ආදරෙන් උයන්න - මං සදුදා දවල් කෑම උයපුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 97

  • @darshanisamarakoon2569
    @darshanisamarakoon2569 10 หลายเดือนก่อน +2

    ඇත්තටම නගෙනිය මම උයන්න කම්මැලි කෙනෙක්..ඒත් ඔයා කෑම හදනවා බලාගෙන ඉදලා මට උයනවා කියන දේට ආසයි..නොදන්න දේවල් ගොඩක් ඔයා ගෙ වැඩ සටහන් බලලා ඉගෙන ගත්තා..ස්තුතියි ඔයාට 🌞😊

  • @NadeeshaLakshani-s6q
    @NadeeshaLakshani-s6q 9 หลายเดือนก่อน +1

    ඇත්තමයි අක්කේ ඔයාගේ මේ videos බලනකොට හිතේ තියෙන හැම ප්‍රශ්නයක් ම නැති වෙනවා.ඔයාග වචන වලින් හිත නිවෙනවා. හරියට භාවනාවක් වගේ. මගේ හිතට ප්‍රශ්නයක් ආව වෙලාවට මං ගොඩක් වේලාවට කරන්නේ ඔයාගේ මේ videos බලන එක. බුදු සරණයි ඔයාටයි පවුලේ අයට යි❤❤❤

  • @Hashinisewwandi-fr5wo
    @Hashinisewwandi-fr5wo 10 หลายเดือนก่อน +2

    උයන්න කියලා මෙලෝ දෙයක් දන්නේ නැති මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ නැන්දේ ඔයාගෙන් මම කුකුල් මස් මිරිසට උයන විදියට අපේ ගෙදර අය හරිම කැමති ඒ දේවල් ආදරෙන් කියලා දෙනවට ගොඩක් පින් ඔයාට ❤️😊😊👊

  • @kasunsashimal4
    @kasunsashimal4 10 หลายเดือนก่อน +1

    කියන හැම වචනයක්ම හරිම ආදරණීයයී අහන් ඉන්නේ ආසාවෙන් .....හිත නිවෙනවා...සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ 😍😍

  • @SachiniShehara-t8v
    @SachiniShehara-t8v 10 หลายเดือนก่อน +2

    හිත නිවන ආසම කටහඩ....බුදු සරණයි අක්කී❤️😘

  • @dinithiupamali9377
    @dinithiupamali9377 10 หลายเดือนก่อน +6

    ඔයාගෙ සමහර පුරුදු අපිත් දැන් කරනවා😊😊

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 10 หลายเดือนก่อน

      ඔවි අනේ උයනකොට මෙි අක්කව මතක් වෙනවා,ආදරෙයි අක්කේ ,❤

  • @IndikaPradeep-rz6fc
    @IndikaPradeep-rz6fc 10 หลายเดือนก่อน +36

    නැන්දේ මට තාම වයස 17 හැබැයි මම ගොඩක් ආසවෙන් තමා ඔයාගෙ වීඩියෝස් බලන්නෙ.පවනි පෙරේරා අක්ක පොල් දාල මන්යොයොක්ක හැදුවා එයා කිව්ව cook with love you tube channel එකෙන් තමා එයා ඒ විදිය බැලුවෙ කියලා ඉතින් ඊට පස්සෙ තමා ඔයාගෙ you tube channel එක search කලේ ඔයාගෙ වීඩියෝස්නම් ශොයි ඔයාගෙ ජීවීතේට ආදරෙන් කියල චැනල් එකේ වීඩියෝස් බලල මන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත .💖🤗බුදුසරනයි ඔයාට පරිස්සමෙන් සතුට්න් ඉන්න 💖❤

  • @dilru9370
    @dilru9370 9 หลายเดือนก่อน +1

    අක්කාද නංගිද කියලානම් දන්නේ නැ .මම 1987 ඉපදුනේ. ඔයාගෙ විඩියෝ ගොඩාක් ලස්සනයි. ඔයාගේ විඩියෝ බලනවාටත් වඩා මන් ආස ඔයාගේ කටහඩ අහන්න. මට දුවයි පුතායි ඉන්නවා. එයලා තමා මට වඩා ඔයාගෙ විඩියෝ බලන්නේ

  • @CookingTime-tg8lx
    @CookingTime-tg8lx 10 หลายเดือนก่อน +1

    මාත් අක්කාගේ විඩියෝස් කාලෙක ඉදන් බලනවා. මාත් උයන්න ගොඩක් ආස කෙනෙක්. එක එක කෑම හදන්න ගොඩක් කැමති කෙනෙක්. ඉතින් අක්කාගේ වීඩියෝස් බල්ද්දී ඒ ආසාව තව තවත් වැඩි කරා. ඒ පිලිවෙල ඒ තාලය මාව වශීකරගත්තා වගේ. එක එක පුංචි පුංචි දේවල් ගොඩක් ඉගෙනගත්තා මේ හෂී අක්කාගෙන්. ඉතින් ඒ හැම දේකටම ගොඩක් ස්තූතිවෙනවා මම හෂී අක්කාට.
    මම කලින් කිව්වනේ මේ උයන කලාවට මාව වශී උනා කියලා. ඉතින් මාත් ලගදී channel එකක් පටන් ගත්තා...

  • @nelumperera9150
    @nelumperera9150 10 หลายเดือนก่อน +8

    වම්බටු බණ්ඩක්කා වුණා නේද තැනක දෙකක ❤️❤️

    • @homeyfoodies
      @homeyfoodies  10 หลายเดือนก่อน +3

      එහෙම තමා ඩාම් වෙනවා ඩූම් වෙනවා 🙈

    • @nelumperera9150
      @nelumperera9150 10 หลายเดือนก่อน

      අනේ ඔව් නංගි එහෙම වෙන්න පුළුවන්. මං ආදරෙන් කිවුවෙ.

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි විඩියෝ එක සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓💓

  • @DilhaniDamayanthi
    @DilhaniDamayanthi 10 หลายเดือนก่อน

    හරිම ආසවෙන් ඒ වීඩියෝ බලන්නේ. උයන්න මත් ගොඩක් ආස උනා අක්කගෙ වීඩියෝ බලල. සතුටින් ඉන්න අක්කේ හැමදාම .ඉක්මනට තව වීඩියෝ එකක් අරන් එන්න ආසාවේන් බලන් ඉන්නවා ❤❤❤❤

  • @wasanthakulasena6591
    @wasanthakulasena6591 6 หลายเดือนก่อน

    අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි අක්කී❤😊ආපහු ඉක්මන්ටම වීඩියෝ එකක් ගේන්න❤පරිස්සමින් සතුටින් ඉන්න..
    ❤😊

  • @Nimashamunasinghe
    @Nimashamunasinghe 10 หลายเดือนก่อน +1

    කොළ සම්බෝල හදනකොට පොල් , ළූණු ,අමු මිරිස් ,දෙහි ,ලුණු දාල හොඳ ට පොඩි කරල අනල ඉවර වෙලා පස්සෙ කොළ ටික දාල කලවම් කරන්න . එතකොට තමයි ගොඩක් රස . ❤❤❤

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w 10 หลายเดือนก่อน

    ලස්සනය් ආසාවෙන් බලන්කෙ ඔයාට ජය....!!!

  • @dilinidinethma6878
    @dilinidinethma6878 10 หลายเดือนก่อน

    ශෝයි නැන්දි බුදු සරණයි ස්තුතියි ආදරෙයි හොදෙ❤️❤️

  • @sheronromela8453
    @sheronromela8453 10 หลายเดือนก่อน +3

    Akke hama sathiyema video ekak gennako kama uyana ewa oyage video nathuwa palui

  • @ImashaKawindi-z5t
    @ImashaKawindi-z5t 10 หลายเดือนก่อน

    Akke grocery shopping video ekak gennako dawasaka.

  • @rishlanaleem2286
    @rishlanaleem2286 10 หลายเดือนก่อน +2

    hellooo akkii❤❤❤❤ane apita oya wagema youtube channel ekak karanna asai.puluwannam oyata youtube channel ekak hadana vidiha video ekakin kiyala denna puluwanda akke 🙏🙏🙏

    • @homeyfoodies
      @homeyfoodies  10 หลายเดือนก่อน

      youtube channel ekak hadaganne kohomada kiyala youtube eken hoyala baluwoth hoda videos hoyaganna puluwan manike. man ehema danna deyak na. ❤️😘

  • @chamilanishanthi4781
    @chamilanishanthi4781 10 หลายเดือนก่อน

    ලගදීම මමත් මේ රෙසිපියම හදනවා. Thank you❤

  • @asankaupendra3938
    @asankaupendra3938 10 หลายเดือนก่อน +1

    එක තැනක බන්ඩක්කා කියනවා අක්කී ඔයා .... ❤

  • @jayanichathurika1216
    @jayanichathurika1216 10 หลายเดือนก่อน

    Akke mn oyge asama.oya oyatama hamawelama suba widihata hitha ekata❤

  • @ShainiPerera-l2p
    @ShainiPerera-l2p 8 หลายเดือนก่อน

    Me nivithi ekata Mokakda kiyanne nama me nivithi eka malaysia vela ganna tiyanavada

  • @Dilani605
    @Dilani605 10 หลายเดือนก่อน

    අදත් ලස්සනයි ගොඩාක් ආදරේයි ❤❤❤❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 2 หลายเดือนก่อน

    I'm am Santhoshini I'm the one who told about salad spinner . Absolutely great very tasty meal prep video Thank U so much Dear 🙏👌👍🤩😋🤗💝😘

    • @homeyfoodies
      @homeyfoodies  2 หลายเดือนก่อน

      @@Santhoshiniweerasinghe අනේ ගොඩක් ස්තුතියී.. මට ඒක දැන් නැතුව බෑ. 😘😘😘😘

  • @dsuninawoddaya7068
    @dsuninawoddaya7068 10 หลายเดือนก่อน

    ස්තූති ගොඩාක් නංගී ❤️❤️❤️❤️

  • @NAeOnlineHub-bz2rw
    @NAeOnlineHub-bz2rw 10 หลายเดือนก่อน

    👍 "divata kalin esa pinawanna ona kiyanawane"oyage kema wala pata lasssanata tiyenawa ewagema rasat gunat ethi kiyala hithanawa,

  • @susanthapradeep9784
    @susanthapradeep9784 10 หลายเดือนก่อน

    50k වලට තව ටිකයි 🎉

  • @gayathrithathsarani2813
    @gayathrithathsarani2813 10 หลายเดือนก่อน

    Me first time eka mama comment ekak dana me channel ekata. dawasema balanne cook with love channel eka. Balapu video unath ahapahu balanawa harima asawen. Adarei godaaaaaaaaaaaaak ❤❤❤

  • @wagisha1158
    @wagisha1158 10 หลายเดือนก่อน +1

    Nende oya wambatu walta bandakka kiyla kiuwa .. punchi werdimk una💜😇

    • @dildil5599
      @dildil5599 3 หลายเดือนก่อน

      Ou puthe mmth beluv mokd kiyl😊

  • @dimudiruwansha7238
    @dimudiruwansha7238 10 หลายเดือนก่อน

    Mta vays 16i mn mr para o/l mt padm krnn kammali hithunam oyge vd blnv eken mt mara motivation ekak env...thanks nandee😚🥺💗

  • @inokashanthi3931
    @inokashanthi3931 10 หลายเดือนก่อน

    Nanagi oya karapincha oyavidiyatsma thiyaganne kohomada kolapatata.

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 10 หลายเดือนก่อน +1

    Japan කෑමත් හදන්නකේ

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 10 หลายเดือนก่อน

    Wow so awesome fantastic meal Thank U so much for your great yummy meal prep video 🙏👍👌🤩🥰😘🤗

  • @sheronsaparamadu3780
    @sheronsaparamadu3780 10 หลายเดือนก่อน

    Oya kohenda freeze karapu pol ganne

  • @DasuniChamika12
    @DasuniChamika12 10 หลายเดือนก่อน

    Ane e bajane marama lassanai ❤

  • @piumichamika9372
    @piumichamika9372 10 หลายเดือนก่อน

    Man adai akki oyage videos baluwe, ane oya Japan neda inne? Math Japan Enna inne lagadi, akki mehema kama hadaddi ane asa hithuna.

  • @chanduniatukorala5661
    @chanduniatukorala5661 10 หลายเดือนก่อน

    Mama asama menu ekak ...Rasama rasa patai ,...❤❤

  • @tharunonis3938
    @tharunonis3938 10 หลายเดือนก่อน

    මම ඉන්නේ ජපානයේ මට ඔයා පාවිච්චි කරන coconut cream එකේ නම කියන්න පුලුවන්ද

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 10 หลายเดือนก่อน

    Thank u so much dear ❤❤❤God bless u❤❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake 10 หลายเดือนก่อน

    Very beautiful video. Budusaranai

  • @mgdinesh8645
    @mgdinesh8645 10 หลายเดือนก่อน +4

    බන්ඩක්කා නෙමෙයිනේ ඒ

  • @UmandaNadeeshani
    @UmandaNadeeshani 4 หลายเดือนก่อน

    Box ekata asaiii❤❤❤😂

  • @sandayanilmini7417
    @sandayanilmini7417 10 หลายเดือนก่อน

    Adarei hashi

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 10 หลายเดือนก่อน

    අගෙයි නංගි ❤❤

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 10 หลายเดือนก่อน

    ආදරෙයි අක්කේ ,❤❤❤❤❤

  • @DinushaHerath-p7e
    @DinushaHerath-p7e 10 หลายเดือนก่อน

    Sudu pata box eka gana kiyanwa qwa neada

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 10 หลายเดือนก่อน

    Thanks alot dear.enjoed alot 🧡🧡🧡

  • @shabanawazeer262
    @shabanawazeer262 10 หลายเดือนก่อน

    Sometimes it’s difficult to find specific recipes from your food page. Is there any way to upload videos with headings. Your recipes are easy and and really good. I love the way you cook. However when I try to find something from your page it is difficult. Please don’t take it as a negative feedback. You are doing a great job, sharing your recipes :)

    • @homeyfoodies
      @homeyfoodies  10 หลายเดือนก่อน +1

      ඔයාට මොන රෙසපි එකද ඕන පැටියෝ❤️

  • @PrabodyaHerath
    @PrabodyaHerath 10 หลายเดือนก่อน

    Anee athiliye lassana ❤❤❤

  • @yashodanadeesha8297
    @yashodanadeesha8297 9 หลายเดือนก่อน

    අක්කා ඔය මාලු හදපු ඇතිල්ය පදම් කර ගන්නේ කොහොමද කියනවද

    • @homeyfoodies
      @homeyfoodies  9 หลายเดือนก่อน

      ඒවා පදන් කරන්නෑ.. ❤️

  • @herathkumari
    @herathkumari 10 หลายเดือนก่อน

    Dakkama patta asai kamawela

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 10 หลายเดือนก่อน

    බටු එක 🤤🤤🙃

  • @IndrachapaThennekoon
    @IndrachapaThennekoon 10 หลายเดือนก่อน

    Adarei akki

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 10 หลายเดือนก่อน

    rice cooker එකේ දාලා හාල් හෝදන්න හොඳ නැද්ද නංගී ? හරි ආසාවෙන් වීඩියෝ බලන්නේ,අපි ඉති‍ං මෙහේ ජීවත් වෙන්නේ ලොකු පීඩාවකින් නංගී,අපිට වඩා අපේ පැටව් පව්,හිත නිවා ගන්න ඔයා කරන දේ ඔයා හිතනවට වඩා ලොකුයි❤❤

  • @gunawathigunawathi8348
    @gunawathigunawathi8348 10 หลายเดือนก่อน

    Nande oya uyana widiha harima clear.wish you all the best❤

  • @madhu19968
    @madhu19968 10 หลายเดือนก่อน

    අනේ අක්කේ please පොඩි උපදෙසක් ඕනේ.අපේ බබා මොන්ටිසෝරි ගිහින් දැන් දවස් තුනක් වගේ.මුල්ම දවසේ මමත් එක්ක හිටපු නිසා හොදට හිටියා.ඒත් දෙවෙනි දවසේ ඉදලා එයා ගිය වෙලාවේ ඉදන් මොන්ටිසෝරි ඉවර වෙනකන්ම එයා අඩලා තිබුනා.මේ දවස් තුනේම එහෙමයි.
    අනිත් බබාලා අඩන නිසා එයා බය වෙලා ඉන්නේ.ටීච කියනවා බබා නවත්තන්නේ නැතුවම හැම වෙලාවෙම අඩනවලු.අනේ අක්කේ ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියනවද?.please අක්කේ මං ඒකට මොකද කරන්නේ.අනිත් බබාලාට වඩා එයා ටිකක් බය වෙලා වගේ නිතරම හැම දේටම බය වෙලා වගේ දුකින් ඉන්නේ.

  • @jananikavindya8538
    @jananikavindya8538 10 หลายเดือนก่อน

    Mt den gnn puluwn d akke oy fresh pol gapuwd gnne e japne kohend kiyl

  • @chamarikodikara676
    @chamarikodikara676 10 หลายเดือนก่อน

    Lassani 💐💐

  • @DileekaMaduhansani
    @DileekaMaduhansani 5 หลายเดือนก่อน

    ඇයි අක්කෙ හැම එකටම ගම්මිරිස් දාන්නෙ ඔයා

  • @SusanthaSusantha-py2ot
    @SusanthaSusantha-py2ot 10 หลายเดือนก่อน

    Super

  • @udulanelum6959
    @udulanelum6959 10 หลายเดือนก่อน

    1st comment ❤❤❤❤

  • @NadeeshaMadumali-i2x
    @NadeeshaMadumali-i2x 10 หลายเดือนก่อน +1

    ❤❤❤😋

  • @DhammiPerera
    @DhammiPerera 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤..

  • @lifeofprabashwara5721
    @lifeofprabashwara5721 10 หลายเดือนก่อน

    🤩😍

  • @rashmisubanya-2002
    @rashmisubanya-2002 10 หลายเดือนก่อน

    ❤❤

  • @priyasampath-sp5gy
    @priyasampath-sp5gy 9 หลายเดือนก่อน

    Ane loku deyak oyage kama valin man meal plan hadaganna inne darling , rasa patai me kama tika oya lassanata ava kiyala denava ava aka digata karagena yanna ❤❤❤

  • @anushavidanagamage1994
    @anushavidanagamage1994 10 หลายเดือนก่อน

    Ane oya hari lassanata uyanawa

  • @GayaMadushani
    @GayaMadushani 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @shanthahemachandra5986
    @shanthahemachandra5986 10 หลายเดือนก่อน

    ❤❤❤❤🎉

  • @AshiniPriyani28
    @AshiniPriyani28 10 หลายเดือนก่อน +1

    ❤❤❤😅😅

  • @TechnoSpark-o4b
    @TechnoSpark-o4b 10 หลายเดือนก่อน

    ❤🌹🌹🌹💕🙏

  • @user-ts5rn7oh1p
    @user-ts5rn7oh1p 9 หลายเดือนก่อน

    කන bona වීදිය kiyana gon ganu

    • @eshadharmawardhane6513
      @eshadharmawardhane6513 9 หลายเดือนก่อน

      @user-ts5rn7oh1p Amma hari nona hari heduwama raha kara kara bada purawa ganna witharai oya wage pirimi danne.😅...oyata balanna beri nam balanna epa.me wage hitha riddana comment karannath epa. Api me channel eka godak aasawen balanawa.❤❤❤

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 10 หลายเดือนก่อน

    ❤🎉

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @chamarapradeep8257
    @chamarapradeep8257 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @chamarimadushani7122
    @chamarimadushani7122 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @jayaminibuddhika9658
    @jayaminibuddhika9658 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @kavisadarath7347
    @kavisadarath7347 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @DakshimaHaputhanthri
    @DakshimaHaputhanthri 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @priyangikamadushani3186
    @priyangikamadushani3186 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @DayaniMalawaraarachchi-de3ub
    @DayaniMalawaraarachchi-de3ub หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Hesh27487
    @Hesh27487 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ammaherath6488
    @ammaherath6488 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤