ගහක් හිටවන්න පෙර මේ වීඩියෝව අනිවර් යෙන් බලන්න !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 90

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 ปีที่แล้ว +5

    ඔබතුමාට රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි දිර්ඝයුශ ලැබේවා 🙏🙏🙏

  • @julanmax
    @julanmax 3 ปีที่แล้ว +11

    ඔබතුමාගේ ඥානයට සමකරන්න පුළුවන් ඥානයක් තවත් නැති තරම්. හැමෝම දරණ මතයට වඩා ගැඹුරට ගිහිල්ලා අලුත් මතයක් නිර්මාණය කිරීමට හෝ මතු කිරීමට ඔබතුමා ඉතාමත් දක්ෂයි

  • @arunakumara2786
    @arunakumara2786 2 ปีที่แล้ว +2

    මේ තමයි මේ රටේ වටිනාම මානව සම්පත. මෙවැනි විද්වතුන් හරිම විරලයි. මේ දැනුමට මිලක් දෙන්න බෑ. කන්දෙගම මහත්මයා දැනුම් ගබඩාවක් සම්පූර්ණ විශ්වයේ පුස්තකාලයක්. මුලු ලෝකෙටම වටින කෙනෙක්
    මෙහෙම අය ඇත්තටම මිහිපිට පිනකට පහලවන මිනිසුන්

  • @monikajayasinghe466
    @monikajayasinghe466 3 ปีที่แล้ว +2

    ආයුබෝවන් වාසනාවන්, ඔබ තුමාට මාගෙ Gawravaneya ප්‍රණාමය සහ prasansava puda karame. Ethama අලංකාර දැකුම්කළු පරිසරයක්. ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි රැකවරණය ලැබේවා. පරිසර හිතකාමී ගොවිතැනට යොමු වූ මේ උතුම්, උදාර ගොවි රජ තුමා, ගුරුතුමා සහ වෙද මහත්තයා.... ඔබ තුමාට deergayusa වේවා. ජයෙන් ජයම වේවා.....!!!!!!

  • @vijithasenarath1844
    @vijithasenarath1844 ปีที่แล้ว

    ලංකාවට නොව ලෝකයටම පරිසරය ගැන කියාදෙන මෙවන් දැනුමක් අැති මසුරන් වටින ලක්මාතා පුතුනි නුඹට තිස්තුන් කෝටියක් දෙවිදේවතාවෝ බලනු අැත තෙඅැස් අැති නුඹට බුදු සරනයි ජයෙන් ජය.

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාගේ උපදෙස් වලට.ජයවේවා .තෙරුවන් සරණයි

  • @නීලුනීලු-බ1ෆ
    @නීලුනීලු-බ1ෆ 3 ปีที่แล้ว +13

    ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 3 ปีที่แล้ว +12

    ඔබ හෙල දැනුමේ අන්තිමයා නොවෙන්න..මේ දැනුම තවත් කෙනෙක්ට ලබා දෙන්න..ඔබට දීර්ඝ ආයුස

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි.

  • @thilakbandara8481
    @thilakbandara8481 2 ปีที่แล้ว +1

    Good evening Lankans thanks I love ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍

  • @wood-u8q
    @wood-u8q 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබතුමාට පුලුවන්නම් හැම මාසෙම වගා ලිත පලකරන්න දීර්ඝයුස ලැබේවා

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @nilminijayasinghe392
    @nilminijayasinghe392 3 ปีที่แล้ว

    Obathumata deergausha labewa, apita thawa thawath wenna Buddu Saranay!!!

  • @54jayarathnahm
    @54jayarathnahm 3 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් එයත්. ස්තුතියි ඔබතුමාට!.

  • @jayarathnebandajayarathneb1332
    @jayarathnebandajayarathneb1332 3 ปีที่แล้ว +2

    Thanks sir always I fallow you specily agriculture

  • @chandi8673
    @chandi8673 3 ปีที่แล้ว

    Oba thumage guvipala balanna awa api...oba ape ratata watina sampathak...theruwan saranai ...

  • @man0jlakmina741
    @man0jlakmina741 3 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා

  • @visakadampali8023
    @visakadampali8023 4 ปีที่แล้ว +2

    obata theruwana saranay obathumage weda satahana hemadama blanawa

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 3 ปีที่แล้ว +2

    ජයවේවා කන්දේ gama මහත්මා teruwan saranai obata

  • @eranfernando4135
    @eranfernando4135 4 ปีที่แล้ว +4

    Niyama kathawa...ookai aththa kathawa.... Obata thuthi...

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 3 ปีที่แล้ว +1

    Bohoma Agei.

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 3 ปีที่แล้ว +1

    කන්දේගම මහත්තයා ට ගොඩක්ම පින් සිද්ද වෙනවා මහත්තයෝ බුදු සරණයි තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න බුදු සරණයි bye ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 3 ปีที่แล้ว +1

    I really appreciate Thillai Kandegama.
    He loves the nature. Thanks a lot for this video.

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว +1

    God bless you, budusarani.

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ปีที่แล้ว +1

    Teruvan saranai obatumata

  • @TrudySSilva
    @TrudySSilva 3 ปีที่แล้ว +2

    Very wise words for planting from Mr Kandegama.

  • @dayaratanadayaratana276
    @dayaratanadayaratana276 4 ปีที่แล้ว +11

    ඔබ තුමාගෙ ක්‍රමයට ලබන වසරේ සිට ගොවිකමට මාද සූදානම්

    • @ajithrathnayaka3993
      @ajithrathnayaka3993 3 ปีที่แล้ว +1

      ඔයා කොහෙද මම අනුරාධපුර imo 0764467068

  • @ricvibesinc1
    @ricvibesinc1 4 ปีที่แล้ว +3

    So true. We are all one the fruits flowers birds bees ..

  • @salikarajaguru7015
    @salikarajaguru7015 3 ปีที่แล้ว +3

    ඔබතුමා ට ජයෙන් ජය ඔබතුමා ගෙ විඩියෝ මගින් පුදුම දැනුමක් ලබා ගන්නෙ හැකි නම් ඔබතුමා ගෙ වගා ලිත් ලබා දෙන්න.ඉලග විඩියෝ එකෙන් කරුනාකරලා මෙ පොලිටනල් වගා ක්‍රමය ගැන ඔබතුමා ගෙ අදහස් බලාපොරොත්තු වෙනවා.

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 4 ปีที่แล้ว +3

    💖💖💖🙏

  • @marikabello4879
    @marikabello4879 3 ปีที่แล้ว +1

    🙏🙏

  • @jamunafernando8862
    @jamunafernando8862 4 ปีที่แล้ว +3

    💐💐👍

  • @almansooralyami5513
    @almansooralyami5513 3 ปีที่แล้ว

    Tharuwansaranaei

  • @devikaatapattu1413
    @devikaatapattu1413 2 ปีที่แล้ว

    Mathmaya if the ground is too wet (uldiya)can you give a proper solution please

  • @sanilasanthapriya6657
    @sanilasanthapriya6657 2 ปีที่แล้ว

    oya watina nakath tika deanna 2022

  • @malkanthirar7689
    @malkanthirar7689 3 ปีที่แล้ว +3

    මේ කියන පලතූරැ උයන තියෙන්නෙ සිංහරාජ වනයේ.මට මතකයි අපේ තාත්තා දිනක් කියපු කතාවක් තාත්තාගෙ යාලුවෙක් දිනක් කැලේට ගිය වෙලාවක අතරමං වෙලා ඇවිදිනකොට ඒ පලතූරැ හමු උනාලු. ඇති තරම් කැවලු. අරං එන්න හැදුවලු. ඒ පලතූරැ ටික අතේ තියනකල් පාරක් පෙනුනෙ නැලු.මේ මොක්ද මේ වෙන්නෙ කියල ඒ ටිකවිසි කලාම පාරක් තියනව දැක්කලු.

  • @kushansalinda2371
    @kushansalinda2371 4 ปีที่แล้ว +1

    🙌🙌😚😚😚

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 3 ปีที่แล้ว

    Adala mathrukavata visthr karnnenaa vistjr adu karala praddana kaarana kiyanawanam hodai

  • @buddhikasoysa7030
    @buddhikasoysa7030 4 ปีที่แล้ว +2

    👍💝🙏

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 4 ปีที่แล้ว +1

    Sir kohamada palayak kudawata hadaganne' gedi sahithaWa.pale lokuwenne nathuwa.kiyala dennako.sir.pls..

  • @madeinsrilankatube8325
    @madeinsrilankatube8325 3 ปีที่แล้ว

    සොබාදහමට ඔන විදියට ජිවත් වෙමු සොබාදහමට ගරුකරමු සොබාදහම තෙරුම් ගැනිමට උත්‍සහ කරමු රට රකිමු

  • @samindaathukoralage8309
    @samindaathukoralage8309 3 ปีที่แล้ว +1

    🙏✍✍✍✍✍

  • @Magdalin7
    @Magdalin7 3 ปีที่แล้ว +1

    😍❤️💜️💛💚

  • @punchikathawak6610
    @punchikathawak6610 3 ปีที่แล้ว

    Obathuma nisa wagawta asa hithuna. Mamath patan gaththa kochchi hitawanna

  • @kamalkamalsiri3379
    @kamalkamalsiri3379 3 ปีที่แล้ว +1

    Mata lithak ganna ona

  • @sathyawenuwen12-
    @sathyawenuwen12- 11 หลายเดือนก่อน

    මට ඔබ තුමාට කතා කරන්න පුළුවන්ද? තිලක් කන්දෙගම මහත්මයා පිටරට වල ඉන්න මම ඇතුළු 60 කට ආසන්න පිරිසක් රවටලා විශාල මුදල් හා ඉඩම් වංචාවක් කලා . අපිට ඒ ගැන ඔබ තුමා සමග කතා කරලා මේ වංචාව එලිකරන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්ද? මම ඉන්නේ USA වල. මේ ඉන්නේ හෙල කෘශිකර්මය නමින් පිටරටවල් වල ඉන්න මිනිසුන්ගේ මුදල් වංචාකරන වංචාකාරයෙක්.

  • @shanthakumaragunasinghe8293
    @shanthakumaragunasinghe8293 3 ปีที่แล้ว

    The pela indahnna koyi maasada hodha obathumage n denaganna awasayay

  • @mjayasinghe5567
    @mjayasinghe5567 4 ปีที่แล้ว +2

    Udarai....Udarai....Udarata....News....Oba Aayathanayatath.....Thilak kandegama ....mahatatath.....mage Gauravaniya Pranamaya ....Pudakarana....Athara.Sundarathvayen ....Anuna ..U.....Ema palatha harema dakumkalui......Aakarsaniya ....paresarayak....gada nagemata....Vehesa mahanseyen...kapaveemen Vada kala Ethumata....Aneka Varayak pin......Thuthi Veva,....prasansa Veva.....Theruvan Saramin....Oba Samata ....Aayusa .....boho Veva...!!!!

  • @athukoralagechamilavirajdi9766
    @athukoralagechamilavirajdi9766 3 ปีที่แล้ว

    gewaththakata wathusudda mal naraki kiyanne ai samaharu eka aththakda mekata wadasatahanak karnna puluwannam godak hodai

    • @UdarataNews
      @UdarataNews  3 ปีที่แล้ว

      idiriyedi utsaha kannnam

  • @manojchandimal799
    @manojchandimal799 4 ปีที่แล้ว +4

    පැල සිටුවීමට හොඳම කාලසීමාවන් මට ඔබතුමා ගෙන් දැනගන්නට කැමැති ඉ. ( මාසය,දිනය ,වෙලාව)

  • @Sumeda853
    @Sumeda853 2 ปีที่แล้ว

    කුරුමිනි හානියක් නැතිව පොල් හිටවන්නේ කොහොමද මහත්මයා

  • @malikasamarasekara7196
    @malikasamarasekara7196 3 ปีที่แล้ว +2

    Oba thumage telephone number eka dennako pin sidda wei

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว

    Lankawe minissu gas athu pitin mal kadanne...gahath galawagena yanne....malak wath gediyak wath kadanna lankawe minissu danna.....gahe bella mirikala mal kadanne...

  • @induperera626
    @induperera626 4 ปีที่แล้ว +1

    ok

  • @ncgeja
    @ncgeja 4 ปีที่แล้ว +3

    ගෙදර ඉස්සරහ පැත්තේ කටු සහිත ගස් ඉන්දන්න හොද නැද්ද. කටු ලොවි,නාරන්,දොඩන්,වගේ ඒවා

    • @UdarataNews
      @UdarataNews  4 ปีที่แล้ว +2

      disawa mokadda ?

    • @ncgeja
      @ncgeja 4 ปีที่แล้ว +1

      @@UdarataNews නිරිතයි ,බස්නාහිරයි අතර

    • @UdarataNews
      @UdarataNews  4 ปีที่แล้ว +3

      @@ncgeja බස්නාහිරට කටු සහිත ශාක වර් ග හොදයි ! වීඩියෝව නැවත බලා අවබෝධ කරගන්න !

  • @ajithwijendra7410
    @ajithwijendra7410 4 ปีที่แล้ว +2

    ඔබ තුමා මේ හැම දෙයක්ම මේ තරම් පිළිවෙලට කොහොමද කරන්නේ.

  • @MashJayn
    @MashJayn 8 หลายเดือนก่อน

    බලාගෙන ගියාම මෙතුමා පට්ට හොරෙක්නෙ. දෙවියනේ අපි කාවද විශ්වාස කරන්නේ. th-cam.com/video/uXHe9bZ5sok/w-d-xo.htmlsi=JiGB9tuI8eVIRpqP

  • @kalyanisewwandi8568
    @kalyanisewwandi8568 3 ปีที่แล้ว

    Lètha ganè ķòhomtha

  • @kushansalinda2371
    @kushansalinda2371 4 ปีที่แล้ว

    🙌🙌😤😤😚😚😚

  • @dill2474
    @dill2474 3 ปีที่แล้ว

    pita rata wala inna manussayo waga karanawa unta yakkuth na kumbandayot na mewa hodai dammika pani bona unta

  • @pubudujayakody191
    @pubudujayakody191 3 ปีที่แล้ว

    .

  • @kravidusansarga670
    @kravidusansarga670 4 ปีที่แล้ว

    තිලක් ගල් ආදාගේ බ්‍රඉන්දා වනය

    • @lankaattitude863
      @lankaattitude863 3 ปีที่แล้ว +1

      පිස්සෙක් උඹ

    • @villageproduction8457
      @villageproduction8457 3 ปีที่แล้ว +1

      කුහක කම තමා ඉතිං.

    • @malishamalisha9419
      @malishamalisha9419 3 ปีที่แล้ว

      Hari de agaya karanna purudu wenna

    • @sawakasangoarihathmaga6654
      @sawakasangoarihathmaga6654 3 ปีที่แล้ว +2

      ඒ මනුස්සයාට බනින්න එපා ඒ මනුස්සය නරකක් කරන්නේ නැහැනේ ඇයි ඒ මනුස්සයාට නිග්‍රහ කරන්නේ අපේ සිංහල ජාතියට වැරදිච්ච තැන ඒක තමයි සිංහල මිනිහෙක් යමක් කරනකොට සිංහල මිනිහෙක් සිංහල අකුරු වලින්ම සිංහල කමක්සිංහල කම පාගලා දානවා ඔබ ඒ මනුස්සයාගේ යමක් ඉගෙන ගෙන ඔබ ඒ මනුෂ්‍යයාට වඩා ඉහළට එන්න වැඩ කරන්න බලන්න...... ඔබ මේ සඳහන් කරන අපහාසාත්මක වචන වලින් කව දවසකවත් ඔබට දියුණුව යහපත ළඟාකර ගන්න කොහෙත්ම බෑ ඒ වගේම තිලක් කන්දෙගම මහත්තයා බිමට වැටෙන එකකුත් නැහැ ඔබ උගත් දුර්වල පුද්ගලයෙක් කියලයි මට හිතෙන්නේ දුර්වල පුද්ගලයාගේ දුර්වලකම් හදාගෙන දියුණු වෙන්න බලන්න ඔය අපහාසාත්මක වචනය ඉවත් කරන්න.....

  • @anuruddakumara8974
    @anuruddakumara8974 3 ปีที่แล้ว +4

    ලොවෙහි නව මානයන් සොයා යන දරුවන්ට මෙය ඉගෙන ගැනීමට හැකි තරමි බෙදා දෙන්න.
    Distribute as much as you can to children who are exploring new dimensions in the world.
    உலகில் புதிய பரிமாணங்களை ஆராய்ந்து வரும் குழந்தைகளுக்கு உங்களால் முடிந்தவரை விநியோகிக்கவும்.

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 ปีที่แล้ว

      සත්තකින්ම මෙතුමගෙන් වැඩ ගන්න පාලකයො සුදනම් නැ දුකයි එ ගැන

  • @sumithjayaweera1295
    @sumithjayaweera1295 ปีที่แล้ว

    mate.okage.no.dannako

  • @ArtOfALegend
    @ArtOfALegend 3 ปีที่แล้ว

    Mahathaya mama wedeta bessa oyage diyara pohora heduwa mage welata kisima rasayanikka thel pohora monawath yeduwe ne hadapu diyara pohora eka gahanawa eth goyam kaha wela tokka enna wagei goyam hedilla enna monwada karanna one goyamata wayasa masayai 071 7023428

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 4 ปีที่แล้ว +3

    💖💖💖🙏