For Moday Lunch / සදුදා දවල්‍ට උයපුවා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • This was Monday lunch preparations. But I couldnt find enough time to edit this video due to school holidays.
    මේ සදුදා දවල්ට උයපු විදිය.. මේ දවස් වල ඉස්කෝල නිවාඩු නිසා විඩියෝ කරත් වෙනදාවගේ නිවි සැනසිල්ලේ විඩියෝ එක එඩිට් කරලා වොයිස් කරන්න ලැබෙන ඉඩපහසුව මදි.. විඩියෝ එක මං එඩිට් කරන්නේ හරිම නිදහසේ ඒකට වෙලාව ඕන නිසා.. ඊට පස්සේ වොයිස් එක කරන්න ත් පොඩි වෙලාවක් යනවා. ඒ හැමදේම සම්පුර්ණ වෙලා විඩියෝ එක දකිද්දි මගේ හිතට සතුටක් දැනුනාමයි ඒක කෑම පිටුවට දාන්න මං ලෑස්ති වෙන්නේ.
    මං මේ දේවල් කරන්නේ හරිම ආසාවෙන් සතුටෙන්.. හිතට ලැබෙන තෘප්තිමත් බව ගොඩක් වැඩී.. ඒ තෘප්තිමත් බවයි මං ඔයාලා එක මේ සතුටෙන් බෙදාගන්නේ..
    ඇත්තටම උයද්දි හිත තෘප්තිමත් වෙනවා. ඒත් ඒ උයන්න ආස කෙනෙක්ට.. මං උයන්න ආස කෙනෙක්.. කරපිංචා රම්පේ සුවද ඒවා තෙම්පරාදු කරද්දි දැනෙන සුවදට මං ගොඩක් ආසයි.. උයන එක විදිමක් කරන් උයද්දි ඉවීමෙනුත් සතුටක් හොයාගන්න පුළුවන් ❤️
    ඉතින් සතුටෙන් විඩියෝ එක බලන්න..
    ආදරෙන්,
    හෂී🌸
    🔹මේ තියන්නේ ෆේස්බුක් එකේ කෑම පිටුවේ ලින්ක් එක
    / madebyhashi
    🔹මේ තියන්නේ ඉන්ස්ටාග්‍රෑම් එකේ කෑම පිටුවේ ලින්ක් එක
    ...
    🔹මේ තියන්නේ කෑම පිටුවේ ටික්ටොක් එකවුන්ට් එකේ ලින්ක් එක
    www.tiktok.com/@homeyfoodies

ความคิดเห็น • 84

  • @HasalaSavithri
    @HasalaSavithri 11 หลายเดือนก่อน +1

    ඇත්තට ම⁣ටත් උයන්න නෙවෙයි. හෂී අක්කගේ මේ වීඩියෝ බලද්දි හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ඒ වීඩියෝව යන කාලය තුළදි කොච්චර ප්‍රශ්න වල හිටියත් ඒ වෙලාවට ඒ හැම ප්‍රශ්නයක් ම අමතක වෙනවා. හරිම සුන්දරයි. මං හරිම ආසය් ඔයාගේ මේ වීඩියෝ බලන්න. දුව ඉස්කෝලෙට දාලා ඇවිත් මං ගෙදර වැඩ ඉවර කරලා අක්කගේ වීඩියෝ අරන් බලනවා. ඒ වගේ මොහොතකට හරි හිතට සැනසීමක් දැනෙන වෙන දෙයක් මට හමු වෙලාම නෑ. ඒ කටහඬ කියන විදිය අහන් ඉන්න හරිම ආසයි. ❤❤❤

  • @kchamilanilukshi5805
    @kchamilanilukshi5805 ปีที่แล้ว +3

    හැමදාම ම වගේ ඔයාගෙ විඩියෝ බැලුවාට මට කමෙන්ට් එකයි දාලා තියෙන්නේ ඉතින් ගොඩක් ස්තුතියි මෙහෙම සරල ව උයන විදිහ කියනවට මම ගොඩක් කෑම ඔයාගෙ විදිහ ට හදනවා තව ඔයා ගේ සුන්දර ලස්සන අදහස් ජීවිතය ට එකතු කරගන්නවා හිත සැහැල්ලු කර ගන්න ඔයාගෙ කටහඬ මට නම් වටිනවා අක්කේ වෙනත් රටක හිටියත් අපේ විදිහට උයන එක ජිව්ත් වෙන එකගැන හදවතින් ම සතුටුයි සුභ අනාගතය ක් වේවා බුදු සරණ යී ඔයාගෙ පවුලටමත්

  • @samsanperera760
    @samsanperera760 ปีที่แล้ว +5

    අනේ මමත් ඔයාගේ කැම වලටත් වැඩියෙන් ආස ඔයාගේ කටහඬට...

  • @kumarishyamali1047
    @kumarishyamali1047 ปีที่แล้ว +12

    මම හරිම ආසාවෙන් උන්නා මේ ලස්සන කටහඩ අයිතිකාරියගෙ මුන දකින්න .. අද දැක්කා හඩ වගේම මුහුණ ත් හරිම ලස්සනයි ...

  • @madushikapawani1555
    @madushikapawani1555 ปีที่แล้ว +2

    මම මේව බලන්නෙ හිතට සහනයක් එන නිසා..වඩිපුරම ඔයගෙ කට හඩ අහන්න..ඔයාට ස්තුතු හශි මැනික❤

  • @anjuyapa1202
    @anjuyapa1202 ปีที่แล้ว +17

    උයන්න ඉගෙනගන්න ඕන නිසාම නෙවෙයි හෂී.. හිත නිදහස් කරගන්නෝනෙ නිසයි බැලුවෙ.. ස්තූතියි..💐

  • @yamunakumari5483
    @yamunakumari5483 ปีที่แล้ว +1

    ඔයගේ කට හඩ බාවනාවක් වගේ ඔයාට බුදු සරනයි

  • @DilaniJayasingha-ob8uc
    @DilaniJayasingha-ob8uc ปีที่แล้ว +4

    හිත නිවෙන කටහඬක් ❤❤❤❤

  • @isharamanogi2688
    @isharamanogi2688 ปีที่แล้ว +3

    හරිම පිලිවෙලයි.😊 ලස්සනයි . කටහඩනම් හිතනිවනව අක්කෙ 😍

  • @colouredjourney4876
    @colouredjourney4876 ปีที่แล้ว +2

    අක්කි උයන්න පාවිච්චි කරන උපකරණ ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ.. අපිට පහසුවෙන් උයන්න පුලුවන් වැඩ ලේසි කරන උපකරණ, අක්කි ලඟ තියෙන භාජන වර්ග, හැඳි වර්ග වගේ හැමදේම ගැන. අපි කුස්සියේ තියාගන්න ඕනි දේවල්..

  • @JmIshani
    @JmIshani ปีที่แล้ว

    මම හරි අසයි එ කට හඩට අක්කි .හිත නිවෙනවා..

  • @hirushinethmika5507
    @hirushinethmika5507 ปีที่แล้ว +4

    Oya nm භාවනාවk akke.... ❤❤❤❤

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว

    අක්කා අද තමයි ඔයාගේ චැනල් එක subscribe කළේ..fb නම් ඔයාගේ ලිපි කියවනවා හරිම ආසයි ඉතින්..මේ විදියට දකිද්දී තවත් ආසයි අක්කේ.
    ඔයා හරි හොඳයි අනේ කතා කරන විදියට තවත් හිතට දැනෙනවා..කලබලයක් නැතිව කතා කරන විදිය වීඩියෝ එක් දකින දේවල් හිතට ලොකු සතුටක් සැනසීමක්...සතුටින් පරෙස්සමෙන් ඉන්න අක්කා මැණික...බුදු සරණයි..🤗❤️🙏

  • @dilshanjayarathna1578
    @dilshanjayarathna1578 ปีที่แล้ว +12

    මන් ඔයාට හරි ආදරෙ යි අක්කේ ,මොකක් ද මන් දා එ කට හඩ ඇහෙද්දිත් හිත ගොඩාක් නිවෙනවා 😊♥️😌

  • @PramodyaRathnayaka-bo5fe
    @PramodyaRathnayaka-bo5fe ปีที่แล้ว +1

    උයන්න ආස හිතෙනවා අක්කේ ඔයාගේ වීඩියෝ බලද්දී ❤❤❤❤

  • @Niduwarasandul
    @Niduwarasandul ปีที่แล้ว +1

    නංගි අනිත් දවසෙ අල තෙල් දානකොට ගම්බිරිස් කුඩු ටිකකුයි කහ කුඩු ටිකකුයි දාන්න වෙනස ඔයාටම දැනෙයි

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Wow awesome 👍 great meal prep video 🙏 Thank U so much darling

  • @UmashaDewmini-uw5tf
    @UmashaDewmini-uw5tf ปีที่แล้ว

    ඇබ්බැහි වෙලා ඔයාගෙ විඩියෝ බලන එකහ්😍💖

  • @DANDilhani-yv3es
    @DANDilhani-yv3es ปีที่แล้ว

    Akke man oyage video balanawa...oya harema piliwelae...pirisidui akke....budu saranae

  • @harshasandaruwan6357
    @harshasandaruwan6357 ปีที่แล้ว

    me vedios mn godak balanawa.harima creative...mind eka relax wenawa meka baluwahama.eka deyak kiyanna oni ...unu wathura sink ekata halanna epa.ethakota sink eke batawala saththu ehema idiyoth marenawa.nodanuwathwa kara kiyala dannawa.obatath paule siyaluma denatamath budu saranai.oya ape mind eka relax karanawa.bye.

  • @hasiiii_wije
    @hasiiii_wije ปีที่แล้ว

    Nangee oyage wada piliwela nam harima hodai mang harima asai. Oyawa hamben thamai dakke mang ada idan idan oyage wada tika balanawa. Oyage visthara dan gannamth kamathi choti babeg wagene asaa hithenawa program eka balanna. Oyata siyalu devi pihitai.

  • @colouredjourney4876
    @colouredjourney4876 ปีที่แล้ว +1

    ඔයාගෙන් තමයි මම ආසාවෙන් උයන්න ඉගෙන ගන්නෙ. මේ විදිහට වීඩියෝ දාන්න අක්කි. කෑම වේලක්ම හදන විදිහ. වෙලාවකට මට තේරෙන්නෙ නෑ කෑම වේලකට කොහොමද කෑම වර්ග කිහිපයක් ගලපගන්නෙ කියල. ඔයා මේ විදිහට වීඩියෝ දානකොට හොඳට තේරෙනවා. මේ විදිහටම දිගටම දාන්න අක්කි..

    • @homeyfoodies
      @homeyfoodies  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියී පැටියෝ ❤

  • @poornimasanjeewani8033
    @poornimasanjeewani8033 11 หลายเดือนก่อน

    Oyage kussiya godak lassanai akki.. harima piliwelai.

  • @nilulak1067
    @nilulak1067 ปีที่แล้ว +1

    ලී cutting board එකක් පාවිච්චි කරන්න සුදු අක්කි

  • @jeonthathi6521
    @jeonthathi6521 ปีที่แล้ว +1

    Thank you අක්කී ගොඩාක් නොදන්න දේවල් ඔයාගෙන් මම ඉගෙන ගත්තා.පුංචි දෙයක් කියන්නම් අක්කී..උණු වතුර කෙලින්ම sink එකට දාන්න එපා. සත්තු මැරෙනවා ..නිවුනට පස්සේ දාන්න අක්කී 😊❤

  • @asankamnc
    @asankamnc ปีที่แล้ว +3

    අක්කා...මේක නම් පිස්සුවක් වෙලා දැන්.හැමදාම වීඩියෝ දාන්න

  • @ApeMSKitchen
    @ApeMSKitchen ปีที่แล้ว

    Adaraniya hashi akkawq youtube eke dakke ada ahamben❤harima lassanai akke video eka voice ekata hitha niwenawa❤

  • @fathimazimthanawshad2666
    @fathimazimthanawshad2666 ปีที่แล้ว

    Ala badumata thakkali use karanne nedda?..try it yummy..n add little turmeric

  • @yashikaedirisinghe
    @yashikaedirisinghe ปีที่แล้ว

    Harima asaven ahan innava balan innava

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 9 หลายเดือนก่อน

    Bonchi wahala uyanna epa akke ethkota bonchiwala pata wenas wenawa...bonchitika thelata dala mitikiri poddak dala hadala balanko harima rasai❤❤❤

  • @fathimazimthanawshad2666
    @fathimazimthanawshad2666 ปีที่แล้ว

    Hi Akka..I'm zimtha..fan of you..gedarata friends enne nedda ....oya thaniyama ... beans curry eka super... gonna cook tomorrow..thank you

  • @MallikaRathnayaka-i1q
    @MallikaRathnayaka-i1q ปีที่แล้ว

    Harima lassanai duwa oyayage video akka

  • @achanikanchana9790
    @achanikanchana9790 ปีที่แล้ว

    akkee karapinchai rampei weanjane idunata passe lipen baanna vinadiyakata withara kalin ekathu karannako. ethakota suwandath wedi kola thembuna pata nethiwa lassana kola patak tiyanawa ethakota. e widihath try karala balnnako

  • @milindiperera6948
    @milindiperera6948 ปีที่แล้ว +6

    අක්කි දවසක pasta resipi ekk හදන්නකො. ❤️🌝

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 ปีที่แล้ว

    Mata nam bada gini wunama uyala iwara wela pinthurayak ganna anathaka wenawa❤
    Oyage mulu video eikama hareema lassanai.

  • @AroshaPerera-gt9bq
    @AroshaPerera-gt9bq 10 หลายเดือนก่อน

    Oya harima hodai akkke

  • @naushiodari0
    @naushiodari0 ปีที่แล้ว +2

    Akke poddak haiyen kata karanawada ahenawa madi sound mai

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow my favorite menu great Thank U so much darling 🙏

  • @Kend...aviiiiiii
    @Kend...aviiiiiii ปีที่แล้ว +5

    Instagram එකේ හැමදාම video බලන මං 😊❤
    ජපන් තරුනිය මූන පෙන්නුව එක හොදයි නැත්තන් ඒකත් ප්‍රශ්නයක්නෙ 😂😂😂

    • @homeyfoodies
      @homeyfoodies  ปีที่แล้ว

      මට සමාවෙන්න ජපන් තරුනිය කිව්ව ගමන් හිනා ගියා🤣🤣

  • @Chathurivasana
    @Chathurivasana 8 หลายเดือนก่อน

    Piliwalata veda tika karanawa akki oya 😊😊

  • @maduchandravansha9742
    @maduchandravansha9742 ปีที่แล้ว

    මම ආසයි එ පිලිවලට

  • @hirusarani8186
    @hirusarani8186 ปีที่แล้ว

    Fb eken akkage video beluwe mechchara kal. Ada tamai channel eka dekke ❤️

  • @අපේකම-ඛ2ළ
    @අපේකම-ඛ2ළ ปีที่แล้ว +1

    Nagi oya daranita liyanawa neda.

  • @loreetapreethika1248
    @loreetapreethika1248 ปีที่แล้ว

    පිහන එකනම් මගෙත් පුරුද්දක් අක්කි 👍

  • @DineshiDine
    @DineshiDine ปีที่แล้ว

    Ape Baba Hari asai oyage widiyo Balanna hashi nendage Kema hadana ekak dala denna kiynawa❤😂😊

  • @kchamilanilukshi5805
    @kchamilanilukshi5805 ปีที่แล้ว

    බෝංචි උයන්න තවත් විදිහට ක්😃

  • @nilankamihiri3034
    @nilankamihiri3034 ปีที่แล้ว

    Oyatat thenks akki satuten weda karanna apita kiya denawata

  • @MudithaPriyadarshani-u8s
    @MudithaPriyadarshani-u8s ปีที่แล้ว

    Oyage hada hitha niwanawa ❤

  • @Imokshawijeratha435
    @Imokshawijeratha435 ปีที่แล้ว +1

    ඔයා ජපානයේ කොහෙද ඉන්නේ

  • @uththaraprathibhanisiriwardhan
    @uththaraprathibhanisiriwardhan ปีที่แล้ว

    Harima lassanaiii

  • @thilinikirabage
    @thilinikirabage ปีที่แล้ว +1

    Akkiyo ප්ලාස්ටික් එක උඩ තියන් කපන්න එපා මොනවත් පස්සෙ කලෙකදී ඇගට එකතු වෙලා පිළිකා කාරකයක් බවට පත් වෙනවා

  • @nilmiapsara3601
    @nilmiapsara3601 ปีที่แล้ว +1

    Thel nathuwa malu rasada

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +4

    අහම්බෙන් ඔබව දැක්කා.මේ බලන්නෙ දෙවෙනි video එක .ලස්සන ට පිලිවෙලට පිරිසිදුව වැඩ කරනවා බලාගෙන හිටියෙ හරිම ආසාවෙන් .සතුටුයි පුතේ ඔයාලා වගේ තරුන දරුවො මෙහෙම කම්මැලි නැතුව වැඩ කරන එකට...ස්තූතියි අපිට share කලාට .ඔබගෙනුත් බොහෝ දේ තියේවි මට්ටත් ඉගෙනගන්න ...subscribe කරල රසවිඳින්න තීරණය කලා...❤👩‍🍳

  • @floridaanasta1999
    @floridaanasta1999 ปีที่แล้ว

  • @dilshanmadushanka5953
    @dilshanmadushanka5953 ปีที่แล้ว

    Akki day vlog ekk dennako

  • @maduchandravansha9742
    @maduchandravansha9742 ปีที่แล้ว

    Hitha niwena katahadaaa

  • @nadeeshakumari389
    @nadeeshakumari389 ปีที่แล้ว

    ඔයාගෙ ක්‍රම මම copy කරනවා.❤කට හඩත් බාවනාවක් ඉතින්

  • @isharaishara7017
    @isharaishara7017 ปีที่แล้ว

    Oya nam harima nihatamani kenek🙂🙂🙂

  • @priyanisagarika1901
    @priyanisagarika1901 ปีที่แล้ว

    Nayani akkage bappage duwa neda akke oya

  • @arunashyamalee3549
    @arunashyamalee3549 ปีที่แล้ว

    මමත් බෝංචි උයන්නෙ ඔය් ව්දියට තමයි ..එතකොට කොල පාටට ගන්න පුලුවන්

  • @harshilakshani4261
    @harshilakshani4261 ปีที่แล้ว

    ❤❤❤

  • @nishanthaudayakumara4274
    @nishanthaudayakumara4274 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @PrabodaWsrnasinghe-gf3sh
    @PrabodaWsrnasinghe-gf3sh ปีที่แล้ว

    ❤️❤️🌹🌹

  • @gangawijayananda6780
    @gangawijayananda6780 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @rasichandima1317
    @rasichandima1317 ปีที่แล้ว

    👌💐❤

  • @kumuthuchamali7088
    @kumuthuchamali7088 ปีที่แล้ว

    අල තම්බල අල් වතුර ඩනන් හොඳ නැත

  • @---laki---girl990
    @---laki---girl990 ปีที่แล้ว

    Fb eke vage anthimata රසායි kiyl dannako😊

    • @homeyfoodies
      @homeyfoodies  ปีที่แล้ว

      රසායි නෙවෙයි ඒ ඉවරා..යි🙈

  • @ImaliKaushalya
    @ImaliKaushalya 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @尺几ツ卂爪卂丨几
    @尺几ツ卂爪卂丨几 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @hashanweyomi8469
    @hashanweyomi8469 ปีที่แล้ว

    ❤❤❤

  • @Komari-k7p
    @Komari-k7p ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @madukagunasekara630
    @madukagunasekara630 ปีที่แล้ว +1

    ❤❤❤

  • @momlifewithheshi
    @momlifewithheshi ปีที่แล้ว

    ❤❤❤❤

  • @DayaniMalawaraarachchi-de3ub
    @DayaniMalawaraarachchi-de3ub 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤