on her when I was in school 🥰🥰🥰 which will never forget ✨✨

  • @kassapamk1077
    @kassapamk1077 3 ปีที่แล้ว +19

    අම්මා තාත්තා නැති උනහම දරුවෝ ඔහොම තමා සමාජයේ විෂමයි යුරේනි නෝනා කල්පනාවෙන් ජීවත්වෙලා මේ රටට ආදර්ශ සම්පන්න ලෙස ජීවත් වන හොඳ කෙනෙකු වන්න

    • @sandunimekala6416
      @sandunimekala6416 3 ปีที่แล้ว

      Ane aththda hariytama eyge jivithe gana dnna kenknn eyva adarsheta gnnv nathi un ohoma kiynva thma 😂😂

  • @dn6204
    @dn6204 3 ปีที่แล้ว +6

    Her skin colour is so beautiful ❤️

  • @shakilanadishani4431
    @shakilanadishani4431 4 ปีที่แล้ว +49

    I love her ✨✨✨✨ n her personality

  • @sanjubandara305
    @sanjubandara305 4 ปีที่แล้ว +52

    පොඩ්ඩක් කිම් කාඩිශන් ගේ පෙනුම තියෙනවා

    • @shenusilva7509
      @shenusilva7509 2 ปีที่แล้ว

      Mt hitunr kayli jenner ge penuma kyla🤗

  • @sanjuwathsala5597
    @sanjuwathsala5597 4 ปีที่แล้ว +14

    She is amazing and so funny ...i love you akki..❤

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 4 ปีที่แล้ว +18

    Yureni I feel so much Your Vibration, I love your genuineness and the talents ,you get universal blessings continuously ❤❤❤

  • @pathumsanjaya8103
    @pathumsanjaya8103 4 ปีที่แล้ว +15

    Danuta kiyanna.......thiyenne oyage wedasatahana maru ...adarei godak 😍😍

  • @devakidevsenadevaki8854
    @devakidevsenadevaki8854 4 ปีที่แล้ว +24

    නයා කක්කි කරාලු 😂😂😂 අනේ ආදරෙයි යුරේ.......

  • @Reyah8989
    @Reyah8989 3 ปีที่แล้ว +1

    This girl has no skin lightning, no fillers or surgeries.. Nice 👌

  • @danu5748
    @danu5748 3 ปีที่แล้ว +8

    යුරෙනි සුපිරි පිස්සු කෙල්ලෙක් ❤️❤️❤️

  • @krishperera5050
    @krishperera5050 3 ปีที่แล้ว +26

    ඉතාමත් දක්‌ශ කෙල්ලෙක්. තනීයෙන් හැදුන (with her granny )ධ්‍යරීයමත් කෙනෙක්. ලංකා වේ සුදු වෙන්න දගලන සීනි බෝල නීළීයන් ට හොදම example එක යුරේනී, ලංකා වටම ආවෙනීක උන සමේ පාට ඒ වීදීයට් ම (මම දන්න කාලේ ඉදන්, ඇය මගේ නංගී ගේ පාසැලේ ).හරි ම ලස්සනයි. ඔක්කොට ම වඩා දකෂ් නීලීයක්. ජන්ප්‍රය වෙන්න හදන අයට කීයපු කතා ව ට නම් 100 ට 1000%agreed.
    .

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว

      Krish Perera මම. නමි. වැඩියේ කැමති. කෙනෙක් නෙමේ.. ... ඒත්. කූඹියෝ. එකේ නමි නියමයි. .. . ඔබ සහතිකය. . යුරේනිට. ගොඩක්. ප්‍රයෝජනවත්. වෙයි1

    • @krishperera5050
      @krishperera5050 3 ปีที่แล้ว

      @@dayanhamine7533 මම එයා ගේ ධ්‍යරීය වන්ත කමටයි දක්‍ෂ තාවය ට හරි කැමති. (පුද්ගලික ව දන්න නීසා 😊)
      ගොඩක් කාලේ කට පස්සේ 😊
      ඔන්න ලංකා වට දැන් දීයසෙනෙක් එන වලු 😂😂😂😂😂😂😂😂
      මෙහෙ මත් ගොබ්බ රැළක් ඉන්න රටක් නම් මේ ලෝකේ කොහේ වත් නැතුව ඇතී.😃😃😃😃😃

  • @heritagesrilanka6232
    @heritagesrilanka6232 4 ปีที่แล้ว +29

    Danu is my fav male presentator & yureni is my fav actress❤what a nice combination 😍💐

  • @nishavirajapaksha3692
    @nishavirajapaksha3692 4 ปีที่แล้ว +51

    යුරේනි නොෂිකා 😍❤❤🔥

  • @coronahassim2507
    @coronahassim2507 4 ปีที่แล้ว +39

    She is a great 👍 goddess 😘❤️❤️❤️

  • @nithuuswaraa3393
    @nithuuswaraa3393 3 ปีที่แล้ว +5

    Well spoken Yureni ❤️😍

  • @sandalidinusha5527
    @sandalidinusha5527 2 ปีที่แล้ว +2

    Hariyatama hari akka.gaanu apat walkpannema gaanu ayama tm.💖💖.skin ton eknm beautiful akka.sudu kiynne katha patak akka.ලාංකීය color ek super

  • @jeewaraniwijesekara7122
    @jeewaraniwijesekara7122 4 ปีที่แล้ว +23

    I still remember the daiyya add you did and l did love to watch that when I was young.

  • @lakshmanseneviratne2471
    @lakshmanseneviratne2471 4 ปีที่แล้ว +25

    යුරේනි අදරෙයි ඔයා ඔපන් හිත ඔද යි ⁣ජේසු පිහිටයි දනු ඉස්තුතියි යුරේනි ගෙනුවාට

  • @dhanushikarammandala3754
    @dhanushikarammandala3754 4 ปีที่แล้ว +25

    My Favorite ❤️

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 2 ปีที่แล้ว +3

    මම කැමතිම හැම අතින්ම දක්ෂ රංගන ශිල්පිනියක් ❤️❤️❤️❤️

  • @innai_rosy
    @innai_rosy 3 ปีที่แล้ว +2

    such a good soul she was..... love her soo much. i saw her at one galleface and i touch her and say a hai to her and she too reply with me smile and a hai . not like the other posh actress

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +7

    කූබියෝ දෙකේත් ඔයා දකින්න ආසයි යුරේනි

  • @m.poornadesillva3930
    @m.poornadesillva3930 3 ปีที่แล้ว +5

    Danuge jokes harima simple cool..🔥

  • @gameofsl5183
    @gameofsl5183 2 ปีที่แล้ว +2

    මම ආසම ලස්සන හිත හොද නර්තන ශිල්පිනියක් ❤

  • @manjalisachithra860
    @manjalisachithra860 3 ปีที่แล้ว +3

    Man yoreni nangita godakkama ආදරෙයි ...eaya hari open girl .....life eake.....ඇඳුම් කොහොම ඇන්දත් ..නරක කෙල්ලක් නෙවෙයි .......

  • @saduubasnayake5253
    @saduubasnayake5253 2 ปีที่แล้ว +3

    කූබියෝ හින්දා කැමති උනේ🤗

  • @nipunarodrigo9008
    @nipunarodrigo9008 4 ปีที่แล้ว +26

    love the show, keep up the gud work danu...

  • @shereennawaz5557
    @shereennawaz5557 3 ปีที่แล้ว +5

    Danu i love listening to your shows.

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 ปีที่แล้ว +4

    සුබ පැතුම්...!!!❤❤❤

  • @renukaw7119
    @renukaw7119 3 ปีที่แล้ว +4

    Anaeeee kidurangana kathawa kchchara lassanada😍😘

  • @SK-Rukmila
    @SK-Rukmila 3 ปีที่แล้ว +4

    Most beautiful actress in Sri Lanka.. ❤❤❤❤❤❤