Nugasewana | සොඳුරු කතාබහ - යුරේනි නොෂිකා | 2023-07-11 | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - / srilankarupavahinitv
    Rupavahini Music Channel - / rootunes
    Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

ความคิดเห็น • 207

  • @HashaniNavodya
    @HashaniNavodya ปีที่แล้ว +102

    හිතෙන දේ දකින දේ කෙලින් කියන කෙනෙක් යුරේනි..බොරුවට මවාපාන්නෙ නැති කෙනෙක්..හැමවෙලේම හිනාවෙලා ඉන්න හරිම ලස්සන ..හිතින් සංවේදි කෙනෙක්..❤🌟❤🌟❤

    • @rubygunawardana
      @rubygunawardana 3 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @kavindadilshan941
    @kavindadilshan941 ปีที่แล้ว +29

    හරිම ආදරණීය චරිතයක් හරිම සරලයි අඩුම කරාබු දෙකවත් දාන නෑ වෙන නිලියෝ නම් program එක්කට එනවා කිව්වොත් ආභරණ වලින් සැරසීගෙන එන්නෙ ආදරෙයි යුරේනි 😍❤️😊

  • @Sheeli12
    @Sheeli12 ปีที่แล้ว +17

    ජනප්‍රියත්වය පිනක්❤
    ආදරේදි විවාහයේදී ඒක සාපයක්😢
    හිතට දැනෙන වචන ටික🎉
    කලාකරුවන් හැමෝටම ඒක පොදුයි😮
    ටික දෙනෙකුට හැර😊

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 ปีที่แล้ว +26

    ආඩම්බරයි ඔබ පිළිබඳව, නිහතමානී චරිතයක්... හිතන පතන අවංක, ඔබ බලාපොරොත්තු වෙන විදීයේම සහකරුවෙක් මෙය දකිවා. ජීවිතයේ දැනෙන තනිකම් ඉක්මනින්ම අවසන් කරන්නට වාසනාව ලැබේවා...! යුරේනි ඔබට ජය ...!

  • @niroshini15
    @niroshini15 ปีที่แล้ว +30

    යුරේනි ගේ මේ විදියට කැමති මේ අදහස් වලට ගැලපෙන කවුරු හරි විවාහ යෝජනාවක් කරන්න අවංකව හැබැයි.

  • @priyanthigamage265
    @priyanthigamage265 ปีที่แล้ว +43

    ඇත්තටම මම අවංකවම ආදරේ කරන ආස කරන කෙනෙක් යුරේනි. කියන්න ඕන දේ කෙළින්ම කියන live වැඩසටහනකට ආවත් එතන රඟපාන්නේ නැතුව සැබෑ ජීවිතය තුලම ජීවත් වන කලාකාරිනියක් ❤️

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +27

    කිදුරංගනා එකේ ඉදන් කැමති වෙලා අද වෙනකම් යුරේනිට වචනයක් කියල නැති මම.....❤❤❤

    • @Sheeli12
      @Sheeli12 ปีที่แล้ว

      සිරාධ😮

    • @Suba-Subashi
      @Suba-Subashi ปีที่แล้ว

      @@Sheeli12 ධමනි

  • @swarnadealwis1231
    @swarnadealwis1231 ปีที่แล้ว +20

    යුරේනි නොෂිකා ගේ අවංක ලස්සන ජීවිතයක් තියෙනවා.
    පිටරටක කෙල්ලක් වගේ.
    හරිම ලස්සනයි ආදරේයි.

  • @budhdhikaishani8733
    @budhdhikaishani8733 ปีที่แล้ว +15

    ලංකාව හැදෙන්න නම් මේ වගේ අය ඉන්නම ඕනි.greet akki❤

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 ปีที่แล้ว +20

    මම ඉස්සර යුරේනිට කැමති නැහැ ඇත්තටම එයාගේ වැඩසටහන් බලද්දී තේරුම් ගියා ගොඩක් හොද කෙනෙක්

  • @rosheladinuli5251
    @rosheladinuli5251 ปีที่แล้ว +19

    යුරේනී ඔයා හොද කෙනෙක් මන් නම් ඒක දන්නවා.සතුටින් පිරි ජිවිතයක් ප්‍රාර්ථනා කරනවා

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +8

    යුරේනි අක්කී මං ආසම කෙනෙක්. එයා විවිධ විදිහට අදින නිසා සමහර අය කැමති නෑ ඒ ඇදුම් වලට විතරයි. නැත්නම් ඇයට හැමෝම ආදරෙයි. හරිම අව්‍යාජ දඩබ්බර දගකාර හැඩකාර ඇය හරිම මිත්‍රශිලීයි. ආදරේදි ඇය විරක් නෙවෙයි ඇය වගේ ධෛර්යය වන්ත ජිවිතේ දිනපු අයට ආදරය එහෙමමයි. ඇය හැගිම් බර බව ඇතුලේ අහිංසක ⁣කම දැක්කා.
    ⁣තව තවත් 💪 ශක්තිය ධෛර්යය ලැබේවා .!!.
    ආදරෙයි යුරේනි අක්කියෝ❤ මාත් ඔයා වගේ හිතුවකුකාරියක්.😊
    තෙරුවන් සරණයි .!!..

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 ปีที่แล้ว +36

    හරි විවෘතව කතා කරන බුද්ධිමත් දරුවෙක් යුරේනි.

  • @nalinjehle4053
    @nalinjehle4053 ปีที่แล้ว +7

    මම නම් ඔයාට එදා ඉදන්ම ආසම කෙනෙක්.
    එක දවසක් මම යුරේනිව කොල්ලුපිටිය කෙරෙස්කැට් එකේදි දැක්ක.
    හරිම ලස්සනට නිහතමානීව මගෙත් එක්ක හිනා උනා.
    හදවතින්ම මම ඔයාට සුභ පතනවා ආදරය කරැණාව දයාව ඔයාව තේරුම් ගත්ත කෙනෙක් සහකරැවෙක් ලැබෙන්න කියලා .
    බුදු සරණයි ඔබට ❤

  • @mayadaya1218
    @mayadaya1218 ปีที่แล้ว +15

    අඳින සමහර ඇඳුම් වලට ආස නැති වුනත් යුරේනිට ආදරෙයි ...❤

  • @wageeshawickramasinghe-rd3km
    @wageeshawickramasinghe-rd3km ปีที่แล้ว +5

    ලස්සන, උගත්, කෙලින් කතා කරන ආසම චරිතයක්.... 😍 ලස්සන කතාබහක් ❤️

  • @neeshalak3383
    @neeshalak3383 ปีที่แล้ว +8

    යුරේනි මේ තරම් පරිණත විදියට කතා කරනවා කියලා මන් නම් හිතුවෙ නෑ නමුත් Great Talk with Nuga Sewana❤️

  • @chansam8966
    @chansam8966 ปีที่แล้ว +13

    Very intelligent , well read, open minded soul. She speaks/believes metaphysical stuff. Way to go Yureni! Blessings from Australia

  • @RCR210
    @RCR210 ปีที่แล้ว +20

    ඔය විදියට හැමදාමත් හිනාවෙලා ඉන්න යුරේනි, කවුරු මොනවා කිව්වත් ඔයා හැමදාම මිනිස්සු අතරේ ඉන්නේ ඒකයි. වාසනාවන්ත ආදරයක් ඔයාටත් අනිවාර්යයෙන්ම මුණ ගැසේවි❤

  • @thusixbro9298
    @thusixbro9298 ปีที่แล้ว +6

    මම දැකපු සුන්දරම කෙල්ලෙක්. මාරම ආසයි මෙයාට. ඇත්‍තටම මේ වගේ කෙනෙක් මැරි කරන්න තියනව නම් කිසිම බයක් නෑ. හොර වැඩ නෑ. කෙලින් කතාව. ❤❤❤❤❤

  • @priyantakumara1652
    @priyantakumara1652 ปีที่แล้ว +16

    වැදගත් නාලිකාවට වැදගත් විදිහට අද ඇවිල්ලා ..

  • @lipe2379
    @lipe2379 ปีที่แล้ว +5

    යුරේනි කිසිම දෙයක් හන්ගන්නේ නැතුව කතා කරන එක මම අගය කරනවා. ඒත් මාද්‍යක් ඉස්සරහ තරුවක් වාචිකවවත් නිරුවත් වෙන්න හොද නෑ.....
    ලස්සන පවුල් ජීවිතයක් ලැබෙන්න ඕන ඔයාට ❤❤❤

  • @neenav8374
    @neenav8374 ปีที่แล้ว +25

    100% Genuin . A very good thoughts and opinions.

  • @samudraupuldevi8873
    @samudraupuldevi8873 ปีที่แล้ว +9

    කෙලින් කථා කරන්න හොද ගතිගුණ තියෙන ගොඩක් දෙවල් හදාගෙන ඉදිරියට යන හොද චරිතයක්..❤️

  • @chandraherath9242
    @chandraherath9242 ปีที่แล้ว +4

    ඔබ හරියටම හරි .....අපි හරියට හිටියොත් තමා ඉහළ අයව අපිට විවේචනය කරන්න පුලුවන් වෙන්නෙ.....👍👍

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333 ปีที่แล้ว +10

    ada යුරේනි ලස්සනයි...හරිම වැදගත්

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor2958 ปีที่แล้ว +17

    ජාතික රූපවාහිනියට ගැලපෙන විදියට ආපු එකට ස්තූතියි ..🙏🙏🙏🙏

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      🤣🤣

    • @Sheeli12
      @Sheeli12 ปีที่แล้ว +1

      ආ ඒ මොකද 😅😅😅😅

  • @chandradasachandradasa6692
    @chandradasachandradasa6692 ปีที่แล้ว +6

    ගොඩාක් හොද කතාවක් දුන්නෙ අද යුරේනි අක්කා ❤

  • @historywithsm1814
    @historywithsm1814 11 หลายเดือนก่อน +3

    කියපු එකදෙයක් මට සම්පූර්ණයෙන්ම සමානයි. ඒ තමයි ආදරේ කියන දේ ඉස්සරහ දැන් සංවේදී නෑ අත්දැකීම් නිසාම.. ශාරීරික අවශ්‍යතා උදෙසා ඒඒ වෙලාවට ඇසුරු කරනවා මිස..
    ලෝකයක් ඉස්සරහ හොදම කෙනෙක් වෙන්න අවශ්‍ය නෑ. අපි වෙන කවුරුවත් හදන්න නිවැරැදි කරන්න අපි මේ ලෝකෙට ඇවිල්ල නෑ. තමන් තමන් විදියට නිදහසේ ජීවත් වෙලා මැරිල ගියාම ඉවරයි

  • @tarushiayesha6890
    @tarushiayesha6890 ปีที่แล้ว +7

    එයා හරි චාම් ධෛර්යයවන්ත කෙල්ල ක් කවුරැ මොනවා කිවාත් එයා එයාගෙ ගමනයනවා බොරු මාවාපැමි නැති කෙල්ලක් තමන් කැමති විදිහට ජිවිත විදනවා 👌🌹

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +10

    යුරේනි.පැත්ත ගියත් ඇත්ත කියන.අවංක කෙල්ලෙක් හැම දෙම විවෘතව කතා කරනවා සුභ අනාගතයක් වේවා ❤❤

  • @rushanijayasena4653
    @rushanijayasena4653 ปีที่แล้ว +11

    යුරේනි හරිම ලස්සනයි ❤

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +7

    She is very out spoken lady and i really admire her quality good one talented actress and a good model too 👌👏

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 ปีที่แล้ว +3

    අක්කිගෙ කතාවෙන් ගොඩක් දෙනෙකුගෙ ජිවිතේට ගොඩක් සමීප දේවල් කියවුන කියල හිතනව

  • @sachjayz3619
    @sachjayz3619 ปีที่แล้ว +3

    Very Genuine character. Love your confidence Yureni ❤️ All the very best !!!

  • @suranganiratwatte1080
    @suranganiratwatte1080 11 หลายเดือนก่อน +1

    These presenters are not at all sensitive to her feelings. Just because she is very open in talking about her life, doesn't mean they can ask akaward questions. Not at all professional. I respect Urani, for her frank way of speaking about her life.

  • @chethanathelambuge3383
    @chethanathelambuge3383 ปีที่แล้ว +1

    මම කැමතිම චරිතයක් ජීවීතේ දිහා හැමෝම දිහා positive බලන එකට තමා මං ගොඩාක්ම ආසයි ♥️

  • @Duls614
    @Duls614 ปีที่แล้ว +4

    හරිම විවෘත ,අව්‍යාජ කෙනෙක් ..මම හරිම ආස කෙනෙක් .. 💖

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +1

    යුරේනි....ඇත්ත අමුවෙන්ම කියනවා...ඔබ පතන සුන්දර,ආදරණීය හෙටක් උදා වෙිවා..❤🌹❤️

  • @deshanthilakarathna3715
    @deshanthilakarathna3715 ปีที่แล้ว +3

    Our Drama Queen Yureni Noshika ❤👸Her looks absolutely gorgeous ❤
    My favourite actress .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeekaamarathunga589
    @nadeekaamarathunga589 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම ඇත්ත කතා කරනවා යුරේනී....❤️❤️

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage ปีที่แล้ว +2

    I actually like this one.... God bless you

  • @rajithagunawardana3542
    @rajithagunawardana3542 ปีที่แล้ว +2

    kudos to your sinhala vocabulary.... and your well balanced attitude

  • @patryshiapartyshia-qk5jq
    @patryshiapartyshia-qk5jq ปีที่แล้ว +4

    ❤️❤️මම ඩුබායි ❤️❤️මම හරිම ❤️ ආදරෙයි ❤️ යුරේණි ජේසු පිහිටයි 🙏🙏🙏

  • @renukaabeywickrama7852
    @renukaabeywickrama7852 ปีที่แล้ว +4

    නිහතමානී සරල බුද්ධ්මත් කාන්තාවක්

  • @nelumsubhashiniwickramasin1952
    @nelumsubhashiniwickramasin1952 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ කෙනෙක් ,මම අද තමා මෙයාව හොදින් තෙරුම් ගත්තේ

  • @shanthikumarikumari6490
    @shanthikumarikumari6490 ปีที่แล้ว +1

    මම නම් කැමති ඔයාට එදා ඉදන්ම ඕපන් හැමදේම කතා karanawa.. බුදුසරණයි ජිවිතේ ලස්සන වෙන්න කියලා පාර්ථනා කරනවා ආදරෙයි ❤

  • @DaDeepa-po2tn
    @DaDeepa-po2tn 11 หลายเดือนก่อน

    කට කලින් ප්‍රෝගෑම් එක බැලුවත් යුරේනි පිලිවෙලට ඇඳල ඉන්න ආසයි ලස්සනයි බුදු සරණයි

  • @wasa.9753
    @wasa.9753 ปีที่แล้ว +6

    ලස්සනට කතා කලා! ❤

  • @romain_sanju
    @romain_sanju ปีที่แล้ว +2

    Such an adorable character Keep shining Yureni 🫶🏼

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu ปีที่แล้ว +2

    යුරේනිගෙයි මගෙයි ගතිගුන වෙල තියන දේවල් හැමදේම එක වගේ. මන් ගොඩක් ආදරෙ ඒක වෙන්න ඇති යුරේනිට❤❤❤❤😘දවසක යුරේනි අක්කි හම්බුනොත් ගොඩක් දේවල් තියනවා කතා කරන්න🙂

  • @thushanthiserasinghe9632
    @thushanthiserasinghe9632 ปีที่แล้ว +1

    I met a similar soul of me yureni ...most of your qualities similar to me and the childhood experiences made them..good luck 👍👍

  • @malee5250
    @malee5250 ปีที่แล้ว +2

    Wow well said Yureni. you are A STAR .Stay blessed

  • @irahada5961
    @irahada5961 ปีที่แล้ว +7

    යුරේනි ඔයා විතරයි ජිවිතයෙ යථාර්ථය බොරු නැතුව කතා කරන්නේ .ඔයාගෙ figure එක ලස්සනයි .ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ අපේ මිනිස්සු තවම .

  • @nandanidesilva2825
    @nandanidesilva2825 ปีที่แล้ว +9

    යුරෙනිට මම❤❤❤❤❤❤❤😊🎉🎉🎉🎉හොද දුවෙක්

  • @AprilSpreadLove
    @AprilSpreadLove 9 หลายเดือนก่อน

    You are my favourite sri lankan celebrity since i was a kid. I don't know whether you will see my comment or not but I must say you don't have to worry about what other people's perception of you, to many of us you are an amazing personality. You are what most people want to be. You are truly amazing. You are amazing I repeat. May you achieve the greatest heights in your life.

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Superb time Thank U so much for Ur program Thank U Mr Handsome & Sweet lady. Big Thanks goes to Rupawahini 💯🙏🤩😘

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 ปีที่แล้ว +3

    පව්.ඔයා ප්‍රාර්ථනා කරන ආකාරයේම ආදරයක් ඔයාට ලැබේවා❤

  • @syrinas4198
    @syrinas4198 ปีที่แล้ว +1

    යුරෙනි .ඔබට බුදුසරණයි ජයවේවා ...

  • @thakshilaseuwandi2982
    @thakshilaseuwandi2982 ปีที่แล้ว +3

    ඔයා මාරයි අක්කෙ..මං මාරම ආදරෙයි ඔයාට❤

  • @kamala835
    @kamala835 3 หลายเดือนก่อน

    Doni mamath oyata godak aderei devepehetai budusaranai

  • @kumarisandarathne3459
    @kumarisandarathne3459 ปีที่แล้ว +5

    උරේනි ඔයා හරි දේ හරියටම කියනවා දුව සුබ ආනාගතයක්❤

  • @DayaniEkanayaka-jd6jd
    @DayaniEkanayaka-jd6jd 8 หลายเดือนก่อน

    Very intelligent yureni oya and open minded siyalu patim ituwava mama dayani piliyandala ❤❤❤❤

  • @salonwithsujani1833
    @salonwithsujani1833 ปีที่แล้ว +1

    කිදුරන්ගනා කතාව බලලා ඔයාට ආදරය කරන්න පටන් ගත්තේ යුරේනි...❤❤🎉 අද ටත් කිසිම නරක comment ඔයාට දීලා නැහැ මම

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.2323 ปีที่แล้ว

    හරිම විවුර්ත නිහතමනි චරිතයක්. මගෙ අතිතයෙත් යුරෙනිගෙ කාලෙ වගෙමයි. එක නිස එයගේ මතෙ මම පිලිගන්නවා. ❤

  • @indifashion6919
    @indifashion6919 ปีที่แล้ว +1

    ආදරණීය චරිතයක්. හරිම පරිනතයි. You look very beautiful today…

  • @ishararajapaksha871
    @ishararajapaksha871 ปีที่แล้ว +1

    යුරෙනී අක්කී.. ආදරේයි මැණික ගොඩක් ❤❤🌹🌹

  • @udithalakmali403
    @udithalakmali403 ปีที่แล้ว +4

    Very entertaining girl very nice

  • @shamilkakumari4507
    @shamilkakumari4507 ปีที่แล้ว +4

    Love you ❤

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 ปีที่แล้ว +3

    Paw.man.asama.niliyak..adumen.maninna.apa.hadawatha.marama.lassanai.demapiyo.nethi.kellek.sathutin.enna❤

  • @keshaniabeykoon8521
    @keshaniabeykoon8521 ปีที่แล้ว +2

    Mmath godak gawrawa ksrana charithayak.noshige program ekak nm aye serama wada arala balanawa.respect kella.hamadama sathutin inna .bsdp

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +3

    ❤❤❤❤❤ආදරණීය යුරේනි

  • @thisarivlogs8097
    @thisarivlogs8097 ปีที่แล้ว +3

    Love you yureni akki❤

  • @chandimasamanthi5740
    @chandimasamanthi5740 ปีที่แล้ว +2

    My favorite favorite

  • @UserUser-fb2rq
    @UserUser-fb2rq ปีที่แล้ว +1

    Yureni kiyana harima lassnta hithana pathana kenak man kamti e vidiyta api oyta kamti akkiyooo oyta api adreiiiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id ปีที่แล้ว +3

    Adarei ureni❤❤❤❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 ปีที่แล้ว +3

    Budusarani akki❤

  • @mayadevasgunawardene2770
    @mayadevasgunawardene2770 ปีที่แล้ว

    මම කැමතිම නිළිය යුරේනි. ඔයාට වාසනාවන්ත අනාගතයක් පතමි.

  • @madushanifenando7721
    @madushanifenando7721 ปีที่แล้ว +1

    Yureni ada venama lassanak tinne ❤️❤️

  • @shalikanimanthi8815
    @shalikanimanthi8815 ปีที่แล้ว +1

    ඔයා මරු අක්කි ඔයාට බුදු සරනයි ❤

  • @madushanimadushani8050
    @madushanimadushani8050 ปีที่แล้ว +7

    ❤❤❤❤🙏🙏🙏

  • @naduninimesha8789
    @naduninimesha8789 ปีที่แล้ว +3

    මන් ආසම නිලිය ඔයා අක්කි.❤මට දවසක ඔයා එක්ක කතා කරන්න ආසයි.

  • @pushpikabradley88
    @pushpikabradley88 ปีที่แล้ว +1

    now every one love ureni your time URENI I READ EVRRY

  • @SANDEEPANI781
    @SANDEEPANI781 ปีที่แล้ว

    Yureni kyanne harima Joliye inna kenek❤suba pathanawa idiri Anagatheta❤🎉

  • @isharaherath4786
    @isharaherath4786 ปีที่แล้ว +1

    Love u darling ❤ always speak the truth 🕊️

  • @priskilajayawardene7126
    @priskilajayawardene7126 ปีที่แล้ว +1

    Ane ohma adinna nangi harima lassanai oya ada athatama oya hoda kenak mama kamathima kenak oya

  • @kalyaniselvavinayagam7688
    @kalyaniselvavinayagam7688 ปีที่แล้ว +1

    Great lady

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว

    Yureni always love u❤💐😘🥰👍

  • @aaakshadevmini7357
    @aaakshadevmini7357 ปีที่แล้ว

    මම හරිම අාදරෙයි යුරෙනිට එදා ඉදන්ම❤❤❤❤❤අද දක්වා ❤❤

  • @Abc12825
    @Abc12825 ปีที่แล้ว +1

    යුරේනි❤️🔥

  • @veronicapereira4294
    @veronicapereira4294 ปีที่แล้ว +2

    Nice girl gods love you we love you

  • @dilusharuwantha4187
    @dilusharuwantha4187 9 หลายเดือนก่อน

    ❤ආදෙරයි අක්කි ඔයා ට හැම දාම❤ ඔයා ට ආදරය කරන්න හොඳ කෙනෙක් ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා . බුදු සරණයි.ඔයාට

  • @rohandharmarathnadharmarat9215
    @rohandharmarathnadharmarat9215 ปีที่แล้ว +1

    God blass you yureni ❤😊

  • @janstella3614
    @janstella3614 ปีที่แล้ว +2

    Well said Yureni

  • @thusharakuruppuarachchi..7691
    @thusharakuruppuarachchi..7691 ปีที่แล้ว +1

    Man kemathima kenek oya.budusaranai oyata...

  • @SanuNethmi-qt3ih
    @SanuNethmi-qt3ih ปีที่แล้ว

    Spurii kelle very great ♡❤🧡💛💚

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 7 หลายเดือนก่อน

    යුරේණි ඔබහොද වැටහීමක් තියන දරුවෙක්

  • @vikummanamperi3889
    @vikummanamperi3889 ปีที่แล้ว

    ආසම චරිතයක් ❤️

  • @Esh96
    @Esh96 ปีที่แล้ว

    I really love you❤ love you appearance , attitude ,personality & everything❤

  • @chamodilakshani7568
    @chamodilakshani7568 ปีที่แล้ว

    Mn nm harima asaii open mind ekak thiynwa eyata..harima nihathamanii..mn photo ekakuth gahuwa eya ekka hodta ktha kraa❤❤❤