මෙහෙම දවස් මගේ ජීවිතෙත් තියෙනවා 😉Nonstick Pots Seasoning 🍳🍳මුලු ගෙදරම කොට උඩ😉😉😉

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 298

  • @Sudarshani-mb8jg
    @Sudarshani-mb8jg 6 หลายเดือนก่อน +4

    නන්ස්ටික් බාජන සීසන් කරගන්න එක ගැන අදමයි දැ නගත්තේ. ගොඩාක් වටිනවා බොහෝම ස්තූතියි

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 6 หลายเดือนก่อน +5

    අදමයි දන්නෙ නන්ස්ටික් භාජන පදම් කරන්න ඕනෙ කියලා. ගොඩක් ස්තූතියි❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @irosha2102
    @irosha2102 4 หลายเดือนก่อน +1

    ස්තූතියි මේ හැමදේම පිලිවෙලට කියලා දෙනවට

  • @indunichandima4449
    @indunichandima4449 4 หลายเดือนก่อน +1

    හරිම අවංකයි.ගොඩක් ස්තූතියි ග

  • @SajeewaWelivita
    @SajeewaWelivita 6 หลายเดือนก่อน +5

    ඇත්තටම මාත් ඔයාගේ අවංකකමට කැමති .utube එකේ කොච්චර වීඩියෝ තිබ්බත් ඔයාගේ video එකක් තියෙනවාද කියලා හැමදාම බලනවා.මන් මීට කලිනුත් ඔයාට comment එකක් දැම්මා .මාත් ගොඩාක් පිලිවෙලට වැඩ කරන හොඳ ගෘහණියක් වගේම හොඳ අම්මා කෙනෙක් ඒ වගේම සාර්ථක ජීවිතයක් ගෙවන ලද දෙයින් සතුටු වෙන කෙනෙක් .මුලින් බලපු සමහර අයගේ video ,ඇත්තටම දැන් බලන්නෙම නැහැ .මොකද එයාලා තනිකරම බිස්නස් එකක් විදියට චැනල් එක කරන්නෙ.ඒත් ඔයා හදවතින්ම කරන්නෙ කියලා මට හිතෙන්නෙ.ඔයාගේ ගැමිකම හැමදාමත් තියාගෙන හොඳ video දිගටම කරගෙන යන්න .සුබ පතනවා හදවතින්ම

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @rasikajayanthi7333
    @rasikajayanthi7333 6 หลายเดือนก่อน +9

    බොරු සෝබන නැති අවංක පොලොවේ පය ගහලා ජීවත් වෙන කාන්තාවක්.❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

    • @nilmininilmini1285
      @nilmininilmini1285 6 หลายเดือนก่อน

      Eka nam aththa

  • @shehanikoshila397
    @shehanikoshila397 6 หลายเดือนก่อน +55

    ඔයාගෙ අවංකත්වයට ගරු කරනවා හදවතින්ම ගොඩක් අය පෙන්වන්නෙ අස් කරපු ලස්සනම ගෙවල් සුරංගනා ලෝක අපි හැමෝම කාර්‍යබහුල මිනිස්සු ඉතින් ළමයි ඉන්නකොට ඉක්මනින් හැඩි වෙනවා නමුත් ගොඩාක් අය පෙන්වන්නෙ පර්ෆෙක්ට් ගතිය විතරයි

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 6 หลายเดือนก่อน +3

    Thank u so much dear❤️❤️ .දැනගෙන හිටියේ නැහැ nonstick pan seasoning කරන්න ඔන කියලා thank u so much dear ❤❤❤.

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @freeeducation3587
    @freeeducation3587 6 หลายเดือนก่อน +8

    ඔයාට පොඩි අදහසක් කියන්න ද නංගි ඔයාගෙ ඔය ලස්සන ගෙවත්තෙ කබානා ටිකක් හදන්නකො ඔයාලගෙ ලස්සන ගම්පලාතෙ ඇවිදලා වැවකින් නාලා නෙළුම් කොළේ බත් ටිකක් කාලා,තව ඔයාගෙ රසම රස පොල් රොටි යක් කාලා එහෙම නිවාඩුවක් ගත කරන්න තැනක් හැදුවොත් කොහොමද ඒ අදහස

    • @malkanthidassanayake5859
      @malkanthidassanayake5859 6 หลายเดือนก่อน

      නියම අදහස. හිතලා බලන්න නංගියෝ........

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @chamanidewashika474
    @chamanidewashika474 หลายเดือนก่อน

    Really you are a best lady . Budusaranai nangi oyata

  • @UdeniPriyadarshani-d6d
    @UdeniPriyadarshani-d6d 6 หลายเดือนก่อน +3

    සාමන්‍ය සරල ජිවිතේ ඒ විදියටම පෙන්නනවා නංගි..ආසයි බලන්න..❤❤❤ වැඩක් කරන හැම වෙලේම මතකෙට එන්නේ ඔයාව

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @cookingpriyanga
    @cookingpriyanga 6 หลายเดือนก่อน +4

    මටත් ඒ වගේ කාර්්‍යබහුල දවස් එනවා මම ඉතාලිවල ඉන්නේ මම කරන්නේ බයිට් හදලා අපේ ලංකාවේ කඩවලට දාන එක හැමදාම පාන්දර 5ට තමා වැඩ පටන් ගන්නේ ඊයේ මට ඇහැරෙද්දි 7පහුවෙලා දැන් ඔලුව හරිම කලබලයි මම හැමදාම පිටි කිලෝ 5ක මුරුක්කු හදනවා දැන් වෙලා ගිහින් නිසා කම්මැලිකමකුත් ආවා ආයේ මම මතක් කර ගත්තා බඩු කඩවලට දාප්වාම හම්බවෙන යූරෝ ටික එතකොට මට ලොකු ගැම්මක් ආවා ඉතින් වෙනදට අනිවාර්යෙන්ම කරන වැඩ නවත්තලා මුරුක්කු ටික හදන්න ගත්තා ඉතින් මම එදා වෙලාවට නෙමේ අවදානේ දුන්නේ පිටි කිලෝ 5 හදාගන්න එක වෙනදට 11 වෙද්දි ඉවර කරන වැඩේට එදා මට පැය බාගයක් වැඩිපුර ගියා ඒත් මගේ ටාගට් එක හරි ඉතින් හිතට මාරම සැහැල්ලුවක් දැනුනා❤

    • @sudharshanicooray757
      @sudharshanicooray757 6 หลายเดือนก่อน +1

      Superb 💐💐💐

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඒ වගේම ඔයා ගැන ගොඩක් ආඩම්බරයි...සතුටින් ඉන්න ..බුදු සරණයී

  • @HasinduLakshitha-l8k
    @HasinduLakshitha-l8k 4 หลายเดือนก่อน +1

    Dan mage hobby eka oyage video balana eka akke...thank you..oya kiyala dipu godak dewal mama karagena yanawa.❤❤❤

  • @gangavidanapathirana2883
    @gangavidanapathirana2883 6 หลายเดือนก่อน +5

    බොරු මවා පෑම් නැති නිසා ඇත්තටම ආසාවෙන් බලන්නේ...❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සන පරිසරයක් හැමදම ආදරෙයි තෙරුවන් සරණයි❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 6 หลายเดือนก่อน +2

    ඔයාගේ ගෙවත්ත ගොඩක් ලස්සනයි සතුටින් පරිස්සමින් ඉන්න නංගි ❤️❤️

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @Yomuli
    @Yomuli 6 หลายเดือนก่อน +1

    Gedara hamotama fiver .ath oyage vidio aka nam nobala enne be.nodanne dewal godai.thank you soo much❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      ඉක්මනින්ම සුව වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මැණිකේ ❤❤❤❤

  • @shineimalsha568
    @shineimalsha568 6 หลายเดือนก่อน +1

    මන් ආසම chanel එකක් අක්කියෝ මේ....රෑට ඇදට ඇවිල්ලා නිස්කලංකෙ ඔයාගේ මේ කටහඩත් අහන් බලන් ඉන්න මං මාරම ආසයි..ජීවිතේට හරිම වටින දේවල් ගොඩාක් ගන්න තියනවා..ඒ වගේම බොරු පුහුමාන්නය නැතුව ඇත්ත ජීවිතයම පෙන්නන අපිටත් කියා දෙන හරිම ආදරණීය චරිතයක්...තව තවත් ශක්තිය ලැබෙන්න ඕන ඔයාටත් පවුලේ ඔයාටත්.බුදුසරණයි මගෙ අක්කියෝ..ආදරෙයි ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

    • @shineimalsha568
      @shineimalsha568 5 หลายเดือนก่อน

      @@lifewithlove89 ❣️❣️❣️❣️❣️❣️

  • @DineshiDine
    @DineshiDine 6 หลายเดือนก่อน +1

    Oyage vedieo dakkama weda krnna amuthuma shakthiyak enwa.mata ❤😊 thhank you oyata hemadama watina adahas apita denawata

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ බුදු සරණයී

  • @SujeewaGunarathna-f3w
    @SujeewaGunarathna-f3w 14 วันที่ผ่านมา

    ඔයා කියන්නෙ මගේ හිතේ තියෙන දේම තමා.😊

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 6 หลายเดือนก่อน +1

    Nonstick pan එක පදම් කරන හැටි අද දැන ගත්තේ, අපි ඒවා නිකම් පාවිච්චි කරන්නේ, ස්තුතියි ඔයාට ඒවා දැනුවත් කරාට ❤
    තෙරුවන් සරණයි 🙏

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී

  • @kumaripathirana7192
    @kumaripathirana7192 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට ❤❤❤

  • @Enindu_Bussid_Gaming
    @Enindu_Bussid_Gaming 2 หลายเดือนก่อน

    Garden එක, malu ඉන්න තැන ලස්සනයි ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤

  • @Datewithjesica
    @Datewithjesica 6 หลายเดือนก่อน

    හරිම වැදගත් ස්තුතියි බුදු සරණයි 🎉❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @shiranthifernando2904
    @shiranthifernando2904 6 หลายเดือนก่อน +4

    හරිම සරලයි...සාමාන්‍යයි...ඒ නිසා තමයි මේ වීඩියෝස් ගොඩක්ම හදට දැනෙන්නෙ..ඇත්තටම කියනවා නම් පොලොවෙ පයගහල ඉන්න කෙනෙක් කරන සැබෑම වීඩියෝස් මේවා...සරල ජීවිත හා බැදුනු මෙවැන්නක් කිරීම කදිමයි නංගි...❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @SumaliSumsli
    @SumaliSumsli 6 หลายเดือนก่อน +3

    ඔයා කිව්වා වගේ මටත් තියනවා කම්මැලි දවස් වැඩ කරන්න හිතෙන්නැති...මේ වගේ වීඩියෝ එකක් බලද්දී අපිටත් ඉක්මනින් වැඩ ටික ඉවර කරන්න ආස හිතෙනවා......ඉතින් වීඩියෝ එක ලස්සනයි ....ආදරෙයි ..❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @anjaleekj
    @anjaleekj 6 หลายเดือนก่อน

    ලස්සන vidio එකක් ❤
    ඉක්මනට අලුත් vidio එකක් දාන්න ❤
    බුදු සරණයි ඔයාලට

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      ඉක්මනින්ම ගේන්නම් ..බුදු සරණයී මැණික

  • @upulUpul-n3y
    @upulUpul-n3y หลายเดือนก่อน

    ලස්සනයි නංගි 😊❤️

  • @bloominglifestyle
    @bloominglifestyle หลายเดือนก่อน

    අක්කෙ ගොඩක් ස්තූති

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏

  • @rashmimalsha8271
    @rashmimalsha8271 6 หลายเดือนก่อน +2

    හැමදාම වැදගත් දෙයක් අපිට ගේන ඔයාට ස්තුති අක්කි.ගොඩක් ආදරෙයි.වොෂින් මැෂින් එක ගැනත් අපිට වීඩියෝ එකක් කරන්නකෝ අක්කි මොකද එකක් ගන්න හිතන් ඉන්නව.සමහරු එකඑක දේවල් කියනවනෙ ඔය ගැන රෙදි සවුත්තු වෙනව පරණ වෙනව ඉරෙනව මේ බ්‍රෑන්ඩ් එක හොද නෑ.හොද වෙන එකක් කිය කිය කියනව.ඒක නිසා ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරන්නකෝ අක්කි.❤❤

    • @surangidulmini7116
      @surangidulmini7116 6 หลายเดือนก่อน

      Damro දම්රෝ තමයි හොඳම වොෂින් මැෂින්. Innovax ඉනෝවැක්ස් කියන්නේත් ඒකමයි. කැඩුණත් හදල දෙනවා. අලුත් එකක් ගන්න කොට පරණ එකට ලොකු ගාණක් අඩු කරනවා. Singer ගාන වැඩි. හැම එකකම එකම පහසුකම් දෙනවා

    • @surangidulmini7116
      @surangidulmini7116 6 หลายเดือนก่อน

      Abans නම් ගන්න එපා. ගාන අඩුයි. ඒත් හොඳ නෑ

    • @medhavifernando241
      @medhavifernando241 6 หลายเดือนก่อน

      Damro තමයි හොදම

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @deepikahewarachchige8083
    @deepikahewarachchige8083 6 หลายเดือนก่อน +2

    මටත් ඔයාට වගේ සීට්ටුවල අංක ලැබෙන්නේ අන්තිම හරියෙන්.ඔයා ඒක කියද්දි මටත් හිනා ගියා.ඔයාගේ වීඩියෝ එක හරිම වටිනවා.හැබැයි මීට කලින් මමත් නන්ස්ටික් පෑන් පාවිච්චි කළේ පදම් කරන්නේ නැතිව. 😂 බුදු සරණයි නංගි ඔයාට .

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 6 หลายเดือนก่อน

    ප්‍රශ්න තිබ්බ ත් ඉක්මනින් අමතක කරන්න බලන්නේ ඔයා ගේ වීඩියෝ 😊බුදුසරණයි 🙏සතුටින් ඉන්න 🥰

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩක් ආදරෙයි ...ප්‍රශ්න නැති ජීවිත අපි කාටවත් නෑ...හැමදේටම සතුටින් මුහුණදෙමු..බුදු සරණයී

  • @Sumudunimasha
    @Sumudunimasha 6 หลายเดือนก่อน +3

    Abbahiyak meka nam dan balan nathuwa innama ba enakam balagena inne❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @amharriyas5041
    @amharriyas5041 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @Samarakoon9630
    @Samarakoon9630 6 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ස්තුතියි.

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @HewakandageChandrani
    @HewakandageChandrani 6 หลายเดือนก่อน +1

    ඔයාගෙ sobana wada na akki ඇත්තටම kiyanawa ඔයා ඇත්තටම greed🎉🎉🎉🎉🎉🎉🎉

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @craftyowl148
    @craftyowl148 6 หลายเดือนก่อน

    අදත් ආසාවෙන් බැලුවා. එහෙම දවස් ටිකක් තමයි මගෙත් හෙවෙන්නෙ. වීඩියෝ එක බැලුවම මටත් මෝටිවේෂන් එකක් ආවා. Thank you !❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @kasunlakmal9604
    @kasunlakmal9604 6 หลายเดือนก่อน

    මේ දවස් ටිකේම අපේ ගෙදරත් අච්චාරු තමයි. තාම අසනීපෙන්. ටිකක් හොඳයි. ඒත් සුපුරුදු රටාව ගෙනියන්න බෑ. අක්කා නිසා මම motivation උනා. Thank you 💕 පොත් කියන්නෙ මගේ ජීවිතේ කොටසක් තමයි. හරිම ආසයි. බුදු සරණයි අක්කේ!

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @priyadarshanisamarakoon9275
    @priyadarshanisamarakoon9275 6 หลายเดือนก่อน

    ඇත්ත ජීවිතය පෙන්නන එක ගොඩාක් වටිනවා ඉක්මනින් තව විඩියෝ එකක් අරන් එන්න.
    ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @MadushikaSiriwardhana
    @MadushikaSiriwardhana 6 หลายเดือนก่อน +1

    ආදරණිය ඔබට ,❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @pmcpriyangani6869
    @pmcpriyangani6869 6 หลายเดือนก่อน +2

    හරීම ලස්සන ගෙවත්තක්,....❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

    • @pmcpriyangani6869
      @pmcpriyangani6869 5 หลายเดือนก่อน

      @@lifewithlove89 ,,❤️❤️❤️

  • @thanujawasanthi1144
    @thanujawasanthi1144 6 หลายเดือนก่อน

    මන් හරිම ආසයි මේ TH-cam channel එක බලන්න...💞♥️
    ඇත්ත ඇති සැටියෙන් පෙන්වන හොඳ TH-cam channel එකක්..
    දිගටම කරගෙන යන්න අක්කා..♥️💞😍

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @PadmikaLiyanage
    @PadmikaLiyanage 6 หลายเดือนก่อน +2

    Very nice vedio. Go ahead. Wish you all the best❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      Many many thanks❤❤🌹🌹

  • @ShanikaPerera-w6c
    @ShanikaPerera-w6c 6 หลายเดือนก่อน

    🎉හැමදාම සතුට්න් ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි.!

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      ❤❤❤❤🌹🌹

  • @thilinipremila8019
    @thilinipremila8019 6 หลายเดือนก่อน +2

    ඔහොම තමයි අක්කෙ හැම ගෙදරකම වගේ උදේට.. මමත් හැමෝම ගියට පස්සෙ නිදහසේ අස් කරනවා. . 😊 ආදරෙයි ❤❤ බුදු සරණයි ..🙏

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g 4 หลายเดือนก่อน +1

    ඔයා ගෙවැඩ හරි හොඳ ලස්සන ට කරනවා

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 6 หลายเดือนก่อน

    ඇත්තටම නියමයි නන්ගි මමත් වැඩ ගොඩක් තියෙන දවසක ට පැය බාගයක් විතර පොඩි breck එකක් ගන්නවා එතකොට හොද ජවයක් එනවා නෙද නන්ගි 🎉🎉🎉🎉🎉🎉🎉

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      ඒක හරි අක්කා ..ඔයාටත් ගොඩක් ආදරෙයි ..සතුටින් ඉන්න

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 6 หลายเดือนก่อน

    ලස්සන video එකක් සතුටෙන් බැලුවා පුතේ ...❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      ආදරෙයි ආන්ටියො❤❤❤🌹🌹🌹❤❤❤🌹🌹🌹🌹

  • @BhagyaLakshani-l9m
    @BhagyaLakshani-l9m 6 หลายเดือนก่อน

    Aththtama wadagth akka budusaranai ❤❤ ata gembontath krnna pluwn deyak video eka danna akka

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      ආදරෙයි නංගීයෝ ❤❤❤ ..මාත් හරියටම දන්නේ නෑ..දැනගත්තොත් කියන්නම්

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya4971 6 หลายเดือนก่อน

    Akka meka hari motivational ...mamath leda wela2weeks...සති 2k ගෙදර awul

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 6 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ඉස්තුති❤🎉🎉

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @deepikamadushani6684
    @deepikamadushani6684 6 หลายเดือนก่อน

    Watinawa akke, matath nitharama ohoma dawas thiyenawa.eth kohoma hari karagannawa.e wada sathutin karanna oya godak udau kara...❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @RashendGehansa
    @RashendGehansa 6 หลายเดือนก่อน

    Very honest lady

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @Cuteoders123x
    @Cuteoders123x 6 หลายเดือนก่อน +1

    අක්කිගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් අපි.
    සුරංගනාවි ❤
    ආදරේ ගොඩක්

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @LifewithNimu
    @LifewithNimu 6 หลายเดือนก่อน

    Simple normal life එකක් ගෙන්න මම vlog කරන්න බය වූවා. ඔයා නිසා ඒ බයත් නෑ දැන්. ගොඩක් ස්තුති ♥️♥️♥️

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @VasaniLasanthi
    @VasaniLasanthi 6 หลายเดือนก่อน

    Thank you ❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @ThevSenarathna
    @ThevSenarathna 5 หลายเดือนก่อน +1

    Harima asawen ahan inne... eth private life eka share karaddi parissamata.❤❤❤

  • @TharanganiPushpamala-is2ug
    @TharanganiPushpamala-is2ug 6 หลายเดือนก่อน

    Adhth sathutin baluv videowk harimam sarali stuthi namgita🎉🎉🎉

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @shaniypereraz2392
    @shaniypereraz2392 6 หลายเดือนก่อน +2

    Q&A

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @nilankaranasinghe92
    @nilankaranasinghe92 6 หลายเดือนก่อน

    Oyage videos godak watinawa ♥️♥️♥️♥️Thank you 🌹🌹🌹🌹🌹🌹

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @iphoneiphone4662
    @iphoneiphone4662 6 หลายเดือนก่อน +1

    මගේ මහත්තයා රට ගියා .ළමයි දෙන්නයි. පොඩි බබාට අවුරුදු 2යි. ලොකු බබාට අවුරුදු 8යි. තනියම ප්‍රශ්න වලට මුහුන දෙන්නේ කියලා හිත හිත ඉන්නේ .

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බය වෙන්න එපා..ජීවිතේ කියන්නේ ඕක තමා..වෙනස් වීම් වලට හැඩ ගැහෙන්න..දිරියෙන් ජීවිතේට මුහුණ දෙන්න ...

    • @iphoneiphone4662
      @iphoneiphone4662 6 หลายเดือนก่อน

      🙏

  • @danidiha2010
    @danidiha2010 16 วันที่ผ่านมา

    Akki it can use induction cooktop???

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දුව 🙏

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @bandulakumara2957
    @bandulakumara2957 6 หลายเดือนก่อน

    You always sharing with your lovely friends, reality of our normal life ❤❤❤🌹👍

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      ගොඩාක්..ආදරෙයි සුදෝ

  • @nuwansampath3801
    @nuwansampath3801 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @WupulSampath
    @WupulSampath 6 หลายเดือนก่อน

    ane akkiyo ewasillak natiwa enne.vidiyo eka balanakan

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @padminibandara1729
    @padminibandara1729 6 หลายเดือนก่อน

    Beautiful and very useful vlog 😊❤🎉

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @ayeshasewwandi9150
    @ayeshasewwandi9150 6 หลายเดือนก่อน

    Oyaanam super akka. Budusaranai oyata❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @danurandi3534
    @danurandi3534 6 หลายเดือนก่อน

    අම්මේ මටත් ඔහොම වෙනවා. මම ඇදුම් මහන කෙනෙක්. ඇත්තටම හිතන්නේ නැති වෙලාවට කවුරු හරි එනවා. ඒක හරි ඇත්ත කතාවක්. හොඳ මොටිවේශන් එකක් අක්කේ. Thank u so much

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @nethusdiary4840
    @nethusdiary4840 6 หลายเดือนก่อน

    මමත් පොත් පිස්සියක් අක්කා 😂ඒක හරි ලස්සන පුරැද්දක්.මෙහේ කියලා නැ ⁣පොඩි රාක්කයක් පිරෙන්න පොත් එකතුවක් තියනවා❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      මාත් හදන්න ඕනේ පොඩි රාක්කයක්

  • @VijiniIshanka
    @VijiniIshanka 6 หลายเดือนก่อน

    ❤❤❤..thank you very much akka....

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී

  • @romanierodrigo9234
    @romanierodrigo9234 6 หลายเดือนก่อน

    Very interesting vedio.

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @bloominglifestyle
    @bloominglifestyle 2 หลายเดือนก่อน

    Akke vedio eka lassanai godak. Akke me vedioneke lassana music kohomda ganne ane kiynnko

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 6 หลายเดือนก่อน

    Oyage pisagatta kema walan thiyanna Dan lankawe thiyanawa wrought iron stand ekak walan 6 thiyanna puluwan.eka oyata pahasu Wei Ida aduwen yanne,Mila 5000 wage gana.

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඒ අදහසට❤❤❤❤

  • @nadeeranisshanka2945
    @nadeeranisshanka2945 6 หลายเดือนก่อน +2

    නන්ස් ටික් භාජන වල යට පිරිසිදු කරන්නෙ කොහොමද ?කාලය ක් පාවිච්චි කරද්දී යට පැත්ත කහ පාට වෙනව නේද ?ඔයාගෙ වීඩියෝ හරිම වටිනවා. මම හරිම ආසයි .❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @sumalisubasingha7377
    @sumalisubasingha7377 6 หลายเดือนก่อน

    Aththamai oyanam ape wasanawata hambune❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @lakminigunaweera9262
    @lakminigunaweera9262 6 หลายเดือนก่อน +1

    Ane oya harima shook adarei akki❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @jayaminigamaarachchi
    @jayaminigamaarachchi 20 วันที่ผ่านมา

    Poth kiyawaana eka kochchara hodada akke❤

  • @shaniishara6162
    @shaniishara6162 6 หลายเดือนก่อน

    Adath lassana video ekak adreyi godak ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @kalhari50
    @kalhari50 6 หลายเดือนก่อน

    ගොඩක් දවසකින් දැක්කේ නෑනේ. අද හවස මං හිතුවා විතරයි වීඩියෝ එකක් නෑ කියල. ❤❤ඔන්න රෑ දොළහයි වෙලාව දැන් තමයි නිදහසේ බලන්නේ😂 ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      ගොඩක් දවස් නං නෑ මැණිකේ ..හරියටම දවස් හතරකින් ආවේ..🤣 ආදරෙයි නංගීයෝ ❤❤❤

    • @kalhari50
      @kalhari50 6 หลายเดือนก่อน

      @@lifewithlove89 ඉතිං 4ක් කියන්නෙ ගොඩක් තමයි 🤣

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      @@kalhari50 🤣🤣 අනේ..අනේ❤❤❤

  • @sumalisubasingha7377
    @sumalisubasingha7377 6 หลายเดือนก่อน +1

    දෙයියනේ nonstic seeson karannath onada.den ithin mak karannada nikanma පාවිච්චි kale.ඉස්සරහට mehema karannam.

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 6 หลายเดือนก่อน

    Your washing machine cover is very nice kindly tell how to sew it❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 6 หลายเดือนก่อน

    Godak hodai.❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @sadasminula2131
    @sadasminula2131 3 หลายเดือนก่อน

    Anay oyage kitchen eke badu wadi

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 6 หลายเดือนก่อน

    ප්‍රයෝජනවත් විනාඩි කීපයක් සමගින් හදවතට ගොඩවදින අවංක සොයුරියට ❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 6 หลายเดือนก่อน

    Adath harima lassanai akke ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @iranyakeerthirathna7442
    @iranyakeerthirathna7442 6 หลายเดือนก่อน

    Video eka lassanai akka. Akka mata a set ekak genna ganna bari waida,Milk pot ekak hoda hoyana gaman inne,puluwanm 💗❤💜️❤️💗❤💜️❤️

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 6 หลายเดือนก่อน +2

    සරල, සුන්දර සොයුරිය..😘😘😘

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 6 หลายเดือนก่อน

    Aaa nangi a sat aka godak watenawa nada lassanai vediyo aka ♥️ ❤❤❤❤paresaman inna man dilani akka

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @shashi-fz9wp
    @shashi-fz9wp 6 หลายเดือนก่อน

    Man den gewanne e wage masa akke.mage babath ekka saha business wedath ekka.🎉

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      පරිස්සමෙන් ඉන්න නංගීයෝ ❤❤❤ බුදු සරණයී

  • @VilajAshan-c2i
    @VilajAshan-c2i 6 หลายเดือนก่อน +1

    Ane akke oya pennana oya garden eka oyalage gedara garden ekada.😮 Mama oyage video balanna hama welawakama mata hitennema oyage garden eka park ekak kiyala.mata hitaganna ba lassana😱😱🤩puduma lassanak tiyenne ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

    • @VilajAshan-c2i
      @VilajAshan-c2i 5 หลายเดือนก่อน

      @@lifewithlove89 😍😍😍

  • @sanduniwasana7011
    @sanduniwasana7011 5 หลายเดือนก่อน

    Akki e nonstic walan set eka kiyak unada?

  • @lakshmihewawasam412
    @lakshmihewawasam412 6 หลายเดือนก่อน

    Lassanai dear adath

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @rapnadeesha9673
    @rapnadeesha9673 6 หลายเดือนก่อน

    Akke oyage woshing mashing ekata kaware kohomada maha gaththe eka harima lassanai.

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @srimathiranasinghe3421
    @srimathiranasinghe3421 6 หลายเดือนก่อน

    Natural

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @DHartsandcrafts
    @DHartsandcrafts 6 หลายเดือนก่อน

    Pantry cabinet organization video 1k genna plz

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      මේ දවස්වල පොඩ්ඩක් විතර කාර්‍යබහුලයි..ඒ වගේම මගේ පොඩි අදහසක් තියෙනවා මගේ pantry organizing ටිකක් වෙනස් කරන්න ..ඉතින් ඒකත් කරලම ඉදිරියේදී video එකක් අනිවාර්යයෙන්ම ගේන්නම් ....♥️♥️♥️

  • @anjanafernando7122
    @anjanafernando7122 6 หลายเดือนก่อน

    mage laga thiyena Nonstic bajana padam nokara pawichchiyata gatte akka...eth ewa thama hodama aluthma condition eke thiyenawa....namuth ewa man use karala thiyenne ...dan padam kalata kamak nadda? Pls reply me akka ....

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @BhashiniKannangara
    @BhashiniKannangara 6 หลายเดือนก่อน

    Akke machin akewelannethuwa refi hodanna hadanne kohomada

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 6 หลายเดือนก่อน

    මං ආවෝ ඉක්මනින්ම එන්ඩෝ 😂😂😂

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @ShyamaleeDhamayanthi
    @ShyamaleeDhamayanthi 6 หลายเดือนก่อน +1

    ❤❤❤