කොම්පෝස් පොහොර දාන්න එපා කන්දේගම මහතාගෙන් අසා දැනගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 301

  • @dasunisuranga5913
    @dasunisuranga5913 2 ปีที่แล้ว +17

    මෙගා නාට්‍ය පෙන්නන වෙලාවෙ මෙහෙම දෙයක් පෙන්නුවනම් 😐 අපේ උන්ට කන්න නෑ කියල අඬන්න දෙයක් නෑ , බොහොම පින් ❤️

  • @renukakulatunge8321
    @renukakulatunge8321 2 ปีที่แล้ว +4

    ඔබතුමා ගේ මේ දැනුම් සම්භාර යෙන් අපේ ලක් වැසියෝ ප්‍රයෝජන ගනිත්වා !🌾🌾🌾

  • @apsarahansamali8655
    @apsarahansamali8655 8 หลายเดือนก่อน +1

    ඉස්සර අපේ තාත්තා මේ විදියට ගෙදර පාත්ති හදනවා . දැන් තේරුම් ගත්තේ කරුනු කාරනා හරියාකාරවම. ඔබට බොහොම පින් 🙏

  • @oshansasankadanapala5808
    @oshansasankadanapala5808 3 ปีที่แล้ว +6

    මට වයස 17 ...පාත්තියක් හදන්න ගත්තට දැනුමක් තිබ්බේ නෑ..මේක බලලා ලොකු දැනුමක් ගත්තා...ස්තූතීයි සර්..🥰

  • @lgtdari
    @lgtdari 3 ปีที่แล้ว +10

    ඔබ තුමාට බොහොම පින් මෙච්චර වැදගත් කරුනු දැනුවත් කිරීම සම්බන්ධයෙන්.

  • @nilujayamaha6704
    @nilujayamaha6704 4 ปีที่แล้ว +49

    දීර්ඝායුෂ ලැබේවා පියාණනි...ස්හාදහමට ආදරය කරන මිනිසෙක්....නිරෝගිමත් වාසනාවන්ත අනාගතයක් ලැබේවා

  • @jayathungabasnayake1058
    @jayathungabasnayake1058 4 ปีที่แล้ว +15

    කන්දේගම මහතාගේ උපදෙස් මාලාව නිසා.
    අද කෘෂිකර්මයෙන් ඈත්වී සිටින .බුද්ධිමත් සියලු දෙනා.මේ පහසු ගොවිතැනට යොමු වෙනවා නියතයි.
    කන්දේගම මහතාට ස්තුතියි.තව තවත් නව සොයාගැනීම්.ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @sarathhettige7379
    @sarathhettige7379 3 ปีที่แล้ว +18

    පියානෙනි,රටට දැනුම බෙදන ඔබ තුමාට බොහොම පිං.දීර්ඝායුෂ ලැබේ වා!!!!!!

  • @mswijerathnawijerathna334
    @mswijerathnawijerathna334 3 ปีที่แล้ว +1

    ඔබතුමන්ගේ බොහෝ අගනා වැඩසටහන් mama බලනවා awa අත්හදා බලන කෙනෙක් විදියට awa බොහෝ සාර්ථකයි බොහොම pin ඔබතුමාට dirgau labewa

  • @sriyanihapuarachchi5762
    @sriyanihapuarachchi5762 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අපෙ තාත්තා ගොවිතැන් කලේ කිසිම දවස ක තණකොළ ටිකක් වත් පුච්චලා නැ ඒහැම වල් පලැහැටියක්ම පත්තියට දමා පස්වලින් යට කරනවා තාත්තාගෙ. ගොවිපොළ හරිම ලස්සනයි අද තාත්තා නැත බුදු සරණයි ඔබතුමා ට

  • @spokenenglish1664
    @spokenenglish1664 2 ปีที่แล้ว +1

    ඔබ කතාකරන්නේ හදවතට good

  • @damayanthibowatte3053
    @damayanthibowatte3053 2 ปีที่แล้ว

    නිවේදක ඔබතුමාටත් මේ වැඩසටහන් අපවෙත යොමුකිරීම බොහොම පිං

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 4 ปีที่แล้ว +25

    ගරු කන්දෙගෙදර මහත්මාණනි, ඔබතුමා විසින් වගාවෙහි නියුතු අප රටෙි ⁣සියළුම දෙනාට දෙන්නේ ඉතා වටිනා උපදේශයක්. ඔබතුමාණන්ට ගොඩාක් ස්තුතියි. ⁣තෙරුවන් සරණයි. මෙම චැනලය බැලීමෙන් අපේ දැනුම දිනෙන් දින වර්ධනය වනබව මගේ විශ්වාසයයි.

    • @ijayaweera9719
      @ijayaweera9719 3 ปีที่แล้ว

      අනර්ඝයි.. තෙරුවන් සරනයි...

    • @jewindarawaduvidanelagedar135
      @jewindarawaduvidanelagedar135 2 ปีที่แล้ว

      w yin Mayotte

    • @thilinawijesekara6268
      @thilinawijesekara6268 2 ปีที่แล้ว

      අැත්තෙන්ම මහත්මයානෙනි.කටපුරා මහත්මයෙක් යයි අමතන්න පුළුවන් කෙනෙකි ඔබතුමා.මමත් මෙම උපදෙස් හැකි පමනින් ක්‍රියාත්මක කරනවා.

  • @yohanchanna6557
    @yohanchanna6557 3 ปีที่แล้ว +6

    බොහොම ඉස්තුතියි! මමත් මේ ක්‍රමය අත්හදා බලනවා.😊👩‍🌾

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 2 ปีที่แล้ว +1

    බොහෙ⁣ාම සරල ප්‍රායෝගිකව වගාකරන හැටි ඉගෙනගත්තා...
    ස්තුතියි මහත්තයා 🙏

  • @sanathbandara1402
    @sanathbandara1402 ปีที่แล้ว +1

    දැනුම බෙහොම හොඳට ලබාදෙනවා. බෙහොම ස්තුතියි.

  • @vinithilakarathna-kn7xz
    @vinithilakarathna-kn7xz ปีที่แล้ว

    🙏🙏🙏ගොඩාක් ස්තූති ඔබතුමා ට .ගොඩක් වටිනවා පැහැදිලි කිරීමක් .🙏🙏🙏සුව බර දවසක් වේවා !!!!🙏🙏🙏

  • @indikaaberathne8063
    @indikaaberathne8063 2 ปีที่แล้ว +1

    You are most valuable person who develop Agriculture in Our Sri Lanka. More,more,more,,,Thanks ( Ayubowan Grat Thilak Kandegama )

  • @wiresculpturesrilankan9879
    @wiresculpturesrilankan9879 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති thilak kandegama sir ♥️.
    මේම වැඩසටහන අපවෙත ගෙන ඒමට පහසුකම් සැපයු ජනක මහල්පත් මහතාටත් අනෙක වාරයක් පිං

    • @maneldahanayake8979
      @maneldahanayake8979 4 ปีที่แล้ว

      456

    • @manelperera6166
      @manelperera6166 3 ปีที่แล้ว

      ගුරු පියාණනි වනසතුන් ගෙන් හානි වීම වැලැක්වීමට මොකද කරන්නේ අපේ වගාවට රිලව් හානි කරනවා

  • @amalperera3074
    @amalperera3074 4 ปีที่แล้ว +10

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි අපෙ රටේ ගොවි ජනතාවට ගොඩක් වටිනාකම තියෙන වැඩ සටහනක්

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa 3 หลายเดือนก่อน

    ස්තූය්හියි.ඔබතුමාට.තෙරුවන්සරනයි.

  • @damayanthibowatte3053
    @damayanthibowatte3053 2 ปีที่แล้ว +2

    ඔබතුමා කිසිම දෙයක් හංගන්නේ නැතිව ඔභතුමාගේ දැනුම ඉදිරිපත් කරනවා ඔභතුමා හරිම නිහතමානීව සියලුදේ අපට කියා දෙනවා ඔබතුමා අපේ රට පහළ උනු රිසිවරයෙක්

  • @nandamanel2584
    @nandamanel2584 2 ปีที่แล้ว

    දැනුවත් කිරීමට බොහොමත්ම පින් ඔබ තුමාට

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පිං මේ වටිනා උපදෙස් ලබාදීම ගැන.සුවපත් වෙත්වා.

  • @githagitha8315
    @githagitha8315 3 ปีที่แล้ว +4

    ගොඩාක් පිං ඔබ තුමාට තේරැවන් සරනයි

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว

    ගොඩක් පින් සිදුවෙන පැහැදිලි කිරිම්

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +2

    දිර්ඝායු වේවා හෙල ගොවිරජානෙනි මිල කල නොහැකි අමිල ඔබට යහපතක්ම වේවා

  • @spokenenglish1664
    @spokenenglish1664 2 ปีที่แล้ว

    දෙවියන් වහන්සේ ඔබට ආදරෙයි ආශිර්වාද කරනවා නිරොගි වන්න ට

  • @bihanjayasundara579
    @bihanjayasundara579 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩාක් පින් තුමාගේ වැඩ තවත් සාර්ථක in සාර්ථක යට වත් වෙත්වා

  • @senkadagala5634
    @senkadagala5634 2 ปีที่แล้ว

    හරි සරලයි බොහොම ස්තූතී පැහැදිලි කිරිමට 🙏🙏🙏

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 ปีที่แล้ว

    බොහොම වටානවා බොහොම පිං ඔබතුමාට

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +2

    හරිම වැදගත් වැඩසටහනක් තෙරැවන් සරණයි දීර්ඝායුෂ

  • @prasannasamarasinghe6796
    @prasannasamarasinghe6796 3 ปีที่แล้ว +6

    Thanks a lot kandegama sir, you make me interesting in organic agriculture which is explaining a simple and interesting way, thanks again sir, Budusarani

  • @creativecrafts861
    @creativecrafts861 3 ปีที่แล้ว +1

    කොම්පස් කියල තියෙන පොහොර පැකට් මිලට අරන් ගස් ටිකත් මැරැනා. ඒපොහොර වල ගස් හිටවලා වතුර දානකොට පැත්ත පලාතේ ඉන්න බැහ ගන්දස්කාරයි.මෙච්චර ලේසියට ගුනාත්මකව පොහොර හදාගන්න පුලුවන් කම තිබියදීත් අපි කූට වෙලෙන්දන්ට අහුවෙනවා.අපි අපි ගැනම ලජ්ජාවට පත්විය යුතුයි. ඔබතුමාට ගොඩක් ස්තූතියි .අපිට විස්තරාත්මක ව කියා දුන්නාට.

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 ปีที่แล้ว

    Bohoma pin sir.. obathuma ta Thunuruwan saranai siyaluma divirekawaranayai arakshawai Niroogibawaya lebeewa 🙏❤️

  • @renukapadma3044
    @renukapadma3044 3 ปีที่แล้ว +1

    ඔබ තුමන් ta yoda bala yoda ශක්තිය ලැබේවා !!!🙏🙏🙏🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තුතියි.

  • @rasikamanoj489
    @rasikamanoj489 3 ปีที่แล้ว +3

    ඔබතුමා ගේ අගය කියන්න වචන නෑ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @nandakumari2879
    @nandakumari2879 3 ปีที่แล้ว

    කන්දෙගම සර්ට රත්නත්තරේම පිහිටයි ඔබතුමා ගේපාඩමි ඉතා අගෙයි අපිට

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 ปีที่แล้ว

    Thankx මහත්තයෝ තෙරුවන් සරණයි bye ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @gghh8640
    @gghh8640 3 ปีที่แล้ว +1

    දීර්ගායුලැබේවා ඔබතුමාට තෙරුවන් සරනයි . !!!

  • @judeprasanna1806
    @judeprasanna1806 2 ปีที่แล้ว

    Godak watinawa vediyo aka .obatumata godak pin.

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 3 ปีที่แล้ว +5

    Thank you very much for everything presented ground and cultures.

  • @priyankawvasana3389
    @priyankawvasana3389 8 หลายเดือนก่อน +1

    Godak .wadagath..bohoma.sthuthi 🙏

  • @chandikakdr4441
    @chandikakdr4441 2 ปีที่แล้ว

    දිර්ඝයු ලැබේවා ඔබ තුමාට

  • @ricvibesinc1
    @ricvibesinc1 4 ปีที่แล้ว +6

    Many thanks. Mr kandagama. . Simply incredible how easy . Now I want to grow. . Sadly don't have land as my home

  • @anuraamarasekara2993
    @anuraamarasekara2993 4 ปีที่แล้ว +2

    බොහොම පින් දීර්ඝායු වේවා!

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 2 ปีที่แล้ว

    Obathumata godaak pin labewa budusaranai

  • @bkkbiyanvila1716
    @bkkbiyanvila1716 3 ปีที่แล้ว

    ඔබට පින් ,,ස්තූතියි

  • @gayansandakalum5085
    @gayansandakalum5085 4 ปีที่แล้ว +6

    සුපිරියි...🙏 පින්...

  • @asokakumari5692
    @asokakumari5692 4 ปีที่แล้ว +1

    ඔබනම් මේ හෙළයට සම්පතක්...අපේ පිනට අපිට පුලුවන්වුනා ඔබතුමාගෙ උපදෙස් අනුව වැඩ කරන්න..
    තෙරුවන් සරණයි මහගමයාණනි.
    රාවණා අප්පච්චිගෙ පිහිටයි..🙏🙏🙏

  • @thusharashiromi5054
    @thusharashiromi5054 2 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමා ට .මටත් වගාව එපා වෙලා තිබුණේ ඔය පොහොර නිසා

  • @udayanishantha9630
    @udayanishantha9630 3 ปีที่แล้ว

    Godak pin obathumata. Eththatama me gowithena asawen karanna puluwan deyak. Oba thumata niduk neerogee dheergausha lebewa. Kumburu gowithena genath me wage wedasatahan tikak kaloth godak pin.

  • @kanishkamadushan5099
    @kanishkamadushan5099 3 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබතුමන්ට 🙏

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 4 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි

  • @kumarinanda8198
    @kumarinanda8198 4 ปีที่แล้ว

    God bless supar Thank you so much niyamai sir obata deipihitai Tharuna samajaya hoda Adarsayak

  • @harsha2602
    @harsha2602 2 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට 🙏

  • @classicmusic7978
    @classicmusic7978 2 ปีที่แล้ว

    හරි ලස්සනයි සර්...සොබා දම් මවට ඔබ කෙතරම් නම් ආදරේද යන වග.

  • @herukaaweso2510
    @herukaaweso2510 2 ปีที่แล้ว

    Thunuruwan Saranai. Sthuthi. Bohoma pin.

  • @nadunianuradhaa54
    @nadunianuradhaa54 3 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා piyathumani

  • @judeprasanna1806
    @judeprasanna1806 3 ปีที่แล้ว

    Supiri mhattayoo hadawatatama Waduna. Mamat waga karanawa godak watinawa obatumage danuma.

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว

    Thanks a lot, budusarani Devipihiti obathumata.

  • @MiyuruGeeTV8090
    @MiyuruGeeTV8090 3 ปีที่แล้ว

    බොහොම පින් ඔබදෙපලටම.

  • @gayaniamarasena1592
    @gayaniamarasena1592 2 ปีที่แล้ว

    harima prayojanawath. obathumata godak pin

  • @georgealexfernando9884
    @georgealexfernando9884 4 ปีที่แล้ว +2

    Very important advice! Thanks a lot.

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 3 ปีที่แล้ว +2

    වගාවේ සිටින සතුන් නොමරා වගා කරන හැටිකියා දෙන ඔබට තෙරුවන් සරණයි

  • @winterbear9978
    @winterbear9978 3 ปีที่แล้ว

    Bohomath pin oba thumata theruwan srny

  • @manelweerakoon8274
    @manelweerakoon8274 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමා ට

  • @mr.sportking
    @mr.sportking 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි.

  • @supunwanniarachchi9794
    @supunwanniarachchi9794 3 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින්

  • @priyanthapremathilaka2213
    @priyanthapremathilaka2213 4 ปีที่แล้ว

    ඔබෙි පැහැදිලි කිරීමිි ඉතාමත් මනරමිි.ඒ වගේම පොඩි චෝදනාවකුත් කරනව ඒ තමයි ඔබෙි පැහැදිලි කිරීමිි වල සමහර වචන ඇහෙන්නෑ ඒ තැන් නිවැරදි කරන්න. සමහර වචන පැහැදිලි මදි ඒවා උස් ස්වරයෙන් උචිිචාරණය කරන්න.මොකද ඔබෙි එක වචනයත් අපිට ඒ තරමටම වටිනවා.තෙරැවන් සරණයි.

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️🙏🙏 දීර්ඝායුෂ වේවා .ඔබතුමාට

  • @kasunkarunasekara8336
    @kasunkarunasekara8336 3 ปีที่แล้ว +2

    මට තේරෙන් නැති එකම දේ ඇයි මේ වගේ දේවල් වලට තැනක් දෙන් නැත්තේ ...අපේ රටේ මොන තරම් වටින දේවල් තියනවද...ඇයි මේවට තැනක් නොදී පිටරට දේවල්ම ගන්න දගලන්නේ...මේ පොලව සරු කලොත් ඔය මොන රටටවත් අපිව නවත්වන්න බෑ...මේවගේ දේ වල් ගෙනාවට ඔබ තුමාට ගොඩක් පින් ....

  • @bimbasiriwardhana3361
    @bimbasiriwardhana3361 3 ปีที่แล้ว

    ඔබතුමා ට තෙරුවන් සරනයි

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 ปีที่แล้ว

    හදල බලන්නම් .ස්තුතියි.

  • @renukasamarakon6883
    @renukasamarakon6883 4 ปีที่แล้ว

    Rata වෙනුවෙන් වැඩ karalama ඔබතුමා wehesawela ane මගේ awisath aragana තවත් කාලයක් me හෙළ බිමේ jewathwewa thruwan සරණයි

  • @ruwangika4604
    @ruwangika4604 3 ปีที่แล้ว

    ස්තූතියි සර් ‍❤️‍

  • @glenshilperera1705
    @glenshilperera1705 3 ปีที่แล้ว

    Oyage video ekanam niyamai

  • @seshitha8113
    @seshitha8113 3 ปีที่แล้ว

    Bohoma hodai adahas tika nirooge bawaya labewa obata

  • @ashteamweg6218
    @ashteamweg6218 2 ปีที่แล้ว

    Obathuma Great 👍🏻🙂🙏🏼

  • @praddepkumara8504
    @praddepkumara8504 2 ปีที่แล้ว

    Obata deergayusha labewa. Bs!!!

  • @chandimal5523
    @chandimal5523 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි!🙏🙏🙏🌿🌼🌿🌼

  • @imalirathnayaka987
    @imalirathnayaka987 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !

  • @zenitadesilva4769
    @zenitadesilva4769 3 ปีที่แล้ว +1

    Thank you.. sir, very inspiring 🙏

  • @dineshsandaruwan5659
    @dineshsandaruwan5659 4 ปีที่แล้ว +1

    Pol wagawata ena kurumini haniya nawaththaganne kohomada kiyala kiyanna puluwanda

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි .

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว

    Good evening Lankans thanks I love ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️

  • @නිල්සයුරKOREANEXAMEPS-TOPIK
    @නිල්සයුරKOREANEXAMEPS-TOPIK 3 ปีที่แล้ว

    ඔබට පින් 🌏

  • @ushani9571
    @ushani9571 4 ปีที่แล้ว

    ඔබතුමාට pin

  • @deliciousfoodwithkanthikic3172
    @deliciousfoodwithkanthikic3172 3 ปีที่แล้ว

    Aththata oba thumata godak pin .apita wagawa hariyata karaganna bariwa epa wela hitiye dan nam asai.

  • @pradeepsanjeewa1285
    @pradeepsanjeewa1285 3 ปีที่แล้ว

    Jayawewa jayen jayama wewa budusaranay mahathaya obata

  • @dilaniwijayasinghe7021
    @dilaniwijayasinghe7021 4 ปีที่แล้ว +4

    🙏🙏🙏 බොහොම පින් ඔබදෙපලටම.

  • @subhashiniperera6014
    @subhashiniperera6014 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏

  • @saranivindya6111
    @saranivindya6111 3 ปีที่แล้ว

    ඔබ තුමාට දීර්ගායු

  • @kasunkassa436
    @kasunkassa436 2 ปีที่แล้ว

    ස්තූතී

  • @indikaupekshi4520
    @indikaupekshi4520 3 ปีที่แล้ว

    Mata ape waththe kohomawath bima gas hitawanna be.urumiyo haranawa.man pochchiwala hamadema hitawanne.ethakota pochchiya me vidiyata sakaskarala sathi deka thunakin pala hiteuwoth harida?man compost danne ne mahaththaya eka pochchiyakata eka dawasagane kussiye ainwena elawalu kotas pochchiyata danawa.ekath godak sarthakai.apahu mulata eddi kalin dapu tika hodata porawela.

  • @devikaweerasooriya1780
    @devikaweerasooriya1780 3 ปีที่แล้ว

    ඔබ තුමාට තුනුරැවනේ සරනයි ,,

  • @jayanthihettige7946
    @jayanthihettige7946 3 ปีที่แล้ว +1

    දීර්ගායු ලැබේවා ...!මහත්මයාණෙනි සතියේ දින අනුව ඒ ඒ වගාවන් සිදු කරන ආකාරයන් පැහැදිලි කරන්නකෝ .

  • @krishanirathnayaka3116
    @krishanirathnayaka3116 4 ปีที่แล้ว

    thank you sir....your explanation is very clear