මොකද්ද මේ කියන " තර්ජනය " - මේ අය කවුද?.. / Who is trying to destroy this concept

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 56

  • @meriyanlasanthi544
    @meriyanlasanthi544 หลายเดือนก่อน +7

    මේ හැමදෙයක්ම දරාගෙන යන්න ඔබතුමාට ශක්තිය සහ දීර්ඝායූෂ ලැබේවා!

  • @sagarikawijekoon9024
    @sagarikawijekoon9024 2 หลายเดือนก่อน +10

    මේ රටේ මිනිසුන්ට හොද නරක තේරෙන්නේ නෑ..ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙවා.

  • @SagarikaDilrukshi-b8p
    @SagarikaDilrukshi-b8p 2 หลายเดือนก่อน +8

    ඔබතුමාට තෙරුවන් සරණයි!
    ඔබතුමාගේ කෘෂිකාර්මික වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයන්න දිරිය හා ශක්තිය නිරතුරුවම ලැබේවා!දීර්ඝායුෂ ලැබේවා !

  • @SgSg-r7z
    @SgSg-r7z 2 หลายเดือนก่อน +12

    දේව්යනේ මේවන් තාඩන පීඩන මැද ඔබ තුමා යන ගමණ සිව්හේළයන් වේනුවේන් ,.....❤ මෝනවද මේ අපේ ජාතියට වේලා තියේන්නේ, ඔබ තුමාව අපි ආරක්ෂාව කරන්න ඕනා

  • @koonarasandaruwan41
    @koonarasandaruwan41 2 หลายเดือนก่อน +10

    මාහාරාවන පාවාදුන්න විභිෂන එදා හිටියාවාගේ අපේ දේ පාවා දෙන සිංහල ද්‍රෝහි (අයේෂා ) අය ඉන්නවා. තෙරුවන් සරණයි ඔබට.❤❤❤🌹

  • @roshanpriyajanaka8603
    @roshanpriyajanaka8603 2 หลายเดือนก่อน +6

    මම ඔබතුමා සමග එකතු උනෙ 2018 ඉදන් මැරෙනකන් ඔබතුමා සමගයි ඔය දැනුම මට වැදගත්

  • @gihanhemanada3332
    @gihanhemanada3332 หลายเดือนก่อน +3

    සියලූම දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ඔබතුමාට ලැබේවා මේ රටටත්..ලෝකයටත් ජාතියටත් යහපතක් කිරීමට.🙏❤💐🙏

  • @ucweerasinghe7835
    @ucweerasinghe7835 หลายเดือนก่อน +3

    කියාගන්න බැරි බොහෝමයක් දේවල් මෙතුමාගේ හිතේ හිර කරගෙන තියෙන බව කතා කරන විදියෙන්ම තේරුම් ගන්න පුළුවන්..ඒ වගේ වැඩ කරන සම 'හරක්ට' සොබාදහමින්ම දඬුවම් ලැබෙන විදිය අපි බලන් ඉමු..ජයම වේවා ඔබතුමාට.🙏

  • @slla4644
    @slla4644 2 หลายเดือนก่อน +3

    කුමන්ත්‍රණ කරන්නෝ බොහොමයි,තමන් ලගම ඉන්න අයත් පරිස්සමින් ආශ්‍රය කල යුතුයි ඡයවෙවා සර් ඔබතුමා දරන උත්සාහය අපට සැහෙන ශක්තියක්
    දීර්ඝායුෂ ලැබේවා
    තෙරුවන් සරණයි සර්

    • @lalithkumara9238
      @lalithkumara9238 หลายเดือนก่อน

      Aniwaryennma eka attha apita lagam aya suwar na mamanam kandegama sir ekka degatama enna jayawewa oyalatah

    • @lalithkumara9238
      @lalithkumara9238 หลายเดือนก่อน

      .

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 หลายเดือนก่อน +2

    ඔබගේ වැඩපලිවෙල අති විශිෂ්ට ඡයක් ගනීවා....❤❤❤

  • @gaminijayatilaka2076
    @gaminijayatilaka2076 2 หลายเดือนก่อน +6

    අද අපේ කියන්න රටක් නැති තරම්. අපේ සියළුම පලතුරු එලවළු වර්ග සියල්ල විනාශ කර දමා අවසන්. රට වෙනුවෙන් යමක් කරන්න ඉඩ දෙන්නේම නැහැ. අළුතින් සොයා ගැනීමක්, නව නිර්මාණයක් කල හැමෝම විනාස කරලා දැම්මා. අදටත් ඒක වෙනවා. මේ වහල් දේශපාලනයෙන් මිදුනු සිතන්න පුළුවන් බුද්ධිමත් ජනතාවක් හදාගන්න පුළුවන් වුණු දවසක මේ සුන්දර රට යලි ගොඩ නැගේවි. ඒ සඳහා තුන්වන බලවේගයක අවශ්‍යතාවය දැඩිව පවතී. අද 99%ක්ම මේ රටේ ඉන්නේ හිතන්න බැරි රැල්ලට යන මොලයක් නැති අමුම අමු මෝඩ හරක්. හෙලයන් කිහිප දෙනෙක් මේ අවදානම හඳුනා ගෙන සිටියත් ඔවුන්ගේ ජීවිතවලට අවදානම තිබෙනවා. ලංකේශ්වර නාලිකාව මෙය මැනවින් පැහැදිලි කරයි. සියළුම නියම හෙලයන්ට සියලු දෙවි රැකවරනයත් සොබාදහමේ රැකවරණයත් ලැබේවා! මේ රට යලි ගොඩ නගා සිටුවීමට හැකිවන පරිදි මේ රටේ වසල කුණු සොබාදහම විසින් වහ වහා පිරිසිදු කිරීමට ක්‍රියාත්මක වේවා! තෙරුවන් සරණයි!

  • @niluwisidagama958
    @niluwisidagama958 2 หลายเดือนก่อน +6

    oba thumata divya shahthi ,,arakshawa, ashirwada labewa,,,,,,

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama หลายเดือนก่อน

    ඔබතුමාගේ සියලුම කාර්‍ය්යන්
    ඉශ්ටවෙන කාලයයි මේ මේ රජයෙන් අනිවාර්යයෙන් ඉශ්ටවෙනවා ජයවේවා ...

  • @AssayaMinishisa-ky4eh
    @AssayaMinishisa-ky4eh หลายเดือนก่อน

    ගුරුතුමණි මමත් ඔබ තුමාගේ ගුණ රණවිරුවන් අතර වපුරනවා. ඔබතුමා විශ්වයෙන් ආරක්ෂා කරනවා.. තෙරුවන් සරණයි

  • @asankapremathilaka9007
    @asankapremathilaka9007 หลายเดือนก่อน +2

    ඔබතුමා ට මේ රටේ වසවිස නැතුව වහාකරන්න දෙන්නෙම නෑ ඔබතුමා වැනි අය අපේ රටට අවශ්‍ය යි ඇමරිකාවේ න් පගාව කාලා අපේරටට හෙන ගස්සපු පරංගි තමා ලන්කාවෙ ඉන්නෙ

  • @rashmipavithra9941
    @rashmipavithra9941 หลายเดือนก่อน +1

    කල්පනා නොකර සතුටින් වැඩ කරන්ඩ සර්. දිටිඨ දමිමය පඩිසන් දෙනව මෙලොව දිම් ඹබතුමාට දිර්ගායු ලැබෙවා

  • @samankumara1181
    @samankumara1181 หลายเดือนก่อน +1

    ඔබ තුමා හෙලය් යක්ක පරපුරේ උපන් රාවණා පුත්තු අප ඔබ සමග ජය

  • @ImeshUpul-uo9tr
    @ImeshUpul-uo9tr 2 หลายเดือนก่อน +4

    ගුරුතුමාගේ ආරක්ෂාව රජය බලන්න ඕන...

  • @P.B.Rupasingha
    @P.B.Rupasingha 2 หลายเดือนก่อน +8

    ඔබතුමාගේ මේ ව්‍යාපෘතියට රාජ්‍ය අනුග්‍රහය අවැසිම කාලයක් මේක.

  • @lafeerabdulhaque4815
    @lafeerabdulhaque4815 หลายเดือนก่อน +1

    ඔබ තුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ජාතික වස්තුවක්".....ඒ වග ඔබ තුමා පවා යම් පමණකට තේරුම් අරගෙන ක්‍රියා කරන වග පේනෙනව​....ඒක හරිම වැදගත්....ඔබ තුමා මේ "සොබාදහමට අනුගත අපේම මේ දැවන්ත ක​ෘෂි කර්මාන්තයේ දැනුමේ මහා භාන් ඩාගාරය​". අපිත්, අවශේෂ ලක් වැසියන් විදිහට ඔබ තුමාගේ මේ දැනුමෙන් අපේ මවු බිමට ඉටුවිය යුතු සේවය ඉටු කර ගැනීමට අනලස්ව උනන් දු විය යුතුමයි. ඒ වගට අපි සපත වෙනව ඔබ තුමාට​....ඔබ තුමාට මහා සමාජ ඇසුරක් තියෙනව​...ඒ ඇසුරින් තමන් ළඟට එන්නෙ "මොකෙක් ද​" කියල හොයා ගන්නත් පුළුවන් වෙන්න ඕනෙ....අද....තාක්‍ෂනය දියුනුයි..එය නිසි පමණට පාවිච්චි කොට මේ පුද්ගලයෝ ගැන යම් යම් සොයා බැලීමක් කිරීමටත්, ඒ ලබන තොරතුරු නිසි විමර්ශනයකට ලක් කිරීමත් නිරන් තරයෙන් සිදු විය යුතුයි....අපි කිසි ලෙසකට "සතුරා අවතක්සේරු නොකළ යුතුයි"....ඔබ තුමාට ත්‍රිවිධ රන්නයේ ආරක්‍ෂාව පතනව​....ඔබ තුමා තනි නොකර ඉදිරියට ගන්නව​.....ඔබ තුමා ඒ එක්කම ඔබ තුමාගේ පුද්ගලික නිරෝගී කම ගැන ගොඩක් උනන් දු වෙන්න​....හැබැයි...නොදන්න තැනකින්, නොදන්න අතකින් කහට උගුරක් වත් බොන්න යන්න එපා....අපි වෙනුවෙන්...මේ මවු බිමේ රමණීය අනාගතය වෙනුවෙන් ඔබතුමා ආරක්‍ෂාවිය යුතුමයි....මහා විශ්ව මාතාවණි, තිලක් කන් දේගම මහතා ඔබ තුමිය ගේ කරුණාබරිත දයාව තුළින් තිලක් කන් දේගම මහතාවා ආරක්‍ෂා කර දෙන සේක්වා....ඔබ තුමාට සියළු සාඛල්‍යක්ම වේවා....නි දුක් වේවා....නීරෝගී වෙත්වා...සුවපත් වෙත්වා....අපි දන්නව ඔබ තුමා අපිට ජීවිය කියා දෙන උතුමෙක්....එවන් ඔබතුමාට නිරන් තරයෙන් ධනාත්මක ඉදිරි කාමී සිතිවිලිම පහළ වේවා...කාල්‍යානමිත්‍රයන් ම ඇසුරට ලැබේවා....ජීවිතයට තර්ජන ගර්ජන නොමැති පෙදෙස් හි ජීවත් වීමට වාසනාව උදාවේවා....අහරට බෞද් ධ බව භෝගම ලැබේවා.....යහ කල්පනාව ඇති දීර්ඝායුශම ලැබේවා....මේ රටට අපේ මවුබිමට මහත් වූ යහපක් මොන අභියෝගය ආවත් ඉටු කිරීමට ඔබ තුමාට හැකි වේවා...බහු ජාතික බූවල්ලන් ඔබතුමාගේ පාමුළ දන්නින් ම වැටේවා....ඔබ තුමාව ඉත සිතින් අගයා ඔබතුමාව නිතරම ගුරු කොට ගන්නා මහා සමාජයක් ම මේ මවු බිමේ බිහිවේවා....අනාගත පරපුරේ යසස මේ බිමේත් දේශ දේශාන්තර වළත් බිහි කිරීමට මනා ලෙස පිළිගත් ගුරු ඇදුරෙක් ම වේවා....ඔබ තුමාගේ අගය මේ දැන් වගේම අනාගත පරපුරු වළට ඉහළින්ම දැනේවා....ඔබතුමාගේ උපදෙස් ම තර්ක විතර්ක රහිතවම පිළිපදින සස්‍රීක සමාජ වටාපිටාවක් බිහි වේවා.....

  • @shanejayasekara2965
    @shanejayasekara2965 2 หลายเดือนก่อน +2

    Obathuma dewiyek Parissamen jayawewa Mathiduni ❤

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 หลายเดือนก่อน +1

    Theruwansarani 🙏🙏🙏🌹🙏 dear sir parissamin inna. Thamange langa inna, lanwenna boru karunawa, garu kirima penwana ayagen. Parisam wenna. Vishesayen kanthawan, niwedika ho madyawedi, ho student vidhihata ena ayaganath salakilimath wenna. Budun wahanse parinirwanayedi annanda maha rahathan wahaseta’kanthawan gana katayuthu karana vidhiha deshana kala. Me liyana mamath kanthawak thamai… Namuth buddha wachnaya Hama vitama sathyai. Theruwansarani 🙏

  • @samankumara1181
    @samankumara1181 หลายเดือนก่อน +2

    පර සුද්දා ංග් පුත්තු ලංකාව කඑ සුද්දන්ට .😢 ඔබ තුමාට අංප් පනාමය.

  • @sanjuheshan8428
    @sanjuheshan8428 หลายเดือนก่อน

    😍

  • @shamyadesilva
    @shamyadesilva หลายเดือนก่อน

    JAYAWEWA JAYAWEWA

  • @chandanimct3580
    @chandanimct3580 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @champikakumudumali3674
    @champikakumudumali3674 2 หลายเดือนก่อน +1

    💐🌺🏵️🌻🌼🌹🌷🙏🙏🙏🌷🌹🌼🌻🏵️🌺💐 sathchith anandam guru deva namaha

  • @신대혁-y9g
    @신대혁-y9g หลายเดือนก่อน +1

    ගෝටාගේ කාබනික ගොට්ටා.ඉස්සා මතක් උනා.

  • @sachinthachathuranga7151
    @sachinthachathuranga7151 2 หลายเดือนก่อน +2

    Api hekathuwemu NGO nethi karanna puluwa 👍

  • @noyelnoyel4458
    @noyelnoyel4458 2 หลายเดือนก่อน +1

    sehala gamanaya ina 60dhana nm ayalaga numbr walata kathakarana vidio call aluthin grohp aka hadhana. obathuma samaga api inawa. ❤

  • @Legenddhaanish
    @Legenddhaanish 2 หลายเดือนก่อน +2

    Hello Sir, its one of my dream to be pat of your vision and i need ur trained consultant for my Land pls.

  • @NishanthaJawaragedara
    @NishanthaJawaragedara 2 หลายเดือนก่อน +1

    Suwadal biththara vee ganna ona

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 2 หลายเดือนก่อน +1

    May katchal karayange salli tika deelaa ain katanna.

  • @chamodsasanka714
    @chamodsasanka714 2 หลายเดือนก่อน +3

    මෙහෙම ගියොත් සිංහල කියන දේ වචනෙකට පමනක් සීමා වෙයි,තවත් දෙශපාලනේ නෙවෙයි මේ ගැන අහපල්ලා අපි සෑම විටම ඔබ එක්ක ඉන්නවා අපි කොහොමහරි කරන්න ඔන 💪

  • @virajfernando9092
    @virajfernando9092 2 หลายเดือนก่อน +1

    👏👏👏🔥🔥🔥👍👍🙏🙏🙏

  • @pushpasiriliyanarachchi1692
    @pushpasiriliyanarachchi1692 หลายเดือนก่อน

    Oya විවේචන කරන aya namila බලන්න ඇඳුම් ඇඳගෙනda inne කියලා

  • @RanjithPerera-f4v
    @RanjithPerera-f4v 10 วันที่ผ่านมา

    Obathumage Gena lankavata vediya videsa ratavala selakilimath bavata sadakayak

  • @GayanSuranga-ze5xf
    @GayanSuranga-ze5xf 2 หลายเดือนก่อน +1

    💐❤️❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️❤️💐

  • @JanakaKadewatta
    @JanakaKadewatta 2 หลายเดือนก่อน +1

    Sir 2025 Sobadaham Govi Litha we hope it will be available to buy us 2025 January. If it is so please let us know in advance. Thanks 🙏

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 2 หลายเดือนก่อน +1

    Ayesha nodakin

  • @Melan-u5c
    @Melan-u5c หลายเดือนก่อน +2

    මේ මනුස්සයා ගැන CID එකෙන්වත් හොයන් නැත්තෙ ඇයි.මේ වෙනකොට අහිංසක කාන්තාවන්. කීදෙනෙක්ගෙන් සල්ලි අරන් තියෙනවද.එය ඒවා වහන්න සිම් එකක් ගැන කියවනවා. බලධාරින්ගෙන් කාරුනිකව ඉල්ලන්නේ මේ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි දීලා නිදහස් කර්න්න. ඉන් පස්සෙ මොනව කරත් අපට කමක් නැහැ. ඔබතුමා. ඔය ව්ංචාව අත හැරියෙ නැත්නම් දරුවන්ටහ් එක්ක සහ ගහනව.කාට බොරු කරත් සොබා දහමට බොරු කරන්න බැහැ.

    • @DushmanthaKandegama
      @DushmanthaKandegama หลายเดือนก่อน

      මහත්මයා CID පරීක්ෂණයක් සිදු කරනකොට එක් පාර්ශවයකට විතරක් වාසිදායක වෙන විදිහට කරන්නේ නෑ.හැමදෙයක්ම හොඳින් හොයල බලල තමයි පරීක්ෂණ කටයුතු සිදු කරන්නේ.ඔබතුමා ඔය දන්න කාන්තාවන්ගේ තොරතුරු ඉදිරිපත් කරා නං ඔය පරීක්ෂණ කටයුතු සිදු කරගෙන යන්න ගොඩක් වැදගත් වෙයි.

    • @samsaarasansaara
      @samsaarasansaara 19 วันที่ผ่านมา

      ඇමෙරිකාවෙන් ඔයාගේ සිම්කාඩ්පත හොරකංකරනකම් ඔයා දන්නේ නැහැ.ඔයාගේ කෝල්ස් අහගෙන ඉන්න එයාලට පිස්සුවක් නැහැ.උදේට කාබනික රෑට රසායනික නැහැ ඒ මිනිස්සු.ඔයා මෙහෙ අහින්සක ගෑනු මිනිස්සු ඇන්දුවට ඔයාට සොබාදහමෙන් ගැලවිල්ලක් නැහැ.ඔයාගෙ මනස දැනටමත් හොදටම අවුල් ඔයාගේ මූනේ විකෘති ඒක නිසයි.😢😢😢😢😢😢

  • @asankaherath5464
    @asankaherath5464 2 หลายเดือนก่อน +1

    🪔🪔🪔👍

  • @Kamalashriyani-ly9sn
    @Kamalashriyani-ly9sn หลายเดือนก่อน

    ඔබතුම ගොවින්ට.මෙමෙ ක්‍රම.උටියුබ්.එකෙන්.කියල දෙන්නෙ නැත්තෙ.මොකද

  • @LasanthaLankathilaka
    @LasanthaLankathilaka หลายเดือนก่อน

    Gowi litha ganne kohomda mahathmaya 2024

  • @shanejayasekara2965
    @shanejayasekara2965 2 หลายเดือนก่อน +3

    Obathuma dewiyek Parissamen jayawewa Mathiduni ❤

  • @ජනිත්චින්තක
    @ජනිත්චින්තක หลายเดือนก่อน

    ❤❤❤