Mama mam asa kesel muwa witharak kanna.ape amma uyanne akka ohoma newe oyat uyala balannko kesel muwa tikat hodat kiri dala uyala passe thel tikak lipe tiyala ekat welichcha miri karapincha aba lunu dala passe ara uypu kesel muwa tika dala themparadu karala.marama rasai oyat uyala balannko ehema.uyankita goraka kallak danna thawa.
මං ආසම කෙසෙල් මුව බැදුම් එක්ක පරිප්පු කන්න.අම්මා මේ දෙවර්ගෙ උයල තියෙනව දැක්කම දවසම සතුටෙන් මං ❤
කොස් ඇට ටිකක් දාලා රසයි නෙ😊
මං හරි ආසාවෙන් ඔයාගේ විඩීයෝ බලන්නේ නැන්දේ ..ඔය කියන දේවල් අහගෙන ඉන්න මං හරි ආසයි..❤️🌼
කෙහෙල්මුව එක්ක පරිප්පු මාලුවත් එක්ක සුදු බත් මරු
හිත නිවෙන භාවනාවක් .... සොදුරු හිතැත්තය ඔයාට සුභ අනාගතයක් වේවා... වීඩියෝ එකක් එනකල් බලාඉන්නෙ හරිම ආසාවෙන් .. බුදුසරණයි පවුලේ හැමෝටම .. පරිස්සමෙන් හැමොටම
ඔයාගේ වීඩියෝස් හරිම ලස්සනයි නංගි...ඔය කෙසෙල් මුව කරියට පරිප්පු කිරට හදලා හරිම ෂෝක් ....බටු මෝජු වගේ කෙසෙල් මුව කෙසෙල් මුව බැදලා හැදුවහම හරිම ෂෝක් නංගී.. සම්බෝලයත් හොඳයි...හමුවෙමු...මම නිවෙදි අක්කි..දියතලාව..
කෙසෙල් මුව තෙම්පරාදු කරලා කරවල හොදි හදලා ගොඩක් රසයි අක්කි 😍
ඔයා කතා කරනකොට මට දැනෙන්නේ බනක් අහනවා වගේ. ඇත්තටම හිත නිවෙනවා. වෙන්න තියෙන හොදම දේ තමයි හැමවෙලේම වෙන්නේ කියලා හිතුවහම හිත හදාගන්න හරිම ලේසියි.❤❤
Thank you!!! ❤❤❤
මන් නැන්දගෙන් ගොඩක් රසට කැම හදන්න පුරුදු උනා ❤️ ගොඩාක් ස්තූති නැන්දෙ ❤️ ඔයාගෙ කටහඩනම් භාවනාවක් වගේ අහන් ඉන්න ආසයි ❤️🥰
ඇත්තටම 💛
කෑම වගේම ඔයාගෙ හිත නිවෙන කටහඩට මම හුගක් ආදරෙයි දුවේ
හරිම ලස්සනයි.... සෑම vedio එකකින්ම දෙන්න උත්සහ කරන පණිවිඩය ඉතාමත් වටිනවා...කටහඩ ගොඩක් ලස්සනයි.. ❤️❤️❤️
කෙසෙල්මුව... අනේහ් ආස හිතුනා හෂී අක්කෙ.. ඔයාට වගේ සැනසිල්ලෙ නිවාඩුව ආස දේවල් උයන් කන්න කවදා පුලුවන් වෙයිද දන්නෙ නෑ.. මට හිතෙනව කෙසෙල්මුව පරිප්පු වලට දාලා උයල චිකන් මිරිසට උයලා කන්න තිබුනා නං රසට ඇති කියල ❤ ඒත් මම කවදාවත් පරිප්පු දාලා කෙසෙල්මුව කාලා නෑ.. ඔයාට පුලුවන්ද එහෙම උයල පෙන්නන්න❤
හිත නිවෙන කටහඬ .......thanks නංගී .....හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ❤❤❤
අක්කා කෑම උයද්දී ආසයි මාලූ මිරිසට උයද්දී ගම්මිරිස් එක්ක මිරිස්කුඩු විතරක් අරන් ගොරකා ටිකක් අඩුවෙන් දාලා තක්කාලි ගෙඩි දෙකක් විතර දාලා උයන්න හරි රසයි
ඔයා නම් හරිම පුදුමයි...අහන්න අහන්න ආසයි. කවදාවත් vedio එකක් අතරමග නවත්තන්න හිතෙන්නේ නැහැ. භාවනාවක් වගේ. බුදු සරණයි ඔයාටත් පවුලේ හැමෝටමත්
මාත් බලනව නැන්දෙ ඔයාගෙ වීඩියෝ .හරිම ලස්සනයි නැන්දගෙ voice eka 😍 තෙරුවන් සරනයි !. සතුටින් පරිස්සමට ඉන්න .ආදරෙයි .❤
කටහඬ ලස්සනයි අක්කේ බුදු saranai
කටහඩින්ම කියන්න පුලුවන් ඔයා හරි නිවිච්ච කෙනෙක් 🙏
පරිප්පු ,කෙසෙල් මුව තෙල් දාලා ,හාල් මැස්සෝ හදන්නකෝ අක්කි මාර රසයි ❤️😘
හරිම ආසවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ..බුදු සරනයි අක්කි ඔයාලාට..♥️
Thank U so much Dear for ur great experiences knowledge U shared with us Thank U for ur lovely meal prep video 🙏👌👍🤩😋🤗💝😘
මම ඉනෝකා .මේ මගේ මහත්තයගේ phone එක පාවිච්චි කරනවා මමයි මගේ චූටි පුතයි තමයි😂 මම හරිම ආසයි ඔයාගේ කෑම හදන විඩියෝ බලන්න අස්කරන හැටි බලන්න ඔයා වගේ ලස්සනට කෑම මම හදන්නේනම් නෑ😂 හැබැයි රසයිලු. මගේ කෑමත් මගේ කෑම කන මගේ පුතයි මහත්තයයි කියන්නේ😅 හැබැයි ඔයා වගේ අස්කර ලස්සන පුංචි කුස්සියක් මටත් තියනවා❤ පුංචි ලසසන ගෙයක් මටත් තියනවා .මගේ ජීවිතයම ආත්මයම ගෙවෙන්නේ මගේ ආදරණියන් සතුටෙන් තියන්නයි❤❤❤ මොන දේ කරත් මොන දේ වැරදුනත්. අන්තිමට උරහිස දෙන්නේ මහන්සිය නිවන්න දුක කියන්න සෙනවන්තයා තමයි තමයි.ඒතන තමයි සැනසීම තියන්නේ.....ජීවිතයේ සමහර තැන් අපිට වරදිනවා....වැරදුන හැමවෙලාවෙම නිවැරදී පාර පෙන්නන්න සෙනෙහෙවන්තයෙක් ඔයාට වගේම අපි හුගක් අයට ඉන්නවා ආදරෙයි නංගි ඔයාට.❤❤❤❤
lassanai aunty... man me video balan eken igena gaththa lassanama dee thamai positively hithanna purudu wena eka...😍
අන්තිමේට කියපු වචන ටිකනම් රත්තරන්.......
හරිම ලස්සනයි,කටහඬ භාවනාවක් වගේ❤😊
Ane ශෝක් akke...❤perfect video ❤🎉
අක්කේ ඔයාගේ කටහඩ මාරම ලස්සනයි ❤❤❤❤අක්කේ අක්කා coffee හදන jug එක ලස්සනයි මටත් ආසයි එවාගේ එකක් ගන්න මෙිවා ලංකාවෙි ඇතිද අක්කේ 👍
Oyage katahada lassanai ahan inna asai mihiri hadak ahan inna asai adarei godak ❤❤❤❤❤ hemotama adarei ❤❤❤❤❤❤ parissamin sahutin inna ❤❤❤❤
අක්කා කිරිහොදි හදද්දි අබ එක්ක සූදුරු ටිකක් අඹරලා දාන්න.සුවදයි රසයි .
Nande kesel muwa ekak polsambola kotala parippu kirta haduwam rasai mama uyanne ehem
ඔක්කොටම වැඩිය ආසයි ඔයාගේ කටහඩට. අහන් ඉද්දී හිත නිවෙනවා
Parippu kesel muwa badunui maru❤❤❤❤❤❤
Oyage kama resipy niyamai
Mama mam asa kesel muwa witharak kanna.ape amma uyanne akka ohoma newe oyat uyala balannko kesel muwa tikat hodat kiri dala uyala passe thel tikak lipe tiyala ekat welichcha miri karapincha aba lunu dala passe ara uypu kesel muwa tika dala themparadu karala.marama rasai oyat uyala balannko ehema.uyankita goraka kallak danna thawa.
Oyge katahada thiyena niliyek innwa aneee
Duwa harima lassanai oya uyana vidiha kathawa dawasama unath ahaninna puluwan.God bless you duwa.
Hitha niwenw oyge video blpuhm akki good luck 😘❤️😍
❤❤❤❤❤❤❤❤ akkiyo ❤️ budusarani patiyooo oyata ♥️♥️♥️♥️♥️♥️
ඔයාගේ වීඩියෝ එක බලලා මටත් පොල් රොටී එක්ක තක්කාලි පැහි හදන්න ආසාවක් අවා,ඒක නම් රසට තිබුණා ,ගෙදර හැමෝම කිව්වා හරි රසයි කියලා ,ඔයාට ගොඩාක් ස්තුතියි ,මෙහෙම ආදරෙන් කියලා දෙද්දී ඒවා නොකර ඉන්න තරම් අපි නරක ළමයි නෙමෙයි ඉතිං 😂😂
Adarai godkka adarai akkiyooo oooo❤❤❤❤
Super awesome 👍 great video 🙏 Thank U so much darling 😘❤️
Ahanna Asama kata hadak bs,
අල කිරිහොදි හදනකොට මම නම් අමු මිරිස් කපන්නෙ ඇදට එතකොට ලස්සනයි 😍
e piliwelata hari kamathi mn..❤
Akka dehi wenuwata lunu wathure demmath kahata pipenne ne kesel muwa kapala demmama💛
ආදරෙයි♥️සතුටුයි💐
Hamadama wage maru Nanda❤️
Akki japan ewilla godak kalda job karanawada. Babala yanne japan schoolda
adreiiiiio akkkeeeeeee...❤oyt ekka api hashi akkkeee
අාසම කැමක්.හෂී
අලුත්ම අලුත් එෆ්බී පේජ් එකෙන් බලලා ආවා විතරයි.
Oyata jaya
බත් ඇට වගේ...තව තැමිබෙන්න ඕන
ඔයා අර තේ හදන ඵක කොහෙන්ද ගත්තෙ නංගි
මාලු හොදි වලට මිරිස් කුඩු..ගම්මිරිස් කුඩු..ගොරකා..ලුනු .තක්කාලි ගෙඩියක්.කහ කුඩු පොඩ්ඩක් විතරක් දාන්න..ඊට පස්සෙ උතුරන කොට බැදපු උලුහාල් කුඩු පොඩ්ඩක් දාන්න..හරිම සුවදයි....සුදු ලුනු..ඉගුරු..ලූනු.රම්පා නොදා දවසක හදලා බලන්න...මාතර විදියට විරිස් හොද්දක් හදන්නෙ එහෙමයි..මාලු මිරිස් හොදි
අනේ ගොඩාක් ස්තුතියී පැටියෝ, මං හදලා විඩියෝ එකකුත් දාන්නම්😘❤️
akki oya pregnt da ❤
Mata me dawas wala video enama welawata balanda bari una mama dan amma kenekne
Adarei akkiyooo❤
Goda kaalekinne akke
Oyage gedra sampura pennako
Thank you akka
මමත් ආසම කැමක් කෙසෙල් මුව
ශෝයි
Nande mn Chuti dayke kiynnda Nanda uynkota uyna elawalu bajane henda dala thiynn epa ethkota elawaluwe Raha nti wenwa kiyl mge achchi Kiya dila thiynwa
Adarei akka❤
Cook with❤
Nandage video mn hemdam balnawa.
😍❤️
🙏🏼🙏🏼🙏🏼🙏🏼
💕💕💕💕💕🌹
❤
❤️👍
❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hartm remssai
පරිප්පු ය් කෙසෙල් මුවය් තමයි
❤
❤❤❤❤❤❤
❤️❤️❤️
💕💕
❤️❤️❤️❤️❤️
❤
❤️❤️❤️
❤
❤❤❤
❤❤❤❤
❤
❤❤❤❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤️❤️❤️❤️
❤❤❤❤❤
❤❤
❤❤❤