එමීගෙයි මගෙයි ආදර කතාවට දැන් අවුරුදු 19ක්|අපි හතරදෙනාම එකට සහභාගිවෙන පළමු වැඩසටහන තමයි මේ|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #akiladhanudhdhara

ความคิดเห็น • 422

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 7 วันที่ผ่านมา +321

    එමීගෙ නිහඩ සංසුන් බව ඇයව තවත් ලස්සන කරනවා❤ ආදරෙයි

    • @slpharmacist
      @slpharmacist 6 วันที่ผ่านมา +3

      Ow eya hari humble knek. Ape pharmacy custom knek ❤lovely

  • @D.m.disanayaka
    @D.m.disanayaka 7 วันที่ผ่านมา +151

    Ami නම් සුරංගනාවියක් පුදුම නිරහංකාර කිසිම ශෝ්බානකම් නෑ
    Adarei ඔයාලට
    God bless all❤️❤️❤️❤️

  • @manjularoshini2925
    @manjularoshini2925 7 วันที่ผ่านมา +95

    එමී කියන්නේ හරිම අහිංසක. වැදගත් විදියට ජීවත් වෙන සුරංගනාවියක් වගේ ලස්සන කෙනෙක්. අකිල හරිම වාසනාවන්තයි එමී වගේ කෙනෙක් එයාගේ බිරිඳ වීම. චුට්ටි පැටියා එමී වගේමයි ❤ඔයාලට ජයශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි ❤

  • @Rozana8573
    @Rozana8573 7 วันที่ผ่านมา +151

    එමී පිච්චමලක් වගේ ලස්සනයි ....🥺💗

  • @ashalucky1776
    @ashalucky1776 7 วันที่ผ่านมา +376

    එමී අක්කව පේන්නෙ දිව්‍ය ලෝකෙන් ආපු පුංචි සුරංගනාවියක් වගේ❤ඒ skin එකේ පාට පුදුම ලස්සනයි ....මං නම් දැකපු ලස්සනම ගැනු ලමයා❤❤

  • @lakminigamage-dk1mp
    @lakminigamage-dk1mp 7 วันที่ผ่านมา +50

    අකිලගේ ඒ අන්තිම පැතුම . මගේ ඇස් දෙක තෙමුනා මල්ලියේ . ඔයාගේ තාත්තා දිව්‍යලෝකයේ ඉදන් හැමදේම බලන් ඔයාලට ආශිර්වාද කරනවා . ❤❤

  • @inokaHerath-nn7ww
    @inokaHerath-nn7ww 7 วันที่ผ่านมา +415

    සජිතයි බුවීවයි එක්කත් මේ වගේම කතිකාවක් කරන්න ❤

    • @sasethperera
      @sasethperera 7 วันที่ผ่านมา +8

      Ammo epa…

    • @inokaHerath-nn7ww
      @inokaHerath-nn7ww 7 วันที่ผ่านมา +4

      @sasethperera ඇයි ඒ

    • @PiyumiNisansala-d7s
      @PiyumiNisansala-d7s 7 วันที่ผ่านมา +1

      ඔව් අනේ

    • @NadeeshaniLiyanage-o2w
      @NadeeshaniLiyanage-o2w 7 วันที่ผ่านมา +1

      Podda niyamai

    • @Hasinibole
      @Hasinibole 6 วันที่ผ่านมา +2

      Apoo buwii harima napuru patayo.sajitha ekka innakota eya aunty kenek wagee.

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 7 วันที่ผ่านมา +42

    ජැක්සන් ඇන්තනී මහා පුරුශයාව අමතක කරන්න බෑ යුග ගනනාවකට. ලස්සන ආදරණීය පවලක් එතුමාගෙ පව්ල.

  • @slproudinscotland4541
    @slproudinscotland4541 7 วันที่ผ่านมา +240

    අකිල කවදාවත් මේ වගේ angel wife කෙනෙක් ලේසියෙන් කෙනෙකුට ලැබෙන්නේ නෑ,ඇයව ආදරෙන් රැක ගන්න❤❤❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 7 วันที่ผ่านมา +49

    අනේ ඔයාලට දුක හිතෙන එක පුදුමයක්ද. අපි තාමත් දුකෙන් එතුමා ගැන අහන දකින හැම මොහොතකම 😭. ඒ වගේ මනුස්සයෙක් අයෙත් කලා ලොවට ලැබෙන එකක් නෑ 😔

  • @NishadiMiyurangi
    @NishadiMiyurangi 7 วันที่ผ่านมา +52

    අනේ....අකිලට පිටිපස්සෙන් අකිල කියන රසකතා අහගෙන හිනාවෙනවා වගේ.🥺 ජැක්සන් සර්..❤️🥺

  • @Shuba-t9m
    @Shuba-t9m 7 วันที่ผ่านมา +39

    ඇත්තටම හරින්ද්‍ර හපන් පැදුර ඉවරවෙනකල් බලපු කෙනෙක් මම..සජිතගෙන්,අකිලගෙන් මං ජැක්සන් ඇන්තනී කලාකරුවානන් දකිනවා..හරින්ද්‍ර මටත් මේ පින්තූර දකිනකොට හරිම වේදනාවක් එනවා ..ඒ මහා දැවැන්තයා තවත් හිටියනම්..

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 7 วันที่ผ่านมา +16

    එමී අක්කා ගොඩක් ලස්සනයි ..කොන්ඩ කරල් දෙකක් ගොතලා ඉස්කෝලෙ යවන්න පුලුවන්.ඒ තරම් වයස පේන්නෑ😊චූටි ඊලාන් හරිම හුරතල්❤😘.ජැක්සන් ඇන්තනී මහත්මයාගෙ ඇස් දෙක පියවෙන්න කලින් හුරතල් කරන්න පුංචි මිනිබිරියක් දුන්න පින ඔය දෙන්නට හැමදාම තියෙනවා අක්කි& අයියා ❤❤.සිරිපැරකුම් චිත්‍රපටය අකිල අයියාගෙ හැරවුම් ලක්ෂය කියලයි මට හිතෙන්නෙ..ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්,නිවේදකයෙක්.දෙරණ ඩ්‍රීම්ස්ටාර් ලස්සනට ඉදිරිපත් කරා❤..චූටිපැටියත්,මල්ලි බබාලාගෙ ලොකු අක්කිත්,ඇන්තනී පවුලෙ සියලු දෙනාටමත් සුබපතනවා කරන කියන හැමදේම හැමදාම සාර්ථක වෙන්න කියලා 😊❤

  • @devmithathsarani7687
    @devmithathsarani7687 7 วันที่ผ่านมา +62

    එමී අක්කා ආදර්ශමත් කෙල්ලෙක් ❤️ එයා සුරන්ගනාවියක් වගේ දරුවො දෙන්නටම ආදරණීය මවක්, ගෞරවණීය බිරිදක්,මෘදු මොලොක් සහෝදරියක්❤ මට පුතෙක් ලැබෙනවනම් elan boy වගේ වෙන්න ඕනේ ❤️🥰

    • @Hasinibole
      @Hasinibole 6 วันที่ผ่านมา

      Akilata kewwa nam hambuwewii

  • @shenushehangishenu6338
    @shenushehangishenu6338 7 วันที่ผ่านมา +27

    අනේ ජැක්සන් සර්😢😢😢
    ඔබතුමා අදත් අපි අතර උන්නානම් මේ ගොඩාක් දේවල් ලස්සන වෙයි. ❤❤

  • @weerasinghend-wd4pz
    @weerasinghend-wd4pz 7 วันที่ผ่านมา +68

    එමීගෙ ලස්සන 🥺😘 අහින්සකාවි 🌸😊

  • @ramyas19
    @ramyas19 7 วันที่ผ่านมา +19

    කවිරු මොනව කිවුවත් අකිල සජිත බුවී එමී ශෝක් ඔහොම තමා ඉතින් කොල්ලොනෙ කොලුකමට නමුත් දැන් ලෝකෙ හිටපු සුන්දරම පැහැපත්ම අහිංසකම නිහතමානීම ඉවසිලිවන්තම හොදම යුවතිය මම දකිනවිදිහට එමී අද ල් කලා ලෝකයෙ ඉන්න ගැහැනු ලමයි අතරෙ ශෝබන කැටයම් අතරින් නිහතමානිම ස්වභාවයෙන්ම ලස්සනයි එමී ඔයාලගෙ තාත්ත බොහොම දක්ශයෙක් ඒ නම රැකගන්න ඔයාල වටිනව

  • @deepawijeratne2861
    @deepawijeratne2861 7 วันที่ผ่านมา +25

    Emi කොහොමත් අහිංසක කෙල්ල .හතර දෙනාට බුදු හාමුදුරුවන් පිහිටයි .

  • @shanikakumari4303
    @shanikakumari4303 7 วันที่ผ่านมา +95

    ඵමී හරියට පුංචි සුරාංගනාවියක් වගේ අනේ ❤❤❤❤❤ මම ආදරෙයි 🌹🌹🌹🌹🌹

  • @Sachi833
    @Sachi833 7 วันที่ผ่านมา +57

    මේ ලෝකෙ මං දැක්ක ලස්සන අහිංසකම ගෑනු ලමයා ඒමි අක්කි❤🎉

  • @VilukaViluka
    @VilukaViluka 7 วันที่ผ่านมา +118

    ඒමි ඉතින් ඔච්චර ලස්සනට ඉන්නෙ අකිල එයාව පරිස්සමට ලස්සනට තියාගෙන ඉන්න නිසානෙ නැත්තන් ඕනම ලස්සන ගැනියෙක් දරුවෙක් දෙන්නෙක් ලැබෙනකොට තිබුන ලස්සන අඩුවෙනව ඒත් ඒමි එන්න එන්නම ලස්සනයි ඒ අකිලගෙ ආදරේ නිසා තමයි

    • @NadeeMali-f7t
      @NadeeMali-f7t 6 วันที่ผ่านมา +2

      Ane eka nam aththa..eyata Hari adaren innawa ❤❤❤❤❤

    • @DineshNaidelage
      @DineshNaidelage 4 วันที่ผ่านมา

      Yes..100/

  • @gayathrihimaya9186
    @gayathrihimaya9186 7 วันที่ผ่านมา +15

    එමී angel කෙනෙක් වගේ. 😍😍😍😍😍🩷🩷🩷🩷🩷😍😍😘😘😘😘😘

  • @ThiliniRathnayake-ey5bw
    @ThiliniRathnayake-ey5bw 7 วันที่ผ่านมา +68

    මං නම් හිතන්නේ ජැක්සන් අකිල සජිත මාදවී යන අයට වඩා මිනිස්සු එමී ටයි බුවී ටයි මාරවිදිහට කැමතියි

    • @fai3379
      @fai3379 7 วันที่ผ่านมา +3

      Ow

    • @sasethperera
      @sasethperera 7 วันที่ผ่านมา +8

      Ow Buvita wad Ami ta

    • @Dilshai995
      @Dilshai995 7 วันที่ผ่านมา +1

      Buwita wada emi ta

    • @Hasinibole
      @Hasinibole 6 วันที่ผ่านมา

      Apoo buwii hari adamabriyi.hena kollek marry karala keyala hetan innee

    • @PLGeekZone123
      @PLGeekZone123 6 วันที่ผ่านมา +1

      ඕන් කිව්ව කතාවක් 😅

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 6 วันที่ผ่านมา +11

    හරිම ආදරණීයයි.... අඛිල මල්ලි පුලුවන්තරම් ඔබේ පියාගේ පොත් කියවන්න. ඒ දැනුම සංරක්ෂණය කරන්න, ඒවා දරුවන්ටත් කියා දෙන්න කියා ආදරයෙන් ඉල්ලනවා. හරේන්ද්‍ර මහතා බොහොම ස්තූතියි ජැක්සන් ඇන්තනී මහතාට හිමි ගෞරවය ජීවත්ව සිටියදී ඔහුට ලබා දුන්නාට..

  • @KasuniSewmini-h7j
    @KasuniSewmini-h7j 7 วันที่ผ่านมา +6

    අනේ අයියේ thanks මේ දෙන්නගේ interview එකක් හොයා හොයා හිටියේ ආදරෙයි අකිල අයියා එහි අක්කි ආරණ්‍යා පැංචි ඊලාන් පැටියා♥️♥️♥️

  • @suneepathirage8705
    @suneepathirage8705 6 วันที่ผ่านมา +1

    අනේ,,හරිම සුන්දයි,,,ඒ වගේම හරිම සංවේදීයි,,මාං කැමතිම චරිතයක් ජැක්සන් ගේ මේ පුතාත් සජිත ඇන්තනිත්,,මෙයාලගේ රගපෑම් බලද්දී ජැක්සන් තමයි මතක් ව්ව්න්නෙ,,මේ වැඩසටහන බලද්දී කදුලු ත් ආවා,,,ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි හරේන්ද්‍ර ඔයාටත්,,,❤️❤️

  • @Pramudi-t2w
    @Pramudi-t2w 7 วันที่ผ่านมา +18

    අකිලගෙ voice එකේ ඉදල තනිකරම ජැක්සන් සර්

  • @sureshthusitha7586
    @sureshthusitha7586 6 วันที่ผ่านมา +3

    අනේ එමී මාරම ලස්සනයි ❤වීඩියෝ ❤ආසම කපල් එකක්😊ආසාවෙන් බලන්න ගත්තෙ වීඩියෝ එක😊😊අයියා ඔයාත් හරි ලස්සනට ප්‍රස්න අහනවා නිදහසෙ උත්තර දෙන්න පුලුවන් විදිහට❤❤❤

  • @chamikamadushani1179
    @chamikamadushani1179 7 วันที่ผ่านมา +105

    අනේ එමී අක්කා කොච්චර නම් ලස්සනද ආදරෙයි ❤

  • @Life-In-The-Netherlands
    @Life-In-The-Netherlands 4 วันที่ผ่านมา

    එමී හරීම ලස්සනයි, හරිම අහිංසක පාටයි, පුංචි කෙල්ලෙක් වගේ
    ලස්සන කැදැල්ලට තෙරුවන් සරණයි❤❤❤❤

  • @JayaniKattange
    @JayaniKattange 7 วันที่ผ่านมา +18

    මේ තාක් කිසිම නිලියක්, රූප රැජිනක් හෝ වෙනත් කිසිම කාන්තාවක්, ගැහැණු ළමයෙක් මේ තරම් එමි වගේ "සුරංගනාවි " angel කියන වචනේ අහල නැතුව ඇති කොච්චර ලස්සන උනත්.
    ඒක පුදුමයි. එමි angel කෙනෙක් වගේ.

    • @TaniyaK-zo8rk
      @TaniyaK-zo8rk 7 วันที่ผ่านมา +5

      ඇත්ත කතාව❤දෙවියන් වහන්සෙ බොහොම ඉවසිමෙන් මවපු රුවක්❤

    • @SaduM-d7t
      @SaduM-d7t 6 วันที่ผ่านมา +4

      ඒ එමී තරම් කවුරුත් අහින්සකනැති නිසා.ලස්සන තිබ්බ පමනින් ඒ ප්‍රතිරූපෙ තියාගන්න බෑ.මේ කේෂ්ත්‍රයෙ ඒ ප්‍රතිරූපෙ තියාගන්න හරි අමාරුයි නිලියන්ටනම් කෝමත් බෑ.එමී මේ කේෂ්ත්‍රයට සම්බන්ද කෙනෙක් නෙමේනෙ.සම්බන්ද නැතත් එයා හරිම අහින්සකයි ඒකයි එයාව ඒවගේ දැනෙන්නෙ♥️

  • @KaviLiyanage-h2n
    @KaviLiyanage-h2n 7 วันที่ผ่านมา +77

    එමී අක්නි නිසාමයි බලන්න ආවේ❤

  • @inokaHerath-nn7ww
    @inokaHerath-nn7ww 7 วันที่ผ่านมา +23

    දෙවනි කමෙන්ට් එක මගෙන්❤ ලස්සනයි ආදරණීය පවුලක් ❤❤❤

  • @gxhv8174
    @gxhv8174 7 วันที่ผ่านมา +18

    ජැක්සන් මාස්ටර් හිටියම් මට හීනයක් තිබුනා ජැක්සන් මාස්ටර්ව හැබැහින් දකින්න ඒත් ඒ හීනේ හීනයක්ම උනා😢😢😢😢😢😢

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 7 วันที่ผ่านมา +2

      මටත් බැරි උනා. දැන් පසු තැවෙනවා

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 6 วันที่ผ่านมา +3

    දුව තාත්තා වගේ පුතා අම්මි වගේ ජෙසු පිහිටයි ඔයාල හැමෝටම 🌹🌹🌹🌹

  • @TharushiAnjali
    @TharushiAnjali 7 วันที่ผ่านมา +4

    එමි හරියට පුංචි සුරාංගනාවියක් වගෙ අනෙ මම හරිම ආදරෙයි... ඇත්තටම අකිල අයියාව සජිත අයියාව දකිද්දී ජැක්සන් මාමිව මතක් වෙනවා.. අකිල අයියාගෙන් සජිත අයියාගෙන් පෙන්නෙ අප්පච්චිව ❤❤❤😢😢අකිල අයියා එකටනමි අපේ ඇසට කදුලක් දුන්නා 😢😢

  • @Jeewanthikaludewa
    @Jeewanthikaludewa 7 วันที่ผ่านมา +26

    එමීගෙ චූටි බබා දිව්‍ය ලෝකෙන් ගෙනාපු වගේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ireshlakmal7269
    @ireshlakmal7269 7 วันที่ผ่านมา +7

    හරිම ලස්සනයි එක හුස්මට බැලුවා...

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 7 วันที่ผ่านมา +8

    ❤️❤️4❤❤දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️එමී ඇත්තටම දෙව්‍යයාන්ගනාවක් වගේ ලස්සනයි ❤️❤️❤️cyprus ❤️❤️

  • @dilhaniasanka
    @dilhaniasanka 7 วันที่ผ่านมา +8

    එමී..පුංචි සුරංගනාවි..ආදරෙයි ඔයාලා හැමෝටම ..හැමදාම ..❤️🌟

  • @thilakshisubodha
    @thilakshisubodha 7 วันที่ผ่านมา +14

    Lassanama program ekkak..ආසාවෙන් balan idiya couple ekak...thank u @ හරේන්ද්‍ර sir....mn ඔයාගෙ hema program ekakma බලනවා ...ada thamai පළවෙනි comment eka demme.....suba pathanawa හැමෝටම ❤❤❤❤ ආදරෙයි ❤❤❤❤

  • @udeniperera1369
    @udeniperera1369 7 วันที่ผ่านมา +6

    පව්ලේ සියලුම දෙනාටම සම්මා සම්බුදු සරණයි....🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 7 วันที่ผ่านมา +20

    පුතා ... ජේඩ්න් වගේ❤❤

  • @Sudarshi492
    @Sudarshi492 7 วันที่ผ่านมา +37

    අනේ මන් ඉල්ල්පු දෙන්න ගෙනැත් හරිම ආසයි එමී නිසා මේ පවුලට හරේන්ද්‍ර අයියෙ thankyou 🎉🎉🎉👍🤝

  • @SR-zo3yy
    @SR-zo3yy 7 วันที่ผ่านมา +18

    මේ දරුවන් අප්පච්චි වගේම අම්මාවත් අගයනවානම් වටිනවා

  • @amaliahinsa6355
    @amaliahinsa6355 6 วันที่ผ่านมา +1

    ජැක්සන් මහත්තයට සමාන කරන්න කෙනෙක් නෑ එතුමා රටට ලොකු සේවයක් කලා ඇත්තටම ජීව මාන චරිත දරුවන් තුන් දෙනත් හරිම හොද දක්ශ දරුවන් දෙමව්පියන්ගේ දේ උපතින්ම පිහිටලා ඒ අතරින් පවුලට බැදිලා ඉන්න දූ වරු හරිම ආදරණීයයි සියලුම දෙනාට බුදුසරනයි හරේන්ද්‍ර සර් ස්තූති 🙏🙏

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha 7 วันที่ผ่านมา +3

    ඒම් හරීම ලස්සනයි නීයහතමනී හෙද කේනේක් මම ගෝඞක් කැමති ඒකීට ❤❤❤❤❤

  • @p.asrangith1570
    @p.asrangith1570 7 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි. ❤❤❤❤❤❤.මාත් හරිම කැමතියි එමීට.හරේන්ද්‍ර මහත්මයාටත් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා. සම්මා සම්බුදු සරණයි ❤❤❤

  • @EitharBalushi
    @EitharBalushi 7 วันที่ผ่านมา +8

    අනේ අකිල &එමි ඔයාලට ඔයාගේ බබාලා දෙන්නට තෙරුවන්සරණයි ❤🇱🇰🇳🇿

  • @KawyaRanaweera-i5e
    @KawyaRanaweera-i5e 6 วันที่ผ่านมา +3

    එමී නිසාම බැලුවා.. හරිම ලස්සන නිවිච්ච ගෑණූ චරිතයක් 💎❤️

  • @a.p.spriya4865
    @a.p.spriya4865 7 วันที่ผ่านมา +1

    ඇත්ත මාත් ආසම දුවෙක් තමයි එමී දුව ඔයාල හතර දෙනාටම හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා සුබ අනාගතයක් වේවා නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ජැක්සන් ඇන්තනී මහතාට උතුම් නිවන් සුව ලැබේවා ඔහුගේ නික්ම යාම ඔහුට සුබ ගමනක් වේවා තෙරැවන් සරනයි ❤❤❤

  • @DineshaDesilva-xg2ef
    @DineshaDesilva-xg2ef 6 วันที่ผ่านมา +3

    ජැක්සන් ඇන්තනී ඉතිං කවදාවත්ම වයසට නොයා මේ සොඳුරු හිනාවත් එක්කම අපේ මතකයේ රැඳේවි.....❤❤❤❤❤

  • @sachithranimanthi9839
    @sachithranimanthi9839 7 วันที่ผ่านมา +21

    මල්ලි බබා සජිතගෙ පුතා ජේඩන්වගේ❤

  • @ishpahanya4672
    @ishpahanya4672 7 วันที่ผ่านมา +14

    Sajitha ayyai buvi akkiy jaden babai ekkath interview ekak krnnaa❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 7 วันที่ผ่านมา +6

    Wowwww favorite program ekak ada...asama dennek...Emi akki hrim shoooi ආදරෙයි ...hamdama sathutin inna labewa budusaranai❤❤❤❤

  • @Sanja555sa
    @Sanja555sa 7 วันที่ผ่านมา +2

    ලස්සන පව්ලක් ♥️♥️
    ජැක්සන් මහත්තයා හිටියම අද මාර සතුටුවෙයි 😢♥️

  • @kanchanaherath1088
    @kanchanaherath1088 6 วันที่ผ่านมา +3

    සජිතගෙ රුව අකිලගෙ හඩ ජැක්සන් ඇන්තනී මහත්තයා ව නැවත නැවත මතක් කරනව.අපි හරිම ආදරෙයි එතුමටත් ඔයාලට ❤

  • @Anupamadesilva-f4m
    @Anupamadesilva-f4m 7 วันที่ผ่านมา +18

    සජිතවයි, බුවීවයි ගේමු❤

  • @kg94837
    @kg94837 7 วันที่ผ่านมา +5

    ජැක්සන් කියන්නේ පැකේජ් එකක්. ඒ වගේ කෙනෙක් ඔහුට පෙර ඉඳලා තියෙනවා කියලා අහලා නැහැ. ආයෙත් ඇතිවෙයි කියලා හිතන්නත් බැහැ. අකිලට හරිම ලස්සන පවුලක් තියෙනවා. සුබ පතනවා.

  • @Sanduranga-p1b
    @Sanduranga-p1b 7 วันที่ผ่านมา +6

    ජැක්සන් සර්ගේ ඇස් එහෙම්ම තියෙන්නේ අකිලට.. ඒ බැල්ම කතාබහ හැමදේම ජැක්සන් සර්ව මතක් කරනවා ...🙏😥🧡

  • @sajnirajapaksha4974
    @sajnirajapaksha4974 7 วันที่ผ่านมา +3

    එමී අක්කා අනේ ෂෝක්❤ එයා නිසාමයි බැලුවේ❤❤❤❤❤❤

  • @vithangesumali6849
    @vithangesumali6849 6 วันที่ผ่านมา

    අනේ ඇත්තට හොද අය ඉක්මනින් මේ ලෝකෙ දාල යනවා නේ මට පින්තූර දැක්කහම දුක හිතෙනවා ❤❤❤❤❤❤ඔයාල ජැක්සන් ඇන්තනී ගේ හොද දරුවෝද ආදරෙයි හැමදාම දෙවි පිහිටයි ❤❤❤❤❤

  • @shalikamadushani3586
    @shalikamadushani3586 7 วันที่ผ่านมา +1

    ඇන්තනී පවුලේ නිහතමානී ම චරිතය ❤මම ගොඩාක් ආස කරන කෙනෙක් ...බුදු සරණයි ඔයාලා හැමෝට ම !!!❤

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 7 วันที่ผ่านมา +5

    හරියට පව්ලෙ කෙනෙක් නැතිඋනා වගේ දුකක් තාමත් දැනෙනවා..😢😢😢

  • @induwejethunga5704
    @induwejethunga5704 6 วันที่ผ่านมา +2

    ❤මිනිසුන්ගේ හදවත් තුල නොමැකෙන න්ම් දරන දරුවන් අපේ රටට ගොඩක් ආදරේ කරන නිහතමානී අය ආදරෙයි

  • @Sudanthafernando778
    @Sudanthafernando778 7 วันที่ผ่านมา +2

    අකිලයා♥️ පවුබං උඹ උබට ආදරෙයි
    කවද හරි අප්චිිචිව නැවත මෙිි මහ පොළවට පතිත කරපං ගගදිගේ 2ක කරපං උබට පුලුවන් 👍

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 วันที่ผ่านมา

    Adaraniya Harindra , adaraniya Akila Amy ,punchi pataw…..harima adaraniya Pilisandarak…..Theruwansarani 🙏🙏🙏🌹🙏 dewiyanwahansegeth, Jesu samindugeth rakawaranai 🙏🌹🙏

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 5 วันที่ผ่านมา +1

    අදරෙයි හතර දෙනාටම❤❤❤❤❤ බුදු සරණයි

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n 7 วันที่ผ่านมา +7

    අනේ ආදරයි මැනික හැමදාම සතුටි ඉන්න ජයවෙන්න ප්‍රර්ථනා කරනව කවදාවත් නොමැකෙන මතකයන් ජැක්ෂන් මහතා❤❤❤❤❤

  • @nilankadilhani2595
    @nilankadilhani2595 7 วันที่ผ่านมา +10

    ජැක්සන් මහත්තයා මතක් වෙනකොට තාමත් දුක හිතෙනවා......

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara6447 7 วันที่ผ่านมา +2

    ❤❤❤අකිලයි සලිතයි දෙන්නම හොඳ පවුල් ජීවිත ගත කරනවා සතුටු යි ඒ වගේම ලොකුආදර්ශයක්

  • @KashifBhai-e7y
    @KashifBhai-e7y 7 วันที่ผ่านมา +2

    Lassana. Paulak akila Malli jeksange kapapu paluwa emi suranganawiyk wage harima lassanai. Ainsakai. Nihathamani podi baba emige kapapu paluwa duwa akila wage oyala 4 denata. Hema dama. Adaren sathuten inna lebewa budu saranai. Siyalu dewiphita reka waranaya. Lebewa ❤❤❤❤❤❤❤

  • @heewagepriyanandani6025
    @heewagepriyanandani6025 5 วันที่ผ่านมา

    මම කැමතිම චරිතයක් ජැක්සන් ඇන්තනි මහත්මයා එතුමා ට නිවන් සුව පතනවා අකිල එමී❤❤❤

  • @Silva-rc3zi
    @Silva-rc3zi 7 วันที่ผ่านมา +5

    Oya godak wasanwanthai puthe Amie wage lamayek labanna ❤❤❤❤

  • @Deepthi2-z3n
    @Deepthi2-z3n 5 วันที่ผ่านมา

    එමී ගොඩක් හොද කෙනෙක්. අර අභිලාශී එක්ක නටන්නෙ නැතුව එමී එක්ක හොදින් ඉන්න. එමී කියන්නෙ හරිම වැදගත් ලස්සන කාන්තාවක්. මේ දෙන්න බදිද්දි මන් හිතුවෙ එමී අකිලට වඩා ගොඩක් බාල ඇති කියල. එමී පොඩි ලමයෙක් වගේ හරිම ලස්සනයි. පුතත් එමී වගේමයි. දුව අකිල වගේ. ලස්සන පවුලක්. ❤❤❤❤❤❤❤❤

  • @pinky5958
    @pinky5958 7 วันที่ผ่านมา +5

    Jackson Anthony mahatha na kiyala danennewath nathi tharam. Harima adaraneeya minissu katha karanawa ahan innath asai. ❤

  • @chamikahewapathirana-fw5ib
    @chamikahewapathirana-fw5ib 7 วันที่ผ่านมา +6

    ආදරණීය family එකක් . මම හරිම ආසයි. තුරුණුවන් සරණයි❤❤❤❤❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏

  • @SriLal-qm3dy
    @SriLal-qm3dy 7 วันที่ผ่านมา +8

    ශ්‍රී ලංකාවේ අමිතාබ් බච්චන් තමයි අපිට ජැක්සන් ඇන්තනි මහතා ❤

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 7 วันที่ผ่านมา +5

      ඊටත් එහා හැකියාවන් තිබූ කෙනෙක්. රංගනය විතරයි බච්චන්

    • @TaniyaK-zo8rk
      @TaniyaK-zo8rk 7 วันที่ผ่านมา +2

      Bachchanට ලගින්වත් යන්න බැ jackson sir එක්ක විහිලු කතා😂

    • @thisunijayawardane4065
      @thisunijayawardane4065 6 วันที่ผ่านมา +4

      ඒක ඇත්ත.. ඒ ආඩම්බරය, ඒ පෞරුෂය.. පුදුම ප්‍රතාපවත් පුද්ගලයෙක් ජැක්සන් ඇන්තනී මහතා .

  • @madushasamanmali8094
    @madushasamanmali8094 7 วันที่ผ่านมา +2

    එමී ගේ ලස්සන ආදරේයී හැමෝටම ❤️❤️❤️❤️

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 7 วันที่ผ่านมา +3

    We missed 😭you "Appacchi" . "Heavenly father" your expanded territory is so beautiful. Hallelujah! Tribute to JACKSON ANTHONY Kalakaruwanan !!! AMARANIYAI !!! 🙏

  • @dilkisharukkara2209
    @dilkisharukkara2209 5 วันที่ผ่านมา

    ජැක්සන් සර් නැති වුනා කියන එක මට මගේම කෙනෙක් නැති වුනා වගේ. ඒ දුක තාම තියෙනවා. 💔
    එමී අක්කා දිහා බලන් ඉද්දිත් හිත නිවිලා යනවා. එයා පුදුමාකාර වාසනාවන්ත කෙනෙක් මේ තරම් ආදරයක් ලබන්න. ආදරෙයි ❤️😘🌼

  • @nimaaththanayaka4618
    @nimaaththanayaka4618 3 วันที่ผ่านมา

    හිනාවෙලා ඔක්කොම අහන් ඉදලා අවසානෙට ඇඩෙව්වා මල්ලී😢.ඒ අප්පච්චි ට මගේම අප්පච්චි ට වගේ මම ආදරේ තරමට මට ඇඩෙනකොට .ඔයාල කොහොම දරාගන්නවද.මම දැක්ක මහා දැනුම් ගබඩාවක් ඒ.කොහොම එච්චර ඒ මොලේ ඇතුලෙ තියාගත්තද කියලා හිතෙනවා ❤ ඉන්න තැනක සතුටින් ඉන්න සර්❤

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 7 วันที่ผ่านมา +6

    අනේ සතුටින් ඉන්න හැමදාමත්. 🌹🌹🌹❤️

  • @chandimaperera8962
    @chandimaperera8962 4 วันที่ผ่านมา

    My one and only favourite actor Akila ❤❤❤ love your dancing skills ❤❤❤

  • @inokaHerath-nn7ww
    @inokaHerath-nn7ww 7 วันที่ผ่านมา +11

    හරිම නිහතමානී දක්ශ චරිතයක් තමා හරේන්ද්‍ර ඔබ ❤

  • @SujanthiUduwela
    @SujanthiUduwela 5 วันที่ผ่านมา +1

    අනේ මේ‍ වගේ ශිහාන් මිහිරංග ගේ family එකත් මේ‍ වාගේ interview කරන්නකෝ. Please

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 7 วันที่ผ่านมา

    මම දෙන්නාටම ආදරෙයි ..පැටියෝ දෙන්නාටත් ❤❤❤❤ .. හරේන්ද්‍ර ඔයාටත් ..හැමෝටම සම්බුදු සරණයි .. සුවපත් වේවා 🎉🎉🎉🎉

  • @madhuathauda
    @madhuathauda 7 วันที่ผ่านมา +10

    අනේ ජැක්සන් සර්! 🙏🥺✨️🥀♥️
    හෘදයාංගම හිතක් තිබ්බ ඔබ දෙව් සුව විඳිනු ඇත! ඔබ අපේ හදවත් තුළ සදා පූජනීයයි! 🙏✨️
    සදා අනුස්මරණීයයි ඔබ! 🙏🥀♥️

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 6 วันที่ผ่านมา

    එමී අක්කා හරිම අහිංසක ලස්සනක් තියන ගුණයහපත් ගෑනු ළමයෙක්. ❤️✨

  • @suranganialmeida9865
    @suranganialmeida9865 7 วันที่ผ่านมา +2

    ලස්සන ආදරණීය වැඩ සටහනක් ලස්සන පවුලක්❤️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 วันที่ผ่านมา +1

    දරැවන්ට ඉදිරියට එන්න ජැක්සන් ඇන්තනි ලොකු දෙයක් කලා.ඒ වගේ තාත්ත කෙනෙක් ඉන්න එකත් ලොකු වාසනාවක් එහෙම තාත්තල අඩුයි...😊

  • @kumarikumari8449
    @kumarikumari8449 6 วันที่ผ่านมา

    මම ආසම පැමිලි එක හැමෝටම බුදුසරණයි ජේසු පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Deepthi2-z3n
    @Deepthi2-z3n 5 วันที่ผ่านมา

    ලස්සනයි පුතා අම්ම වගේමයි😊❤❤❤❤❤❤❤ සුදු පැටියෙක් අම්ම වගේම

  • @devikajayawardena625
    @devikajayawardena625 7 วันที่ผ่านมา +12

    කියන්න වචන නැ අදටත් හිතෙන්නෙ ඇයි ඔහුට මෙහෙම වුනේ ජිවත්ව සිටිය යුතු මිනිසෙක්..ඔහු තබා ගිය සජිවි වස්තු තමයි මෙි

    • @jarmobilessharjah
      @jarmobilessharjah 7 วันที่ผ่านมา +1

      Ahema uneeeee kata nisa saha horunta kade giya nisaaaaa

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 7 วันที่ผ่านมา +22

    මම ආසම නලුවා සරා සජිත ඇන්තනි ඇන්තනි සිය පවුලටම ආදරෙයි බුදුසරනයි

  • @Niroshani-u2u
    @Niroshani-u2u 7 วันที่ผ่านมา +1

    Ami ...lassana ahinsaka wagama hoda amma kanak biredak attatama adarshamat charethayak oya hadawathima adareiii mn a charethata ❤❤❤

  • @JayaniKattange
    @JayaniKattange 7 วันที่ผ่านมา +5

    👍❤️🥰. අනේ අපේ ජැක්සන් මහා කලාකරුවා. 😭

  • @Dulminidunesha
    @Dulminidunesha 7 วันที่ผ่านมา +3

    අම්මෝ හරිම ආසාවෙන් බැලුවේ ❤❤❤

  • @m.a7562
    @m.a7562 5 วันที่ผ่านมา

    Soooooo happy to watch this beautiful family video..... god bless you'll ❤ emie is pretty as ever....the daughter is such a lovely n loving character ..cute son .. akila is pic of Jackson Anthony ....

  • @MalaniAnthony
    @MalaniAnthony 6 วันที่ผ่านมา +1

    නියමයි අකිල ඔයා, ලස්සනයි ඔයාගේ පවුලත් ❤️🥰