හැමෝම හොයන - ඉතාමත්ම වටිනා " රන් දෝතලු " / A very valuable plant - Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น •

  • @lakmalifernando1186
    @lakmalifernando1186 3 วันที่ผ่านมา +2

    මගේ රටේ ඇවිදින පුස්තකාලය ඔබයි ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @Danushkasuranji
    @Danushkasuranji 10 วันที่ผ่านมา +20

    ඔබතුමාගෙ දැනුම විශිෂ්ඨයි. ශාඛ ගැන පොතක් ලියන්න. ඒ වගේම මේ චැනල් එකට හැමදාම වීඩියෝ දාන්න. මේවා අපේ අනිත් පරපුරට උරුම වෙන්න ඕන. ඔබතුමගෙන් පස්සේ මේ දැනුම ලංකාවට අහිමි වෙනවා

  • @NawagamuwaNawagamuwa-ed3vd
    @NawagamuwaNawagamuwa-ed3vd 9 วันที่ผ่านมา +18

    අපේ ගමත් කඳු වලින් වට වෙච්ච ගමක්,,,කන්ද අතුලට ගියහම විස්තර කරන්න තේරෙන්නෙ නැ,හරිම ලස්සනයි,,,කවදාවත් නොදැකපු මල් වර්ග,ගස් වර්ග , පඳුරු වර්ග ,මම දැනුනෙම දිව්‍ය ලෝකෙ වගේ..කන්ද මුදුනට වෙන්න රත්දෝතලු ගස් ගොඩාක් තියෙනවා.ඇටි කෙසෙල් වර්ගත් තියෙනවා,ඒ ගස්වල කෙසෙල් ගෙඩි රතු පාටයි, සමහර කෙසෙල් කැන් සීනි කෙසෙල් වගේ.ලේන් තැරි ගස් කදුවල නිදහසේ ඉෙන්නවා,බෙහෙත් වර්ග,වටිනා ගස් සැහෙන්න තියෙනවා.තව නා කැටිය කියල කන්ද උඩ තියෙනවා තනිකර පරන නා ගස් විතරයි තියෙන්නෙ...නා කැටියට ගියා කියලා කිවුවොත් මිනිස්සුන්ගෙ ඇස්උඩ යනවා,,,ඒ තරම් දුර එයාල දන්න නිසා.. කියල නිම කරන්න බැ ලස්සන...එදා තමයි මතක හිටින්න අම්මගෙන් ගුටි කාපු දවස, ඔබ තුමාට ස්තුතියි මේ දේවල් ගැන දැනුවත් කරනවට.

    • @gayanmadusanka5651
      @gayanmadusanka5651 9 วันที่ผ่านมา +1

      මොක්ද්ද ගම?

    • @මේඝ1
      @මේඝ1 8 วันที่ผ่านมา +3

      අන්තර්ජංජාලයට ඔබගේ ගම්පළාත් වල තියෙන වටිනා දේ දාන්න එපා!....මේ සියල්ල මංකොල්ල කනවා...අදවන විට ලංකාවට බොහෝ ශාක නැතිවී හමාරයි...

  • @GeethikaUser
    @GeethikaUser 9 วันที่ผ่านมา +11

    වටිනා ශාකයක් ගැන දැනුවත් කරාට ස්තුතියි සර්...මම හොදින් දන්නා කරුනක් තමයි සර් සිරිපා රක්ශිතයට අයත් වනාන්තර තුල මෙම ශාකය බහුලව තිබෙනවා...එහෙත් සිරිපා වන්දනාවේ යන තරුන පිරිස් කන්ඩායම් ලෙස එක්ව වනාන්තරයට ගොස් මෙම ගස් කපා බිම දමා මෙම මල් නෙලා ගන්නවා....ඔවුන් මෙමෙ මල් ගෝනි ගනන් එකතු කරගෙන ගම්මානයට ගෙනත් මල් දන්සැල් පවත්වනවා...රත් ගග විහාරස්තානයට (පුන්චි දඹ්දිව) ලෙසින් හදුන්වන් විහාරයට මීට වසර ගනනාවකට පෙර ඇසල පොහොය මූලික කරගෙන ගම්වාසීන් විසින් මෙම ක්‍රියව සිදු කලා...මලක් වෙනුවෙන් ගසක් කපා බිම හෙලීම අපරාදයක්...මෙම මල හට ගන්නා ගස් ඉතා උස නිසා නිසා ඔවුන් මෙසේ කිරීමට පෙලඹෙනවා...මේ වනවිටත් වේවැල් වත්ත ,දෙහෙන කන්ද ,ආශ්‍රිත වනාන්තර වලින් මෙම ශාකය වද වීමට හේතුව මෙයයි..මෙය රැක ගැනීමට වටිනා කම පහදා දීමට යම් වැඩ පිලිවෙලක් සකස් කිරීමට හැකි නම් ඉතාමත් වටිනවා...රත්නපුර සිරිපා අඩවියේ යම් තරමක් හෝ මෙම ශාකය ඉතිරි වනු ඇත...

    • @SunilPgamage
      @SunilPgamage 8 วันที่ผ่านมา +5

      ඒවාට හේතුව සමහර හාමුදුරුවන් කියනවා දෝතළු මල් වැටකෙයියා මල් පූජා කලාම පිං වැඩියි කියලා ..මල් පූජා කිරීම කියන්නේ ජීවිතයේ අනිත්‍ය තේරුම් ගන්න කරන දෙයක් ඒකත් දැන් පිස්සුවක් කරලා සමහර හාමුදුරුවන් ..

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 9 วันที่ผ่านมา +7

    Respect sir! ඔබතුමා අපේ රටේ ඉතාම වටිනා සම්පතක්...ඔබගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ට යි...!රටේ රාජ්‍ය නිලධාරීන් ට කිසිම හැඟීමක් නැති හැත්තක් ..! ඉතින් මිනිස්සු දැනුවත් නැති කම හේතුවෙන් දඬුවම් ලබනවා...
    රජය මෙවැනි වඳවීමේ තර්ජනය ලක් වූ ශාක, වගා කිරීම ට වහාම ක්‍රියාත්මක වියයුතු යි..කරනව නම්...

  • @Dissanayake-i9s
    @Dissanayake-i9s 8 วันที่ผ่านมา +2

    මෙතුමාව දකින්නත් ප්‍රියයි... කියලා දෙන ඒවා අහන්නත් ආසයි.... 👍

  • @H.G.N.S.Irugalbandara
    @H.G.N.S.Irugalbandara 9 วันที่ผ่านมา +5

    දීර්ඝ ආයු සම්පත්තීයම ලැබෙිවා ❤❤❤❤
    🙏🙏🙏🙏🙏🙏 සර් ඔබට

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 10 วันที่ผ่านมา +6

    ඔබතුමාට හැකිනම් අපේ රටට ආවේණික සාක රෝපණය කරන්න සංරක්ෂණය කරන්න මූලිකත්වය ගෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න

  • @Lahirulakshithaedirisinghe
    @Lahirulakshithaedirisinghe 7 วันที่ผ่านมา +1

    මම හොයපු වැඩසටහනක් සර් මේක.රන්දෝතලු ගැන හොය හොයමයි හිටියෙ ❤❤❤❤

  • @shanejayasekara2965
    @shanejayasekara2965 10 วันที่ผ่านมา +5

    Sthuthiy Mahaththyo jayawewa ❤

  • @SenadheeraSenadheera-hy2rh
    @SenadheeraSenadheera-hy2rh 9 วันที่ผ่านมา +9

    රත් දෝතලු බීජ හා පැල ව්‍යාප්තකරල වදවීමේ තර්ජනය වලක්වන්න වැඩපිළිවෙලක් යොදන්න.

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 9 วันที่ผ่านมา +5

    මාගේ විනෝදය පුළුවන් තරම්ක් ගස් වවන එක...විශේෂයෙන් ඒක දේශීය ශාක..ඔබට පුළුවන්නම් මට පැලයක් දෙන්න...කියන ඕනෑම තැනකට මම එනවා...දීර්ඝායුශ ලැබේවා ඔබට

  • @W.HMangalika
    @W.HMangalika 9 วันที่ผ่านมา +2

    මේ පුවක් වගේ ගහක් අපේ ගෙදරට එහා පැත්තේ ගෙදර තියෙනවා ......ලස්සනයි ඒ ගෙඩි ....

  • @KarimaAmith
    @KarimaAmith 9 วันที่ผ่านมา +1

    වැදගත් වීඩියෝවක්

  • @tharindugunathilake1233
    @tharindugunathilake1233 8 วันที่ผ่านมา +1

    මමත් බොහොම ආදරෙන් වවලා බලා ගන්න රත් දෝතලු ගස් දෙකක් තියෙනවා අපේ මිදුලේ.

  • @p.asrangith1570
    @p.asrangith1570 9 วันที่ผ่านมา +1

    අහල තිබුනට ගොඩාක් විස්තර දැනගත්තෙ අදයි. බොහොම පින් ඔබතුමාට. තෙරුවන් සරණයි

  • @sumethracol3331
    @sumethracol3331 9 วันที่ผ่านมา +3

    බොම ස්තුයි මහත්මයා අර රත්දෝතලු ගැන අහන්න ලැබුනා අපිටත් එ් කල්පනා කලා අැයි එහෙම වටිනාකමක් මේ මල්වලට කියල වගේම එම ගස කෙයි වගේද කියලත් හිතුනා.හුගාක් විස්තර දැනගත්තා ඔබ තුමාගෙන් .වද වීයන ෂාකයක් නමි නැවත මෙි ගස් සිටුවා අාරක්ෂාකර ගතයුතුයිනේද .❤

    • @ThanujaNishanthi-z2i
      @ThanujaNishanthi-z2i 9 วันที่ผ่านมา

      මම අහල තියෙනව බුදු හාමුදුරුවන් ට සමන් දෙවියො පූජා කලේ රත්දෝතලු මලක්ලු කියල

  • @JanakaKadewatta
    @JanakaKadewatta 10 วันที่ผ่านมา +5

    Sir please prepare 2025 Govi Litha. For farmers last few years we use to practice . It is very useful and practicable we hope next year also 🙏

  • @SwarnaJayawaradana
    @SwarnaJayawaradana 9 วันที่ผ่านมา +5

    ලේන්තිරි අපේ ගෙදර තියෙනවා.ලගදි මම ගහ ලගට ගියාම දැක්කා පැල .ඒවා හිටවන්න ඕනි කියල හිතුවා.මෙම ගස් වල වටිනාකම දැන්ගන්න සැලස්සුවාට කන්දේගම මහත්තයාට ස්තුති වේවා..

    • @AselaChamara-p7l
      @AselaChamara-p7l ชั่วโมงที่ผ่านมา

      Palayak ganna barida

  • @රොන්වීස්ලි
    @රොන්වීස්ලි 6 วันที่ผ่านมา

    Respect 🎉

  • @palithahettiarachchi7874
    @palithahettiarachchi7874 9 วันที่ผ่านมา +1

    බුදුසරණයි දෙවිපිහිටයි ඔබ තුමාට.! ! !

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 10 วันที่ผ่านมา +2

    ස්තුති ඔබතුමාට දැන්වත් කලාට

  • @Nirmala_online
    @Nirmala_online 8 วันที่ผ่านมา +1

    ශ්‍රී පාදස්ථානට යන පාරේ notice එකක් දාලා තියෙනවා රන් දෝතළු මල් පූජා කරන් එපා කියලා.අන්ධ භක්තියෙන් යුතුව මෙම ශාක විනාශ කිරීම පාපකාරී ක්‍රියාවක් ලෙසයි එහි සදහන් කරලා තියෙන්නෙ.සැනසිල්ලෙ හිතද්දි මෙච්චර වටිනාකමක් තියෙන දුර්ලභ ශාකයක් වද වීමට නොදී ආරක්ෂා කිරීමට ගත්තු ඒ පියවර හොදයි.❤🌿
    තෙරුවන් සරණයි සර් මේ වටිනා පැහැදිලි කිරීමට. 🙏.පරිසරයට ආදරය කරන්නෙකුට පරිසරය අධ්‍යනය කරන්නෙකුට මේ විස්තර වල වටිනාකම කියන්න වචන නෑ .

  • @gamerisuru
    @gamerisuru 9 วันที่ผ่านมา +1

    ඔබතුමා රටට සම්පතක් ❤❤❤

  • @chamindakumara9647
    @chamindakumara9647 9 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබතුමාට🎉🎉🎉🎉

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 10 วันที่ผ่านมา +3

    ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
    ඔබතුමාට බැරිද අපේ රටට ආවේණික සාක හදුනාගන්න චායාරූප සහිත පොතක්.ලියන්න
    එමෙන් ම වීඩියෝ පලකරන්න

  • @chamindakumara4782
    @chamindakumara4782 9 วันที่ผ่านมา +1

    ස්තුති ඔබතුමාට
    ලබුගම කලටුවාව ආශ්‍රිත කැලේ ආශ්‍රිත අපේ ගම් පැත්තෙ කටුකිතුල් ලේන්තැරි ඕනතරම් වැවෙනව
    ලේන්තැරි අතරෙ වර්ග දෙකක් පේනව
    එකක් ඔබතුමා මේකෙ පෙන්නපු වර්ගය
    තව එකක් තියේ මේ ගස ටිකක් ලොකුයි ලේන්තැරි වල්ලත්ලොකුයි

  • @VIHAGANAEKANAYAKA
    @VIHAGANAEKANAYAKA 8 วันที่ผ่านมา +1

    උවමනාවකට මේ මල් රත්නපුරෙන් හොයාගෙන ආවෙ මලක් 1500 ගානෙ.

  • @roshannanayakkara979
    @roshannanayakkara979 6 วันที่ผ่านมา

    Thank you sir

  • @sriyakanthi1339
    @sriyakanthi1339 9 วันที่ผ่านมา +2

    ඔබතුමාට තියෙනවා දැකම අපිට හරි අගෙදැනුම තවත් දිගටම පුහුණු කරන්න අතිතයට කියන්න තවඅයට ඔබතුමාටපගෙඩ පි❤🙏🙏💐💐

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 10 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

  • @sanjuheshan8428
    @sanjuheshan8428 9 วันที่ผ่านมา +1

    😍

  • @samanthawadage1593
    @samanthawadage1593 8 วันที่ผ่านมา +1

    ඔබතුමා කෘෂිකර්මයක් පවත්තා⁣ගෙන යන්න එය අපට වැදගත් වෙයි ඔබතුමා නැති කාලෙක ගහ කොළ ගැන කවර කාතාද මෙිව⁣⁣ගේ දේවල් දැනුවත් කළාට පිං

  • @RSusan-g1p
    @RSusan-g1p 10 วันที่ผ่านมา +3

    ,🔥🔥🔥🔥🔥🇱🇰💪

  • @leenafernando7276
    @leenafernando7276 10 วันที่ผ่านมา +3

    ❤🙏

  • @rasikarohan9868
    @rasikarohan9868 9 วันที่ผ่านมา +2

    Mn inna patte kandaka godak gas tiyenwa rath dothalu dn e kandath minissu vinasa karnna aran sinharaje baladariyo nidi kadu okkoma kapanawa

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 9 วันที่ผ่านมา +1

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 9 วันที่ผ่านมา +2

    Maawa golayata ganna please

  • @nawatime_titha
    @nawatime_titha 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @srimathiwijerathne1971
    @srimathiwijerathne1971 7 วันที่ผ่านมา

    මහනුවර මහාමායා බාලිකාවේ අපි 5 ශ්‍රේණියේ ඉගෙනගන්න කාලේ(1968)ඔය දැන් එම විද්‍යාලයේ Auditorium එක තිබෙනතැනට පිවිසෙන පාර මුල් හරියේ මේ ගස් තිබුනා.අපි ඒ ගෙඩි අහුලගෙන කනවා ඒ කාලේ නමුත් දැන් ඒ ගස් එහි නැහැ.(ලේන් තරේ ගස පිළිබදවයි මා කීවේ)

  • @harshamadushanka6012
    @harshamadushanka6012 10 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthaskitchen
    @nilanthaskitchen 10 วันที่ผ่านมา +2

    sthithi oba thumata me karana mehewarata

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 10 วันที่ผ่านมา +1

    Obetuge watina desana hareeme watinewa. Mame nitarame ahanewa. asawen ahahene inne puluwan hame desanawakme. Stuthi obetumate...!!!
    From. France

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 9 วันที่ผ่านมา +1

    කැමිපස් එකකට ගියා වගේ දැනෙනව

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 7 วันที่ผ่านมา +2

    මට පැලයක් දේන්නකො රංදෝතලු

  • @virajfernando9092
    @virajfernando9092 10 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamaraudayanga5202
    @chamaraudayanga5202 9 วันที่ผ่านมา +1

    මහත්මයා ඔය දෝතලු ගස් දෙක අතර තල් ගහක් වගේ තියෙන ගහ මොකක්ද....තල් වර්ගයක්ද.....ඒ ගහක් අපේ තාත්තා ගෙදර මිදුලේ හිටවලා තියෙනවා.නම දන්නෙ නෑ හැබැයි

  • @SampathWedikkara
    @SampathWedikkara 9 วันที่ผ่านมา +2

    Rath dothau kiyanne puujaniya malak. Budun wahanse lankawata wadiya welawe sumana saman dewiyan siri pathula pihitawanna aradana karapu awasthawe rath dothalu mal puja kala bawa kiyawenawa

  • @GayanSuranga-ze5xf
    @GayanSuranga-ze5xf 10 วันที่ผ่านมา +4

    💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐

  • @AssayaMinishisa-ky4eh
    @AssayaMinishisa-ky4eh 8 วันที่ผ่านมา

    අවසන් වන තෙක්ම බලන්න..❤
    ජාතික සත්ත්වයා දෝතළු කෑවා සකී....
    පච තළු මර මරා කාළය ගෙවුවා අපි....
    තාළ වර්ගේ ගස් වල ආතල් රැසකී....
    ඇදුරුතුමනි නුඹ ජාතික සත්වයෙකී.....
    හවුඩළු දෙකකි රන් දෝතුළු නිදසුන කී...
    දෝතළු මලට ගහෙන්ම රැකවරණය කී...
    පුලතිසි ඇදුර නුඹ රං දෝතුළු ගස් කී....
    ඒ ගස රකින එක අපගේ යුතුකම කී.....
    මෙච්චර කලක් නුඹ දුන් පණිවිඩ රැස කී....
    එනමුදු බොරු අහන්නම ප්‍රිය ජාතියකී....
    විනාඩි දොළහ ඇදුරාණන් හට පැය කී.....
    මා නුඹෙ අගය දුටු ලිස්ට් එකේ එක්කෙනෙ කී....
    WAS වේරා ✍️.

  • @sarathkumara4475
    @sarathkumara4475 9 วันที่ผ่านมา +1

    මහත්තයා,යෝන්තූඹ, ශාකයක් හොයා ගන්න පුලුවන් ද?

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 8 วันที่ผ่านมา

    Randothalu ata kipayak ganna barida .

  • @සූර්යවාංශිකයෝ-ඝ4ය
    @සූර්යවාංශිකයෝ-ඝ4ය 10 วันที่ผ่านมา +3

    වටිනා සම කල නොහැකි දැණුමක් ඇති මිනිහෙක්ගෙන් රට වෙනුවෙන් වැඩක් නොගන්නා එකම රට මේක
    ඒකට හේතුව ලේ කුහකත්වය

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 9 วันที่ผ่านมา

      thilak kandegama කියන්නේ නාත හොරෙක් මුහෙල ගම්මානයක් දමොකක්ද මගුලක් හදනව ලියලා අපෙන් සල්ලි වංචා කරා .ලගදිම මූ ඇතුලට යනවා

  • @kqs646
    @kqs646 10 วันที่ผ่านมา +1

    රත් දෝතලු මල් සිරිපා රක්ශිතයෙ තිබෙනව

  • @gaminiamarasingha
    @gaminiamarasingha 9 วันที่ผ่านมา +1

    Ran dothalu palawan Hoya ganna puluwanida

  • @AnushaJayasena-l4m
    @AnushaJayasena-l4m 7 วันที่ผ่านมา

    Ape gameth mewa thiyenawa

  • @tharidu6792
    @tharidu6792 8 วันที่ผ่านมา

    පැලයක් හොයා ගන්න පුළුවන් ද සර්

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 วันที่ผ่านมา +2

    මගේ ගෙදර ඔන තරම් තිබුනා ඔයා රන්දොතලු ?

  • @MalaniJayasinha-x8m
    @MalaniJayasinha-x8m 9 วันที่ผ่านมา

    ඔබතුමා,දැන්,කොහෙද,ඉන්නෙ,ඇලහැරනෙමෙයිද,නාවලපිටියෙද.

  • @warunapriyantha4891
    @warunapriyantha4891 9 วันที่ผ่านมา +1

    Magy gydara lynn tyreya teyanawa

  • @nihalbandula8247
    @nihalbandula8247 8 วันที่ผ่านมา

    ඔය වාඩිවෙලා ඉන්න තැන තියෙන්නේ ලේනතැරි පඳුරක් දෝතලු ගස් කැලේ තියෙනවා ඒවයේ මල් දම්පාටයි ඒ ගස් වතුරුවිල තිබ්බොටුවාව අරණ්‍ය තියෙන කන්දට බටහිරින් ඇති ගල්වැටුන කන්දේ තිබුනා දැන් ඇත්දැයි නොදනිමි

  • @Inokamaduwanthi-g5m
    @Inokamaduwanthi-g5m 10 ชั่วโมงที่ผ่านมา

    Ape gadara tiyanawa owa

  • @chandrawansadeepaloka2552
    @chandrawansadeepaloka2552 9 วันที่ผ่านมา +1

    Lossa ficus rupicocola

  • @manothvindana2761
    @manothvindana2761 9 วันที่ผ่านมา +1

    ඕවනම් මොකක්ද හයිවේ එක හදන්න පඩු කරද ගහ කඇපුවෙ ආන්ඩුවෙන්

  • @ruwanwanniarachchi5753
    @ruwanwanniarachchi5753 9 วันที่ผ่านมา

    Ape patte gewal wala rat dotalu onataran tiyenawa❤❤matara

  • @soni581
    @soni581 7 วันที่ผ่านมา

    ලේන්තිරි අනේ මං හෙව්වා. පොඩිකාලේ නිතර කෑවා. අපේ වත්තෙ ගස් පිරිල තිබුන මතකයි. ඒ රන් දෝතළු කියල දන්නෙ අද.

  • @ghostsfire99
    @ghostsfire99 10 วันที่ผ่านมา +4

    ලේනතිරි/ලේනතැරි විටට කන්න පුළුවන් හැබැයි නිතරම කෑවොත් තාවකාලික හතිය හැදෙනවා.
    මට මතකයි කලින් කිලෝ එකකට වැඩිය බර නොපැලුනු ලේනතැරි මල් හෙව්වා ලොකු ගානකට ගන්නවා කියලා.
    ❤️👍💚

  • @ayeshandhanushka3562
    @ayeshandhanushka3562 9 วันที่ผ่านมา

    lena kawama leen thari waula kawama waul tharida

  • @mihiriliyanage-i3h
    @mihiriliyanage-i3h 8 วันที่ผ่านมา +1

    පැල සකස් කර බෙදාහරින්න මෙම ශාකය වද වීමට ඉඩ දෙන්න එපා

    • @KalumBuddhika-m9d
      @KalumBuddhika-m9d วันที่ผ่านมา

      ඕනි තරම් තියෙනවා

  • @amalathukorala4763
    @amalathukorala4763 9 วันที่ผ่านมา +1

    ඔය ගස් වල වටිනාකම කියන්නඑපා. තියන ටිකත් නැති වෙනවා..

  • @d.shymalee9272
    @d.shymalee9272 9 วันที่ผ่านมา

    wal wataram koyanawa leenthari .echcharai ......😂😂😂😂

  • @Naturelover95-n5y
    @Naturelover95-n5y 9 วันที่ผ่านมา

    ඔය පෙන්නන ලේන්තැරිආවේනිකඑක නෙවෙ video එකක් කරද්දිතව ටිකක් හොයල බලන්න. කිසි දෙයක් හොයල බලන්නෙනැති මිනිස්සු ඔයකතා විශ්වාස කරනවා..

  • @ProfessorNimal
    @ProfessorNimal 8 วันที่ผ่านมา

    Areca triandra, a cousin of Areca catechu (puvak)

  • @champikafernando7170
    @champikafernando7170 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @MahendraKumara-dq7bh
    @MahendraKumara-dq7bh 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @indraamarani3518
    @indraamarani3518 7 วันที่ผ่านมา

    ❤️❤️❤️🙏

  • @champikafernando7170
    @champikafernando7170 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @champikafernando7170
    @champikafernando7170 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @champikafernando7170
    @champikafernando7170 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @champikafernando7170
    @champikafernando7170 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @champikafernando7170
    @champikafernando7170 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤