මම ඉස්සර මාර කැතයි - පාට සහ පෙනුම වෙනස් කරගත් හැටි පළමු වරට කියයි - පියුමි ඉකි ගසා හඬයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 2K

  • @ranganadesilvaofficial
    @ranganadesilvaofficial  17 วันที่ผ่านมา +142

    පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ සචිනි බණ්ඩාර, ඔබයි.
    @sachinibandara9701 අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..
    ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.

  • @SandaniWijerathna-vs8xt
    @SandaniWijerathna-vs8xt 17 วันที่ผ่านมา +314

    පියුමි කියන්නේ හරිම දක්ශ කෙනෙක්,හැම පැත්තකින්ම එයා දක්ශ ගැහැණු ලමයෙක්.කිසිම බොරු පොශ් නැති නිහතමාණි කෙනෙක්...ආදරෙයි කෙල්ල අපි නම් ❤❤❤❤❤

    • @NandanaKandewaththa-n5l
      @NandanaKandewaththa-n5l 17 วันที่ผ่านมา +8

      ආදරය ලැබෙන්න ඕනමයි දරුවෙකුට 🌷❣️🌹

    • @PiumiSrinayaka
      @PiumiSrinayaka 16 วันที่ผ่านมา +12

    • @JkPerera-r4l
      @JkPerera-r4l 16 วันที่ผ่านมา +3

      Love u dear Piume

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 17 วันที่ผ่านมา +180

    හසලක මිණිපෙ කියන ගම . පියුමි නංගිගෙ කතාව ඇත්ත පුංචි කාලේ ආදරය නොලැබුනාම ලොකු වෙලා ඒ ආදරය හොයනවා ඇත්ත ආදරෙයි නංගි රංගන අයියෙ ඔයාටත් සුභ පතනවා වැඩ සටහන දිගටම කරගෙන යන්න බුදු සරණයි ඔයාලා හැමෝටම ආදරෙයි හැමදාම 🙏🇱🇰👍🌹❤️

    • @PiumiSrinayaka
      @PiumiSrinayaka 16 วันที่ผ่านมา +9

    • @Nishshankadilsha
      @Nishshankadilsha 16 วันที่ผ่านมา +3

      අලියො එනවද තවම මේ දවස් ව්ල

  • @Ers6803
    @Ers6803 16 วันที่ผ่านมา +93

    කියන තරම් ලොකු කැතක් නෑ ඒ කාලෙ.හැබැයි දැන් ඊට වඩා ලස්සනයි .කව්රු වුනත් කැමතියිනෙ ලස්සනට ඉන්න 😊

  • @SamanaliRodrigo-h5g
    @SamanaliRodrigo-h5g 15 วันที่ผ่านมา +50

    පට්ට පිරිසිදු.
    පට්ට පිලිවෙල...
    පට්ට ලස්සන.
    පට්ට open කෙල්ලෙක්.....
    පෙලක් උන්ට ඔපන් වැඩි උනහමත් එනවනෙ පපුව බලන්න😢 ගොඩක් එහෙමයි...❤
    නිහතමානී කියන වචනෙට ගැලපෙනම චරිතෙ....❤❤❤❤❤❤❤❤❤

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 13 วันที่ผ่านมา

      @@SamanaliRodrigo-h5g ඇදපු ජංගි නැද්ද අක්කී

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 13 วันที่ผ่านมา

      @ සල්ලී දෙන්නම්

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 13 วันที่ผ่านมา

      @@SamanaliRodrigo-h5g බැරිද අක්කී

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 16 วันที่ผ่านมา +38

    වෙස් නාටයෙන් තමා ඔයාව මුලින්ම දැක්කෙ... ..සුපිරිම ආදර්ශවත් කෙල්ලෙක් ඔයා ..ඇත්තටම කොල්ලෙක්ට ලැබෙන්න ඕනේ ඔයා වගේ ශක්තිමත් පොලවෙ පයගහල ඉන්න කෙල්ලෙක්... ආදරෙයි පියුමි අක්කියෝ....මතු සංසාරේ කොල්ලෙක් වීලා බදිනව සත්තයි කෙල්ලෙ ඔයා 🥰🥰සතුටෙන් ඉන්න හැමදාමත්ම...

  • @siluminisirialagiyawanna2863
    @siluminisirialagiyawanna2863 16 วันที่ผ่านมา +96

    පියුමි ආඩම්බරයි ඔයා ගැන.
    රංගන ඔයාට කියවන්න දීලා තියෙන විදිහත් හරි ව⁣ටිනවා.
    ඔයාව ඔයා ලස්සන කරගත්ත විදිහත් ලස්සනයි .
    ඉතිං මේ ධෛර්යවන්ත ලස්සන ගෑණු ළමයගේ ගම
    හසලක මිණිපෙ

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 16 วันที่ผ่านมา +75

    පියුමි කියන්නේ නිහතමානී අවංක අනිත් අයටත් ආදරේ කෙනෙක්.එයා ළග බොරු නැහැ කියලා තේරෙනවා.තමන්ගේම හිතට අවංක වෙලා දිගු ගමනක් යන්න ආශිර්වාද කරනවා..සුබ පැතුම්..!!
    රංගන ඔයාටත්...💜❤💜

  • @IshaniIshani-oz7cu
    @IshaniIshani-oz7cu 16 วันที่ผ่านมา +33

    හරි ආස කෙනෙක්..පාරවල්වල ඉන්න සත්තුන්ට පුදුම විදියට උදව් කරන කෙල්ලෙක්..දැකලා තියෙනවා නුගේගොඩ බෙස්ට් කෙයාර් ඇනිමල් ක්ලිනික් එකට පූසෝ උස්සන් එනවා බෙහෙත් ගන්න..හරිම ලස්සන හිතක් තියෙන කෙල්ලෙක්..

  • @_Itzbashii_
    @_Itzbashii_ 15 วันที่ผ่านมา +12

    හැම කමෙන්ට් එක්කම දැක්කෙ පියුමිට හොද කියලා තියෙනවා❤ පහු ගිය දවස් වල දැක්කෙම එයාගෙ ශෝර්ට් වීඩීයෝ අරන් ඒවට මඩ ගහන ඒවා විතරයි..දැන් පේනවනෙ මනුස්සයෙක්ගෙ ඇතුලාන්තෙ කතාව නොදැන කාටවත් බෑ එයාලව ජජ් කරන්න 🥺💝

  • @YasminSallay
    @YasminSallay 16 วันที่ผ่านมา +30

    හරිම බුද්ධිමත් දරුවෙක් රගපැම් මුලින්ම මං දැක්කෙ පාරදිගේ තුලින් හොඳ කතා බහක් සුභ අනාගතයක් දුව ඔයාට !!!!කිසි දෙයක් අත් හරින්න එපා "හපන්කම නොවැට් සිට්ම නොව වැටුණ හැමවතාවකම නැගි සිට්මයි " ඔයාගෙ සියලු පැතුම් ඉටු ව් ඔබෙ ව්‍යාපාරය ඉක්මනින් දියුණු වෙවා!!!

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 17 วันที่ผ่านมา +85

    මම ගොඩක් කල් මම දැකල තියෙනව.මල්ලි නැතිවු වෙලාවෙදිත් හරිම සංවේදී උනා.හරිම නිහතමානී කෙනෙක්.අනාගතය සුබ වේවා🌹🌹🌹 රංගන ස්තුතියි ඔයාටත්.

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 17 วันที่ผ่านมา +75

    හිතුවට වඩා ඇත්තටම ඔයා මාර ශක්තිමත්

  • @chandimalab3929
    @chandimalab3929 16 วันที่ผ่านมา +176

    එයා කියන හැමදේම ඇත්ත..පුන්චි කාලෙ මනස බිදිනම එයා ලොකුවෙන්නෙත් එ බිදුන මනස එක්කම.මට හිතුනේ එයා එ කතා කරනකොට මන්ද කියලත් ..අපි ලොකු උනාම අර හම්බුන්නැති ආදරේ මහ ගොඩක් හොයනවා...ඕනිම ආදරේ .එතකොට ප්‍රශ්න ඇති වෙනවා තමා.රිලේශන්ශිප් එකක් පටන් ගත්තත් එයාගෙ පොඩිම දේ උනත් අපි හරියට හිතනවා..ඒක පුන්චි දෙයක් උනත් ගොඩක් දැනෙනවා අපිට..🥺 හැම අම්මෙක්ම තාත්තෙක්ම ලමයි පුන්චි කාලෙ මනස බිදින්නැතුව ආදරේ දෙන්න🙏..එයා ලොකු වෙනකොට හරිම ආදරණීය මනුස්සයෙක් වේවි🥺❤️..

  • @anojad7275
    @anojad7275 16 วันที่ผ่านมา +18

    හරි බුද්ධිමත් විදිහට කතාකරන පරිනත සුරූපිනියක්..... ඔයා ලස්සන වෙන්න බලපාන ලොකුම දේ සත්‍යවාදී බව...

  • @malijayaraj7130
    @malijayaraj7130 15 วันที่ผ่านมา +8

    ඇත්තටම පියුම් කියපුව සේරම ඇත්ත වටිනා කතා අද ගෑනු ලමයි නිරපරාදේ අමාරුවේ වැටෙනවා. පියුම් බලන්න ලස්සනට කොලබට ඇවිල්ල අම්ම තාත්ත නැතුව ලස්සනට ඉන්නව හරිම ආඩම්බරයි ...පියුම් අපේ ලංකාවේ මිනිසුන් මඩගහන්න හරිම දක්ෂයි.ගනන් ගන්න එපා ඔයා යන ගමන ඔයා යන්න කාගෙේවත් දේවල්වලට ඇහුම්කන් නොදි. මට නම් පියුම්ගේ නරකක් පෙන්නෙ නෑ හරිම ඕපන් කතා කරන කියන සෑමදෙයක්ම අර ඔයාගේ මුහුණ හදපු ඩොක්ටර්ගේ හොස්පිටල් එකේ නොම්මරේ දාන්න ගොඩක් ආදරෙයි ❤

  • @manojaperera5097
    @manojaperera5097 16 วันที่ผ่านมา +28

    රංගන ඔයා පියුමි වගේ පොළොවෙ පය ගහලා ඉන්න කෙනෙක්ව ඉදිරියට ගෙනාවට බොහොමත්ම ස්තූතියි 🙏
    පියමි ඔයා හරිම නිහතමානි නිළියක්.මම ඔයාට හරිම කැමතියි.

  • @abeysekaralaki5113
    @abeysekaralaki5113 17 วันที่ผ่านมา +133

    නංගි මම ඔයා ලස්සන නිසා දක්ශ නිසා වීඩීයෝ එක බැලුවේ..ඒත් බලං යද්දී මට දැනුනේ ඔයා පුදුම හොද කෙනෙක්..ඒ අදහස් හරි වටිනවා
    .ඔයාට සුබ පතනවා
    .තෙරුවන් සරණයි❤

  • @shashinimadubashini9444
    @shashinimadubashini9444 17 วันที่ผ่านมา +81

    මාත් අවුරුදු දෙකේ ඉදන් අම්ම තාත්ත නැතිව වෙන කෙනෙක්ගේ ගෙදරක හැදුන කෙනෙක් විදියට ඔය හැගීම් ඒ විදියටම දැනෙන කෙනෙක්..මටත් ඉරිසියාව ඇති වෙන වෙලාවල් තියනවා.හැබැයි මන් පොඩි ලමයෙක් විදින් නැති දුක් ගොඩාක් වින්ද කියන්න බැරි දුක්😢😢

  • @puppieshome4329
    @puppieshome4329 15 วันที่ผ่านมา +12

    ඇත්ත කියපු එකට ආදරෙයි❤මෙයත් ක්‍රීම් බිස්නස් එකක් කරනවනේ එයාටත් තිබ්බ මම සුදු උනේ මගේ ක්‍රීම් එක ගාලා සුදු උනේ කියන්න.ඒත් එයා එහෙම කලේ නෑ ඇත්ත කිව්වා.සමහර උන් ඉන්ජෙක්ශන් ගහන් උන්ගේ බිස්නස් එක කරගන්න ඕන නිසා මම සුදු උනේ මගේ ක්‍රීම් එක ගාලා මේක ගාන්න කිය කිය මිනිස්සු රවට්ට රවට්ට උන් හම්බ කරනවා.ඒ අතින් පියුමි කියන්නෙ මාර අවංක නිලියක්❤ආදරෙයි

  • @RM-rw7ns
    @RM-rw7ns 16 วันที่ผ่านมา +10

    සාමාජෙට දීපූ දේ හරීයට හරී. මගේ අක්කාටත් ඔය දේමයී උනේ. 5න් ගියා නුවර ඉස්කොලේ . එයාව බෝඩ් කරලා හිටියේ. එයත් ඇත්තටම අක්කේ ඔයා වගේ. 🥺🥺... කොහොම උනත් ආදරෙයී අක්කේ ඔයාට. ඔයාගේ youtub එකත් අනිවාර්යයෙන් follow කරනවා අක්කේ. ලස්සනයී ඔයා අක්කේ. වරදින්නේ නෑ අක්කේ ඔයාට. ❤❤ බුදුසරණයි ඔයාට.. 🙏🙏🙏

  • @NadeekaEkenayaka
    @NadeekaEkenayaka 17 วันที่ผ่านมา +70

    ඇත්තටම මම හරිම කැමති චරිතය ක් අවංකව කතා කරනවා.හැමෝටම ලස්සන වෙන්න කියලා ඇය නරහංකාරව කියනවා.ඇයගේ රූපය ගැන රහස් නැහැ .මම හිතනවා ඇය පොලොවෙ පය ගහල ජීවත් වීම වැදගත්.

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 16 วันที่ผ่านมา +11

    නංගි කියපු කතාව ඇත්ත සමහර පිරිමි ගැහැනු ළමයින්ව පාවිච්චි කරලා අතෑරලා දානවා ඔයාගෙ කතාවට මාත් එකගයි . රංගන අයියෙ පියුමි නංගිත් එක්ක මටත් ඔතන ඔය කතාවට සම්බන්දවෙන්න හිතුනා ඒ තරමටම වටින කතාබහක් සමාජෙට මම කියන්න ඕනම කියලා හිතුණු පණිවිඩ ටික පියුමි නංගි කිව්වා බොහොම ස්තූතියි ඒ කතාවට බුදු සරණයි ඔයාලට ආදරෙයි හැමදාම 🙏🇱🇰👍🌹❤️

  • @SMLIKE
    @SMLIKE 17 วันที่ผ่านมา +28

    ❤❤❤❤❤අපේ ගමේ හසලක ❤❤❤❤.එකෙන්ම අක්කෙ අපි හරි ශක්තිමත් පොලවෙ පය ගහලා අපිට පිරිමි අයට වඩා ශක්තියක් තියනවා ...මාර සතුටුයි හසලක ඉදලා ඔයා මෙ තැන ඉන්නවා දකිද්දී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anushikajeewanthi3097
    @anushikajeewanthi3097 16 วันที่ผ่านมา +14

    හසලක මිනිපෙ🥰 ඇත්ත කතා කරනවා කියන්නෙම ගැහැණු ලමයෙකුට ආභරණයක් ❤ හැමදාම නිහතමානිකම තියාගෙන ඉස්සරහට යන්න අක්කියො.. බුදු සරණයි!!!

    • @Himaya-e9x
      @Himaya-e9x 15 วันที่ผ่านมา +1

      හසලක මිනිපෙ කියන්නෙ ගමද මෙයාගෙ

  • @PradeepaRathnayake-y1s
    @PradeepaRathnayake-y1s 16 วันที่ผ่านมา +23

    දුව මම ඔයාගේ තාත්තා ගෙ බාප්පගෙ දුව මැනික් හින්නෙ.ඔයා හරි ම දක්ශයි .පව්ලේ කෙනෙක් නිසා ඔයා වගෙ දුවෙක් ඉන්න එක ගැන ආඩම්බරයි .

  • @kjmabrew822
    @kjmabrew822 17 วันที่ผ่านมา +52

    ඇත්ත කියනවා කියන්නේ ඉතාම හොඳයි හොඳ චරිතයක්

  • @ImalkaPriyadarshani-u1s
    @ImalkaPriyadarshani-u1s 17 วันที่ผ่านมา +46

    මම නම් ආසම කෙල්ලෙක් පියුමි අක්කා💜 කිසිම බොරු පොෂ් නැති පොලොවෙ පය ගහලා ඉන්න කෙල්ලෙක්💜😘😘

  • @IshuDissanayake-e2w
    @IshuDissanayake-e2w 17 วันที่ผ่านมา +22

    සමහර ගැහැනු ඉන්නවා මාර පොශ් කියලා පෙන්වන්න උත්සාහ කරනවා😂ඒත් ඇත්තටම පොශ් නැ😅ඒත් පියුමි අක්කා ඇත්තටම පොශ් කෙනෙක් ඒත් හරිම නිහතමානී ,,එයා තමන් පොශ් කියලා පෙන්වන්න උත්සාහ කරන්නෙ නැ, බොරු පොශ් නැ ගොඩක් වෙලාවට ඇත්ත කතාකරනවා😊ඒකයි මමනම් කැමතිම පියුමි අක්කට😊❤

  • @TaniyaWish
    @TaniyaWish 16 วันที่ผ่านมา +4

    පියුමි අක්කිගේ vlogs අහුවෙන එකක් free වෙලාවල බලනවා..ඒත් අද තමයි විස්තර දැනගත්‍තේ හරිම සතුටුයි එයාගේ කතා විලාසයත් ලස්සනයි අනික මට උනත් පුලුවන් වුනොත් මමත් ලස්සනට ඉන්න හැමදේම කරනවා ඒ අතින් එයාට වචනයක් කියන්න බැහැ ගැහැනියක් විදිහට එයා ලස්සනයි සාර්තකයි....happynewyear ❤❤❤ and god bless u..❤❤

  • @nethmiamashaDeduni
    @nethmiamashaDeduni 2 วันที่ผ่านมา +3

    ඔයා කියන දේ ඇත්ත පුන්චි කාලේ ඉදන් අම්මා තාත්තා ගෙ ආදරේ හොයල නොලැබුනාම මන් හුගාක් මානසික වැටුනා🙂❤️‍🩹 තාත්තා මට අවුරුදු 5දි නැති උනා ඉටපස්සේ අම්මා මට කන්න බොන්න දුන්නත් වැඩිපුරම මන් එක්ක හිටියෙ ආච්චි එත් මන් හොයන ආදරේ නොලැබුනාම අමාරුයි ඔම කාලයක් යද්දි අම්මා දෙවෙනියට බැන්දා ඉටපස්සේ මගෙ ජිවිතේ න් අම්මා ඇත් උනා🙂😊 ඉටපස්සේ මන් අඩල තනියම කල්පනා කරනව දිවිනසා ගන්න පවා ගියා ඉගෙනිම හින බොද උනා ඒ මගෙ සැනසිමක් නැති හිත ඉටපස්සේ මන් සංවේදී වැඩි ආදරේ හොයන්න ගත්තේ තරුන කාලෙට එන ටිකෙදි එත් මන් ආදරේ උපරිමයෙන් දුන්නා සමහර අය නිසා ආයෙ මානසික වැටුනා අදටත් මට ඔනි සැනසිමක් සතුටක් මට විතරක් උනු බැදිමක් විතරයි එත් හරියන්නෙ නැ 😊🥀🙂

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d 16 วันที่ผ่านมา +80

    මොනව උනත් ඇත්ත කතා කරපු එක ගැන සතුටුයි.....මේ කෙල්ල රූපය වෙනස් කරගත්ත එක ගැන ඇත්තම කිව්ව❤

  • @menolisathsarani8241
    @menolisathsarani8241 16 วันที่ผ่านมา +8

    ගොඩක් කැමති චරිතයක්...බොරු පොශ් නෑ....ආදරෙයි අක්කි..ඔයෙ නිහතමානිකමට ආදරෙයි හැමදාමත්...❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 16 วันที่ผ่านมา +33

    අනේ මගෙ රත්තරං දුවත් නංගි ළග දාලා රට ආවා මං දැන් සවුදි අරාබියේ ඉදන් මෙ වීඩියෝව බලන්නේ මගේ දුවගේ වයසත් අවුරුදු නවයයි මගේ දොනිටත් මෙහෙම හිතෙනවා ඇති පව් මගේ දොනී මම ගොඩාක් අඩනවා අයියෙ අනෙ ඉතින් මං දුප්පත් හින්දා මමත් දොනිත් දෙන්නම දුක් විදිනවා ❤❤❤❤❤

    • @pradeepapeiris7091
      @pradeepapeiris7091 16 วันที่ผ่านมา +2

      ඔයාට ගොඩක් දුක ඇති. ඒත් පුලුවන් හැම වෙලේම එයාට කතා කරන්න.ඔයත් ඉක්මනින්ම ලoකාවට යන්න බලන්න.පුලුවන් ඉක්මනින් සල්ලි ඉතුරු කරන්න .පිට ඉදලා බලන කෙනෙකුට කතා කරන්න ලේසියි කියලා හිතන්න එපා.

    • @ThilinaThilina-s7n
      @ThilinaThilina-s7n 16 วันที่ผ่านมา +1

      මමත් ම්ගේ දරුවන් දෙන්නම දාල රට ඉන්නේ මගෙ පොඩ් දරුවටත් මම එනකොට 9යි දුකයි තමයි

  • @TheVnv23
    @TheVnv23 16 วันที่ผ่านมา +15

    පියුමි මම ඔවාගෙ පරණ ෆොටෝස් වීඩියෝස් දැකලා තියෙනවා. ඇයි ඔවා කියන්නෙ ඔවාගෙ කිසිම ලස්සනක් තිබුනෙ නෑ කියලා. මටනම් ඒ කාලෙ පවා ඔවාගෙ පෙනුමෙ වෙනස් ලස්සනක් තිබ්බා. ඒ පාට උනත් ලස්සනයි. ලිප්ස් එහෙම ඇත්තටම දැනට වඩා ඒ කාලෙ ලස්සනයි මට. දත් ටික ටිකක් ඉස්සරහට ඇවිත් තිබ්බ එක විතරයි ඔන්න යන්තම් හරි පේන්න තිබ්බෙ. ඒත් මේ මිනිස්සුන්ගෙ දත් ඉස්සරහට ඇවිත් තියෙන විදියට ඔවාගෙ එහෙම දත් ඉස්සරහට ඇවිත් තිබුනෙ නෑ.
    දැන් කැතයි කියනවා නෙමෙයි, ඒත් ඒ කාලෙ ඔවා හිතනවා වගේ ඔවා කැත නෑ කියන එකයි මට කියන්න ඕන උනේ.
    අනික බොඩි ශේප් එක උනත් ඒ කාලෙ ඉඳලම හරිම හැඩයි.
    දැන් පස්ස එහෙමනම් ලොකු වැඩියි, ඒත් ඉතිං ඒක ඔවාගෙ පෞද්ගලික කැමැත්ත නිසා මුකුත් කියන්නෙ නෑ.
    මං කියන්නෙ ඔවා ඒ කාලෙ ඉඳලම ගොඩක් ලස්සන හැඩ තිබ්බ කෙනෙක්.

  • @ruwanimaheshika8707
    @ruwanimaheshika8707 16 วันที่ผ่านมา +10

    මං ආසම නිලියක් ❤
    අක්කේ ඔයා ඇඳන් ඉන්න Saree එකයි earings දෙකයි India ගිහින් ගත්තුවා නේද.මට ඒ vlog එක මතක් උනා.අනේ හරි ලස්සනයි අක්කි😍 ❤

  • @PremaHerath-s7s
    @PremaHerath-s7s 16 วันที่ผ่านมา +12

    පුතේ ඔය⁣ා කියපු කථා සේරම ඇත්ත . මගේ පුතාට තේරැවන් සරණයි.

  • @susikaSubashini-i6o
    @susikaSubashini-i6o 16 วันที่ผ่านมา +39

    ඔයා වගේම මාත් ගොඩාක් සංවේදී උනා..මගෙ අම්මා මම කැතයි කියලා ගොඩාක් මාව කොන් කරලා තියෙනව.මගෙ අක්කලත් එහෙමයි.මම ගොඩක් හිතින් විදෙව්වා.මට පුංචිකාලෙ ඉදන්ම පවුලෙවත් ආදරේ විදලා නෑ..අදටත් මම ආදරේ හොයනවා.🥹🥹🥹

    • @Sahasya13
      @Sahasya13 16 วันที่ผ่านมา +8

      අනේ 🥺 ඔයාට හොද ආදරයක් ලැබෙයි මෙච්චර කල් නොලබපු ආදරේ එ එන කෙනා ඔයාට දෙයි සතුටින් ඉන්න 🤍

    • @GeethikachandaniPerera
      @GeethikachandaniPerera 16 วันที่ผ่านมา

      Oya kata naha, harima lassanai, oyage Ammai akkalai tamai oyawa manasin wattala tiyenne anagataya Dubai teruwan daranai

    • @imalsha2017
      @imalsha2017 15 วันที่ผ่านมา

      මාත්

    • @Sandi-z
      @Sandi-z 15 วันที่ผ่านมา

      Me loke inna kuruth katha naa

    • @Sahasya13
      @Sahasya13 15 วันที่ผ่านมา

      @Sandi-z aniwarenma hamotama Awenika lassanak thiyenva 🥰

  • @shakilafernando9533
    @shakilafernando9533 15 วันที่ผ่านมา +15

    ඇත්තටම එදා තනි උන දරුවා තමයි ජිව්තේ හැම වයස් කාලයමේ ජිවත් වෙන්නෙ ඇත්තටම මට අද අවුරුදු 60 වෙලත් මට තවත් ඒ අසරණ කම දැනෙනවා

  • @Neshadri
    @Neshadri 14 วันที่ผ่านมา +3

    ලංකාවේ ඉන්න හිත ලස්සනම නිලිය❤තමන් කරන කියන හැම දේම අඩුවක් නැතුව බෙදාගන්න මැණික❤ගොඩාක් අය ඉන්නවා ඔයාට ගොඩාක් ආදරෙන්

  • @Charujay
    @Charujay 16 วันที่ผ่านมา +6

    අනේ ගොඩාක් සතුටුයි අක්කා.කතා කරන හැම වචනයක්ම හරිම හරවත්❤🎉

  • @sudarshideepa6726
    @sudarshideepa6726 16 วันที่ผ่านมา +15

    ඔයා එක්ක මමත් ඇඩුවා.ඔයාට කවුරුත් බැන්නට.මම නම් ඔයාට ආදරෙයි පුතේ.කවුරූත් දන්නෙ නැ ඔයාගෙ හදවත ලස්සන යි.. ඔයා හුරතල් ලස්සනයි.ජිව්තෙ හොදින් ගෙවන්න.

    • @Himaya-e9x
      @Himaya-e9x 15 วันที่ผ่านมา +1

      එයා මාර ලස්සනයි ❤❤

    • @PriyaniLanka-c3b
      @PriyaniLanka-c3b 13 วันที่ผ่านมา +1

      Matath aduna❤❤❤❤❤❤

  • @Bhgtshnfkknb
    @Bhgtshnfkknb 11 วันที่ผ่านมา +3

    ඔයාම.ඔයාට කැතයි කැතැයි කියාගන්න එපා ..කිසි කෙනෙක් කැත නෑ..කැත ලස්සන එන්නෙ හිතෙන්.හිත කියන්නෙ තමන්ටමයි..ඔයා ලස්සනයි ලස්සන ළමයෝ❤

  • @nileeka6147
    @nileeka6147 17 วันที่ผ่านมา +77

    පියුමි නංගි කියන්නේ හරි හොඳ නිහතමානී කෙනෙක් එයා පාවිච්චි කරන ක්‍රීම් බොන දේවල් හැම දෙයක්ම එයා කරන treatment හැම දෙයක්ම එයා පෙන්නනවා youtube එකේ.එයා හරිම හොඳයි .ගමෙන් ආව කෙනෙක්නේ.මිනිස්සු ගල් ගැහුවට ඔයාගේ වැඩ නවත්තන්න එපා නංගී.ඔයා හදන ක්‍රීම් එක එක ගන්නත් කට්ටිය ආසාවෙන් ඉන්න ඇති.සමහරු ඉගෙන ගෙන නැතුවත් ආවට ගියාට ක්‍රීම්හදනවා.ඔයා ඉතින් ඉගෙන ගෙන නිසා අපරාධ ක්‍රීම් එක හදන්න තිබුණේ.ඔයාගේ ඉදිරි සියලුම වැඩකටයුතු වලට සුබ පතනවා!❤❤❤❤❤

  • @BhashyaDiduli
    @BhashyaDiduli 2 วันที่ผ่านมา

    ඔයා ගැන නංගි මට ලොකු පැහැදීමක් තිබුණධය කථාවට දැනට අවුරුදු ගනනකට කලින් ඔයාගෙ වැඩසටහ එක් බැලුව එදත් ඔයා සත්තු ගැන කථා කලා ඔයා මාරම දක්ෂ කෙනෙක් ඔය නිගෙ හැම දේම හොදින් සිද්ධ වෙන් ඕන❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Naturelover123A
    @Naturelover123A 12 วันที่ผ่านมา +4

    ජීවිතේ දැක්ක හොදම motivation එක ඔයා❤

  • @PriyanthikaManike
    @PriyanthikaManike 16 วันที่ผ่านมา +12

    පියුම් හරි ලස්සනයි නිහතමානී කෙනෙක් ඉදිරි ගමනට සුබ පතනව

  • @thichistyle
    @thichistyle 16 วันที่ผ่านมา +7

    පියුමිගේ මේ වගේ interview එකක් බලන්න ආසාවෙන් හිටියේ. එයාගේ උත්සහවන්තකම දැනගන්නම ❤

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 16 วันที่ผ่านมา +9

    මං ප්‍රාර්තනා කරනවා මේ ලෝකෙ ජීවත් වෙන හැමෝම මිනිස්සුන්ට එයාලා මානසිකව විදවන මොකක්ම හරි තියනවා නම් ඒක හරිගිහින් හැමෝටම සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා..මමත් කැතයි.ගෑනු ලමයෙක්ට එක ගොඩක් pressure.😊❤කාටවත් එම වෙන්නෙපා..හැමෝම සතුටින් ඉන්නොනේ..

  • @merlinafdo2
    @merlinafdo2 11 วันที่ผ่านมา +2

    එයාගෙ ගමන තවත් ඉදිරියටම යන්න ධෛර්ය්‍ය , වාසනාව ලැබේවා.

  • @ArunaKumara-j4y
    @ArunaKumara-j4y 14 วันที่ผ่านมา +3

    හරිම ආස කෙනෙක් ඇත්ත කතා කරන වෙන නිලියෝ වගේ බොරු පොශ් පියුමි අක්කා ගාව නෑ 🥰

  • @nimaliefernando6463
    @nimaliefernando6463 16 วันที่ผ่านมา +16

    ඇයි ඔයා කැතයි කියන්න් එහෙම කියන්න එපා ඔයා හිටපු විදියට නේ ඒකාලේ කාජල් කලුයි හැබැයි දැන් ලස්සනයි ඒවගේ තමයි ඔයත් ඔයාට වරදින්නේ නෑ 👍

  • @madushikamadu2515
    @madushikamadu2515 16 วันที่ผ่านมา +5

    ශක්තිමත් කෙල්ලෙක්.......බුදුසරණයි ..රංග අයියා....... ඔයටත් සුබ පතනවා අදරෙයි ❤️

  • @sachiniwelipitiyage6469
    @sachiniwelipitiyage6469 15 วันที่ผ่านมา +4

    මම පියුමිගෙ ෆෑන් කෙනෙක් නෙවෙයි.හැබැයි එයාගෙ ටාර්ගට් එකට එයා ලස්සනට ගිහින්.එයාගෙ කලින් රූපෙ බලල දැන් රූපෙ දැක්කම මට හිතෙන්නේ එතන තියෙන්නෙ මාර කැපවීමක් කියල..දුර ගමක ඉදන් කොළඹ ඇවිත් මෙහෙම ආපු ගමන කොච්චර දුශ්කර වෙන්නැතිද?

  • @subhashinifernando2341
    @subhashinifernando2341 3 วันที่ผ่านมา +1

    පියුමි ඔයා රත්තරං දුවෙක් ඔයාගේ හදවත හරිම ලස්සනයි ඔයාට ආදරේ උතුරන්න ලැබේ‍වා ඔයා හරිම ලස්සනයි❤❤❤

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 16 วันที่ผ่านมา +6

    වීඩියෝ එක මැදින් තමයි කමෙන්ට් කරන්නෙ....බුරන බල්ලන්ට ගල් ගහන්න නැවතුනොත් අපිට අපේ ගමන යන්න බැහැ...නොනැවතී ඉදිරියට යන්න ...තෙරුවන් සරණයි ඔයාට අක්කි

  • @ireshaherath5635
    @ireshaherath5635 17 วันที่ผ่านมา +23

    මට වගේ😢😢😢😢 මමත් පුංචි කාලෙ අම්මා අප්පච්චි අක්කා නංගි ගෙන් ඈත් උනා හරියටම මම හතර වසරේ 😢😢හැබැයි හෙනටම සැප පහසුකම් ලැබුණා ...ඒත් මට ඒවා සැප නෙවෙයි ...අම්මා අප්පච්චි අක්කා නංගි ලඟ තරම් ....දැන් මම බැඳලා දරුවො දෙන්නෙක් ඉන්නවා ...ඒත් දැනුත් මම ඒ වගේමයි...හොදටම සැප විඳගෙන හැමෝගෙන්ම ඈත් වෙලා පුදුම දුකයි මට😢😢😢

    • @kanthikumari4765
      @kanthikumari4765 17 วันที่ผ่านมา +6

      හැමදේම තිබිලත් නැති පුංචිම දෙයක් හොයනව කියන්නෙම කරැමය.

    • @kgdistributors3349
      @kgdistributors3349 17 วันที่ผ่านมา

      අම්මා අප්පච්චි අක්කා නංගිගෙන් ඈත් වෙලා ජීවත් වෙනවා කියන්නේ ප්‍රංචි දෙයක් නෙවේ. ඒක ලොකු දුකක් තනිකමක් පාළුවක්. තමන්ගේ කියන අයගෙන් ඈත් වෙලා ජීවිතය ගෙවන්න හරි අමාරුයි​@@kanthikumari4765

    • @greenleaf8091
      @greenleaf8091 16 วันที่ผ่านมา

      Dear Zindagi Hindi film eka balanna dr😊

    • @ireshaherath5635
      @ireshaherath5635 16 วันที่ผ่านมา +5

      දෙමාපියෙක්ගෙ සහෝදරයන් ගෙ ආදරේ වටින කම දන්නෑ ඔයාල .ඒකයි එහෙම කියන්නෙ ...මට මගෙ අක්කි නංගි අම්මා අප්පච්චි පන තමා...ඒ බැඳීමට සම කරන්න දෙයක් නෑ

    • @ireshaherath5635
      @ireshaherath5635 16 วันที่ผ่านมา +1

      හැබෑ ජීවිතේ වෙනයි සහෝ....ලැබීම් නොලැබීම ⁣පුදුමයි..

  • @sagarika7036
    @sagarika7036 16 วันที่ผ่านมา +6

    මමත් හරි ආදරේයි ඔයාට තවත් ලස්සන වෙලා ඉස්සරහට යන්න ප්‍රර්ථනා කරනවා ❤❤🥰🌹

  • @MaduFrenando-d1c
    @MaduFrenando-d1c 16 วันที่ผ่านมา +10

    😢ඇත්ත,පොඩි කාලේ දේවල් ලොකු උනාම බලපානවා

  • @සංදීපනීමෙඩේරිගම
    @සංදීපනීමෙඩේරිගම 19 ชั่วโมงที่ผ่านมา

    මං ඔයාව දන්නෙ නම් නැහැ නංගි. ඒත් මං මේ කතාව ඇහුවා... දැන් නම් ඔයා හරිම ලස්සනයි ...ඇත්තමයි. දත් ටික හරිම ලස්සනයි . හැමදේම ලස්සනයි...✍️

  • @TanujaUae
    @TanujaUae 16 วันที่ผ่านมา +4

    මමනම් ඔයාට ගොඩ ආදරෙයි
    ඔය හරිම ලස්සන
    ඔබ ඉස්මා ගමන්ඩෙ එකෙ වැඩ ආවා නෙද මමත් එකෙක් වැඩ කලා ම්නිස්සු කියන දෙවල් ගන්න ගන්න එපා ඔය හොඳ කෙනෙක් ❤❤❤❤❤❤❤

  • @iroshaniiroshani753
    @iroshaniiroshani753 16 วันที่ผ่านมา +6

    හසලක මිණිපෙ ගම අදරෙයි ර0ගන අය්යා හිටපු ව්දිය නෙමෙයි වැදගත් ඉන්න විදියයි අදරෙයි නන්ගා ❤❤❤❤

  • @ChethiyaBandara-z4u
    @ChethiyaBandara-z4u 16 วันที่ผ่านมา +11

    පියුමි හරි ලස්සනයි එයා දක්ෂයි නිහතමානී හරිම හොදයි ආදරෙයි පියුමි තවත් ඉදිරියටම යන්න ලැබෙන්න ඕනී ඔයාට ❤❤❤❤

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et 16 วันที่ผ่านมา +13

    හැදෙන තරුණ දරුවන්ට හොද උපදෙස් ටිකක් දුන්නා දුව ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @Suda1989
    @Suda1989 16 วันที่ผ่านมา +2

    හසලක මිණිපේ ගම.ඇත්තටම හරිම සතුටුයි ඔයා ගැන පියුම් නංගී .මං හරිම ආසයි ඔය තියෙන හිතේ හයියට .එහෙම තමයි ඉන්න ඔනේ .ඔයාට සුබ පතනවා හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා .

  • @Deepthi2-z3n
    @Deepthi2-z3n 14 วันที่ผ่านมา +1

    හිටපු විදිහ නෙවෙයි ඉන්න විදිහයි වැදගත් 💪 මිනිස්සු කාටද කතා නොකියන්නේ. ප්‍රසිද්ධ ඔයාලට මිනිස්සු කතා කියන එක පුදුම වෙන්න දෙයක් නෑ ගමේ ගොඩේ ජීවත්වෙන ගෑනුන්ටත් කතා කියන එකේ. දුප්පත් වෙලා ඉපදුනා කියල දුප්පත් විදිහටම මැරෙන්න ඕන නෑ කියනව වගේම තමා කැත වෙලා ඉපදුනා කියල කැත විදිහටම ජීවත් වෙලා කැත විදිහටම මැරිල යන්න ඕන නෑ. මිනිස්සු මොන අඩුපාඩුව කිව්වත් අපි ජීවත් වෙන්නෙ බොහොම ටික කාලයනේ. ඉතිං අපි ආස විදිහට අපි ජීවත් නොවී මිනිස්සුන්ට ඕනි විදිහට ජීවත් වෙලා තේරුමක් නෑනේ. තමන් තමන්ගේ රූපය ගැන තෘප්තිමත් නැත්නම් ඒ රූපය වෙනස් කර ගන්න එක ඒ කෙනාගෙ කැමැත්ත. ❤ ❤

  • @UsharaAnujitha-x7j
    @UsharaAnujitha-x7j 16 วันที่ผ่านมา +7

    මෙයා ලොකු මානසික පිඩනයකින් ඉදලා වගෙ 🥺❤️

  • @susijumana5157
    @susijumana5157 16 วันที่ผ่านมา +14

    අනේ මම ගොඩක්ම ආදරේ කෙනෙක් oya හරිම නිරහංකාර කියන දෙය කෙලින්ම කියනව බොරැ සෝබන නැහ ❤

  • @SanduHiru-mn4mb
    @SanduHiru-mn4mb 15 วันที่ผ่านมา +4

    පව් අහිංසක කෙනෙක් .හරිව් සංවේදී ....❤❤❤

  • @UdeshaIndimaPerera
    @UdeshaIndimaPerera 16 วันที่ผ่านมา +2

    පියුමි දුවගේ අදහස් අපි හැමදෙනාටම ගොඩාක් වටිනවා🥇💐 ඔයා ගැන තවත් පැහැදීම වැඩි වුනා විතරයි💯🥰 🌹🌹🌹සියළුම බාධක ජය ගෙන ඉදිරි අනාගතය සාර්ථක වේවා! කියලා මම හදවතින්ම සුභ පතනවා දුවේ👍♥️♥️♥️♥️♥️♥️

  • @shenuka7597
    @shenuka7597 12 วันที่ผ่านมา +2

    මෙි නංගි හසලක පල්ලේවතේ, ඔවි එයාගේ තාත්තා අමිමා වගේම එයත් හරි හොඳ ලස්සන ගැහනු ලමයෙක්👍👍👍👍

  • @BhagyaSewmini-bc5bt
    @BhagyaSewmini-bc5bt 15 วันที่ผ่านมา +3

    හරිම වටින කතාබහක් ❤️ Thank you piyumi akki

  • @udeshidissanayake7455
    @udeshidissanayake7455 16 วันที่ผ่านมา +14

    හරිම දක්ශ, රූමත්, නිරහංකාර නිලියක්. සුබ අනාගතයක්...! 💚✨️

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 16 วันที่ผ่านมา +5

    ඇත්ත දෙමාපියෝ ලග ඉන්නවා නම් කොච්චර සතුටෙන්ද ඉන්නේ සම්පුර්ණයෙන්ම විවෘව කතාකරනවා හුරතල් වෙනවා ඒ අඩුව දැනෙනවා ඇති

  • @lovestatus8628
    @lovestatus8628 15 วันที่ผ่านมา +1

    හසලක මිනිපේ ගම.
    ඔයා වගේ මමත් රෑපය ගැන දුක් වෙනවා මගෙත් දත් ඉස්සරහට ඇවිත් මම මානසිකව වැටිලා ඉදියේ. මගේ ලස්සන පෙන්නේ නැ. අනේ පින් මට ධෛර්යයක් ආවා...මමත් මගේ අඩු පාඩු හදාගන්නවා. බුදුසරණයි .Good luck for your future dear.❤🙏

  • @nirmalaninavugala4291
    @nirmalaninavugala4291 16 วันที่ผ่านมา +2

    මම පත්තරේ වැඩකරන කාලේ එයාගෙ interview එකක් කලා...හරිම නිහතමානි සුන්දර චරිතයක් කියල,එදත් දැනුණ...සුබ පතනව නංගි ඉදිරි ජීවිතයට...අව්‍යාජකම තමයි තියන ලොකුම මානසික නිදහස..වටිනාකම...නිළියක් විදියටත් ඔයා ගොඩක් සාර්ථකවයි...පොළවෙ පය ගහල ඉන්න ගැහණියෙක් විදියට අති සාර්තකයි...ඔයාට ගොඩක් දෙනෙක් ගොඩක් ආදරෙයි ❤️

  • @Chathuandlaki
    @Chathuandlaki 16 วันที่ผ่านมา +9

    හසලක මිණිපෙ හරියටම❤
    එයා අනිත් නිලියො වගේ බොරු කියන කෙනෙක් නෙමේ. අනිත් අය බොරුවට sponsor කරපුවම ඕන බොරුවක් කියනව. මෙයා කලුවට කැතට ඉදලා ඒ දුක විදල තියන නිසා තව කෙල්ලෙක්ට එහම නොවෙන්න ඕනි කියල හිතන මාර හිත හොද කෙල්ලෙක්. කවුරු කොහොම කිව්වත් මම නම් ආසම ලස්සනම නිලිය මෙයා. ආදරෙයි පියුමි ශ්‍රිනායක අක්කි❤😊😘 මේ අනික ඔයාගෙ ඉදිරි අනාගත සහකරු එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබේවා කියල මම wish කරනවා. මම නම් එයාගෙ නමත් දන්නවා😊 එ තරම් fan ඔයාගෙ❤

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 14 วันที่ผ่านมา +4

    පට්ටම අවංකයි, ලස්සනයි ❤

  • @hashankaushalya-x3p
    @hashankaushalya-x3p 17 วันที่ผ่านมา +15

    මහියංගනය ,හසලක,මිනිපේ ගමේ,😘😘

  • @champi6579
    @champi6579 5 วันที่ผ่านมา

    ඔයා ගොඩක් සුන්දර හිතක්තියෙන ගැහැනු ලමයෙක්.
    සමාවෙන්න මෙහෙම කියනවාට මට හිතෙනවා ඔබගීතා කුමාරසිංහ වගේ කියලා . සුන්දරයි ඔබ ගොඩක් ❤❤❤❤

  • @wasantikumari8885
    @wasantikumari8885 15 วันที่ผ่านมา +2

    හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා ❤❤❤❤❤❤

  • @AnjaleeRashmirandana
    @AnjaleeRashmirandana 16 วันที่ผ่านมา +11

    ඇත්තටම අඩනවා දැක්කම දුකයි.. ගොඩක් ලස්සනයි දැන් එයා

  • @Athal_chad
    @Athal_chad 16 วันที่ผ่านมา +7

    ඔයා ගැන කලින් හිතන් හිටිය විදිය වැරදියි...සමාවෙන්න ❤

  • @ruwanikarunarathna3977
    @ruwanikarunarathna3977 17 วันที่ผ่านมา +28

    හසලක මිනිපේ කියන ලස්සන ගම තමයි ඔය ලස්සන ලමයගේ ගම❤

    • @PiumiSrinayaka
      @PiumiSrinayaka 16 วันที่ผ่านมา +1

      ❤❤

    • @saducreations1114
      @saducreations1114 16 วันที่ผ่านมา

      පියුමි අක්කා හසලක මිණිපේ

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 15 วันที่ผ่านมา +2

    පියුම් ඔයා හරි ටැලන්ට් ඔයාට දිගු ගමනට සුබ පතනවා🌹🌹🌹💞💞💞👍🙏🙏🙏

  • @subhashithilakaratne9522
    @subhashithilakaratne9522 12 วันที่ผ่านมา +1

    මටනම් හිතෙන්නේ ලෝකේ ලස්සනම නිළියන් අතරේ පියුමි ඔයා ඉන්නවා, දැන්නම් මාරම ලස්සනයි❤❤

  • @Nethuldehansa
    @Nethuldehansa 16 วันที่ผ่านมา +6

    මගේ ආසම නිලියක් . She is like my role model

    • @Nethuldehansa
      @Nethuldehansa 16 วันที่ผ่านมา

      හසලක මිනිපේ is the answer ❤

  • @isharajanani7841
    @isharajanani7841 17 วันที่ผ่านมา +14

    අපි හැමදාම ආදරේ ඔයාට 💗 රංගන අයියා හරිම නිලිය ගෙනත් ආසයි එයාට 🧚‍♂️

  • @dh7c-591
    @dh7c-591 16 วันที่ผ่านมา +7

    මම නම් ආසම චරිතයක් ආදරෙයි.......🥰🥰🥰

  • @Saduni2000
    @Saduni2000 9 วันที่ผ่านมา +1

    අනෙ පව් මන් ආසම නිලියක් හැමදාම හොදින් සතුටින් ඉන්න ඔනේ❤

  • @hashimanamendra1629
    @hashimanamendra1629 15 วันที่ผ่านมา

    පියුමි කියන්නේ මාරම හිතහොද කෙනෙක්..මම ලගින්ම ආශ්‍රය කරලා තියෙනවා. මනුස්සකම උපරිමෙන් තියෙන හරිම හොද ලස්සන බෝනික්කෙක්

  • @lakshi343
    @lakshi343 16 วันที่ผ่านมา +4

    හසලක❤ ඇත්තටම ලස්සන නිහතමානී කෙනෙක් පියුමි අක්කේ ඔයා...good luck ඔබ දෙදෙනාටම

  • @dushanikurugama2028
    @dushanikurugama2028 16 วันที่ผ่านมา +6

    ඇත්තටම ඇත්ත මේ කතාව..මමත් පුංචි කාලෙ අම්මා රට රස්සාවට ග්හින් හිටියෙ ..තාත්තා සතියට සැරයක් එන්නෙ එයා කරපු රස්සාව නිසා.ආච්චිඅම්මා තමා බැලුවෙ..බැනුම් අහනවා හරියට ..ඇත්තටම කාටත් නොකීව දුකක් අදටත් මටත් තියෙනවා..මං ඇත්තටම අම්මා එක්ක පුදුම තරහකින් හිටියෙ මීට අවුරුදු දෙකක් වෙනකං..එත් අපිව ඇහුම්කන් දෙන කෙනෙක් නිසා මං හිතේ තිබ්බ හැමදේම නිදහස් කරගත්තා..මං මගෙ දරුවට අවුරුදු දෙකෙන් අම්මා ගාව දාලා වැඩට ගියා.ඒත් මං තීරණය කලා මං මගෙ මනසින් වැටුන වැටිල්ල මගෙ දරුවට දෙන්නෙ නෑ කියලා.මං රස්සාවෙන් අයින් වෙලා මගෙ දරුවා එක්ක ඉන්න තීරණය කලා..මං එයා ඉස්කෝලෙ ගිහින් එනකං මහන්න පටන් ගත්තා..ඉතින් ඒකෙන් මං මට ඕන සල්ලි ත් හොයාගෙන මගෙ දරුවගෙ සතුටත් දීලා එයා එක්ක ඉන්නවා..මං දන්නවා මට දැනෙනවා එයා දැන් මේ ඉන්න වයසෙදි මට වඩා එයා සතුට්න් කියලා..මට ඒක දැනෙන්නෙ එයා මටතරම් මේ ලෝකෙ කිසි කෙනෙක්ට ආදරෙ නෑ කියලා දන්න නිසා .ඒ බැඳීම මාරයි..අනේ ඒ නිසා පුංචි පැටව් දාලා රස්සාව සල්ලි හොයන්න යන්න එපා ..ගෙදර ඉඳන් දෙයක් කරන්න බලන්න...

  • @ishadi18
    @ishadi18 16 วันที่ผ่านมา +4

    පියුම් ශ්‍රීනායක උපන් ගම හසලක මිනිපේ❤️

  • @Ruu96
    @Ruu96 15 วันที่ผ่านมา

    එයා හරිම ලස්සනයි..මේ ලෝකේ කැතයි කියලා මිනිස්සු නෑ..හිත ලස්සන මිනිස්සු කෝමත් ලස්සනයි❤

  • @ShalikaShalika-z8h
    @ShalikaShalika-z8h 16 วันที่ผ่านมา +1

    සමහර නිලියො ඉන්නවා බොරුවට පොශ් ඉන්ග්ලිස් කැලි දාලා වැඩසටහන් වල කතා කරන නිලියන්ටවඩා අක්කෙ ඔයා පොලවෙ පය ගහලා ඉන්න ලස්සන කෙනෙක් මන් මාර අදරෙයි ❤❤සුබ පැතුම්

  • @mallikaama1351
    @mallikaama1351 16 วันที่ผ่านมา +4

    අක්කගෙ ගම හසලක මිණිපේ ගම❤❤☺️ කෙළින් ඇත්ත කතා කරන මම ගොඩක් ආස චරිතයක් ඔයා❤❤❤

  • @samudrachathurangani751
    @samudrachathurangani751 16 วันที่ผ่านมา +11

    පූජා උමශංකර්ව ගේන්නෙ කවදද රංගන අයියා???????

  • @priyangikagunasekara3254
    @priyangikagunasekara3254 17 วันที่ผ่านมา +9

    Oya maara lassanai..❤❤aasama niliya

  • @menolisathsarani8241
    @menolisathsarani8241 16 วันที่ผ่านมา +1

    ඔයේ ආදරේ සම්බන්ද මාතෘකාවෙදි මාත් ඔයෙ විදිහටම ගොඩක් සන්වේදි..මම ඒ කතාව කිවුවා වගෙ මට දැනුනෙ...අම්මගෙ තාත්තගෙ ආදරෙ ලමයෙක්ට උපරිම ලැබෙන්න ඕනි..😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤